කකුල කපපු කෙල්ලව අත්නොහරින ධනුෂ්ක | හිරු මානය - Hiru News - Maanaya Panuka Rajapakshe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @priyangiperera7453
    @priyangiperera7453 3 ปีที่แล้ว +303

    මෙහෙම ආදරයක් ලබන්න මේ සහෝදරී ආත්මගානක් පිං කරලා ඇති.සැමදාම ආදරෙන් ඉන්න ලැබේවා !!!!❤🌹

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว

      ආදරේ කියල දෙයක් නැහැ ගෑනියේ __ තියෙන්නේ ආශාව සහ ලිංගිකත්ව ප්‍රජනන ක්‍රියාවලියක් සොබාදහමේ __එක තේරුම් ගනින් ගොන් ගෑනියේ

    • @priyangiperera7453
      @priyangiperera7453 3 ปีที่แล้ว +6

      @@lavandeneth9965 මේ මිස්ටර් සේරටම කලින් තේරැම් ගන්න මම ඔයාගෙ ගෑනි නෙමේ කියලා.ගෙදර ගෑනිට කතා කරන විදියට මට කතා කරන්න ඔයා කව්ද?. අනික මම දාපු කමෙන්ට් එකට මෙච්චරයි පරැෂ විදියට මට රිප්ලයි කරන්න ඔයාට තියෙන රැදාව මොකක්ද ?.මම කමෙන්ට් කලේ ඒ කපල් එකට.ඔයාට නෙවෙයි. ස්මාට් ෆෝන් පාවිච්චි කරලා අන්තර් ජාලයට ඇවිත් තමන්ගෙ නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා.ෆෝන් එක විතරක් ස්මාට් වෙලා වැඩක් නෑ.ඔබතුමාත් ස්මාට් වෙන්න.

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว +1

      @@priyangiperera7453 හ්හ්හ්හ්හ්හ්හ් ස්මාර්ට් ෆෝන් වලින් අපි පුක දෙන්නේ නැහැ සුදු __ මන් යු ටුයිබ් එන්නේ මගේ ලැප් එකෙන් __ ගොඩේ නුගත් පකයල වගේ ෆෝන් එකේ එල්ලීගෙන ඉන්න පිස්සු නැහැ ___ උගත් කම කියන්නේ මොකක්ද කියල පොඩ්ඩක් ආයේ ඉස්කෝලේ ගිහින් ඉගෙනගනින් සුදු __ගෙදර ගෑනියෙක් නැහැ මන් තනිකඩ කොල්ලෙක් මගේ ගෑනි වෙන්න ආස නැද්ද ?? සිංහලය 10ක් අ විතර බෝ කරමු එකතු වෙලා කැමතිද ??

    • @priyangiperera7453
      @priyangiperera7453 3 ปีที่แล้ว +4

      @@lavandeneth9965 තේරෙනවා තනිකඩ කමට හිතේ ඇතිවෙච්ච කුහක කමට දාපු කමෙන්ට් එකක් කියලා.මීට වඩා ලස්සනට ලෝකය දෙස බලන්න එතකොට ඔයිට වඩා ලස්සනට ලෝකය පෙනේවි.

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว

      @@priyangiperera7453 ගොන් ගෑනියේ තනිකඩ කම ඔය මොකටත් වඩා මාරම සැපයි කිසිම කුහක කමක් ඇති වෙලා නැහැ ___ මන් උබට කියන්නද කියෝපන් අභිධර්මය එතකොට මේ ජිවිතේ යථාර්තය තේරුම් ගන්න පුළුවන් __ යු ටියුබ් එකේ ඇති අභිධර්මේ කියල search කරපන් _සුද්දගේ විද්‍යාවටත් එහා ගිය ගැබුරු ධර්මයක්

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 3 ปีที่แล้ว +334

    කකුලක් කියන්නෙ....ජීවිතේ නෙවෙයි...කියලා තේරුම් ගත්ත සුපිරි කොල්ලෙක්.....

    • @upamalikaupamalika2026
      @upamalikaupamalika2026 3 ปีที่แล้ว +1

      Y

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 10 หลายเดือนก่อน +1

      Anivharenm M,,,,, Samara aiya LA eane WA,,,,, aurudwudu 2 k EDA LA a,,,,hoda Ta eane a,,,, haring machine laga EDA LA Dan a UNE kyala,,,, balane Wath Nath,,,,,,me aiya godak pin whan th kyena k,,,, akka Ta athe Ta M adarea Kara n,,,,

  • @kalharijayakodi7784
    @kalharijayakodi7784 3 ปีที่แล้ว +200

    නවකතාවලවත් මෙච්චර ආදරයක් දැකලා නෑ....ඇස්වහක් වදින්න එපා❤️❤️

    • @rameshakanthi5569
      @rameshakanthi5569 3 ปีที่แล้ว

      Ane budu saranai malliyo oyatat nangiyatat dannatama daviyangama pihitai satutin inna daviga asirrwadaya wawa

    • @sampathkolla9810
      @sampathkolla9810 3 ปีที่แล้ว +1

      Kollone

  • @sugandikawikramasinghe7461
    @sugandikawikramasinghe7461 3 ปีที่แล้ว +91

    ඇත්තටම මේ වගේ මහත්තයෙක් ලබන්න පුදුමාකාර වාසනාවක් තියෙන්න ඕන.. සල්ලි මත්තෙ නැහෙන, මුල මතක නැති මිනිස්සු ඉන්න රටක..මේ වගේ ආදරයක් දැක්කත් සතුටුයි..හැමදාමත් සතුටින් ඉන්න..

  • @tekladilki4943
    @tekladilki4943 3 ปีที่แล้ว +553

    මගේ මහත්තයාත් මට පිළිකාවක් කියලා දැනගෙනත් මාව කසාද බැන්දා . එයා තමයි මගේ පණ. ඔය දෙන්නටත් සුබ පතනවා.මට වගේම ඔයටත් හමු වෙලා තියන්නේ මිහිපිට ඉන්න දෙවියෙක්.බුදු සරණයි ඔය දෙන්නට

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +55

    කකුලක් නෑ කියලා අත අරින්න ඕනද... ආදරේ කියන්නෙ මොකක්ද කියලා හොදින් අදුනන තරුනයෙක්. ඔබ දෙදෙනා ජීවිතේ අවසානය දක්වාම ඔය ආදරය ඔය විදියටම තියාගෙන සතුටින් ජීවත් වෙන්න.. තෙරුවන් සරනයි...❤️

  • @sithuminilasanthikaekanaya3563
    @sithuminilasanthikaekanaya3563 3 ปีที่แล้ว +313

    අතහැරලා යන්න සාදාරන හේතු 1000ක්‌ තියද්දිත් ළග ඉන්න එක සාදාරන හේතුවක්‌ හොයාගත්ත නියම කොල්ලෙක්.... ආදරේ කියන්නේ ගෙවල් වාහන ඉඩකඩම් නෙවෙයි... දැන් ගොඩක් අය ආදරේ කරන්නේ ඒ දේවල් බලාගෙන❤️❤️❤️❤️

  • @shanijayaweera7007
    @shanijayaweera7007 3 ปีที่แล้ว +12

    ඇත්තටම මේ වගේ කොල්ලෙක් ලබන්න සෑහෙන්න පින් කරලා තියෙන්න ඕන.ඒ අක්කව ඒ අයියා දාලා යන්නෙත් නැත්තේ කැකුලකට වඩා ඒ අක්කාගේ ආදරේ අයියට වටිනා නිසා. ගොඩක් අය පොඩි හේතුවක් අල්ලාගෙන බොරු දේවල් කියලා ඇත ආරාලා යන්න යනවා ඒත් මොන දේ උනත් දාලා නොයන මේ වගේ ආදරේ කරන අය ලබන්න පිනක් තියෙන්න ඕන. හැමදාම සතුටින් ඉන්න..හදවතින්ම සුබ පතනවා ඔයාලා දෙන්නටම.. හැම කෙනෙක්ට මේ වගේ ආදරයක් ලැබෙන්න කියලා පාර්ථනා කරනවා.❤️❤️❤️❤️❤️❤️

  • @dananjibandara5217
    @dananjibandara5217 3 ปีที่แล้ว +30

    අද වගේ සමාජයක මේ වගේ කොල්ලෙක් ලබන්න මේ අක්කා ගොඩාක් පින් කරලා ඇති.

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +99

    ඔබ දෙපලට සුභ ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් ඉන්න

  • @sudharmakumari2328
    @sudharmakumari2328 3 ปีที่แล้ว +46

    ආදරේ කරල එපා වෙලා දල යන අය අතරෙ ඔයා දෙවි කෙනෙක් අයියෙ...ඔයා වාසනාවන්ත බිරිදක් අක්කි

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +70

    අම්මෝ ඇස් වලට කදුලුත් ආව මේ වගේ අවන්ක ස්වාමියෙක් ලබපු මේ නන්ගි ගොඩක් වාසනාවන්තයි ඔයාල දෙන්නට ජීවිත කාලයම මේ වගේ සතුටින් හැමදාම ඉන්න ලැබේවා ජේසු පිහිටයි

    • @chameechanel9449
      @chameechanel9449 3 ปีที่แล้ว

      හ්ම්ම්

    • @dineshkumars1050
      @dineshkumars1050 3 ปีที่แล้ว

      මගෙ මහත්තයත් මාව බැන්දෙත් මගෙ කකුලෙ දෝෂයක් තියෙන බවබදැනගෙන මම සදාකාලිකවම මගෙ මහත්තයට නය ගැති ජිවිතේ කියන්නෙ කකුලක් ඇහැක් අතක් නෙවේ අපි බැදල වසර 17ක් වෙනව ඒත් හරිම ආදරෙන් ඉන්නව අද ඊයෙ බැන්ද වගේ ඔබලාටත් එවන් සසර පුරාවටම මේ සෙනෙහස තියාගන්න අපි වගේ තෙරුවන් සරණයි චිරංජයතු

    • @nyashoma-np6tn
      @nyashoma-np6tn ปีที่แล้ว

      ආදරානීයම හදවත් වලට සියලුම දෙවියන් රැක වරනය සලස්වනව ඔයාලට තිසරන සරනේ පිහිටයි

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375 6 หลายเดือนก่อน +6

    ඔය දෙන්නා ඔහොම හරි ජිවත් වෙන එක ලොකු දෙයක් හොද ස්වාමි යෙක් ලබන්න පින් කරන්න ඕන වාසනාවන්ත දෙපලක්
    සතුටින් ඉන්න වාසනාව ලැබේවා
    බුදුසරණයි
    ❤️❤️❤️❤️❤️❤️

  • @prabapraba3178
    @prabapraba3178 3 ปีที่แล้ว +18

    නංගී ඔයා ගොඩක් ලකී.මෙහෙම ආදරයක් ලබන්නට ...අනේ මල්ලී ඔයා හැමදාම මේ නංගිව ආදරෙන් බලාගන්න ...ඔයාගේ අවංක ආදරය වගේම ඔයා කරන්නෙ ලොකු පිනක් .නංගිව සතුටින් තියනවට...බුදුසරණයි

  • @ruwanthikalakmali8211
    @ruwanthikalakmali8211 3 ปีที่แล้ว +12

    කකුලක් කියන්නේ ජීවිතේම නෙමෙයි...මේ අක්කි ගොඩාක් සසර පිං කරලා තියනවා මේ වගේ අයියා කෙනෙක් ලැබෙන්න..දෙන්නම පිං දහම් කටයුතු වලට යොමු වෙන්න...සතුටින් ඉන්න..තෙරුවන් සරණයි

  • @ourdimbulagalatempletv3908
    @ourdimbulagalatempletv3908 3 ปีที่แล้ว +197

    මෙම දෙපලට අපි නිවසක් දෙමුද

    • @sjayproduction4932
      @sjayproduction4932 3 ปีที่แล้ว +9

      Karanna puluwan nam loku deyak

    • @mahenabeysinghe7351
      @mahenabeysinghe7351 3 ปีที่แล้ว +3

      ඒ මොකටද..🙄

    • @nadunmatharage5847
      @nadunmatharage5847 3 ปีที่แล้ว +2

      Ou eka hodai kranna puluwn nm.

    • @zm8856
      @zm8856 3 ปีที่แล้ว +4

      අද සමාජයේ බොහෝ ආදර වන්තයින්ට ඔබ දෙපළ ආදර්ශයකි. සුරංගි ඔබ මනසින් ශක්තිමත්ව සිටිම සම්බන්ධව සතුටුවෙමි. ඔබ කියූ පරිදි අන් අය ඔබගේ ඔබගේ ආබාධිත කකූළ දැක අනුකම්පා කළ විට ඔබට දූකක් දැනෙන නිසා එසේ නොවීමට දෙපා නොපෙනෙන පරිදි ඇදූම් ඇදීමට වගබලා ගන්න.
      ඔබ දෙපළට සුභ පතමි.

    • @sachinthrasachinthra567
      @sachinthrasachinthra567 3 ปีที่แล้ว +1

      Hmm puluvannm loku deyak puluvan kenek niwasak hadala dennako

  • @hashan5699
    @hashan5699 3 ปีที่แล้ว +31

    ඇත්තටම ඇඩුනා ඒ කතාව අහලා. ඇස්වහක් වදින්න එපා දෙන්නටම ❤️

    • @wasthulakee8045
      @wasthulakee8045 3 ปีที่แล้ว +1

      Apith 😍😍😘😘🤭🤭🤭

    • @sujikasubashini367
      @sujikasubashini367 3 ปีที่แล้ว

      ඔයාට ඇඩුනනම් මගෙ කකුලත් මේ වගේ ඒත් කකුල තියෙනවා

  • @TV-fv8pv
    @TV-fv8pv 3 ปีที่แล้ว +71

    දෙන්නා එකතු වෙලා කරපු පවකට ඔය දේ උනාට කමක් නෑ මේ ආත්මේ හොදට පිං කරන්න දන් දෙන්න පුළුවන් තරම් පිංම කරන්න

    • @coollife7498
      @coollife7498 3 ปีที่แล้ว +3

      ඔවු ඒක ඇත්ත. ඒ දෙන්නාටවත්, කිසිම කෙනෙක්ටවත් මෙවන් විපතක් සිදුනොවේවා ......!!!!!!

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 3 ปีที่แล้ว +19

    අනිවාර්යෙන් ඔබ දෙපලට නිදුක් නිරෝගී ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්න සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි 💞💞💞💞💞💞💞

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +46

    සoසාර"ගත බැදිමක් ලස්සන 💑 ජෝඩුව සතුටින් ඉන්න දු දරුවෝ ලබලා සතුටින්ම ඉන්න බුදුසරණයි

  • @pradeeplasanthakumara719
    @pradeeplasanthakumara719 3 ปีที่แล้ว +51

    සැබැ ආදරේ මෙයයි...ඔබ දෙපලට ජය සිරිමා බෝ සමිදුගේ පිහිටයි...!!!❤️❤️❤️

  • @nimesha8472
    @nimesha8472 3 ปีที่แล้ว +31

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි...

  • @hendalaseelathero8777
    @hendalaseelathero8777 3 ปีที่แล้ว +58

    එ කොල්ලා දෙවියෙක්....💕

  • @suneelruparupa656
    @suneelruparupa656 3 ปีที่แล้ว +95

    හැම දැම සතුටින් ඉන්න බුදුසරනයි අස්වලට කදුලු අවා අවංකවම

  • @ceylon1241
    @ceylon1241 3 ปีที่แล้ว +32

    ඒ අයට යමක් කරන්න පුලුවන් කමක් තීන අය එහෙම දෙයක් කරන එකයි වටින්නෙ ඇත්තටම. හිරු එකෙන් උනත්.

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +96

    ඔබ දෙපලටම සැනසුම සපිරි ප්‍රීතිමත් විවාහ දිවියකට ආසිරි පතමි. කල කැපකිරීමේ වටිනාකම කියන්න වචන මදි.

  • @shamshama541
    @shamshama541 3 ปีที่แล้ว +16

    ඇයගෙ වාසනාව ....
    දෙන්නටම ලස්සන ජීව්විතයකට සුබපතනව.❤️
    දෙවිපිහිටයි 🙏

  • @esteemlanka7497
    @esteemlanka7497 3 ปีที่แล้ว +40

    මෙබඳු සිදුවීම් නවකතාවල ගියාම බොළඳයි කියපු අය දැන් මොනවද කියන්නේ???

  • @nethmisanjana4964
    @nethmisanjana4964 3 ปีที่แล้ว +21

    අනේ මේ ආදරේට ඇස් වහක් නම් වදින්න එපා දෙවියනෙ❤️✨️

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 3 ปีที่แล้ว +21

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා දනුෂ්ක සුරංගි දෙපලට.ජීවිතේ සහ ඉදිරි අනාගතය සාර්ථක වේවා.සතුටින් ඉන්න හැමදාමත්.ස්තූතිය හදවතින්ම හිරු මානයට❤️❤️❤️

  • @sihinadedunu5129
    @sihinadedunu5129 3 ปีที่แล้ว +7

    දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා mage rathttaran මල්ලියේ නංගියේ ඔයාලට තුණුරුවන් සරණයි man kuwait

  • @kalag3488
    @kalag3488 3 ปีที่แล้ว +25

    ඔබ දෙපලට අනන්ත වු බුදු ගුණ බලයෙන් යහපතක් ම වේවා 🙏

  • @gekiyanagesudharshanaperer1407
    @gekiyanagesudharshanaperer1407 3 ปีที่แล้ว +33

    Super kollek niyama perimeyek.adambarai uba niyama singhalayek

  • @hdhdie1939
    @hdhdie1939 3 ปีที่แล้ว +86

    ඔබ දෙපලට දීර්ග සුබ ගමන් තෙරුවන් සරණයි වලන් ටෛන් ඩේ

  • @gangakumari2253
    @gangakumari2253 3 ปีที่แล้ว +16

    පුතාටත් දුවටත් මගේ පවුලේ හැමෝම ආදරයෙන් සුභ පතනවා පුතාව අපි අදුරනවා පුතාවත් දුවවත් දැක්කම ගොඩක් සතුටුයි දෙන්නම පරිස්සමට හැමදාම ආදරෙන් නිදුක් නිරෝගීව සතුටින්ම ඉන්න ලැබේවා නිරන්තරයෙන්ම තෙරුවන් සරණ සියලු දෙව් රැකවරණය ලැබේවා!!!!!!!!!වැඩ සටහන කරන පුතාටත් බුදුසරණයි!!!!!!

  • @sashiprabod1417
    @sashiprabod1417 3 ปีที่แล้ว +27

    අද සමඡයෙ වැලටයින් නෙදන් කපල් පිස්සු වඩා ඔයලා දෙන්නා අදර්ශයක් තෙරැවන් සරණයි ඔයලා හැමදම සතුටින් ඉන්න ඡිවත් අශිවර්දය කරන දළදා සමිදුන් පිහිටෙන් අරක්ෂා කරන්න තෙරැවන් සරණයි! !!

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +29

    ගිය ආත්මයෙත් ඔබ දෙපළ ස්වාමියා සහ බිරිඳ වෙන්න ඇති.ධනුෂ්ක අයියගේ කකුළ ඉවත් කළා නම් ඇය ඔහු ගත්ත තීරණයම ගනි.ඔබ දෙපළ අද කාලයේ සිටින තරුණ තරුණියන්ට ආදර්ශයක්

    • @dmaravihari6475
      @dmaravihari6475 3 ปีที่แล้ว

      Ekanam aththa ai ehema deyak hithune oyata

    • @tharakajayasingha2989
      @tharakajayasingha2989 3 ปีที่แล้ว

      @@dmaravihari6475 සසරේ පතාගෙන එන විදිය ලබන ආත්මෙත් පෙම්වතුන් ලෙස ඉදීවි

  • @nimalsrilanka6763
    @nimalsrilanka6763 3 ปีที่แล้ว +4

    මගෙ ජීවිතේ මම අහපු ලස්සනම ලස්සන සිතුවිලි තිබෙන ලස්සන ආදර කතාවක් ඔයාලා දෙපළට සුබ පැතුම් එක් කරන ගමන් පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි 😂😭😭🙏🙏🙏🙏🙏 happy valentine's Day both of you 💖💖💖💖💖💖

  • @champikakumari2424
    @champikakumari2424 3 ปีที่แล้ว +10

    හැමදාම ආදරෙන් ඉන්න සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා 🌷🌷🌷

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 ปีที่แล้ว +34

    ජීවිතයේසෑම දිනකම සතුටින් ඉන්න පුර්ථනා කරනවා බුදු සරණයි..සියලු දෙවියෝ ඔබ දෙන්නව ආරක්ෂා කරත්වා...

  • @sadamalw.i4676
    @sadamalw.i4676 3 ปีที่แล้ว +40

    නංගියෝ මල්ලිත් සමග සතුටින් සදා කල් ඉන්න අපි පුර්ථනා කරනව ❤❤❤❤

  • @RaginiDayanika
    @RaginiDayanika 6 หลายเดือนก่อน +3

    මට පොඩ්ඩක්වත් ඇවිදින්න බෑ අත් දෙකම පන නෑ,,,,මගෙ මහත්තය මාව බාරගෙන අදට අවුරුදු 10ක් වෙනවා,,,මගෙ මහත්තය අදටත් මාව දෝතට අරන් යන්නෙ ,,කරේ එල්ලගෙන යන්නෙ,,,අපි කාව දැනුවත් කරත් කිසිම මාධ්‍ය ජාලයක් අපිව හොයන් ආවෙ නෑ හුගක් අසරණයි,,,ඇත්තටම මටත් අවස්තාවක් දෙනවනම් මගෙ හස්බන්ඩ් ගැනත් එක වචනයක් හරි කියන්න ,,ඒක තමයි මගෙ ජීවිතේ වටිනම අවස්තාව ,,එයා මගෙ පන ,,ගොඩක් ආදරෙයි ,,,එයා මාව බාර ගත්තෙ ඇවිදින්න බැරි බව දැන ගෙනමයි,,ඒකයි විශේෂ වෙන්නෙ එයා,,පුළුවන්නම් අපිටත් අවස්තාවක් දෙන්න,,,

  • @tharangatharanga4775
    @tharangatharanga4775 3 ปีที่แล้ว +39

    හැමදාමත් සතුටින් ඉන්න

    • @udarawickramasinghe3274
      @udarawickramasinghe3274 3 ปีที่แล้ว

      Ha

    • @thamindusadanjana
      @thamindusadanjana 6 หลายเดือนก่อน

      හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙිවා !!! තෙරැවන්සරනයි !

  • @jackok4927
    @jackok4927 3 ปีที่แล้ว +35

    ආදරය හරිම සුන්දරයි ජීවිතය තියෙන තුරැ බිරිඳට ආදරෙන් සලකන්න එවිට ඔබට වාසනාව ලගාකර දෙයි.

  • @sujithjanaka6186
    @sujithjanaka6186 3 ปีที่แล้ว +29

    දකුනේ කපල් එකාක් 🙏
    නුවර අපේ අදරේ ඔය දෙන්නාට❤️

  • @udanahewage1197
    @udanahewage1197 3 ปีที่แล้ว +23

    RESPECT BROTHER ❤️❤️

  • @adikarichithra432
    @adikarichithra432 3 ปีที่แล้ว +8

    ඔබ දෙපලට දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා .සතුටින් ජීවත් වෙන්න ජේසු පිහිටයි

  • @gaminijayathunga5000
    @gaminijayathunga5000 3 ปีที่แล้ว +22

    Nice couple.... don't care of other things....then both of you can spend life happily every day....happy valentine culpz

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +3

    සියලු දෙවියන් ගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා අසන්නට දකින්නට ලැබුණු තවත් සුන්දර ආදරයක් තෙරුවන් සරණයි දුවට පුතාට 💖💖

  • @maduperera4281
    @maduperera4281 3 ปีที่แล้ว +22

    Hemadama sathutin enn nangi, malli.oyalata suba pethum...😘😘😘.

  • @chalanitharaka988
    @chalanitharaka988 3 ปีที่แล้ว +7

    Happy valentines day, aiya akka 2nnatama, සිදුහත් යශෝධරා පරම්පරාවෙන් pewatha එන ආදර katha වලට උදාහරණයක් thamai ඔය දෙන්නා, good luck 🤞

  • @hwskumari4276
    @hwskumari4276 3 ปีที่แล้ว +2

    අහන්න දකින්න ආසයි මෙවැනි ආදර කතා සුභ අනාගතයක් වේවා තෙරැවන් සරණයි ඔයාල දෙපලට

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +3

    මෙවැනි සුන්දර ආදරය ගැන ලියන්න වචන මදි ලොවටම ආදර්ශයක් ලබා දුන්න ඔබ දේපළට ශක්තිය ධෛර්ය දීර්ඝායුෂ ලැබේවා සැමදා ආදරයෙන් ඉන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🌹🌹🌹❤❤❤💐💐💐💐

  • @amilarathnayaka6524
    @amilarathnayaka6524 3 ปีที่แล้ว +2

    ආදරෙට කොහෙන්ද බාදා , පොඩ් පොඩ් දේවල් නිසා රන්ඩුසරුවල් වෙන සාමජෙ ඔබවගෙ අය ලෝකෙටම ආදර්ශයක් ආදරෙයි ඔයාලා දෙන්නට,,,,💖💖💖🙏🙏🙏

  • @sandiindi4770
    @sandiindi4770 3 ปีที่แล้ว +24

    ඔන්න පිවිතුරු ආදරේ..

  • @danushkasadaruwan7948
    @danushkasadaruwan7948 3 ปีที่แล้ว +9

    අත්තට දුකඉ ඔයාලා 2ට වෙලා තින දේ....සතුටින් ඉන්න හමදම...❤️❤️❤️❤️❤️❤️

  • @marlonsampath9352
    @marlonsampath9352 3 ปีที่แล้ว +8

    මතු ආත්ම වලදී මෙවන් දෙවල් වෙන්නෙපා..ඔයාලගෙ ඉදිරි ජිවිතෙටනම් කිසිම දුකක් ඇතිවෙන්නෙපා මේ හොදටම ඇති..බුදුසරනය්හි ජෙසුපිහිටයි

  • @dileepakrishan1353
    @dileepakrishan1353 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි !!! දේන්නටම......❤️❤️❤️💚💚💚💖💖💖💙💙💙

  • @sumedhasumedha1581
    @sumedhasumedha1581 3 ปีที่แล้ว +1

    ඔබ දෙපලට බුදුසරණයි සිතන පතන සියලුම දේ සර්තක වේවා දිර්ඝ අයුශ ලැබේවා සැමදමත් සතුටින් ඉන්න තෙරුවන් සරනයි 👍👍👍👍👍

  • @nirupanimendis1078
    @nirupanimendis1078 3 ปีที่แล้ว +8

    හැමදාම සතුටින් ඉන්න.දිර්ඝ ආයුෂ ලැබේවා ! ඔබ දෙපලට..

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ තරැණයෙක්... සෑබෑ වටම අාදරය නරන කෙනෙක්... හැබැයි කොල්ලට උනානම් කෙල්ල ඉදීද කියල ශුවර් නෑ... මොකද සමාජයෙදී අපි දකිනව කොලන්ව දාල යනව.. කොල්ලො කොහොමත් බොක්කෙන් තමා... ජයවේවා කොල්ලො.. ❤️ ❤️

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +23

    කවුද මේ unlike කරන කුහකයෝ ??? ඔයාලට බුදු සරණයි from hongkong

  • @chathurisewwandi9360
    @chathurisewwandi9360 3 ปีที่แล้ว +1

    Adaraniya samiyek..😍😍😍😍budusaranai dennatama.

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 ปีที่แล้ว +23

    නියම ආදරේ... තෙරුවන් සරණයි ඔයාලට.. 🌹🌹මන් කුවේට් සිට🌹

  • @indikadhananjaya2202
    @indikadhananjaya2202 3 ปีที่แล้ว +1

    බොහොම හොදයි ධනුෂ්ක සහ සුරංගි ඹය දෙන්නටම දෙන්නම හොදම හොද ආදර්ශයක් අද ඉන්න සමහර කසිකබල් ⁣ආදර වන්තියනිටයි ආදරවන්තයින්ටයි තෙරුවන් සරණයි ඹයලා දෙන්නටම!

  • @apkpc1294
    @apkpc1294 3 ปีที่แล้ว +11

    aththatama mata aduna.... suba pathanawa dennatama.... happy velantime day........❤❤❤❤❤❤❤

  • @අහිංසාවිනෝදනී
    @අහිංසාවිනෝදනී 3 ปีที่แล้ว +1

    අවංක කොල්ලෙක් ඒ අද ගොඩක් අය අඩුපාඩු දකින කොට ඒ අය තවත් ආදරෙන් ජීවත් වෙනව කකුලකුත් අහිමි කරගෙන.ආදර්ශවත් ආදර කතාවක්.අඩුපාඩු කියලා දාලා යන අයට මේක හොඳ නිදසුනක් ❤️❤️ බුදු සරණයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏❤️

  • @කිකාස්
    @කිකාස් 3 ปีที่แล้ว +6

    දකුණේ අවංක අඳරේ තියේන කොල්ලො කෙල්ලො ඉන්නේ 💙💛❤💚❤💚💜💗

    • @dfhhnnktx1212
      @dfhhnnktx1212 3 ปีที่แล้ว +1

      පුප තමයි .ඒකටත් දකුණ ඉස්සරහට දාන්න එපා යකෝ .

    • @කිකාස්
      @කිකාස් 3 ปีที่แล้ว

      @@dfhhnnktx1212 ado oblte ohme ayke unthe kellthe dalea yawe

  • @shanedirisinha6134
    @shanedirisinha6134 6 หลายเดือนก่อน +1

    මගෙ නෝනා නර්ස් කෙනෙක් එයාත් මාව බැන්දේ මගෙ කකුල දාලා කියලා දැනගෙන මං කරන්නේ පොඩි පොඩි බිස්නස් එයා හොදට ඉගන ගත්ත කෙනෙක් එත් මට පන වගේ ආදරේයි අම්මා කෙනෙක් වගෙ මගෙ රත්තරන් නෝනා මගෙ අම්මා තාත්තාවත් මට බලන් නෑ ඉන්න තැනක් හරියට නෑ එත් මගෙ රත්තරන් නෝනා මට ගොඩක් ආදරේයි ❤❤❤❤❤❤❤ මගෙ මුලු ජිවිතයම මගෙ රත්තරන් නෝනා

  • @priyankaraofficial8747
    @priyankaraofficial8747 3 ปีที่แล้ว +18

    It's so nice to hear and see something like that

  • @sashinisathsarani7306
    @sashinisathsarani7306 3 ปีที่แล้ว +1

    ඔයාගේ ආදරෙ මාරයි. හැමදාමත් සතුටින් ඉන්න අයියේ අක්කේ 😍😍🖤

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว +6

    අතපය හතර හොඳට තියන අය.හද්ද මගුලක් කාල.උසාවි බඩගාන කාලයේ...
    .
    මේ අය කොච්චර හොඳයි ද.
    ජීවිතය ජයගැනීමට බුද්ධිමත් වියයුතුයි .ඔබ දෙදෙනාටම සතුටෙන් ඉන්න වාසනාව ලැබේවා ..
    තෙරුවන් සරනයි ..

  • @anomasamarasena2328
    @anomasamarasena2328 5 หลายเดือนก่อน

    දරුවනි.නුඹලා දේදෙනාම.වාසනාවන්තයි.බුදුසරණයි පු⁣තාලාට.❤❤❤❤..ආදරේයි පුතේ බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවන්ගේ ආරක්ෂාවයි පිහිටයි සරණයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා බුදුසරණයි ❤❤❤❤

  • @suwarnekumari4575
    @suwarnekumari4575 3 ปีที่แล้ว +7

    බුදු සරණයි ඔයාලට ❤️❤️🙏🙏

  • @ravinduchamod2988
    @ravinduchamod2988 5 หลายเดือนก่อน

    සංසාරෙ කොච්චර නම් දුක්කිත එකක්ද මේව මිහිපිට උදාහරණ 🌸

  • @kamaljanakantha6167
    @kamaljanakantha6167 3 ปีที่แล้ว +10

    කෙල්ලගෙ කකුල අයින් කලත් කොල්ල ඉන්නවා අදහන්න වටින කොල්ලෙක්,
    හැබැයි බැරි වෙලාවත් කොල්ලට ඔය ඒ වෙලා තිබ්බනම් ඒ කෙල්ල දාලා ගියපු අතක් හොයන්නවත් වෙන්නෙ නැහැ ,පිරිමි අදහන්න ඕනි කියන්නෙ කට කහනවට ඇයි

  • @SandiniKaveesha-t3t
    @SandiniKaveesha-t3t 5 หลายเดือนก่อน

    Budu saranai...hamadama sathutin,parissamin inna....❤❤❤

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +9

    සතුටින් ඉන්න හැමදාම 🌹❤බුදුසරණයි 🙏

  • @NalinSadew
    @NalinSadew 3 ปีที่แล้ว

    දෙන්නටම බුදුසරනයි.. අතාරින්න හේතූ හොය හොය ඉන්න රටක මේ වගේ ආදර කතා අහන්න ලැබීමත් සතුටක්...
    ☝☝❤❤❤❤❤👍

  • @dilshanbandara3642
    @dilshanbandara3642 3 ปีที่แล้ว +7

    ඇත්තම ආදරයක්♥️💯🖤

  • @nuwaninuwani395
    @nuwaninuwani395 3 ปีที่แล้ว +1

    Oyala dennage adare dakala godak sathutui hamadama sathutin jiwath wenna kakulak na kiyala kawadawath hithin kadan watenna epa e nathiwela thiyenne oyata onnath kotasak kiyala hithala sathutuwenna mage mahaththayatath athak na matath kakulak na anathurakin api 2 mehema une eth api godak sathutin jiwath wenawa oyala dennatama suba anagathayak

    • @rashmiamanda5100
      @rashmiamanda5100 4 หลายเดือนก่อน

      @nuwaninuwani395 මැසෙජ් එකක් දාන්න මට

  • @sashiprabod1417
    @sashiprabod1417 3 ปีที่แล้ว +3

    වෙන girls හෙයන්නෙ ලස්සනයි සල්ලි ආදරය කරන තට්ටු ගෙවල් වාහන ලෙකු ඡෙබි කරන ඇත්ත මෙයාලා මනුස්සකම විශ්වාස ආදර කතාවක් බලන්න අදර්ශයක් යුවලක් ඒයලා ඒයගෙ මනුස්සකම මං ආදරය මන් වැලටයින් නෑ ඉතින් මෙනවා කරන්න දුක තමයි 😢😢😢😢😢

  • @jayanathbandara7466
    @jayanathbandara7466 3 ปีที่แล้ว +2

    මේ වගේ ආදරයක් දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. බුදුසරණයි ඔබ දෙපලට.

  • @sandunranga8816
    @sandunranga8816 3 ปีที่แล้ว +12

    ආදරේ...😍😍😍

  • @monikadil7020
    @monikadil7020 6 หลายเดือนก่อน

    Oyala denna hamadama sathutin parissamin inna budusaranai ..❤️❤️❤️

  • @danukasri5774
    @danukasri5774 3 ปีที่แล้ว +8

    නමෝ නමෝ බුද්ධ රාජ නමෝ නමෝ දම්ම රාජ නමෝ නමෝ සන්ඝ රාජ

  • @jayamithmaneeshapathiranap6474
    @jayamithmaneeshapathiranap6474 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි... !!!
    දෙන්නටම......
    සතුටින් ඉන්න හැමදාම....😟😟😟😟😟

  • @lakshikaroshini1278
    @lakshikaroshini1278 3 ปีที่แล้ว +7

    කෙනෙක්ගේ කකුලක් නෑ කියන්නේ මනුස්සයෙක්ට තියන අඩුවක් නෙවෙයි... ඊට වඩා අඩුපඩුකම් මිනිස්සුන්ගේ හිත් ඇතුලෙයි තියෙන්නේ.... දෙන්නටම බුදු සරණයි .

    • @sujikasubashini367
      @sujikasubashini367 3 ปีที่แล้ว

      අනේ මගේ කකුල ඔපරේෂන් කරා මම ඩුබායි වලින් උඩකින් පෙරලුනා මගේ කකුල තියෙනවා ඒත් කොටයි කකුල

    • @lakshikaroshini1278
      @lakshikaroshini1278 3 ปีที่แล้ว +1

      @@sujikasubashini367 වුන දේ වුනා තවදුරටත් ඒ දේ ගැන පසු තැවීමේන් වැඩක් නෑ... එතනින් එහාට ඔයාගේ ජීවිතේ ගෙනියන්න... බුදු සරණයි

  • @ireshathrilakshani4395
    @ireshathrilakshani4395 3 ปีที่แล้ว +2

    හැමදාම සතුටින් නිරෝගීව ඉන්න.දෙන්නගේම අනාගතය සාර්ථක වෙන්න කියල මං සුභ පතනව.බුදු සරණයි !🌹🌹🌹❤️❤️❤️

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 3 ปีที่แล้ว +8

    ඔබ දෙපලටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.මේ තමයි ආදරය.ඒකට දිනයක් අවශ්‍යද.??? අද වැනි දවසක අහිංසක ගැහැනු ලමයින්⁣ගේ කන්න්‍යාභාවය කපටි පෙම්වතුන් අතින් විනාශ වෙනවද.මේ අතරින් විවාහය දක්වා යන්නෙ 1%යි. තිත්ත උනත් ඇත්ත.

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඒක හරි.. අද දවසේ විතරක් ගෑනු ලමයි කීදෙනෙක්... 🌹🌹

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 3 ปีที่แล้ว

      මොලේ ,සහ අවබෝධය තමයි වැදගත්ම දෙය

  • @nadikaruwanmali1799
    @nadikaruwanmali1799 3 ปีที่แล้ว +2

    ශක්තිමත් ආදරණීය දෙපළට ජය වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @naleenhiraantha998
    @naleenhiraantha998 3 ปีที่แล้ว +4

    I'm speechless. Truly adorable love

  • @igsmadumali2081
    @igsmadumali2081 3 ปีที่แล้ว

    E denna harima lassani..hmdama sathutin Inna lebeva.. 🙏

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔයාලට ....!!!

  • @chandraherat1706
    @chandraherat1706 6 หลายเดือนก่อน

    ඔයා ලාට .තුනුරුවන්ගෙ සරනයි ❤❤❤❤

  • @salanijayathilaka7581
    @salanijayathilaka7581 3 ปีที่แล้ว +4

    Suba anagathayak dennatama....💞😍
    Theruwan saranai

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa 6 หลายเดือนก่อน

    අම්මො බලපු අපිටත් ඇඩුනා.කිසිම ආත්මයක මේ වගෙ දුකක් ලැබෙන්න එපා.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤️❤️

  • @purnimachathurangi8232
    @purnimachathurangi8232 3 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි !!!!.... ඔය දෙපලව සැමදා දෙවියන් රකිත්වා....

  • @ireshamadushani
    @ireshamadushani 3 ปีที่แล้ว

    Oba දෙපළට බුදුසරණ .devipihitayi.jiwithe mona prashna awath පරිස්සමෙන් සතුටින් ඉදිරියට yanna දෙන්නටම ශක්තිය ලැබේවා.බුදුසරණයි

  • @sandaniindumini1846
    @sandaniindumini1846 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මේ දෙන්නට...කිසිම කෙනෙක්ගෙ ඇස් වහක් නම් වදින්න එපා