පියුමි එක්ක ඩීල් දාපු ප්‍රභූ බිරින්දෑවරු මෙන්න | 2024-06-24 | Neth Fm Balumgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • පියුමි එක්ක ඩීල් දාපු ප්‍රභූ බිරින්දෑවරු මෙන්න | 2024-06-24 | Neth Fm Balumgala
    Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 859

  • @sanathroshan6911
    @sanathroshan6911 3 หลายเดือนก่อน +11

    නෙත් fm ඔබලාට ජය ප්‍රාර්ථනා කරවනවා,මේවාගේ දේවල් හොයලා ඉදිරිපත් කරනවාට 👍👍👍👍👍

  • @shihanzarook1117
    @shihanzarook1117 3 หลายเดือนก่อน +41

    නූගත් ගැනුනෙ. සොබනෙ දාන්න ගිහිං කෙලව ගත්තා. කරපු ලොකෙ පැරනි රැකියාව කරගෙන හිටියම ඉවරයි.

    • @funnysl8695
      @funnysl8695 3 หลายเดือนก่อน +5

      දැන්වත් ගැනු දැනගනිද meki ගණිකාවක් කියලා පුදුම වීර කාන්තාව meki 😂

    • @heyhogiss3721
      @heyhogiss3721 3 หลายเดือนก่อน

      @@funnysl8695 amme ow kavi pawa liwwa okita...oya nangila tika

  • @AnandaWedisinghe-t8p
    @AnandaWedisinghe-t8p 3 หลายเดือนก่อน +11

    බැදුමිගලට අපේ ස්තුතිය.. මෙිවගේ⁣ එව සෝයලා දමන්න. සියලු දෙනාට දැන ගන්න.

  • @nimeshisansala7731
    @nimeshisansala7731 3 หลายเดือนก่อน +51

    ප්‍රියාන් මැනික් ගෙන් ලක්ශ 5 ක් අරන් ඒක ආපහු දෙන්න බැරිව හිටිය ගැනි එක පාර පෝසත් උන විදිහ හරිපුදුමයි අනිවාර්යයෙන් මේවා හොයලා මුදල් හා දේපල රාජසන්තක කරන්න ඕන

    • @sirimaperera3184
      @sirimaperera3184 3 หลายเดือนก่อน +3

      කවුරැ කාලා බිලා සතුටින් ඉන්න එකට කවුරැත් ඊර්ෂ්‍යාව තබාගතයුතු නැහැ. නමුත් අපේ රටෙි අනාගතය සොයා බලා වැඩකටයුතු කළයුතුයි.හැබැයි සත්ත සොයා ඒවාට දඩුවම් දියයුතු.යට කරන්න එපා.එක එක්කෙනා පොසත් වෙනවා.අහිංසක දෙමවි පියන්ගේ දරැවන්ගේ ජිවිත විනාශයට පත්වෙනවා.අපේ බුද්ධ ධර්මයට අනුව අපේ ආගමට පන්සිල් පද පහට අනුව අපේ රට රැකගතයුතුයි. සියළුම මෙි සමිබන්ධව කටයුතු කරන සැමට තේරැවන් සරණයි .

    • @chithra374
      @chithra374 3 หลายเดือนก่อน

      පොත්ත රතු උනාම නාකි ලොක්කො.තමයි නේ නලන්නේ.ඒක තමයි නාකි හොරුටික.අල්ලගෙන.ඩීල්.දානවඇති.මුන් හින්ද තමයි අපේ රට විනාශ ⁣වෙන්නේ.මෙන්න මුන් හිරේ දාන්න ඕනෑ

  • @shamalperera4875
    @shamalperera4875 3 หลายเดือนก่อน +16

    මට හිතෙන දේ කියන්නම්..පියුමි මීට ටික කලකට කලින් ජීවත් වෙන්න අමාරු වෙන් ඉන්නේ කියලා ,වීඩියෝ දාලා තිබුනා,ණයට සල්ලි ,සමහර අයගෙන් ඉල්ලාගෙන,ජීවත් උනා.. එහෙම හිටපු මෙයා කෙටි කාලකින් මේ තරම් වත්කම් හොයාගත්ත එක නම් කොහොමටත් බැරි බව සාමාන්‍ය මොලයක් තියෙන මනුස්සයෙක් ට උනත් තේරෙනවා ...ඉතින් මට නම් හිතෙන්නේ ,,රටේ ධනය හොරාකාපු ,පවුලේ උන්ගේ හොරාකාපු මුදල් තමා..මේ..කියලා හිතෙනවා....අනිවාර්‍රයෙන් ම..මේ පියුමි බොරුවට බිස්නස් එකක් පටන් ගන්න ඇත්තේ....මේ සල්ලි ආවේ කොහොමද කියලා පෙන්වන්න වෙන්න ඇති..නමුත් මේ දුරදිග හිතන්න මොලේ නැති මේ කෙල්ල අහු උනා ඒ උගුලට..දැන් කට උත්තර නැතිව ඉන්නේ පව් මෙයා.?😮

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 3 หลายเดือนก่อน +17

    පියුමි අනා ගත්තා ලොකුකම පෙන්නන්න ගිගින් ..අනිවා ඕවා හොර සල්ලි...ශවේන්ද්‍රගේ ගෑනි කරට අත දාගෙනා ඉන්නේ..කූඩෑල්ලෝ මෙට්ටේ තියන්න බෑ..ගොනා ගොනාම තමයි😂😂

  • @RishmiImasha
    @RishmiImasha 3 หลายเดือนก่อน +13

    අවුරුද්දකට කලින් ඉන්න තැනක් නැතිව හිටපු ප්‍රියාන් මැණික්ගෙන් ලක්ෂ 6ක් ණයට අරන් ඒකෙ හඩපටත් එලියට ආපු හංසමාලිට කොහෙන්ද මෙච්චර සල්ලි. හංසමාලි ලගදි සල්ලි විසිකරන විදියට.හිටපු ජනාධිපති ගෝටාබය පාවිච්චි කරපු රේන්ජ් රෝවර් එක ගත්තා.ලක්ෂරි අපාර්ට්මන්ට් කීපයක් මාරු කරා.ඊයෙ පෙරේද අම්මට ලක්ෂ 30 මාලයක් සහ පවුලට ජුවලරි ගත්තා.නයිට් ක්ලබ් ගත්තා.ගෙදරට අදින්නෙත් ක්‍රිස්ටියන් ඩියෝර්,වර්සාචි වගේ බ්‍රෑන්ඩඩ් ඇදුම්.පාවිච්චි අරන බෑග් YSL ඔරලෝසු රොලෙක්ස්.නිතරම ෆේස්බුක් දාන වීඩියෝ වලින් ලක්ෂරි ජීවිතයක් ගෙවන් බවත් ප්ලාස්ටික් සර්ජරි සෑහෙන්න ගානක් වියදම් කරගෙන කරපු බවත් පේනවා.
    ඇත්තටම කොහෙන්ද මේවට සල්ලි? ලෝලියා ක්‍රීම් විකුනලාද? එහෙම වෙන්න තිබ්බා කිසිම අනුමැතියක් සහ ප්‍රමිතියක් නැති ඩප්පි ක්‍රීම් ලංකාවේ විකුනන්නෙ හංසමාලි විතරක් නම්. චන්දනාලේප,නේචර් සීක්‍රට් වගේ ප්‍රමිතිය තහවුරු කරපු නිෂ්පාදන වලත් අයිතිකාරයෝ පෝසත් වුනෙත් වෙලදපල අල්ලගත්තෙත් එක රැයින් නෙවේ.
    ඒ දේවල් එක්ක සසඳනකොට හංසමාලිට සල්ලි වේගයෙන් ගලාගෙන එන විදිය උභතෝකෝටිකයක්.
    ලංකාවේ කවුරුත් සාධාරණ බිස්නස් එකක් කරල රජයට බදු ගෙවමින් දියුණු වෙන එක ඉතාම හොද දෙයක්.නමුත් මේ වගේ අසාමාන්‍ය ධනපතියන් බිහිවීම පුරවැසියන් විදියට ප්‍රශ්න කල යුතුමයි.

    • @MimiMimi-pd1bo
      @MimiMimi-pd1bo 3 หลายเดือนก่อน

      සහතික ඇත්ත

  • @GayanKuamra
    @GayanKuamra 3 หลายเดือนก่อน +25

    සජිත් බස් බෙදන්නේ කොහොමද මෙච්චර බන්කොලොත් රටේ🤔🤔🤔🤔🤔🤔

    • @anandatissa7077
      @anandatissa7077 3 หลายเดือนก่อน +1

      එහෙමනම් jvp එකේ ගිනුමේ මිලියන් ගනන් කොහෙන්ද..ඒවගෙන් සැපසේ කිසිම රැකියාවක් නොකරන කීප දෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද..

    • @sadalisadali698
      @sadalisadali698 2 หลายเดือนก่อน

      ​@@anandatissa7077👍💯✅☝

  • @PrasadpriyasanthaPrasad
    @PrasadpriyasanthaPrasad 3 หลายเดือนก่อน +16

    ප්‍රියාන් මැණික්ගෙන් ලක්ෂ හයක් අරන් දෙන්න බැරිව ඉදියානෙ පියූමි අවූරුදු තුන් හතරකට කලින්.එයාම එක කියන විඩියෝ කටි එකක් තියෙනවානෙ රංජන් එක්ක.

  • @achalaabeysekara6859
    @achalaabeysekara6859 3 หลายเดือนก่อน +11

    ඇයි පියුමිගේ නම විතරක් කියන්නේ. අනිත් ගෑනු හතර දෙනා කවුද කියන්න බයද😂😂😂

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 3 หลายเดือนก่อน +23

    පියුමිට ගහලා නැත්තේ හෙන විතරයි 😂

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 หลายเดือนก่อน +7

    හොඳ තෝරු මෝරු ඕනද?
    ආදායම් බදු.
    රේගුව.
    නිලදාරීන් සොයා බලන්න...

    • @funnysl8695
      @funnysl8695 3 หลายเดือนก่อน +2

      මාත් දාන්න කීප දෙන්නෙක්ම ඉන්න්නවා එක්ක හොරා කලා දේපොළ හතර වටේ 😂

  • @shiranilal6406
    @shiranilal6406 2 หลายเดือนก่อน +5

    යට ගහන්න ධර්මය සත්‍යයි කර්මය විපාක ස්ථිරයි සත්‍යයි සහතිකයි

  • @dineshalakmali8542
    @dineshalakmali8542 3 หลายเดือนก่อน +18

    කයිය විතරයි පියුමි හිරේ යන්නෙත් නෑ..යවන්නත් බෑ.මේක ලංකාව 😂 ලංකාවෙ හොරුන්ට තමයි තැනක් තියෙන්නෙ..කට්ටිය කයිය ගැහුවට පියුමි ඉන්නෙ ගැම්මෙන්.ඒකි දන්නවා ඒකිට බේරෙන්න පුලුවන් කියලා

  • @mahindajayarathna3272
    @mahindajayarathna3272 3 หลายเดือนก่อน +9

    පියුම් ,ඔයා බයවෙන්න එපා .බය නැතුව කියන්න අදුරන්නෙ නැතිකෙනෙක් ඇවදින් ලොකු මැණික් මල්ලක් අපෙ අමිමාට දිල ගිහින් තිබුනා ය ඒ විකුණා ලබාගත් මුදල් බව පුකාශ කරන්න .

  • @dineshalakmali8542
    @dineshalakmali8542 3 หลายเดือนก่อน +11

    කයිය විතරයි පියුමි හිරේ යන්නෙත් නෑ..යවන්නත් බෑ.මේක ලංකාව 😂 ලංකාවෙ හොරුන්ට තමයි තැනක් තියෙන්නෙ..

  • @thamarakumari1207
    @thamarakumari1207 3 หลายเดือนก่อน +9

    සල්ලි කොච්චර තිබ්බත් කමක් නැහැ කුඩු ගෙන්නලා බාල වයස්කාර දරුවන් විනාශ කරන්න එපා අද අපචාර සිද්ධ වෙන්නේ මත්ද්‍රව්‍ය නිසා

  • @vajirachilaw4782
    @vajirachilaw4782 3 หลายเดือนก่อน +12

    ඔය සේරම වටේ අතගාන්නෙ ලෝලියා කියන ප්‍රඩක්ට් එක තුර්කියෙන් ඉම්පෝට් කරනවා මෙයා තමයි ඒජන්ට් කියලා ටීවී චැනල් වලට පම්පෝරි ගැහුව නේ ඒ දවස් වලවත් ඒ මාද්‍යවේදියො ඇහුවෙ නෑ ආනයන තහනම් කරල තියෙද්දි ඕවා ඉම්පෝට් කරන්නෙ කොහොමද කියලා ... ලෝලියා කියලා තුර්කියෙ එකක් නෑ මෙහෙ කලවං කරන මොකක් හරි බ්ලීචිං මගුලක් රටම අන්දලා වික්කා

  • @nuwanranga4442
    @nuwanranga4442 3 หลายเดือนก่อน +6

    පියුමිගෙ වගෙම සියලුම දෙශපාලන නායකයන් සහ සියලුම දෙශපාලන පක්සවල වත්කම් බෑරකම් සොයන්න..ඔන..
    හැම දෙශපාලන පක්සයක්ම බිලියන ගණන් මුදල් වියදම් කරනව .ඒ ව කොහෙන්ද ආවෙ..කියා සොයන්න ඕන..
    දෙශපාලකයන් හැම එකාම පක්ස විපක්ස ඔක්කොම.ව්මර්ශනය කරන්න ඕන..

  • @annmar7354
    @annmar7354 3 หลายเดือนก่อน +11

    පියුමි තනේ පුන්බගේනඑනකෝට අපි හිතුවා හෝර වැඩක් ඇතිකියලා කෝ ඔය පටවෙිසා බඩුව😂😂😂😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 หลายเดือนก่อน

      ගොඩක් පිම්බෙන්නෙ එහෙම උනාම තමයි

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 3 หลายเดือนก่อน +9

    මීට පෙර මුදල් වංචා කල පියමාලි දැන් කොහෙද ඉන්නෙ . සතියයි දෙකයි දේශපාලඥයෝ වගේමයි එදාවෙිල සංස්කෘතිය .

  • @dild3732
    @dild3732 3 หลายเดือนก่อน +11

    මුන් අර ප්‍රභූ බිරින්දෑවරු හතර දෙනාගේ නම් කිව්වද බං..නම් ටික කියපන්කෝ...මුංගෙ බයිලා ආහා ඉන්න වෙලාවක් නෑ අපිට..

    • @heyhogiss3721
      @heyhogiss3721 3 หลายเดือนก่อน

      Sherin kumaranathunga ekkenek

    • @dild3732
      @dild3732 3 หลายเดือนก่อน

      @@heyhogiss3721 ශෙරීන් ඉන්නවා නම් අනිවාර්යෙන් රන්ජත් ඕක පිටිපස්සේ ඉන්නවා...පහුගිය කාලේ ශෙරීන් කොතනද රංජා එතන...

    • @heyhogiss3721
      @heyhogiss3721 3 หลายเดือนก่อน

      @@dild3732 ow aniwaryen

  • @sujasurana6347
    @sujasurana6347 3 หลายเดือนก่อน +11

    මේ වේසියෝ පෝම් නොකර ඉදපල්ලා හොරු අල්ලලා හිරේ නොදා මගුල් කොයෝනවා

  • @smoky7532
    @smoky7532 3 หลายเดือนก่อน +9

    එකා දෙන්නා දැන් පියුමි වෙනුවෙන් කතා කරන්න එනවා 🤣 මෙහෙම මෝඩ මිනිස්සු ඉන්න රටක් ලොලියා කිය කිය හිටපු ගෑනි අන්න දැන් පියුමි ස්කින් එකක් විකුනනවා. එයාගේ සේල්ස් වැඩි වෙලාලු මොකක් නිසාද දන්නේ නෑ 🤣 උන්ම බොරැවට සෙල්ස් දාගන්නවා ඇති ඇයි සල්ලි කොහෙන්ද පෙන්නන්නත් එපැයි සාමාන්‍ය දැනීම තියෙන ඕන එකෙක්ට තෙරේනවා ඕතන ලෝක බොරැවක්‍ යන්නේ කියලා එකී වෙනුවෙන් අර ඒස ෆෝටෝ ගන්න ෆොටෝහ්‍රැෆර් පන්නිලයත් දාලා පියුමි ඉගෙන ගත්ත දෙයින් මේ ක්‍රීම් හදන්න ඉගෙනගෙන අමාරැවෙන් ගමනක් යන්නේ කියලා 🤣 එකම වල්ලේ පොල්නේ . ලංකාවේ මෝඩ මිනිසුනේ ඕකී ඔය ජරා ක්‍රීම් එකක් ගලාසුදු උනේ නෑ එහෙම වෙන්නත් බෑ ඔකී ඉන්ජෙක්ෂන් විදගෙන සංකුට්ටටත් විදලා සුදු වෙලා තියෙන්නේ 🤣 ඔය කාගේ සල්ලිද සුදු කරන්නේ හොයන්න දීපල්ලා 225 හොයපන් මෙකී මහන්සියෙන් හෙව්වේ ගගා වැලලෙන්න එපා ඕකත් දෙශපාලුවෙක්ගේ සල්ලියක් තමයි. අමතක කරන්න එපා කවාලි ක්ලබ් එක හොදේ කාටද වික්කේ ඒක?

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 3 หลายเดือนก่อน +6

    අපි බලන් ඉදිමුකෝ. 😂 මීට කලින් නම් එහෙම එකක් උනේම නෑ. පියුමිwa ටික දවසක් බිත්තියට හේත්තු කරලා තියලා ආපහු බේරගන්නවා. අමතක උනාට පස්සේ. කාලෙකට මවන පුවතක් විතරයි. මොනවා හෝ ලොකු දෙයක් යට ගහගන්න😳

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 3 หลายเดือนก่อน +14

    පියුමි වේවා කවුරු හෝ වේවා මේවා අනිවාර්යෙන්ම dig deep කරලා හොයන්න ඕන කාරණා. පියුමි මෙතනදී තවත් වින්දිතයෙක් විතරක් වෙන්න පුළුවන්.මම හිතන්නේ චන්දිමාල් හරහා මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා කියලයි. චන්දිමාල්ට සියලුම රාජපක්ෂ බිරින්දෑවරු එක්ක විශේෂ සම්බන්ධකම් තියෙනවා.චන්දිමාල්ගෙ හොඳම සහ විශ්වාසවන්තවම මිතුරිය පියුමි. රාජපක්ෂලාට එතර හංගපු සල්ලි තියෙනවා වගේම ලංකාවෙත් නොයෙක් ව්‍යාපාර ජාල හරහා ආයෝජනය කරපු මුදලුත් තියෙනවා.උදාහර්ණයක් හැටියට අද ලංකාවේ තියෙන ලොකුම රියල් එස්ටේට් කම්පැනි එකට කිලෝමීටරයක් කිලෝමීටරයක් ගානේ apartment complex ගහන්න සල්ලි කොහෙන්ද?ඒ වගේම ඒ company එක ග්‍රාමීන් බැංකුවක් පටන් අරගෙන ඒක ටික කාලෙකින් HNB එකට විකුණුවා.අන්න නියම game. දැං බලු බල්ලෙක්ට සුදු කරපු කළු සල්ලි හොයා ගන්න හම්බ වෙන්නේ නෑ. Too late.තව අම්බානක තියෙනවා කියනවානම්. රාජපක්ෂ බින්දෑවරුගෙ අත් වලත් සල්ලි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ තියෙන සල්ලි චන්දෙට ඉස්සෙල්ලා යම් අන්දමින් ස්ථානගත කිරීමට උත්සාහ කිරීම තමයි පියුමිලා වගේ ඔලුවක් නැති ගොන් ගෑනු හරහා කරගන්න උත්සාහ කරමින් ඉන්නේ. මොකද උගත් කම තියෙන ගෑනියෙක් ඕවට අල්ල ගන්න බෑ වගේම අහුවෙන්නේ නෑ. තිළිණි ප්‍රියමාලිත් කිසිම උගත්කමක් නැති ඒ වගේ ගෑනියෙක්. තවත් එකක්, ගෝඨාගේ රේන්ජ් රෝවර් වාහනය පරිත්‍යාග කරලා තියෙන්නේ ආමි එකට විශාල පරිමාණයෙන්, නොම්මර එකට කෑම ද්‍රව්‍ය සප්ලයි කරන වික්‍රමරත්න disturbutors. මේ ඔක්කොම එකම දූෂිත ජාලයක්. අනිවාර්යෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැඹුරින් හොයන්න ඕන කාරණා මේවා.

    • @samadararatnapala7937
      @samadararatnapala7937 3 หลายเดือนก่อน

      O

    • @tenann3732
      @tenann3732 3 หลายเดือนก่อน

      Oya hari විස්තර නොදැන comment danna epa.friend

    • @tenann3732
      @tenann3732 3 หลายเดือนก่อน

      Oya monada wickramarathne gena danne.hari විස්තර nodana nikan wickramarathne gawanna epa.

    • @tenann3732
      @tenann3732 3 หลายเดือนก่อน

      Wahane nikan dunne nhe.aka army akata dunne nhe.gotabaya මහත්තයා dunne.w/47 shop ake.nikan.gotabaya මහත්තයා .මොකද shop thiyanawa oita wada mila adika awa.anika army aka wickramarathne සම්බන්ධකම් thiyanne ada iya nowai.anika සුජීව නෙල්සන් kauda kiyanna කවුරුත් dannawada.a hinda wickramarathne nama gawanna epa.salli walata ona kenekuta විකුණන්න puluwan neda.adatath a wahanaya lisen .

  • @manjulakumari7456
    @manjulakumari7456 3 หลายเดือนก่อน +8

    පියුමිට තව තියෙන්නෙ හෙලිකොප්ටර් එකක් ගන්න විතරයි.ලගදිම එකත් ගනියි.

  • @wijayasiriwardaned
    @wijayasiriwardaned 3 หลายเดือนก่อน +3

    අපි මේ සිද්ධිය ගැන අහන්නයි බලාගෙන ඉන්නේ,ඔයාලගේ කතාවනම් වැඩියි වගේ...

  • @mahindaweerasinghe-q4x
    @mahindaweerasinghe-q4x 3 หลายเดือนก่อน +8

    වට්ටෝරු වැඩියි. අහගෙන ඉන්න අයට පිස්සු. Data ඉවර වෙනවා නිකම්ම.

  • @samanthaabesekara9975
    @samanthaabesekara9975 3 หลายเดือนก่อน +8

    ගෝඨා පවුල් කාලත් ඉවරයි

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 3 หลายเดือนก่อน +9

    අපිට ......ලුණු කැඳ.
    වේසියංට රජ සැප..!😮

  • @rajithaamaan6932
    @rajithaamaan6932 3 หลายเดือนก่อน +2

    කවුරු මොනවා කිව්වත් ඔයාලා මේ වගේ දේවල් අනාවරණය කරගෙන යන්න. සත්‍ය ඔබ සැමට පිහිට වෙනවා 🙏
    නෙත් fm බැලුම්ගල ට දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා 🤲🏼

  • @wijethunghe..479
    @wijethunghe..479 3 หลายเดือนก่อน +8

    කොහොමහරි මෝඩ පියුමි අනාගත්තා...ලොකුකම පෙන්නන්න ගිහින්

  • @yokothamariya5185
    @yokothamariya5185 3 หลายเดือนก่อน +8

    දැකලා නැති එවුන්ට මෙවා 😂මෙකි විතරක් නෙමෙයි තව ඉන්නවා😢දාර ගොන්නු

  • @renukak767
    @renukak767 3 หลายเดือนก่อน +10

    පියුමි කියන්නේ මි්තොටමුල්ල කුණු ගොඩ

  • @kosalakrishantha9026
    @kosalakrishantha9026 3 หลายเดือนก่อน +10

    අහවල් එකට මීටරයක් හයි කරා නම් හරි මීටර් reading එක අරගෙන පැයකට අයකරන ගානෙන් වැඩි කරාම මාසික ආදායම ගනනය කරන්න පුලුවන්

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 3 หลายเดือนก่อน +8

    මිණිස්සු ලුණු කැඳ
    බොනකොට මොනවා
    හරි ගෙනත් ...............!
    පතබාන්නේ එක්කෝ
    ඒ........වේසියංගේ
    කරුමෙට නැත්නම්
    අපේ කරුමෙට...........!
    කියළා හිතෙන්නේ
    මට විතරක් ද යකෝ.!!

  • @chandimaranasinghe3983
    @chandimaranasinghe3983 3 หลายเดือนก่อน +6

    මේ වැඩසටහන නම්, පියුමිව බේරගන්න කරපු special වැඩසටහනක් වගේ,, Topic එක ගැන කිසිම කතාවත් නැ.. පියුමිට විතරක් බනින්න එපාලු

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 3 หลายเดือนก่อน +9

    පියුමිගෙ විතරක් නොවෙ
    කිසිම රැකියාවක් නොකර
    සුපිරි ජීවීත ගත කරන අයගෙත් හෙවිය යුතුයි නේද ?
    සමහරැන් පලදින සපත්තූවම $ දාස් ගනන්
    කොළඹට අතෙ සෙරප්පු දෙක පමනක් අරගෙන ආපු
    පාර්ලිමේන්තුවේ සමහර ආයගෙ ගිනුමුත් හොයා බැලිය යුතුයි

  • @chanraman
    @chanraman 3 หลายเดือนก่อน +7

    තිලිනි ප්‍රියමාලී ට වෙච්ච දේ තමා
    පියුමි හංසමාලිට වෙන්නෙත්
    එලියේ එලියේ

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 3 หลายเดือนก่อน +7

    ඇත්තටම කිව්වොත් ඔයාලගේත් ඉතින් ජඩ මාධ්‍යය තමයි. අපි නම් දැක්කෙම නෑ. බලය තියෙන කෙනෙක්ගේ වතගොත හොයනවා😂

    • @PriyanthaKapurubandara
      @PriyanthaKapurubandara 3 หลายเดือนก่อน

      හරියට හරි....පියුමිව පට්ට ගහනවා

  • @iroshiiro4599
    @iroshiiro4599 3 หลายเดือนก่อน +22

    කුඩු ව්කුනුව නම් හෙන ගහන්න ඕන

    • @JE-pq4wp
      @JE-pq4wp 3 หลายเดือนก่อน +2

      Oya SPA kiyala kiyana brothels ( kello, gahanu wesaganan karawana weda)
      Asadharana widihata minisun rawata salli ganeema )
      Akusal karma

    • @malki7505
      @malki7505 3 หลายเดือนก่อน +1

      Aniwaryenma hena gahanna oni kudu wekka nam

    • @rylandbernard5242
      @rylandbernard5242 3 หลายเดือนก่อน

      No Education No Qualification No Experience! Habai Kohenda Salli?
      Manal Rajapaksha Vage Ne

  • @malshahansani7479
    @malshahansani7479 3 หลายเดือนก่อน +5

    225ම ඔය විදිහටම විමර්ශනය කලදාක තමා අපේ රට දරිද්‍ර රටක් කියන ලේබලේ හරියටම අයින් වෙන්නෙ ඉතිං

  • @sadaminisithumi213
    @sadaminisithumi213 3 หลายเดือนก่อน +5

    ඔය මොනා උනත් පහු වෙනකොට නිදොස් කොට නිදහස් තමයි පියුමි නෙවෙයි මොකාට චෝදනා කලත් ..ඇත්තටම කණගාටුයි.....එහෙම රටක් මේක

  • @janikajayamali1675
    @janikajayamali1675 3 หลายเดือนก่อน +8

    පියුමිගේ ඒව හොයනවා එගේ අර 225ගැනත් හොයනවා නම් හොඳයි.

    • @ramindakatuwala1580
      @ramindakatuwala1580 3 หลายเดือนก่อน +2

      ඒ 225 ගෙ සල්ලි තියෙන්නෙ මෙවැනි අයගේ නමින්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 หลายเดือนก่อน +1

      පියුම් ලයිස්තුව දෙයි කොහොමත්

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 3 หลายเดือนก่อน +6

    Rosi සේනානායක ටත් upandina party දුන්නා grdarata genath ehema karanna කොහොම හිතවත් kamak adda ජීවන් ge gaanith awith hitiya

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 3 หลายเดือนก่อน +5

    Mekita අනිවාර්යයෙන් chandimal සම්බන්ධ athi eyatath හරියට දේශපාලන shayogaya තියෙනවා

  • @siwankakumara5950
    @siwankakumara5950 3 หลายเดือนก่อน +7

    අපි විස්වාස කරනවා මාලිමාවේ ආණ්ඩුවක් යටතේ හරි මේවගේ උන්ට හරි daruwam දෙන්ඩ ඕනා

    • @asharidmy
      @asharidmy 3 หลายเดือนก่อน

      😂😂😂

    • @hemanthijaya5292
      @hemanthijaya5292 3 หลายเดือนก่อน

      😂😂😂😂ha

    • @siwankakumara5950
      @siwankakumara5950 3 หลายเดือนก่อน

      @@asharidmy ඔයාලා හිනාවෙනවා කියන්නේ ලංකාවේ අනාගතයේ ඉතින් තනිකරම කුණු ගොඩක්

  • @akvideo9880
    @akvideo9880 3 หลายเดือนก่อน +15

    අනේ ඕකිව අල්ලල අවුරුදු 5ක් විතර ඇතුලට දැම්මනන් 🙏🙏

  • @gamagegamage1302
    @gamagegamage1302 3 หลายเดือนก่อน +6

    බැදුම් ගල තමා හැම හොර වැඩක්ම කලින්ම එලියට දුන්නෙ ❤

  • @anuradhausjp
    @anuradhausjp 3 หลายเดือนก่อน +5

    කෝ පියුමිගේ අදහස් නෑනෙ😂😂😂
    කෝ බිරින්දෑවරැගේ නම්..😂😂😂😂

  • @malikanda1755
    @malikanda1755 3 หลายเดือนก่อน +4

    හරියට නිතිය වෙන්නෙ නැහැ වැරදියි වැඩ කරපු හැමෝටම සභදහමයෙන් දඩයම් ලැබේ කොහොමත් දෙශපලුවනටයි ගණිකාවන් නිලියටයි නිතියක් නැහැ

  • @nishanthanamal8671
    @nishanthanamal8671 3 หลายเดือนก่อน +7

    චන්දිමාල් ජයසිංහත් බබා හම්බවෙයිද

    • @shihanzarook1117
      @shihanzarook1117 3 หลายเดือนก่อน

      @@nishanthanamal8671 අනිවා

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 3 หลายเดือนก่อน +5

    ඔය නිකං බෙදන දේසපාලුවන් ගැනත් හොයන්න ඒ සල්ලී එන්නේ කොහෙන්ද කියලා සංජය,

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 3 หลายเดือนก่อน +8

    යකෝ...........අපිට නම්
    ශත : 5 ක් දෙන්න
    එකෙක්.............නෑ.

  • @MalidanielAnthony
    @MalidanielAnthony 3 หลายเดือนก่อน +7

    Piumige boy f හම්බවීමත් එක්ක තමා piumi එක පාර සල්ලි කාරියක් උනේ, ඒ නිසා එතනින් පටන් ගන්න පුළුවන් මේ ගැන හොයන්න

  • @කොරියන්
    @කොරියන් 3 หลายเดือนก่อน +8

    මන් මේ පියුමිගේ පැත්ත ගන්නැ පියුමිගේ එවා විතරද ඔයලා හොයන්නේ ලංකාවේ පලවෙනි කේනා පියුමි ද 😂😂😂

    • @MaduMadu-s1y
      @MaduMadu-s1y 3 หลายเดือนก่อน +3

      AI eka hawwama awulada umbata

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 หลายเดือนก่อน

      Podi thanin Allan Yana Eka neda lesi.ekaparatama kalu gal ussanna bahane ethin.

    • @MsSobbe
      @MsSobbe 3 หลายเดือนก่อน +1

      මෝඩයෝ පියුමිලා වගේ උන් තමා මහ ඒවුන්ගේ ජාවාරම් වැඩ කරන්නේ.. මුන් තමා කලු සල්ලි සුදු කරන්නේ.. මහින්දගේ, සජිත්ගේ, රනිල්ලගේ ඔය හැම ඒකාගේම වත්කම් හෙව්වට උන්ගේ නම් වලට කිසිම දෙයක් හම්බෙන්නේ නෑ. උඹම හිතපන් අවුරැදු 2 ක්‍රීම් විකුණලා ලැබෙන සල්ලි වලින් ලක්ෂ 750 ක් 800 ක් වියදම් කරලා වාහනයක් ගන්න තරම්, අනික සම්පූර්ණම මුදල ගෙවනවා ඉතාම කෙටි කාලෙකින්..
      ඇත්තටම ක්‍රීම් වලින් එච්චර සල්ලියක් ආවනම් මේ වෙද්දි වාහනේ විකුණලා වෙන එකෙක්නම් 😂

  • @thevillagetemple-007
    @thevillagetemple-007 3 หลายเดือนก่อน +7

    ඩෙසි අච්චි ගෙන් ලැබුනා කියහන් කේල්ලෙ 😂😂😂

  • @jeevscreations7900
    @jeevscreations7900 3 หลายเดือนก่อน +9

    😄ඇයි 225 වත්කම් ගැන මීක් නැත්තේ..
    භයයිද 😂😂

  • @SulakshanaDeshan-d4y
    @SulakshanaDeshan-d4y 3 หลายเดือนก่อน +6

    ☹කර්මය කියන දේ ඇත්ත වෙන විදිහ බලන් ඉන්න කට්ටිය

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 3 หลายเดือนก่อน +5

    කතාව අහගෙන ඉන්න නම් නෙමෙයි ආවෙ කමෙන්ට් එකක් ලියලා යන්නයි ආවෙ ඔය සල්ලි වැඩිපුර තියනවනම් දීපල්ලා අර උන් හිරිතැන් අහිමිවන මිනිස්සුන්ට උඹලට කවදාවත් හරියන්නේ නැහැ හරි ගියාට උඹලා හැමදාමත් විඳවනවා. උඹලට වෙන වැඩ නැද්ද ඇස් ගෙඩි දෙකට හෙන ගහලා නැත්නම් බලපල්ලා අර අසරණ වෙච්ච.මිනිස්සු දිහා ටිකක් බල්ලොත් නොකන පියුමිගේ සල්ලි

  • @dileepachandimal9795
    @dileepachandimal9795 3 หลายเดือนก่อน +7

    මේකි රංගන ශිල්පිනියක් කියන්නෙ එක එකාට පුක විකුනපු එකටද

  • @vidulidulla4339
    @vidulidulla4339 3 หลายเดือนก่อน +7

    පියුමි හංසමාලි නිකංම නිදොස් කොට නිදහස් වෙයි.ඉක්මනින්ම එළිදරව් කරන්න.

    • @tenann3732
      @tenann3732 3 หลายเดือนก่อน

      Piyumi wahana kathawan නිදොස් kota නිදහස් .ok.anith awa danne nhe.

  • @dilshansalinda3881
    @dilshansalinda3881 3 หลายเดือนก่อน +6

    ශවෙන්දර්‍ සීල්වා සහ බිරිඳ 🤔🤫

  • @Nimma-p8l
    @Nimma-p8l 3 หลายเดือนก่อน +5

    ඔහොමම පොඩ්ඩක් හොයල බන්නකො මෙයාගෙ කලින් පෙම්වතා වෙනුර ගැනත්... චන්දිමාල් වගේ අය ගැනත් හෙවුවා නම් එක පාර සල්ලි විසි කරන්න ගත්තෙ කොහොමද බලාගන්න පුලුවන්.

  • @Dhammikahas
    @Dhammikahas 3 หลายเดือนก่อน +6

    අනුරකුමාර කාලයක සිට කියනව හොරුන්ගෙ පයිල්.තියෙනව කියල බැලුම්ගලට නොහැකි උනේ ඇයි ඒ ගැන විමර්ශනය කරන්න...වැඩිපුරම කියවෙන්නෙ.රාජපක්ෂ පවුල.ගැන ..අනුරකුමාර එක්ක.එකතුවෙලා හරි මේ ප්‍රශ්නය නිරාකරණය නොකලේ ඇයි ඒවිතරක් නොවේ 225 වත්කම් එලිනොකරන්නෙ ඇයි ..

    • @tashiyamenuri5569
      @tashiyamenuri5569 2 หลายเดือนก่อน

      ලප කුමාරගෙ හොර හොයන්න වෙනම කොමිසමක් පත් කරන්න වෙනවා. උං ඔක්කොම එක වල්ලෙ පොල්. 225ම පඩ හොරු.

  • @PinkethaWapuramu
    @PinkethaWapuramu 3 หลายเดือนก่อน +5

    මුනුත් පියුමිට සපෝටිි

  • @kanchanaperera8303
    @kanchanaperera8303 3 หลายเดือนก่อน +8

    කුඩු විකුණවා පියුම් පුතා පයිලට කරන්න යන්නේ අනිත් ලමයි කුඩු ගහන්න ඔිනේද

  • @SeethaIrangani-cr8ds
    @SeethaIrangani-cr8ds 3 หลายเดือนก่อน +5

    මෙයාට කොහෙන්ද මෙච්චර සල්ලියක්. මෙයා කොහොමද මෙච්චර පොහොසත් උනේ මෙයාට කොහොමද කෝටි ගණන් වියදම් කරන්න සල්ලි ක්‍රීම් විකුනන කට්ටියට මෙච්චර පෝසත් වෙන්න බෑ මෙයා අනිවාර්යෙන් කුඩු බිස්නස් ආණ්ඩුවේ ඉන්න දේශපාලඥයෝ හොරකම් කරපු සල්ලි කළු සල්ලි සුදු කරන මේවට විශ්වයින් ස්වභාවධර්මයෙන්ම දඬුවම් ලැබෙන්න ඕනි.

  • @casio745
    @casio745 3 หลายเดือนก่อน +11

    මට නම් ඔය අපරාධ වර්ධන දෙපාර්තමේන්තුව ගැන සත පහකට විශ්වාස නෑ ...ඔය දූෂිත දෙපාර්තමේන්තුව මේ රටේ අපරාධ මර්දනය කෙසේ වෙතත් අපරාධ වර්ධනයට නම් අත හිත දීලා තියෙන්නේ....ඒකනෙ මේ රටේ සාමාන්‍ය ජනතාවට අපරාධ වර්ධන දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරනවාද කියලා ඇහැ ගහගෙන ඉන්න වෙලා තියෙන්නේ... දැක්කානෙ කෙහෙලිය පරයාගේ සහ ඩයනාගේ සිද්ධි වලදී ක්‍රියා කරපු විදිය....

  • @nalaniNalani-of5ns
    @nalaniNalani-of5ns 3 หลายเดือนก่อน +3

    ඔය වගෙ ගෑණු ඉන්න කම් මේ රටට බුදු සරණයි

  • @superman8380
    @superman8380 3 หลายเดือนก่อน +175

    සල්ලි නැතුව නයට සල්ලි හොයපු පියුමි දැන් කොහොමද කෝටිපතියෙක් උනේ

    • @malki7505
      @malki7505 3 หลายเดือนก่อน +14

      Mewage weseye gena belumgala adambarayilu umbalath dunnada ekita

    • @vipulathanujdissanayake1587
      @vipulathanujdissanayake1587 3 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම

    • @PremasiriQatar
      @PremasiriQatar 3 หลายเดือนก่อน +26

      මතක ද මෙයාට සල්ලි නැතිව. ප්‍රියාන් මැණික් ගෙන් ලක්ෂ 3.හෝ 4.අරන් ඒ මනුස්සයට ආපසු මුදල් නොදී රංගනයක් කලා?
      එදා නැති මුදල් අද කොහොමද කොටි ගණන් පියුමිට?
      මෙවැනි අයට අපේ රටේ නීතියක් නැහැ හලෝ මේ ඔක්කොම නාටක?
      පොත්ත සුදුයි නේ?

    • @newsmartbusiness7779
      @newsmartbusiness7779 3 หลายเดือนก่อน +5

      ඇයි ගෝතයෝ උබත් මොකක් හරි රැ 25000 ව්තර වට්න දෙයක් 10000 දෙනාට ව්කුණපන් උබත් කෝටීපතියෙක්

    • @නූල්සිත්තරා
      @නූල්සිත්තරා 3 หลายเดือนก่อน +5

      මෝඩ විදියට කමෙන්ට් දාන්ඩ එපා මිනිස්සුන්ගෙ දයිවය කියන්ඩ බෑ
      එක මාසයක් ඇති හැමදේම වෙනස් වෙන්ඩ

  • @janakafranando497
    @janakafranando497 3 หลายเดือนก่อน +4

    අපේ දේශපාලුවන් රට පාලනය කරන්නෙ කොහොමද උන්ගෙ බිරින්දෑවරුන්වවත් පාලනය කරගන්න බැරි😂

  • @lathalatha496
    @lathalatha496 3 หลายเดือนก่อน +4

    අපේ රටට උන විනාස යට ඔය එකෙකුට වත් හොඳක් වෙන්න එපා

  • @erandaharshana5616
    @erandaharshana5616 3 หลายเดือนก่อน +13

    රන්ජන් රාමනායක තමයි පියුමි ලඟින්ම ඉන්නෙ අනිවාර්යෙන් රන්ජත් සම්බන්ධ ඇති

    • @MsSobbe
      @MsSobbe 3 หลายเดือนก่อน

      ඌ ඉතින් පුකවල් පලන වැඩේ ඇරෙන්න වෙන දේවල් නම් නෑ නැතුව ඇති 😂

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 3 หลายเดือนก่อน

      ඉතින් ගොඩාගෙ වාහානෙ අයිති ඌටද එ සල්ලි අයිති රජයට්නෙ ය්කො සිරිසෙන්‍යා බොම්බ් ගහ්ලා හොයපු සල්ලි කාක්කාගෙ රට විකුනපු සල්ලි මහින්දයා උගන්ඩාවට දාපු සල්ලි කො
      .පියුම් පුක විකුනපු සල්ලි වත් කියන්න්පුලුවන්

  • @janakafranando497
    @janakafranando497 3 หลายเดือนก่อน +4

    අහිංසක ජනතාවගෙ බදු මුදල්වලින් මේ දේශපාලුවන් සග උන්ගෙ පවුල්වල උන් හෙනගහනවා මුන්ට අපිට කමක් නැහැ පියුමි කියන කෙනාව ගෙලුවෙන් දේශපාලුවන් කරේ තියාගෙන ගෙනිච්චත් අපිට අදාල නැහැ ඒත් ජනතාවගෙ මුදල් අයථා ලෙස නීතිවිරෝධී ලෙසින් උපයපු මුදල් තියනවානම් ඒකට රටේ නීතියක් තියනවා නැතිව පියුමි කාල බීල නිදාගත්තු ඒව අපිට වැඩක් නැහැ ලැජ්ජයි හිරිකිතයි මේ කථා වැඩක් නැහැ

  • @samankumar1474
    @samankumar1474 3 หลายเดือนก่อน +9

    අනේ ඔය දෙන්නා වැල්වටාරන් කියවන්නේ නැතුව කතාව කියන්න,

  • @dilumsyms9335
    @dilumsyms9335 3 หลายเดือนก่อน +5

    මොකද පියුමි ගැන අනුකම්පාව මේ දෙන්නට

  • @asanka-
    @asanka- 3 หลายเดือนก่อน +3

    තව කෙනෙක් ඉන්නවා හොයලා බලන්න. විදේශ සේවා එකේ මංගල රං⁣දෙණිය. මෙයාත් ලොකුවට නිත්‍යානුකූල නොවන විදිහට හම්බ කරනවා. රට යන අහිංසක මිනිස්සුන්ගෙන් හා විදේශ රැකියා agency වලින්. පොඩ්ඩක් හොයලා බලන්න..නෙත් fm බැලුම්ගල

  • @lalithdissanayake-hf6gu
    @lalithdissanayake-hf6gu 3 หลายเดือนก่อน +11

    ඔය ක්‍රීම් එකෙන් ඔච්චර සල්ලි හම්බෙන්න නම් ලංකාවේ මිනිස්සු බත් කන එක අත් ඇරලා තුන්වේලටම මේකිගෙ ක්‍රීම් එක කන්න ඕනෙ,හාල් විකුණන ඩඩ්ලි සිරිසේනවත් මාස 8න් කෝටිපති වුනේ නැහැ,මේ ක්‍රීම් එක 30000 ට වික්කත් ඕනෙ ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදන පිරිවැය/ප්‍රවාහන ගාස්තු/සේවක වැටුප් එක්ක ප්‍රොපිට් මාර්ජින් එකක් තියෙනවා,ඒවා 0 කියලා ගත්තත් මෙච්චර ලාබයක් හොයන්න බැහැ,අනික කොහෙන්ද මේකිට බිස්නස් කරන්න වෙලාවක්? කොයිවෙලේ බැලුවත් බාගෙට ඇදගෙන පෝන් එක ඉස්සරහා ඔලුව කරකව කරකවා වීඩියෝ දාන එකනෙ කරන්නෙ.මාර ව්‍යවසායිකාවත් තමයි.ඔය ටික තේරුම් ගන්න බැරි නූගත් ගෑනු ටිකක් මේකිට කඩේ යනවා

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 หลายเดือนก่อน +2

      මේ ගැණුඩවිකාර අන්තර්ජාලයට උදේ හවස මල් තියල වඳින්න ඕනේ මෙයාලා ප්‍රසිද්ද කරගන්නවටකාන්තාවව්ට නිරැවත පුරැදු කලා ඇත්තටම මේ කාන්තාව පිට සක්වල ජිවියෙක් වගේ තමා හිතට අවංකව තමා කන බත් වේලට නය නොවි කෑවානමි අදත් ඇය සතුටෙන්

    • @LathaLatha-uo9to
      @LathaLatha-uo9to 3 หลายเดือนก่อน

      00

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha 3 หลายเดือนก่อน +6

    කවුද යකෝ පියුමිගෙ හිලේ සල්ලි හංගපු එකා

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය නියතයි

  • @hasithadilshan
    @hasithadilshan 3 หลายเดือนก่อน +4

    ඩේසි ආච්චිගෙ මැණික් මල්ලට අවුලක් නැති වුනානම් මේව මොනාද.😂

  • @priyankarasamarathunga6400
    @priyankarasamarathunga6400 2 หลายเดือนก่อน +4

    Talk with chathra එකට ඇවිත් කියනවා රට යන්ට ඉන්නේ කඩෙක හරි වැඩ කරන්ට රෙන්ට් එක දෙන්නේත් කලින් හස්බන්ඩ් සල්ලි නැති වෙලාවට කියලා කියනවා එහෙම කියලා අවුරුදු 2ක් ගියේ නෑ කොට්ගනම් බස්සන්නේ ඔන මොඩයෙක්ට තෙරේනවා මොකක් කරි ගේමක් කියලා

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 3 หลายเดือนก่อน +3

    දෙශපාලකයින් සමිබන්දනමි වෙන්නෙ මොකක්ද කියලා උගත් බුද්ධිමත් මිනිස්සු දන්නවා

  • @lalithsunanda4725
    @lalithsunanda4725 3 หลายเดือนก่อน +6

    ඔබලා ඔය කරන දේ ඉතාමත් හොදයි ,ඒ අනුව ඔබලාට හොයන්න පුළුවන් එලිකරන්න පුළුවන්ද ,දේශපාලනය කරන කාලකන්නි ගැන ජොන්ටා,රත්තරන් ,රාජපක්ෂලා ගැන ,නාමල්බේබි ,චචී බේබි,ඔයවගේ ඒවා ඔයතරම්ම විවේචනය කරන්න පුළුවන් නේද ,මේ පියුම් ගැන වගේම ඔහොමම හොයපල්ලාකො ,මයිත්‍රීපාල කොහොමද ඔයතරම් පොහොසත් උනේ ,චන්දිමාල් කෝටි ගනන් වියදම් කරනව,හොයපල්ලා, නාමලයා කොහොමද කෝටි ගනන් වියදම් කරලා ඔහොම සැප ගන්නේ මුන්ගේ වත් පොහොසම් ගැන ඔයතරම් හොයලා කියපල්ලාකො ,අනික කෝටිගනන් කුඩු විකුනලා පාතාල උන්ගේ රාජ සන්තක මුදල් කොහෙද කියලා ඔයතරම්ම හොයන්න ,සමහර හාමුදුරුවෝ ඔයිට වඩා විශාල මුදල් වියදම් කරනවා ,බිලියන ගනන් පන්සල් හදනවා මේ මොහොතේත් ,කොහොමද එහෙම කරන්නේ ,එතකොට සමබරයි නේද ,දේශපාලකයා ,ගායකයා,නලුවා ,නිලිය, පුජකයා,කියලා වර්ග නොකර ඔයවිදියටම හොයනවානම් හොදයි, අද පන්සල් නෙවෙයි, අසපු පැලස්,හදනවා කර්නාකර ඒවත් හොයන්න

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 3 หลายเดือนก่อน

      ඇයි අනුර බන් උගෙත් ඔනී

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha 3 หลายเดือนก่อน +3

    පියුමිට තියෙන්නේ සහෝදරයෙක් දුන්නා කියන්න. ඒකත් වැරදිනම් අනුරගෙන් පටන් ගනින්.

  • @THEREALFROSTY10
    @THEREALFROSTY10 3 หลายเดือนก่อน +3

    පියුම් ගෙ Voice කො ? යකු ඔබලාගේ ලජ්ජාවට කරුණක්

  • @lalithakumari4132
    @lalithakumari4132 3 หลายเดือนก่อน +4

    ගනිකාවෝ තමයි දැන් ප්‍රසිද්ධ......

  • @HansanelumKumara
    @HansanelumKumara 3 หลายเดือนก่อน +5

    තිරු නාඩෙෂන්ගේ සල්ලි වලට මොකද උනේ චමික මාහත්තයා

  • @sampathleelarathne5089
    @sampathleelarathne5089 3 หลายเดือนก่อน +4

    ලමයත් අල්ලගෙන ජංගි ඇදගෙන නටපු එකි එකපාරටම උඩින් යද්දි හිතුනා😂

  • @uththamakothalawala1217
    @uththamakothalawala1217 3 หลายเดือนก่อน +2

    තාමත්100/15. පමන. ඉන්න. ගුන. යහපත්. කරැනා වන්ත. මිනිස්සු. නිසා. තමයි. ගෙයක්. නැති. අදින්න. නැති. කන්න නැති. දුප්පත්. මිනිස්සු. හුස්ම. ගන්නේ. රටවල්. වල. ඉන්න. ලංකාවෙ. ඉන්න. අසරන. මිනිස්සු. ගැන. හොයලා. බලලා. උදවි. කරනවා❤❤❤❤❤😢🎉🎉🎉🎉🎉

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 3 หลายเดือนก่อน +4

    නම්‍ගම්‍ කිව්‍වේ‍ නැහැ නේද, අමතක උනාද, මතක්කිරිමක් පමනයි🥵

  • @janithraigamaarachchi6110
    @janithraigamaarachchi6110 2 หลายเดือนก่อน

    ඔයාලා කරන්නේ මාර සේවයක්.... මොකද මේ රටේ අනිත් මිනිස්සු වැරදි වැඩ කරන්නේ නැති නොවෙන්න ❤❤

  • @NamalJayamanne
    @NamalJayamanne 3 หลายเดือนก่อน +3

    කඩල විකුනලා වත්කම් ඉපයූ වග අධිකරණයෙන් පිලි නොගන්නේ නම් යම් පුද්ගලයෙක් ගෙදරට පැමිණ මැණික් පාර්සලයක් තබා ගිය බවත් ඊට පසු ආ පුද්ගලයෙක් ඒ මැණික් මල්ල අතට ගෙන මුදල් මල්ලක් තබා ගිය බවත් පිළිගන්නා බවට පූර්වාදර්ශයක් පවතිනවා නේද ?

  • @sadamalifrando1302
    @sadamalifrando1302 3 หลายเดือนก่อน +4

    කුඩු විකුණා තමයි හෙනගහානවා රටේ මිනිසු විනාස කරලා සැප විඳිනවා දැන් කියන්න ඔනෙ කුඩු මාලි කියලා ඔකිට 😡😡😡😡😡

  • @UdayasiriHerath
    @UdayasiriHerath 3 หลายเดือนก่อน +4

    කලු සල්ලි සුදු කරන්නම හදපු තවත් ගෑනියක් මෙි වගේ තව ඉන්නවා මෙි රටෙි

  • @BandaraKandhevela
    @BandaraKandhevela 3 หลายเดือนก่อน +5

    උඹලා කොච්චර කතා කරත් අවසානයේ පියුමි ගොඩ මස්
    250 කරන්න බැරි දෙයක් නෑ බන්😂😂😂😂?බන්

    • @Jeevani-b8x
      @Jeevani-b8x 3 หลายเดือนก่อน

      අඩෝ 250g නෙමේ කිලෝ දෙක කිලෝ දෙක

  • @SugathJayatilaka
    @SugathJayatilaka 3 หลายเดือนก่อน +5

    There is another guy should be concerned .
    His name is brother Charles .
    Balumgala can search him .
    How he get money ?
    We saw some deal going with drug dealers .
    Search search him too
    Balumgala please

  • @kumarichandrakanthi4670
    @kumarichandrakanthi4670 3 หลายเดือนก่อน +7

    නිලියෝ බැදපු කෝට්පති සැමියලා ගැනත් හොයන්න.මේ රටේ කෝටිපතියෝ වෙලා ඉන්නේ වැරදි වැඩ කරලා සල්ලි හොයන අය.රට හොරාකාපු සල්ලි ගත්තනම් මේ රට ගොඩ දාන්න පුලුවන්