දරුවගේ අම්මා මානසික රෝගියෙක්..ඒ නිසා දරුවට ගහනවා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • Enjoy & Stay Connected With Me For More Videos !!! සෑනාශෝ | SaanaShow.
    Special Notice:-
    We created this video to explain the common social problems in our society, how they occur, why they occur and how people can get rid of such problems and to show for the betterment of our people. We strongly state that this video does not contain slander, character damage or any other personal matter to any human character..Also, by making this video, our hope and goal is to create a good and virtuous society in our country where people can live freely without any fear..
    Thank you..!
    ✔ Subscribe To Saana Show 'සෑනාශෝ': bit.ly/SubscribeSaanaShow
    ✔ Follow Me On Facebook: SaanashowSrilanka
    ✔ Add Me On Facebook: bit.ly/SadeepaKarunamuniFB
    ✔ Follow Me On Instagram: bit.ly/SadeepaKarunamuniInsta
    ✔ Contact Me For business enquiries: 0754959145
    විශේෂ දැන්වීමයි : -
    අප මෙම වීඩියෝව නිර්මාණය කළේ අපගේ සමාජයේ බහුලව සිදුවන සමාජ ගැටළු පිළිබඳව පැහැදිලි කිරීමටත්, එම ගැටලු සිදුවන්නේ කෙසේද, ඒවා සිදුවීමට හේතුව සහ මිනිසුන්ට එවැනි ගැටළු වලින් මිදිය හැකි ආකාරය පැහැදිලි කිරීමට සහ අපගේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා පෙන්වීමටයි.නැතහොත් කිසිදු සමාජ විරෝදී දෙයක් හෝ සමාජ විරෝදී ක්‍රියාවක්,කිසිදු මිනිසෙකුගේ චරිතයකට මඩ ගැසීමක්,චරිතයකට හානියක් හෝ වෙනයම් පෞද්ගළික කාරනයක් මෙම වීඩියෝවේ කිසිසේත් අන්තර්ගත නොවන බව අප විසින් තරයේ කියා සිටිමු..එමෙන්ම මෙම වීඩියෝව කිරීම තුළින් අපගේ බලාපොරොත්තුව සහ අරමුණ වන්නේ මිනිසුන්ට කිසිදු බියකින් තොරව නිදහසේ ජීවත් විය හැකි යහපත් ගුණගරුක සමාජයක් අප රට තුළ බිහිකිරීමයි..ස්තූතියි ..!
    #Saanashow #ThePeoplesTH-camr #SriLanka #SadeepaKarunamuni

ความคิดเห็น • 543

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 11 วันที่ผ่านมา +71

    අත පිරෙන්න හිත පිරෙන්න බඩු අරන් දුන්නට ගොඩක් පින් සහෝදරය දරු පැටිය ෂෝක්

  • @HimaliShanika
    @HimaliShanika 11 วันที่ผ่านมา +53

    දුක හිතෙන නියම සිංහලයෙක්. බුදුසරණයි මල්ලි ❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 11 วันที่ผ่านมา +74

    ඔයාගේ හදවතේ මෙි තියන දුක හැම දෙනාටම තෙරෙනවනම් කොච්චර හොදද ඔයාට ගොඩක් පිං මේ දැක්කම දුකයි.ඔයා දෙවියෙක් අද ඒ අසරණයින්ට.🙏

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 11 วันที่ผ่านมา +40

    වෙසක් පොසොන් වලට දන්සල් දෙනවට වැඩිය මෙවන් අසරණ අයට ව්යලි ආහාර ටිකක් අරන් දෙනව නම් ලොකු පින්කමක් හා සමානයි සහෝදරයා ඔබ කරපු පුන්‍ය කර්මය සුලුපටු දෙයක් නෙමෙයි අපි සියලුම දෙනා ඔබතුමාට ආසිර්වාද කරනව

    • @Housenilu208
      @Housenilu208 10 วันที่ผ่านมา

      ඔව් ඒක ඇත්ත 🙏🙏🙏🙏

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 11 วันที่ผ่านมา +44

    අනේ පවු අසරන පවුල උදවුකරපු පුතාට කවදාවත් වරදින්නෑ ඔබව හැදුවැඩු දෙමන්පියන්ටත් ගොඩාක්පිං ඔබලා සියලුදෙනාටම ජෙසුපිහිටයි ❤❤

    • @sansamarasinha5351
      @sansamarasinha5351 11 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත. පපුව හෝස් ගලා ගියා මට
      😢😢😢😢😢❤😢

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 11 วันที่ผ่านมา +29

    මටත් නොදැනීම කදුලු වැටුන ඇස්වලින් ඒ දරුවගෙ සතුට දැක්කම ඔයාට ඔය පින් ඇති මේ සන්සාරෙන් එතෙර වෙන්න තව කෙනෙක්ගෙ දුක දකින අය අද ගොඩක් අඩුයි ඒ අතරින් ඔයා උතුම් මනුස්සයෙක් උතුම් රත්නත්තරෙ පිහිට ආසිර්වාදය නිරතුරුවම ලැබේවා ඔය කුසල් දර්ම දානපාරමිතාවක්ම වේවා

  • @user-eu2qv9zl8n
    @user-eu2qv9zl8n 11 วันที่ผ่านมา +15

    ඒ තාත්තගෙ හිනාව බඩු දැකලා. කොච්චර සතුටු හිනාවක්ද අහිංසක හිනාවක්. දරුවෝ මේ පිං බෙලෙන් ඔබට කිසිකාලෙක අඩුවක් වෙන්නෑ. බුදු සරණයි . වැඩි වැඩියෙන් ලැබෙනවා ඔයාට .

  • @thilakamaldeniya6948
    @thilakamaldeniya6948 11 วันที่ผ่านมา +34

    නුඔ වැනි පුතුන් දේසයට වාසනාව ක් .❤

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 11 วันที่ผ่านมา +32

    ඔබ වැනි පුතුන් මේ දේශයට වටිනා දරුවන් මේ වගේ වැඩ කිරීමට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා ගොඩක් පින් එ පුතා හරිම ලස්සනයි හරි පින් වන්තයි බුදුසරණයි සියළුම දෙනාට

    • @SantiRk
      @SantiRk 11 วันที่ผ่านมา

      අනේ පින් සිද්ධ වෙනවාද අර පැටියක් කවුරු හරි නීට්වා කූනෝ අරගෙන හදාගන්න පින් සිද්ධ වෙනවා පව්වනේ

  • @user-xp8rh2vv4e
    @user-xp8rh2vv4e 11 วันที่ผ่านมา +18

    ඇත්තටම මෙහෙම මිනිස්සු ට උදවු කරන එක අනිත් අයටත් බලන්න දාන එක හොඳයි.. එතකොට අනිත් අයටත් එහෙම කරන්න හිතෙනවා.. ඒකත් පිනක්.. ❤❤

  • @PasinduPinsara-dw2wx
    @PasinduPinsara-dw2wx 11 วันที่ผ่านมา +19

    සර්ව පිත්තල තරුණ දරුවන්ට ඔයා ලොකු ආදර්ශයක් පුතේ. බොහොම පින්

    • @AkmAnulawathi
      @AkmAnulawathi 11 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😢

    • @champikapriyadarshani1269
      @champikapriyadarshani1269 11 วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 11 วันที่ผ่านมา +24

    මේක තමයි අපේ රටේ බොහෝ ජීවිත.සඳලුතලේ ඉන්න සෙල්ෆි ගගහ දඟලන අපේ තරුණ පරපුරට කරන්න කොයිතරම් පිං අතේ වැඩ තියෙද.පිහිටවෙමු කෙසේ හෝ.මෙවන් අසරණයින් කෙතරම් සිටිනවාද අපවටේ...😢😢😢

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 11 วันที่ผ่านมา +7

    මං අනාගතයේ දවසක ලොකු පෝසතෙක් වෙලා.. මගේ ලංකාවේ ඉන්න අසරණ දුප්පත් ජනතාව වෙනුවෙන් ඇත්තටම සේවයක් කරනවා... මගේ තියෙන එකම බලාපොරොත්තුවත් ඒක තමයි.... අනිවාර්යෙන් මම මගේ ජීවිතේ දිනනවා ගේමක් ගහනවා මං.. අද නැතත් මට එදාට හිත පිරෙන්න මගේ අසරණ මිනිස්සු වෙනුවෙන් මං උදව් කරනවා 👊🫵🫵🫵🫵

  • @frinhndogeetha1534
    @frinhndogeetha1534 11 วันที่ผ่านมา +24

    ඇස් දෙකට කදුලු අවා පොඩ් එකගෙ සතුටට පින් ඔබට

  • @samearaa8434
    @samearaa8434 11 วันที่ผ่านมา +45

    මේ දරුවාගේ අනාගතය සාර්ථක කරන්න පුළුවන් අවංක කෙනෙක් අරගෙන හැදුවොත් හොඳයි

  • @h.dshiromi5348
    @h.dshiromi5348 11 วันที่ผ่านมา +45

    දැක්කද අර කාළ කන්නි තාත්තා කෙනෙක් අම්මගෙන් හොරකන් කරගෙන රට පැනල පාරෙ හිටියත් මේ තාත්තා පෙනවද

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 11 วันที่ผ่านมา +1

      ඒකනෙ ...මේ මිනිස්සු ලග ආදරේ තියෙනවා ඒත් මුදල් නෑ...😢

    • @user-rc2pt7ru8o
      @user-rc2pt7ru8o 11 วันที่ผ่านมา

      එකනේ ❤❤

  • @enukaenuka4060
    @enukaenuka4060 11 วันที่ผ่านมา +23

    මල්ලි ඔයට හොඩක් හොඩක් පිං ❤❤🙏🙏🙏🙏 වැඩි වැඩියන් ලැබෙිවා මල්ලි ඔයට බුදු සරනයි අහිංසක මිනිසු

  • @maere8095
    @maere8095 11 วันที่ผ่านมา +7

    හරිම පිං පාට කොලු පැටියෙක්. දෙයියනේ. ඔයාට. ගොඩක් පිං පුතා. අසරන. අයට උදව්වක්. කරන්නේ පුතා ඔයාට ජයවේවා.

  • @honorhuawei3574
    @honorhuawei3574 11 วันที่ผ่านมา +18

    අනේ පවි පැටියාගේ සතුට ගොඩක් පිං පුතේ ඔයාට ❤❤

  • @DulariNawanjana
    @DulariNawanjana 11 วันที่ผ่านมา +13

    අනේ මෙහෙම අසරන මිනිස්සුන්ට උදව් කරද්දි පිහිට වෙද්දි පුදුම සතුටක් දැනෙන්නෙ❤

  • @kwt465ryt2
    @kwt465ryt2 11 วันที่ผ่านมา +10

    අනේරත්තරන් මල්ලි ඔයාට ගොඩක් පිං ඔයා වගේ කෙනෙක් තමයි අපේ රටට ඔනේ ❤❤❤❤❤❤❤❤ආදරේ මල්ලි

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 11 วันที่ผ่านมา +5

    ලස්සන වාසනාවන්ත කොලු පැටියෙක් අනේ ඒ දරුවන්ගේ කුසගිනි නිවන්න හැකිවීම ගැන ගොඩක් සතුටුයි ජාති ජාති ත්‍රිවිධරත්නත්තරයේ ආශිර්වාදය රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා❤❤❤❤❤❤

  • @sagari8618
    @sagari8618 11 วันที่ผ่านมา +22

    අඩන්නැතුව ඉන්න බැ අර දරැවා දිහා බලද්දි 😢😢😢 අනේ පවි

    • @user-mo6qr9yo9j
      @user-mo6qr9yo9j 11 วันที่ผ่านมา +3

      ඔව් අද දවසේ දෙව්යෝ ඔයා මහත්තයෝ

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 11 วันที่ผ่านมา +2

      💔💔💔🇦🇪🇱🇰

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 11 วันที่ผ่านมา +1

      ඔව් ....😢

  • @nilushinilushi5707
    @nilushinilushi5707 11 วันที่ผ่านมา +4

    මේ අසරණ දරැවා සතුටු කරපු පින සහෝදරයා ඔබට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි මේ උතුම් පිංකම් කරන්න ඔයාට තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබී යෝදබල යෝද ශක්තිය ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 11 วันที่ผ่านมา +4

    පුතේ ඔයා දරු පැටව් වෙනුවෙන් කරන සත් ක්‍රියාව ගොඩක් අගය කරනවා.ඔබට බොහෝ පින්...

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 11 วันที่ผ่านมา +29

    අර පාර්ලිමේන්තුවේ ඉන්න..මලපේරේත කම ඉවර වෙච්ච නැති..නාකී හැත්ත,උන්ට කඩේ යන අවජතකයෝ බලපල්ලා මිනිස්සුන්ගේ දුක..ම්ම ඉන්නේ කටාර් වල..මේ රටේ දුප්පත්මමිනිහටත් V8 ekak thiyenawa..මෙහේ මිනිස්සු බඩගින්නේ මැරෙන්නේ නෑ..කුඹුස් පැකට් එකක් රියලයි..වෙන රටකින් ආපූ ලේබර් කෙනෙක්ට උනත් අඩුවට කන්න එක කෑම ජතියක් හරි තියෙනවා..දුප්පත් මිනිස්සුන්ට අඩුම තරමින් අපේ රටේ වේල පිරිමහගෙන කන්න..එක ජතියක් වත් තියපලා..

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 11 วันที่ผ่านมา +1

      Akha hari 💔💔😔😔🇦🇪🇱🇰

    • @sujeewafernando4720
      @sujeewafernando4720 11 วันที่ผ่านมา +2

      ඔබවන් දරැවන් ලෝකෙට දායාදකල මව්වරැන් පියවරැන් හටත් මේ පිනම ඇති අසරන හදවත් සතුටු කරන්න .........තවත් ආදර්ශමත් දරැවෙක් ක්රියාවෙන් පෙන්නුවේ ඇතුල් හදවත .......හිතමිතුරැ කැලක් එක්ක විනෝද වෙන්න යොදවන මුදල් .........ඒ හිත් නිවා තුටු කලාට ඔබට ස්තූතියි ජේසු පිහිටයි

    • @NimaUthwampathirann
      @NimaUthwampathirann 11 วันที่ผ่านมา

      A awajathakayo ipadenna inna daruwath nayaka rayo karala iwarai

    • @rooricreations5497
      @rooricreations5497 11 วันที่ผ่านมา

      1000% ක් ඇත්ත

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y 11 วันที่ผ่านมา +76

    අනේ මේ ලස්සන පැටිය කවුරුහරි ආදරේ කෙනෙක් නීත්‍යානුකූලව අරන් හදාගන්න වාසනාවන්ත පාටයි

    • @user-uc7id9gt1m
      @user-uc7id9gt1m 11 วันที่ผ่านมา +3

      Meyala koheda inne

    • @user-dq1ob7rw7b
      @user-dq1ob7rw7b 11 วันที่ผ่านมา +1

      Kamati

    • @ravinathasenarath7648
      @ravinathasenarath7648 11 วันที่ผ่านมา +1

      ❤❤❤❤😢❤❤❤❤❤😊😊😊😊

    • @samanpushpakumara2904
      @samanpushpakumara2904 11 วันที่ผ่านมา +1

      Ow..harima siriyawanthai puthu petiya

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 11 วันที่ผ่านมา +2

      උබට පිස්සුද ?

  • @anestapriyangani4405
    @anestapriyangani4405 11 วันที่ผ่านมา +17

    පිංබර පුතෙක්. ඇස් දෙකට කදුලු ආව . පි ඇත්තෙක්ගෙ ඇස් ගැටේවා. මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් මේ දරුවොත් එක්කම මේ දෙමාපියන්ට සතුටින් ඉන්න ලැබේවා . මේ තාර්හ්තට රැකියාවක් තිබුනනම් මේ පවුල ආරක්ෂා වෙනව

  • @sewwandiks880
    @sewwandiks880 11 วันที่ผ่านมา +12

    ගොඩාක් පිං මල්ලි ඔයාට ඒ හිත් සතුටු කලාට

  • @DasunAkash-qb4el
    @DasunAkash-qb4el 11 วันที่ผ่านมา +2

    ඔයා ගොඩක් වටිනාකමක් තියෙන හොද ගුනයහපත්කම් තියෙන උතුම් මනුස්සයෙක්.හදපු,වඩපු දෙමව්පියන්ටත් දීර්ගායුස ලැබෙන පින්වන්ත දරුවෙක් ඔයා.ඔයාට බුදු සරණයි ....අපි ආදරෙයි හැමදාම ගොඩාක්පරිස්සමෙන් සතුටින් ඉන්න .. ❤❤❤❤❤❤❤❤

  • @anestapriyangani4405
    @anestapriyangani4405 11 วันที่ผ่านมา +11

    මේක අපිට ලබන්න පුලුවන් සතුට . පුතේ ඔයාට ස්තූතියි . මේ තාත්තට රැකියාවක් ලැබෙන්න සලස්වන්න.
    මේ තාත්ත කුඩු බොනවානම් ඉල්ලන්නෙ සල්ලි. මේ තාත්ත යහපත් කෙනෙක් .

  • @RamanNimal
    @RamanNimal 11 วันที่ผ่านมา +3

    E තාත්තා ආදරණීය පියෙකි 🙏🙏එ අම්මාගෙ අසනිප ඉක්මනින් සුව වෙව 🙏🙏🙏budu saranayi සැමට 🙏🙏

  • @sankabuddik8108
    @sankabuddik8108 11 วันที่ผ่านมา +7

    පව් දෙයියනේ මිනිස්සු කොච්චර අසරණද. සැනු ඔයාට පින් අනිත් උන් වගේ කොහේවත් නැති බඩු ගෙනත් නටවන් නැතුව ඔය වගේ වැඩක් කරන එකට❤❤❤❤
    ඈ ස්ට කදුලක් අ වා අයයාජ වචන

  • @DiliniNadeeka-gq7sy
    @DiliniNadeeka-gq7sy 11 วันที่ผ่านมา +6

    උබලට හරි හරියන්න ඔනෙ😂😂😂😂 උබලා තමා කොල්ලො බන්❤❤❤

  • @christeenlaity3201
    @christeenlaity3201 11 วันที่ผ่านมา +18

    අනේ පුතේ ඔයා අර දුවෙක් අඩඅඩා
    දරැඉල්ලනවානේ අරපරයා ලමයා හොරෙන් අරන්ගිහින් ලමයාව අරන්දෙනනකෝ ප්ලිස්🙏 මමත් අම්මා
    කෙනෙක් දරැදුකකියනඑක උහුලන්නබැ ලමයාගෙනත්දෙන්න ගොඩාක්පිං🙏❤

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 11 วันที่ผ่านมา

      මමත් ඒ වීඩියෝ එක නිසා ඊයෙ ඉදල තාම ...😢😢😢

  • @kwkw7563
    @kwkw7563 11 วันที่ผ่านมา +9

    ගොඩක් පිංමේ ෂහොදරයට තව තවවැඩියෙන් පිං කරන්න ලැබේවා බුදුෂරනයි

  • @SurprisedBeach-ox4rw
    @SurprisedBeach-ox4rw 11 วันที่ผ่านมา +2

    මෙහෙම තාත්තලා අදහන්න වටිනවා දෙන්නටම බුදු සරනයි මේ වගේ අයට උදව් කරන ඔයාටත් තෙරුවන් සරනයි

  • @anomadarshinie6343
    @anomadarshinie6343 11 วันที่ผ่านมา +6

    මේ වගේ අසරණයන්ට උදව් කරන්න පිං කැමති උදවිය ඉන්නව ලොකු පිනක් එහෙම හරි උදව් කරනන් පුලුවන්නම් 😔🙏

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 11 วันที่ผ่านมา +6

    ඔබ යුටියුබ් වලින් මුද් හම්බ කරන වාට වඩා ඔබ කරන සේවය අපි ඉතා අගේකරනව ඔබට බුදුසරනයි

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 11 วันที่ผ่านมา +1

    මල්ලියෝ ඔයාට ගොඩාක් ගොඩාක් පිං අසරණ කෙනෙකුට උදවු කලාම කොච්චර පිනක්ද තව තවත් වැඩියෙන් හරියන්න ඕනි ඔයාට තෙරුවන් සරණයි ....🙏🙏🙏

  • @suneethagallage4359
    @suneethagallage4359 11 วันที่ผ่านมา +6

    අනන්ත වු බුදුගුණ බලයෙන් ඔයාට යහපතක්ම වේ.

  • @landbirdjayasinghe4896
    @landbirdjayasinghe4896 11 วันที่ผ่านมา +1

    මුදල් යහමින් තියෙන හැම කෙනෙක්ම මෙ විදියට අහිංසක පවුල්වලට පිහිට⁣ වෙනවා නම් මොනතරම් සතුටුද මල්ලි ඔයාටත් හැදුවැඩු දෙමාපියන්යත් බුදුසරණයි දෙවිපිහිටයි.

  • @danusikagamini9017
    @danusikagamini9017 11 วันที่ผ่านมา +9

    රෙස්පට් කොල්ලෝ බුදුසරණයි. 🙏❤️❤️

  • @nanisriywathi9498
    @nanisriywathi9498 11 วันที่ผ่านมา +1

    ගොඩක් පිං මල්ලි ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඔනේ කල වුදවුවට බල්ලන්න එ මනුසයා ලග තියෙන හිනාව සතුට ගොඩක් පිං මල්ලි බුදු සරණයි

  • @jayam1429
    @jayam1429 11 วันที่ผ่านมา +4

    අනේ පව්,....
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 11 วันที่ผ่านมา +4

    පුතා ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕනෑ තෙරුවන්සරණයි !

  • @damayanthikumari6621
    @damayanthikumari6621 11 วันที่ผ่านมา +2

    මල්ලි ඔයාට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා සතුරු කරදර බාධක දුරින්ම දුරු වේවා මෙවැනි උතුම් කටයුතු තවතවත් ඉදිරියට කරගෙන යෑමට ශක්තිය ධෛර්යය වෙර වීරිය ඥානය ලැබේවා මේ උතුම් කුසලයන් හැදු වැඩු දෙමාපියනටද අනුමෝදන් වේවා සිතට සතුට සැනසීම නිරන්තරයෙන්ම උදාවේවා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි සවුදි සිට.
    🌹🌹🌹🌹🏵️🏵️🏵️💐💐💐

  • @sagari8618
    @sagari8618 11 วันที่ผ่านมา +10

    අනේ දරැවාගේ අහිංසක කම

  • @sreemathilka9633
    @sreemathilka9633 11 วันที่ผ่านมา +1

    පුතාගේ ඉදරි ගමන සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽

  • @user-oz9gf9ey1u
    @user-oz9gf9ey1u 11 วันที่ผ่านมา +1

    ඔයා ඇත්තටම දෙවියෙක් මිනිසුන්ට පිහිට වෙන ඔයාව සියලුම දෙවි වරු රැකදේවා බුදුසරණයි දෙමව්පියන්ටත් යහපතක්ම වේවා

  • @user-iw3qy5oh2d
    @user-iw3qy5oh2d 11 วันที่ผ่านมา +4

    අනේක වාරයක් පින් පුතේ ඔයා ගැන පුදුම සතුටක් ❤🎉😂🎉

  • @yakupitipadumasiri2285
    @yakupitipadumasiri2285 11 วันที่ผ่านมา +2

    පුතා, ඔබට ජයෙන් ජය වේවා, වැඩි වැඩියෙන් ලැබේවි ❤❤❤❤❤

  • @AjanthaKavidu-bg7cr
    @AjanthaKavidu-bg7cr 11 วันที่ผ่านมา +1

    ගොඩක් පිං aiye වීඩියෝ එක බලන්න කලින් කමෙට් කරේ අමතක වෙඉ කියලා මොකද දන්නවා කරන්නේ හොද වැඩක් කියලා බුදුසරණයි හැමෝටම 👍👍👍👍👍

  • @user-sp7mh9xm5r
    @user-sp7mh9xm5r 11 วันที่ผ่านมา +1

    බුදුසරණඉ,පුතේ ඔයාට ,තව,තවත් ,පින් කරන්න,ඔබට සක්තිය,ලැබේවා තෙරුවන් සරනඉ

  • @shanikasewwandi2860
    @shanikasewwandi2860 11 วันที่ผ่านมา +2

    සෑනාශෝ 👌 නියමයි 🎉

  • @hikwt5154
    @hikwt5154 11 วันที่ผ่านมา +2

    ඔයාට ගොඩක් පිං මල්ලි අනේ ලස්සන දරු පැටියා 🙏

  • @user-tg4px7hy8t
    @user-tg4px7hy8t 11 วันที่ผ่านมา

    ඔයා ගොඩක් හොද මහත්තයෙක් දෙවියෙක් ගොඩක් පින් බුදු සරනයි ❤❤❤

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 11 วันที่ผ่านมา +1

    ඔයාට ගොඩාක් පිං පුතේ මෙිි වගේ අසරණ මිනිස්සුන්ට උදවිිකරනවට

  • @sitharasadamali751
    @sitharasadamali751 11 วันที่ผ่านมา

    සෑනා සහොදරයා ඔබට උපදින හැම අත්මයකම සියලුම සැප සම්පත් ලැබේවා මේ කරන කුසල කරමයන් වලින්.❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 11 วันที่ผ่านมา

    මගේ මැණික ඔයාට තෙරුවන් සරණයි.. අනාගතී දවසක හොඳට ඉගෙනගෙන.. රටට වැඩදායක හොඳ පුරවැසියෙක් වෙන්න 💕💕💕

  • @ranjanikothalawala6588
    @ranjanikothalawala6588 11 วันที่ผ่านมา

    ඔයාට ගොඩක් පින් පුතේ මේ දරුවන්ගේ කුස ගින්න නිවාගන්නට කෑම බීම ටිකක් අරගෙන දුන්නට .ඒ වගේම මේ පුංචි පැටියගෙ මූණ ට හිනාවක් ලබාදුන්නට ..තෙරුවන් සරණයි

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 11 วันที่ผ่านมา +3

    මැටි රෑප වලට වියදන් නොකර මේ වගේ දෙයක් කරල සතුටක් ලබන්න....

  • @Ganga-mp4vb
    @Ganga-mp4vb 11 วันที่ผ่านมา +4

    ඔයාට බුදු සරණයි 🙏 🙏 🙏 ❤❤

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr 9 วันที่ผ่านมา

    අනේ පුතේ ගොඩාක් දරුවෝ වෙනුවෙන් කතා කරනවා ඔයාට ගොඩාක් පින් පුතේ

  • @user-tm3dk5jm2w
    @user-tm3dk5jm2w 11 วันที่ผ่านมา

    පුතෙ ඔයාට ගොඩක් පිං සිදුවෙත්වා සක්තිය දහිරිය ලැබෙනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබෙවා ඒ අයගේ කුස ගින්දර නිවපු පිංම ඇති සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @user-kq7ue9gm6b
    @user-kq7ue9gm6b 11 วันที่ผ่านมา +5

    ඔයටගොඩ්ක් පින් 🙏🙏🙏

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 9 วันที่ผ่านมา

    ඔයා මෙ කරපු උපකාරයට ඔයාට ගොඩාක් පිං.සසරෙ කිසිම භවයක නෑ කියන කටහඩක්වත් නොඇසෙවා....

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 11 วันที่ผ่านมา +1

    ඔයාට තෙරුවන් සරණයි මල්ලි ❤❤❤👍👍පිං පිංඒ දරුවාගේ සතුට ඔයාට ඕවා ආශීර්වාදය වෙලා ජයවේවා බුදුසරණයි ❤cyprus

  • @GO-AHEAD-LIVE
    @GO-AHEAD-LIVE 11 วันที่ผ่านมา

    ඒ තාත්තගෙ හිනාව. මේ පිං බෙලෙන් ඔබට කිසිකාලෙක අඩුවක් වෙන්නෑ. බුදු සරණයි . වැඩි වැඩියෙන් ලැබෙනවා ඔයාට .

  • @Wasana-un8ww
    @Wasana-un8ww 10 วันที่ผ่านมา

    අනෙ ඔයාට ගොඩාක්ම පිං අහිංසක ජනතාව වෙනුවෙන් කරන මෙ දේවල් වලට බුදු සරණයි

  • @nadimadinadi8641
    @nadimadinadi8641 11 วันที่ผ่านมา

    අනේ ගොඩාක් පින් මහත්තයො 🙏💪❤ මේ කරන පින් ඔයාගෙ දෙමව්පියන්ට ලැබේවා එයාලට නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා ඔයා කරන කියන හැමදෙයක්ම දියුණුවටම පත්වේවා 🙏🙏🙏 බුදුසරණයි 🙏

  • @renukadamayanthi21
    @renukadamayanthi21 6 วันที่ผ่านมา

    ගොඩාක් පින් ඔයාට තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් පුාර්තනා කරනවා මම වාරියපොල රේණුකා

  • @swarnalathaalvis
    @swarnalathaalvis 7 วันที่ผ่านมา

    ඇත්තෙන්ම ඔබ වැනි දරුවෙක් මේ ලොවට ආදර්ශයක් ජාති ජාතිත් මෙි පිං මතු වේවා ඉදිරියට මේවැනි පිං වැඩ කරන්න යෝධ බල යෝධ ශාන්තිය ලැබේවා නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරනයි

  • @RNlife-jm4or
    @RNlife-jm4or 11 วันที่ผ่านมา +1

    අනේ ..අයියෙ ඔයාට ගොඩක් පිං අනේ ඔහොම උදව් කරනවට ඇත්තටම මට සල්ලි තිබුන නම් මමත් ඔහොම උදව් කරනවා මට පුලුවන් විදියට රු 100 හරි දිලා බලාපොරොත්තු වෙන්නෙ එයාලගෙ සතුට ...ඔයාට ගොඩාක් ගොඩක් පිං ..ඒ තාත්තා නම් පව් සල්ලි එපා කිව්ව ...ආහාර බඩු ටිකක් අරන් දෙන්න කිව්වා මගෙ දුවගෙ වයසෙම පුතෙක් මගෙ දුවත් කැම වලට ආසයි වගේ තමයි මේ දරුවත් චොක්ලට් එකක් හම්බුනාම තියෙන සතුට ඒ ලමයගෙ මට කදුලු ආවා ලමයගෙ සතුට තිබුනෙ එතනයි ....ඒ තාත්තා ලස්සන වදනක් කිවිවා ..අද දවසෙ මම දැකපු දෙවියො ඔයාලා කියලා 😢😢😭😭😭😭 බලපු මුල ඉදන්ම කදුලු වැක්කෙරුනා අයියේ ..ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා ඔය වගේ අසරණ අයට පිහිට වෙන්නම දනය හිමි වේවා කියලා පාර්ථනා කරනවා සාදු සාදු සාදු 😭😭😭😭🙏🙏🙏

  • @ruwanpradip8354
    @ruwanpradip8354 9 วันที่ผ่านมา

    ගොඩාක් හොද වැඩක් තවත් මෙ වගෙ මිනිස්සුන්ට උදවු කරන්න ලැබේවා

  • @user-on3vg7ir9z
    @user-on3vg7ir9z 11 วันที่ผ่านมา +2

    අනේ දරුවන් ට ආදරේ කරන දෙවියන් වගෙ මිනිස්සු ඉන්නවා.පුළුවන්නම් මේ දරුවන්ව අරගෙන හදාගන්න ලොකු පිනක්.

  • @Dinu_532
    @Dinu_532 6 วันที่ผ่านมา

    අනේ වටිනම වීඩියෝ එකක් මේක සෑනශෝ බ්‍රෝ ඔයා කරේ ලොකු පින්කමක්.අර චූටි පුතාගෙ සතුට මිල කරන්න බෑ .සියලු දෙව් පිහිටයී මම ආසම චැනල් එක සෑනශෝ ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @MalWidhanage
    @MalWidhanage 11 วันที่ผ่านมา

    ඔයට budusarani මල්ලී මේ වගේ පින් කම් karanna ධෛර්යය shakthiya වැඩි වැඩියෙන් ලැබේවා budusarani

  • @inokasuranjini7240
    @inokasuranjini7240 11 วันที่ผ่านมา

    අනේ බලන්න කෝ ඒයාලගේ හිනාව ඔයාට ගොඩක්ම ගොඩක්ම පිං මල්ලි ඇත්තටම ඔයාගේ හදවත මාරම හෝද හදවතක් ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @user-js1cw7dr3v
    @user-js1cw7dr3v 11 วันที่ผ่านมา +2

    අනේ මං සිතුවේ මගේ දරුවට මොනවද අඩුපාඩු කියලා ගත් හුස්ම පහල දාන්න අමතක උන මට ගොඩාක් පිං ඔබට 💔❤️🙏

  • @palithagamage522
    @palithagamage522 2 วันที่ผ่านมา

    මල්ලි ඔයාට ගොඩක් පින් ඒවගෙ අයට උදව් කරනවට.බුදු සරණයි.

  • @pushpakalyani2922
    @pushpakalyani2922 11 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි.දෙවියන්ගේ ආශිර්වාදය බොහෝ වේවා ❤❤❤❤

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 11 วันที่ผ่านมา

    නිවේදක සහෝදරයා මුල්ම ස්තූතිය ඔබට ...oba wani සුන්දර මිනිසුන් ලෝකය වඩාත් සුන්දර කරයි ........

  • @lakmal8948
    @lakmal8948 11 วันที่ผ่านมา +1

    උඹට ගොඩක් හරියන්න ඕනි සහෝදරය.තෙරුවන් සරණයි!❤

  • @darshanasampath7855
    @darshanasampath7855 11 วันที่ผ่านมา +4

    අඩො උබ රෙස්ප්ක්ට් බන්. බොරො....👍👍👍👍👍👍👍👍👍👍

  • @inokasuranjini7240
    @inokasuranjini7240 11 วันที่ผ่านมา

    අනේ මල්ලි ඔයාට ගොඩක්ම පිං ඔය වගේ දේවල් කරනවට අසරන අයට ❤❤❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o 11 วันที่ผ่านมา

    අනේ මල්ලි ඔයාවගේ ගුනයහපත් පුතෙක් මේ රටට බිහිකරාපු අම්මාට පින් ❤❤❤❤❤❤කියන්න වචන නැහැ ඔයාට කොච්චර පින්ද එපිනම අැති ඔයාට හරියන්න උතුරන්න❤❤❤❤❤❤❤❤❤

  • @chamiyt355
    @chamiyt355 11 วันที่ผ่านมา

    අනේ දෙවියනේ ඒ සතුට.පුතේ ඔයාට ගොඩාක් පින් රත්තරනේ .ලබන ආත්මයක් පාසා මේ පින් හේතු වේවා 🙏🙏🙏❤❤❤👍👌😊

  • @NilanthaJayawardhana-ym6tj
    @NilanthaJayawardhana-ym6tj 10 วันที่ผ่านมา

    ගොඩක් පිං වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා. බුදුසරණයි.

  • @user-gi1px6hs3t
    @user-gi1px6hs3t 10 วันที่ผ่านมา

    ඔයාට ගොඩාක් පිං අනුමෝදන් වෙත්වා මෙය දුප්පත් හිත් මොහොතක් සැනසුවාට

  • @samithmadu9369
    @samithmadu9369 10 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් අයියගෙ දෙමව්පියන්ට ගොඩක් පිං ඔයා වගේ පුතකු හැදුවාට 🙏🙏🙏

  • @SandhyaKumari-pk1xu
    @SandhyaKumari-pk1xu 9 วันที่ผ่านมา

    ගොඩක් පින් මල්ලි ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා!!!!

  • @sarathamarasingha-bh5rq
    @sarathamarasingha-bh5rq 11 วันที่ผ่านมา

    උබට වැඩි වැඩියෙන් ලැබෙිවා මචන්.කොලු පැටි.යට බුදු සරනයි

  • @user-dq1ob7rw7b
    @user-dq1ob7rw7b 11 วันที่ผ่านมา +2

    Sadhu sadhu sadhu 🙏🙏🙏 mallita godak pin respect

  • @user-zi6th9rr3t
    @user-zi6th9rr3t 11 วันที่ผ่านมา +5

    අනෙ දෙයියනේ

  • @praweenprarthana2300
    @praweenprarthana2300 11 วันที่ผ่านมา +1

    මනුදම් පිරි සමාජයකට මේ මිනිස්සුන්ගේ දුක ලෝකෙට පෙන්නන්න ඕන ! 😢

  • @KuwaitK-tp4mi
    @KuwaitK-tp4mi 10 วันที่ผ่านมา

    බොහොම පින් බුදුසරණයි

  • @madushanidisanayaka4732
    @madushanidisanayaka4732 11 วันที่ผ่านมา

    මල්ලි ඔයා mee ටිකේ කරේ අමුතුම program tikak godak pin kolloo❤❤❤❤mee sewaya,mee pina ethi oyata ❤❤❤❤

  • @thusharilanka8853
    @thusharilanka8853 11 วันที่ผ่านมา

    ඇත්තටම ඔබ නම් දෙවියෙක් සහෝ.දවසින් දවස හරි යන්න ඕන ඔයාලා වගේ මිනිසුන්ට

  • @Nisansalajayasekara-dm4wl
    @Nisansalajayasekara-dm4wl 11 วันที่ผ่านมา +1

    වැඩි වැඩියෙන් හරියන්න ඔනේ එ කරපු සත්කාරයට ❤❤❤