Sanju Creation
Sanju Creation
  • 118
  • 1 250 098

วีดีโอ

මාතර විජේසීහ හාමුදුවන්ගේ දින චරියාව..
มุมมอง 4.9K3 ปีที่แล้ว
අපගේ බලවත් ඉල්ලීම මත මාතර විජේසීහ හිමිවෝ මෙම විඩියෝව සදහා ඉදිරිපත් ව බව කරුනාවෙන් සලකන්න.. උන්වහන්සේගේ සැබෑ දිවිපෙවතෙන් උපුටා ගන්නා ලදි. විශේෂ ස්තූතිය- විහාරාධිපති ස්වාමින්වහන්සේට
Harry Potter නළු නිලියෝ එදා සහ අද.. බලන්න වෙනස කොහොමද කියලා..😍😍😍
มุมมอง 3253 ปีที่แล้ว
Harry Potter නළු නිලියෝ එදා සහ අද.. බලන්න වෙනස කොහොමද කියලා..😍😍😍
ක්‍රිකට් පිටියේ සුපිරියටම ඇල්ලපු catch 10ක්..
มุมมอง 1423 ปีที่แล้ว
ක්‍රිකට් පිටියේ සුපිරියටම ඇල්ලපු catch 10ක්..
Mr.bean ගැන ඔබ නොදත් සියලු දේ දැන ගන්න.. මේ video එක බලන්න..
มุมมอง 913 ปีที่แล้ว
Mr.bean ගැන ඔබ නොදත් සියලු දේ දැන ගන්න.. මේ video එක බලන්න..
ලංකාවේ වැඩිම වත්කම් හිමි පුද්ගලයින් දස දෙනා(2020) most 10 richest person in Sri Lanka 2020
มุมมอง 6K3 ปีที่แล้ว
ලංකාවේ වැඩිම වත්කම් හිමි පුද්ගලයින් දස දෙනා(2020) most 10 richest person in Sri Lanka 2020
මාතර විජේසීහ හාමුදුරුවෝ ශ්‍රී විජයවංශ නාහිමි වැඩිහිටි නිවාසෙට වැඩම කළ මොහොත..
มุมมอง 10K3 ปีที่แล้ว
මාතර විජේසීහ හාමුදුරුවෝ ශ්‍රී විජයවංශ නාහිමි වැඩිහිටි නිවාසෙට වැඩම කළ මොහොත.. ශ්‍රී විජයවංශ නාහිමි වැඩිහිටි නිවාසය දේවාල පාර පත්තඩුවන මිනුවන්ගොඩ කළමනාකරු ළහිරු මයා දූරකථන අංක- 0767132500 දාන මාන, ගිලන්පස දාන භාරගැනීමට හැකිය. වියලි ආහාර ආදියෙන් උපකාර කළ හැකිය.
නියම බලු නෑවිල්ල.🥰😍🐕🐕
มุมมอง 2323 ปีที่แล้ว
Protect Animals and Look after forever ❤️🐕🐕
දෙමාපියන් නොමැතිව දුක් විදින දහයක් දරුවන් වෙනුවෙන්
มุมมอง 5913 ปีที่แล้ว
පුංචී දෝණී නැන්දී ගැහුවා,,,,,,, ඉකිබිදිමින් මවට කියයි,, පුංචී දෝණී,,දුරකථනෙන්,,, පොතේ අකුරු කියා දෙන්න,, කවුරුත් නෑ අනේ අම්මේ,,, සුදු ගව්මත් දුබුරු වෙලා,, බාගෙට හෝදප නිසා,,, තාත්තී වෙන කොහෙද ගිහින්,, හොයන්නේ නෑ මම ගැන දැම්,, එයාට වෙන අම්මී කෙනක්,, ඉන්නවාල ආදරයෙන් දැම්,, ඇදේ ඉදන් ඇස් පියාන,, නිදාගන්න හදනා විට,, මගේ අම්මිගේ මූන මැවෙයි,, තුරුල් වෙන්න ආස හිතෙයි,, චුට්ටක් හරී කියාදෙන්න,, මේ දෝණිට හි...
ගංජා ගැන ඔබ නොදත් සියලූ විස්තර..
มุมมอง 6443 ปีที่แล้ว
Voice - විශ්වනී කරුණාරත්න අලුත් රජය පත්වීමත් එක්ක ගංජා වගාව නීතිගත කරනව කියල හා හූවක් පැතිරුණා. දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව සලකා බලමින් යන බව ප්‍රකාශ කළා. ඒ වගේම නව රජය බලයට ගෙන ඒමට වැඩි වැඩ කොටසක් ඉටු කරපු බෙංගමුවේ නාලක හාමුදුරුවෝ එක්තරා උත්සව අවස්ථාවකදී ගංජා නීතිගත කිරීම පිළිබඳව ධනාත්මකව අදහස් පළ කරලා තිබ්බා. නමුත් කාඩිනල් තුමාගේ නම් අදහස වුණේ ඒ හරහා සමාජ පරිහානියක් ඇති වෙන බවක්. කොහො...
ලොව භයානකම සර්ප🐍 විශේෂ 6.. Most dangerous snakes in the world
มุมมอง 1.3K3 ปีที่แล้ว
Most dangerous 6 snakes in the world 01.Saw-scaled viper. ... 02.King cobra. ... 03.Tiger snake. ... 04.Inland taipan. ... 05.Faint-banded sea snake. ... 06.Black mamba. Name, Scientific Name, Size, Longevity, Living areas included
ලෝකේ ලස්සනම කාන්තාවෝ 10 දෙනා🥰(2020) Most beautiful girls in the world(2020)
มุมมอง 3K3 ปีที่แล้ว
2020 වෙනවිට ලෝකේ ලස්සනම කාන්තාවන් දසදෙනා.. නම, වයස, උපන් ස්ථානය , රැකියා , ආදායම් , උස.. විස්තර ඇතුලත් වේ..
ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික ආහාර වලින් ලොවක් දිනූ පුංචි කෝකියා
มุมมอง 1323 ปีที่แล้ว
ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික ආහාර වලින් ලොවක් දින පුංචි කෝකියා ඇය නමින් ජෝ(ර්)ජියා ශ්‍රී ලාංකීය සම්බවයක් තියෙන අවුරිදු 11ක් පුංචි දියනියක්.ඇය මුලු තරගාවලිය පුරාවටම හදලා තියෙන්නේ ශ්‍රී ලාංකීය ආහාර වර්ග. ඕස්ට්‍රේලියාවේ පැවති මාස්ටර් චෙෆ් තරගාවලියෙන් තමයි ඇය ජයගෙන තිබෙන්නේ..ඇගේ මිත්‍තනිය ශ්‍රී ලාංකීය කාන්තාවක් වන අතර ඇය තමයි ඇයට මේ සදහා සහය දක්වලා තියෙන්නේ.. ඇය අවසාන වටයේ ඇගේ විනිශ්චය මන්ඩලය පුදුම ක...
2020 වසරේ මේ දක්වා සිදුවූ අවාසනාවන්ත සිදුවීම්😥
มุมมอง 1.1K3 ปีที่แล้ว
Voice from ජෙයිමි ඇන්ඩ්‍රියා රොඩ්රිගෝ
ලස්සන දත් දෙපළක් පවත්වාගන්න ඕන නම් මේ වැරදි පුරුදු වලින් මිදෙන්න
มุมมอง 2.1K3 ปีที่แล้ว
ලස්සන දත් දෙපළක් පවත්වාගන්න ඕන නම් මේ වැරදි පුරුදු වලින් මිදෙන්න
ලංකාවේ hiking පිස්සෝ පිස්සියෝ වෙනුවෙන්මයී❤️😍
มุมมอง 183 ปีที่แล้ว
ලංකාවේ hiking පිස්සෝ පිස්සියෝ වෙනුවෙන්මයී❤️😍
two weeks ago situation of vietnam 😢😢
มุมมอง 113 ปีที่แล้ว
two weeks ago situation of vietnam 😢😢
තුර්කී දරුවාගේ පුදුම සහගත බේරීම..❤️
มุมมอง 413 ปีที่แล้ว
තුර්කී දරුවාගේ පුදුම සහගත බේරීම..❤️
වැඩිහිටි නිවාසෙක තනි උනාට එයාලත් සතුටු කරන්න අය ඉන්නවා❤️❤️
มุมมอง 4.9K3 ปีที่แล้ว
වැඩිහිටි නිවාසෙක තනි උනාට එයාලත් සතුටු කරන්න අය ඉන්නවා❤️❤️
හිත නිවෙන කවි බණ🙏❤️
มุมมอง 613 ปีที่แล้ว
හිත නිවෙන කවි බණ🙏❤️
ආදරේ දී ගෑණු ළමයි මෙහෙම වෙන්නේ ඇයි..??
มุมมอง 1.5K3 ปีที่แล้ว
ආදරේ දී ගෑණු ළමයි මෙහෙම වෙන්නේ ඇයි..??
වැඩිහිටි නිවාසේ අම්මා කියූ සංවේදී කතාව. හැමෝම අහන්න.😥
มุมมอง 190K3 ปีที่แล้ว
වැඩිහිටි නිවාසේ අම්මා කිය සංවේදී කතාව. හැමෝම අහන්න.😥
සසර ගමනේ ඔබ දෙපළම එකට යන්න. ~මාතර විජේසීහ හිමියෝ~
มุมมอง 1.3K3 ปีที่แล้ว
සසර ගමනේ ඔබ දෙපළම එකට යන්න. ~මාතර විජේසීහ හිමියෝ~
ආදරේ දී අපිට වැරදුනේ කොතනද.. අවසන් වෙනකන් අහන්න💔
มุมมอง 2723 ปีที่แล้ว
ආදරේ දී අපිට වැරදුනේ කොතනද.. අවසන් වෙනකන් අහන්න💔
අම්මා ගැන ලස්සන කවි ටිකක්.අහලා බලන්න .ආස හිතේවී❤️🥰
มุมมอง 853 ปีที่แล้ว
අම්මා ගැන ලස්සන කවි ටිකක්.අහලා බලන්න .ආස හිතේවී❤️🥰
වැඩිහිටි නිවාසේ තාත්ත කෙනෙක්.බලන්න කොච්චර ලස්සනට සිංදු කියනවද කියලා❤️
มุมมอง 583 ปีที่แล้ว
වැඩිහිටි නිවාසේ තාත්ත කෙනෙක්.බලන්න කොච්චර ලස්සනට සිංදු කියනවද කියලා❤️
කොහොමද වැඩිහිටි නිවාසේ අම්මාලා තාත්තලාගේ dance එක..❤️😍
มุมมอง 3.5K3 ปีที่แล้ว
කොහොමද වැඩිහිටි නිවාසේ අම්මාලා තාත්තලාගේ dance එක..❤️😍
හද කම්පනයට පත් කරන රේස් පිටියේ මාරක අනතුර 5 😥😢
มุมมอง 1473 ปีที่แล้ว
හද කම්පනයට පත් කරන රේස් පිටියේ මාරක අනතුර 5 😥😢
හම්මේ ඉතිං 😂🔥 බුකියේ ආතල්😂
มุมมอง 133 ปีที่แล้ว
හම්මේ ඉතිං 😂🔥 බුකියේ ආතල්😂

ความคิดเห็น

  • @user-xf7bl1po5t
    @user-xf7bl1po5t 2 วันที่ผ่านมา

    Ai daruawane demauiyannte duk denna matanam daragan ba mewan dukk nowewa,👃❣️

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 4 วันที่ผ่านมา

    තෙරුවණ් සරණයි අයියෙ අජරාමර නිවන් සුවයෙන් නිවී සැනසේවා

  • @wijapalajayasinghe
    @wijapalajayasinghe 5 วันที่ผ่านมา

    I have seen many Christians respect their parents and take care their parents very well

  • @user-sr2ez5tc6m
    @user-sr2ez5tc6m 5 วันที่ผ่านมา

    Mage Ahinsaka maha manushyayo depalatath Anekavida duk domnas susum helim noyekuth roga karadiyata goduru wenna una balu huththige naleta hoda karanna gihin

  • @nirmalanaser2162
    @nirmalanaser2162 6 วันที่ผ่านมา

    Harima duk barai eammage katawa budusaranai amme

  • @lasithapadmini805
    @lasithapadmini805 6 วันที่ผ่านมา

    මේවගේ අමිමලා අනිවාරයේන් භොද භැදිචිච නිචිචිච මවක් කවදා භෝ හරියන්න ඕනි මේ කතාව ඇසූ ලමයින් ඇවිත් අමිමාව අරන් යන්න ඒ අමිමාටඉන්නසූලූ කාලය සලකන්න හදපූ වඩපූ ලමයින් හැටියට අමිමේ ඔබට බූදූ සරනයි❤❤

  • @zeebazeeba4227
    @zeebazeeba4227 6 วันที่ผ่านมา

    හිත හදාගන්න. සියල්ල අනිත්‍යයයි

  • @mallikaissac3412
    @mallikaissac3412 6 วันที่ผ่านมา

    Ammatadevipihitaisatutininnaamme

  • @rajakarunapathma1812
    @rajakarunapathma1812 7 วันที่ผ่านมา

    අනේ මෙවා අහන්න අපිත් පවිකරලා.....අපේ අවසානය කුමක්වෙිවිද?

  • @KuwenisFather
    @KuwenisFather 7 วันที่ผ่านมา

    මම නම් කොච්චර ප්‍රශ්න තිබුනත්,කීයක් හරි අතට ගන්න දවසෙ ඉදන් අම්මට සැලකුව.අවු 31/2ක් එක තැන් වෙලා හිටිය,මගේ wife එක්ක සේරම වැඩ කෙරුව,අම්මගෙ ඒදවස් වල ලමයිනුත් පොඩියි නමුත් අපේ අම්ම ,අපි අම්මට සලකන්ඩ ඕන කියන එක තමයි මූලික අරමුන වුනේ...මගේ සහෝදර ,සහෝදරියන් ටත් මම ජීවත් වෙලා හිටියොත් ඒ වගේම බලනව.🦾🤝

  • @DilukshiGamage-ks6be
    @DilukshiGamage-ks6be 7 วันที่ผ่านมา

    බුදු සරනයි !

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m 7 วันที่ผ่านมา

    කිසිමමවකටපියෙකුටමෙිවගේදුකක්වෙිවා

  • @dhondharmawathi7497
    @dhondharmawathi7497 7 วันที่ผ่านมา

    මවු පියන්ට⁣ නොසලකන අයටත් ඔයටිකම තමා කවද හරි⁣ වෙිනනෙ අමිමලා තත්තලා සියලු දෙනට බුදු සරනයි

  • @Nimnadeeliyanwila
    @Nimnadeeliyanwila 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @SiltaKaruna
    @SiltaKaruna 8 วันที่ผ่านมา

    She got wild husband o sad...very sad...where is your fucking husband ? He is from bad side from srilanka...Responsible Mother

  • @SiltaKaruna
    @SiltaKaruna 8 วันที่ผ่านมา

    Mother your voice very sad and strong....very proud of you mother...

  • @SiltaKaruna
    @SiltaKaruna 8 วันที่ผ่านมา

    There are lots of good things to do but srilanken's up side down especially Buddhist people trying what changing for good and for fair......

  • @ThanujaDk-ft2qf
    @ThanujaDk-ft2qf 8 วันที่ผ่านมา

    Mewa baladdi hadawatha dewila pichchila yanawa.matath mage amma thaththata salakaganna beruwa giya.

  • @NandaniAmbawatta-ne7tw
    @NandaniAmbawatta-ne7tw 8 วันที่ผ่านมา

    Mewata mowa liyanda moanwa kiynada, neta mata wethnne

  • @KumariPathiraja
    @KumariPathiraja 9 วันที่ผ่านมา

    ආදරනීය ඔබට නිදුක් නීරෝගී සුවය ම ලැබේවා

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 9 วันที่ผ่านมา

    අම්මෙ... ඔබට.තෙරුවන්සරන..

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 9 วันที่ผ่านมา

    Me tharam duk denna puluwanda daruwanta.me ammage daruwoth a daruwo wayasata giyama .eyalatath methana thamai uruma wenne.mokada ammage watinakama thama daruwanta Kiya denna bari .a dsruwantath me ammata wada duk vidinna wei.eka thamai yatharthya. budun wahanse desana kare sihiyen hama dema karanna kiyala.asihiyen idala me ammata karapu de .sihiya ana kota hamoma pramada wadi . theruwan saranai

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i 9 วันที่ผ่านมา

    සංසාරේ හැටි ඔහොමයි බුදුන් වහන්සේ දේශනා කරනව, අපි දරුවෝ හදපු ගෙවල් හදපු වාර සංසාරේ අනන්තයි වහ වහා සසරේන් මිදෙන මාර්ගය වඩන්න කියලා,

  • @induamarasingha7630
    @induamarasingha7630 10 วันที่ผ่านมา

    😭😭😭💔💔💔💔😭😭😭😭කෙ

  • @sandiyakumari4125
    @sandiyakumari4125 11 วันที่ผ่านมา

    එයාලා එක තව තවත් කතා කරද්දි ඔයාලට දුකක් කියලා තේරෙනවා මට නම්

  • @user-mj5wh1xn1c
    @user-mj5wh1xn1c 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉

  • @KumariPathiraja
    @KumariPathiraja หลายเดือนก่อน

    අසරණ දරුවන් දෙන්නට රැකවරණය සහ ආරක්ශාව සලසන ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුස ප්‍රාර්ථනා කරමි

  • @anuruddikawgm421
    @anuruddikawgm421 หลายเดือนก่อน

    Apita danayak ganna barida

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 2 หลายเดือนก่อน

    Wasera 3 keta pasu you tube eke eha meha duwene mate dakinne labune ithame sanwedi kamela ammage kathawe ..amma

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 2 หลายเดือนก่อน

    Budusaranai amme❤

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අම්මෛ

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 3 หลายเดือนก่อน

    අමිමට තෙරැවන් සරණයි ..

  • @NiluSabeetha-nv3rd
    @NiluSabeetha-nv3rd 3 หลายเดือนก่อน

    Mavga aththammla lbnda pin krnda ona❤😂

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @darmadarmka1629
    @darmadarmka1629 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤magae pana magae apachche magae ammma

  • @k.a.sriyani4363
    @k.a.sriyani4363 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අම්මේ

  • @Geethkev
    @Geethkev 6 หลายเดือนก่อน

    ❤😂😅😊

  • @amalisenavirathna-xl6dl
    @amalisenavirathna-xl6dl 6 หลายเดือนก่อน

    මගේ පපුව රිදෙනවා මේවා දකිද්දී😢

  • @toshinikachamodimoragoll-os7ih
    @toshinikachamodimoragoll-os7ih 7 หลายเดือนก่อน

    අනේ අම්මේ ගොඩක් දුකයි 😥😥 ආදරෙයි ❤️

  • @elizabethranisantiago67
    @elizabethranisantiago67 7 หลายเดือนก่อน

    Great grandma may god bless you ❤

  • @user-td9cq4tv3d
    @user-td9cq4tv3d 7 หลายเดือนก่อน

    බුදුසරණයි අම්මා 🙏🙏🙏🙏🌹🌹🌹

  • @user-gk9gn6wz8v
    @user-gk9gn6wz8v 9 หลายเดือนก่อน

    අම්මා බුදු සරනයි ,අනෙ ,අම්මා ,අනෙ අඩන්න,එපා

  • @user-xs2sm9ve4y
    @user-xs2sm9ve4y 10 หลายเดือนก่อน

    බුදුසරණයි❤❤❤❤❤❤❤❤

  • @arunakumara2347
    @arunakumara2347 10 หลายเดือนก่อน

    Kauda meya

  • @tonyfernando3164
    @tonyfernando3164 10 หลายเดือนก่อน

    You are a great grandma. God bless you all.

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd 10 หลายเดือนก่อน

    අනේ පව් මේවා කටොහොම බලන්නද පපුව හිරවෙනවා

  • @manel2343
    @manel2343 11 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි❤

  • @nalinmeepegamage4295
    @nalinmeepegamage4295 11 หลายเดือนก่อน

    🙏❤️

  • @nevilbanadick3813
    @nevilbanadick3813 11 หลายเดือนก่อน

    God bless ❤you