හැමෝම හොයපු රටම සංවේදී කරපු විදුහල්පතිතුමා..දෙමව්පියන් අහිමි දරුවාට සෙනහස දුන් විදුහල්පතිතුමා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • හැමෝම හොයපු රටම සංවේදී කරපු විදුහල්පතිතුමා..
    මේ වගේ රාජ්‍ය නිලධාරීන් ඉන්නවනම් රට හදන එක සුළු දෙයක්
    දෙමව්පියන් අහිමි දරුවාට සෙනහස දුන් විදුහල්පතිතුමා
    කැඩුනු ලංගම බස් රියක නිර්මාණය කල පුස්තකාලය
    පසුගිය දිනෙක සමාජ මාධ්‍ය තුල සංසරණය වූ වීඩියෝ පටයකින් දුටු මවිපිය සෙනෙහස අහිමි දරුවාට ලෙංගතු වූ විදුහල්පතිතුමාගේ සත්‍ය කතාව.
    #actress #srilanka #jayantharathnayake #youtubevideo
    Contact Us : (+94)768832000 (Dilusha)
    Email : sandaruwandilusha@gmail.com
    Subscribe To Our Channel : youtube.com/ @diyesatv4360
    Find Us On Facebook : / diyesatv
    -----------------------------------------------------------------------
    OUR TOOLKIT
    Canon M50 Mirror Less Camera
    Canon 700D Camera
    Canon 50MM Lens
    Canon 15 - 45mm Lens
    DJI Wireless Dual Channel Microphone
    WEIFENG WF-3978 Video Tripod
    Crane 2S Gimble
    ---------------------------------------------------------------------------
    OUR EDITING TOOL
    Adobe Premiere 2020
    Adobe Photoshop 2022
    Adobe Audition 2022
    ...........................................................................
    Thanks For Watching My Videos...!!!

ความคิดเห็น • 708

  • @upalathawalpola9374
    @upalathawalpola9374 ปีที่แล้ว +77

    ඔබතුමා නම් රටට ලොකු සම්පතක් මේරටේ මේ තරම් කාලයක් නිහඩ සේවයක් කල ඔබතුමාට දෙවියන් ගේ පිහිට ලැබිලා තියෙනවා .නියම විදියට තමන්ගේ රාජකාරියයටත් එහා ගිය සේවයක්කරන ඔබතුමාට ගොඩක් පින් .

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว +1

      ❤️🙏

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว +62

    සමහර තාත්තලාට ත් තමන්ගේ දරුවන්ට ආදරය නොදෙන .. නොකර න කාලයක ඔබ දෙවි කෙනෙක්...ඔබට නිරෝගී සුවය පිරි සුභ ජීවිතයක් ලැබේවා 🙏🙏🙏

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +41

    ඔබ තුමාට ඉදිරයටත් දැයේ දරුවන් යහපත් පුරවැසියන් කරන්නට සක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏❤❤❤

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +41

    බොහෝ ගුරුබවතුන්ගේ හදවත් සවුම්මියයි එය සත්තියක් රටේම සිව්කොන මෙවැනි ගුරුවරු බිහිවේවා ❤️❤️❤️තෙරුවන් සරණයි!

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @varnawijewardena
      @varnawijewardena ปีที่แล้ว

      Harima adaraneeya guru piyek...thawath meweni mahagu sewayak kirimata obathumata shakthiya dahiriya lebewa,siyalu dewiyange pihita lebewa❤❤❤❤

  • @tashmir5832
    @tashmir5832 ปีที่แล้ว +41

    හරිම දක්ශ ගුරුවරයෙක්.. දීර්ඝ ආයුෂම වේවා ..

  • @manjujaya2457
    @manjujaya2457 ปีที่แล้ว +89

    තවත් බොහෝම කාලක් දු පුතුන්ගේ දෑස් පහදන්නට ශක්තිය ධෛර්යය නිතැතින්ම ලැබේවා අපේ ගුරු පියාණන්ට.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv ปีที่แล้ว +62

    ඔබ තුමන්ලා ගුරුවරු විත‍රක්‌ නෙමෙයි ගුරු පියෙක් ගුරු මවක් කියන අලුත් ම උතුම් පදවියක් මේක බලපු කිසිම කෙනෙකුට දැසෙන් කදුලක් නාවොත් ඒ හදවතක් වෙන්න ඕන පින්සිපල් මහත්මනනි ඔබ තුමාට මගේ හද පිරි ප්‍රණාමය බුදුසරණයි 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

    • @chandramalani4658
      @chandramalani4658 ปีที่แล้ว +2

      Oba thuma ithamath visista viduhal pathi varayek

    • @renukajansze6814
      @renukajansze6814 ปีที่แล้ว +1

      Oba wani guru piyawarun apa ratata adarsayak. ❤❤❤

    • @srimalikarunanayaka2802
      @srimalikarunanayaka2802 ปีที่แล้ว +1

      ඔබතුමා. දෙවියෙක් මෙවන්.ගුරු පියාණන්.,රටට.භාග්‍යයක්..ඔබට.දේවපිහිට යි

    • @ranilfernando9853
      @ranilfernando9853 ปีที่แล้ว +1

      අවන්කවම මට අඩුනා💗

    • @KumuduKanchana-jh3gg
      @KumuduKanchana-jh3gg 11 หลายเดือนก่อน

      hoda sir kenek

  • @udaygnikumari6561
    @udaygnikumari6561 ปีที่แล้ว +140

    හොද සන්වේදි හදවතක් තියෙන ගුරු පියෙක් ඇත්තටම මටත් කදුලු ආවා.තව තවත් චිරාත්කාලයක් නිදුක් නිරෝගීමත්ව වැජබෙිවායි පතනවා බුදු සරනයි ගුරු පියානණි

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

    • @jeepikapriyangani1282
      @jeepikapriyangani1282 ปีที่แล้ว +1

      Obathumata teruwan saranai

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      ❤❤❤❤🙏🙏🙏🙏👋🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💔💔💔👌👌👌👌😍😍😍😍😰😰😰😍

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭😭😘🤚😘😘😘😘😘😘🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😭😭😭😭😭😭😭😭😭😘😘😘👌👌👌👌👌👌👌👌👌

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 ปีที่แล้ว +64

    ඔබ වැනි ගුරුදෙවිවරු මේ රටේ සෑම තැනකම බිහිවේවා!!! මෙවන් මානුෂික උතුමන් මේරටේ සිටියානම් අද මේ රට ලෝකයේ උතුම්ම රට බවට පත් වෙනවා නොඅනුමානයි . ඔබතුමාටම පින්වේවා!!!❤️🙏❤️❤️❤️🙏🙏🙏

  • @neshishanaya9263
    @neshishanaya9263 ปีที่แล้ว +9

    මුදල් පසුපස දිවයන දරුවන්ට සෙනෙහස නොදක්වන ගුරුවරු අතරින් ඔබතුමා වැනි ඉතාම වටිනාම ගුරුවරුන්ට රටේම ප්‍රනාමය අබිමානය හිමිවේවා.🙏❤️🙏❤️

  • @CookingWithKuma
    @CookingWithKuma 11 หลายเดือนก่อน +4

    ඇත්තටම මේ ගුරු තුමා හරිම සැබෑ පියතුමෙක් දරුවන් ගැන බොහොම හොඳින් තේරුම් අරං තියෙනවා මේ වගේ ගුරුතුමාලා අපේ රටේ තවත් ඉන්නවා නම් බොහොම අගෙයි ජයන්ත සර් ආයුබෝ වේවා මෙය ඉදිරිපත් කල මේ නාලිකාවට ජය වේවා ඔන්න මමත් සහයෝගය දුන්නා ❤❤❤

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 ปีที่แล้ว +27

    හරිම ආදර්ශමත් ආදරණිය ගුරු පියතුමෙක් ඔබතුමාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @deepthikanilanthi9261
    @deepthikanilanthi9261 ปีที่แล้ว +15

    සර් ඔබ වැනි විදුහල්පති වරු දෙවිවරු මෙකරන හැම හොද දෙම ඔබ තුමා සහ දරු පවුලට ලැබෙනවාමයි ඔබතුමාට බුදු සරණයි දෙවිපිහිටයි! ඔබ වැනි දරුවෙක් බිහිකල දෙමවු පියන්ටද නිදුක් නිරොගි සුවය ලැබෙවා පිං

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️❤️🙏

    • @lalithakariyawasam1484
      @lalithakariyawasam1484 ปีที่แล้ว

      නිබිබු තානු න සො මාතා තිබිබු තා නූන සො පිතා

  • @s.mohotti3479
    @s.mohotti3479 ปีที่แล้ว +98

    විදුහල්පති පතිනියන් අතරින් මා දුටු උතුම් ගුරු පියෙක් ඔබතුමාට අපේ ප්‍රණාමය .

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

    • @dammikaJayakody-x9m
      @dammikaJayakody-x9m 11 หลายเดือนก่อน +1

      ​❤බුදු සරණයි ඔබ තුමා ට 🎉

    • @SwarnaKarnanayaka
      @SwarnaKarnanayaka 5 หลายเดือนก่อน

      මමත් විශ්‍රාමික ගුරුතුමිය ක් ඔබතුමා ඔය ලබන මානසික සතුට ගැන හරි සතුටුයි මිනිසත්බව ලැබීමෙන් ලබු උපරිම ලාභය යි ගුරු.සේවය

    • @SwarnaKarnanayaka
      @SwarnaKarnanayaka 5 หลายเดือนก่อน

      ​@@dammikaJayakody-x9m35:25

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +6

    ඔබ තුමා ගුරු දෙවිකෙනෙක් ඔබ වැනි ගුරුවරුන් අපේ රටේ තව තවත් පහළ වේවා .ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි

  • @airanganigamlath4071
    @airanganigamlath4071 ปีที่แล้ว +5

    මේ වගේ ගුරු දෙවිවරු තව තවත් අප ලක්දිව බිහි වේවා කියා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි

  • @monikajayasinghe466
    @monikajayasinghe466 ปีที่แล้ว +8

    ආයුබෝවන් ගුරු තුමනි, ඔබ තුමාට මගෙ ඉමහත් ගෞරවය සහ ප්‍රණාමය පුද කරමි. මෙවන් උතුම්, උදාර, අමිල සේවයක් සිදුකළ ඔබ තුමාට තුති වේවා. ගොඩාක් වටිනවා මේ උතුම් පුණ්‍ය කර්මය. ඔබ තුමා අපේ හෙළ බිම, දරු පරපුර යහපත් කරන්න දරන වෙහෙස මහන්සියට බොහෝ kusal raswewa. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. නිදුක් නිරෝගි සුවපත් බව Nirathuruwama ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ආයුෂ බොහෝ වේවා. ජයෙන් ජයම වේවා......!!!!!!

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +15

    දෑස් කදුලින් තෙමුනා පවි දෙමාපියන්ගෙ වැරදි නිසා දුක් විදින්නේ අහිංසක දරු පැටවි ංඔබතුමාට හිස නමා ආචාර කරමි

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @SaheraNidosh
    @SaheraNidosh ปีที่แล้ว +6

    මෙි වාගේ ගුරැ පියානන් තව තවත් බිහිවෙිවා නිදුක් නිරොගි සුවය දිර්ග ආයුස ලැබෙිවා ඔබ තුමාට ❤❤❤

  • @bvithanagepushpa2742
    @bvithanagepushpa2742 ปีที่แล้ว +5

    එතුමාගේ සාකච්චාවේ අවසන් ඉල්ලීම බොහොම අගෙයි. එවන් පින්වත් ගුරුවරුන් මෙලොවත් පරලොවත් දෙකෙහිම රැකෙනවා සහ බැබලෙන බව නොකියාම බැහැ.

  • @danushkadanushka8664
    @danushkadanushka8664 ปีที่แล้ว +3

    තමන්ගේ රැකියාවට එහා ගොඩක් දුර වගකීම් දරන විශිෂ්ට ගුරු පියෙක් ඔබ තුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත හෙට දවසක් පතන අතර තවත් බොහෝ දරුවන්ගේ දෑස් පෑදීමට අවකාශය හිමි වේවායී මම ප්‍රර්ථනා කරනවා ❤️❤️🙏🙏

  • @rasikarasika3300
    @rasikarasika3300 ปีที่แล้ว +62

    ඔබතුමා වගෙ ගුරු පියවරු රටෙහි තව තව බිහිවෙවා .❤❤❤❤❤❤❤

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว +1

      ❤️❤️🙏

  • @vijaihewage5824
    @vijaihewage5824 ปีที่แล้ว +3

    අනිත් ගුරුතුමන්ලා ත් දරුවෝ වෙනුවෙන් මෙය ආදර්ශ යට ගනිත්වා..ගොඩාක්ම දරුවෝ පීඩාවට ලක්වෙලා ඉන්නෙ..ලමයි දැන් සෙල්ලමට කරන්නෙත් කාගෙහරි ඔලුව පලන එක ඒ තරමට විකුර්ති වෙලා.. ඔබ තුමාට ස්තූතියි..

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +6

    විසාල පින්වන්ත මහත්මෙක් මෙි දරැවාට දෙන රැකවරනය ආදරය මිල කරන්න බැහැ සැබැම ඉටු⁣ දෙවියෙක් ❤️❤️ පුංචි පුතා රටට හොද පුරවැසියෙක් වෙනවා නොවරදවාමයි 😘😘 දිර්ගායුස වෙිවා

  • @wasanarajaguru1636
    @wasanarajaguru1636 ปีที่แล้ว +11

    ඔබතුමාට තවතවත් මෙවන් සේවාවන් කිරිමට ශක්තිය ලැබේවා 🙏

  • @sujathaelapatha2239
    @sujathaelapatha2239 ปีที่แล้ว +3

    විදුහල්පති තුමනි ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙිවා. තෙරැවන් සරණයි.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +4

    ආයුබෝවන් ඇත්තටම මේ සර් රටට ලොකු ආදර්ශයක් මේවා බලලවත් මිනිසු හැදෙන්ට ඉඩ තියනවා සර් තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සුවය ලැබේබා 🙏🏻👍❤️💐

  • @ranigallage8259
    @ranigallage8259 ปีที่แล้ว +15

    අනේ ඔබ තුමා නම් දෙවියෙක්...තෙරුවන් සරණයි

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @SakuniNimmani-fx3el
    @SakuniNimmani-fx3el ปีที่แล้ว +15

    අපේ පාසලේ විදුහල්පතිතුමා
    සර්ට බුදුසරණයි සර් ❤🙏

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +93

    ඔබතුමාට ජනතා සම්මානයත් ලැබිලා ඉවරයි ගුරු පියාණනි ඔබ තුමාට දීර්ගයුස ලැබේවා තව තවත් දරුවන්ගේ ඇස් පාදන්න ලැබේවා තෙරුවන් සරණයි❤❤

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว +2

      ❤️❤️❤️

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +7

    මෙත් කරුණාවෙන් හද දිලෙනා බෝසත් ගුණැති ගුරුවරුන් නමස්කාරය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 ปีที่แล้ว +4

    ඔබ වැනි ගුරු පියවරු තව තවත් බිහිවේවා ඔබ තුමාට දිර්ඝායුශ ලැබේවා බුදු සරණයි

  • @deepikaperera2283
    @deepikaperera2283 11 หลายเดือนก่อน +2

    ❤❤ගුරැ පියානණි ඔබට දිර්ඝායු වේවා තව තවත් රටට දැයට සේවය කරන්නට ශක්තිය ධ්‍යෛය ලැබේවා!ඉතාමත් කලාතුරකාන් දකින්න ලැබෙන චරිතයක්!!!

  • @NandaniWijeweera
    @NandaniWijeweera ปีที่แล้ว +4

    ඔබ වැනි විදුහල්පතිවරුන් රටටම ආදර්ශයකි.ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @kumarathungawg6868
    @kumarathungawg6868 ปีที่แล้ว +1

    මේ වගේ රාජ්‍ය නිලධාරීන් තමා රටට ඕනෙ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏මේ ගුරු පියාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 11 หลายเดือนก่อน

    දරුවන් බය නෙවෙයි වෙන්න ඕනේ නෑ දරුවෝ ගුරුවරු අතර ආදරණිය බැදීමක් තිබිය යුත්තේ එවිට තමයි යහපත් දරුවෙක් බිහිකළ හැක්කේ. ඒ බව තේරුම් ගත් නිහතමානී විදුහල්පති තුමාට ගොඩක් ස්තුතියි 🙏

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 ปีที่แล้ว +20

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙව් දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවුන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවක් 🙏🙏🙏

  • @champawijenayaka5826
    @champawijenayaka5826 ปีที่แล้ว +18

    ඔබ තුමා වැනි විදුහල්පති වරු අපිට තව තවත් ලක්‌ මව ට බිහි වේවා!!

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +3

    මෙවන් අයට තමයි ගවූරවය කරල ආත්ම ශක්තියෙන් ඉහලට යන්න ආෂිර්වාද කරන්න ඕනැ ඔබතූමා වන් අය වැඩිවැඩියෙන් බිහිවේවා ඔබතුමාට දලදා සමිදූ පිහිටයි රට දැයට උපන් ගූරූතුමෙක්👍💖

  • @thanujaperera6840
    @thanujaperera6840 ปีที่แล้ว +7

    චිරන් ජයතු ගුරු පියතුමණි !
    මෙවන් ගුරු පියවරු අප ලක් දෙරණට සැමදා වාසනාවන්. 🎉❤

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @chandranirupika4308
    @chandranirupika4308 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ වගේම පංති භාර ගුරුතුමිය දෙවියන් වහන්ස ඔබ දෙපලට ස්වාර්ගීය ආශිර්වාද ලැබේවා. ඔබ ආදරණිය ගුරු පියෙක්.ඔබගෙ මව් පිය දෙපලට පිං.

  • @hawaballa9953
    @hawaballa9953 ปีที่แล้ว +33

    නොපෙනෙන දෙවියන් අතර******
    ජීවමාන දෙවියෙක්.........******
    තෙරුවන් සරණයි!!!
    සර්......
    පුතේ ඔබේ අනාගතය ට සුභ පතනවා...

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda หลายเดือนก่อน +1

    ඔබතුමා වැනි විදුහල්පති වරුන් හරිම විරලයි.මෙවැනි විදුහල්පති වරු තව තවත් බිහිවේවා.

  • @deepikamallawaarachchi1271
    @deepikamallawaarachchi1271 ปีที่แล้ว +3

    ම‌‌‌ම විදුහල් පති තුමාට‌‌‌‌‌ මගේ මුළු හදවතින්ම ස්තුති‌‌‌‌‌ වන්ත‌‌‌‌ වෙනවා. මම මේ වීඩියෝ එක බලලා මම අම්මා කෙනෙක් හැටියට‌‌ මගේ හිත ගොඩක් සංවේදි වුණා. මටත් ඔය වයසෙම පුතෙක් ඉන්නවා.

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @sriyakanthi1339
    @sriyakanthi1339 ปีที่แล้ว +2

    ඔබ ගුරු පියෙක් ඔබ්තුමට දිර්ගඅයු ලැබේවා සිතන්න පතන සියල්ල ඉටුවෙවා🙏❤️සියලු දෙවිවරුන් ආරක්ෂා කරත්වා 🙏🌷වීස්සවයෙ සක්තිය ලැබේවා සිතන්න පතන සියලු දෙ ඉස්ට වේවා 🌷🙏🙏🙏

  • @AchalaLakmali-x8m
    @AchalaLakmali-x8m 5 หลายเดือนก่อน

    තවත් මිහිපිට හැංගුන දෙවියෙක් ...තව තවත් දරැවන් වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් සේවය කිරිමට ඔබ තුමාට ශක්තිය ⁣ ලැබේවා ..

  • @InduDissanayake-qr9fq
    @InduDissanayake-qr9fq ปีที่แล้ว +16

    ඇත්තටම සතුටුයි.. මේ තමයි ගුරු දෙවිවරු... ඔබතුමන් ව හැදූ වැඩූ දෙමව්පියන්ටත් පින්සිදු වේවා.. ඔබතුමන් ගේ සියළුම ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වේවා!!!

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว +1

      ❤️🤘

  • @pathmaranjani4389
    @pathmaranjani4389 11 หลายเดือนก่อน +1

    සර් මමද ගුරුවරියක්. මම දන්න විදිහට ගුරු වරුන් විදුහල් පති හා තුමිය න් සිසුන් විතරක් නිර්මාණය කරන අය නොවෙයි මුළු විශ්වයම විශ්මිත ලෙස නිර්මානය කරණ නිර්මාණ කරුවෝ. ඔබ තුමා ට ජය. තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 ปีที่แล้ว +10

    විදුහල්පතිතුමාටත් ඔබටත් බොහෝම ස්තුතියි .
    ගුණශීල අඹවත්ත මහත්මාගේ "දීගාමඩුළු ගුරුගීතය" නවකතාව සිහිපත්වේ......
    👍🙏❤️💐🙏🙏.

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 11 หลายเดือนก่อน +2

    දීර්ඝායුෂ නීරෝගී සුවය ලැබේවා ඔබතුමන්ට.

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ ปีที่แล้ว +17

    ඔබතුමා ගුරු වරයෙකු නොවේ ගුරු දෙවියෙක් ජේසු පිහිටයි ඔබට

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින්. මෙවැනි සේවයක් කිරීම පිළිබඳව . ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා . තව තවත් මෙවැනි දරුවන්ගේ sith සුවපත් කරන්න හැකියාවන් ලැබේවා තෙරුවන් සරණයි .

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +18

    මෙවන් ගුරු දෙවිවරු මෙි රටට වාසනාවන්

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @manjulakarunarathna
    @manjulakarunarathna ปีที่แล้ว +14

    ගරු කරනවා විදුහල්පතිතුමනි 🙏⚘

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @RAWANA_69
    @RAWANA_69 ปีที่แล้ว +14

    උතුම් ගුරු පියෙක්.....😂❤

  • @Chanidu-pn5ek
    @Chanidu-pn5ek 5 หลายเดือนก่อน

    ඔබ තුමාට තවත් දරුවන්ට උගන්වන්න උපකාර කිරීමට ශක්තිය ද්‍යර්ය ලැබෙවා

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +2

    දීර්ගායු වේවා ගුරු පියාණනි ඔබ‍ට තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾💐💐💐💐💐💐💐

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 10 หลายเดือนก่อน +1

    සර් ඔබ උතුම් ගුරුපියෙක්. එදා ඒ නිසඳැස කියවනකොට මගේ ඇස්වලිනුත් කඳුලු ආවා. දැනුත් ඒ වීඩියෝව බලනකොට ඇස්වලට කඳුලු එනවා. හරිම සංවේදි දසුනක්. ඔබ වැනි තවත් ගුරු පියවරු මව්වරු අපේ රටේ ඉන්නවා. ඒ සැමට මගේ ආචාරය. සර් මේ දරුවා ගැන ඔබට හැකි හැම වෙලාවක ම සොයාබලන්න. ❤❤❤

  • @rjlasantha3858
    @rjlasantha3858 ปีที่แล้ว

    ඔබතුමට තෙරුවන් සරනයි .නිදුක් වේවා නිරෝගි වේවා .දිර්ගයු වේවා .

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +3

    ඒ දරුවා අමතක කරන්න එපා අහිංසක දරුවෙක්

  • @kanthiliyanage841
    @kanthiliyanage841 ปีที่แล้ว +5

    ඔබතුමා වැනි ගුරු පියවරු 100ක් මේ රටට ලැබුනොත් ඒ සිසුන් මේ පුංචි දිවයින ලෝකයේ බබලන මුතු ඇටය බවට පත් කරාවි. වාසනාවන්..චිරාත් කාලයක් යෙහෙන් දිවි ගෙවන්නට සොබාදහමේ ආශිර්වාදය ලැබේවි ඔබතුමාට !!!

  • @indranisubasinha6267
    @indranisubasinha6267 ปีที่แล้ว +1

    ඒ දරුව ඔබතුමාව බදාගන ඇඩුවෙ මාසෙකින් පමන දැකපු නිසාද ගුරු පියානනි 🙏🙏🙏

    • @samaudeni4624
      @samaudeni4624 ปีที่แล้ว

      නැත්නම් දරුවට එවන්
      අාදරයක් රැකවරනයක් නොලැබෙනවද

  • @percyjayawardana7097
    @percyjayawardana7097 ปีที่แล้ว

    ඔබ තුමා ට විදුහල්පති ධූරයේ හොදින් සතුටින් වැඩ කටයුතු කිරීමට ශක්තිය ලැබේවා... තෙරුවන් සරණයි

  • @thissabandara572
    @thissabandara572 ปีที่แล้ว +8

    ආඩම්බර යි. සර් ගැන. අපිට. සර්ට තෙරුවන් සරණයි!

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @ashokakumarathunga5535
    @ashokakumarathunga5535 ปีที่แล้ว +1

    විදුහල්පති තුමනි ඔබවැනි අය අඩුයි තෙරැවන් සරනයි සුබ ගමන් ඇදුරැ තුමනි

  • @lalithapathmini866
    @lalithapathmini866 11 หลายเดือนก่อน

    මේ වගේ ගුරු පියාණන් කෙනෙක් මෙලොවට බිහිකරන්නට යෙදුණු මේ පිනම ඇති සුගතියෙහි උපදින්නට ... දරුවන්ගෙ දෙඇස් පාදන්නට වෙර දරන ගුරු වරුන්ට නියමුවකු වෙමින් මුළුමහත් සමාජයටම දුන්නෙ ඔබතුමා කදිම ආදර්ශයක් ❤
    මුදලට ⁣විකෙනෙමින් පවතින අධ්‍යාපන රටාවකට හුරු වෙමින් පවතින රටක...ඔබතුමා ගුරු මැණිකක් මෙරට දිදුලන ... තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ආදරනිය ගුරු තුමනි🙏👍

  • @RanjaniKandegama
    @RanjaniKandegama ปีที่แล้ว +4

    ගුරු පියාණනි ඔබ තුමාට බොහොම පිං

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️❤️

  • @erangajayamali1697
    @erangajayamali1697 ปีที่แล้ว +1

    මගෙ දරුවා වාසනාවත්යි මෙම ගුරු පියාණන් සෙවණේ අකුරු කරන නිසා .ගුරු පියාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා.

    • @kalyanirajapaksha4477
      @kalyanirajapaksha4477 ปีที่แล้ว

      මම ත් wissama ගිය ගුරු වරියක් ඔබ මෙන් බෝහෝ දරුවන් න්ට මානුෂික කටයුතු කලා දැන් සතුටු වෙන්න පුලුවන් ඒදේවල් හිතම්න් ඔබට තෙරුවන් සරණයි

  • @s.gunarathna3151
    @s.gunarathna3151 11 หลายเดือนก่อน

    ගරු කළ යුතු උතුම් ගුරු පියාණෙනි, ඔබට අපගේ උත්තමාචාරය...🙏🙏🙏

  • @sheyamalividanslage473
    @sheyamalividanslage473 ปีที่แล้ว +7

    ඔබ තුමාට ජෙසු පිහිටයි . ❤❤❤

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @asankasujewani6573
    @asankasujewani6573 11 หลายเดือนก่อน

    ඔබ වැනි ගුරුවරුන් බිහි වේවා උබට නිදුක් නිරෝගීමත් සුවයක් ලැබේවා බුදු සරනයි

  • @anurajayantha2646
    @anurajayantha2646 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔබතුමා ට

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว

    සියලුම .පාසල්වල අදර්ශයක්.මෙි විදුහල් පතිතුමා.❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💗💗💗🌹🌹🌹🌹 ඔබතුමා ජයවෙිවා බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවන්ගේ ආරක්ෂාවයි ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💗💗💗💜️💜️💞💞💖💖💞

  • @chandrakanthi7483
    @chandrakanthi7483 ปีที่แล้ว +1

    දීර්ඝ ආයුෂ ලැබේවා ගුරුපියාණනි තෙරුවන්සරණයි

  • @SirilWeera
    @SirilWeera 10 หลายเดือนก่อน

    තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ම පිහිට අරක්සාව ලබේවා ඔබ තුමාට

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 11 หลายเดือนก่อน

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 ปีที่แล้ว +2

    මෙවන් ගරු පිය වරු තවත් බිහි වේවා ❤❤❤

  • @sarojawijesinghe9772
    @sarojawijesinghe9772 ปีที่แล้ว

    SAROJA NEGAMBO .
    ඔබතුමා වැනි අවන්ක හදවත් ඇති ආදරණීය ගුරුවරු මේ ලක්දෙරණේ බිහිවේවා එයයි මගේ එකම පැතුම.. ඔබ තුමාටත් ඒ අහින්සක දරු පැටියාටත් ජේසු පිහිටයි ....🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👍💪💪💪💪❤️❤️❤️❤️

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว +14

    ඔබතුමා වගේ අය හිටියොත් ⁣අපේ රටට හරිම වැදගත් තෙරුවන් සරණයි

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @silasganendran1577
    @silasganendran1577 11 หลายเดือนก่อน +1

    Excellent Service Sir, we salute you!!!🙏🙏🙏

  • @All-in.Here1
    @All-in.Here1 ปีที่แล้ว +7

    Grate Sir...

  • @sandyad.6129
    @sandyad.6129 ปีที่แล้ว +4

    Oba thumata niduk Nirogi, Dirgayusha lebewa❤❤❤

  • @lalaniperera4628
    @lalaniperera4628 ปีที่แล้ว +1

    මම විශ්රාමික ගුරුතුමියක්.මම උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය ඉගැන් වූ ගුරුවරියක්.මමත් ගුරුභූමිකාව තූල ඔබ වගේ කෙනෙක් ඔබ අනුගමනය කලේ පිතෘ මූලික නායකත්වය කියන කළමණාකරණ ක්‍රමය.මම විදුහල්පති 2ශ්රේනිය සමත්වෙලත් ඒ තනතුර බාරගත්තෙ නෑ ඔබ හැබෑම දක්ෂයෙක්.ඔබ ජාතියෙ පිනට රටේ ඈත පලාත් වලට හමුවුන වටිනා සම්පතක්.ඔබට සුභ පතමි ඔබනිසි ඇගයීමකට ලක්වීමපිළිබදවද සතුටු වෙම්

  • @RenukaMahess
    @RenukaMahess ปีที่แล้ว +1

    Mage pasale viduhalpathithuma... බුදු saranai..am/ සද්ධාතිස්ස maha vidyalaya.

  • @HtsHarshani-mf5wo
    @HtsHarshani-mf5wo ปีที่แล้ว +1

    🙏තෙරැවන් සරනයි විදුහල්පති තුමනි❤

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 ปีที่แล้ว +1

    ඔබතුමා වගෙ ගුරු පියවරු රටෙහි තව තව බිහිවෙවා

  • @KusumalathaRathugamage-bj1ig
    @KusumalathaRathugamage-bj1ig ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ තුමාට , ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว

    අති විශිෂ්ඨ ගුරැතුමෙක් අහන්න ලැබිම ඉමහත් අද විදුහල ව් වලින් නොයෙක් කතා දෙමාපියන් ගෙන් ලැබෙන ආදරය දරුවන් හොයනවා එය කරැනු⁣ දරුවන් ට හොදට මෙන් අවවාද කිරිම ගුරුවරුන් සතුය මෙය කරැනු⁣ මත අධ්‍යාපන ධ්‍යාපනයකියන වචන තෙරැන් ගත්ත ගුරැතුමෙක් මෙය ලංකාවේ සියළුම දෙනාටම දෙමාපියන් ගුරැවරැන් අධ්‍යාපන පමනි ධ්‍යයාපනය කරැනු⁣ තෙරැන් ගත් එකම ගුරැතුමෙක් මෙය ලෝ්කය සියළුම දෙනාගේ හොද නරක වචන වලට සිමාවු වදන් ලොව කිසිම කෙනෙක් හොරෙක් දුෂිතයෙක් වංචා දක්කඩියෙක් වෙන්නේ නැහැ මෙි ආදරය කරැනාව මෛත්‍රිය කෙනෙක් ලබන උතුම් ආදරය මත මෙය ගෙදර අමිමා ගෙන් විය යුතුයි ගුරැ පයෙක් ගෙන් ලොවට දැනිම ධ්‍යාපනය ලබා දුන් එම ගුරැ දෙගුරැන්ටත් හදවතින් ආශිර්වාදය සියළුම දෙනාටම නිදුක් නිරෝගි දිර්ඝායුපතමි තෙරැවන් සරණයි හරිම සතුටුයි ගුරැ පියානමි ඔබතුමා ගැන

  • @NalanaiKusumalatha
    @NalanaiKusumalatha 11 หลายเดือนก่อน

    ගුරු පියානන්ට දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි ගුරු පියානෙණි 🙏🙏🙏

  • @HimagiraPamula-qe7dt
    @HimagiraPamula-qe7dt ปีที่แล้ว +4

    😢 මේවාට කියන්න වචන නෑ 🙏🙏🙏❤️

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @sujeewapremathunga4748
    @sujeewapremathunga4748 ปีที่แล้ว +1

    ඔබතුමා වගෙ ගුරුවරුන් තව තවත් බිහිවෙවා

  • @PatishothaGami-gf1et
    @PatishothaGami-gf1et ปีที่แล้ว +2

    අපේ ලොකු සර් ආදරෙයි ගොඩාක් තෙරැවන් සරණයි

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @indranisubasinha6267
    @indranisubasinha6267 ปีที่แล้ว +1

    විදුහල්පතිතුමනි පලමුව මගේ ආචාරය🙏 ඔබතුමා සේවයේ ඉන්න තුරාවටම විශිෂ්ටතම විදුහල්පති තනතුරින් පිදුම් ලැබේවා. නිදුක් නීරෝගී වේවා දීර්ගායුෂ ලැබේවා. ඔබතුමා යන පාසලේ දරුවො පින්වන්තයි සතුටින්ම😄 ඉන්න තෙරුවන්සරනයි🙏

  • @ayanigamage6805
    @ayanigamage6805 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ ගුරු පියාණන්

  • @warunithakshila1717
    @warunithakshila1717 11 หลายเดือนก่อน

    පැය 6 කට සීමා වෙලා දරැවන්‍ට අකුරු කරන ගුරුවරුන් අතරේ ඔබ වැනි දිසාපාමොක්වරැ ජාතියේ පිනකට පහල වී ඇත,දහසක් දූවා දරැවන්ගේ නැණ නුවන් පහන් කරන්න ඔබට ශක්තිය ලැබේවායි මා පතමි

  • @salanidilrukshi5642
    @salanidilrukshi5642 ปีที่แล้ว +6

    Grate sir 🙏❤

  • @SwarnalathaNarangolla
    @SwarnalathaNarangolla 11 หลายเดือนก่อน

    ගුරුවරු අතරින් .ආදරණීය හදවත් ඇති .මනුෂ්‍යත්වය.ඉහළින් tina.ගුරු pianani.ඔබට නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා බුදු sarani ❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏

  • @nilanthichandna8583
    @nilanthichandna8583 ปีที่แล้ว +3

    Hoda ගුරුවරයෙක් .හැමෝටම මෙහෙම වෙන්න bari ai.❤

    • @diyesatv
      @diyesatv  ปีที่แล้ว

      ❤️❤️🙏

  • @monkycreator
    @monkycreator ปีที่แล้ว

    ඔබ තුමා යටතේ ඉගෙනගත්තු කාලේ හරිම ලස්සනයි සර් ♥️

  • @janakirathnayake3825
    @janakirathnayake3825 ปีที่แล้ว +3

    සල්ලිමත්තෙ යන්නැති පින්වන්තයෙක් ඔබතුමාගේ මාපියන්ටත් පිං ගුරැ වෘත්තිය තඅල ඔබ වගේ අය දියමන්තියක් මිල කල නොහැකි