ලයිට් කපන්න නිවසට ගිය පුද්ගලයට මහලු කාන්තාව කියූ දෙයින් පපුව පිච්චිලා ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2020
  • අම්මේ මම අවේ මේ ලයිට් කපන්න.. නීතියද?.. මනුස්සකමද?. මේ වීඩියෝව අවසානය තෙක් නරඹා ඔබම තීරණය කරන්න.

ความคิดเห็น • 2K

  • @yesprema
    @yesprema 3 ปีที่แล้ว +79

    ඔබ අමනුෂ්‍ය යින් පිරි ලෝකයේ උතුම් මිනිසෙක් . මේ වගේ උතුම් මහත්වරුන් අද විරලයි. ඔබට ඔබේ ප්‍රදානියාටත් තෙරුවන්. සරනයි. ඉදිරි භවයකදි මේ ආයෝජනය ඔබලාට පිහිටට එන බවද සිහියට ගන්න .

    • @wasanthiperera6488
      @wasanthiperera6488 2 ปีที่แล้ว

      yang. thank katakana. aragon a. yonne. own. thama

    • @user-ki3ib6lm1y
      @user-ki3ib6lm1y 6 หลายเดือนก่อน

      මේ වගේ ම කතාවක් මටත් කියන්ඩ තියෙනව.මමත් බොහොම අමාරුවෙන් මගෙ නිවසට විදුලිය ගත්ත කෙනෙක්.විද්ධ්‍යුත්කරණ ණය කියල එකක් දුන්න මහජන බැංකුව හරහ.ඒක අරගෙන විදුලි බල මණ්ඩලයට දන්වල රට වටේටම ණය වෙලා වයරින් කරල ලයිට් ගත්ත.එහෙම ණයවෙලා මගෙ ගෙට විදුලිය ගන්ඩ සිදුවුණ හේතුව දිග කතාවක්.මේ ණය ගෙවමින් ඉන්න අතරෙ මගෙ දරුව 5වසර ශිෂ්‍යත්ව විභාගෙ සමත් වෙලා අපි දෙන්නත් කොළඹ ආව.අර ණය ගෙවා ගන්ඩ බැරි වුනා.මගෙ අම්මයි තාත්තයි දෙන්නත් ලෙඩවෙලා මේ ගෙදර තමා හිටියෙ.තාත්ත අවුරුදු ගාණක් ලෙඩ ඇඳේ ඉද්දි තමා විදුලිය විසන්දි කරන අය ගිහින් තිබුනෙ ඒ වැඩේට!නමුත් ආවරණ නොකළ ජනේලෙන් මගෙ තාත්තව දැකපු ඒ විදුලි ම්ණ්ඩලේ අය මගෙ ගෙදර විදුලිය විසන්දි නොකර ගිහින් තිබුණ.මට පුළුවන් වුන දිනෙක ඒ මුදල ගෙවා දමන්ඩ කියල අම්මට කීවලු.පොලිය අය නොකර මුදල පමණක් අරගෙන ඒ මහජන බැංකු නිළධාරීන් එදා කළ සේවය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

    • @MVitiyalage
      @MVitiyalage 2 หลายเดือนก่อน

      Superior. Collek

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 3 ปีที่แล้ว +125

    උතුම් සත්පුරුෂ ක්‍රියාවකි ඉතා අගය කළ යුතුයි එතුමා ඇතුළු සියලු ඒ කාර්යය මණ්ඩලය ට මාගේ උතුම් ගව්රවය පුද කරනවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගිමත් වේවා

  • @chithrapushpakumari388
    @chithrapushpakumari388 2 ปีที่แล้ว +65

    මෙවැනි සංවේදනීය පුද්ගලයන් තව තව ඇතිවේවා!
    මෙම නිලධාරීතුමාට තෙරැවන් සරණයි !

  • @bamunuarachchigekanchana9495
    @bamunuarachchigekanchana9495 2 ปีที่แล้ว +44

    මෙවන් උතුම් මිනිසුන්ට මාගේ යම් කුසල් ශක්තියක් වේනම් එය අනුමෝදන් වේවා! තෙරුවන් සරණයි!

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +160

    අනේ ඒ මහත්තය බොහොම හොද කෙනෙක් අනේ බුදුසරණයි

    • @wimalindiyes3278
      @wimalindiyes3278 3 ปีที่แล้ว

      Manussakama agaya karau kawadaho itiri wanne Kala Hoda pamanai

    • @catthamaithin7552
      @catthamaithin7552 3 ปีที่แล้ว

      Attata nitiya patala wadak ne sar manussaka pamanai atty

    • @ranjithwijerathna
      @ranjithwijerathna ปีที่แล้ว

      Mata aduna matath unuwena hithak thiyana kenek oyata pin

  • @hmcwatagoda6889
    @hmcwatagoda6889 3 ปีที่แล้ว +47

    ඒ මහත්වරු දෙදෙනා ට සහ අම්මා ට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි.සියලු දෙනා යම් එවැනි අයට පිහිට වීමට සිත් පහළ වේවා.සියලු ලෝක සියලු දෙනාටම සැනසීම උදාවේ වා.

  • @lalanimangalika9529
    @lalanimangalika9529 2 ปีที่แล้ว +24

    මේ වගේ උදවු කරන අය අපි අතරෙ කොතෙකුත් ඉන්නවා. ඔවුන් සැමට බුදුසරණයි

  • @sanumanika5054
    @sanumanika5054 2 ปีที่แล้ว +24

    ඒ මහත්වරු දෙදෙනාට සහ අම්මට තෙරුවන් සරණයි.

  • @danushikaharshani1480
    @danushikaharshani1480 3 ปีที่แล้ว +64

    මේ කුරිරු ලෝකේ මේ වගේ මනුස්සයෝ ගොඩක් අඩුයි ඒ මනුස්සා නම් මනුස්සයෙක් නෙමෙයි මිහිපිට ඉන්න දෙවි කෙනෙක්.. ඒ කතාවෙන් ගන්න ගොඩක් දෙවල් මේ සමාජෙට තියෙනවා.❤️

    • @isururasanjana2645
      @isururasanjana2645 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්❤️❤️❤️❤️❤️

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +290

    අම්මෝ මගේ ඇස්වලට කඳුලු ආවා කතාව අහද්දි ..
    ඒ නිලධාරීයට තෙරුවන් සරණයි !!

  • @uwssantha6759
    @uwssantha6759 2 ปีที่แล้ว +15

    මෙම සත් ක්‍රියාවට උරදුන් සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි , රාජකාරි කරන සියලුම දෙනාට මෙය උතුම් ආදර්ශයකි

  • @suneethanaullage2685
    @suneethanaullage2685 2 ปีที่แล้ว +9

    මේවාගෙ කතා අහන්න මෙරටේ ඉන්නෙ බොහොම ටිකදෙනයි, ඔට තෙරැවන්සරනයි දෙවරැකවරනින් දිගාසිරි ලැබේවා

  • @chathuchathu9207
    @chathuchathu9207 3 ปีที่แล้ว +152

    ඒ මනුසත්කමට ඔබටත් ඔබගේ ප්‍රධානියාටත් හද පිරි ප්‍රණාමය..දීර්ඝායුෂ ලැබෙිවා ඔබ තිදෙනාටම.සෑම මනුස්සයෙකු තුලම ගුණ දහමි වැඩෙිවා....

    • @isururasanjana2645
      @isururasanjana2645 3 ปีที่แล้ว +4

      තුණුරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

    • @kumudinirajakaruna1871
      @kumudinirajakaruna1871 2 ปีที่แล้ว +2

      මනුස්සයෙක් කියන්නද දෙවිය්‍රෙක් කියන්නද කොහොම උනත් මෙවන් උතුම් මිනිස්සුන් තාමත් අපි අතර සිටිමත් වාසනාවක්

    • @fathimashesha1230
      @fathimashesha1230 2 ปีที่แล้ว

      @@isururasanjana2645 ❤❤❤❤❤❤

  • @disanayakarajaguru7379
    @disanayakarajaguru7379 3 ปีที่แล้ว +144

    මනුස්සකම නොදන්නා දහසකුත් රාජකාරියටම කැපවුණු තිරිසනුන් අතර නුඹ හැබෑම සිංහපෝතකයෙක් මල්ලි ඔබේ මනුස්සකමට මගේ ප්‍රණාමය !!!!!

  • @senarathbandara4497
    @senarathbandara4497 2 ปีที่แล้ว +17

    ඔයා කරපු මනුස්සකමට මගෙ හදපිරි පනාමය ඔබ පිරිපුන් මිනිසෙක් ❤❤❤

  • @dammigacathnidammi2567
    @dammigacathnidammi2567 2 ปีที่แล้ว +9

    ඔබදෙවියෙක් මහත්තයෝ බුදු සරණයි ඔබදෙපලටම

  • @niranjalaniranjala3005
    @niranjalaniranjala3005 3 ปีที่แล้ว +59

    තමන්ගේ රාජකාරිය දේවකාරිය කියා සිතන මිනිස්සු අතරේ ඒ මනුස්සකම ඔබ හැදූ දෙමව්පියන්ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 ගොඩක් දුකයි ජීවිතයක් නිම වෙන හැටි

  • @monicawijesingha6846
    @monicawijesingha6846 3 ปีที่แล้ว +46

    අනේ ඒ මහත්තයාට
    වැඩි වැඩියෙන් ලැබේවා
    බුදු සරණයි
    ජේසු පිහිටයි.

    • @MalaniPathmasheeli-eh6dr
      @MalaniPathmasheeli-eh6dr ปีที่แล้ว +1

      අනේ මට ඇඩුනා මේ වගේ අය අපි අතරේ ඉන්නවා බුදු සරණයි ඔබ දෙදෙනාටම

    • @nilminidissanayaka8523
      @nilminidissanayaka8523 5 หลายเดือนก่อน

      Obata godak pin satgunawat mahattayek

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 2 ปีที่แล้ว +7

    ඔබතුමා ඒ කරපු උතුම් වඩෙ ඔබට මතු උපදින හම බවයෙම ඒ පින් අත් වේවා .අහින්සක අම්මගෙ දුක අහන්නෙ නතුව .ලිස්ට් කපුවනම් කොච්චර අපරඩයක් ද .ඔබෙ මනුෂ්‍ය කමට අපි ගරු කරනව.

  • @nandawatagodapitiya8333
    @nandawatagodapitiya8333 2 ปีที่แล้ว +14

    රාජකාරියට ඒහාගිය උතුම් මනුස්සකම් ඇති ගෞරවණීය නිලධාරී මභතාට මගේ උපහාරය 🙏🙏

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 2 วันที่ผ่านมา

      ඔබගේ මනුෂ්‍ය කමට මම ඉතා ගරු කරනවාq

  • @user-fm4gt1xx8i
    @user-fm4gt1xx8i 3 ปีที่แล้ว +33

    මේ කතාව කවියකට නගලා මිනිස්සුන්ට ලොකු පාඩමක් කියලා දෙන්න පුලුවන්.ඒ දේ මං ළඟදීම කරන්නම්.මිනිස්සුන්ගේ හදවතට දැනෙන මේ වගේ කතාම ඉදිරිපත් කරන්න.තෙරුවන් සරණයි

  • @madda6541
    @madda6541 3 ปีที่แล้ว +31

    හිතට තදින්ම වැදුන කතාවක් ගොඩක් පින් ඒ මනුස්සයා කරපු සත් ක්‍රියාවට 🙏

  • @serial.serial617
    @serial.serial617 2 ปีที่แล้ว +27

    අනෙ මහත්තයාට සියලු දෙවියන්ගෙ අසිරිවද ලැබෙවා මෙවගෙ උතුමි පින්කරනවාට මහත්තයටත්අනිකුත් සියලු දෙනාටත් අමිමාටත් බුදුසරනයි දෙවිපිහිටයි

  • @sirimaperera2676
    @sirimaperera2676 2 ปีที่แล้ว +3

    Beautiful ❤ with අනුකම්පා සහිත ආදරය God bless them .

  • @asokawijayaratne339
    @asokawijayaratne339 3 ปีที่แล้ว +62

    රාජකාරිය පසෙකලා මනුෂ්‍යත්වය අගයකල ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @lankapuragemadushanishadi1912
    @lankapuragemadushanishadi1912 3 ปีที่แล้ว +51

    මේ වගේ මනුස්සකම් දන්න මිනිස්සු දැන් මේ සමාජයේ නැ අයියේ ඔයාට ගොඩක් පින්. මට නම් ඇඩුනා

    • @sumithramanike9071
      @sumithramanike9071 2 ปีที่แล้ว +1

      මනුෂ්‍යකම දන්නා කොලුපැටියෙක් බුදුසරණයි පුතේ

  • @sudiinewmdaney8309
    @sudiinewmdaney8309 2 ปีที่แล้ว +1

    ගොඩක් දුකයි ඒ අම්මා දරුව බලා ගත්ත විදිහ සහ. ලයිට් කපන්න ආපු නිලදාරී මහත්වරු තව තවත් බිහි වේවා.. රාජකාරියට එහා ගිය මනුසත්වයක්.. බුදු සරණයි ඒ අම්මටත්.. ඒ නිලදාරී මහතාටත්......

  • @kankanamgenilantha8448
    @kankanamgenilantha8448 2 ปีที่แล้ว +9

    මෙම කතාව ඇත්ත නම් මෙම දෙවිවරු වන් මහත් වරු දෙවියන් රකීවා.🙏🙏🙏

  • @nilulakmali4604
    @nilulakmali4604 3 ปีที่แล้ว +38

    ලස්සනට කතාව කියනවා අහන්න ආසයි .කතාවෙ කියවුනේ උතුම් මනුශ්‍යත්වයෙන් පිරි මහත්මයෙක් ගැන .තෙරුවන් සරනයි ඔබට.

  • @ramyadias141
    @ramyadias141 3 ปีที่แล้ว +423

    රාජකාරියට වඩා මනුස්සකම ඇගයු නිලධාරීයෙක් .ඔබ වැනි අය විරලයි අද.

    • @agag9851
      @agag9851 3 ปีที่แล้ว +13

      ඔබට ජාතිජාතිත්පින් මේකලඋපකාරයට

    • @agag9851
      @agag9851 3 ปีที่แล้ว +10

      ඔබට ජාතිජාතිත්පින් මේකලඋපකාරයට

    • @tharindujeewan211
      @tharindujeewan211 3 ปีที่แล้ว +1

      Sarath aiya kiyanne manussayek mata kiyaganna be mage eswala kadulu puduma dukak deviyane me jeevithe budusaranai aiye e amma daruwa pau ane mana

    • @isururasanjana2645
      @isururasanjana2645 3 ปีที่แล้ว +5

      අනිවාර්යෙන් අද වගේ කාලෙක ඒ වගේ මිනිසුන් බොහොම අඩුයි 😇😇😇😇

    • @raviwimalanath3440
      @raviwimalanath3440 2 ปีที่แล้ว +1

      @@agag9851 .

  • @thathsara2813
    @thathsara2813 2 ปีที่แล้ว +6

    උතුම් සත්පුරුශ ක්‍රියාවක නිරත වුනු ඔබ සියලු දෙනාට දලදා සමිදු පිහිටයි .🙏🙏

  • @dammisuwarna6540
    @dammisuwarna6540 2 ปีที่แล้ว +5

    මේ,පුංචි රටේ ,මෙවැනි ,ම්නිස්සු ,සිට්ම,ගැන ,සතුටුයි ,ඔබට තෙරුවන්,සරනයි දෙවි

  • @ishankasameera466
    @ishankasameera466 3 ปีที่แล้ว +30

    ඒ මහත්තයා එයාගෙ රාජකාරිය පසකතබා ඒ අමිමගෙ දුකට පිහිටවුනා එතුමාට ගොඩක් පිං

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 3 ปีที่แล้ว +23

    මේ වගේ දුක් බර කතා ගොඩක් තියෙනවා.මේ වගේ හොද මනුස්සයෝ ඉන්නේ ටික දෙනයි

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 ปีที่แล้ว +5

    උතුම් ගතිගුණ තියෙන ශ්‍රේෂ්ට නිලදාරියෙක්. බුදුන් දැක නිවන් දකින්ට වාසනාව ලැබේවා.

  • @dammikaperera3100
    @dammikaperera3100 2 ปีที่แล้ว +1

    මගේ පපුව පැලෙන්න එනවා දෙනතට වුනන කදුළු හදවතට දැනුනු වෙදනාව හොදලා දමන්න මදි. ස්තුතියි මාහාත්මයෝ ඔබ ඇය වෙනුවෙන් දක්වපු කරුනාවට

  • @doha6961
    @doha6961 3 ปีที่แล้ว +16

    හදවත පිච්චිලා ගියා.බුදු සරණයි ඔයාට අම්මේ.මේ වගේ උතුම් ගුණ වත් හදවත් තියෙන මිනිස්සු ගොඩක් අඩුයි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @julamanjula4901
    @julamanjula4901 3 ปีที่แล้ว +87

    ඒ අමිමාටත්. ඒ මහත්මා ගති ඇති මහත්වරුන්ටත් දීර්ඝායුෂ ලැබේවා

  • @vijithakumara3615
    @vijithakumara3615 2 ปีที่แล้ว +10

    මිනිස්කම් නොදන්නා මිනිසුන් සිටිනා රටක ඹබවන් මිනිසුන් මිහිපිට දෙවිවරුය,,,🙏🙏🙏💐💐💐

    • @iranganigamage4498
      @iranganigamage4498 2 ปีที่แล้ว

      Mewan minisun ape ratata wasanawan oba dedenata theruwansaranai

  • @sewandelankasewande596
    @sewandelankasewande596 2 ปีที่แล้ว

    රාජකාරියට වැඩිය ඔබගේ ඒ දේවකාරිය ඉතා උතුම් උතුමාණනි ඔබට ජය වේවා දළදා සමිඳු පිහිටයි

  • @chamilaniroshani582
    @chamilaniroshani582 3 ปีที่แล้ว +22

    ඔබ තුමාල වගේ අය ඉතා ශ්‍රේෂ්ඨයි.ඔබට තෙරුවණ් සරණයි .

    • @wajiraranmali5077
      @wajiraranmali5077 2 ปีที่แล้ว

      ඔබ වැනි නිලධාරීන් රටටම ආදර්ශයක් . ඒ වගේම ඔබේ ප්‍රධානියා ඔහුටත් පින්. දුප්පත් හුඟක් මිනිස්සු හරිම අහිංසකයි අවංකයි.

  • @ramaniperrera9827
    @ramaniperrera9827 3 ปีที่แล้ว +76

    ඔබ හා ඔබෙි ප්‍රධානියා නියම මිනිස්කම හදුනන්නෝය බුදුසරණයි

  • @malaniweerasekara526
    @malaniweerasekara526 2 ปีที่แล้ว +1

    මොන තරම් වටිනා රත්තරන් හදවත ක්ද ඔබට තියෙන්නේ. ඔබවැනි උතුම් සහකම්පනයෙන් පිරි සත් පුරුෂයන් නිසාම තමයි මේ අපාගත ලෝකයේ සිටින අසරණ මිනිසුන් සැනසුම විඳගන් නේ. ත්‍රිවිධ රත්න යේ පිහිටෙන් ඔබ කයින්,මනසින් සුවපත් වේවා!!! ආයුබෝවේවා!!!

  • @chitrangeedesilva9661
    @chitrangeedesilva9661 2 ปีที่แล้ว +5

    ඔබ වගෙ උතුම් ක්‍රිය කරන අය අද නහ පුතේ.අපි හමොම මෙවනි දෙවල් අගය කල යුතුය .
    ඔබට තුනුරුවන්ගෙ සරනයි

  • @shamlaramya4886
    @shamlaramya4886 3 ปีที่แล้ว +116

    🙏🙏 පව් අප්පා එ අම්මටත් .අර පුද්ගලය කරපු සත්කාරය එ.ල්.ඉතා අගය කොට සලකමි.තෙරුවන් සරණයි 👍👍

    • @isururasanjana2645
      @isururasanjana2645 3 ปีที่แล้ว +2

      මාත් එකඟයි ඒ කතාවට😇😇😇😇😇

    • @vidushiisurangi2725
      @vidushiisurangi2725 2 ปีที่แล้ว

      Oba wan udara puthekuge maw piyantath pin

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 3 ปีที่แล้ว +45

    ඇතටම මේවගේ උතුම් ක්‍රියා කරන අය බොහොම අඩුයි හැමොටම ආදර්සයක් අහද් ඇතටම ආඩුන බුදුසරනයි ඒ මහත්තුරුන්ට

    • @nimmidisanayaka8139
      @nimmidisanayaka8139 ปีที่แล้ว +1

      Attatama oba hoda hatawatak tyan kanak kawatawat warawak wanna naha

  • @wasanthakumudu2119
    @wasanthakumudu2119 2 ปีที่แล้ว +1

    ඒ මහත්වරු දෙන්නට ගොඩාක් පින් ඇස් දෙකට කදුළු ආවා.මිනිසු අතරේ දෙව්වරු ඉන්නවා කියන්නේ මෙ වගේ අයට තුන් දෙනාටම නීරෝගි සුවයම දීර්ඝායුම ලැබේවා බුදු සරණයි.🙏🙏🙏

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 2 ปีที่แล้ว +1

    මෙි වගේ දෙයක් දැක්ක ගමන් නොපමාව ඉදිරිපත් කරන්න.
    සිත් පිත් ඇති දුප්පතුන්ගේ දුක දන්න බොහෝ පිරිස් අපි අතර ඉන්නවා.
    හැකි පමනින් දිරි දෙන්න පුලුවන්.
    ගොඩාක් පින්
    ඔබ.තුමා ඇතුළු සේවක මන්ඩලයට.
    තෙරැවන් සරනයි.

  • @imeshchamara7341
    @imeshchamara7341 2 ปีที่แล้ว +13

    සංසාරේ ඇත්තටම දුකක් විතරයි පුළුවන් විදිහට පින් කරන්න ඔිනි බෞද්ධ දර්ශනය තමයි ජිවිතේ පරම සත්‍ය 🙏

  • @liyanageravindra3887
    @liyanageravindra3887 3 ปีที่แล้ว +57

    මහත්තයෝ ඔයාට බුදුන්ගේ සරනයි...ඔය පිනම ඇති .....

    • @kumarinangideepika8763
      @kumarinangideepika8763 3 ปีที่แล้ว +1

      ඒ කරපු පිනම ඇති මහත්තයා බුදුසරණයි

    • @chandanadezoysa2823
      @chandanadezoysa2823 3 ปีที่แล้ว

      We as Sri Lankans salute great human beings like you together with all who supported and cooperated with you. Theruwan Saranai.

    • @indikachandrasiri4804
      @indikachandrasiri4804 2 ปีที่แล้ว

      Dood

  • @samanthasamantha6796
    @samanthasamantha6796 2 ปีที่แล้ว +1

    නියම මනුස්සකම තමයි ඒ, තෙරුවන් සරණයි

  • @inokakumari3576
    @inokakumari3576 ปีที่แล้ว +7

    උතුම් මනුස්සකම ❤️❤️

  • @chamodichamodi.5697
    @chamodichamodi.5697 3 ปีที่แล้ว +13

    අම්මෝ....😩😩ඇස් දෙකෙන් කදුලු ගෙඩි දෙකකුත් පැන්න...ඇත්තටම මේ අච්චිට උදවු කරපු කෙනාට මාරම මාර පින්...

    • @lalibhadra5520
      @lalibhadra5520 2 ปีที่แล้ว +1

      ඒඋදව් කරපූ පූතාට තෙරුවන් සරනයි

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +5

    Oba වගේ පුතෙක් හදපු දෙමාපියන් සංසාරේ පුරාවටම ඔබත් සමග බුදුවෙන්න පෙරුම්පුරන අයයි.ඔබට හිස නමා ආචාර කරමි.කොතන කොයි මොහොතක ඔබේ මරණය සිද්ධ වුණත් ,අවසාන හුස්ම හෙලන මොහොතේ මෙය ම සිහියට නැගේ වා !🙏🙏🙏 සුගතියක ම උපදීවා !නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @piyasirijayasekara4268
    @piyasirijayasekara4268 ปีที่แล้ว

    මනුස්සකකක අසිරිය කතාව
    අසන විට ඇස් තෙමුනා.ඔබ
    සැබෑම මනුසයෙක්. ව්ස්‍රාම
    ගිය දවසක කල සේවය
    ගැන සිතා සතුටු වෙන්න
    පුලුවන්.හුස්ම ටික යන
    මොහෙතෙ සැනසීමෙන්
    හුස්ම ටික යවා ඇස් පියා
    ගන්න පුලුවන් ඔබට.
    බුදු සරනයි.

  • @krishansanjaya3151
    @krishansanjaya3151 2 ปีที่แล้ว +1

    ඉතාමත් අගය kala යුතු උතුම් පුද්ගලයෙක් ,හරිම සංවේදී මනුස්සයෙක් ,oba තුමාගේ දෙමාපියන් ටත් me pina ලැබේවා ,

  • @Inkaab66
    @Inkaab66 3 ปีที่แล้ว +10

    හරිම ආඩම්බරයක් mawani මිනිස්සුන් ගැන දැනගන්නට ලැබීම. තෙරුවන් සරණයි. සංසාරේ කිසිම දිනක නැහැ බැහැ යන වචන අසන්නට වත් නොලැබේවා.

  • @kosalaperera6377
    @kosalaperera6377 3 ปีที่แล้ว +234

    වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත🙏🙏🙏

    • @SS-pv2zm
      @SS-pv2zm 3 ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත

    • @rohithagunarathna1299
      @rohithagunarathna1299 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @methodmadushanisilva6284
      @methodmadushanisilva6284 2 ปีที่แล้ว +1

      @@SS-pv2zm aaCT

    • @sumathipala5664
      @sumathipala5664 2 ปีที่แล้ว +1

      MA.UTHM...NILADARI.MATHMATA.BUDU..SARANI......

    • @thamarakumari6645
      @thamarakumari6645 2 ปีที่แล้ว

      Magehadavata satutuuna mokada ape punci lankave ma vage utum sanvadi hadawath tiyana ayth boruvan jayaganimata utsaha karan aya hama vitama hama tanakama hitiyat maham bodisatva guna ati damau piya vadihti gunsynta garukirimata ugannpu maupiyantath gurupyantath upaharayakmavewa mama tamara attanayke rottor

  • @kumarinawarathna6923
    @kumarinawarathna6923 2 ปีที่แล้ว +3

    ඔබ වගෙ අයට දෙවිපිහිටයි බුදුසරනයි ♥️♥️

  • @chandranidilrukshika8473
    @chandranidilrukshika8473 2 ปีที่แล้ว +1

    නියම රාජ්‍ය නිලධාරියෙක්...ඔබ තුමාට මාගේ උත්තමාහාරය

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 3 ปีที่แล้ว +16

    මිනිස් කමට නිගරු කරන ලෝකෙ ක ඔබත් උතුම් මිනිසෙක් සුවපත් වේවා!

  • @amitsumana1214
    @amitsumana1214 3 ปีที่แล้ว +38

    එ උදවු කරපු දරුවට බුදු සරණයි🙏🙏🙏🙏😭😭😭😭😭❤❤❤❤❤

    • @diipthiqw1670
      @diipthiqw1670 3 ปีที่แล้ว

      එයාට දෙවියන් වහන්සේ හැමදාමත් උදව් කරයි

    • @diipthiqw1670
      @diipthiqw1670 3 ปีที่แล้ว

      එතකම් සතුටින් සිටින

    • @sunwookun9059
      @sunwookun9059 ปีที่แล้ว

      අනේ එ මහත්තයා බුදුසරණයි

  • @sithummihiranga758
    @sithummihiranga758 2 ปีที่แล้ว +1

    මිනිස්සුන්ට ගොඩක් ආදර්ශයක් දුන්න විඩියෝ එකක් 🙂❤️ඔබට ගොඩක් පිං අර නිලදාරියටත් බොහොම පිං එත් එ අම්මා ගැන මට පට්ටම දුකයි කදුලුත් අවා ඇත්තම කිව්වොත් ඒ අම්මාට පුලුවම් විදිහට අර නිලදාරියා කරපු උදව්වාට අම්මාත් උදව්වාක් කරා🙂❤️මනුස්ස කම දන්න මිනිස්සු 🙂❤️තාවත් ඉප දෙවා ඔක්කොටම ජය වෙවා🌸👊😭

  • @anjukrishty9468
    @anjukrishty9468 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් මනුස්සකම විතරයි .... මේ වගේ අයට උදවු නොකරන මනුස්සයෙක් මේ ලෝකයේ සිටීනම් එ මනුස්ස ආත්මයක් ලබන්න ඕ නෙ කිනෙක් නෙමෙයි... තෙරුවන් සරණයි අම්මෙ ඔයාටත් ඒ අම්මට උදවු කරපු සැමටත් ..🤚🤚🤚

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 ปีที่แล้ว +25

    ඔහු.. හොද.. මනුස්‍යක්.. විසිස්ටයි ❤❤❤🌹🌹👍👍👍👍👍👍

  • @user-cb4yt8hn4l
    @user-cb4yt8hn4l 3 ปีที่แล้ว +57

    හැමොටම පුලුවන් විදියකින් උදව්‍ කරන්න මේ කතා ඇසු අයට ඇසට කදුලක් අවේ නැත්තම් වැඩක් නැ ඔබගෙන්

  • @Tharindu676
    @Tharindu676 2 ปีที่แล้ว +5

    ගොඩක් දුකයි එත් ඇත්තටම හරි අමාරු වෙන් ජිවත් වෙන මිනිස්සු කාල බිලා ඉන්න වත් නැතිව මොන තරම් නම් දුකක් විදිනවාද ..🙏🙏🙏😭

  • @lakshmilakshmi7555
    @lakshmilakshmi7555 2 ปีที่แล้ว

    මනුස්ස කම හදුනා ගත් ඔබ තුමාට තුණුරුවනේ අනන්ත මහ බුදුගුණ බලෙන් යහපතක්ම වේවා🌺🌺🌺 තෙරුවන් සරණයි🙏🙏🙏

  • @kuwaitkuwait5072
    @kuwaitkuwait5072 3 ปีที่แล้ว +8

    මොන නීතියක්ද මේ වගේ අසරනකමක් තියන තැනට...උතුම් හදවත් ඇති ඔබ දෙදෙනාටම ගොඩක් පින්...

  • @ranjithranjith5683
    @ranjithranjith5683 3 ปีที่แล้ว +38

    අැත්තටම උත්තම වැඩක් එ වගේ මනුසත්තු තමයි අපේරටට වාසනාව.

  • @sankajayashan6469
    @sankajayashan6469 2 ปีที่แล้ว +2

    ඔය කථාව අහද්දි හැමදාම ඇඬෙනවා. මාර කථාවක් 🙏🏻🙏🏻🙏🏻😢😢😢❤❤❤

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana5297 2 ปีที่แล้ว

    මිනිසත් බවක් ලැබීම හරිම දුෂ්කර බව තිලොවට අග්‍ර බුදු පියාණන් දේශනා කර ඇත.දුකේදී පිහිට වන්නේ උතුම් හදවත් ඇති අයයි ඒ අය ධනයට,බලයට නම්බුවට, කීර්තියට තම උතුම් හදවත පාවා නොදෙයි. මේ සත්පුරුෂ ක්‍රියාව රටේ මුදලට පළමු තැන දී මිනිසක් බව දෙකට දාන අයට යස පාඩමකි. තෙරුවන් සරණයි🙋🙋🙋🙋👍👍👍❤️❤️❤️❤️ ඔබට ජය වේවා.

  • @fatimalokuga772
    @fatimalokuga772 3 ปีที่แล้ว +27

    හොද හිතක් පපුවක් තියන මුනුස්ස කමදන් කෙනෙක් බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @bonoaugust4328
    @bonoaugust4328 3 ปีที่แล้ว +155

    මනුස්සකම හැරෙන්නට මොන නීතිය ක්ද? ඒ මහත්තයා නියම මහත්මයෙක්

    • @saraniakushla5235
      @saraniakushla5235 3 ปีที่แล้ว

      Manussayek laga e manussa kama nettan e manussaya mokatada manussayo atara manussa kam tina diwi waru wage minissut innawa kiyala me katawen dena gatta

    • @dulmiahinsa9402
      @dulmiahinsa9402 3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත 🙏🙏

    • @nilankasampath7100
      @nilankasampath7100 3 ปีที่แล้ว

      Oyawage manussa kam danne bhoma tika denai obata pin mhatthayo Mata nam aswala kadulu away mokada apith duppath minisu hinda oyata dirgayush

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 ปีที่แล้ว +9

    මිනිසෙක් නෙවෙයි මිහිමත උපන් දෙවියෙක් .. ❤️❤️🙏🙏🙏

    • @slcreations2745
      @slcreations2745 ปีที่แล้ว +1

      ඔබ තුමා ට තව තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @phonecell9056
      @phonecell9056 ปีที่แล้ว

      Dawi rakawaranai puthe oyata

  • @kumarimenuwara8263
    @kumarimenuwara8263 3 ปีที่แล้ว +21

    ඇස් දෙකට කදුලු ආවා..ඇත්තෙන්ම මේවගේ අසරණ කොච්චර පව්ල් ඉන්නවද.. අවංකවම සෑම ආයතනයකම ඉන්නවා නම් මේ වගේ හිතක්, පපුවක් තියෙන අය..අපේ රට කොච්චර ලස්සන රටක් වේවිද.. ඒ අම්මට උදව් කල ඔබට උතුම් දළදා සමිදු පිහිටයි....🌹

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว +19

    ලේසි නෑ ආත්ම ගාණක් ඔය පින පලදෙනවා . ආලෝකයක් ලබාදීම ලොකුම කුසලයක් . එතුමාට තෙරුවන් සරනයි.

    • @vismidilhari7287
      @vismidilhari7287 2 ปีที่แล้ว

      මුදලට වඩා මනුස්සකම වටිනවා

  • @ubedhanisamanmali1636
    @ubedhanisamanmali1636 2 ปีที่แล้ว +1

    අැත්තටම ඒ කතාව අාහාලා හිතට ගෝඩාක් දුකහිතුනා ඒ මාහාත්තුරු දේන්නාටම ගෝඩාක් පින් අද සමාජයේ මෙිවගේ අය ගෝඩෙක් අඩුයි බුදුසරණයි

  • @hansamalisachini2813
    @hansamalisachini2813 ปีที่แล้ว +2

    අම්මා කියන්නේ අම්මාට මිස වෙන කෙනෙක්ට නෙමෙයි.මව් ගුන දන්නා පුතෙකුට මවකගේ අගය ගොඩාක් දැනෙනවා..ජිවිතේ කිසිම දාක ඔබ තුමාට වරදින්නෑ...ඒ අම්මාගේ ජිවිතේට සතුට සැන සීම දුන්නාට..බුදු සරනයි දෙවිපිහිටයි ඔබ තුමාට

  • @amayaamaya6883
    @amayaamaya6883 3 ปีที่แล้ว +18

    ඇස්වලට නොදැනීම කදුලු ආවා ඔබ තුමාට ගොඩාක් පිo බුදු සරනයි

  • @inokarathnamali8251
    @inokarathnamali8251 3 ปีที่แล้ว +4

    පට්ට මනුස්සයෙක් 👍

  • @sarahsarah5162
    @sarahsarah5162 2 ปีที่แล้ว +1

    මනුස්තමයි වටින්නේමේක බලලා මටත් හරි දුකක් හිතුනා බුදු සරණයිසකම

  • @uddyanimnike5931
    @uddyanimnike5931 2 ปีที่แล้ว +2

    රාජකාරියට වඩා මනුස්සකම උතුම් .එතුමාට සියලු දෙවියන්ගේ ම රැකවරණය හා ආශිර්වාදය ලැබේවා!🙏🙏🙏🙏

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 3 ปีที่แล้ว +4

    මනුෂ්‍ය කම පලවැනි තැනට තැබු ඔබට ගොඩක් පිං දෑසට කදුලු එන සංවෙිදි කතාව එත් ඇත්තමයි තෙරුවන් සරණයි

  • @yvondasanayka2306
    @yvondasanayka2306 3 ปีที่แล้ว +22

    නියම මනුස්සකම තියෙන මහත්තයෙක් .ඔබ තුමාට ගොඩක් පින්

  • @priyanakachandrakanthi3386
    @priyanakachandrakanthi3386 17 วันที่ผ่านมา

    ඔබ බුද්ධ ශාසනයට අය්ති පුතෙක්. ඔබ වගේ අයට තමයි බුදු වෙන්න පුලුවන් .ඔබ රටට වාසනාවක් .

  • @induindu3679
    @induindu3679 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි

  • @tharukaranjani882
    @tharukaranjani882 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි ඔබට.ඔබ වගෙ සත්පුරුෂයින් සිටීම ගැන ගොඩක් සතුටු වෙනවා.

  • @GDNDamayanthiS-
    @GDNDamayanthiS- ปีที่แล้ว

    මනසින් උසස් මිනිස්සු. මෙවන් නිලධාරීන් මේ රට තුළ අනිවාර්යෙන්ම සිටිය යුතුයි. නැතිනම් අහිංසක හිත් අවබෝධ කරගැනීමට කිසිවෙකුත් නැති වේවි. රාජකාරීය වැදගත් නමුත් මනුෂ්‍යයෙක් ලෙස ජීවත්වීම ඉතා වැදගත්. එය හැමදෙනාම තේරුම් ගත යුතු කරුණක්.තෙරුවන් සරණයි. ජය වේවා ඔබට.......🙏👍🙏

  • @ramarm1721
    @ramarm1721 ปีที่แล้ว +2

    ගුණ ධර්ම දන්න ඔබට ....බුදුන් දෙවියන් රැක deva 🙏🙏

  • @samankumara9623
    @samankumara9623 3 ปีที่แล้ว +54

    ඔබ දෙවියෙක් සසර වසන තුරා ඔබට දුකක් නොවේවා

    • @dulaniviyathma6511
      @dulaniviyathma6511 3 ปีที่แล้ว

      Godak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madonnaranasinghe2953
    @madonnaranasinghe2953 3 ปีที่แล้ว +17

    God has sent an angel to the old mothers house. Who ever it is was living angel. May god bless you.

  • @anulachandrika7611
    @anulachandrika7611 ปีที่แล้ว

    ඔබගේ උතුම් ක්‍රියාවට මගේ හදපිරි ප්‍රණාමය පුදකරමි. ගොඩාක් පින් බුදු සරණයි.

  • @madushaabeyrathna7227
    @madushaabeyrathna7227 2 ปีที่แล้ว +1

    ඔබ වැනි අය අද සමාජයේ දක්නට හරි අඩුයි.ඔබත් හොඳ අම්මේක් පුතෙක් නිසා ඒ අම්මා පිහිට උනා .ඔයාට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝ ආයුෂ ඇතිව හැමදාමත් සතුටින් 😃 ඉන්න ලැබේවා යැයි ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි

  • @madurikadilrukshi32
    @madurikadilrukshi32 3 ปีที่แล้ว +4

    විශිෂ්ට නිලධාරියෙක් සහ විශිෂ්ට නායකයෙක් . දෙදෙනා tama හදපිරි pranamaya.. 👍👍👍👍👍

  • @pradeepkumara8350
    @pradeepkumara8350 3 ปีที่แล้ว +120

    මනුෂ්‍යත්වය හැර මොන නිතිද මහත්කයෝ..පුළුවන් උදවිවක් කරනවා

    • @k.m.dkarunanayaka9714
      @k.m.dkarunanayaka9714 3 ปีที่แล้ว +4

      මනුෂ්‍යයන් අතර දෙවි කෙනෙක් නුබට ජේසු පිහිටයි

    • @withmipabasara1556
      @withmipabasara1556 3 ปีที่แล้ว +1

      Obata budu saranaiiiiiiiiii

    • @badullabandarawela5946
      @badullabandarawela5946 3 ปีที่แล้ว +2

      Pansal wala inna manussakama nodanna thirisan nayaka swamin wahansela atara oba sathgunawath deviyek mage muthiyangana hi.mi nama mawa parata eda damalaage niwasa gatta ada mata inna tana natiwa maha dukak widinawa e papaya
      Muruthdeniye dhammarakkiya himinatai mage ekakadulakatawath h

    • @niroshanpradeep4016
      @niroshanpradeep4016 3 ปีที่แล้ว +1

      Aduna😭😭😭😭

  • @malamalkanthi6308
    @malamalkanthi6308 2 ปีที่แล้ว

    මෙවන් මහතුන් සොයා ගැනීම ඉතාම දුර්ලබයි
    ඔබටත් කාර්ය මන්ඩලයටත් බුදුසරණයි.

  • @yapasriyangani8070
    @yapasriyangani8070 2 ปีที่แล้ว +2

    ස්තුතිය දරුවො එම කාර්ය මන්ඩලයට බොහොම ස්තුතිය මේත් අපේම දරුවො නුබලාට පිං පුතේ

  • @chamikakataragama5802
    @chamikakataragama5802 3 ปีที่แล้ว +10

    ඇස්වලට කඳුළක් ගෙනාවා ,සතුටුයි තවමත් මෙවැනි උතුම් මිනිසුන් ඉන්නවා දැක්කම

  • @cccbsu249
    @cccbsu249 3 ปีที่แล้ว +8

    අපේ රටේ දෙවිවරැවගෙ මිනිසුන් තාමත් ඉන්න බවදැනුනා ස්තු ඔබතුමාට