කෝටිපතියාගේ අවසානය මහළු මඩම තනිවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2019
  • ඔබට මේ අයට උදව් කිරීමට කැමැති නම් අපේ Tv dakuna page එකට පැමිණ සියලුම තොරතුරු දක්වන්න. පසුව ඔබ සිදු කරන ප්‍රජා සත්කාර නැවත අපගේ නාලිකාවෙන් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වේ ස්තුති
    වීඩියෝව නරඹන්න.වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න TV DAKUNA TH-cam Channel එකට Subscribe කරන්න.
    TV DAKUNA | දකුණු ලක සැරිසරමු
    ✓ LIKE AND SUBSCRIBE 💗 :
    Subscribe | TH-cam |
    / @tvdakuna
    Like | Facebook |
    / tvdakuna
    Visit |
    www.tvdakuna.lk
    -----------------------------------------------------------------------
    For copyright matters please contact us at: Tv dakuna page ekata enna

ความคิดเห็น • 301

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +8

    බුදු සරණයි තාත්තේ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේ වා දිර්ඝ ආයුෂ පතමි

  • @mahindakumara6625
    @mahindakumara6625 4 ปีที่แล้ว +6

    හරි හොඳ සීයා කෙනෙක් .
    එයාගේ දරුවන්ට බුදුබව අත්වෙන්නලු.
    හොඳ ප්‍රාර්ථනාවක්,මේ සීයගෙ දරුවෝ වාසනාවන්තයි...
    සීයේ ඔයාට බුදු සරණයි ...

  • @malkakannangara9280
    @malkakannangara9280 4 ปีที่แล้ว +32

    තාත්තෙ ඔයාගෙ කාළෙ ඔයාල ගොඩාක් වාසනාවන්තයි.අද මේ ගෙවන ජීවිතත් එක්ක.
    හොඳ සිහියෙන් වැඩකරන්න ලැබීමත් ඒ ඔබතුමාගෙ පෙර පිං කුසල් හේතුවෙන්.තෙරුවන් සරණයි තාත්තෙ.මගේ තාත්තා හිටිය නම් ඔය වයසමයි.
    දීර්ඝායුෂ ලැබේවා.

    • @ajithpriyadarshana2035
      @ajithpriyadarshana2035 3 ปีที่แล้ว +1

      බුදුසරණයි දෙවිපිහිටයි

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 2 ปีที่แล้ว +10

    හොද පුද්ගලයෙක් බුද්දිමතුන් අතරින් 1 කෙනෙක් කාටවත් කරදරයක් නැතිව අවසන් මොහොත දක්වා ඉන්න උත්සාහ කරන්නෙ හැමෝම ටම හොද ආදර්ශයක්

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 4 ปีที่แล้ว +6

    මේක අහනකොට මේ තාත්තා අවංකවම ඇත්ත කියන්නේ. සෑම දේම හරි ඇත්ත. මේ තාත්තා ලෙඩක් දුකක් හැදුණුු නැත්තං තවමත් හරිම සතුටින් ඒ වැඩ ටික කරගෙන ඉන්නවා. ඔහු වසර කරපු සෑමදෙනාම ඉතාමත් අවංකයි ඔවුන්ගේ ළමයින් හරිම හොඳයි. ඒ සත්‍යය, මේ කතා වල් අසනවිට හැමදෙනාටම තේරෙනවා . බුදු සරණයි මේ තාත්තාට.

  • @englishclass01
    @englishclass01 4 ปีที่แล้ว +62

    සුපිරි මනුස්සයෙක්...
    හැබැයි ප්‍රශ්න අහන මනුස්සය මෙයාට වඩා අසරණ කෙනෙක් වගේ දැනෙනවා...

    • @sriyanik6597
      @sriyanik6597 4 ปีที่แล้ว +1

      Prasna ahana manussaya me thaththa nikan amaruwe danna hadanawa

    • @thruthrusi9220
      @thruthrusi9220 4 ปีที่แล้ว

      prasna.ahana.kenata.the.eak.bisket.ekak.dila.panagannaone

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 4 ปีที่แล้ว +1

      Hoda tatta kenek prasna ahana kenanam antemai

    • @anisrohman2891
      @anisrohman2891 4 ปีที่แล้ว +1

      Ne eyage heti a harima sanwedi me prashna ahana mahaththaya

  • @fghqwe927
    @fghqwe927 4 ปีที่แล้ว +23

    මොනදේ උනත් තමන් හැදු වැඩු දෙමව්පියන් මහලු මඩමට එනවා කිසිම දරුවෙකුට බලන් ඉන්න බෑ.ඒ දරුවො මේ තාත්තා ට මෙහෙම ඉන්න දෙන්න හොද නෑ.මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න ඒ දරුවන් වාසනාවන්තයි ඒත් මේ තාත්තා ට දරුවො ලග තියන් සලකන්න පුලුවන් .දීර්ගායු වේවා තාත්තේ

  • @angelitaperera4145
    @angelitaperera4145 4 ปีที่แล้ว +30

    තාත්තා හරි පිං පාටයි,, අනවශ්‍ය පුරස්න නොඅස හිටිය නම් එකත් පිනක් ! බුදුසරණයි

    • @rayangarrett8016
      @rayangarrett8016 2 ปีที่แล้ว

      I guess it's quite off topic but do anyone know a good site to watch newly released series online ?

    • @koaalijah8294
      @koaalijah8294 2 ปีที่แล้ว

      @Rayan Garrett meh try flixportal. Just search on google for it:D -koa

    • @rayangarrett8016
      @rayangarrett8016 2 ปีที่แล้ว

      @Koa Alijah Thanks, I signed up and it seems like a nice service =) I appreciate it !

    • @koaalijah8294
      @koaalijah8294 2 ปีที่แล้ว

      @Rayan Garrett You are welcome :)

  • @idunilwijaya9068
    @idunilwijaya9068 4 ปีที่แล้ว +12

    රිද්දන්න.එපා දුක දැනේනවා මුන බලලා කතකරන.කොට අතිතය මතක් කරන කොට බුදු සරණයි තාත්තලට

  • @chandanyinawaththam9027
    @chandanyinawaththam9027 3 ปีที่แล้ว +9

    තාත්තේ ඔයාගේ වීඩියෝ එක බලපුවාම එක දේශයයි මට හිතෙන්නේ. ***පිය හේනේ හසට කවි ගී ලියේ උනා මදි .. ජේසු පිහිටයි තාත්තේ 🙏🙏💓💓💓

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 4 ปีที่แล้ว +36

    එකම.තාත්තා.දරැවන්ගේ.හොද.කියන.අැත්තටම.දරැවන්..තාත්තාට.සලකනව.අැති.ස්තුතියි.එයාලට..සැමටම.නිරෝගි.සමිපත්.ලැබෙිවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +4

    තාත්තේ .....අතේ සල්ලි නැති එකම තමා සැනසීම ...ඔබට තෙරුවන්ගේ පිහිටයි ..නිවන අවබෝධ වේවා ..
    🙏🙏🙏🙏🙏

  • @kumariedri7345
    @kumariedri7345 3 ปีที่แล้ว +5

    කියන ්න තියෙන්නේ එකම දෙයක් වයස ට ගියත් හොඳ ආත්ම ශක්තියක් තියෙන හිත හොඳ කෙනෙක් තෙරැවන් සරනයි

  • @sardha8008
    @sardha8008 4 ปีที่แล้ว +20

    බොහොම හොදින් ජිවත්වෙන්න බන බවන කරගෙන දරමයෙ පිහිටන්න බුදුසරණ වෙව දිර්ගෞශ ලෙබෙව🙏🙏

    • @srst8028
      @srst8028 4 ปีที่แล้ว +1

      අහන එකා ට පිස්සු

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබ‍ට අප්පච්චි

  • @ritamabelpereramasevge9909
    @ritamabelpereramasevge9909 ปีที่แล้ว +1

    මොනදේ උනත් ජිවිතේ ඉතුරු ටික කාලේ අදින්න හිත හදාගෙන ඉන්න එකම ලොකු දහිරියක් තියෙන තත්තා කෙනෙක් හැමදාම දහිරිය අරන් ජිවිතේ ඉතුරු ටිකත් අදින්න තත්තේ දෙවි පිහිටයි බුදුසරණයි

  • @dashodasho8179
    @dashodasho8179 4 ปีที่แล้ว +6

    අපිට කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ තාත්තේ ලෙඩ වුණාට පස්සේ ඒ ජීවිතේ හැටි ඔයාට බුදු සරණයි තාත්ති

  • @kumariyapa5155
    @kumariyapa5155 4 ปีที่แล้ว +2

    මේ තාත්තාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙව් යන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවන් දෙසනා කරන බණ අහන්න නිතරම ඕවා අමතක කරන්න අප්පච්චි හැම දේම වෙන්නේ හොදට කියලා හිතන්න දැන් යන්න තියන ගම්න සතුටින් යන්න හැම දේම අමතක කරන්න තුනුරුවනේ සරණයි

  • @kumarichandanijeewa1083
    @kumarichandanijeewa1083 4 ปีที่แล้ว +3

    අනේ ඇත්තටම මේ මනුස්සයා නිදිමතේ ද මේවා අහන්නේ මේ තාත්තා හොද තාත්තා කෙනෙක් බුදු සරණයි

  • @rohinilean2326
    @rohinilean2326 4 ปีที่แล้ว +4

    බුදුසරණයි නාන්නේ නුබට අපේ අවිසන් අරගේන නව නව ජවන්වෙින්න ලැබෙිවා

  • @mutasewa5619
    @mutasewa5619 4 ปีที่แล้ว +24

    පුදුම ප්‍රශ්න අහන්නේ අසරණ වී ඇති මිනිසුන් තවත් අසරණ කරණව

  • @melikamelika1685
    @melikamelika1685 4 ปีที่แล้ว +15

    දරැවෝ කොපමන හොද උනත් මොකටද වයසට යනකොට ලේඩවෙනකොට අමිමා තාත්තා මහලුමඩමිවල ඉන්නවානමි ඒ දරැවෝ ඇයි වයසට යනකොට ලෙඩවෙනකොට ඒ දෙමාපිටයා් පරිස්සමෙන් ආදරේන් බලන්න ඔිනි

  • @user-eu1gi2yt5x
    @user-eu1gi2yt5x 4 ปีที่แล้ว +51

    කොයිතරම් ආදරෙ දරුවන්ට අනෙ තාත්තාට ගොඩක් පිං

  • @nailhub4759
    @nailhub4759 4 ปีที่แล้ว +8

    දීර්ගායු වේවා සීයේ!!!

  • @manjumanju-tt7cz
    @manjumanju-tt7cz 4 ปีที่แล้ว +79

    ලමයින්ට බුදු බව අත්වෙන්න ඔන එහෙම තාත්තගේ කටින් අහන්න දරැවෝ වාසනාවන්තයි

    • @kanthijayasingh6795
      @kanthijayasingh6795 4 ปีที่แล้ว

      .

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 4 ปีที่แล้ว +2

      kumara & manju ...daruwo mona kalat samahara demawpiyan rata wate gihin daruwanta banina aya onataran inna rate mey tatta harema gunayahapat kenek..anata niwaseka indalat atta katakarala daruwanta honda prartana karanawa...

    • @husma3004
      @husma3004 2 ปีที่แล้ว

      @@antanetliyanage.7247 eka aththa.api balalath weradi gama wate kiyana demaupiyo kiyala namata witharak inna aya innawa.eka ape pawa.

    • @husma3004
      @husma3004 2 ปีที่แล้ว

      Mata ehema adatath wenawa.oluwa kelin thiyagena parata behela awidinna mata behe.e tharam demaupiyo kiyana aya lejja karanawa.e pera sansare api karapu paw.

  • @dilshanwikramasinghe9785
    @dilshanwikramasinghe9785 4 ปีที่แล้ว +20

    ප්‍රශ්න අහනකොට ඔයිට වැඩිය
    මානුශීය වෙයන්.

    • @Amila278
      @Amila278 3 ปีที่แล้ว

      Stupid questions

  • @JD-gz7ng
    @JD-gz7ng 4 ปีที่แล้ว +7

    කිවුවට..බැ.තාත්තේ..පෙරඅකුසල්.කර්මයක්...බුදුසරනයි.දෙවිපිහිටයි...

  • @pasanperera6460
    @pasanperera6460 4 ปีที่แล้ว +1

    ඔබතුමා හොදට ප්‍රශ්න අහුව. ස්තූති.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 ปีที่แล้ว +9

    තුනුරුවන් සරනයි පියානනි

  • @slimsheydy8850
    @slimsheydy8850 4 ปีที่แล้ว +9

    පව් දෙයියනෙ.දෙවියන්ගෙ පිහිටයි තාත්තෙ

  • @sithyfathuma9777
    @sithyfathuma9777 4 ปีที่แล้ว +3

    තවත් මේ. තාත්තා.. අවුරුදු. සිය්යක්ම. ජිවත්. වෙන්න ඔනා. කියා. දෙවියන්ට. ප්‍රර්ථනා කරමු

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +8

    හොද තාත්තා කෙනෙක්
    සමහර දෙමවිපියෝ නිදහසේ ඉන්න ඔනැ හිතලා
    එන අයත් ඉන්නවා පවි

    • @suniljayantha7799
      @suniljayantha7799 4 วันที่ผ่านมา

      Eththama thamai. Oya hari hondai. Sitha a heti.

  • @nilanthimangalarupika6348
    @nilanthimangalarupika6348 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි තාත්තට

  • @ashokaratnayake6841
    @ashokaratnayake6841 4 ปีที่แล้ว +2

    His answer's are very smart, thoughtfull & understanding.All the best for you!

  • @ganganiroshani8086
    @ganganiroshani8086 4 ปีที่แล้ว +26

    අනේ දෙමාපියන්ව මහලු මටමට දාන අයට මොන බුදු බවද..?

    • @sududhoni8763
      @sududhoni8763 4 ปีที่แล้ว +6

      එහෙම හිතන්න එපා
      සමහර විට මෙි තාත්තාගේ
      හිතුවක්කාර කමට එන්න ඇති එහෙම අයත් ඉන්නවා

    • @tishanmalith9843
      @tishanmalith9843 4 ปีที่แล้ว +1

      lamai genath demmee nh kiwwanee meeke ayee monaada oya kiyanne

    • @kumudusurasinghe1983
      @kumudusurasinghe1983 4 ปีที่แล้ว +1

      Hariyata ahagannako.e thathage onikamatane awith thiyenne.

  • @shamindrijayasuriya6298
    @shamindrijayasuriya6298 4 ปีที่แล้ว +1

    See this wonderful face. .beautiful smile on his face.blessing for others and no regrets for anything.and he is happy about his children .can take a lesson from him.plesent father.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏

    • @k.g.c.karunathilaka9781
      @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว

      ප්‍රශ්න අහල එපා වෙලා වගේ අහන්නෙ ඇයි.
      දරුවන්ට බුදුබව පතන්නෙ මොනව කළාටද . මඩමට දැම්මටද.
      සල්ලි පස්සෙ ගියා. පින් කළේ නෑ . ඒකයි ඇත්ත .

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt ปีที่แล้ว +1

    තාත්තේ ඔයාට බුදු සරණයි ඔය හිත් ඇතුලෙ ගොඩක් දේවල් තියෙනවා ඒවා සඟවා ගෙන හොඳ කියනවාමගෙ. තාත්තත් එහෙම තමයි එයා නිතරම කියන්න මගේ දරුවන් බුදු වේවා කියල මගේ තාත්තත් කවදාවත් මගේ දරුව හොඳ නෑ කිවේ නැඇ ඔයාට තාත්තේ නිදුක් නිරෝගී සුව ලැබේවා දී දර්ශ ලැබේවා. මගේ තාත්තටත් අජරාමර නිවන් සුව ලැබේවා අද මගේ තාත්තා ජීවතුන් අතර නැහැ

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 ปีที่แล้ว +1

    තාත්තා හොඳයි . දරුවන්ට baninne na.එහෙම තමයි inna ඕනෑ . දරුවන්ට කැප වෙන්නත් me kale අමාරුයි හොඳ දරුවෝ ඉන්නවා .santhosayi.තාත්තට budu සරණයි .

  • @SVith-jg3iv
    @SVith-jg3iv 4 ปีที่แล้ว +1

    This is a good clip to enlightening our society. Relevant, related and real aligning to Sri Lanka. Thank you guys.

  • @zeehara2536
    @zeehara2536 4 ปีที่แล้ว +1

    මේ ප්‍රශ්න අහන මනුස්සයා..මොනවා හිත හිත අහනවද මන්දා..අපරාදේ හොද තොරතුරු ටිකක් දැන ගන්න තිබුණේ ඒ සීයාගෙන්..ඒ සීයා නැති වෙලා තියෙන්නෙම ලෙඩෙන් ඉදලාලු..මේ යකා ලෙඩේවත් හරියට අහන්නේ නැහැ නේ..මට ඇත්තටම මාර කේන්තියි clip එක බලලා..ඒකයි like නොකරේ...මෝඩයෙක්...

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 3 ปีที่แล้ว +1

    Godak hoda awanka thatha kenek ane ikmanin leda roga pahawa gihin suwaya labewa Kiya parthana karanawa budu saranai thathe dirgau labewa 🙏

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 ปีที่แล้ว +14

    මේ චැනලය කරන කෙන දකුණේ දෙමළda ane ahana දේවල් අහන් ඉන්න කොට apa වෙනවා කැම කාල නැ wage

  • @KolithaWije-qh3jo
    @KolithaWije-qh3jo ปีที่แล้ว

    Really true uncle load Buddha says that matter God bless you 🙏

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 ปีที่แล้ว +1

    තාත්තා කෙනෙක් ගෙ මුවින් එවැනි වදන් අහන්න පින් කරන්න ඕන ඒ දරුවෝ

  • @chamilapathirage41
    @chamilapathirage41 2 ปีที่แล้ว

    මේ තාත්තට දරුවෝ බලන බවක් පේන්නේ නෑ ඒත් මේ තාත්තා ඒ දරුවන්ගේ නරකක්වත් කිසි කෙනෙක් ගැන් නරකක් කියන් නෑ පවු හදවතේ ලොකු දුකක් තියෙනවා එයා ඒක හන්ගගෙන බුද්දිමත් ව කතා කරනවා තෙරුවන් සරනයි තාත්තේ

  • @nilusharehani4942
    @nilusharehani4942 4 ปีที่แล้ว +3

    Derga ආයුෂ ලැබීwa තාත්තට 🌹🌹🌹👍♥️♥️

  • @wichandhrani1398
    @wichandhrani1398 4 ปีที่แล้ว +1

    Programaya karana sahodaraya.harima lassanata sobahavikava prashna ahavve etta katha kara kiyala hodata terenava. Vayasaka ayagen aputa igana ganna chochchara deval thiyenavada hamotama jesu pihitay.

  • @nailhub4759
    @nailhub4759 4 ปีที่แล้ว +3

    මේ siya daruwo salknawa kiwwata daruwanta thiyana adaretai ehema kiwwe...nththn blnna ee siiya loku susumak heluwa...🙏🙏🙏

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 ปีที่แล้ว +7

    prasna ahana කෙන නිකන් අමාරුවෙන් අහන්නෙ හොඳට චැනලය කරන්න awassya දෙ පමණක් අහන්න

  • @jayanthimaraweera9425
    @jayanthimaraweera9425 4 ปีที่แล้ว +9

    අනේ තාත්තේ ඔයාගේ හිත ඇතුලේ ලොකු වේදනාවක් ගුලි කරගෙන කතා කරන්නේ.දරුවන්ට අවනම්බු නොකර ඉන්නයි හදන්නේ.දුකයි....තෙරුවන් සරනයි ..තාත්තේ.දැන් එක තැනකටවේලා බනක් බාවවනාවක් කරලා ජිවිවිතය මෙනෙහි කරන්න...🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว

    bohoma hoda thaththa kenek ,,harima usas adahas,, budu saranayi obata thaththe,,,

  • @kumuduninoleffa3874
    @kumuduninoleffa3874 4 ปีที่แล้ว +30

    ප්‍රශ්න අහන කෙනාට නිදිමතේ වගේ නේ

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 4 ปีที่แล้ว +2

    Theruvan saranai tatte oyata.deergausha labeeva

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 6 หลายเดือนก่อน

    අවංක අදහස් දැක්වීමක්.කාලෙ හැටියට අතිශය දුර්ලභ ආදර්ශවත් පියතුමකු.

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි !තාත්තාට

  • @chamariemapa1129
    @chamariemapa1129 4 ปีที่แล้ว +2

    Obata adanam apita hetawenna puluwan..obata thunuruwan saranai.

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 4 ปีที่แล้ว +2

    ඒ ගොනා භරියට ප්‍රස්න අභනවා කවුද බං උඛ .....

  • @DS-jh4qk
    @DS-jh4qk 4 ปีที่แล้ว

    Hodama yatharthaya athithaya Saha ANAGATHAYA amathaka kirima,,,well said

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 2 ปีที่แล้ว

    Very Good farher

  • @ruwanithennakoon5123
    @ruwanithennakoon5123 4 ปีที่แล้ว +1

    Budu saranai thaththe

  • @niroshanirosha1791
    @niroshanirosha1791 4 ปีที่แล้ว +3

    Thaththata budu saranai!!! Prasna ahana kenata pissuda.

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว +1

    Hari pin pata ththa kenek...niduk nirogi bawama lebewa!budu saranai ththe!

    • @malikadewathi3584
      @malikadewathi3584 4 ปีที่แล้ว

      Ma thththa awankawama katha karanawa ..daruwonta budu bawa athwawa kiyala kiwwa..budu saranai thaththa...💓💓

    • @uncsilvasilva6801
      @uncsilvasilva6801 4 ปีที่แล้ว

      OYA.HARIMAHODA.THATHA.KANAK

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว +1

    Godak Hoda thaththaa kanak deergayusa labevaa thaththaaa💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @KolithaWije-qh3jo
    @KolithaWije-qh3jo ปีที่แล้ว

    Good person 🙏

  • @iamthebest2040
    @iamthebest2040 4 ปีที่แล้ว

    The great human loving kids more than anything, but it's kids obligation to take care this father even he is refused, lonely man life is so hard, God bless this gentle man and get well soon

  • @anupama123hansamali
    @anupama123hansamali 4 ปีที่แล้ว +7

    මෙ සීයා තවමත් හිතින් තරුණයි

  • @sujeewakumari168
    @sujeewakumari168 2 ปีที่แล้ว

    Me thaththa harimahoda kenek obata siyalu dewi pihitai dirgausa labewa

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 7 วันที่ผ่านมา

    නමුත් කොච්චර ලමයි හිටියත් ⁣තමන්ගේ තාත්තට අවසන් හුස්ම ටික පිටකරගන්න දරුවන් උදවි කරන්නෙි නෑ එක මහ පවක් මම අපේ තාත්තා වියාපාරික කටයුතු කරලා අපිට උගන්වලා ලොකු මහත්කලා එයා නැතිවෙන කොට අපි පුතා 4 දෙනාම ළඟ ලොකයේ තම දරුවන්ට ආදරය කරන සියලු පියවරුන්ට යහපතක් මරනයක් උදාවෙිවා ⁣සියලු දෙමාපියන්ට උතුම් ණිවනින් සැනසේවා.

  • @iromiumanga3853
    @iromiumanga3853 4 ปีที่แล้ว +1

    Theruwansaranai!!!thaththe

  • @nadeekaperera9840
    @nadeekaperera9840 4 ปีที่แล้ว +2

    අනෙ සියා ගොඩක් හොදයි. ඇත්තටම හිතාගන්නවත් බැ, සියා ජිවිතෙ තෙරුන් අරන් තියෙනවා. සියා කොයි මොහොතේවත් කාටවත් දොස් කිවුවේ නැ.මට හිතෙනවා සියා ජිවීතෙගැන අභිමානයෙන් කතා කරනවා.බුදු සරණයි සියෙ ඔබට.නිදුක් නිරෝගි දිවියක් ලැබේවා..! දිර්ගායුෂ ලැබේවා...!සතුටින් ඉන්න සියෙ.

  • @kusumlatalata3838
    @kusumlatalata3838 4 ปีที่แล้ว

    obata dinan dina idiriyata ma yanda labawa malliyo jaya wewa bs

  • @paulrcrd4552
    @paulrcrd4552 4 ปีที่แล้ว +42

    Me තාත්තා ටත් වඩා prasna අහන කෙනා ledek වගේ

    • @mprathnayaka3355
      @mprathnayaka3355 4 ปีที่แล้ว +1

      p p

    • @zeehara2536
      @zeehara2536 4 ปีที่แล้ว +1

      😀😀😀😀😀

    • @chintasamaranayake933
      @chintasamaranayake933 4 ปีที่แล้ว +4

      මේ සීයා ට ප්‍රශ්න අහන තනතුරු දීලා ප්‍රශ්ණ අහන කෙනාව ඇඳට දාන්න ඕනේ

  • @kusumlatalata3838
    @kusumlatalata3838 4 ปีที่แล้ว +1

    aunata. satutan innawa dirgayusa labawa budu saranai

  • @mahdiyamohiyadeen4369
    @mahdiyamohiyadeen4369 3 ปีที่แล้ว

    තනිකම අරිම අමාරූ දෙයක් ..ඵ් උනෝත්..දරූවන්ට ඔන්ද කියනවා..නියම බවුතයක් තෙරුවන් සරණයි 😭👈👍👍👍👏👏👏👏

  • @samanthasamantha7978
    @samanthasamantha7978 4 ปีที่แล้ว

    dirga ausa labewa budusaranai

  • @nermalasrouji5274
    @nermalasrouji5274 4 ปีที่แล้ว +2

    😍😍😍💖💖

  • @anji.pathirana.3298
    @anji.pathirana.3298 4 ปีที่แล้ว

    atheethya gana prasna ahanawata wada hodayi ,sathutu karanna puluwan sina wela dawasa gewanna puluwan vidiye dewal ahanna. awasana kalaye sathutu kalayuthyi...

  • @haleemamna2933
    @haleemamna2933 4 ปีที่แล้ว

    Vr good

  • @sandyagamage7047
    @sandyagamage7047 4 ปีที่แล้ว

    Jesu pihitay thaththe.....daruvanta pana men adaraya karana thaththa kenek .....duka vedanava hanganava.....namuth a vedanava mata danuna,mama dakka.....oba vani piyek labuu a daruvo vasanawanthay....kese vethath obata samadaa sathutin inna deva ashirwadaya labevaa

  • @iranganilakmali5718
    @iranganilakmali5718 3 ปีที่แล้ว +1

    අනේ පවු. ඇයි දරැවන්ට ගෙදර එක්ක යන්න බැරි .බුදු සරණයි

  • @truthimage2610
    @truthimage2610 2 ปีที่แล้ว

    තාත්ත,,තවම,,දරැවන්ට
    ඇලිල,,වැඩියි,,සියලුම
    වෙනස්වෙවි,,නැතිවෙනව
    හොදට,,පින්,දහමිකරන්න
    ⁣වැටසටහන,,කරන,,
    අයට,,පුශ්න,අහන්න
    දන්නෙ,,නැතපවිි
    සුවපත්වෙිිවා
    හිත,සුවපත්,කරන
    පුශ්න,,අහන්න
    දන්නැත
    සිතුදේ,,නොමවෙයි
    නොසිතුු..දෙයමවෙයි
    ජිවිතය,,දුකක්ම,තමයි
    රජකමිි,,කලත්,,,කල
    පලදෙනව

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n 2 ปีที่แล้ว

    එපා ඔහෙම අහන්න හිත හැදෙන්න වචන අහන්න ඒතාත්තා පින් ඇති තාත්තා කෙනෙක් ඇත්තටම සමර දෙමවිපියන් දරැවන්ට දොස් කීවාට ලමයිටත් නැනේ ඔහොමත් දකක් නැහැ තාත්තේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි ඔය විනාඩි ගානාත් බන කතාවක් බලන්න

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว

    සංවේදී වීඩියෝවක්. මතු පරපුරට ගතයුතු දේ තියනවා. ජීවිතය මායාවක් වුවත් ඉන්න ටික කාලයේදී කවරෙකුට හෝ තමන්ට හැකි අයුරින් උදව් කරන්න.

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว

    Very good father

  • @sumethradias9245
    @sumethradias9245 4 ปีที่แล้ว

    Theruvan saranai thaththe

  • @nalikagayani7023
    @nalikagayani7023 4 ปีที่แล้ว

    paw godak dukai

  • @isurushehan8657
    @isurushehan8657 4 ปีที่แล้ว +28

    ගොන් ප්‍රශ්න අහන්න එපා මිනිස්සුන්ගෙන්...සල්ලි කීයක් තියනවද කියල...

  • @shehanijay5694
    @shehanijay5694 4 ปีที่แล้ว +2

    ane me wage thathek matath hitiyanm buduwewa thathathe

  • @priyadarshanifernando9850
    @priyadarshanifernando9850 4 ปีที่แล้ว

    Good father ❤️

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +1

    මේ තාත්තා දෙන උත්තර වලට ප්‍රශ්න අහන පොල් බූ### වට කට උත්තර නෑ...

  • @rasikarathnayakka582
    @rasikarathnayakka582 2 ปีที่แล้ว

    Aka dayak kinam matharam daruwanta adara karana thaththakuta ai mhama enna danna ana ma thaththawa laga thiya gana ai puw purawa gana damapiyanawa godak adaran bala gana ona ana thaththa oyata tharuwan saranai

  • @husma3004
    @husma3004 2 ปีที่แล้ว

    Matath me wage thaththa kenek lebuna nam.lamai noselakuwath me thaththa kiyanne nehe.budu saranai.api selakuwath gama purama awida awida mawa hada ganipu thaththa nam kiyanne mage weradi.e dewal lebenne api pere athma wala karapu pau pin walata.

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว

    Any.paw.budu.sarani🙏❤️

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 ปีที่แล้ว

    කාටවත් කරදරයක් නොවී ඉන්න කැමති තාත්තා කෙනෙක් ,දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි !!!

  • @deepthikawijayanthi617
    @deepthikawijayanthi617 3 ปีที่แล้ว

    oba niduk nirogeewa jeewath wenna adaraneeya thathe me anuwana minisunta kiya denna minissu ipadenawa wayasata yanawa marenawa kiyala

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว

    Budu saranai tatte. ♥️🌹😀

  • @disnakanthi4627
    @disnakanthi4627 4 ปีที่แล้ว

    hari pawu appa

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 4 ปีที่แล้ว +3

    Siriyawantha siya keaneak bs siye oyata