පැවිදි හා ගිහි දෘෂ්ඨියෙන් නිදහස් වීම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 34

  • @natureparadisesl649
    @natureparadisesl649 ปีที่แล้ว +8

    සත්‍ය ගවේශී අව්‍යාජ මිනිසුන් උදෙසා...උතුම් නිර්වානාවබෝදය පිනිස....විමුක්ති මාර්ගය පෙන්වා දෙමින්...සරලවූත් නිහඩවූත්..අප්‍රකට සැහැල්ලු දිවිපෙවතක් ගත කරමින්...ප්‍රායෝගික ගමන් මගක් ඔස්සේ යමින් වසර 2600 ක් එපිට ඒ සත්‍ය වූ බුද්ධ වචනය අටුවා ටීකා හැර එලෙසින්ම ගෙනහැර දක්වන..ඒ බුද්ධ ස්වභාවයෙන්ම විරාජමාන මේ බුද්ධ පු‍ත්‍රයන් වහන්සේ.. ..ඉතා අව්‍යාජ හිමිනමකි..වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම..මාර්ගපල අවබෝධය විමුක්තිය මග පෙන්වන උතුම් කල්‍යාණ මිත්‍රයෙකි..අසහාය ගුරුවරයෙකකි..ලැබූ කෙටි ජීවිතේ මග නොවරදවා ගමනාන්තය දකින්නට පාර පෙන්වන..ගැලවුම්කරුවෙකි..නමින් උතුම් අරණ ධම්ම ස්වාමිපාදයන් වහන්සේගේ ගෝල හිමිනමක් වන...පූජ්‍ය රත්නපුර විමලබුද්ධි ස්වාමිපාදයන්වහන්සේයි...අපි සොයාගිය පොඩි හාමුදුරුවන් වහන්සේයී..ඔබවහන්සේට මේ විමුක්ති මග පෙන්වීමට ගන්නා වීර්‍ය ය උදෙසා නමස්කාර කරමි... තෙරුවන් සරණයි ...🙏🙏🙏

    • @natureparadisesl649
      @natureparadisesl649 6 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @clean158
      @clean158 6 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේ අව්‍යාජත්වයේ ප්‍රතිමූර්තියක් ඔබ වහන්සේගේ හඩ ලොවේ හේතු සැකසුනු සැමටම නිවනටම හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @KumariRathnayaka-om8ld
    @KumariRathnayaka-om8ld 6 หลายเดือนก่อน +2

    අන්තිමට මැනික් පුටුව ඔබවහන්සේට බාරයි ඔටුන්න හිමි විය සාදු සාදු සාදු 🌍🌱💚🌼🌼🌼🙏🙏🙏

  • @KumariRathnayaka-om8ld
    @KumariRathnayaka-om8ld 6 หลายเดือนก่อน +3

    ඔබවහන්සේගේ මුවින් පිට වෙන ශබ්දය මුතු මැණික් දිය මන්තී මට හිතා ගන්න බැහැ බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඇති ස්රද්ධාව තව තවත් වැඩි දියුණු වේ සාදු සාදු සාදු ඇත්තෙන්ම සතුටත් එක්කම මෝඩ හිත හඩා වැටේ අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඒ හඩට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌍🌱🍃💚🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 5 หลายเดือนก่อน

    Sadu sadu saadu 🙏❤️🌷🌺🌼🌍👍🙋

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sunithaperera7585
    @sunithaperera7585 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @thamarachandrasekara9861
    @thamarachandrasekara9861 6 หลายเดือนก่อน

    ඔබවහන්සේගේ දේශනා හරිම නිදහස් අපිත් එතනම ඉන්න බවක් තේරෙනවා දවසක හැම දෙනාටම එකතුවෙලා ඔබවහන්සේට සිව්‍රර පලදවන්නවෙයි

  • @janakidesaram8992
    @janakidesaram8992 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @Its_Doggie
    @Its_Doggie 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤❤❤❤

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว

    නමස්කාර වේවා ස්වාමීනි!!!

  • @Shannn127
    @Shannn127 5 หลายเดือนก่อน

  • @sudharmaathukorala1267
    @sudharmaathukorala1267 5 หลายเดือนก่อน

    ❤🎉

  • @harshakumara2968
    @harshakumara2968 6 หลายเดือนก่อน

    Uthum muniwarayaneni niduk nirogi suwapath bawama wewa ❤❤❤🙏🙏🙏

  • @rupanimunasinghe840
    @rupanimunasinghe840 6 หลายเดือนก่อน

    නමස් කාරවෙවා🙏🙏🙏

  • @Upekka-jx1rf
    @Upekka-jx1rf 6 หลายเดือนก่อน +1

    I wish I can be like you swaminwahanse

  • @CamilaVironica
    @CamilaVironica 2 หลายเดือนก่อน

    ❤❤❤hi🌈🙏🙏🙏🌅

  • @Wasanthisamaranayake
    @Wasanthisamaranayake 5 หลายเดือนก่อน

    Oba

  • @Upekka-jx1rf
    @Upekka-jx1rf 6 หลายเดือนก่อน

    Fabulous.

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 6 หลายเดือนก่อน

    Visisstaii suwaminiii❤❤

  • @dayasenevirathne4567
    @dayasenevirathne4567 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SakuVithanagee
    @SakuVithanagee 6 หลายเดือนก่อน

    💚🙏☺️

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 6 หลายเดือนก่อน

    🙏🙏🌷🌷🌷🙏🌷🌷🌷🌷

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 5 หลายเดือนก่อน

    ඔබ,වහන්ෙස්,සමග,කතාකරන,තැනැත්තිය,බුද්ධිමත්,අපට,එතන,වැටහීම,එනව,

  • @Justaggy
    @Justaggy ปีที่แล้ว

    🙏🌎🙏🌎🙏🌎🙏🌎🙏

  • @neelasilva3214
    @neelasilva3214 ปีที่แล้ว

    🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹💎💎💎💎💎💎💎🙏🙏🙏🙏🙏🙏🙏

  • @HarshaIshan-e9e
    @HarshaIshan-e9e 5 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස මාර්ගය ඇසුන කෙනෙක්ට තමන්ට තමාම ගුරුවරයා කරගතහැකි නේද ...

  • @mkudugama2880
    @mkudugama2880 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Love_familyby
    @Love_familyby 6 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @vidurifernando8398
    @vidurifernando8398 6 หลายเดือนก่อน

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 ปีที่แล้ว

    🙏🙏🙏