ගමම හොල්මන් කරමින් ගලේවෙල ගෙදරකින් පොසොන් දවසේ මතුවූ දේවල් -Galewela Poson Kalapaya
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ලංකා ඉතිහාසයේ පළමුවරට ගෙදරක තියන පොසොන් කලාපය
යකඩෝ ජනාධිපති මන්දිරෙවත් මේ ගෙදර වගේ පොසොන් කලාපයක් හදල නැතුව ඇති දන්සැල් තෝරන් කැරකෙන කූඩු ආපය මිහින්තලය ඇතුළු බොහෝ දේ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
ගමම හොල්මන් කරමින් ගලේවෙල ගෙදරකින් පොසොන් දවසේ මතුවූ දේවල් -Galewela Poson Kalapaya
මෙන්න ලොකේෂන් එක - maps.app.goo.gl/Wv2VhM4yBt4bXoot9
Jaya wewa jiivite❤❤❤❤❤❤man oya kittuwa melsiri pura
ලොකේෂන් ඵකට ස්තූතියි මට ඵන්න විදිහක නැහැ මම ජොබ් එක කරන්නේ පිටරටක මම ලොකේෂන් ඵක ගෙදර අයට දැම්ම ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි 🙏
👍
Lokeshion demmata thank you api weda dubai
❤
❤
හරිම දක්ෂ .පිංවන්ත පොඩි පුතෙකුගේ වටිනා අගනා වැඩක්. .ඔයාට වාසනාවන්ත දීප්තිමත්.අනාගතයකට සුබ පතන අතර
හැමදාමත් අරුම.පුදුම..වැඩ සොයා .විත් රටටම පෙන්වන නිළමේටත් අපගේ ස්තුතිය.
මේ දෙන්නාටත් මේ සදහා සහාය දුන් සැමටත්.තෙරුවන් සරණයි.
වචනෙකින් හරි කොල්ලට ගම්මා දුන්නට බොහොම පිං
Mewa apita pennana oyatath pin godakma puthe 👍👍
Theruwan saranai, siyalu devi rekawaranai,jayawewa puthe.
පුතා ට තවත් දස්කම් පෙන්වීම ට ස්ක්තිය ලබෙවා
බොහොම ලස්සනයි පුතා ඔයාට වැඩි වැඩියෙන් සක්තිය ධර්ය ලැබේවා දිනෙන් දින දියුණු වේවා
තෙරුවන් සරණයි
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
තෙරුවන්සරණයි පුතේ, ඔබගේ කුශලතා තවතවත් වැඩිදියුණුවේවා.
තෙරුවන්සරණයි.
ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
පුතා ඔයා ඇත්තටම අපේ රටට වීරවරයෙක්. ඔයාට ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා. නිදුක් නිරෝගී සුවය අත්වේවා. වාසනාවන්ත අනාගතයක් වේවා. ජේසු පිහිටයි.
ඔයාටත් ජේසු පිහිටයි....කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
බොහොම අගෙයි පුතා... තව තවත් මේ වාගේ ලස්සන නිර්මාණ කරන්න දිරිය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම... ඒ වගේම ඉගෙනීමේ කටයුතු සාර්ථකව කර ගෙන යන්න පුතා... සියලුම දෙව් පිහිටයි පුතාට 💐💐🇱🇰🇱🇰
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
Lassani putha
බුදුසරණයි.ධර්මයෙන්ම රකිත්වා.ඇඩේනවා පුතේ බලන කොට.මේසද්ධර්මය සොවාන් මාර්ගපලය ලබා ගැනිමට ඔය කල කුසල්බලයම හේතු වාසනා වේවා.හරිම පිංකාර පුතෙක්.
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
පුතාගෙ උත්සාහය ඉතාමත් අගෙයි.මේ වගේ දරුවො රටට ඉතා වට්නව...පුතාගෙ දෙමව්පිය දෙන්නටත් පින්වත් පුතාටත් උතුම් තථාගත අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ......!!!
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි පුතා ටත් සියලු දෙනාටම ත් 🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🥰
ඔයාටත් තෙරුවන් සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
කමෙන්ට් එකක් නොදා යන්න හිතුනෙ නෑ එකෙන්ම සුපිරි කොල්ලො පොඩි තැනින් පටන් ගන්න අද ගමේ වෙසක් කලාපෙ ගෙදර ගැහුව වගෙ දවසක රජයෙන් කරන රටේ වෙසක් කලාපෙ වගෙ උබ තනියම ගමේ වෙසක් කලාපයක් ගහනව තනියම
එළකිරි වචනෙකින් හරි කොල්ලව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දැම්ම එකට පට්ටම සතුටුයි
Mata am hithagannath ba niyamai thava idiriyatama yanna❤❤❤❤❤❤
Hoda puthek❤
පුතා ඔයාට ජයපාර්ථනා කරනවා තෙරුවන් සරණයි අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා
තෙරුවන් සරනයි ! පුතා.ජයෙන් ජයම ලැබේවා! ඔබට දිරියක් දෙන අයදලැබේවා!
හරිම ලස්සනයි හැම පොසොන් එකටම කරන්න පිහිට ලැබේවා ඔය මල්ලි ට තෙරුවන් සරණයි
ඔයාටත් තෙරුවන් සරණයි..!!
බුදු සරනයි පුතේ ,ඇස් වහක්,කට වහක් නැ පුතාට දිිර්ගායු ලැබේවා ❤ 🌹🌹🌹🙏
ඔයාටත් බුදු සරණයි...!!! කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
ඔබ ඉතාම හොද අනාගතයක් තියන දරුවෙක්!විශ්වයේ අනන්ත ආශිර්වාද ලැබ ජීවිතය සාර්ථකම වේවා!!!
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
සුභ පොසොන් මංගල්‍යයක් වෙිවා පුතා ඇතුළු පවුලේ සියලුම දෙනාට තෙරැවන්සරණයි දිර්ඝ ආයුෂ ලැබෙිිවා 🙏🙏🙏❤️❤️❤️
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
කොල්ලා වැඩ්ඩෙක් ❤ ඔයාට සුභ පතනවා අනාගතයේදි ඔයාට මීට වඩා දක්ෂ දේවල් කරන්න දහිරිය ශක්තිය ලැබේවා ජය වේවා..
එකෙන්ම කොල්ලා දස්සයා
ලංකාවෙ ලස්සනම පොසොන් කලාපය,දිිර්ගායු අම්ම ට තාත්ත ට බුදු සරනයි සැමට ❤❤🌹🌹🌹
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
අනේ මල්ලියේ මම ඉන්නෙ බහරේන් වල ,මට පුළුවන් නමි එවන්න අද පොසොන් දවසෙ මෙි පොසොන් කලාපයෙ විඩියෝව හරිම ආසාවෙන් බලන් ඉන්නෙ ,ගොඩක් පින් ඔයාට 🙏🙏🙏දිර්ගායු,මෙි පොසොන් කලාපය සැදු පුතාටනිදුක් නිරොගි සුවය ලැබේවා 💐💐💐🌹
ගොඩාක්ම පින්වන්ත පුතෙක් සසර ගමන සුවපත් වේවා
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
ආදරණීය පුතේ ඔයාට තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර ඒවගේම පුතාට උදවි කළ හැමෝටමත් උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා ජයෙන් ජයක්ම වෙිවා ...............!!!
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
❤❤❤❤❤ ජය වේවා!!!!! මල්ලියෝ ❤❤❤❤❤ඔයාගේ අනාගතය සුබම සුබ වේවා!!!!!
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
තෙරුවන්සරණයි.සියලුදෙනාටම පුතාගේ පොසොන් කලාපය ගොඩාක්ම ගෞරවනීය ලෙස අගය කරනවා පුතාට මම හදවතින්ම ආශීර්වාද කරනවා.ඔයාගෙ හැකියාවන් සමග ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම අධිෂ්ඨාන කරමී. පුතාට උදව්කලසැම දෙනාට පව්ලේ සියලුදෙනාටම මේකල උතුම්ම කුසලය ධර්මය අවබෝධ පිණිසම හේතු.වේවා. පුතාට වරදින්නෙ නෑ අපේමව්රට වාසනාවන්ත දරුවෝ දැනට සෑහෙන්න බිහිවෙලා ඉන්නවා.පුතාගෙ අනාගතේජය ජයෙන්ජයම බුදුසරණයි.. අපේ නිලමෙ තුමාට ද ගොඩාක්ම පින් මේ පුතාගෙ දක්ශතාවය.රටට පෙන්නුවාට ඔයාට දීර්ඝායුෂ ලැබේවා.ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම හදවතින්ම අධිෂ්ඨාන කරමී..❤👍👍👍🙏🙏🙏❤
ඔයාටත් තෙරුවන් සරණයි..!! කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
හරීම ලස්සනයි.ජනිත් ගෙ ලස්සන සිහිනය ඒආකාරයටම සපල වේවා .
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
හරිම දක්ෂ දරුවෙක් ලබන අවුරුද්දෙ මීටත් වැඩියෙන්, ඔයාට තව තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා , ඒ අම්මා ඇතුළු පවුලේ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි, යන්න පුලුවන් හැමෝම යන්න, උදව් කරන්න , ඔයාගෙ අනාගතය සාර්ථකම වේවා
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
අනේ පුතේ හරීම ලස්සන වැඩක් . ඔයා හරීම දක්ෂ දරුවෙක් . අනාගතය වාසනාවන්ත වේවා පුතේ . දළදා සමිඳු සරණයි .
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
❤❤❤ පිංවත් පුතෙක් බොහෝම පිංසිද්ද වෙනව. විශ්වයේ අසීමිත ප්‍රේමය ශක්තිය ආද්ධ්‍යාත්මික ශක්තිය නොඅඩුව ලැවෙිවා පුලුවන් සෑම කෙනෙක් ආධාර කලොත් හරිම අගෙයි තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
පුතේ ඔයාට උදව්කල ඔයාව දිරිමත් කල සියලු දෙනාට බුදුසරණයි ...!ඔයගෙ ඉල්ලීම හැකියාවන් ඇති අයට උදවු කරන්න ඒ ප්‍රාර්ථනාව ඉටුවේවා .....
ඔයාටත් බුදු සරණයි...!!! කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
දේශප්‍රේමී මානව හිතවාදී අවංක බුද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණයෙක්.ඔහූගේ වටිනා අදහස් ඉතාම අගය කරමි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾 උදාර අභිමානවත් දරුවෙක්.
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
ලස්සන වැඩක් සුපිරි...බුදු සරණයි....නිලමේ ❤...හැමදාම හොදම දේ හරියට...දෙනවා ජනතාවට....ස්තුතියි නිලමේ අයියේ ❤
ඔයාටත් බුදු සරණයි...!!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
හරිම ලස්සනයි මෙ වගෙ දරුවො රටෙ වැඩි වැඩියෙන් බිහිවෙවා තෙරුවන් සරණයි ඔයාට පුතා ❤❤❤
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
බුදු සරණයි පුතේ හරිම ලස්සනයි ඉදිරි අනාගතයකට හඳවතින්ම සුබ පතනවා නිලමේ ඇතුලු හැමෝටම තෙරුවන් සරණයි සුබ පොසොන් මංගල්‍යක් වේවා 🙏🙏🙏❤️❤️
ඔයාටත් බුදු සරණයි...!!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
තව.තවත් .ඉදිරියට යන්න සක්ත්‍ය දර්ය ලැබේවා
තේරුවන් සරනයි පුතාට
අනිවාරෙන් කොල්ලා වැඩකාරයා
💯✅💯✅💯🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Ye .E.y@@Nilame
ඔබ උතුම් පුතෙක් මෙවැනි නිර්මාණ කරන්න sakthiya ලැබේවා .thunuruven ge pihita asirvadyema ලැබේවා කියලා මම pathnava
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
දරුවාගෙ හැකියාව රටට පෙන්වීම අගය කරමී ..දරුවාට ඉදිරියට යාමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා !!!
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
තෙරුවන් සරණයි පුතේ. ලස්සන වටිනා වැඩක්. අනිත් අයටත් ආදර්ශමත් ඉදිරිපත් කිරීමක්. ඉදිරියට ලෝකය දිනන්න ශක්තිය ලැබේවා.
ඔයාටත් තෙරුවන් සරණයි..!! ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
හරිමලස්සනයි පව්ලේ සියලු දෙනාටම උතුම් උතුම් තුනුරුවනේ සරණයි අනිවාර්යෙන් එය් හැමෝම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
ඉතාම වටිනා අගනා ව්‍යාපෘතියක් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අපේ තරුණ හෙළ විරුවා ජනිත් සහ පවූලේ සැමටම ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾බූදූ සරණයි.
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
අද කාලේ මේ වයසේ දරුවෙක් මෙහෙම දෙයක් කරනවා කියන්නෙ ඒ සන්සාර පුරුදු තමා.පිනට දහමට ලැදී කියන්නෙ පුතා ඔයාට කවදාවත් වරදින්නැ දිනෙන් දිනම ඉදිරියටම යන්න සක්තිය දහිරිය ලැබේවා .බුදු සරණයි සියලුම දෙනාට .
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
Mm@@Nilame
ඒකනම් මාරම ලස්සනයි..❤❤ ගොඩක් මහන්සි වෙලා හදල තියෙනව..❤️❤️❤️ ජයවේවා..❤🙏 දවස් 4ක් දන්සල් 4ක්..ඒකනම් හිතාගන්නවත් බෑ.❤
Wow👍
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
සුභ.පැතුමි.පුතේ.සුභ.පොසොන්.මංගල්‍යක්.වෙිවා.සැමට
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
සුපිරි වැඩක් මෙවගෙ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි ❤❤❤❤❤❤
ඔයාටත් බුදු සරණයි...!!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
බුදුසරණයි පුතේ නියමයි ලස්සනයි ගොඩක් ලස්සනයි ❤❤❤❤👍👍👍👍👍👍👍👍👍
බොහොම ස්තුති....ඔයාගේ කමෙන්ට් එකට....
Lassanai puthe
Theruwan saranai පුතේ ඔයාට සියලු යහපත වෙවා
බොහොම ස්තුති කොල්ලව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දැම්මට
බුදු සරණයි පුතා 🙏🙏🙏
ඔයාටත් බුදු සරණයි...!!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
මම ගාල්ලෙ කිට්ටුව හිටියනම් බලන්න.එනවා..පුතේ.වැඩේ අවසන් උනාම හරිම ලස්සනට තියේවි.ඔයාගෙ.දෑතට හිතට තවතවත් ශක්තිය ලැබේවා.
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
මේ කාලේ මෙහෙම දරුවෝ නැහැ, හරි පින් වන්ත දරුවෙක්, තෙරුවන් සරණයි පුතේ ඔයාට 🙏🏻
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
සුපිරිම දෙයක් නිලමෙට ,thanks
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
හරි ලස්සනයි ලස්සනයි පින්බර පොසොන් දිනයක් වෙිවා තෙරුවන් සරණයි
ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
මාරම වටිනවා . දක්ෂ යෙක්
තෙරුවන් සරණයි . ජයවේවා ඔයාට පුතේ
ඔයාටත් තෙරුවන් සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
අපි සැමවිටම ඹබවැනි තරුණ යන්නෙ වැඩ අගය කරමු අම්මා තාත්තාගේ පිහිට ලොකු සතුටක් සුබ පැතුම්!!
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
හරිම දක්ෂ පුතෙක්. අගේ කිරීම හරිම වටිනවා. තව තවත් ලස්සන නිර්මාණ කරන්න පුතාට සුභ පතනවා.
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
හරිම දක්ෂ වැඩක් .ජයවේවා
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
මෙවන් දරුවො රටට සම්පතක් ඒ දෙමව්පියන් පින් කරලා තියෙනවා මෙවැනි දරුවො ලබන්න බුදු සරණයි ජයෙන් ජයම වේවා ❤
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
හරිම ලස්සනයි . දක්ෂයෙක් .නිර්මාණ ශීලියි. දක්ෂතාවයන් වැඩි දියුණු කරගෙන ඉදිරියට යන්නට සුභ පතනවා.
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
ඇත්තේම ගොඩක් වටිනා වෙසක් කලාපය්ක් නිලමෙ මල්ලි අපිට දැනුවත් කරා බලන්නකො එ පුතාගෙන් දැනුම ගොඩක් ලස්සනයි පුතා මෙවා බලන්න යන්න අනිත් දරුවොත් බල ඉගන ගන්න සියාලුම දෙනටම සුබම සුබ වෙසක් මංගලයක්ම වෙවා බුදු සරනයි සදු 🙏 සදු 🙏 සදු 🙏
වෙසක් නෙමේ පොසොන්
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
බුදුසරනයි සියලුම දෙනාටම
ඔයාටත් බුදු සරණයි...!!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
ඉතාම විශිෂ්ඨයි .සැබෑ දක්ශයෙක්.මෙවන් විශිෂ්ඨ නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය ලැබේවා !!
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
පොසොන් කලාපය හදපු පුතාට බුදුසරණ යි තව තව දෑත ශක්තිමත් වෙීවා
ඔයාටත් බුදු සරණයි...!!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
ගොඩාක් ලස්සනයි පුතේ ...🏆️ඔයාට "බුදුසරණයි " 🙏🙏🙏සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා.
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
ගොඩක් ලස්සනයි.ඔය වගේ වැඩ කරන්න අයියේ ඔයාට ශක්තිය ලැබේවා.නිලමේ මාමේ ඔයාටත් ඔය වගේ වීඩියෝ ගෙනන්ලා එයාලට දෙන සප් එකට ඔයාටත් බුදු සරණයි. 🙏🙏
ඔයාටත් බුදු සරණයි...!!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
සුබ ගමන් තවත් දැනුම දියුණුව වෙිවා හරිම සතුටුයි පුතේ තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔයාටත් තෙරුවන් සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
නියම වැඩක් ජනිත ජය 💪❤❤
Thanks ban
ජයවේවා....
තෙරුවන් සරණයි පුතා ..! ඔයාගෙ හැකියාව දක්ෂතාවය අගය කරන්නම ඕන..තරුණ ළමයින්ට ඔයා හොඳ ආදර්ශයක් පණිවිඩයක් දෙන්නේ ..ඉදිරියටත් මීට වඩා අගනා නිර්මාණ කරන්න යෝධබල යෝධශක්තිය ලැබෙන්න කියා හදවතින්ම සුභ පතනවා..ඒ වාගේම අම්මා තාත්තා ඇතුළු උදව් උපකාර කල සියළුම දෙනාටත්, නිළමේ මල්ලිටත්
තෙරුවන් සරණයි ..!!! !! !
ජයෙන් ජයම වේවා ..!
ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු කියල පුතේ ඔයාට බුදු සරණයි මම සවුදි අරාබියේ ❤❤❤❤❤❤💐💐💐
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
පුතා ඇතුලු පවුලේ සියලු තෙරැවන් සරනයි දෙව රැකවරනයි
ඔයාටත් තෙරුවන් සරණයි..!! කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
❤❤❤❤❤බුදූ සරණයි පුතේ මෙ වගේ බුදු දහමේ අගය දන්නා දරුවන් මෙ බුදු දහමේ අගය දන්නා දරුවන් මෙරටෙ ඉපදී බුදු දහමේ පිහිට ලැබේ වා ගණදෙවිය පින් බලයෙන් ශක්තිය ලැබේ වා බුදු සරණයි පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
හරිම ලස්සනයි තෙරුවන් සරනයි පුතාට
ඔයාටත් තෙරුවන් සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
ලස්සනයි පුතේ හරිම අඩමිබරයි ඔයා ගැන
ජයවේවා....
හරිම ලස්සනයි පුතේ... තවත් මේ වගේ දේවල් කරන්නේ පුතාට ශක්තිය දෛවිය ලැබේවා 🙏🙏🙏❤️🫶
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
පුතේ නුඹට යෝධබල යෝධශක්තියම ලැබේවා ,මම කිට්ටුවක සිටියනම් එන්න තිබුනා කවිකියන්න ,සියලුම දෙනාහට තෙරුවන් සරණයි දෙවිරැකවරණයි දීර්ඝායුෂ ලැබේවා .
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
තව තවත් මෙවන් නිර්මාණ කිරීමට ඔබට අනන්ත බුදුගුණ බලයෙන් පුතේ ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
කියන්න වචන එන්නේ නැහැ පුතේ ඔයාටත් දෙමාපියන්ටත් උතුම් නිර්වාණයම අවබොධ වේවා සම්මා සම්බුදු සරණයි 💖💖💖💖
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
නමෝ බුද්ධාය 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම ......ඇත්තටම ගොඩක් වටිනවා පින්වත් පුතේ ඔයාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා ජයෙන් ජයම වේවා මෙලොව මෙන්ම සසර ජයගන්නම ලැබේවා පුතාට ❤❤❤ 🙏🙏🙏☸️☸️☸️
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
පින්වත් පුතෙක් බුදු සරණයි ඔයාට
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
බුදුසරනයි පුතේ ඔයටත් උදව් කරපු සැමොටම බොහොම පින්❤️❤️❤️❤️❤️
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
පුතේ ඔයානමි හොදම දක්ෂයෙක්. දවසක පුතේ ඔයා ලෝකයම දිනනවා. එය ඉස්තිරයි
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
ගොඩක් වටිනවා. දක්ෂ දරුවෙක්. සුභ පැතුම් 👍👍👍
ජයවේවා....
නියමයි මල්ලි ජයවේවා බුදුසරණයි
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
තෙරුවන් සරණයි පුතා ඔයාට .තව තවත් බොහෝ නිර්මාණ කිරීමට අවස්ථාව උදාවේවා! අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
ඔයාටත් තෙරුවන් සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඔහුට ලොකු හයියක් - බොහොම ස්තුති....
දෙදහයෙ පස්සෙ ඉපදුන මගේ වයසෙ කෙනෙක් සතුටුයි මෙහෙම දෙවල් කරද්දී මගේ වයසේ මෙයා වෙන එව්න්ට අද කාලෙ තියෙන්නෙ මගුල් විසෙ එක ගහලා නැතුව මෙව කරනවා දකිද්දි සතුටුයි වෙනස් විදියට හිතන පිරිසක් රටට අවශ්‍යත් අනික එකට ගොඩක් හොද ආර්ශයක් දෙදහයෙ පස්සෙ ඉපදුන මගුල් විසෙ ගහපු අයට මෙය දිලා තියෙන්නෙ මෙවගෙ අය තමා රටට අවශ්‍ය
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
බුදු සරණයි පුතේ
හරිම ලස්සනයි පුතේ ඔයාට තව තවත් ශක්තිය දයිරිය ලැබේවා තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ❤🙏🙏
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
අපේ මලයගෙ වැඩේ ලස්සනට වෙන්න ඕන❤
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
හරිම ලස්සනයි හරිම දක්ෂ දරුවෙක්.මේ වගේ වටිනා නිර්මාණ ඉදිරියේදී තව තවත් බිහි කිරීමට හැකියාව ධෛර්යය ශක්තිය ලැබේවා
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඔහුට ලොකු හයියක් - බොහොම ස්තුති....
**දළදා සමිඳු පිහිටයි!!!🙏🙏🙏**
**හරිම කලාත්මකයි හරිම නිර්මාණශීලී හරිම දක්ෂයි**🙏🙏🙏
**තව තවත් මේ වගේම දේවල් ඉදිරියට කිරීමට හැකියාව ලැබේවා**🙏🙏🙏
**ඒ වගේම ඔයාගේ දෙමව්පියන්ටත් උතුම් වූ තුනුරුවන් සරණේ ආශිර්වාදය ලැබේවා**🙏🙏
**ඔයාට උපකාර කළ සියලුම දැනට වචනෙන් පවා උපකාර සියලුම දෙනාටම තෙරුවන් සරණයි**🙏🙏🙏
මේ වගේ දෙයක් අපිට
මේ වගේ බලන්න
ඉඩ සැලැස්වූ නිලමේ අයියාටත් බොහොම පින් බොහොම ස්තුතියි🙏🙏🙏
හැමදාමත් වගේ මේ වගේ දේවල් හොයාගෙන ගිහින් පෙන්නන්නෙ අපේ නිලමේ අයියා තමයි❤❤☺️☺️☺️☺️
ඇවිල්ල බලල යන්න තරම් ආසා හිතනවා ඒ තරම් වටිනවා. 🙏🙏🙏🙏
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
පින්වත් පුතෙක් බුදුසරණ
ඔයාටත් බුදු සරණයි...!!! . කමෙන්ට් එකකින් ඔහුව ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
තෙරුවන් සරනයි මල්ලී ගොඩක් ගොඩක් වැඩි වැඩියෙන් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා
ඔයාටත් තෙරුවන් සරණයි..!! කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
හිටියනම් අපිත් ඔතන තමා❤
සුභ පැතුම් මල්ලි..ලස්සන නිර්මාණයක්.බුදු සරණයි ❤️
ඔයාටත් බුදු සරණයි...!!! ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
Good luck Good job jayawewa godbles
ජයවේවා....
ගොඩක් ලස්සනයි. පුතේ. ඔබට තෙරුවන් සරණයි. 🙏♥️♥️
ඔයාටත් තෙරුවන් සරණයි..!! කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
Harima.lassani.ae.puthage.sema.pinwath.keriyaqakam.deunuwea.suba.posonmangallayak wewa
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
තුනුරුවන්ගේම සරනයි පුතේ ඇස් දෙකට කදුලුත් ආවා දරුවාගෙ හැකියාව දැකලා මේ හැකියාව ඉදිරියටම ගෙනියන්න උදවු කල දෙමාපියන් දෙනාටත් අනික් සියලුම දෙනාටත් ගොඩාක් පින් සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ආදරෙයි පුතේ ගොඩාක්
කොල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...
හුගක් ලස්සන වටිනා නිර්මානයක්
ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
හරිම ලස්සනයි . ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරණයි
ඔයාටත් තෙරුවන් සරණයි..!!බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
ජය මල්ලි ❤
ගොඩක්. හොද. දෙයක්. පුතේ 👍🏿👍🏿👍🏿👍🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
ජය වේවා මල්ලි
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@@Nilame අයියෝ ඔක මොකක්ද.මෙව අපි දැනගන්නෙත් ඔයා නිසයි.ඔයයි මමයි එකම පැත්තෙ අයියා.
හරිම වටිනාකමක් නිසා කිරීමට නොහැකි යි කියලා සිටින මිනිසුනෙ මෙ දරුවා ට සෙත් පතමු ..🎉🎉🎉❤❤❤🙏🙏🙏
අනිවාරෙන්...
ඔයා නම් සුපිරියක්
අනිවාරෙන්...
තෙරුවන්සරණයි.පුතා.ඔයටත්.පවුලෙ.සියලුම.දෙනාටත්.ලස්සනම.වැඩක්.සක්තිය.ධාහිර්රියම.ලැබෙවා ඔයට.පුතා
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
ජනිත් මල්ලිට බුදුසරනයි දෙවිපිහිටයි මල්ලිගේ දක්ශතාවය රටට සම්පතක් ❤
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
ගොඩක් පින් ඔබ සියලු දෙනාටම...
ජයවේවා....