Mage daruwo hatharadena gana danenne nihathmani adarayak. Mama single mother kenek. Lamainta uganwanna saahenna dukvinda namuth ada e vinda duk watinawa, honda puravasiyan 4 k haduwa nisa
I 😊😅😮❤❤❤❤❤❤😂🎉🎉@@thusarabandara5967😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊mmmmm.mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm😊😊😊
හරිම ලස්සනයි ඔයාගේ නිර්මාණය ඉතාමත් හරවත් ජයවේවා තෙරුවන් සරනයි ❤️🙏🙏🙏🙏❤️❤️❤️
මෙවැනි උතුම් දේවල් පලකරන ඔබට බොහොම පිං.කතාව ඇත්ත හෝ බොරු වේවා ,දරුවන්ට මොනවා ඉගැන්වූවත් වුද්ධිකාරෝ ආලින්ගිත්වා.. ගාතාවේ තෙරුම කියානොදුන්නොත් ඔය ටික වෙනවා .නමුත් දෙමාපියන්ගේ අගය දැනගෙන වැඩ කරන්න පිනක් තියෙන්න ඕන .ඔබතුමියට තෙරුවන් සරණයි .
හරියටම හරි තාත්තා කළ දේ.වසන්ත හා භාග්‍යා ඔවුන්ගේ දරුවන් මනුස්සකම පිරී නිසාවෙන් වාසනාව ඔවුන් සොයා ආවා...
හරිම ලස්සනයි එ කතාව . තාත්තා ගෙ අගය දන්න දරුවන් ට දෙවියන්ගේ පිහිටයි . නියම තාත්තා .
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 තාත්තා කියන්නේ හදවතේ හිරකරගෙන තියෙන ආදරය ඒ ආදරේ ලබන්නට අපි පින් කරලා තියෙන්න ඕනි ඒ වගේ ආදරේ තියෙන තාත්තා ළමයෙක් ලෝකේ නැතුවාම නෙවෙයි මේ තාත්තත් ඒ වගේ වාසනාවන්ත තාත්ත කෙනෙක්❤❤ දරුවන්ට ඒ දේ තේරෙන්නේ නෑ තේරෙනකොට පරක්කු වැඩියි😢😢😢 හැම තාප කෙනෙක්ම මේ වගේ වෙන්ට ඕන කියලා ප්‍රාර්ථනා කරනවා සෑම දරුවෙක්ම මේ වගේ වෙන්ට ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා මේ කතාව ගොඩක් වටිනවා කතාවක්❤❤❤ සියලු දෙනාටම ජේසු පිහිටයි
කොමත් තමන්ගෙ දරුවන්ට වඩා පිට දරුවෝ හොඳයි තමන්ගේ දරුවන්ට මව්පියන්ගෙ වට්නාකමක් නැ හොඳ ආදර්සමත් කතාවක් .
ඇත්තෙන්ම ඇඩුන හරිම ලස්සනයි ලස්සනට ගලපා කියන විදිය ඉතා පැහැදිලියි අද දරුවන් සලකන විදිය දෙමාපියන් ට ඇත්ත ස්තුතියි
Adenawa, daruwoda mun
🙏
😊 @@Mr.DCL_Memes
හොඳ කතාව. ටෙලි.නාට්‍යක් කලා.නම් පොහොය දවසට ඉතා වටිනවා .මෙවැනි දරුවෝ ඉන්නවා .ඒ අයට හොඳ පාඩමක් කිය දෙන්න පුලුවන් ❤️
Me kathawa drama ekak indyan amithapbacchan hemamalani salman kan mahima inne 😁
🙏
මෙවන් දෙමාපියන්ට නිදුක් නිරෝගීභව චිරජීවනය සෙත යහපත සැලසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
හොඳ තාත්තා කෙනෙක් සහ නරක දරුවන්ට දුන් අපූරු පාඩමක්
ඔයාගේ කථා දාන පරක්කුට මම බලනවා හරිම ලස්සනයි එත් නොකියම බැ මේ කතාවට ඇඩුනා ගොඩක් ගොඩක් 🙏🙏
කතාව,ලස්සනට ගලාගෙන ගියා.කතාව කියන විදිය හරිම ලස්සනයි.
අන්න දෙමාපියන්ට නොසකන දරුවන්ට නියම පියෙක්.දුන්න දඬුවම සුපිරියි...
අනේ හරිම දුකයි,......දරුවගෙත්, තාත්තගෙත් වාසනාව......
සෑම දරුවෙකුටම ආදර්ශයක් වේවා! තෙරුවන් සරණයි !
දුකයි තාත්තාට බුදු සරණයි
Demapiyanta nosalaka harin sema darwanta hodha maga penvimak wenawa me katawa. 🙏🙏🙏🙏🙏🙏🙏
ඒ තාත්තා බුදුන් දැක නිවන් දකිත්වා. උද්දච්ච දරුවන්ට නියම දඩුවම. මේ ආත්මේ හදාවඩා ගත් දෙමව්පියන් අමතක කරන දරුවන්ට මේ ආත්මෙදිම පටිසන් දෙනවා සහතිකයි. ලොකුයි පොහොසත් කියලා රටට පෙන්නලා දෙමව්පියන් අත් හරින දරුවෝ මේ විතරක් නෙවෙයි. ඒ දරුවන්ටත් විශ්වය බලන් ඉන්නවා. තාත්තේ ඔබට තිසරණ සරණයි. ඔබ දිව්‍ය පුත්‍රයෙක්.❤❤
මේක කතා ප්‍රබන්දයක් විතරයි
කොහොමද නිවන් දකින්නේ...මොඩ කම ඉහටත් වඩා වගෙයි..
@@රබර්ඇසේවිපරම u
දිසිනායක හේරත්ගේ තාත්තා මහලු මඩමෙි මළාද
Aqrrqeeee you we2 www we wàwewà aww à www ew😮 who@@රබර්ඇසේවිපරම
අහගණ ඉන්න කොට පුදුම විදියට ආශ හිතුනා. හරිම ලස්සනයි.. තවත් ලියන්න..
ස්තූතියි ඇත්තටම හිතට සහනයක් සතුටක් දැනේන ලස්සන වටින නිර්මාණ
හොදින් අහන්න යමක් ජිවියට ඇතුලත් කර ගන්න
අද ගොඩාක් දරුවන් එහෙමයි
අැඩුනා අන්තිම ට්කට නම්, කතාව පට්ට ලස්සනයි....
Beautiful story good lesson for the 3 children
ඇත්තටම පටන් ගැන්ම ඉතාම දුක්බර උනත් අවසාන මොහොත දක්වා අසා සිටින විට මහත් සතුටක් වගේම තාත්තාට සැනසීමක් ලැබෙන නිසා ඒ දුක දරාගන්න පුළුවන් ලස්සනට හරවත්ව රස්වත්ව ඉදිරිපත් කර සමාජයට ආදර්ශයක් ගෙන දුන් ඔබට ගොඩක් පිං බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
නියම තාත්තෙක් ඒවාගේ දරුවන්ට දුන්න දඩුවම සුපිරියි හදා ගත්තත් ඒ දරුවතමයි නියම දරුවා 🙏🌹👌👍
හොදම දේ තමයි ඒ තාත්ත කලේ. මොලේ ඇති තාත්තෙක්.
Kkkkmkkkkkkkkkkkmkikkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkiiikkkkk
Kkmkkkmkkkmkkkkkkkkkjkkkkmkkkkkkkkkkkkkkk
Kkkikkkjkkkiikkkkkkkkkkkkkkkmkk
U
@@srimathihp5787 l
ඇත්තටම හරිම සතුටුයි ඒ දරුවා හදාගත්ත ගත්තත් ඒ දරුවො තමයි ඇත්තටම ආදරය කරන හොද දරුවො
හොද තේරුමක් ඇති ප්‍රබන්ද කතාවක් ඉදිරිපත් කලාට ස්තුතියි
හොඳ ආදර්ශමත් කතාවක් මෙය සමාජ ගත කෙරුවාට බොහොමත් ඉස්තුති!!!🙏
ඇත්තකතාවක් නම් සූපිරි.බුදුන් දකිනා පියවරු ඒ වගේ.පොඩිකාලේ දරුවන්ට කල මෙහෙය බොහෝ දරුවන්ට අමතකයි.ඒ අවාසනාවන්ත දරුවනුයි.
වර්තමාන සමාජය විවරනය කලාට ස්තුතියි.ඇත්තටම නිතර නිතර මෙවැනි වැඩ සටහන් සමාජ ගත කරන්න ඕන. සියල්ලොම කාර්ය බහුල වෙලා.කව්රුත් දිනන්න කරන උත්සාහයක්.අන්තිමට දිනපු කෙනෙක් නැහැ.වෙන්නෙ පසු තැවීමක් පමනයි.
ලස්සන කතාව ඇත්ත වශයෙන්ම ඇඩුනා 😥ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට කතාවට🙏🙏🇶🇦❤
ලස්සනයි කථාව ඇස්වලට කදුළු ආවා
සත්‍ය කතාවක් උනත් හදපු එකක් උනත් හරිම ලස්සනයි. දුකත් හිතෙනවා. අද කාලයට ගැලපෙන කතාවක්.
😭😭😆😆😆👍👍👍🌹🌹❤❤
මම මේ කතාව හතර වතාවක් ඇහුවා. හිතට කාවදින හොඳ කතාව.
ඇත්තටම දුක් කදුලු සතුටු කදුලු උනා.පියානනි ඔබට පිං බුදු සරණයි 💘
උගත්, බුද්ධිමත් ,පොහොසත් වගේම තමන්ගේම ලේ වලින් ඉපදුණ දරුවන්ට වඩා..සාමාන්‍ය පෙළ අසමත් උනත් ගතිගුණ ඉතා පොහොසත් .තමන් හදාගත් දරුවා සහ ඔහුගේ පවුල තුල උතුම් කෙලෙහි ගුණ වලින් පිරිලා තිබුණ ..සියගේ වටිනාකම වැඩිහිටියන්ට ගෞරව කරන විදිහ බිරිඳට .සැමියාටද දරුවන්ට කියා දෙන්න වෙලාවක් තිබිලා...මෙය පොහොය දින සදහා හොද නාට්‍යයක් ලෙස රුපවාහිනියෙන් පෙන්විමට සුදුසු ආදර්ශමත් කථාවස්තුවක්...තෙරුවන් සරණයි !!"
Salelepokuru
තියෙන හැමසැපක්ම
දිලා
උගන්වා.ඉහලට.එන
ගොඩක් අයට.තමන්.එතනට ගන්න දුක් වින්ද.දෙමාපියන් අමතක.වෙනවා.වයසට.ගියාම.මහලුනිවාසවල.දුක් විදින්නේ්.එයසල්ලි
තියෙන අයගෙ.මවිපියන්.නුගත්.උනත් ඒවගේදරැවෝ.ලග.දෙමාපියන් ගෙ
වටිනාකම තියෙනවා.මවිපියන්ටවඩා
වෙන
සමිිපතක්මෙිමිහිමතනොමැත
❤
ඇත්තටම ඔව්.හොඳ කතා වස්තුවක්.මේවා කතා නෙවෙයි .ඇත්තටම මෙහෙම දරුවෝ ඉන්නවා
ඇත්තටම වෙන දේවල් ,අද සමාජයේ ඔයවගේ කතා බොහෝම තියෙනවා.උගත්කම කියන්නේ එකක්,ගුණ යහාපත් කම කියන්නෙ තවත් එකක්❤
1111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111
බොහොම👌 වැදගත්🌷,,ලක්ෂණමත්🥰,ආදරමත්,💖කතාවක්.👨👩👦👦
හදා ගත්ත දරැවා තමයි තාත්තගේ නියම දරැවා ඒය දරුවට කවදාවත් වරදින්නේ නැහැ බුදු සරණයි තාත්තාත් බුදු සරණයි
🎵සර්
තමන්ගේ දරුවන්ට හොඳ ආදර්ශමත් කතාවක් .දෙමාපියන් අගය නොකරන දරුවන්ට. දෙමාපියන් වැඩිහිටි නිවාස වලට දැම්මාම ඔවුන්ට අත්වෙන්නෙත් අනයගෙ ආදරය තමයි. ලෝක සුවභාවය. ආදරය වචනයේ පරිසමාප්තිය.
ඉස්සර නම් ළමයි තාත්තල උනහම හරි තාත්තලගෙ වටිනාකම දන්නවා.දැන් ඒකක් නැතිවෙලා ද මන්දා....හරිම වවින කතාවක්.
Very nice story
කතාව දුකක් ගෙන දුන්නත් , භාෂා විලාසය අහන් ඉන්න ආස හිතෙනවා. සුබ පතනවා !
🙏👍💐
තම දරුවො තුන්දෙනා උගත් උනත් උන් පිංවන්ත නෑ මේ වගේ තාත්තෙකුට සලකල පිං ගන්න. වසන්ත උන් තරම්ම උගත් නැති උනත් පිංවන්තයි..ලස්සන කතාවක්.
Y
Mage daruwo hatharadena gana danenne nihathmani adarayak. Mama single mother kenek. Lamainta uganwanna saahenna dukvinda namuth ada e vinda duk watinawa, honda puravasiyan 4 k haduwa nisa
ලස්සන කථාව පිය වරැන් හැටියට අපි අපේ දරැවන්ගේන් යමක් බලාපොරොත්තු වනවානම් මදක් නවතින්න ආපසු හැරී බල්ඩ ඔබ ඔබේ පියාට සැලකූ ආකාරය ......................????????? ඔබ වැපිරූ දේ ඔබ අස්වනු නේලා ගන්නේය ඔබ දේල් ගසක් සිටවා කොස් බලාපොරොත්තු වන්නේ නම් ඒය කිසිදා සිදු වන්නේ නැත.
මතු බුදු වන පියේක් දෙමාපියන් නැතිව හැදේන දරැවාට පියා වෙිලා එක වටිනාකමපේන්නුවා 🙏🙏🙏
වසන්ත භාග්‍යා වගේ දෙමාපියන්ට සලකන දරුවන් හරිම පිං වන්ත දරුවන් ..ඔවුන්ට දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙනවා ... එයට මේ කථාව හොඳම උදාහරණයක් ..දෙමාපියන්ගේ වටිනාකම නොදන්නා දෙමාපියන්ට නොසලකන දරුවන්ටත් මේකතාව හොද ආදර්ශයක් ...
Api sema denatama itama hoda adarsak
Pau demapiyanta සලකන්න dukayi 😭😭😭😭 me කතාව i love your ❤️🙏🙏🙏❤️ අම්මා theththe ❤️🙏🙏🙏
තාත්තාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🙏🙏🙏🙏
නියමයි හරිම ආදර්ශමසමත් කතාවක් ලස්සනයි ගොඩක් ♥️♥️♥️
ඇත්තටම ලමයි මේ.වගේ දැන්.හරියට හරි.ඵ්ක ලමයින්ගේ අවාසනාව.
හරිම සංන්වේදි කතාව ඇස්වලට කදුලු ආව❣️❣️
කවදහරි අපටත් ඔය ටික ම තමයි. අපේ දරුවොත් ඔයිට වෙනස් නොවේ . පින් වත් දරුවොත් ඉන්නවා කලාතුරකින් .
, ඇනෙ ඔබට ස්තුතියි අපිට හොද පාඩම් දරුවන් සෙපට හද නවාට
අදරනිය තාත්තා..ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏
අනේ කතාවටනම් ඇඩුන හරිම ලස්සනයි 🙏🙏🙏
වැදු දරුවන් මෙහෙම කරනකොට හැදු දරුව කොච්චර හොදදා ලස්සනයි අද කලෙට ගැලාපෙනවා
සංවේදී කථාවක්.හරිමදුකයි..
හරිම ආස හිතුන ඒ වගේම ලස්සනයි අද කාලෙ දරුවොත් ඔහොම කරනව දෙමාපියනට .ඇස් දෙකට කදුළු ආව.
තාත්තා හොදම දෙකලෙ සැබැවින් සතුටුයි
හරි ලස්සන කතාවක් අන්තිම ටිකේ ඇසට. කඳුළක් ආවා
අතීතය අමතක උන තම ජාතික දරුවන් අතරෙ...වසන්ත භාග්‍යා වැනි දරුවන් ජාතියෙම පිනක්...මෙවැනි දරුවන් තව තවත් බිහිවේවා.....
එකනමි ඇත්ත
@@thusarabandara5967 AÀ
I 😊😅😮❤❤❤❤❤❤😂🎉🎉@@thusarabandara5967😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊mmmmm.mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm😊😊😊
පව් ඒතාත්තා..තම දරුවන් අතහැර දැමුවත්.ඒතාත්තාගේ නොවුණු පුත්‍රයා මොනතරම් වාසනාවන්තද ..තම දෙමව්පියන් අමතක කරන දරුවනට නියම පාඩමක් ..තාත්තේ ඔබට ජේසුපිහිටයි 🙏
හරීම ලස්සනයි කතාව ..❤️❤️❤️❤️🙏
කතාව වගේම ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ට යි .
ලස්සන කඵාවත් . කඵාව ඉදිරිපත් කරන ආකාරය ද ඉතා විශිෂ්ටයි.
අනේ මන්ද ලෝකය වෙනස් වෙලා ද නැත්නම් දැන් කාලේ හැදෙන ලමයි වෙනස් වෙලා ද දෙමව්පියන් ට සලකන්නේ තිරිසනුන් ට වගෙ තිරිසනුන් හාමිපුතාලට කොච්චර ආදරෙයිද කරැමෙ ට වඩා දෙයක් නැ ස්තුතියි නංගියො පරිස්සමෙන් ඉන්න ජයවෙිවා කතාව ලස්සනයි
අනේ ඇත්තටම ඇඩෙනවා තමන්ගේ තාත්තාට සලකන්නේ නැති දරුවෝ ඇත්තටම අද අදාගත්තු තාත්තලාව බලනවා ඒ වගේ දරුවන්ට හැමදාම හරියනවා තෙරුවන් සරනයි
දෙමාපියන්ට නොසලකන දරැවන්ට දුන්න දඩුවම නියමයි ජයමවෙිවා ඒ තාත්තාටන්
හොඳ තිර රචකයන් තවත් හොයන්න දෙයක් නෑ, අනාගතේ හොද කලාකරුවෙක් බිහිවේවි.
ලස්සනයි .... දැනෙන්නම කරලා තියෙන හොඳ වැඩක්.. කතාව ලස්සනයි
ලස්සනයි හරවත් කතාවක් බුදුසරණයි
මේ නිර්මාණය තුල මම මගේ ජිවිතේ දැක්කා ඒ තාත්තටනම් හදා ගත්ත දරුවෙක් හරි හිටියා මට එහෙමත් නෑ. මම ගොඩක් ඇඩුවා ඔයාගේ කතාව හරිම ලස්සනයි. අනාගතේ සාර්ථක වේවා!!!!¡!........
ස්තූතියි ඔබට ජය වේවා. ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා
කථාව මාරයි කිව්ව විදියට ...
කදුලක් ආවා දෙනෙතට.. 😢❤
Wasantha putha is a great son, n also Bhagya. Happy family, Great father good lesson to other wicked children
තාත්වික නිර්මානයක්,මෙවන් සත්‍ය සිදුවීම් අද සමාජයේ බෙහෙවින් දකින්න තියනව,ආදර්ශමත් තාත්ත කෙනෙක් ගැන කතා පුවතක්,
ලස්සනයි කතාව එහෙම තමයි වෙන්න ඕනි ❤️❤️❤️❤️👍👍👍
Thamange nounath hadagatha daruwo godak hodai ahema daruwanta theruwansaranai gema saranai.
ගුණ යහපත් දරුවොන්ට කවදා හෝ සැනසුම ලැබෙනවා.ඒ තාත්තාට යහපතන්ම වෙිවා!
දෙමව්පියෝ අදුරන්නේ නැති දරුවන්ට හොද පාඩමක් ..අද කාලේ එහෙම දරුවෝ තමයි වැඩිය ඉන්නේ.ඒ අතර ඉන්න යහපත් ගුණගරුක දරුවන්ට දිනක හරියනව කියන්නේ ඒක තමයි ..❤
කතාව ඇත්තක් ද බොරුවක් ද කියන්න දන්නෙ නෑ. ඇත්තක් නම් එය සංවේදී කතා පුවතක්! නිර්මාණයක් නම්; එය විශිෂ්ඨ ඝණයේ නිර්මාණයක් ! ඇත්තක් උනත්, බොරුවක් උනත් නෙතු අග තෙත් වන ආකාරයෙන් එය ඉදිරිපත් කිරීමම කොතරම් කුසළතවයක්ද....
නියමයි!
කිසිවක් නොදැනනෙ ඒදෙන්නාත් දරුවො දෙන්නාත් ආදරෙන් සැලකුවේ . හදාගත්ත දරුවට විතරයි තාත්තාගේ අගේ දැනුනේ. සැබෑම තාත්තෙකුයි පුතෙකුයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සන කතාව තමුන්ගේම දරුවන්ට වඩා හදාගත්ත දරුවා කොයිතරම් හොදයි ද වාසනාවන්ත ද...දැන් කාලෙ තමුන්ගේම දරුවොත් දෙමාපියනට සලකන්නෙ නෑ...මහලු නිවාස වලට දාන දරුවෝ ඉන්නෙ..
Harima adarsamath thaththa🧡
ලස්සනයි සංකල්පනාව.❤❤
Harima lassanai katawa Hari dukai aheth santosai daruwo gana Kata karala wadak neha tathe jp❤️❤️🙏🙏🌹🌹
හරිම ලස්සනයි කතාව ..ඇත්තටම ද කියලත් හිතෙනවා ...
ඇත්තටම ගොඩාක් සතුටුයි ගොඩාක් දුකයි ....ඒ තාත්තාට පින තිබුනෙ ඒ තමන්ගෙ නොවන දරුවත් එක්ක ඉන්න..ඒ සියලුම දෙනාගේ පැතුම් ඉටු වී වාසනාවන්ත අනාගතයකට හේතු උනා...අනේ සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා ..ඒ වගේ මනුස්සයො සිටී නම්...ගොඩාක් ආදර්ශමත් කතාවක්....අද කාලෙ අයට...මගේ දෑසට කදුලු ආවා...දෙමාපියන් කියල ගොඩාක් නෑ...ඒ අය ඉන්න තාක් කල් කරන්න ඕන ගරු සැලකිලි කරන්න...මගේ අම්ම තාත්තට ම්න් පුලුවන් උපරිමෙන් සැලකුව අවසන් හුස්ම හෙලුවෙත් දෙන්නම මගෙ දෑතෙ...ඒ නිසා මට ඒ පින තියනව..කවදාවත් වරදින්නෑ.......
මටත් මේ තරම් නීරස අත්දැකීමක් තියෙනවා.හුගක් දුක්මහන්සියෙන් අපහස විදගෙන නොයෙක් දුක් ගැහැට දරාගෙන හදපු දුව එයාගෙ අප්පච්චිගේ,අප්පච්චිගේ ආදරවන්තියගෙ,අප්පච්චිගේ සනුහරේට ඕන විදියට අම්මාව සතෙක්ටවත් සලකන් නැති තරමට අපහස කරලා දුක් ගැහට දීලා අපහස කරලා එයාලගෙ ලෝකෙ මගේ රීරීමාන්ස හුරන් කාලා ගෙවනවා.ඒත් තරහක් නෑ පුතේ.ඔයා මේ පුරෝ ගන්න පව්....අප්පච්චිත් ඔයවගේම කලා මට අන්තිමට දිට්ටධම්ම වේදනීය කරුම වලට රුදුරු මරණය අත් වුනා.ඔයත් පව් පුරෝගෙන මේ කරන ක්‍රියා නතර කලානම්...
අදත් කතාව ලස්සනයි 👍
දෙමාපියන්ට සලකන දරුවන්ට කවදාකවත් වරදින්නේ නැ 🙏🙏🙏🙏🙏බුදුසරයි මේ අහපු mata ඇස්වලට කදුළු අවා
I got tears 😭 in my eyes. Wasantha is a real child in that family. Fantastic story. ❤
So lovely, fathers sadu sadu sadu...
❤
ඇස්දෙකට කදුලු ආවා...මේක ඇත්තක්නම්....හතරවරම් දෙවිවරු හතර අතින් සිට ලෝකය..දිහා බලන කතාවත්..සොබාදහම තම නීතිය ක්‍රියාත්මක කරන එකත් ඇත්ත ක්ම තමා...
මම කමෙන්ට් එකක් කරා වැරැද්දක් උනා .අම්මා සදකි ගීතය t m ජයරත්න මහත්තයාගේ. සුව පත්වේවා.
තමන්ගෙ ලමයින්ට වඩා අරන් හදාගත්න ලමයින්ගෙ ආදරය වැඩි. කවදාවත් අමතක කරන්නෙපා අම්මට තාත්තට සලකන්න ඔන බව මොකද ඔයලාට උගන්වන්න ඕන දෙවල්වලට උදව් කරන්නෙ දෙමව්පියෝ නිසා. සමහර දෙමව්පියො වෙනස් ඒත් මම මේක කියන්නෙ අත්දැකීමෙන් මගෙ අම්මට තාත්තට මගෙ පන වුනත් දෙන්න මම කැමතියි.....😥😥😥
Harima ලස්සනයි ආදර්ශයක් දරුවන්ට
කතාව අහල විනාඩිම 10 වඩා ඇස්දෙක පාදාගන්න බැරිඋනා......අදැ සමාජයට වඩාත් හොදට ගැලපෙනව.....මමත් ඔය විදියට තම හිතන්නෙ....අතපය හතර බැරිඋනදාකට සලකන කෙනෙක්ට තම තමාසතු දේවල් දියයුත්තෙ....... හොද පාඩමක් මේ.....මෙය මුලුමහත් සමාජයේම නෙත ගැට්....නෙත්..සිත් විවර වේවා..
Kathwa ahuwe ada ada nangiyo e..tharamma dukai e..wagema oyage kata hada puduma lassanak thinne man harima adare e..kata hadata budusaranai oyata
ආදර්ශමත් කතාවක්
.👍
ඉතා අගනා කතාවක්.එවගේම ඉදිරිපත් කල ආකාරයද අති විශිෂ්ටය.
ඇත්තටම තමන්ගෙ ලමයින්ට වඩා වසන්ත පිංවන්නයි
Very impressive. Congratulations🎉
කුඩා කල දෙමාපියන් දරුවන්ට ඉල්ලනදේ අරන් දෙනවා.ආදරය කරනවා.දරුවන් ලොකුමහත් වෙනකොට ඔවුන්ට කල කී දේ අමතකයි.ඒ පියා සාධාරණයි.පිට දරුවෙකු වුවත් ඔවුන් ආදරණීය වූවා.අනෙක් දරුවන්ට මෙය නියම ආදර්ශයක් වේවි.....
Ma wage daruwo monawa karannada jara lamai
ඇත්තටම ඇඩුනා සමහර විට අපිටත් ඔය දේම උරැම වෙයි
Attatama ගොඩක් dukai aduna 😢😢😢
හරිම සoවේදී කතාවක්,සත්‍ය හෝ අසත්‍ය එකක් වුනත් ඒ තාත්තා මොන තරම් දුක් වෙන්න ඇතිද 😢
හරියටම හරි ඒ තාත්තා හඳුනාගත්තා සිය දරුවන් තුළ නොතිබූ පිය සෙනෙහස තමන් හදාවඩාගත් වසන්ත හා භාග්‍යා තුළින් දැනෙන බව හා මුණුබුරා හා මිණිබිරිය තමන්ට මොනතරම් ආදරේද බව. ඉතිං ඔවුන්ගේ වාසනාව වූයේ එම සෙනෙහසමය..
ඉතිං ඔවුන් වාසනාවන්තයින් නේද ...
Theruwan saranai thaththe..❤🙏🙏🙏❤
මේ සත්‍යක් වෙන්න ඕනේ
පැරනී කතා කියනවා දෙමවුපියෝ නැතී දරුවාන්ට වමත් අතෙන් බත් දෙන්න එපා කියලා එයාලාගේ පින පසුපස එනවා කියලා
හැමෝටම තෙරුවන් සරණයී
සිත්වල කුනු දූවීලි විසිරී යහපත් වේවා
ශ්‍රි ලංකාවේ හැමෝගෙම සිත් දැන් අයහපත්වීලා වගේ
බුදුබණ පදයක් දන්නේ නැතීතරම්,, මම ඩුබායි
තරුණ ජවයත් එක්ක දෙමව්පියන් අමතක කර කාම උමතුවෙන් නටන පිස්සන් ට තාත්තා දුන් දඩුවම අපූරුයි
අ
දරුවන්ට හොඳ ආදර්ශයක්
නියමයි ඇස් වලට කදුලු අවා