බාහිර කියන්නේ හේතු ටිකක් සකස් වෙන දෙයක් සිත කියන්නේ එය ඇත්ත කරගත්තු දෙයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • බාහිර කියන්නේ හේතු ටිකක් සකස් වෙන දෙයක් සිත කියන්නේ එය ඇත්ත කරගත්තු දෙයක්.
    සිත හැදෙන්නේ නාම රූප එකතුවෙන් ඒ හැදෙන සිතත් හේතු ටිකක් සකස් වෙන දෙයක් සෑම තැනම හේතු ටිකක් සකස් වෙනවා හැරෙන්න වෙන කිසිවක් නෑ පොදු සොබා ධර්මයක් පමණයි එය අවබෝධ කරගත් කෙනා දුකෙන් මිදෙනවා........🌾🌾🪔
    www.facebook.c...
    / endaseela.theo
    #daham #darma #disana

ความคิดเห็น • 157

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 18 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් දකින්න තියෙන එකම මාර්ගයයි තෙරුවන් සරණයි.🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @kaushallyasl6734
    @kaushallyasl6734 2 หลายเดือนก่อน +6

    උතුම් නිර්මල ශ්‍රී සද්ධර්ම ය දේශනා කරන උත්තරීතර යතිවරයාණන් වහන්සේට මාගෙ උතුම් නමස්කාරය වේවා .ඔබ වහන්සේගේ උතුම් පා කමල් යුග බැති සිතින් වන්දනා කරම් 🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි .චිරාත් කාලයක් මේ ලෝක ධාතුව තුළ වැඩ වාසය කරමින් ලොක සත්වයා දුකින් මුදවාලන්න යොධ බල යෝධ ශක්තිය ලැබේවා ...🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @marieperera1709
    @marieperera1709 5 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nathalijulen3297
    @nathalijulen3297 หลายเดือนก่อน +1

    නිවී සැනසී විශ්වයටම දියවී යන්නෙමු. පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ සාදු සාදු සාදු 🙏

  • @kusummanike1539
    @kusummanike1539 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස, 🙏🙏සාදු 🙏🙏 සාදු🙏🙏 සාදු 🙏🙏 ඔබ වහනසේගේ පාද නමස්කාර කරමි.🌹🌹🌹🌸🌸🌸🌹🌹🌹

  • @glindrani1052
    @glindrani1052 3 หลายเดือนก่อน +5

    තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි සියළු සත්වයෝ නිවනින්ම නිවී සැනසෙත්වා 🙏🙏🙏🙏🙏

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 6 หลายเดือนก่อน +4

    සිනාසී සතුටින්ම අහන එකම දේසනා නිවි නිවී සැනසෙනවා හිමියනි ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nirvanaya5871
    @Nirvanaya5871 5 หลายเดือนก่อน +5

    තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට ස්වාමින්වහන්ස,
    ලෝකෙම දැක දැක තැවි තැවි සිටියේ
    ඉන්පසු සිතමයි යළි යළි දැක්කේ
    සිත් ගඟමයි මේ ලෝකය වූයේ
    ගුරු මඟමයි ඒ බොරු ලොව බින්ඳේ
    තපොවනයයි මේ සුවයම දුන්නේ
    ගුරුහිමිමයි එහි සහායට සිටියේ
    තපොවනයයි මේ උරුමෙට ඉන්නේ
    ගුරුහිමටයි මං තුති පුද දෙන්නේ
    සරල ම සරල සදහම් මාර්ගය අපට ඇසෙන්න සලස්වන පූජනීය ගුරුහිමිටත් තපෝවනය චැනලයටත් උත්තම නමස්කාර වේවා.
    තපෝවනයෙන් විතරමමයි මේ සරල දේශනා, සදහම් සරල කමටහන ඇසෙන්නේ...
    පමා නොවි සෑම සියලු දෙනාටම තපෝවනයේ දේශනා සිසිලස දැනේවා...දැනේවා...
    ගුරුහිමි හට තිසරණ සරණය වේවා..... වේවා.....
    පූජනීය ඔබවහන්සේ ට හැමදාම හැම තත්පරයෙම මගෙ නමස්කාරයම වේවා උතුම් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 2 หลายเดือนก่อน +1

    සාදු. සාදු. සාදු. 🌼🙏🌼🙏

  • @renukafernando7661
    @renukafernando7661 5 วันที่ผ่านมา +1

    Harime sundara dahamak . Ahanne ahanne asai . Harime buddimath amma kenek . Obe wahansete deergayu wewa .

  • @anoma1988
    @anoma1988 4 หลายเดือนก่อน +4

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @aththanayake6896
    @aththanayake6896 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා උතුම් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nandaathauda7221
      @nandaathauda7221 9 หลายเดือนก่อน

      Sadhu sadhu saadhuuu.......🙏🙏🙏🙏🙏🙏🙏

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 5 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු 🙏🙏🙏 සියළුම සත්වයෝ සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින්ම නිවී සසැනැසෙත්සෙත්වා තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @user-sc1rc2fg5c
    @user-sc1rc2fg5c ปีที่แล้ว +5

    පිංවත් ස්වාමීන් වහන්ස වයස අවුුරුදු 84 ඉක්මවා යන මට ඔලුවක් විතරක් නොවෙයි ඊටත් වඩා යමක් තිබෙන බව පෙන්වා දිම ගැන මම ඔබවහන්සේට සදා නය ගැතියි. තෙරුවන් සරණයි දිර්ගායු ලැබේවා.පෙු්මනාත් ⁣හේරත් පානදුර

  • @user-cg7ji3vu9r
    @user-cg7ji3vu9r หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @minuminuminuu
    @minuminuminuu ปีที่แล้ว +5

    පිවිතුරු නිර්මල දහම ,මේ විශ්මිත සත්‍ය අවබෝධය ,පුදුමාකාර වෙනසක් .සැහැල්ලුවක් සුවයක්,ආර්‍යයන්වහන්ස 🙏ඔභ වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය අත්පත්වේවා ,මාගේ පාද නමස්කාරය වේවා 🙏🙏🙏,තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @reetashamali6998
    @reetashamali6998 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu ❤❤❤❤❤

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 วันที่ผ่านมา +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා 🌷🥀🌹🌺🌾🌾🌾🌾🌾🌾💐💐💐💐🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎🧎

  • @swarnagamlath1761
    @swarnagamlath1761 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @DhammikaGunarathne
    @DhammikaGunarathne ปีที่แล้ว +6

    තෙරැවන් සරණනයි ස්වාමීන් වහන්ස
    ඔබ වහන්සේ නිසා අපිත් පින්වන්තයි
    මේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

    • @ranjiharitha1709
      @ranjiharitha1709 11 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sranagala7200
    @sranagala7200 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.

  • @user-vk6ec6zf4x
    @user-vk6ec6zf4x ปีที่แล้ว +4

    ඉතාම වටිනා දේසනාවක්. බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයකට ඉතාම සරලව දිගහැරුණු පිළිතුරක්. එතුමිය ප්‍රශ්න පැහැදිලිව ඇසීමත් සාකච්චාව ඉතාම සාර්ථක වීමට හේතු උනා. 🙏🙏🙏

  • @Nirvanaya5871
    @Nirvanaya5871 9 หลายเดือนก่อน +5

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස බොහොම වටින සාකච්ඡාවක්...ඔබවහන්සේට නිදුක් නිරෝගී දීඝායු වේවා. තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @user-nu6zc3ht8b
    @user-nu6zc3ht8b 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේ ගේ දේශනා වලින් අවබෝධය තව තවත් වැඩි වෙනවා...🙏🙏🙏

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +15

    දැන් මේ සත්‍ය ධහම සොයන ඇත්තෝ හරිම වාසනවන්ත කුසල් පිරුනු පින් වන්තයෝ ...කියා සිතේ...සුන්දර ධහමක් කන ලගටම ගෙනත් අසන්නට සලස් වන කරුනාව...මෙයිත්‍රිය..උතුරා යන වදනින් පහදා දෙන අති උත්තම ආර්‍ර්න්වහන්සේට මාගේ පාද නමස්කාර පුද කරමි හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා ..! ! ! සියලු දෙනාම අප්‍රමාදව දුක නිමා කර ගනිත්වා ...ඔබ වහන්සේ සුවපත් වේවා ! දීර්‍ර්ඝායු වේවා ! 🙏🙏🙏....හිමියනි ...🙏🙏🙏

    • @swarnavidanage9484
      @swarnavidanage9484 ปีที่แล้ว

      0

    • @anojasenanayake7984
      @anojasenanayake7984 ปีที่แล้ว +3

      ආර්‍ර්න්වහන්සේගේ මුවින් පිටවෙන ඝම්බ්ර වදන් සිහිනයෙන් ,මමයා පොශනයනොකර නිහතමානීව අසා සිටිනවා නම් ඉතාමත් වටිනවා ...හොදින් පැහැදිලි වෙනවා..නමුත් කතා කරන්නේ ප්‍රත්‍යක්ශ නොකල සිතක් නිසානේ... නේද ...උතුම් දේශකයානන් වහන්සේගේ මු පිටවෙන අගනා ධහම් කරුනු ගලාගෙන යාමට ඉඩ දෙනමෙන් කරුණාවෙන් ආයාචනා කරනවා...🙏ඉන් පසුව ඔබගේ ගැටලු ඉදිරිපත් කල හැකියි නේද ..?සියලු දෙනාටම මෙය සිහි වේවා ...🙏තෙරුවන් සරණයි !🙏🙏🙏..

    • @anojasenanayake7984
      @anojasenanayake7984 ปีที่แล้ว +1

      සමාවන්න ..සිහියෙන්.....

  • @Padmini-Menike
    @Padmini-Menike 10 หลายเดือนก่อน +3

    හොදම ධර්මසාකච්චාවක් මේ. අසන සියල්ලන්ටම වහවහා ධර්මය අවබෝධ වේවා.ඔබ වහන්සේ දරන උත්සාහයට නමස්කාරවේවා. සාධු සාධු. සාධු

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m 6 หลายเดือนก่อน +1

    Sadu...sadu...sadu...

  • @clean158
    @clean158 ปีที่แล้ว +5

    ඒ මහා කරුනා ගුනයට නමස්කාර වේවා 🙏🙏🙏

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 4 หลายเดือนก่อน

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🥀🥀🥀🥀🌻🌻🌻🌻🌻🌻padanamaskara karami namaskara wewa

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +4

    හොදින්ම වැටහෙනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උත්සාහය අපිරිමිතයි ගරු කටයුතුයි.තෙරුවන් සරණයි!!!!

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z หลายเดือนก่อน +1

    ආර්යයන් වහන්ස ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වල පුදුම සැනසීමක් ආර්යයන් වහන්ස පුදුම සැනසීමක් ආර්යයන් වහන්ස ආර්යයන් වහන්ස ඔබ වහන්සේ ට නීරෝගී සුව පතමි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස පාද නමස්කාර කරන්න අවසරයි සාදු සාදු සාදු ආර්යයන් වහන්ස

  • @sasaragamananimawatv1695
    @sasaragamananimawatv1695 ปีที่แล้ว +9

    බුද්ධිමත් අම්මා කෙනෙක් දරුවන්ට දෙන්න තියෙන හොඳම දායාදය දෙන අම්මා කෙනෙක් සමහර අම්මලා ඉන්නවා හොර රහසේ අහනව දහම දරුවන්ට ඇහෙන්න දාන්නේ නැහැ දරුවෝ දහම ඉගෙනගෙන මහන වෙන්නේ යයි කියලා ඒ අතින් මේ අම්මා නම් ගොඩක් දරුවන්ට ආදරේ අම්මා කෙනෙක් තෙරුවන් සරණයි

    • @ranjanimallawaarachchi5703
      @ranjanimallawaarachchi5703 ปีที่แล้ว +3

      කරුනාකර..නම්බර් එක ඩමන්න.ස්වාම්න් වහන්සේ ගෙ..

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධපුත්‍රයානන් වහන්සේට 🙏🙏🙏

  • @priyanthakumara3590
    @priyanthakumara3590 ปีที่แล้ว +2

    බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @myvlogs9975
    @myvlogs9975 ปีที่แล้ว +5

    මෙච්චර ලස්සන.... අමිල.... දහමක් අවබෝධ කරගෙන .,.. ලෝකයා සසර කතරින් මුදවාගත් ඒ භාග්‍යවත්වූ........අරහත්වූ....... සම්මා සම්බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා........... 🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +5

    තෙරුවන්සරනය් ස්වාමීන් වහන්ස.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +1

    පින්වත් ආර්ය වහන්සේට මගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏 ඔබවහන්සෙගේ මහාකරුනාවට මාගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ තෙරැවන් සරණයි ෴෴ .

  • @user-gt3vw4ir2l
    @user-gt3vw4ir2l 4 หลายเดือนก่อน +3

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 ปีที่แล้ว +1

    සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 ปีที่แล้ว +4

    ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි 🙏
    මේ දේශනාව අසා තව දුරටත් සිත නිවී ගියා. ගිනි ගත් ලෝකය නිවී යෑම ආරම්භ වුනේ නේවි එකේ මහත්මයාට දෙසූ දහම අසා අවබෝධ වීමෙනුයි.
    සියළු දේම හේතු නිසා මනසේ ඇති වන සංඥා ජාලයක්. ඇලීමක්-ගැටීමක් ඇති කරගන්න දෙයක් -කෙනෙක් නෑ !

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු ...බුද්දිමත් අම්මා කෙනෙක් ....ලමයි යහමගට ගන්න ලොකු දේවල් අවශ්‍ය නෑ...එක වචනෙත් ඇති...ස්තුතියි ඔබ් තුමිය දරුවන් ඇති අම්මලාට ආදර්ශයක් ...අවබෝධයට ලමයි ඉන්න එක ප්‍ර්ස්නයක් නොවන

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 ปีที่แล้ว +2

    නමස්කාර වේවා !🌺🌺🌺ඔබ වහන්සේට ! ඉතාමත් ම .පැහැදිලි ස්වාමීන් වහන්ස .තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @neelikaedirisinghe
    @neelikaedirisinghe 7 หลายเดือนก่อน +1

    මහා සේවයක් මේ ස්වාමිනි🙏🏻🙏🏻🙏🏻

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +1

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!

  • @RaniKuwait-uy2qg
    @RaniKuwait-uy2qg หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @belshinadeeka2368
    @belshinadeeka2368 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙිවා🙏🙏🙏

  • @travelsrilanka1354
    @travelsrilanka1354 2 หลายเดือนก่อน +1

    🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @hemalisiri
    @hemalisiri 9 หลายเดือนก่อน +1

    🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. අසන සැමටම නිවනම වේවා. තෙරුවන් සරණයි !

  • @uakumuduni5558
    @uakumuduni5558 9 หลายเดือนก่อน +1

    Ane himiyani oba wahanse matada pihitawewa sadu sadu

  • @lumbiniwijesuriya7010
    @lumbiniwijesuriya7010 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට මම නමස්කාර කරමි🙏🏼🙏🏼🙏🏼

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 පි 🙏🙏

  • @user-vm9jk3hd5p
    @user-vm9jk3hd5p ปีที่แล้ว +1

    swameenwahansa oba wahanseta neeroogi suwaya labewa.

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ,🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranidammika3286
    @shiranidammika3286 ปีที่แล้ว +2

    🙏🙏🙏ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි! 💐 🙏🙏🙏

  • @chandrikasamarasingha9694
    @chandrikasamarasingha9694 ปีที่แล้ว +2

    sadu sadu sadu 🙏 🙏🙏

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud 10 หลายเดือนก่อน +1

    Harima sundara dhahamak oba wahanse maha karunawen kiyadena apuruwa ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bt8wu2ft4x
    @user-bt8wu2ft4x ปีที่แล้ว +1

    සාදු සාදු අපේ හාමුදුරුවනේ. මට. දෙශනය. හොඳට. අවබෝධ. උනා හරි ම සතුටු යි

  • @champikapanagoda2520
    @champikapanagoda2520 ปีที่แล้ว +2

    සියල්ල සිතෙ මායාවක් රැවටිමක් සිතෙන් මිදෙමු තෙරුවන් සරණයි

  • @lumbiniwijesuriya7010
    @lumbiniwijesuriya7010 10 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුවය පතමි...🙏🏼🙏🏼🙏🏼

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว +3

    නිවන් දකින්න කාලයයි. මේ දර්මය ඇසෙන මොහොතයි. මනා අවදානය ඇතිව දේශනා ඇසුවොත්,සියලු දිට්ටින් අතහෙරෙමින්, මග ඇරෙමින්, සම්මා දිටියට පැමිණේ. ඒ කම්පන සොබාවය තමන්ට හොදින් දැනේ,සම්මාදිටියට නොපැමිණි කෙනාට නොදැනේ. මේ කම්පන සොබාවය අපි දන්නා වචන වලට ගොනුකරගත නොහැක. මේ සොබවයට පැමිණි අයට එය හොදින් දැනේ. 🙏🏿🙏🏿🙏🏿. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏿.

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 ปีที่แล้ว +1

    Sadu sadu sadu obawahanseta mage namaskaraya wewa 🙇🙇🙇

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +3

    පින්වන්ත සියලු දෙනාටම ..මේ සත්‍ය දර්මය අවබෝධ වේවා !!

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว +3

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @ishaniAnu-ko9yj
    @ishaniAnu-ko9yj 7 หลายเดือนก่อน +1

    හැම කෙනෙකුගෙම සිත් බුදු කුටියක්ම වෙවා🙏🙏🙏

  • @vajirapathiraa6538
    @vajirapathiraa6538 11 หลายเดือนก่อน +1

    Ane sadu sadu sadu sadu sadu

  • @kumudugeethika6211
    @kumudugeethika6211 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan sarangi pinwath suwermin wahnseter.

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 9 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාය වේවා...

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +1

    අද අදම උතූම් ධර්මය අවබෝධ කරගැනීම හෑකීවෙවා 🙏👍🏻

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +1

    මාත් එහෙමයි. අපේ කාලයට වඩා අපේ දරුවන්ට ඤාණය වැඩි. ඉක්මනින්ම අවබෝධ කර ගන්නවා.

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +1

    Sadu sadu sadu siyaluma ammawaruntath siyaluma daruwantah Sathya awabhodhaya weva obawahanseta namaskaraweva

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස තෙරැවන් සරණයි ෴෴ නැවත නැවතත් ශුවණය කිරීමට අසිරිමත් පැහැදිලි කිරීමක් .

  • @dammamiththameheninwahanse6440
    @dammamiththameheninwahanse6440 ปีที่แล้ว +1

    Obawahanse nivimenmasenasima lebewa theruwan saranay

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු

  • @lakshmivithana2154
    @lakshmivithana2154 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikasamarawikrama7528
    @shanikasamarawikrama7528 ปีที่แล้ว +2

    Pinwath swamin wahanseta niduk neerogi suwaya deergayusha labewa .uthum sri saddaharmaya siyalu minissunta asewa!!!🙏🙏🙏

  • @samanthikumari6124
    @samanthikumari6124 7 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏🌹

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 8 หลายเดือนก่อน +1

    Sadu sadu saadu 🙏❤️🌷🌼🌍🙋

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 ปีที่แล้ว +1

    What an amazing and wonderful explanation , Ven Sir ! My humble homage to you .

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 4 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි නමස්කාර වෙීවා 🌺🌺🌾🌾🌾🌹💐🌻🌸🥀🌷🥀🌸🙏🙏🙏🙏

  • @user-ul3yq6su9n
    @user-ul3yq6su9n 8 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි මේ උතුම් දර්මය අසන සැම දෙනාටම අවබෝධ වෙත්වා...උතම් රහතුන් වහන්සේලා තවතවත් මේ මිහිමත පහල වේවා බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු

  • @dayanimalkanthi7599
    @dayanimalkanthi7599 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 💗🙏

  • @erandasubasingha-or8hy
    @erandasubasingha-or8hy 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @induperera5735
    @induperera5735 3 หลายเดือนก่อน

    🙏🌸🙏🌸🌸🙏🙏

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 16 วันที่ผ่านมา +1

    සත්‍ය දහම

  • @Buddhatpado
    @Buddhatpado ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි

  • @swarnavidanage9484
    @swarnavidanage9484 ปีที่แล้ว +1

    Pinwath aryanwahanseta mama namaskarakaramisadu sadu sadu.

  • @priyanthiperera1004
    @priyanthiperera1004 ปีที่แล้ว +1

    Sadhu.....Sadhu.....Sadhu
    🙏🙏🙏

  • @user-ll6sl4kf4z
    @user-ll6sl4kf4z ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepikaillukkumbura7466
    @pradeepikaillukkumbura7466 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ගෞරවණීය ස්වාමීන් වහන්ස🙏🙏

  • @sanathperera8028
    @sanathperera8028 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමස්කාරය වේවා

  • @kumarisamarajeewa2934
    @kumarisamarajeewa2934 ปีที่แล้ว +1

    Namaskarawewa Aryayanwahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarithambawita6923
    @kumarithambawita6923 ปีที่แล้ว +1

    සියලූ දේ පැහැදිලියි

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 2 หลายเดือนก่อน +1

    Pinwath aryanwahanseta pathana bodiyakata pathwewa