නිරොධය තුල නොවනම සමුදය - ඔස්ට්‍රේලියාවේ ආචාර්ය දිමුතු එිකනායකගේ අත්දැකිම ආචාර්ය විපුල වනිගසේකර සමග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2024
  • Dr Dimuthu Ekanayake - WhatsApp +61433872345 Please Message before calling ( කරුණාකර ඇමතීමට පෙර පණිවිඩයක් එවන්න)
    ආධ්‍යා ත්මක උපදෙස්, භාවනාව සහ Reiki සුවපත් කිරිම සඳහා / For Spiritual Dialogue, Meditation and Reiki Healing Contact - WhatsApp Dr Vipula +94714880574
    #නිර්වානය #මනස #ධර්මාවබොධය #භාවනාව #සිතිවිලි #විපුලවනිගසේකර #සුවපත්විම #සොවාන්පලය #ශුන්යතාවය
    This channel is presented to Spiritual Seekers with no boundaries / මෙම නාලිකාව සීමා මායිම් නොමැති අධ්‍යාත්මික ගවේශකයන් සඳහායි
    වියාචනය: අධ්‍යාත්මික ගවේෂකයින් සඳහා ඔවුන්ගේ අධ්‍යාත්මික ගමන පිළිබඳ දැනුම පුළුල් කර ගැනීමට විවිධ මාතෘකා පිළිබඳව ප්‍රවීණයන්ගේ අදහස් මෙම නාලිකාව හරහා සද්භාවයෙන් ඉදිරිපත් කරයි.ආචාර්ය දිමුතු එිකනායක ප්‍රකාශ කරන ලද අදහස් නාලිකාවේ හෝ එහි හිමිකරුගේ අදහස් පිළිබිඹු නො කරයි. මෙම සම්මුඛ සාකච්ඡා වල සපයා ඇති තොරතුරු සාමාන්‍ය තොරතුරු අරමුණු සඳහා පමණක් වන අතර වෘත්තීය උපදෙස් ලෙස නොසැලකිය යුතුය. මෙම සම්මුඛ සාකච්ඡා වල සපයා ඇති තොරතුරු මත පදනම්ව ඕනෑම තීරණයක් ගැනීමට පෙර ඔවුන්ගේම පර්යේෂණ කිරීමට සහ සුදුසු වෘත්තිකයන් සමඟ උපදෙස් ලබා ගැනීමට නරඹන්නන් දිරිමත් කරනු ලැබේ. මෙම සම්මුඛ සාකච්ඡා වල අන්තර්ගතයෙන් පැන නගින ඕනෑම අලාභයක්, හානියක් හෝ තුවාලයක් සඳහා මෙම නා ලිකාව සහ එහි හිමිකරු වගකිව යුතු නොවේ. මෙම සම්මුඛ සාකච්ඡා නැරඹීමෙන්, නරඹන්නන් මෙම වියා චනයේ නියමයන් පිළිගෙන එකඟ වේ.
  • บันเทิง

ความคิดเห็น • 185

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 หลายเดือนก่อน +33

    විපුල මහතාගේ සාකච්ජා අතර ඉතා පැහැදිලි වටිනා explanation එකක් දුන්නා Dr දිමුතු.අනිවාර්යෙන් එතුමියගේ හමුවක් අපට නැවත අවශ්‍යයි.ඒක එතුමිය අමුවෙන්ම කියලා දුන්නා . ගවේෂණ ය අපිට බාරයි. දැක්කේත් දැක්කා පමණි කතාවේ හරිම තේරුම අද තමයි වැටහුනේ. සැබෑම කල්‍යාණ මිතුරන් වන ඔබ දෙපලට ස්තූතියි දීර්ගායුෂ

    • @sarathdasanayaka4515
      @sarathdasanayaka4515 2 หลายเดือนก่อน

      හරිනේ දැක්කොත් දැක්කා විතරයි කිව්වෙත් මෙයටමයි...
      ගොඩක්ම පිං මතක් කළාට....🙏🙏🙏🙏🙏

    • @anuththarasriwishwakeerthi9300
      @anuththarasriwishwakeerthi9300 หลายเดือนก่อน

      😊

  • @ShamaaliShamaaliepj8ep
    @ShamaaliShamaaliepj8ep 2 หลายเดือนก่อน +16

    එකම වචනයක් වත් ස්පර්ශයෙන් බැහැර වන්නට නොදී අහගෙන හිටිය.මේ මග පෙන්වීම හරිම නිරවුල්. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හට ගන්න ආයතනයක් වන මනස .. අපට විද්‍යාව... සත්‍ය.. පෙන්වයිද? ගුරුවරු අපට පිහිනන හැටි කියල දෙනව දැන් අපට තියෙන්නෙ වතුරට බැහැල පිහිනන්න. ඔබ දෙපල ඇතුලු නිවැරදිව මග පෙන්වන සියලු ආධ්‍යාත්මික ගුරුවරුන්ට පින් අනුමෝදන් වේවා.. බෞද්ධ කියන රාමුවකට කොටු නොවී සත්‍යයේ හිරු කිරණින් මෝහ අන්ධකාරය දුරු වේවා...

  • @chithraramani6442
    @chithraramani6442 2 หลายเดือนก่อน +15

    මෙතුමියගේ සාකච්ඡා නැවත නැවත බලාපොරොත්තු වෙමි

  • @karunahitinayaka397
    @karunahitinayaka397 2 หลายเดือนก่อน +12

    මෙතුමිය නැවත වතාවක්‌ම නොව නැවත නැවතත් ගොඩක් අයට අවශ්‍යයයි

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 2 หลายเดือนก่อน +11

    අතිශයින්ම විශිෂ්ඨයි .....ඉතා වටිනා පැහැදිලි කිරීමක් .....යෝනිසෝ මනසිකාරය පිළිබඳව නිවැරැදිව අර්ථ පැහැදිලි කළා....Dr විපුල ඔබතුමාට සහ Dr දිමුතු නිවනින්ම නිවී සැනසේවා ...නැවත මෙතුමිය ගේන්න අප හමුවට......🙏🙏🙏

  • @kithsirijamburegoda
    @kithsirijamburegoda 2 หลายเดือนก่อน +11

    දිමුතු මිස්ටත්, මේ කර්තව්‍යය කරන විපුල සර් ටත් බොහෝමත්ම පින්..!!

  • @umanda5351
    @umanda5351 2 หลายเดือนก่อน +12

    බෝහෝම පිං ! විශිෂ්ඨ සාකච්ඡාවක් අප වෙනුවෙන් ඉදිරිපත් කිරීම වෙනුවෙන්.🙏

  • @deviudumbara6717
    @deviudumbara6717 2 หลายเดือนก่อน +10

    ඉතාමත් බුද්ධිමත් පැහැදිලි කිරීමක්. යතාර්ථයේ අපි ගැඹුරට අධ්‍යනය කිරීමෙන් මේ නිරෝධය තුළ සමුදයක් වෙන්නේ නැතිබව පැහැදිලියි. බොහොමත්ම ස්තූතියි මේ සාකච්ඡාවට.

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 2 หลายเดือนก่อน +10

    🙏❤️🙏❤️🙏 සත්‍යය යේ දෝංකාරය ...ඔබ දෙපලටම ස්තුතියි .තෙරුවන් සරණයි ..

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 2 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි ඔබතුමියගේ සහ ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම හරිම කාලෝචිතයි මේ වගේ සාකච්ඡා නැවත තියෙනවා නම් හරිම වටිනවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු🙏

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 2 หลายเดือนก่อน +11

    Doctor කරන සේවය අති විශිෂ්ටයි.දහම් පිපාසාවෙන් සිටි අපිට විපුල සර් දහම් වැස්සක් වස්සනවා.
    මනුෂ්‍ය වර්ගයාගේ පිනට පහළ වූ දෙවියෙක් ලෙස මම විපුල සර් දකිමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunahitinayaka397
    @karunahitinayaka397 2 หลายเดือนก่อน +12

    වචනයෙන් කියන්න බැහැ මටත්... ඔබ දෙපළගේ පැහැදිලි කිරීමේ උත්සාහයෙන් ඵල නෙළා ගත්තා... මමෙක් නැති මම ....තෙරුවන් සරණයි..

  • @sandeepanirathnayake1951
    @sandeepanirathnayake1951 2 หลายเดือนก่อน +8

    මම අහපු වට්නාම දේශනාවක් එතුමිය නැවතත් ගෙන්වන්න ඔබ දෙපලට ගොඩක් පින්

  • @DilhaniFarnando-if8po
    @DilhaniFarnando-if8po 2 หลายเดือนก่อน +7

    Miriguwe wathura thibilama na...wow❤❤❤hoda thanak..kannadi kathawa therum giye me kathawen...ඔබ depalata godak..පින්...අහන්න අහන්න දැනෙනවා.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 หลายเดือนก่อน +6

    එතුමිය නැවතත් ගෙන්වනු මැනවි .ගවේෂණයට් අපවත් යොමු කරවනු මැනවි.

  • @jayakodithuwakku5162
    @jayakodithuwakku5162 2 หลายเดือนก่อน +11

    Doctor පුළුවන් නමි මෙතුමිය සහ අමල් උඩවත්ත මැතිතුමා සමග සාකච්ඡාවක් කරන්න.තෙරැවන් සරනයි!!!🌹🙏🌹

    • @guwikarunarathna9
      @guwikarunarathna9 2 หลายเดือนก่อน +2

      ස්තුතියි නැවත හමුවෙමු

  • @pathmamaladamayanthi5405
    @pathmamaladamayanthi5405 2 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි🌹🌹🙏🙏🌹🌹🌹🙏🌹🙏🌹🌹🙏 හරිම වැදගත් discussion එකක් තමා.....
    . මේක මට්ටම කියපු.... මට තිබුණු බොහෝ ගැටලු මේක ඇහුවන් පස්සේ නිරවුල් වුණා ඉදිරියේදී තව මෙවැනි ඩිස්කසන්ස් බලාපොරොත්තු වෙමි.. M❤️❤️❤️

  • @SriyaniMalkanthi-js7yv
    @SriyaniMalkanthi-js7yv 2 หลายเดือนก่อน +8

    ඔබ දෙපොළ නියම පින්වත්තයයො ❤❤❤❤❤❤❤❤ 1:17:27

  • @roshangalle8124
    @roshangalle8124 2 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏 sadu sadu sadu ita වටිනා sakaccawak දිමුතු nonata විපුල mahatmatat teruwan saranai 🙏🙏🙏🙏 18:01

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 2 หลายเดือนก่อน +8

    I follow Dr. Dimuthu in my life as a role model who changed my life.
    Thank you so much Dr. Vipulaa for having this discussion with her and sharing with us.

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 2 หลายเดือนก่อน +5

    අමුවෙන්ම පැහැදිලි කරාට ස්තූති ඔබ දෙදෙනාටම 💛 මෙතුමිය එක්ක ඉස්සරහට තව සාකච්ඡාවන් කරන්න ✨️

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 2 หลายเดือนก่อน +9

    බණ්ඩාරවෙල වංගීස ස්වාමීන් වහන්සේගේ දේශනා විදිහටම විග්‍රහ කල නිසා පැහැදිලි වුනා. උන්වහන්සේ කියන්නෙත් බාහිර යමක් තියනව කියල ගන්නෙම අවිද්‍යාව නිසා. බොහොම පින් ඔබ දෙපලට. තෙරුවන් සරණයි.

    • @sarathdasanayaka4515
      @sarathdasanayaka4515 2 หลายเดือนก่อน +4

      මගෙත් හොඳම කළ්‍යාණ මිත්‍රයා බන්ඩාරවෙල වංගීස හිමි...මතක් කිරීමත් මහා සතුටක්..

  • @sakunthalarathnayake8273
    @sakunthalarathnayake8273 2 หลายเดือนก่อน +11

    මෙතුමිය ලස්සන කතාවක් කියනවා.
    " ගොඩක් අයට ප්‍රත්‍යක්ෂ වෙන්නෙ නැත්තෙ ආයතන 5 knolandge base එකෙන් අල්ලගෙන සිතිවිල්ල ආශ්‍රය කරනවා කියල. "
    මොනතරම් ඇත්තක්ද? ගවේෂණය කරන්නෙකුට ඒ කතාවම ඇති විමසලා බලන්න.
    ❤️🙏❤️

    • @sarathdasanayaka4515
      @sarathdasanayaka4515 2 หลายเดือนก่อน

      අදහස ගැන ඉතාමත් සතුටුයි...
      සත්‍යයේ දෝංකාරය ලඟමයිද?

  • @primalidesilva9338
    @primalidesilva9338 2 หลายเดือนก่อน +7

    Great discussion

  • @user-ng3sl4lt1h
    @user-ng3sl4lt1h 2 หลายเดือนก่อน +7

    අමල් උඩවත්ත මහත්මය වගේම බොහෝම සරලව දිමුතු මහත්මියගෙ අදහස පැහැදිලිකරා.තේරුම්ගන්නත් පහසුයි.මේ දෙපලත් එක්කම සාකච්චාවක් තියෙනවනම් හොදයි.විපුල මහත්මයාට බොහෝම පින් මෙවැනි වැඩසටහන් පවත්වනවාට.තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @koralatv
    @koralatv 2 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏

  • @karunahitinayaka397
    @karunahitinayaka397 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉මෙයත් මනස මුල් කරගෙන නොව ...එතරම්ම අවබෝදයි....

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 หลายเดือนก่อน +5

    ඔබ දෙපළටම බොහොමත්ම ස්තුතියි .නොදන්නා බොහෝ දේ දැනගතිමි.තවත් ඉදිරියට සිතන්නට සැලසීම වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි .

  • @AnushaoriflameKandy
    @AnushaoriflameKandy 2 หลายเดือนก่อน +3

    බොහොම සතුටුයි සපෝවානේ ධර්ම දේශනාවල ප්‍රතිඵලයක්.

    • @gaya3wijekoon
      @gaya3wijekoon 2 หลายเดือนก่อน

      th-cam.com/video/sVO2D3BUyjE/w-d-xo.htmlsi=h1gVHYLORmqWHCAW

  • @chandanipahalawatta4954
    @chandanipahalawatta4954 2 หลายเดือนก่อน +5

    ❤පු ඩුම වි ඩියට තෙරුම් කරල ඩුන්නෙ.❤ආදරෙඉ..ගොඩක්ම තෙරුනා.නවතත් මෙ මාර්තුකවම කතා කරමු. විපුල sir ඔබතුමා දන්නව අපිට අමාරු තන්.❤ආදරෙඉ.❤

  • @monikawijeratne2135
    @monikawijeratne2135 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @NimalThambavita-xb5kk
    @NimalThambavita-xb5kk 2 หลายเดือนก่อน +4

    දිමුතු මහත්මිය සමඟ ඉදිරියටත් සාකච්ඡා බලාපොරොත්තු වෙනවා.ස්තුතියි.

  • @user-fe1sv8bq4x
    @user-fe1sv8bq4x 2 หลายเดือนก่อน +6

    පෘතග්ජන ස්වභාවය
    බලන්න ඇසක් ඇත හෝ නැත.දැකීමට රූප ඇත හෝ නැත.
    අසන්න කනක්..................................ශබ්ද ඇත හෝ නැත.
    නාසය........
    දිව........
    කය.....
    හිතන්න සිත ඇත හෝ නැත. ඒ සදහා සිතිවිලි ඇත හෝ නැත.
    යන්නයි.එනිසා ලෝකය ඇත හෝ නැත. එහි මම ඇත හෝ නැත යන්නයි. මේ මුලාව අවබෝද ය තුල දුක සොයාගත නොහැක.
    (වචන වලින් කීමට ගන්න වෑයමේ තරමට නිවන කිලිටි වන්නේය)

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 หลายเดือนก่อน +3

    විශිෂ්ටයි ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතියි සත්‍ය කරා අප කැදවා යන ඔබතුමාට නීරෝගී සුව පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojkeerthisinghe9120
    @manojkeerthisinghe9120 2 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි .ඉතාම හොඳ ගැබුරු සාකච්ඡාවක් . සත්‍ය ගවේෂණය කරන බොහෝ දෙනෙකුට ගොඩක් ප්‍රයෝජක් වේවි මෙම සාකච්ඡාව . මෙතුමිය සමග තව සාකච්ඡා කීපයක් ම කරන ලෙස ගෞරවයෙන් ඉල්ලීමි.

  • @MenakaGunathilaka-jy2pv
    @MenakaGunathilaka-jy2pv 2 หลายเดือนก่อน +4

    බොහොම නිවැරදි වටිනා පැහැදිලි කිරීමක්, නමුත් එතුමිය බොහොම පරිස්සමෙන් එතුමිය සත්‍යය ධර්ම දේශනාව තුලදීම ධර්මාවබෝධය ලබා දෙන්නට තරම් අති දක්ෂ ගුරු උතුම් වහන්සේ හිතාමතාම නොකියා ඉන්නවා ,මට දැනුනේ ඔබ තුමිය ඒ උතුම් ගුරු ස්වාමීන් වහන්සේගෙන් ධර්මාවබෝධය ලබා ගත්තද ඒ උතුම් ගුරු දේවයන් වහන්සේගේ උතුම් නිහතමානී ගුණධර්ම කිසිවක් අරගෙන නැති බවයි ,ඔබ තුමිය එතනදී නම්..... අපට හරිම කණගාටුයි,මේතුමිය කියන සියල්ලම උන් වහන්සේ හරි ලස්සනට කිසිම කුහක කමක් නැතිව කියලා දෙනවා තෙරුවන් සරණයි

    • @anojasenanayake2667
      @anojasenanayake2667 2 หลายเดือนก่อน +2

      තපෝවනය හිමිගෙන් ධර්මය අවබෝධ කරගත්තේ...පලමුවෙන්ම..ඔබ හරි..ධර්මය අවබෝධ ..අවබෝධ ..වෙන්න නිහතමානී වෙනවා...තපෝවනයේ උතුම් ඉන්ධ්‍රසීල බුද්දපුත්‍රයානණ් වහන්සේ ගේ දේශනාව තුලදීමයි අවබෝධ කලේ...සත්‍යය දර්ශන දේශනා සොයා යන සෑම පින්වන්තයින්ටම මේ සුන්දර ධහම ස්පර්ශ කිරීමට හේතු සැකසේවා ...සැමටම තෙරුවන් සරණයි ..! ! ! 🙏

  • @sdgunathilaka8137
    @sdgunathilaka8137 2 หลายเดือนก่อน +4

    හරිම වටිනවා සර්.මේ සාකච්ඡා ව.🙏

  • @kisagothami2084
    @kisagothami2084 หลายเดือนก่อน +1

    ඉතාමත්ම වටිනා සාකච්ඦාවක් . ඔබ දෙපළටම බොහොමත්ම ස්තුතියි . තෙරුවන් සරණයි . 🙏💫

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 2 หลายเดือนก่อน +5

    ❤❤❤

  • @susarapramuditha6816
    @susarapramuditha6816 หลายเดือนก่อน +1

    🙏🙏🙏මම හොයපු දේට පිළිතුරක් ලැබුන පින්🙏🙏🙏🙏🙏

  • @hirunianjana5506
    @hirunianjana5506 2 หลายเดือนก่อน +5

    Thnk you❤️

  • @truthoflife1158
    @truthoflife1158 หลายเดือนก่อน +2

    විපුල මහත්මයා පුංචි යෝජනාවක් කරන්න කැමතියි. දිමුතු මහත්මිය හා අමල් මහත්මයා සමඟ යම් අත්දැකීමක් තියෙන අයත් සම්බන්ධ කරගෙන සාකච්චාවක් කරන්න පුලුවන් නම් නියමයි. පනිවිඩ දම දමා අහනවට වැඩිය මොහොතතුල කතා කරලා විසඳගන්න යම් යම් ගැටලුකාරී තැන් තියෙනවා.

  • @dayapanawala
    @dayapanawala 2 หลายเดือนก่อน +5

    Great discussion thank you so much no words to thank both of you.

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 2 หลายเดือนก่อน +4

    ඒ කියන්නේ මෙතන දුකයි කියන්න දුකක් තිබිලම නෑ 😮😮😮

  • @sujeefernando8493
    @sujeefernando8493 2 หลายเดือนก่อน +3

    ගොඩක් පින් Vipula sir ,දිමුතු madam.budusaranai .

  • @darshisp8278
    @darshisp8278 หลายเดือนก่อน +1

    අතිවිශිෂ්ටයි❤❤❤❤

  • @chandimajayatissa4642
    @chandimajayatissa4642 2 หลายเดือนก่อน +13

    මෙතුමියගේ ගුරැවරැන්ගේ දේශනා අපිටත් අහන්න ලැබුණා නම්... පුලුවන් නම් මෙතුමිය නැවත වතාවක් ගේන්න.

    • @MenakaGunathilaka-jy2pv
      @MenakaGunathilaka-jy2pv 2 หลายเดือนก่อน +2

      මෙතුමියට ඒ උතුම් ගුණධර්ම සිහියට නැගේවා

    • @janithkumara5637
      @janithkumara5637 2 หลายเดือนก่อน +3

      අහන්න .
      අරණ ධම්ම හිමි දේශනා,
      වංගීස හිමි දේශනා ,
      නුවන් රාජපක්ෂ ,
      අළුත්ගම්ගොඩ ඥානවීර හිමි...

    • @shiranthidesilva3311
      @shiranthidesilva3311 2 หลายเดือนก่อน

      Link ekk dann puluwnd....Arana Damma himi ge ​@@janithkumara5637

    • @gaya3wijekoon
      @gaya3wijekoon 2 หลายเดือนก่อน

      youtube.com/@thapowanaya637?si=iPqtyvpWkfihpqpY

    • @gaya3wijekoon
      @gaya3wijekoon 2 หลายเดือนก่อน

      youtube.com/@thapowanaya637?si=iPqtyvpWkfihpqpY

  • @emptiness1598
    @emptiness1598 2 หลายเดือนก่อน +3

    මෙතුමියත්,අමලුත් සුපිරි

  • @yamunapeiris1791
    @yamunapeiris1791 หลายเดือนก่อน +1

    බොහොම පින්.තෙරුවන් සරණයි !!!

  • @truthoflife1158
    @truthoflife1158 2 หลายเดือนก่อน +4

    ඒක සුපිරියි. ආයෙ වැඩ සටහටහන් කරමු❤

  • @srilanka3882
    @srilanka3882 2 หลายเดือนก่อน +2

    තව තවත් මෙවැනි සාකච්ඡාවල් ජනතාව වෙතට ගෙන ඒම පිළිබඳව ස්තූතිවන්ත වෙමි.

  • @nilukamanoshi3134
    @nilukamanoshi3134 2 หลายเดือนก่อน +1

    සාදු.....සාදු.....සාදු......
    විද්‍යාව යනු අවිද්‍යාව,අවිද්‍යාව බවින‍් ද‍ැන ග‍ැනීම මිස ....
    වෙනකක‍් නොවෙි.....
    නිවන යනු අවිද්‍යාව හෙතුවෙන‍් සසර හට ගන‍්‍නා බව ද‍ැනග‍ැනීම මිස.....
    වෙනකක‍් නොවෙි......
    🎉🎉🎉🎉🎉

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි. ❤🙏❤

  • @dushanigunawardana8683
    @dushanigunawardana8683 2 หลายเดือนก่อน +2

    බොහොම පැහැදිලි. ගොඩක් පින්.

  • @user-pg9mm2mx8s
    @user-pg9mm2mx8s 2 หลายเดือนก่อน +1

    විපුල මහත්තයා නිවනෙහි ඉන්න නිසා නිවනම එකතු කරකර අනික් අයට දෙන්න හදනව.සැමදෙනාටම 🙏🙏🙏🙏🙏🙏

  • @devikathushari3735
    @devikathushari3735 หลายเดือนก่อน +1

    Theruwan Saranaei 🙏

  • @ashokaranjane8691
    @ashokaranjane8691 2 หลายเดือนก่อน +1

    කිසිම විදිහට වචනයට නගන්න බැරි දැක්ම එතුමිය උපමා ගෙන ඉතා අපහසුවෙනි පහසුවෙන් තෙරැම් කීරිම පිලිබදව ස්තූතියි විපුල මහත්මයාටත් බොහොම ස්තූතීයී

  • @upaleetheroDabulla-jr7mj
    @upaleetheroDabulla-jr7mj หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ උත්සහය කැපවීම බොහොම වටිනවා තෙරුවන් සරණයි

  • @rasikasubasinghe9154
    @rasikasubasinghe9154 2 หลายเดือนก่อน +1

    Dr dimuthu come back again for a deshna.thank you

  • @pathmakariyawasam849
    @pathmakariyawasam849 2 หลายเดือนก่อน +1

    ඔබ දෙපල දැරූ
    මේ අප්‍රමාණ වෙහෙසට
    අනේක වාරයක් පිං ❤ ❤

  • @pankajapeiris9387
    @pankajapeiris9387 หลายเดือนก่อน +1

    නැවතත් මෙවන් සාකචිචාවක් අපේක්ෂා කරමු.ඔබ දෙපලට අපගේ පුණාමය

  • @ayomaeroshinee8376
    @ayomaeroshinee8376 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @malani8442
    @malani8442 2 หลายเดือนก่อน +2

    Muni guna upaharayakma wewa.......❤❤❤❤❤

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏 ඉතාමත් ම වට්නා දේශනා ව ක් , එතුමිය නැවත කැදවීම මේ මාර්ග යේ ගමන් කරන අයට වැදගත් වේව්.ඔබ දෙදෙනාට බොහොම ත්ම පිං තෙරුවන් සරණයි

  • @GaminiMunasinghe-yk9kc
    @GaminiMunasinghe-yk9kc หลายเดือนก่อน +1

    Excellent

  • @harindajayasinghe8925
    @harindajayasinghe8925 2 หลายเดือนก่อน +1

    ඔබ තුමා සිදු කල සාර්ථකම වැඩසටහන කිව්වොත් නිවැරදියි.❤

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ දෙපෙළ ටම ඇහ ඇරැනා තවදුරටත් මේ සාකච්ඡා කරන්න මෙතුමිය සමඟ

  • @shanthiwarnasuriya8384
    @shanthiwarnasuriya8384 2 หลายเดือนก่อน +2

    Thank you 🙏🙏🙏

  • @Nilakshi-ru3iy
    @Nilakshi-ru3iy หลายเดือนก่อน +1

    Great discussion 🙏

  • @user-pu5ve4td9l
    @user-pu5ve4td9l 2 หลายเดือนก่อน +2

    ඉතාමත් පැහැදිලියි තෙරැවන් සරණයි

  • @nilanthaathukorala1059
    @nilanthaathukorala1059 2 หลายเดือนก่อน +4

    It's a great discussion.realy helped us to clear certain points same points were preached by venerable Aranadamma Tero. but your presentation is more clear thank you both.appriciate if you could do onther program ❤❤

  • @malaneejayawardana8980
    @malaneejayawardana8980 2 หลายเดือนก่อน +2

    සමුදය තුලම නිරොදය සිදුවනබව ඉතා පැහැදිලියි.සමුදයක්සිදූවනේම නැත

  • @spp1317
    @spp1317 2 หลายเดือนก่อน +1

    දෙදෙනාටම බොහොම පින්💖

  • @s.kkamalkanthi7489
    @s.kkamalkanthi7489 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 3 วันที่ผ่านมา +1

    Karunakara vipula mahahtaya gothatuwe rewatha suwameen wahanse samaga sakachchawak karanna

  • @user-gw5fx1yj4w
    @user-gw5fx1yj4w 2 หลายเดือนก่อน +3

    Thank you for this program, she is great please bring her back.

  • @Nilakshi-ru3iy
    @Nilakshi-ru3iy หลายเดือนก่อน +1

    🙏🙏

  • @KanthiRathnayaka-jj9si
    @KanthiRathnayaka-jj9si 2 หลายเดือนก่อน +1

    Vipula sirtath pin....watina deshanawak.......

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @nalakaJayasingha-oi8ii
    @nalakaJayasingha-oi8ii 2 หลายเดือนก่อน +2

    Watiina pahadili kirrimak.oba depalata godak pin.mata Mona de baluwath ada tama godak hodinma terum giyae.harima happy..mata kiyanna wchana na.oba tumita so much tanks.

  • @suhanikarunarathna1603
    @suhanikarunarathna1603 2 หลายเดือนก่อน +2

    Dr Dimuthu such an enlightening talk , you explained what we need to realize beautifully , hope to see you again very soon . Thank you and thank you Dr Vipula for bringing all these Noble people on your show . Theruwan saranai 🙏

  • @yohanpushpaka4560
    @yohanpushpaka4560 2 หลายเดือนก่อน +3

    ❤❤

  • @gamagep3760
    @gamagep3760 2 หลายเดือนก่อน +1

    Great Dr Vipula n Dimuthu
    Whole THRIPITAKAYA done in a nutshell...
    Suwapath wewa, Theruwan Saranai....!

  • @nihalrupasinghe7889
    @nihalrupasinghe7889 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @waththagethilakarathne9974
    @waththagethilakarathne9974 2 หลายเดือนก่อน +3

  • @amilakaju6364
    @amilakaju6364 2 หลายเดือนก่อน +2

    දෘෂ්ටි ස්නායුව හරහා Convert වෙලා මොලයට එන signal එක මොලය විසින් Process කලාට පස්සේ සිද්ධවෙන යම් ක්‍රියාවලියක් තුලින් තමයි අපි දෙයක් හඳුනාගන්නේ.
    මෙන්න මේ කොටසෙදි තමයි මනස ඊට මැදිහත් වෙනවා ඇත්තේ.
    නමුත් අපිට කවදාවත් බෑ මනසේ ඉඳගෙන, ඒ ක්‍රියාවලිය තේරුම් ගන්න...
    මෙන්න මෙතන තමයි අපි හැමෝම හිරවෙලා ඉන්නේ.
    මනසින් එලියට ගිහින් මනස දැකපු කෙනෙකුට විතරයි ඒ ක්‍රියාවලිය කොහොමද සිද්ධවෙන්නේ කියලා හරියටම කියන්න පුලුවන්.
    දර්ශනය දැක්කා, එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබුවා කියලා සමහර අය කියන්නේ අන්න ඒ මනස ඉක්මවපු අවස්ථාව වෙන්න පුලුවන්

  • @chawek137
    @chawek137 2 หลายเดือนก่อน +4

    Well explained! 🙏🙏🙏

  • @shathikumari2533
    @shathikumari2533 2 หลายเดือนก่อน +3

    ❤❤🌺🌺

  • @user-gw5fx1yj4w
    @user-gw5fx1yj4w 2 หลายเดือนก่อน +3

    Some of her experiences did resonate with mine, she had some great examples, please invite her to your platform again to talk about the mind.
    Theruwan Saranai

  • @user-lq6eo4sn8w
    @user-lq6eo4sn8w 2 หลายเดือนก่อน +3

    very important discussion

  • @mallika8744
    @mallika8744 หลายเดือนก่อน +1

    🌹🌹🌹🙏🙏🙏

  • @prasadnayana6079
    @prasadnayana6079 2 หลายเดือนก่อน +1

    Thank you sir❤

  • @achiniperera3427
    @achiniperera3427 2 หลายเดือนก่อน +1

    Thank you very much Dr. Dimuthu.❤ You explained everything very well. Dr. Vipula bring her again pls. I am waiting to hear from her. Thank you so much.🙏🙏

  • @vensha3767
    @vensha3767 2 หลายเดือนก่อน +1

    Great 🙏🙏🙏

  • @user-kf1qd8tz5k
    @user-kf1qd8tz5k 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 2 หลายเดือนก่อน +1

    Very good explanation

  • @vensha3767
    @vensha3767 2 หลายเดือนก่อน +1

    Well explained. I would like to hear more from Dr. Dimuthu soon. Thanks to both of you.. 🙏🙏🙏

  • @indikaalwis9944
    @indikaalwis9944 2 หลายเดือนก่อน +1

    Thank you both of you.very valuable discussion. ❤❤❤❤

  • @UdawaththaVikumsiri
    @UdawaththaVikumsiri หลายเดือนก่อน +1

    1:12:18 sarthaka sakachawak

  • @NamalAbeyratne
    @NamalAbeyratne 2 หลายเดือนก่อน +2

    The reality that is beyond the senses