ළිඳට වැටී හුස්ම හිර වෙද්දීත් අම්මාගේ ජීවිතේ බේරාගත් පුංචි පුතා - Aruna.lk - Derana Aruna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @deepaldeepal2223
    @deepaldeepal2223 ปีที่แล้ว +173

    රත්තරන් හදවතක් ඇති පින්වත් පුතෙක් .අම්මාට මේ පුතා ගොඩක් ආදරය ළෙන්ගතු බව තියෙන්නෙ .බුද්ධිමත් ඉවසිලිමත් බවෙන් යුතු දරුවෙක් .බුදු සරනයි දෙවි පිහිටයි

    • @kalanirajika7771
      @kalanirajika7771 ปีที่แล้ว

      Budusaranaimanikaoyata.

    • @indranikulathilaka3577
      @indranikulathilaka3577 ปีที่แล้ว +2

      අනෙ පුතෙ ඔයාට සෙසු පිහිටයි,😂😂❤️🙏✌️

    • @wimaladias1970
      @wimaladias1970 ปีที่แล้ว

      Budu sarani!

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +75

    කොහොම උනත් මේ දරුවා බුද්ධිමත් බුදු සරණයි පුතේ

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +117

    වාසනාවන්!!!🙏 අනේ දෙවියනේ අම්මාට මොන තරම් ආදරෙ දරුවෙක්ද 😥 හරිම පින්වත් ඉතාමත් බුද්ධිමත් දරුවෙක් !!! 😥☺️අනේ දෙවියනේ මේ රත්තරන් දරු පැටියාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් !!!🙏🙏🙏 තෙරුවන් සරණයි පුතේ !!!🙏🙏🙏

    • @isurumadusanka-fv8ql
      @isurumadusanka-fv8ql 6 หลายเดือนก่อน +1

      අනේ .මගෙ.rathtaran පුතා .oyata.teruwan saranai .කිසිදාක .aya.මෙවන් දේවල් .වෙන්න ..apa .කියලා prrtana කරනවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @isurumadusanka-fv8ql
      @isurumadusanka-fv8ql 6 หลายเดือนก่อน

      me.වගේ ..lin.tiyenawanam..wate.කවර .කරලා .tiyanna.හැමෝටම .කියන්න .ettata.බුදුන් .දෙවියන්.ආරක්ෂා .කරලා .කියන්නෙ මටත් .හරීම pudumai.අනේ .teruwan saranai

    • @shriyanimangalika4404
      @shriyanimangalika4404 6 หลายเดือนก่อน

      ​@@isurumadusanka-fv8qlyou in

    • @HdDayana-mk8jl
      @HdDayana-mk8jl 3 หลายเดือนก่อน +1

      මේ රත්තරන් පුතාට තෙරුවන් සරණයි! ඔයා පුදුම නිර්භීත පුතෙක්! ඔයාගේ යහපත් කමට තමා දෙවියෝ ඔයාව බේරා ගත්තේ! 🙏🙏🙏

  • @varuniudeshika
    @varuniudeshika ปีที่แล้ว +119

    ඒ පුතාට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා...🥺🥺🥺🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️.කිසිම ආත්මයක කිසිම කරදරයක් සිදු නොවේවා 🙏🙏🙏🙏🙏🙏

    • @lankacool6657
      @lankacool6657 ปีที่แล้ว +1

      චූටි පුතාට yoda බලය yoda sakthiya ලැබේවා අම්මටයි puthatay දළදා සමිඳුන් පිහිටයි

  • @kumariishanka
    @kumariishanka ปีที่แล้ว +228

    මගෙ රත්තරං පුතේ මගෙ පනට යෝද බල ඔයෝද සක්තිය ලබේවා!!!!!බුදුසරණයි පුතේ අම්මා ගේ පන ඔයා මෙවැනි දුකක් තවත් අම්මා කෙනෙකුට නොදැනෙවා!!

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +510

    අම්මාට ගොඩක් අදරය කරන බුද්ධිමත් දක්ෂ වාසනාවන්ත පුතෙක් ඇඟහරිවැටෙනවා පුතාගෙ කතාවට 😢❤️🙏

    • @niroshikasanjeewani4306
      @niroshikasanjeewani4306 ปีที่แล้ว +14

      ඇත්ත මුළු ඇගම හිරි වැටනා ඔබ ගොඩක් පින් කරලා ඇති මගේ රත්තරන් නේ 🙏ඔබට දළදා සමිදු පිහිටයි 🙏

    • @nadunirasmika9831
      @nadunirasmika9831 ปีที่แล้ว +3

      A ththa mm pana wage mge ammat adareiiii ❤️❤️

    • @niroshikasanjeewani4306
      @niroshikasanjeewani4306 ปีที่แล้ว +2

      @@nadunirasmika9831 ඔබ‍ට ද දළදා සමිදු පිහිටයි

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว +3

      ෙගාඩක්,අාද,ෙරයි,පුතාඔයාට,ෙදවි,පිහිටයි,,රැකවරනයි😘😍

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      😢😥😰😨🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍💟💟💟🧎‍♂️🧎‍♀️🚶‍♂️🙏🏻👍💟🧑🧑🧑💟💖💝💘💋💋💋💋🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻RraRR

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +30

    රන්තරන් පූතෙක් රටට ජාතීයටත් අඩ්බරයක් කතව අහන්න බැ මට නම් ඇඩෙනවා වසනාවත්ත පූතෙක් ඔයාට දිර්ඝ අයූෂ ලැබේවා රන්තරන් පැටියෝ ගොඩක් දූකායි පූතේ මෙ කතාව බලනවා නම් අම්මාලා කියන දෙ අහන්න රන්තරන් පූතාලා දූවලා බූදූසරනයි🌹 දෙවිපිහිටයි පූතේ 🙏🙏❤️❤️❤️🌹🌹ආදරෙයි පැටියෝ 🙏🙏❤️❤️ඔබ තූමාටන් ගොඩක් ස්තූතියි මෙකතාව රටට කිවාට බූදූසරනයි🌹🙏🙏🙏

  • @champsDantoniyo
    @champsDantoniyo ปีที่แล้ว +222

    මේ පින් කුසලය අරමුනු කරල බුදුබව පතපන් පුතේ. නිවන් දකිනා ජාති ජාතිත් සැප පිනිසම හේතුවේවා. වීර්යවන්ත බෝසත් දරුවෙක් ❤️❤️🙏

  • @prsadkks9496
    @prsadkks9496 ปีที่แล้ว +21

    සංසාරේ කළ පින ඔබට පිහිට වුනේ පුතේ තව තවත් පිං කරන්න මගේ රත්තරන් පුතේ යහපත් සිතුවිලි ඔබට පිහිට වුනේ එක මේ විශ්ව්‍යයේ අනන්ත ශක්තියයි පුතේ සම්මා සම්බුදු සරණයි !!!!🥰

  • @deepthiwasana9815
    @deepthiwasana9815 ปีที่แล้ว +113

    අම්මෙක්ගෙයි පුතෙක්ගෙයි බැදීම මෙච්චර ශක්තිමත්

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 5 หลายเดือนก่อน +1

      මාවමයි මතක් උනේ...........

  • @harshanilakmali3735
    @harshanilakmali3735 ปีที่แล้ว +135

    රත්තරං පුතෙක්.රටටත් ජාතියටත් ආඩම්බරයක්.බුදු සරණයි

  • @shiromiianka1990
    @shiromiianka1990 ปีที่แล้ว +249

    මේ දරුවගේ කතා කරන විදියට අපේ ඇස් වලටත් කදුලක් උනනවා

  • @deepajayalath
    @deepajayalath ปีที่แล้ว +37

    රත්තරන් පුතේ ..... මාගේ පපුව නතර උනා මොහොතකට ඔයාව දෙවියො අල්ල ගන්න අැති පුතේ... ඔයා අම්මාට කරන අාදරය මහා මේර තරම්..😢😢😢😢😢😢😢😢😢😢

  • @jasmine-vr9fv
    @jasmine-vr9fv ปีที่แล้ว +24

    රත්තරන් පුතෙක් පපුව පැලෙන්න තරම් සෙනෙහසක් දැනුනා පුතේ.දෙවියන් බුදුන් රකිත්වා මුලු ජිවිතේ පුරාම ඔයාව 😥😘❤️

  • @Evertruebaby7965
    @Evertruebaby7965 ปีที่แล้ว +48

    බුද්ධිමත් සංවේදී හරිම හොද වාසනාවන්ත දරුවෙක් බුදු සරනයි පරිස්සමෙන්

  • @kuweni803
    @kuweni803 ปีที่แล้ว +12

    අනේ ඒ රත්තරන් පුංචි මැණික ඒ අම්මා තාත්තා ඒ සුදු මැණික අනේ ඔයාලා තුන් දෙනාම කාටවත්ම වෙන් කරන්න බැහැ රත්තරන් දෙමාපියන් මේ කථාව ආහලා දරුවන් ගැන අවධානය යොමු කරගෙන ඉන්න ඔයාලා තුන් දෙනටම තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අනේ අප්පේ දෙවියනේ මේ අහිංසක පැටියාට තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shenushadee7724
    @shenushadee7724 ปีที่แล้ว +28

    අනේ ඒ වගේ ආදරේ පුතෙක්
    බුදු සරනයි පැටියෝ ඔයාට
    අම්මව වයසට ගියත් හොදින් බලා ගනී ඔයා ❤

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 ปีที่แล้ว +69

    ආදරෙයි පුතේ. හොද පුතෙක් . අනාගත යුද්ධ හමුදා පති වෙන්නෙ ඕන.

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +266

    අම්මත් දරුවත් ගොඩක් වාසනාවන්තයි ..😢😢😢..සoසාරේ පාතාගෙන ආපු ඒ අම්මවයි පුතාවයි වෙන්කරන්න මාරයාටවත් බැරිවෙලා තියෙනවා

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +68

    සෑම දරුවෙකුටම මේක පාඩමක් හරිම වේදනාවක් ඇති වුනේ ගැබුරු ළිං සහ වලවල් ඇති තැන් වල මෙයිට වඩා ආරක්‍ෂිත විය යුතුයි ව්ශේෂයෙන්ම දෙමව්පියෝ අවදානමක් ගත යුතුයි මව් බිමේ සියළුම රත්තරන් දරුවෝ පරිස්සමින් ඉන්න සියළුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏🙏

  • @malkanthijayasundara7298
    @malkanthijayasundara7298 ปีที่แล้ว +44

    මෙලොව ජීවත් වෙන්න වාසනාව තියන ආදරණීය ආදර වන්ත පුතෙක් නිදුක් නීරෝගී දීර්ඝායුෂෙන් දීර්ඝායුෂයටම පත් වේවා රත්තරන් පුතාට . ශෝකජනක කඳුළක් නිමා වුන මොහොතක් 2023 මෙය බලපු මට පමණක් නොවේ දෙනෝදාහකගේ දෙනෙතින් කඳුළු සලන්නට ඇද්ද මාරයා පැරදුනා චූටි පුතා දිනුවා.... දිනුවා ආදරණීය පුතේ වාසනා වන්තයි ඔබ . විශ්වයේ පරම බල ශක්තිය දරැවාට තියනව අනාරක්ෂිතයි ළිඳ ළිං කට ආවරණය කරන්න සාමාන්‍ය තරමට අහුරන්න වතුර ගැනුමේ පහසුව තබා ලෝකයටම ආදර්ශමත් ඉතිහාස ගත දෙයක් ළිඳට වැටුණ දරැවා කිසිම හවුහරණක් පිහිටක් නොමැතිව තම ජීවිතය බේරා ගත් හැටි පුදුම සහගතයි. දෙමවු පියනි නෙත් දෙක මෙන් ඔබේ දරැවන් සුරකින්න මේය බැලූ නොබැලූ හැම දෙනාම ආදර්ශයට ගෙන. පුතාටත් පවුලේ සියලු දෙනාටත් ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාද ! රැකවරණ නිරන්තරයෙන්ම හිමිවේවා !! හදවතින්ම ප්‍රාර්තනා !!! බුදුසරණයි දෙවිපිහිටයි !!!🙏🙏❤❤💞💕🌷😢💪👍🇱🇰🇱🇧

  • @akensithmaka29
    @akensithmaka29 ปีที่แล้ว +9

    පුතේ ඔයා හරීම ධෛර්යය වන්ත පුතෙක් පුතාටත් අමිමටත් බුදුසරණයි දෙවිපිහිටයි දිර්ඝායු වෙිවා 🙏 ♥️

  • @janakakumara4587
    @janakakumara4587 ปีที่แล้ว +13

    ගොඩක් හොඳ දරුවෙක් .පරිස්සමෙන් ඉන්න පුතේ.පුතාට යෝධ බල යෝධ ශක්තිය ධෛර්ය ලැබේවා ඔබට .බුදු සරණයි ..

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +13

    අනේ පුතේ දෙව්වරු ඔයාට පිහිට වෙලා තියෙන්නේ අහිංසක බුද්දිමත් දරුවෙක් පුතා කියන එක ඇත්ත පුතේ අම්මා කෙනෙකුගේ පණ ජීවිතය එකම බලාපොරොත්තුව දරුවො ඒ ආදරය එසේ මෙසේ ආදරයක් නෙවෙයි අනිවාර්යයෙන්ම අම්මා කෙනෙක් දරාගන්න බැරුව ළිඳට පනිනවාමයි
    නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා

  • @amazing6357
    @amazing6357 ปีที่แล้ว +26

    මට මුලින්ම මාවමයි මතක් උනේ. තමා ගැන විශ්වාසය තියපු දරුවෙක් .❤❤

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +16

    අනාරක්ෂිත ලිං thiයෙන පොඩි ළමයි ඉන්න වැඩි හිටියන්ට
    හොද ආදර්ශයක්.
    වැඩසටහන ලස්සනට සමාජ ගත කල ඔබ‍ට ස්තුතියි.

  • @janakarajapakshe5073
    @janakarajapakshe5073 ปีที่แล้ว +69

    දරුවන් පන්ති වලටම ගුලි කරන්නේ නැතිව..ගගේ ඇල දොලේ, ගස්වල නගින ඒ ළමා කලේ ක්‍රියාකාරම් කරන්න ඉඩ දෙන්න. ඒවා ජිවිතේ කාලෙටම ප්‍රොයෝජන වත් වේ

    • @priyankarak.senadeera5458
      @priyankarak.senadeera5458 ปีที่แล้ว +4

      කොහෙන්ගියත් පන්තියක් ගාවගන්නවා😁😁😁😁

    • @janakarajapakshe5073
      @janakarajapakshe5073 ปีที่แล้ว +1

      @@priyankarak.senadeera5458 දැන් මොන්ටිසෝරි කලේ ඉදලා අතිරේක පන්ති යනවා. ලමින්ට සෙල්ලන් කරන්න වෙලාවක් නැ. ඔඋන්ට ප්‍රතිශක්තිය අඩු එක්මනින් ලෙඩරෝග හැදෙනවා. අපේ කලේ මඩ නලා කුඹුරුවල නටල තියනවා. ඒක අදටත් තියනවා එකේ වටිනාකම

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +1

      ගැලපෙන්නෑනෙ මේකට 🙂

    • @harisaraharisara7828
      @harisaraharisara7828 7 หลายเดือนก่อน

      හරියට මැ හරී !!!

  • @hashihashi9882
    @hashihashi9882 ปีที่แล้ว +53

    තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ...දක්ෂ බුද්ධිමත් දරුවෙක්...බුදු සරණයි...

  • @lokosgrande3202
    @lokosgrande3202 ปีที่แล้ว +14

    ❤❤බුදු පුතෙ ඔය විරෙක් මෙය වගෙ දුකක්දෙන්න එප ඔය විරෙක් පුතෙ විරෙක්💪🏾💪🏾👊🏼🙇‍♀️🙇‍♀️

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 ปีที่แล้ว +34

    අනේ රත්තරන් පුතෙ ඔයාට ජෙසුපිහිටයි දෙවිරැකවරනයි ඇත්තටම මමත් මෙකබලනකොට හදවත පැලෙන්ඩතරන් දුකක් දැනුනා අනේ රත්තරන් පුතෙ පරිස්සන්වෙන්ඩ ඔයාටත් අම්මටත් ජෙසුපිහිටයි 💔

  • @indikaku4707
    @indikaku4707 ปีที่แล้ว +22

    ගොඩක් බුද්දිමත් පුතෙක්...❤️පරිස්සමින් ඉන්න පුතෙ...🙏ආයිඔයවගෙ වැඩකරන්න එපා..බුදුසරනයි .

  • @SithijaNawamina-v1q
    @SithijaNawamina-v1q หลายเดือนก่อน +2

    අනේ
    ඒ අම්මයි පුතාටයි බුදු සරණයි❤❤❤

  • @nethucool2157
    @nethucool2157 ปีที่แล้ว +10

    මේ තරම් ම ගැඹුරු නැතත් මේ වගේ ම සිදු වීමක් මටත් වුණා. තනියම ගොඩට ඇවිත් ගෙදරත් ගියා. කීවට කවුරුත් ම විස්වාස කළේ නෑ. අදටත් විස්වාස කරන් නෑ.

  • @amazing6357
    @amazing6357 ปีที่แล้ว +12

    තාත්තගෙ වචන ටික නම් රත්තරන් ❤

  • @Aawaranagee
    @Aawaranagee ปีที่แล้ว +14

    අරැණ ස්තූතියි මේ වගේ වැදගත් වැඩසටහනක් සමාජ මාධ්‍යට එක් කලාට

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +46

    අමිමේ පුතේ ඔයා ගැන හිතනකොට ඇග හිරිවැටිලා යනවා.මටනමි සිහිසුන් නැතිව මැරිල.තුණුරුවන්ට ස්තූතිවන්ත වේවා.අහිංසක සිත්වලට දුකක් නොවේවා.මට හිතාගන්න බෑ.තෙරුවන් සරණයි🙏

    • @chandrapradeep5960
      @chandrapradeep5960 ปีที่แล้ว

      Ane mage malliyo oyata budu satani. Mage nandava balaganna inne oya vitharai. Budu saranai oyata

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +16

    අනේ අහිංසක දක්ෂ පුතෙක් හා ධෛර්‍ය වන්තයෙක්. දරුවො තනිවම යන්න එපා කොහේවත් දෙමාපියන්ට නොකියා. දෙමාපියන්ද හැම වෙලාවෙම කල්පනාවෙන් ඉන්න. දරුවන්ට ආදරිනම සලකන්න. වසනාවන්තම දරුවෙක් හා හොද දෙමාපියන් . බුදුසරනයි පුතාටත්, ඒ දෙමාපියන්ටත්. ❤👍💪

  • @chanal6695
    @chanal6695 ปีที่แล้ว +5

    ව්ශ්වයේ ආශිර්වාදය වගේම පෙර පින් ඇති ධෛර්යවන්ත දක්ෂ චූටි පුතෙක් තාත්තාගේ ආභාසය වගේම තැනට සුදුසු නුවණත් මේ දරුවා උපයෝගි කරගෙන දෙමව්පියන්ට දුකක් නොදි එයාගේ ජීවිතේත් බේරා ගත්තා දීර්ගායූෂ ලැබේවා මගේ පුතේ බුදු සරණයි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ivanjalinjayasinghe9935
    @ivanjalinjayasinghe9935 ปีที่แล้ว +10

    Oyata jesu පිහිටයි puthey
    අම්මාට ආදරය කරන දරුවෙකුට කවඩවහ් වරඩින්නේ නහ පුතා
    💗💗💗💗💗🙏🙏

  • @pnidhishakya
    @pnidhishakya ปีที่แล้ว +34

    බුදු සරණයි මැණික පරිස්සමෙන් ඉන්න පුතේ.💖

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 ปีที่แล้ว +31

    පුංචි මොලේට මේ වගේ දෙයක් ඒ අවස්තාවෙ හිතුන එකත් ලොකු පුදුමයක්. කොහොම උනත් බුද්ධිමත් දරුවෙක්.

  • @wikramanayakanalinda1584
    @wikramanayakanalinda1584 ปีที่แล้ว +6

    රත්තරං පුතේ ඔයාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා. අනේ මැණික අායෙම කවදාවත්වත ලිඳ පැත්ත පලාතටවත් යන්න එපාඑප රත්තරං පුතේ. ඔයාත් ඔයාගේ අම්මත්මත ගොඩාක් වාසනාවන්තයි මැණික පරිස්සමෙන් ඉන්න. දෙවියෝ විසින් පුතාව බේර ගත්තා...

  • @akilachamod3042
    @akilachamod3042 ปีที่แล้ว +10

    ඒ අදිශ්ටානය මාරයි..සුබ අනාගතයක් මල්ලි
    🔴අනතුරක් කියන්නේ හැන්ගිලා තියන දෙයක් ඒත් දෙමාපියන්ට පුලුවන් ලිද ආවරනය කරන්න
    🔴ලමයි වෙන අයත් දෙමාපියන් කියන දේ අහන්න ඕනි
    🔴ඒ අම්මට තියන 💜️ ආදෙරෙයි
    🔴අවුරුදු 9 කියන්නේ පොඩි වයසක් හරියට දැනුම් තේරුමක් නෑ
    🔴අනිවාර්‍යෙන් ඒ අනතුරක් වෙයි කියලා හිතෙන තැන් දැම්ම අයින් කරන්න.,ආවරනය කරන්න ,

  • @nishamithu2391
    @nishamithu2391 ปีที่แล้ว +35

    වාසනාවන්ත අම්මා කෙනක් සහ බුද්දිමත් නිර්බිත පුතෙක්

  • @kanchanaperera5800
    @kanchanaperera5800 ปีที่แล้ว +3

    අනේ මගේ රත්තරන් පුතාට දීර්ගායුශ ලැබේවා !!!
    ජීවිතයේ කවදාවත් කිසීම අතුරු අන්තරාවක් නොවේවා මගේ පුතාට .
    පුතා සමාජය බබලවන මිනි පහනක් වේවා !!!!

  • @dilshanchamara2259
    @dilshanchamara2259 ปีที่แล้ว +128

    පුතා අඩද්දී මටත් ඇඩුනා....🥺🥺😢😢😢😢😢

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +5

    මේ දරුවාටදෙවියන්ගේ පිහිට පිළිසරණ අත ලැබේවා මෙවැනි ධෛර්යය මත් දරුවෙක් ලොවට දායාද කළ දෙමවුපියන් හරිම වාසනාවන්තයි 🌹🌹🌹

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys ปีที่แล้ว +25

    දෙවහාස්කමකින් බෙරුනු පුංචි පුතාට තෙරුවන් සරණයි ඔයා ගොඩක් වාසනාවන්ත ශක්තිමත් ධෛර්යය මත් පුතෙක් පරිස්සමින් ඉන්න පුතෙ සෑම දරුවෙකුට ම තුනුරුවන් සරණයි

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 ปีที่แล้ว +17

    පුතේ ඔබටත් ,,,ඔබේ අම්මාටත් ..
    බුදු සරණයි ...🙏🙏🙏

  • @accesstelecom1961
    @accesstelecom1961 ปีที่แล้ว +2

    ඉතා වටිනා චුටි පුතෙක් කටවත් කරදර හිරිහැර නොකර සත්තව කරැනාව තියෙන අයට සොබාදහම පවා උදව් කරනවා බුදු ගුන සත්‍යයි අදරෙයි චුටි පුතෙ නැවත කිසිම කරදරයක් දුකක් නොවේවා සියලු දෙවියන්ගේ පිහිට අරක්සව ශක්තිය ලැබේවා තෙරැවන් සරණයි 😍😍😍🙋❤

  • @kalyanifrancis1377
    @kalyanifrancis1377 ปีที่แล้ว +17

    කදුලු ගගක් වලකාලමින් දෛවයේ හාස්කමත් පුතුගේ දක්ෂතාවයත් දෙමාපියන්ගේ පිනත් හේතුවෙන් පුංචි පුතු දිවි ගලවගෙන තියෙන්නේ.මගෙත් දෑසට කදුලු ආවා පුතේ ආඞම්බරයි මැනික ඔයා ගැන. පරිස්සමින් ඉන්න ❤

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 ปีที่แล้ว +29

    මේ විශ්වයේ පිහිට පුතාට පිහිට වෙලා තියෙන්නේ බුදුසරණයි පුතේ

  • @ruwanvithanage6248
    @ruwanvithanage6248 ปีที่แล้ว +34

    තාත්තා බුද්ධි මත් කෙනෙක් විශ්වීයත්වයෙන්
    ශක්තිය විශ්වාශ කරන කෙනෙක්

  • @maheshvijitha6774
    @maheshvijitha6774 ปีที่แล้ว +4

    අම්මා වෙනුවෙන් පුතෙකුට මෙ ලොකෙ මොනවද කරන්න බැරි මට නම් මගෙ අම්මාට මගෙ පන උනත් දෙන්න පුළුවන් අම්මාගෙන් තොර තවත් ලොවක් කොහෙද ❤️❤️❤️❤️❤️

    • @RoshanLakmal-r6k
      @RoshanLakmal-r6k 6 หลายเดือนก่อน

      ඔයත් එහෙනම් හොද පුතෙක්

  • @ravidupresadravidupresad3976
    @ravidupresadravidupresad3976 ปีที่แล้ว +5

    මේ .මොහොතෙදි අම්මා ත්.ඉවසීමෙන් වැඩ කරලා තියනවා .නැතිනම් ලොකු අගතියට පත් වෙන්න තිබුනා .හරි පිංකෙත.සියලුම දෙන්නා .තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න

  • @malisaumya2396
    @malisaumya2396 ปีที่แล้ว +12

    ඇස් වලට කදුලු ආවා පුතේ,පරිස්සම් වෙන්න,බුදුසරනයි 🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +10

    ඔයා වාගේ දරුවන් අද ගොඩක් අඩුයි මාගේ පුතේ ඔයාට ඉදිරි අනාගතේ ජය ගන්න සක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔයාට ❤❤❤🙏🙏🙏

  • @Tharu_532
    @Tharu_532 ปีที่แล้ว +9

    අනිවාර්යයෙන් දරුවෙක්ට පාසලෙ දැනුම විතරක් මදි,මේ තාත්තා වගේ අනිත් අයත් දරුවන්ට ආත්ම විශ්වාසය ඇති කරන්න,පුහුණු කරන්න ..🙏🙏🙏🙏

  • @anushaedirisinghe1478
    @anushaedirisinghe1478 ปีที่แล้ว +5

    ඇත්ත ව්ස්වයෙ සක්තිය උපරිමයෙන් පුතාට ලැබුන පරිසම් වෙන්න පුතා රත්නත්තරෙ පිහිටයි

  • @sagarbangla8555
    @sagarbangla8555 ปีที่แล้ว +5

    අනේ පව් පය ලිස්සා ඇතුලට වැටෙන්න ඇති පුතා කොහොම කීවත් ඒ වෙලාව එයාට මොනවා හිතෙන්න ඇද්ද පරිස්සමෙන් මැණික 😭😭🙏🙏

  • @Janadari
    @Janadari ปีที่แล้ว +7

    මේ දරුවාට පිහිට උනේ මේ දරුවාගේ සිතූවිල්ලමයි මොකද අම්මා මං වෙනුවෙන් පනි කියලා අම්මාගේ ආරක්ෂාව ගැන හිතුවේ ඉතින් වතුරට අදිපති දෙවිවරුයි පිහිට උනේ තෙරුවන් සරණයි

  • @matiltaanthony6515
    @matiltaanthony6515 ปีที่แล้ว +30

    පුතා අඩද්දි මටත් ඇඩුනා 🥺🥺🥺🥺🥺🥺🥺😭😭😭 බුදු සරණයි පුතාට

  • @deshanimaheshikadeshanimah8699
    @deshanimaheshikadeshanimah8699 ปีที่แล้ว +11

    අනේ පුතේ ඒ කඳුළු 😥😥 අව්‍යාජ හැඟීම් ප්‍රසාරණය 😌😌 පපුව පිච්චිල ගියා😥

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +6

    බේරුනේ ලොකු පිනක් කරලා වතුරේ යන සතෙක් හරි බෙරාගෙන් ඇති බුදුසරණයි පොඩි පුතාට

  • @Nimeshadadallage
    @Nimeshadadallage ปีที่แล้ว +52

    ඇත්තට නොපෙනෙන බලවේගයක් තමයි උදව් කරලා තියෙන්නෙ...අම්මෝ.....මගේ ඇඟ දැනටත් පන නැති වෙනවා රෑ 11 ට විතර පතුලවත් පේන්නෙ නැති ළිඳට වැටුනු පූසාව ගොඩ ගත්ත විදිය මතක් වෙනකොට...😢😢😢😢 ඒ සතෙක් වෙලත්...නියපොතු වල පස් පුරවන් කණ්ඩියෙ එල්ලිලා කෑ ගහපු විදිය මැවි මැවි පේනවා...😢

    • @savindakasun
      @savindakasun ปีที่แล้ว

      Kohoma unath me wage than godak arakshithawa thiyanna one mokada lamai hamadema athhada balanawa oya wayasata

  • @GeorgeReddy2012
    @GeorgeReddy2012 ปีที่แล้ว +6

    මේ නිවේදකයා මාර කොලිටියි දක්ෂයි හොඳට ප්‍රශ්න අහනවා හරියටම .

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 ปีที่แล้ว +20

    අම්මා අඩනවට කැමති නෑ මේ රත්තරං පුතා බුදුසරණයි පුතාට

  • @chandanihettiarachchi8458
    @chandanihettiarachchi8458 ปีที่แล้ว +20

    අනේ පුතේ හරිම දුකයි දෙයියනේ ඔයාට යොදබල යොද ශක්තිය ධෛර්යය ලැබෙිවා පෙර බලයක කර පින් බලයක් ජිවිතය බෙිරැනා

  • @gayathvideos3268
    @gayathvideos3268 ปีที่แล้ว +34

    අනේ මල්ලිට දෙවි පිහිටයි 🙏🙏🙏

  • @mallikamallika4494
    @mallikamallika4494 ปีที่แล้ว +2

    අනේ කිරි පුතේ ඔයාට සියලු ම දෙයියන්ගේ පිහිටයි හරිම සං වේදී කතාවක් දෙයියෝ තාමයි බේරුවේ තෙරුවන් සරණයි 🙏🙏

  • @wikumtp6329
    @wikumtp6329 ปีที่แล้ว +13

    අපිත් පොඩි කාලේ ළිඳ ඇතුලේ වතුර බලන්න ආසයි,, එබී ලා බැලුවට වැඩක් නෑ,,වතුර පේන්න ම ඕනේ,, 😁😁

    • @Wimukthini
      @Wimukthini 6 หลายเดือนก่อน

      Hemadema vihiluwata ganna epa

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +4

    දරුවෙක්ට දැනෙන්න ආදරෙ කරන්න ඕනේ.. හිතේ තියාන් හිටියට වැඩක් නෑ ලමයින්ට දැනෙන්න ආදරෙ කියන්න ඔනේ ආදරෙ කරන්න ඕනේ.. ඒ ලමයා ඔච්චර සන්වේදි වෙන්න තරම් ඒ අම්මා දරුවට දැනෙන්න කරන ආදරෙ කොයි තරම් ඇද්ද.. තැනට සුදුසු හොද මොලයක් තියන දරුවෙක්.

  • @maheshsamantha4611
    @maheshsamantha4611 ปีที่แล้ว +46

    යකෝ ඔය බයිලා ගතලා වැඩක් නැහැ ඔය ළිඳට මොකක් හරි උඩින් දාලා වහලා දාපල්ල මේවායින් ආරක්ෂා වෙන්න

  • @damecafiris5703
    @damecafiris5703 5 หลายเดือนก่อน +1

    විශ්ව බලයෙන් පුතා ආරක්ෂා කරලා දරැවා හරිම බුද්ධිමත් ශත්තියක් එයාට තිබිලා මගේ පුතා ඔයා පින් කරයෙක් ඔයා පුලුවන් තරමි තවත් පින් කරන්න බුදු සරනයි

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 ปีที่แล้ว +14

    අනේ මේ දේ මටනම් අහන්න බැහැ.මේ නොපෙනෙන බලවේගයක් තල්ලු කරන්න ඇති. හොද මිනිස්සුන්ට දෙවියෝ පිහිට වෙනවා . මටත් ඇඩුනා අනේ මේ ලිද ඉක්මනට හෙදට වහන්න.

  • @අමර
    @අමර ปีที่แล้ว +46

    🙏🙏🙏බුදු සරණයි පුතාට ...දෙරන මල්ලි ඔයාගෙ අවසනෙ ප්‍රාර්ථනය දුකායි ඔයා මල්ලි කියනවා තවත් මෙවැනි විඩියොවකින් හමුවෙමු කියලා ..දෙරන මල්ලි ප්‍රාර්ථනා කරන්න තිබුනේ මෙවන් දෙයක් සිදු නොවෙවා කියලා

    • @sasankasampath6993
      @sasankasampath6993 ปีที่แล้ว +5

      නැ ඒ මල්ලි කියන්නේ මේ වගේ ආදර්ශමත් විඩියෝවකින් හමු වෙමු කියල⁣ෙ

    • @wadihiti6725
      @wadihiti6725 ปีที่แล้ว +1

      බුදු සරණයි දෙවි පිහිටයි පරෙස්සමින් කල්පනාවෙන් ඉන්න ආය පුතේ

  • @hashiacedemy
    @hashiacedemy ปีที่แล้ว +3

    පුදුම නුවණක් තියෙන දරුවෙක්. බුදුසරණයි 🙏 සියලු දෙවියන්ගෙ පිහිටයි පුතේ.

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 ปีที่แล้ว +9

    ඒ පුංචි පුතාට සම්මා සම්බුදු සරණයි!!!

  • @sewandelankasewande596
    @sewandelankasewande596 ปีที่แล้ว +7

    දෙවියන්වහන්සේ විසින් දරුවව කිසිම කරදරයක් නොවී ගොඩට ගෙනාවා ඒක තමයි ඇත්තම කතාව අපිට නොපෙනෙන මේ විශ්වය පුදුම දේවල් කරනවා දරුවෝ මල් ඇස් දෙක වගේ බලාගන්න ජේසු පිහිටයි

  • @CoolLanka-q2y
    @CoolLanka-q2y 5 หลายเดือนก่อน

    මෙි පුතාගේ කතාව අහන කොට අපටත් ඇසට කදුලක් ඇත්තටම මෙි අමිමාත් තාත්තාත් ගොඩාක්ම වස්තුවක් පුතා ලොක වර්තා කරන රටට සමිපතක් බුදු සරණයි සියලුම දෙනාට ❤❤❤❤❤❤

  • @susithaliyanage144
    @susithaliyanage144 ปีที่แล้ว +28

    තෙරුවන් සරණයි පුතේ 🙏🙏🙏❤️

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 ปีที่แล้ว +1

    Harima lassanata me wada satahana karanawa me niwedaka malli e..wagema buddimath daruwek budusaranai

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පුතේ ඔබට ...ඇත්තටම මමත් කියන්න වතුර ලිංවලට වැව් වලට ඔයවල් වලට තනියම යන්න එපා ..මමත් ඇත්තටම වැවේ ගිලිලා තියනවා .දැදුරුඔයේ ගිලිලා තියනවා ..ළිදකත් ගිලිලා තියනවා ..ලිද බැදලා තිබුනේ නැහැ ..ඉස්සර ලිංවලට පොල් කොට දාලා ඒවා දිරලා තිබුනා මම වතුර ගේන්න ගියාම ඒවා බුරුල් වෙලා තිබිලා ඒවා කඩාගෙන තමයි මාව වැටුනේ ලිදේ ඉවුරේ කකුලක් වැදිලා අනිත් ඉවුරට තල්ලු උනා එතන දංගහක් තිබුනා ඒකෙ මුළක් අහු උනා ඊටපස්සෙ ඒ මුළ අල්ලාගන ගොඩට ආවා .එදා හිතුන බය කියන්න වචන නැහැ ..ඒ විදියට තුන්හතර වතාවක් වතුරේ ගිළිල තියනවා ..වතුර ළගට ළමයි යද්දි මට හිතෙන බය කියන්න වචන නැහැ ..අම්මේ ඒ අත්දැකීම් කියලා වැඩක් නැහැ ...වතුර ලගට යද්දි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි ....ඔබට පුතේ තෙරුවන් සරණයි කියලා මම ආයමත් කියනවා ....

  • @rasikaniranjana7728
    @rasikaniranjana7728 ปีที่แล้ว +8

    ආඩම්බරයක් පුතා ඔයා රටට

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 ปีที่แล้ว +5

    බුදු සරණයි ,සියලුම දෙවියන්ගේ පිහිටයි පුතේ ඔයාට ❤පෙර පිං ඇති දරුවෙක් . ❤

  • @nilminidilrukshi1928
    @nilminidilrukshi1928 ปีที่แล้ว +1

    Ane chuti puthe oyata budu saranai.. athtatama meka balanakota mage as walinut kadulu giya oya wenuwen ....

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +6

    බුදු සරනයි පුතේ .ඔයා හොද දරුවෙක් .ඔයාට කවදාකවත් වරදින්නෙ නෑ .මොකද ඔයා අම්මට ගොඩාක් ආදරේ කරන දරුවෙක් නිසා .තෙරුවන් සරනයි ඔයාලට .

  • @chaturanuwan1257
    @chaturanuwan1257 ปีที่แล้ว +1

    නියම පුතෙක් රටට ජාතියට වටිනා දරැවෙක් තෙරැවන් සරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා මා එක සිතින් පුර්ථනා කරමි

  • @shiranifernando3266
    @shiranifernando3266 ปีที่แล้ว +4

    ජේ්සු පිහිටයි පුතේ පරස්සේමට අනික දැන්වත් ඹයලිදට දලක් ගහන්න දනටත්පරකු වැඩියි ජෙිදු පිහිටයි පුතේ

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว

    පුතා හොද පාඩමක් ඉගෙන ගත්ත වගේම අනෙක් දරවන්ටත් හොද පාඩමක් කියා දෙනව රත්තරන් බුද්ධමත් පුතෙක් අම්මට කොච්චර ආදරේද බුදු සරණයි පුතාට

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි චුටි පුතා ඔයාටත් ඔයාගේ දෙමාපියන්ටත්.❤🙏

  • @indraniindrani4335
    @indraniindrani4335 ปีที่แล้ว +18

    අනේ රත්තරන් පුතේ පන 😭 පරිස්සමි වෙන්න ඔයාට බුදු සරණයි ❤🙏🙏🙏

  • @sabakaone3041
    @sabakaone3041 ปีที่แล้ว +15

    අනේ දෙවියන්ගේ පිහිටයි

  • @binupanethas3072
    @binupanethas3072 ปีที่แล้ว

    Me vidio eka hathara wathawak baluwa.a hama wathawema as dekata kadulu awa.ammata godak adare raththaran puthek.puthage jeewithe beruna hati ahuwama aga hiriwatenawa mamath amma kenek widiyata mt eka danenawa.loku awadanam wadak karala thiyenneth putha ellila awith.mata inneth puthage wayase puthek.thunuruwange saranai puthata.parissamin inn amma ekkama.

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +4

    ධෛර්යයවන්ත දරුවෙක් බුදුසරනයි පුතේ...💖💖💖

    • @champajayaweera5807
      @champajayaweera5807 ปีที่แล้ว

      Meka balapu kisima Amma kenek kandulak helanne nathuwa athi

  • @inokainoka1935
    @inokainoka1935 ปีที่แล้ว

    අනේ පුතේ පරිස්සමින් ඉන්න සියළුම දෙවියන් රැකදෙන්න රත්තරන් පුතේක්‌ අම්මත් ගොඩක් පින් කරලා තියනවා එවැනි දුකක්‌ නොලැබීමට

  • @dinudinesha9541
    @dinudinesha9541 ปีที่แล้ว +7

    මේ දරුවා සසරින් එතෙර වෙන්න පුළුවන් දරුවෙක් ,අම්මේ තාත්තේ අවස්ථාව දෙන්න දරුවාට 😔

  • @nishanvlogs2399
    @nishanvlogs2399 6 หลายเดือนก่อน

    ඒ දරුවා ගොඩාක් පින්වන්ත දරුවෙක්.තමන්ගේ ජීවිතේ අනතුරේ තියෙද්දී තමන්ගේ අම්මාගේ ජීවිතේගැනත් හිතපු දරුවාට දෙවිපිහිට යි.

  • @sunilfernando1816
    @sunilfernando1816 ปีที่แล้ว +24

    ජේසු පිහිටයි පුතේ

  • @chandaniboralassa846
    @chandaniboralassa846 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතා ඔයත් අම්මාත් හරිම වාසනාවන්තයි පරිස්සමෙන් ඉන්න පුතා කිසිම දවසක මෙවගෙ කරදරයක් අයෙ කිසිම දිනක නොවෙවා ආදරෙයි පුතා තෙරැවන් සරණයි