පියා එල්ලුම් ගහට...දුව ජයත්‍යන්තරයට - කදුළු කථාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2018
  • / colombo-7
    #netball #srilanka #love #amma #mother

ความคิดเห็น • 484

  • @bandarams8415
    @bandarams8415 ปีที่แล้ว +48

    අහිංසක දරුවන් රැකදෙන්නට අත්තම්මා ට නිරෝගි සම්පත් ලැබේවා

  • @redlikonara1704
    @redlikonara1704 ปีที่แล้ว +22

    රත්තරං වටින ආච්චි අම්මා කෙනෙක් සියලු දෙවියන් රැක ගනිත්වා.ජේසු පිහිටයි.

    • @KuwaitKuwait-ef2pj
      @KuwaitKuwait-ef2pj 9 หลายเดือนก่อน

      ,😭😭😭😭😭😭😭😭😭😭💃🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰👈👈👈

  • @priyangikajayasekara5254
    @priyangikajayasekara5254 4 ปีที่แล้ว +108

    වදපු අම්මාට නැති වේදනාවක් අත්තම්මාට තියෙනවා අම්මේ තුනුරුවන් සරණයි !!! කිර්ති පැස්කුවල් මහත්තයෝ මේ වගේ අයට පිහිට වෙන්න

  • @kmalkmal3113
    @kmalkmal3113 4 ปีที่แล้ว +170

    රත්තරන් ආචිචිඅමිමෙක් වාසනාවන්තයි පුතේ ඔයාලට මෙවැනි ආචිචිඅමිමෙක් ලැබිම ගොඩක් 😭දුකයි

    • @newid8284
      @newid8284 4 ปีที่แล้ว +1

      duwa..oya..t..p.no.akkata.b....s

    • @manel2343
      @manel2343 11 หลายเดือนก่อน

      ❤❤❤

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +25

    අනේ දුවෙි පුතේ ඔයාලා තුන්දෙනාට බුදුසරනයි සියලුම දෙවියන්ගේම පිහිටයි කවදක හරි හොදකලක් යයි

  • @clotildapadmasiri8747
    @clotildapadmasiri8747 4 ปีที่แล้ว +34

    ලස්සනයි දුවේ ඔයාගේ හිනාව.ඔයාට ජය වේවා ආච්චි කියන විදියට ජිවත් වෙන්න ඔයාට ලසන්ත අනාගතයක් තියෙිවි.

  • @tikirimanike4773
    @tikirimanike4773 4 ปีที่แล้ว +48

    පවු තව තව දරැවන්ට සලකන්ට ශක්තිය දෛයිර්ය ලැබේවා,මේ කෙනෙකුට උදවු කරනවනම් බොහෝම පින්

  • @paadha
    @paadha 4 ปีที่แล้ว +77

    අනෙ අම්මට ගොඩක් පින් මෙ දෙන්නට සලකන නිසා ඔයට ජෙසු පිහිටයි අම්මෙ මෙක බලලා ඔයලට උදව් කරන්න කියලා මම යලුවන් ගෙන් ඉල්ලීමක් කරන්නවා

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 4 ปีที่แล้ว +140

    හරිම දුකයි වේදනාවයි කදුළු ආවේ මගෙ විතරද ඇයි මෙහෙම වෙන්නෙ වුනේ කාගේද වරද නොසොයා පිංවන්තයෝ උදව් කරමු 💆‍♥🌾🌞🌹☸

    • @bnnghj5447
      @bnnghj5447 4 ปีที่แล้ว

      Ana mamat aduva pu nada

    • @ddilki3255
      @ddilki3255 4 ปีที่แล้ว

      WARADI karanam daduwam vdinna ona karanna kalin hithanna ona

    • @nadeekasandamali5813
      @nadeekasandamali5813 ปีที่แล้ว

      @@ddilki3255 .

  • @wadugec9853
    @wadugec9853 4 ปีที่แล้ว +100

    අර කෝටිගනනින් වියදම් කරලා පුහු උත්සවගන්න උදවියට කියන්නේ මේවගේ අසරණ පවුල් එමටයි ලංකාවේ. ඒ අයට උදව්කරනවානම් කොතරම් අගනෙද.

    • @asangakodithuwakku2890
      @asangakodithuwakku2890 4 ปีที่แล้ว +4

      ඔව් ඔව් අර උපන්දින පාටියක් ගත්තෙ දැං කුවෙට් කුමාරි ලග තියාගෙන ඉන්නෙ .උන්ට බැරි ඇයි මේවගේ අසරණ දක්ෂතාවය තියන ලමයින්ට උදව් කරන්න .

  • @ramaniramani6919
    @ramaniramani6919 4 ปีที่แล้ว +53

    දීර්ඝායුෂ ලැබේවා අම්මා ඔයාට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබලාට පුතේ

  • @nandhinisantha5033
    @nandhinisantha5033 4 ปีที่แล้ว +12

    රත්තරං ආච්චි අම්මෙක්
    අම්මට තුනුරුවන් සරනයි
    ඔය දරුවෝ දෙන්න බලාගන්න

  • @KumariPathiraja
    @KumariPathiraja 29 วันที่ผ่านมา

    අසරණ දරුවන් දෙන්නට රැකවරණය සහ ආරක්ශාව සලසන ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුස ප්‍රාර්ථනා කරමි

  • @koumarydarma1356
    @koumarydarma1356 4 ปีที่แล้ว +141

    චන්දිමාල් මල්ලි ඔන්න අවස්තාවක් තියනවා එ අහින්සක දරැවන්ට ඉදිරියට යන්න උදවු කරන්න

    • @adikarichithra432
      @adikarichithra432 4 ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත කුමාරි අක්කා නලවන එක පැත්තකින් තියලා .

    • @hettiarachchireiyanzi3665
      @hettiarachchireiyanzi3665 4 ปีที่แล้ว +1

      Ai oyata berida.anith ayata Kiya kiya inne nethiwa oya karanna barinam ....,.

    • @koumarydarma1356
      @koumarydarma1356 4 ปีที่แล้ว +5

      Apita salli tibunanam oya katawath kiyanne ne

    • @mahindakumara6625
      @mahindakumara6625 4 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත .
      කුනුහරපෙන් නටන ගෑනුන්ටයි වැන්ඳඹුවන් කිරිඅම්මාවරු කරනවටයි වැඩිය මෙහෙම අයට උදව් කරන එක පින්...

    • @koumarydarma1356
      @koumarydarma1356 4 ปีที่แล้ว +1

      @@mahindakumara6625 ehema ayata salli tiyan aya udau karanna kamati ne nati bari kenek udau kalath redi natiwa nathuwanam udau karai

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +6

    කිරි අම්ම කරන කැප කිරීමට සාදරනයක් කරන්න දුවේ පුතේ ඔයාලට සක්තිය ලැබේවා....ඔයාලගෙ අනාගතේම ලස්සන වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ..මේ වගේ කිරිඅම්ම කෙනෙක් ලැබුනෙ ඔයාලගෙ පිනකට....බුදුසරණයි ඔයාල සියලුම දෙනාට..🙏🙏

  • @hdhdjdj2443
    @hdhdjdj2443 4 ปีที่แล้ว +32

    ඉදිරියට යන දරුවන්ට උදව් කරමු කාගේත් වැරදි athi eth දරුවෝ මොනවා කරන්නද ආච්චි අම්මටයි දරුවන් දෙදෙනාට සියලු devi pihitai බුදු සරණයි

  • @ireshaperera7603
    @ireshaperera7603 4 ปีที่แล้ว +38

    දෙමව්පියන්ගේ වැරැදි නිසා දුක් විඳින්නේ දරුවෝ දෙන්නයි අර අසරණ ආච්චි අම්මයි.

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 11 หลายเดือนก่อน +1

    බය වෙන්න එපා දැන් මොන දුක වින්දත් ඉදිරියට ලොකු ජයග්‍රහණය ක් ඔට දෙන⁣ෙ තියෙනය පුතා ල.ඉදිරියට ම යන්න .ජිවිතය තේරුම් අරන් .තෙරැවන්සරනයි

  • @chandraalwis3874
    @chandraalwis3874 4 ปีที่แล้ว +5

    පව් දරුවො දෙන්නයි අම්මයි වදාපු අම්මට හිතක් පපුවක් නැද්ද හිතට දහිරිය අරගෙන ඉදිරියට යන්න ජය නියතයි ආච්චිට ගොඩක් පිං හැම කෙනෙක්ම ඔහොම නැහැ ඔයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 💕💞💞💕 දානපතියන්ගේ ඇසට මෙ දුක පේවෙනවා

  • @clotildapadmasiri8747
    @clotildapadmasiri8747 4 ปีที่แล้ว +8

    බුධු සරණයි ජේසුපිහිටයි හැමොටම .ජය වේවා.අම්මාට සතුටින් ඉන්න දවසක් එයි.🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @maduperera2612
    @maduperera2612 4 ปีที่แล้ว +67

    කුමාරිට නේමේ උදව් කරන්න ඕනේ මේ අහිංසක දරුවන්ට

  • @sarathjayasinghe8515
    @sarathjayasinghe8515 4 ปีที่แล้ว +9

    මේ වගේ අසරණ දරුවන්ට අවංක,යහපත් චේතනාවෙන් හැකි කෙනෙක් උදව් කරනවා නම් පිං,විශේෂයෙන් ආච්චි අම්මා නැති දවසක දරුවන්ගේ අනාගතය මොනතරම් වදානමකද තියෙන්නේ,වැරදි මගට ගිල ගැනීමට මාන බලන සමාජයක මෙම දරුවන්ගේ රැකවරණයට පිහිට වෙන්න යහපත් මිනිසුන් ඉදිරිපත් වේවා.

  • @gliyanage5001
    @gliyanage5001 4 ปีที่แล้ว +44

    පොඩි මිනිහට නිතිය අකුරට... දක්ෂ ළමයි.. ඔයා නොකා නොබී ඉන්න එපා. අසනීප වෙයි . කාගේ හරි පිහිටක් ලැබේවා.. bs

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 4 ปีที่แล้ว +8

    ගොඩක් දුකයි පවු දෙවියනෙ 😭😭😭😭😭😭😭😭 මෙ අහිංසක පවුලට උදවු කරන්න. සියලුම දෙවියන්ගෙ පිහිට අරක්ෂා ව ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා දළදා සමීදු පිහිට ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusalkarunaratne5206
    @kusalkarunaratne5206 ปีที่แล้ว +3

    තෙරැවන් සරණින් දරැවනට හොද වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථාකරනවා .
    දීර්ඝායු වේවා ආච්චම්මාටත්

  • @osasha4706
    @osasha4706 4 ปีที่แล้ว +7

    ඔයලගෙ දුක් විදපු කලෙ ඉවරෛ කියලා ටමෛ හිටෙන්නෙ ඔයලට බුදු සරනාඉ

  • @kantimathumagala2030
    @kantimathumagala2030 ปีที่แล้ว +8

    ඔයාලට වරදින්නෙ නැහැ පුතේ අනාගතය සුබ වේවා

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 4 ปีที่แล้ว +42

    පව් 😭😭😭 මොනවා කරන්නද අමිමට නැති දරු කැක්කුමක් අත්තම්මලාට තියෙනවා මටත් ඇඩුනා😭😭😭

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +15

    වරදින්නෙ නැහැ දුවේ ඔයාගෙයි මල්ලියිගෙයි අනාගතේ කාලයාගේ ඇවෑමෙන් විසදෙයි.ආච්චි අම්මා තමයි අම්මා .ඔයාලගේ අනාගතේ ලස්සන වෙනවා අනිවාර්යයෙන් ම.ආච්චිට සලකන්න .බුදුසරණයි දෙව්පිහිටයි

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 11 หลายเดือนก่อน

    දුවෙක් තමයි අම්ම වෙන්නෙ.. ඒ අම්ම තමයි ආච්චි කියන්නෙ මේ ත්‍රීමුර්ථියක්.... බුදුබව පතන්න ඕන මේ අම්මට... 🌷🌷❤❤❤❤❤❤❤

  • @captaingalway8005
    @captaingalway8005 2 ปีที่แล้ว +5

    දිරිය කතුන් අද සමාජයට ආදර්ශයක් නියම විඩියො එකක් 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @gayannishantha4514
    @gayannishantha4514 4 ปีที่แล้ว +66

    මොන්ගල් කුමාරිව සේරම නලවනවා.මේ වගේ අයටයි උදව් කරන්න ඕනෑ.
    Italy

  • @kumuduperera8351
    @kumuduperera8351 ปีที่แล้ว +5

    මට මේ අත්තම්මා මතකයි, අපිත් එක්කත් මේ නංගි නෙට් බෝල් ගැහුවා..මාත් ජ,පුර බාලිකාවෙ 2015 o/l ලිවුවේ. මේ නංගියා මට මතකයි. ඔයාට සුබ අනාගතයක් පතනවා නංගියෝ. මම සිවුවන වසර ව්.ව් ඉගෙන ගන්නවා. තෙරුවන් සරනණයි ඔබ සැමට,

    • @yamunawalpola3675
      @yamunawalpola3675 11 หลายเดือนก่อน

      දයාබර දුවේ බුද්ධිමත්ව ධෛර්යවන්තව ජීවිතයට මුහුණ දෙන්න ආච්චි අම්මා මල්ලිව හොඳින් බලාගන්න ඒ පසුබිම ඔයා කාගේ හෝ පිහිටෙන් උදාකරගන්න තෙරුවන් සරණයි

  • @kusalkarunaratne5206
    @kusalkarunaratne5206 11 หลายเดือนก่อน

    සියළු කරදර දුරැවී සතුට සැනසුම ⁣උදා වේවා .
    දරැවනට වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනවා තෙරැවන් සරණයි සැමටම

  • @pnidhishakya
    @pnidhishakya ปีที่แล้ว +3

    බුදු සරණයි දෙවි පිහිටයි !!!

  • @sagarikasagarika351
    @sagarikasagarika351 4 ปีที่แล้ว +14

    රටක් වටින ආච්චි කෙනෙක් දරුවනේ මේ තමයි ඔයාලගෙ අම්මා කවදාවත් අමතක කරන්න එපා

  • @premasiri4336
    @premasiri4336 4 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක්,දුකයි බුදු,සරනයි

  • @user-uu3bm7er3w
    @user-uu3bm7er3w ปีที่แล้ว +3

    අම්මේ ඔබ‍ට ජය ශ්‍රී...!!!!

  • @s.n383
    @s.n383 ปีที่แล้ว +3

    දිරිය කාන්තාවක්. දීර්ඝායු වේවා. ළමයි ලොකු වෙයි. උඩ ඉන්න දෙවියෝ රැක දෙයි හරි මග ගියොත්

  • @Usman-jl7mg
    @Usman-jl7mg ปีที่แล้ว +2

    බුදු සරණයි පුතාලට

  • @suduareyaoman161
    @suduareyaoman161 4 ปีที่แล้ว +4

    ඇත්තටම මේ කතාවඅහනකොට මට හරි දුකක් දැනුන උදව් කරන්න කෙනෙක් ඉන්නවනම් ගොඩක් පින්

  • @AjithHemachandra-kr7kv
    @AjithHemachandra-kr7kv ปีที่แล้ว

    පස්දෙනාම ඇතුලෙ හොද වැදගත් පව්ලක් වගෙ

  • @mallika6841
    @mallika6841 4 ปีที่แล้ว +2

    අනේ පව් අයින්සක දරුවෝ දෙන්නයි අම්මයි ඔයාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 4 ปีที่แล้ว +3

    බුදු සරනය් ඔබ සමටම

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +1

    දෙමාපියන්. ටත්. නැති. දරු කැක්කුමට. ආච්චි අම්මා ට. තියනවා. ද. පුතා දුවේ හොදින්. ජිවත් වෙන්න බුදු සරණයි.

  • @champikarsanjali9100
    @champikarsanjali9100 4 ปีที่แล้ว +2

    මොනවා කරන්නද....ඔයාලාට.සුබපැතුම් ඉදිරියටම යන්න .....මෙන්න මේඅයයි.අසරණ .උදව්.කරන්න

  • @perdeepkumara9137
    @perdeepkumara9137 ปีที่แล้ว

    රත්තරන් ආචිචිඅමිමෙක් වාසනාවන්තයි අනේ දුවෙි පුතේ ඔයාලා තුන්දෙනාට බුදුසරනයි සියලුම දෙවියන්ගේම පිහිටයි කවදක හරි හොදකලක් යයි

  • @swarnaketawala2246
    @swarnaketawala2246 4 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාට අම්මා

  • @tironkumara9293
    @tironkumara9293 ปีที่แล้ว

    Theruwan saranai duwa 33n කෝටියක් devi Pihitai ඔබට .. duwa satan කලාව igena ganna

  • @manel2343
    @manel2343 11 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි❤

  • @danujiwan3976
    @danujiwan3976 5 ปีที่แล้ว +4

    Komama namuth godak pau ........oyalata suba anagathaya .....oyalata siyaluma deviyange phitai.....!!💗💗💗

  • @user-xs2sm9ve4y
    @user-xs2sm9ve4y 9 หลายเดือนก่อน

    බුදුසරණයි❤❤❤❤❤❤❤❤

  • @malkanthimalkanthi6899
    @malkanthimalkanthi6899 2 ปีที่แล้ว +2

    දෙමව්පියන් ගේ වැරදි වලට වන්දි ගෙවන්නේ අසරණ දරුවෝ 😭😭

  • @ruthmuthukuda9653
    @ruthmuthukuda9653 2 ปีที่แล้ว +1

    You are great grandma God bless you and your family

  • @mohmedtaman2021
    @mohmedtaman2021 4 ปีที่แล้ว +1

    ඛුදුසරනයි.දරැවනේ.....

  • @peladavid5901
    @peladavid5901 ปีที่แล้ว +2

    What a nice example to all the grand parents... God bless you amme.

  • @kumarikumari8701
    @kumarikumari8701 ปีที่แล้ว +3

    බුදු සරනයි අනේ අපේ ලමයිත් දුක් වින්දා බාලා ගන්න කේනෙක් නැ මම රට අපේ අමිමත් හිටියනමි කියලා අඩපු වෙිලා අනත්තයි මෙි දැකලා හිතට පුදම වෙිදනාවක් කවදක හරි මෙි අමිමට දරැවෝ දෙන්නගෙන් සතුටක් ලැබෙිවි

  • @bencyindra2094
    @bencyindra2094 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว

    Wedanai harima ..thunuruwange saranai oyalata ...

  • @manishashiromi21
    @manishashiromi21 4 ปีที่แล้ว

    dawiyan wahansege ashirwadaya oba semata neraturuwa labewaaa,,jesu pehitai

  • @nadeekakumari6949
    @nadeekakumari6949 ปีที่แล้ว +1

    අච්චි අම්මෙ ඔයා බුදු සරනයි චතු සතුටින් ඉන්න

  • @asankalakmal7153
    @asankalakmal7153 ปีที่แล้ว

    අනේ achiammata mee දරුවෝ බලාගෙන enna yoda bala sakthiya ලැබේවා mee apee ratee amagathyanee budusarani maika

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 ปีที่แล้ว

    හොද ආචිචි අමිම කෙනෙක් දීර්ඝ ආයු

  • @fkalenazi7914
    @fkalenazi7914 4 ปีที่แล้ว

    Deviyange ashirwadayen oyalata pihita labeyi amme hoda hadawath thiyana manussayo ape rate godak innawa mage puthala hithata dahirya aran hodin igena ganda oyalata theruwan saranaiy.

  • @sandy0262
    @sandy0262 2 ปีที่แล้ว

    Budusaranai oyalata

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +8

    Ane පපුව pelenna දුකයි අම්මා kenek adaddi

  • @elizabethranisantiago67
    @elizabethranisantiago67 7 หลายเดือนก่อน

    Great grandma may god bless you ❤

  • @ahthusharathushara2982
    @ahthusharathushara2982 4 ปีที่แล้ว +37

    පව් දෙවියනේ
    කවෘන්හෝ උදව්කරන්න පුලුවන් පින්වතෙක් ඉන්නවම් මේ දරුවො දෙන්නට උදව් කරන්න.

    • @sadamalisadamali9360
      @sadamalisadamali9360 4 ปีที่แล้ว

      Ahanna ba e katawa e taram dukai kawurunho udawu karot e daruwo denna tanakata enawa sahatiksi

  • @royalkwt809
    @royalkwt809 2 ปีที่แล้ว

    oyata deerghau amme theruwan saranayi

  • @kingofbulls2593
    @kingofbulls2593 ปีที่แล้ว

    Wow pattama lassanai nanghi theruwan saranai jesu pihitai jayawewa

  • @chadaihstsu
    @chadaihstsu 4 ปีที่แล้ว

    Me amma harima hoda kanak..daruwo..obalata waradinaa..idiriyatama yanna.

  • @amilakalanas
    @amilakalanas 4 ปีที่แล้ว +2

    දෙවියන් ගෙ කරුනාව ඔබලා සමග වෙවා . පුලුවන් නම් මේ අයව සම්බන්ධ කර ගත හැකිදුරකතන අංක යක් දෙන්න.

  • @rahinedoboro1499
    @rahinedoboro1499 4 ปีที่แล้ว +41

    පවු අමිමා අඩන කෝට මටන් අැඩුනා මමන් අමිමා කේනේක් නිසා චන්දිමල් ඔබට පුලුවන් අසර අයට පිනක් කරන්න

    • @malanimalani6939
      @malanimalani6939 4 ปีที่แล้ว

      Pounds anr

    • @deepthanuwan3496
      @deepthanuwan3496 4 ปีที่แล้ว

      Pissuda,oya wage ahinsaka minissunta udaw kalama chandimalge nambuwa nathi wenawa, duppath minihek tamai kawada Hari udaw karanne

  • @tonyfernando3164
    @tonyfernando3164 10 หลายเดือนก่อน

    You are a great grandma. God bless you all.

  • @udarasilva5756
    @udarasilva5756 2 ปีที่แล้ว +1

    ඔයාලා ලොව දිනනවා එක විශ්වාසයි

  • @inokapriyadarshani1633
    @inokapriyadarshani1633 4 ปีที่แล้ว

    Harima dukaii amma ...kawadawath waradinna ne ..budu saranii duwa

  • @user-mv7fl5ok5n
    @user-mv7fl5ok5n 4 ปีที่แล้ว +3

    අනේ පව් මේ දරුවනුයි අම්මයි දරුවන් අමතක කරලා මොන අම්මටද ඉන්න පුලුවන්

  • @yvonnefernando6504
    @yvonnefernando6504 2 ปีที่แล้ว +2

    You bring up your grand children the best way you can.You are a great grandma ever can be found.All your sacrifices are ever praiseworthy,be strong as always you will never be left alone,Its a great happiness to see you work hard regardless of difficulties.wish you all God bless n strength.

  • @fawzanhathymfawzan7594
    @fawzanhathymfawzan7594 4 ปีที่แล้ว +1

    You are a grade grandmother. God the there for sour God will never put you in trouble. We will pray for you grandchildren. Everything will be ok soon. Be happy and strong

  • @pradeepnishantha351
    @pradeepnishantha351 4 ปีที่แล้ว

    බුදු සරනයි යහපතක් වේවා

  • @gretafernando4858
    @gretafernando4858 4 ปีที่แล้ว +6

    Harima කනගාටුයි duwa.

  • @nissankadisanayaka2746
    @nissankadisanayaka2746 ปีที่แล้ว

    Oyalata waradin na kawadawat budusaranay

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 ปีที่แล้ว +3

    හරිම පව් මටත් ඇස් දෙකට කදුළු අවා.

  • @siriyanirajapaksha5013
    @siriyanirajapaksha5013 4 ปีที่แล้ว

    Amme godak dukai oya adankota matath adunna duk wenna apa kawadahari oya widhihatama amma adai sathutata adatath apita kiyanna theruwan saranai hamotama parissamin inna

  • @ksadeesh54012
    @ksadeesh54012 4 ปีที่แล้ว +1

    I had also same situation without parents i can feel your situation guys thanks to god you got wonderful grandma don't worry be happy God bless you always 😭😭😭😭😭😭😭😭

  • @aroshamadubashini1368
    @aroshamadubashini1368 ปีที่แล้ว

    ඇත්තටම ඇඩුනා ආච්චි අම්මා උතුම් කෙනෙක් බුදු සරනයි

  • @suranganibuddimathieovitig350
    @suranganibuddimathieovitig350 ปีที่แล้ว

    Tidenatam dairya saktia lebeva.teruwan saranai.

  • @yamunarasikangani8556
    @yamunarasikangani8556 4 ปีที่แล้ว +1

    අනේ පවි තෙරැවන්සරනයි

  • @thathutv3601
    @thathutv3601 4 ปีที่แล้ว

    Dinanna akke...oyata Jaya...theruwan saranai...

  • @kuwaitvip8606
    @kuwaitvip8606 4 ปีที่แล้ว

    Godak wadanai aswalin kadulu awa nodanima pau daiyana 3 budusaranai

  • @a1carsalenegomboa.a.t.mohi634
    @a1carsalenegomboa.a.t.mohi634 4 ปีที่แล้ว +1

    Kathawa ahuwama godak dukai meyalage visthara hari durakathana ankaya hari denna puluwannam matath sahayogayak dennata puluwan..

  • @sanjiuk2663
    @sanjiuk2663 ปีที่แล้ว

    බුදුසරයි පු ෙ ත්🙏🙏🙏

  • @kumudukumudu4179
    @kumudukumudu4179 ปีที่แล้ว

    බුදුසරණයි 😢

  • @pljnimeshannimeshan5457
    @pljnimeshannimeshan5457 4 ปีที่แล้ว

    Theruwan saranai.

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v 4 ปีที่แล้ว

    Harima dukai amme oyalata budusaranai

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +4

    අනේ පව්. ධනවත් කෙනෙක් මේ අයට උදව් කලානම්. 😰

  • @dedimuniayanga2281
    @dedimuniayanga2281 4 ปีที่แล้ว +22

    පව් මෙයාලා ඉනේ . හරිම පව් අනේ ..ඇයි මෙහෙම අම්මාලා කරන්නෙ ඒ ආච්චි අම්මා පව් .විවෙකිව ඉන්න ඕන කාලේ ..පව් අනේ අහිංසක මිනිසුන් ...අපි කැම අහක දානවා සමහර වෙලාවට මේ මිනිසුන් පව් අනේ ..කොහොද මෙයාලා ඉන්නේ නොම්බරයක් දාන්න මෙ වගේ දෙවල්දානකොට

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว

    මොනවා වුණත් අම්මාත් නැති ඒ දරුවො දෙන්නට පිය උරුමය හරි ලබාදෙන්න .කරල තියෙන වරදට සමාව දීල දඩුවම ට නිදහස දෙන්න පුලුවන්. ආච්ච් අම්මටත් ත්වත් රස්සාවල් කර කර මහන්සි වෙන්න බැරි බව පේනව..

  • @chanakachanaka9753
    @chanakachanaka9753 4 ปีที่แล้ว

    Oyala deviyan rakinna one jusu pihitai budu saranai

  • @khaledsmart9017
    @khaledsmart9017 4 ปีที่แล้ว +5

    කුවේට් kumarita බලන්න ගොඩාක් ඉන්නවා මේවගේ කෙනෙකුට උදව් කරන්න පිනක්