10kwh battery model can go upto 120 km in typical condition (driver + 2 passengers in a flat road during less traffic). But in an average situation I assume it can go upto 90km. But it will reduce with charging cycles. And to maintain good battery health, electric vehicles should be maintained between 30% and 80% battery level. So usable range is 50% if one wants to maintain battery health. So, range is about 50km. For a full charge, 10kwh battery needs 10 units (if charging efficiency is 100%). 10 unit * Rs. 145 = 1450 (Fast Charging) 10 unit * Rs. 80 = 800 (Level 2) 10 unit * Rs. 75 = 750 (Domestic > 180 unit per month) Assume, we use only domestic charger. Minimum electricity cost = 750 Average Range (Maximum) = 90km Minimum cost per km = Rs. 8.33 If fast Charger: Cost = 1450 Max cost per Km = Rs. 16.11 Conventional Petrol Threewheeler. Average fuel consumption: 30kmpl Average cost per km: Rs. 10.93 (Petrol per litre Rs 328) Additional service cost: Rs 1 per km (Rs. 5,000 per service) Total cost per km= Rs. 11.93 If one uses only domestic charger, it is not practical. And taking longer time in L2 also not practical. So, most of the time we have to use Fast charger, so cost is higher than peteol version. And moreover, infra structure for electric vehicles is very limited in sri lanka. And despite many petrol stations available in sri lanka, there are cues for refuelling vehicles. Although it normally takes 1 or two minutes to refuel. But this one need an hour to full charge even using fast charge option. And also the price tag. Therefore, considering the facts, these kind of electric vehicles are not practical at the moment unfortunately
Good luck. But Try to make a electric car or suv. It will more competitive than this in Sri Lanka. I think if You have panned well then you have big market in Africa.
It is happy to hear our own products cause after graduated can taste their talents & can do it as idioms, but second facts our products will not meet on common citizen.
An manda ban mun meka design kare lankawatada americawatada kiyala prashnayak thiyanawa. thrweel padina ekata laksa 16 dila meka ganna puluwannam u threewheel padinne na ned?
you need to have some protection against rain. Passengers can get wet since I can't see any leather sheets like in ordinary three weels to cover the passenger window.
මෙවැනි නිෂ්පාදන රටේ දියුණුවට අවශ්‍යයි. මිල්ටන් අයියාගෙ සීට් 7 . ත්රිවිලරයත් ගොඩක් වටිනවා. ඉන්දිය බඩු නවත්තලා දේහිය බඩු ගන්න මේ රටේ මිනිස්සු පොළඹවමු.
ඔහොම බයින උන්ට කාලයත් එක්ක ඔකට හුරු වෙනවා, තාම විප්ලවයක ආරම්භය විතරයි පටන් ගත්තේ ....god luck vega (made in sri lankan )
ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන ඉංග්‍රීසි කොමෙන්ට් දාපන් 🤣
@@TruthfulPromise පව් බං ඌ, යක්ඛ පුතෙක් වෙන්නැති 😅🤣
Made in Sri Lanka ගහපු වේග කාර් එක කෝටි ගානක්. ඊටවඩා ලෝකෙ දියුණු bmw, Audi, Benz, Tesla කෝටි ගනන් දීල ගත්තට අව්ලක් නෑ.
@@summapradeep3184 සිරාවට බං . දැන් උන්ගෙ price අඩුයි /profomance , capacity වැඩි . ලංකාවෙ උන්ගෙ වැඩේට වඩා ආරම්භක උත්සව ලොකුයි නෙ .
@@00800.මොන audi , bmw , benz , tesla එකේද ගනං අඩු කියහන්කො උඹ එහෙනං😂
සමානයෙන් හැම කෙනෙක්ටම යන්න පුළුවන් කාර් එකක් නිෂ්පාදනය කලොත් ගොඩාක් වටිනවා.
Congratulations ❤️ Vega and ජය ජය Srilanka so happy to see here,සැමට සුභ පැතුම් තෙරැවන් සරණයි!!!👊🤞
අපෙ රටෙ කියල මොන දෙ හැදුවත් මොන දෙ කිව්වත් අද කාලෙ හැටියට දුප්පත් මිනිස්සුන්ට දරාගන්න ඇහැකි මිලදි ගන්න පුලුවන් වාහනයක් හදනවානම් තමා වඩාත්ම සුදුසු මෙ කියන විදියට මෙ වාහනත් ගොඩාක් මිලයි කියලයි මගෙ හැගිම එවගෙම විදුලි ගාස්තුවත් ගොඩාක් වැඩියි
@allabdeenshaffi6284 එහෙනම් දැනට පවතින තාක්ෂනය අනුව එකම විසදුම electrically assisted velomobiles පමණයි. නමුත් අපේ රටේ මාර්ග වල ආරක්ෂාව ඒවාට මදි. 😔
අඩු වියදමින් වාහනයකුත් හදන්න.එතකොට දුප්පත් අපිටත් ගන්න පුලුවන්
එහම් එකක් නැ 😂ඒම උනොත් හැමදාම කුනු ලාබ ඒව තමා යූස් ක්රන්න වෙන්නෙ ඕකයි ලංකාවට වෙල තියෙන්නෙ .මේ වගේ ඒ ව තමා හදන්න ඕනෙ .එත්කොට මිනිස්සු කෝමහරි ඒව ගන්න පුපුවන් තැනකට ඇවිත් ඒව ගන්නොනෙ එතෝට මිනිස්සු දියූනු වෙනව .එත්කොට නිරායාසයෙන් රටත් දියුනු වෙනවා ❤උසස් නිර්මාන තම කර්න්න ඕනෙ
මිල ලොකෙ වැඩිම මිල රනිල එකටත් බදු ගහල
මේක සාමාන්‍ය ත්‍රී විල් එකක් එක්ක සංසන්දනය කරන්න එපා ආරක්ෂාව හොදයි, පරිසර හිතකාමී (ලංකාවේ එවුන්ටනම් ඒක කන්නද කියලා හිතෙයි )ලංකාවේ එවුන්ට වටිනා කරනේ සාමාන්‍ය ත්‍රී විල් එකක් හයර් කරලා හොයනවට වඩා වැඩි ලාබයක් හොයන්න පුළුවන් ඒක ගණන් හදලා බලන්න ඕන මේකේ ආයු කාලය ආදී හැම කරුණක්ම එකතු කරලා හරියටම තොරතුරු එක්ක වෙළදපොලට දැම්මොත් මොලයක් තියෙන එකකුට ගණිතය මගින් ලබාද අලබද කියලා තීරණය කරන්න පුළුවන් එහාකම් ඉමු
අනිවාර්යයෙන්
මේකේ araksawa අඩුයි ternada samanya වාහනයක් wage නෙවෙයි .
@@sasakumlanka8087mole thaayi
ඔය desing එක තියෙන්නේ ආරක්ෂාව වැඩි වෙන විදියට හදලා
මාරම සතුටක් තියෙන්නේ....we won...thanks vega..hooooo
Congratulations menna mewane.wenna oni ape rate dakshayanta thanak.denna oni
හිතුවට වඩා ගාන වැඩිවෙලා නේද. පරිසරයට හොඳයි වියදම ගොඩක් අඩුවෙයි. ඒත් අවුරුදු ගානක් බලන්හිටියට ලොකු ගානක් කොහෙන්ද හොයාගන්නෙ. මේකෙ වැඩිපුර තියෙන්නෙ බදු වගේ. බලමු මේක ගන්න ෆිනෑන්ස් දානවට වඩා හොඳයි එල්ලිල මැරෙනව. තව විස්තර ඕන.
ලංකාවේ හදලත් ලක්ෂ 20 විකුන්නද බලාපොරොත්තුව ,,,ඊට වඩා හොදයි ඉන්දියන් ඇල්ටෝ කාර් එකක් මිලට ගන්න එක,,
දැන් 29 ලු
10kwh battery model can go upto 120 km in typical condition (driver + 2 passengers in a flat road during less traffic). But in an average situation I assume it can go upto 90km. But it will reduce with charging cycles. And to maintain good battery health, electric vehicles should be maintained between 30% and 80% battery level. So usable range is 50% if one wants to maintain battery health. So, range is about 50km. For a full charge, 10kwh battery needs 10 units (if charging efficiency is 100%).
10 unit * Rs. 145 = 1450 (Fast Charging)
10 unit * Rs. 80 = 800 (Level 2)
10 unit * Rs. 75 = 750 (Domestic > 180 unit per month)
Assume, we use only domestic charger.
Minimum electricity cost = 750
Average Range (Maximum) = 90km
Minimum cost per km = Rs. 8.33
If fast Charger:
Cost = 1450
Max cost per Km = Rs. 16.11
Conventional Petrol Threewheeler.
Average fuel consumption: 30kmpl
Average cost per km: Rs. 10.93 (Petrol per litre Rs 328)
Additional service cost: Rs 1 per km (Rs. 5,000 per service)
Total cost per km= Rs. 11.93
If one uses only domestic charger, it is not practical. And taking longer time in L2 also not practical. So, most of the time we have to use Fast charger, so cost is higher than peteol version.
And moreover, infra structure for electric vehicles is very limited in sri lanka. And despite many petrol stations available in sri lanka, there are cues for refuelling vehicles. Although it normally takes 1 or two minutes to refuel. But this one need an hour to full charge even using fast charge option.
And also the price tag.
Therefore, considering the facts, these kind of electric vehicles are not practical at the moment unfortunately
Facts
Yes definitly not viable for ordinary people initial price tag is very high did they pay more than Japanese wages for the staff
නියමයි srilankaවට ගැම්මක් තමයි..🎉
හොද දෙයක් අපේ රටේම දෙයක්. මිල්ටන් මහතාගේ ත්‍රී වීල් එකත් සුපිරි.ඒක මිලත් අඩුයි.
වැදුනත් කුඩු හතක් මරැ
අනිවාර්යයෙන්
ඇයි අපි ආයේ එක් දහස් නවසිය හතළිස් ගණන්වල ට යන්නේ ත්‍රිරෝද රථය බැටරි වුණත් පැට්රල් වුණත් ඒක ත්‍රීරෝද රථයක්. අපිට ඇයි බැරි මිනි කාර් එකක් හදන්න
මිනි කාර් අරගෙන ආදායම් බදු ගෙවන්නත් වෙනවා හයර් එකක්වත් යන්න බෑ.
යක්ඛ පුත්තුන්ට ආතල් එකක් දෙන්නත් එපායෑ, උන්ගෙ සුපර් කාර් එකත් බොරුවක්, පම්පෝරිය විතරයි 😅
කටින් කොත්තු ගහන්නෙ නැතිව පටන් ගන්න .වැඩ කරන කෙනෙක් හොයල ඉන්වෙස්ට් කරන්න
වෙගා කාර් එකක් හදලා ලෝක තරඟාවලිය කින් ජයග්‍රහණය කරලත් තියනවා. ඒ නිසා වෙළඳපොලට කාර් නිෂ්පාදන කරලා ඉදිරිපත් කිරිම පියවරෙන් පියවර සිද්ධ වෙයි. තවම මුල් අවධියේ නෙ
@@Ananda.S757 මුන්ගේ මුල් අවධිය සංවර්ධනය වෙන්න කල් යනකොට පෙරහැර ගිහිං තියේවි 😂
ඉන්දියන් කටු වලට හික් ගැවෙන්න දිලා තියෙන්නෙ මෙක නම් 💪💪💪
සුපිරි නෙ අපේ කොල්ලො වැඩ්ඩො තමා ඉතිං
හැමදාම three wheeler ද පදින්න ඕනේ අපි
මේ යක්කු රේසිං කාර් ඒකෙන් පටං අරං පතෝල මැස්සක් වගෙ 3 වීල් එකක් හදලා 😁😂😂
වැඩක් නෑ කියලා
ekath ganna puluwan ganakata denawanam kamak na bn
හොඳ දෙයක් අපේම නිෂ්පාදනයක්නේ ඒ උනාට ගෙන යාහැකි බර ප්‍රමාණය මදී නේද.. ( මැදපෙරදිග සිට )
Suzuki every සයිස් එකට ඉලෙක්ට්‍රික් වාහනයක් හදන්න,.අපේ රටට ගොඩක් වටිනවා,පවුලකට යන්නත්,ගමන් බඩු අරගෙන යන්නත් පුළුවන් නිසා..
හොද යෝජනාවක්
හොද යෝජනාවක්!
මේක ලංකාවේ මිනිස්සුන්ට ගන්න හදන ත්‍රි විල් එකක් නෙමෙයි වගේ ඒක ගන්න වෙලාවේ හොද වෙන වහනයක් ගත්තහැකි පලවෙනි වාහනෙන් ම ගියපු සම්පුර්ණ වියදම හොයාගන්න නේ හදන්නේ
ප්‍රායෝගික නෑ මොකද මිලත් එක්ක බලද්දි පාවිච්චි කරපු කාර් එකක් ගන්න පුලුවන් තව කීයක් හරි දාල 😢😢😢
Good luck. But Try to make a electric car or suv. It will more competitive than this in Sri Lanka. I think if You have panned well then you have big market in Africa.
සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න පුලුවන් ගානට කාර් එකක් හදුන්වා දෙන්න බැරි ඇයි🤔
රජයට කියපන් බදු මිල අඩු කරන්න කියලා 30% කින් විතර ගාන අඩු වෙයි
ජයවේවා පට්ටම සතුටුයි
හිරු ගේ ශක්තිය උපයෝගී කරන් 🔋 🔋 🔋 🔋 🔋 බැටරි ආරෝපණය කිරීම බුද්ධිමත් .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤️
Made in sri lanka 🇱🇰 💯
16 lks දීලා කන්වර්ට් කරන්න පිස්සුද බන් 😅
sirawara bn mun ape de kiya kiya minissu maran kannane hadanne mewa lankawe vikunanna wenna bn
😅
බැටරිවල මිල වැඩි ඒකයි ප්රශ්නය. අඩුවට කරන්න ඕන වුනත් කරන්න බැ .
meke price ekata wada use karaddi thiyena profit eka wadi. good option for anyone needs it
ජපානෙ කාර් එකක් ගන්න පුළුවන් ගානටත් වැඩියෙන් ලංකාවෙ tuk එකක් එළියට දාලා😂 යකෝ alto එකක් ගන්න එක ඊට හොදයි.
Sira ban😂
ප්රශ්නය තියෙන්නෙ බැටරි වල ගාන වැඩි ලෝකෙ. LI iron battery පාවිච්චිකරන්නෙ . ඒකයි මිලෙන් වැඩි . ප්‍රශ්නයත් ඒකයි
Great job ❤❤
Ado ara trailer video ekee thibbata wadaa issaraha ehema patta kathayi ne.... oh shit 🙂🤚
ත්‍රීවීල් මානසිකත්වයෙන් තොර පොඩි කාර් එකක් හදල දෙන්න අඩු මුදලට හැම ගේකටම කාර් එකක් එතකොට. සමාජ තත්වයට මනා රුකුලක් වෙනවා වගේම රටෙන් ත්‍රීවීල් තුරන් වෙලා Taxi වලට කාර් එනවා සින්ගප්පූරුව වගේ.
ochchara vehicles load ekak adinna tharam colamba athule parawal wala capacity eka madi.. ratama watena wadak hamotama ganna puluwan ganata car dunnoth.. anika kohomath owata dana parts gana awabodayak thiyenawanm oya kathawa kiyanne na.. government tax eka adu kalath car hamotama ganna ba .. puluwan kiyala hithan gaththoth maintainace walatama pocket hindenawa😪
දිනෙන් දින දියුණු වේවා ❤🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤
මුන් කලොත් ගොන් වැඩක්ම තමයි ඉතින්
අර sports car එකක් හැදුවා tesla එකේ ගානට කවුද බන් මේ වගෙ මෙහෙ ජරාව ගන්නෙ ඔය වගෙ ලොකු ගනන් වලට ඉන්දියාවෙන් ඉගෙන ගනින් බලපන් එහෙ හදන Luxury Jeep/Car වල මිල ගනන්..අපේ ලoකාවෙ උන්නම් කවදාවත් හැදෙන ජාතියක් නෙමෙයි!
It is happy to hear our own products cause after graduated can taste their talents & can do it as idioms, but second facts our products will not meet on common citizen.
මේ දියුණු කරපු කොටස් ම පාවිච්චි කරලා Fiat Topolino, Citroen Ami වගේ ඉතා කුඩා කාර් රථයක් වෙළද පොලට දැම්මා නම් ඉතා වටිනවා. තරගකාරී මිලකට විකුනන්න පුළුවන් නම් යුරෝපයේ රටවලටත් ඉල්ලුමක් තියෙනවා.
An manda ban mun meka design kare lankawatada americawatada kiyala prashnayak thiyanawa. thrweel padina ekata laksa 16 dila meka ganna puluwannam u threewheel padinne na ned?
ජපානය ලෝක වෙලද පොල ජයගත්තේ හදන වහානය සැහැල්ලුයි,ඉන්දන දහනය අඩුවිම,අමතර කොටස් වල මීල අඩුවිම,මිළ අඩුවිම.එවිට තමයි වෙළද පොළ ජයගන්න පුළුවන් වන්නේ.වාහලට සෝලා පැනලයකුත් සවිකරානම් ගොඩාක් වටිනවා.මන්ද බැටරිය බැස්සෝත් බැටරිය චාජ් කරන ගන්න තැනකට ගීහිල්ලා චාජ් කර ගන්න පුලුවන්.❤👍
ජපානය වැනි රටවල් ත්‍රීරෝද රථ හදන්නේ නැත්තෙ පදවන්නා ගේ සහ මගීන්ගේ ආරක්ෂාවට මදි නිසා..මොන තාක්ෂණය යෙදුවත් ත්‍රීවීල් එක ත්‍රීවීල් එක මයී.. ජපන් ඇල්ටෝ එකකට වඩා ගනන් උනත් පදවන කෙනා ත්‍රීවීල් කාරය මයී... ඉතිං මේ තාක්ෂණය අංගෝපාංග එක්ක පුංචි කාර් එකක් හැදුවා නම් මීට වඩා වටිනව.. ඉන්දියාවෙ ලක්ෂෙට කාර් එකක් කියල හදපු නැනෝ කාර් එක වගේ නැනෝ එකට වඩා හොඳ කාර් එකක් හදන්න ලංකාවෙ තාක්ෂණය යොදාගෙන අඩු මිලකට හදන්න..
බෑ බෑ බෑ අඩුවට නං බැරියෝ. අමතක ද? මේක තාම.තාමත් ලංකාවනෙ!
ලෝකෙ බැටරිවල මිල අදිකයි . අඩුවට හදන්න ඕනවුනත් කරන්න බැ . එකයි ප්රශ්නය
Baa ba... කිය කිය
Hamada හිටිය නම් හරියටම හරි!
passengesla 2k ta yanna meka ganna ona da ?
යකෝ ඒක ගන්න වෙන්නේ ඇමතිවරුන්ට විතරයි ..🤣🤣🤣🤣
වාහනය ප්‍රායොගික නැ........මිලත් අඩිකයි .......විල් පදින්නේ දුප්පත් මිනිසා
ලාංකාව වගේ රටක ගොබ්බයන්ට වැඩක් නඍ
සුපිරි
Chanel eka supiri❤
සූර්ය් කෝස මගින් චාජ් කරන්න පුළුවන් නම් පට්ට ❤️🌿❤️🌿❤️🌿❤️🌿🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
Battery voltage?
Battery capacity?
Motor power?
Price of STD charger?
Re register fee?
Battery warranty?
Jayawewa sathutui
මේ වගේ වාහන භාවිතා කරන අයට විශේෂ වන්නේම මිල. නැත්තං රෝද හතරකට යනවනෙ
Awesome ❤😊❤❤❤😊❤😊😊❤😊❤😊❤😊❤😊❤
ජය
Kohomada hamoma kamathi ape rata goda yanawata , mahama dayak karanna sambanda una hama danatama sthuthi.. thawath dayak karanna..😊
ත්‍රීරෝද රථ ගොඩක් අනාරක්ෂිතයි.buget car තමයි අවශ්‍ය
Buget car හෙන ආරක්ශිතයි අනේ පලයන් බන් ගොන් කතා නොකිය ජපන් වාහන වගේ එක ලබ්බක්වත් හයිය නෑ
Price eka dala nane.. Kwdda purchase karanna puluwn kiylath dala nane
Jayawewa ❤️
Threewheel thmai dn lankawata adu...kisima safetyak nthi wahana wargayak...
ඉක්මනින් මාතරට ගෙන්න...
චන්දයක් ලං වෙනකොට එලියට......😂😂😂 ආයෙමත් ඇතුලට...
Brother ei meka self charging vehicle ekak karanna beri. Pitipasse tire dheken torque eka dheddhi issaraha tire eka alternatre ekakin ayemath ara battery charge wenna hadhanna beridha?. Samawenna mata etchara dhenumak neha meka gena namuth mage hithata apu dheyak mama me ahanne. Samawennohna mama wereadhi dheyak ehuwanam.
තනීකරම බයිලා කියන්නේ මුන්
Good job❤❤
Good luck vega
ඔක්කොම හොඳයි ගාන වැඩියි
ත්‍රීවිල් කරත්ත තව තව මොඩිෆයි කරන්නෙ නැතුව හොඳ suv cab එකක් එළියට දාපල්ලකෝ
තාර පාරේ පදින්න SUV මොකටද? SUV වාහන බර වැඩි වගේම නිෂ්පාදන වියදමත් වැඩි. Tuk tuk එකේ මිලත් වැඩි කිය කියා ඉන්න උන් තවත් ඉහල මිලට SUV ගනීද? මිනිසුන්ගේ SUV වලට ඇත්තේ බොරු උණක්. Sedan රථයක් පැදීම ඊට වඩා ගොඩක් ප්‍රායෝගිකයි.
පට්ට 😯😯😯😯🔥👌
Fast charging unit එකක් මගේ ගමට මගේ මුදලින් ගේන්න කැමතියි .මට මේ ගැන අදහස් ටිකක් අවශ්‍යයි.
ඔය charger එකෙන් electric bikes charge කරන්න බැරිද?
Puluwan
Super 💯
කලින් පෙන්නපු...වීඩියෝ වල දාපු design එක නමෙයි නෙ..අර බජාජ් ජරාව වගෙමයි පෙනුම...නැව් ටෝක් දීලා හදලා තියෙන්නෙ ඕකද
රෙද්දේ ත්‍රීවීල් වසංගතයම තවත් වැඩි කරන් නැතිව හදපන්කො නැනො සයිස් කාර් එකක් ටැක්සි විදිහට...ඇක්සිඩන්ට් 90% කම ළඟ එක්කො ත්‍රීවීල් එකක් නැත්නම් බ්යික් එකක්. අනිත් එක ඕක දැම්මාම 3කිමි යන්න රු20 වගේ යන්නේ තව රු80ක් රියදුරුට දැම්මොත් රු100ට දුවයි ද?
Jayawewa ❤❤❤❤
දේශීය දේ දේශීය දේ කියල ...පාරිභෝගිකයාගෙන් පමණක් දේශීයත්වය බලාපොරොත්තු වෙන්න එපා...
සමාගමත් දේශීයත්වය රැකගෙන දේශීය මිනිහගේ මිලට ගැලපෙන්න වාහන හදන්න....
එවිට නිකම්ම...ජනතාව ඔබලාට සමීප වේවි.....
Including driver can go 3 adult passengers only
How long can travel with full charge, loadless on even surface ?
Wede niyamai ,eth gana wedi
මේ ත්‍රීරෝද රථවල මිළ ගනන් ඉතාම වැදගත්. නමුත් මෙහිදී ඒ වැදගත්ම කරුණ සාකච්ඡා කලේ නැහැ.
ආයු කාලය...
එක පාරක් චාර්ජ් කරාම කිලෝමීටර් ගනන
වාහනයේ මිල ගනන් හා ලීසිං කරලා ගැනීමෙ හැකියාව..... මේවා කොහොමද?
සියලුම දේවල් සදහා වීඩියෝව නරඹන්න
ත්‍රී විල් එක ඇයි රෙද්දකින් වහල තියෙන්නේ
තවම official launch කරලා නෑ
Motor ekai Battery pack akai bajaj 3 wheeler akakata set karanna 14 lak & 16 lak wage yanawa kiwwa neda.. etakota vega 3 weeler ake gana keeyak wenawa athida...?
25 lak
*#Trishos** are a **#Pest** in Sri Lanka make a Econo Hatch Car, more weight can carry too.*
Congratulations ❤️ 🇱🇰
Great .... How we oder your product
ඉංදියන් කබල් වලට වඩා කොච්චර හොඳද මේක❤
kuda reddakda gahala thiyenne ban
Thama publish karala nathi nisa cover karala thiyenne
ඔය විදිහටම කාර් එකක් හදනවනම් ගොඩක් හොඳයි
Me ganata car ekak ganna puluwan kamatiyeddi monamodayada tree weel ekak ganne.lankawe haduwoth ewa lankawe minihekuta ganna baa.
විකිණෙන්නෑ,ලක්ශ 16 නං බැට්රි පැක් එක,වාහනේ කීයක් වෙයිද
Price kohomada
laksha 16 17 denakota hoda wahanayak ganna puluwan pavichchi karapu.mona reddak d
ඉන්දියාවෙ ඇල්ටො එකත් ලක්ෂ තුනහාමාරායි වෙන්නෙ
ඒ ඉන්දියන් රුපියල්නෙ.
1 INR = 3.8 LKR
ඉන්දියාව ෙපා්සත් කරන්ෙන අ ැයි අනික අඩු තාකෂණික ජරා වල් ලංකා ෙව නිපයුමකට යමු
@@iamwhoiam798 ithin 13 laks ne
මනුස්සයෝ බැටරි ගනන් ලෝකෙ ඒකයි හේතුව
මෙයිට වඩා ගොඩාක් අඩුවට ජපානෙන් ඉලෙක්ට්‍රික් කාර් ගෙන්වන්න පුලුවන් , මේ ජරාවට වඩා ඒව ගෙන්වන්න
We are very happy ❤❤❤
කරුනාකර ටෙලි පොන් නමිමරය දෙන්න පුළුවන් ද?
ගැටබරු යන්න පුළුවන් ද?
ලංකාවේ දෙයක් නිසා ආඩම්බරයි...
you need to have some protection against rain. Passengers can get wet since I can't see any leather sheets like in ordinary three weels to cover the passenger window.
Ko price kiwe na .
25 lak
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග.අන්න ඒවගේ තමයි මේකත්.ගෙනව්කො යකො හොද ඉලෙක්ට්‍රික් කාර් එකක් අඩුවට සාමාන්‍ය මිනිහෙකුට ගන්න පුලුවන් සාදාරන ගානකට.
Ooka market ekata daapalla. Dan aurudu keeyakda???
16lak deela Bajaj 3weel ekak canvart karanna pissuda bn 😂😂
ශ්‍රී ලංකන් පපඩම් 🤣🤣😅
බොලා වගේ වෙල් මුගටින්ට නම් පපඩම් වගේ පේයි ..මෝඩ බේසිකයා
@@umindunimsara5387 අනේ පගයෝ, උබලා වගේ ලෝකෙ දැකල නැති ලිං ගෙම්බන්ට ඕවා හොදයි ඉතින්😅🤣
@@devidtelo6555 ලිං ගෙම්බා උබනෙ පගෝ...පිටරටවල් වලින් හැම ලබ්බම එයි කියලා පුක දික් කරන් ඉන්න පින්නයා ...ඊට පස්සෙ fb එකේ රගනෝ ලෝඩ් පකීර්ලා වගේ 🤣🤣
@@umindunimsara5387 අම්මෝ යක්ඛ පුත්තු, ත්‍රීල් වීල් මානසිකත්වයක් උඹට තියෙන්නෙ http
Mela wadi,7,6,5, athara milak dunnot maru wenna puluwan.