බාහිය දාරුචියට භාග්‍යවතුන් වහන්සේ පැවසුදේ ඔස්ට්‍රෙලියාවේ ආචාර්ය දිමුතු එකනායකගේ අර්ථකතනයෙන්

แชร์
ฝัง

ความคิดเห็น • 101

  • @deviudumbara6717
    @deviudumbara6717 6 หลายเดือนก่อน +16

    දිමුතු මහත්මිය තුළ පවතින සත්‍ය පිළිබඳව ඇති විශිෂ්ඨ දැනුම තේරුම් ගෙන විපුල මහත්මයා ඇය නැවත නැවතත් කැඳවා සාකච්ඡා පැවැත්වීම මුළු විශ්වයටම කරන අති මහත් සේවයක්.

  • @kithsirijamburegoda
    @kithsirijamburegoda 6 หลายเดือนก่อน +6

    දිමුතු මහත්මිය.. ඔබතුමිය අති විශිෂ්ඨ ලෙස මේ කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කලා.. ඔබතුමිය ගේ අවබෝධය ගැනත් බොහොම සතුටුයි.. ඔබතුමියට බොහොම පින්.., ඔබතුමිය වගේ විශිෂ්ඨයන් අප වෙත කැඳවාගෙන එන විපුල මහත්මයටත් බොහොම ස්තුතියි මෙන්ම බොහොම පින්...!!!

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 6 หลายเดือนก่อน +7

    විපුල මහතාණනි,ඔබ තුමා දිමුතු මහත්මිය සම්බන්ධ කරගෙන ඉදිරිපත් කළ මෙම වැඩසටහන ඉතාමත් වැදගත් ඒවගේම එතුමිය හරිම අර්ථාන්විතව බාහිය දාරුචීරිය කථාව දැනෙන පරිදි විග්‍රහයක් කළා.දෙදෙනාටම ස්තූතියි. තෝරාගත් සූත්‍රය අදටත් බුදුන් දැක නිවන් දකින්න උපයෝගී වන බව ට සත්‍යය ම පණිවුඩය එයයි.සුවපත් වේවා!!!.

  • @mallika8744
    @mallika8744 6 หลายเดือนก่อน +6

    . බොහෝමත්ම ස්තූතියි විපුල මහත්මයා... දිමුතු මහත්මිය සමඟ නැවත සාකච්ඡාවක් ඉදිරිපත් කළාට... මේ සාකච්ඡාවහරිම වැදගත්..
    තෙරුවන් සරණයි ඔබ දෙපලටම..🙏

  • @kanthidissanayake3306
    @kanthidissanayake3306 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබතුමාට හා ඔබතුමියට,
    අවබෝධ ලත් දෙය අන්‍යයන්ගේ සැපත සද‌‌‌හා බෙදා දීමට දරන ප්‍රයත්නය වෙනුවෙන්. අපද මෙහි සටහනක් තබනුයේ එවැනිම
    චේතනාවකින් හා වැඩ සටහන පෝෂනය කිරීමේද අරමුනකිනි.
    ඉතාම සියුම් ලෙස දැනුනත් ගැඹුරු ම තැනක් ඔබතුමිය විග්‍රහ කලේ.

  • @darshisp8278
    @darshisp8278 6 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම ස්තුතියි!!! ඉතා සරලව පැහැදිලිව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ❤❤

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 6 หลายเดือนก่อน +1

    🙏❤️🙏❤️🙏 ඔබ දෙදෙනාටම ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @geethaniwijayasiriwardana6238
    @geethaniwijayasiriwardana6238 6 หลายเดือนก่อน +3

    ඔබ තුමියට තෙරුවන් සරණයි නිදුක් නිරෝගි වේවා !!!❤❤❤❤

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 6 หลายเดือนก่อน +1

    විශිෂ්ටයි ගොඩක් ස්තුතියි ඔබ දෙදෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilkieliyanage4135
    @dilkieliyanage4135 6 หลายเดือนก่อน +2

    Brilliant discussion! Cleared many points which hasn't even arisen yet 😊. Thanks so much to Vipula and Dimuthu 🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 5 หลายเดือนก่อน +2

    Good ❤️🌷🌺🌼🌍🙋

  • @pankajapeiris9387
    @pankajapeiris9387 6 หลายเดือนก่อน +2

    දිමුතු මැතිණියගේ දේසනාවෙි වටිනාකම වචනයෙන් කියා නිමකලනොහැක. ඔබ තුමාගේ මෙි කාර්යයද එලෙසමයි.ඔබ දෙපලට කෙසේ තුති කරන්න ද කිහිප වරක් මෙය අසා අවබෝද කර ගැනිමමයි ඔබ දෙපලට දෙන ගෞරය යයි සිතමි. ඉතාමත් පුශංසනියයි. නැවතත් එතුමියගේ සාකචිචාවක් අපේක්ෂා කරමි.

  • @waththagethilakarathne9974
    @waththagethilakarathne9974 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි,
    ඔබ දෙදෙනාටම .

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 6 หลายเดือนก่อน +1

    Thank you much. A great explanation!!!

  • @chandimajayatissa4642
    @chandimajayatissa4642 6 หลายเดือนก่อน +2

    Thanks both of you. ❤

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 6 หลายเดือนก่อน +1

    ස්තූතියි

  • @princijayatunga6201
    @princijayatunga6201 6 หลายเดือนก่อน +6

    වචන භාවිතා කරන විට සම්මුති අරැත හා පරමාර්ථ ධර්මය ටඅදාල භාවිතා කිරීම කාලාන්තරයක් තිස්සේම පැටලී වෙලී ගිලී පැවතීම නිසා ධර්මය අවබෝධ කර ගැනීමට අපහසු වන බව අප දැකිය යුතුයි .
    දිට්ඨ,, යනු දැකීම නොව පෙනීම ලෙස ගැනීම අත්‍යවශ්‍යයි . දැකීම යනු මමත්වය මයි . පෙනීම යනු ධාතු මට්ටමයි.
    රහතන් වහන්සේලා යමක් හදාගෙන භාවිතා කිරීම යනු දැනුවත් ව භාවිතා කිරීම යි. පෘතග්ජනයා යමක් භාවිතා කරන්නේ ත් හදගෙනම තමයි. එහෙත් ඔහුට ඒ බව අවිද්‍යාමාන යි. රහතුන් වහන්සේලා ට එම සංසිද්ධිය විද්‍යාමාන යි.
    තේරැණා යනුද මමත්වය මයි . දැනුනා කියා කිවහොත් පෙර කෙලෙස් වලින් තොරව දැනෙන බවයි.
    දිට්ඨ ,සුත,මුත,විඤ්ඤාත යනු දැනෙන බව ක්මයි. එම කාර්ය භාරය යන් ඉන්දුියානුබද්ධව වෙන් වෙන්ව දැනෙන බව නිසා වචන වෙනස්..
    විපාක කයක් ලැබීමත් විපාක සංසිද්ධි දැනෙන බවත් දෙකම විපාකමයි. විපාක ශරීරයක් ලැබී අවසන් නේද දැනටමත් . එසේනම් පෙනීමත් ,ඇසෙන බවත්,...... දැනී අවසන් නේද. ඒ අනුව විපාකයක් පමණක් නේද. එසේ නම් නිරෝධයක් වුනා පමණයි නේද. ඒ බව අදෘශ්‍යමාන නිසා වහාම මමත්වාරෝපණයෙන් ගුහණය කර ගත් විට නව කර්මයක් නිතැතින්ම සිදුවනවා නේද.
    ඉන්දුියයන්ට මුවා වී ඇති මමත්වය පුබලව ඉදිරියට පැන අයිතිය ඩැහැ ගැනීමයි මෙතැන අවිද්‍යාමාන ස්වභාවය . සිහි නුවණ slow නිසා race එකෙන් හැම මොහොතකම self ජයගුහණය වෙනවා. Self කියන්නෙ ඝනකම කිළිටි බලශක්ති යක්. සිහි නුවණ පවතින්නේ දුර්වල ළදරු ස්වභාවයක. මෙතැන මමෙක් නැති මාර යුද්ධයක්.. දුර්වල සිහි නුවණ මාර යුද්ධය ට අවශ්‍ය පමට සවිමත් කරමින් ඒ දෙපාර්ශවයේ සටන දෙස බලාටගන සිටීමයි සිදු විය යුත්තේ යනු මගෙ වැටහීම යි..
    මෙය ඉතාම සාරගර්භ සාකච්ඡාවක් ,,, ඔබ දෙදෙනටම ත් ශුවණය කරන භාග්‍යවන්තයින් සැමටත් ධර්මාවබෝධය පිණිස ම මෙය හේතු වේවා . තෙරැවන් සරණයි .

    • @anojasenanayake7984
      @anojasenanayake7984 6 หลายเดือนก่อน +1

      ඉතාමත් ගැබුරු පැහැදිලි කිරීමක් ඔබතුමියගේ මේ සටහන..සත්‍යය එයයි..මේ බව තපෝවනය හිමි ඉතාමත් සරල වදනින් පහදා දෙනවා
      ..එයත් අසනු මැනවි...සැමට සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ දේශනා කල පරම සත්‍යය දර්ශනය ස්පර්ශ කිරීමට හේතු සැකසේවා ..! තෙරුවන් සරණයි ! සැමටම! සුවපත් වේවා ! ! ! !

    • @wajiraruwanlatha4512
      @wajiraruwanlatha4512 6 หลายเดือนก่อน +1

      Thank you both for explaining the true nature 🙏🙏🙏🙏

  • @ashokakumudini8266
    @ashokakumudini8266 6 หลายเดือนก่อน +2

    ඉතා සාරගර්භ සාකච්චාවක්.අමල් මහතා කීවා මකයි.පැනවිය නොහැකි දෙයක් ගැන කියන්න වෙන්නෙ පනවලම තමයි. නමුත් අන්තිමට එන්න ඕන ශුන්‍ය බව අත්දැකීම වෙතයි ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතියි

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 6 หลายเดือนก่อน +3

    Thank you sir ,madam .

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne 6 หลายเดือนก่อน +2

    We have to search how this 'I' become to manifest... A very good point. Much merit to both of you 🙏

  • @OyamaEnna
    @OyamaEnna 5 หลายเดือนก่อน +2

    Kiyaganna therenne nathi, gathiya arenna, therila thiyena mattama hodayi

  • @pradeepkumara2690
    @pradeepkumara2690 6 หลายเดือนก่อน +8

    මෙතෙක් පැවැති සියලු ම සාකච්ඡා වලින් මෙක තමයි සාර්ථක ම පැහැදිලි කිරීම. ඇස ඉදිරිපිට ට phone එක එනකොට phone එකක් හම්බවෙන්නේත් නෑ වගේම තමයි තමන්ගේ රූපය දකිනකොට මම හම්බවෙන්නේත් නැත්තෙ. මෙක දැකපු කෙනාට මම කියන ටික ටික ගෙවනවා.
    මේ මුලාව දැකපු කෙනාට පේනවා තමන් වම ඇසුරු කර ඉන්නවා මිසක කවදාකවත් එළිය තියන රූපයක් දකින්න බැරි බව.මෙම සාකච්ඡා වල කතා වෙන තවත් මාතෘකාවක් තමයි දෙයක් ඇත කියන්නත් බැ නැතැ කියන්න th බැහැ කියන එක. දෙයක් ඇත හෝ නැත කියන්න යමකට සාපේක්ෂව a කියන්න මහසෙන්හදාගත්තු රූපයට සාපේක්ෂව එකතමය් base එක. ඇස් ඉදිරිපිට ට phone එක එක එනකොට මනෝ විඤ්ඤාණය මට්ටමින් phone එකක්‌ හම්බවෙන්නේත් නැති වෙනකොටත් කිසිම අදහසක් දෙන්න බැහැ. ඇත කියන්න th ba නැතැ කියන්න th ba. ඇත කීවත් phone එක හම්බවෙලා නැතැ කීවත් phone එක හම්බවෙලා. ඒකයි මෙක අවබෝධ වෙච්චි කෙනාට ඇත හෝ නැත කියන්න බැරි
    තෙරුවන් සරණයි හැමෝට

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 6 หลายเดือนก่อน +2

    Dimuthu miss 💛✨️

  • @rohanasunnath5986
    @rohanasunnath5986 6 หลายเดือนก่อน +5

    දකින්නේ පුද්ගලයකු නොවෙයි
    .cosmic mind 🌎

    • @prasadfernando8054
      @prasadfernando8054 6 หลายเดือนก่อน +1

      ඔන්න ඔය වගේ තර්කයක් තමා සංකරාචාර්ය භාවිතා කලේ. ඔය cosmic mind කියන එක වෙනුවට ඔහු භාවිතා කලේ බ්‍රහ්මන් කියන වචනය.

  • @sriyanierajakarunasenaratn5176
    @sriyanierajakarunasenaratn5176 6 หลายเดือนก่อน +1

    Mage avabodayata anuva, Daaruchiriyata thri lakshanayama ema mohothema avaboda vuna viya heka.

  • @DonnaThuduwage
    @DonnaThuduwage 6 หลายเดือนก่อน +2

    Mage awabodaye hatiyata sama mohotakama aththe nirodaya pamani . Penena hama mothakma esanin Niroda we.Evita me Dakina deya dakinawa pamanai. Niroda we.Ahenawa pamanai. Nirodawe. Anek ayathanada esema we.

  • @damithawijerathna2850
    @damithawijerathna2850 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @ExcitedAlpineVillage-fj9ow
    @ExcitedAlpineVillage-fj9ow 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @UpaliDaulagala
    @UpaliDaulagala 6 หลายเดือนก่อน +1

    🌼🌼🙏🙏

  • @rupikajayasekara
    @rupikajayasekara 6 หลายเดือนก่อน +1

    🙏💜💜💜🌷

  • @silanesemusic2161
    @silanesemusic2161 6 หลายเดือนก่อน +1

    මගෙ තිබුන ලොකු ප්‍රශ්ණයක් විසදුනා කියලා හිතෙනවා. ඒ තමයි, මෙම ක්‍රියාවලි තේරුම් ගත්තාට පසුව කුමක් කළ යුතුද? යන්නයි.
    බොහෝ දෙනා තේරුම් කර දුන් පරිදි විදර්ශනා ව වැඩිය යුතුය. නමුත් ඔබතුමියගේ සාකජ්ජාවෙන් පසු තේරුම් ගත්තේ, සියල්ල පැත්තකට දමා අවබෝධයෙන් නිදහසේ ජීවත් විය යුතු බවයි. නිවැරදිද දන්නේ නැහැ.
    නිවාඩු වෙලාවක ඔබතුමිය ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන්නම්.

  • @PippigeLokaya
    @PippigeLokaya 6 หลายเดือนก่อน

    සර් Pauranika Therawadaya TH-cam channel එකේ අභිධර්මය පාඩම් ටික බැලුවද..? මට අද හිතුණ දෙයක් මේ මොන දේ කිව්වත් ඒ මාර්ගයේ නොයා මේ දේ පසක් කරගන්න අමාරුයි

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  6 หลายเดือนก่อน

      @@PippigeLokaya පටාචාරාව කුජ්ජුත්තරා සොපාක සුනිත අනේපිඩු පුතා අංගුලිමාල බාහිය එගොල්ලොත් එව කියවන්නට ඇති.කියල හිතනව.නැත්තම් අර කියනවා වගේ එිඅය ආත්ම ගනන් පෙරුම් පුරල ඇති. අපිට එච්චර කාලයක් නැ. දැන් දකින එකක් විතරයි

  • @kkanurudda6411
    @kkanurudda6411 6 หลายเดือนก่อน +1

    🎉

  • @menashafernando1735
    @menashafernando1735 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏💯

  • @liyamalfoundation6971
    @liyamalfoundation6971 6 หลายเดือนก่อน +1

    Mama හැදුණ හැටි දැනෙන්නේ wartamana මොහොතේ ජීවත්වීම tulynma නේද ?

  • @inokaliyanage6110
    @inokaliyanage6110 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @ChandikaEdiriweera-mn3cc
    @ChandikaEdiriweera-mn3cc 6 หลายเดือนก่อน

    Theruwan saranai obathumiya ven Renukane Chandrawimala Swameen wahansege abidarmaya mulika karunu, Abidarmaya margaya, ven mathara Dammawansa Swameen Wahansege Abidamma Chandrikawa Mulika wasayege keyawanna obage denuma niweradi karagannà puluwan samatha vipassana wasayen bawana margaya idiriyata yanna nam පෙල අටුවාව ටීකා ගැන දන්න ගුරු වරයෙකුගෙන් උපකාර ගන්න බොහොම පින්

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  6 หลายเดือนก่อน

      අපේ channel එක තිබෙන්නේ පොත්වල සඳහන් දේ නැවත කිමට නොවේ. ඒකට බොහොදෙනෙක් ලංකාවේ ඉන්නවා. මෙතුමිය කියන දේ හරිද වැරදිද කියල ප්‍රේක්ශකයො අත්දැකිමෙන් තිරනය කරයි. ඔබ ඔබේ ගමන යන්න

    • @ChandikaEdiriweera-mn3cc
      @ChandikaEdiriweera-mn3cc 6 หลายเดือนก่อน

      භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය රහතන්වහන්සේ මතින් සංඝායනාවන්ගෙන් අතිශයෙන්ම පිරිසුදුව මහාවිහාරීය පරම්පරාව ඉදිරියට ගෙනාපු පෙල අටුව ටිකා අදටත් අතිශයෙන්ම පිරිසුදුව නොවෙනස්ව පවතිනවා,( පුද්ගලයො කියනදේවල් වෙනස්වෙන්න පුලුවන් මොහොතකින් එවාට වගකියන්න කවුරැත් නෑ සත්වයෙක් දුකෙන් මිදෙනු කැමැත්ත කරැණාවයි රහතන්වහන්සේ පර්යාප්ති රෑකගන්නෙ ඉගෙනගන්නෙ ඉදිරියට ගෙනාවෙ මේ උතුම් ධර්මයෙන් සත්වයාට සැනසෙන්නමයි තෙරුවන් සරණයි.)

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  6 หลายเดือนก่อน

      @@ChandikaEdiriweera-mn3cc එකතමයි ලංකාවෙ අද බොහො සොවාන් පලය ලබපු අය ඉන්නේ. ඔබත් රහත් වෙලා ඇතිබව පේනවා එක නිසා තමන්ගේම youtube එකකුත් පටන් අරගෙන ඔයගමන යන්න. අපි පොතේ බන කියන්නේ නැ. සිංහල තේරෙනවා ඇති කියල හිතනවා

    • @ChandikaEdiriweera-mn3cc
      @ChandikaEdiriweera-mn3cc 6 หลายเดือนก่อน

      මහත්තය ඔබතුමා ඔය සුත්‍ර වල නම් කියලා කරැණු කියන්නේ භාග්‍ය වතුන් වහන්සේගෙන්ම අහ ගත්ත එවද ධර්ම කරැණු කියන ක්‍රමයක් තියෙනවා සුත්ත සුත්තානුලෝම අචරියවාද අත්තනෝමත මේ අත්තනෝමතය බොහොම පරිස්සමට ගන්න අර කරුණුවලට ගැලපෙන විදියට එහෙම නැත්නම් එවා හිතලු තමයි ධර්මය බාහිර දැනුම් වලින් මනින්න යන්න එපා තෙරුවන් සරණයි.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  6 หลายเดือนก่อน

      ස්තුතියි. මෙ Channel එක.තවත් පදපරමයො බිහිකරන්න අදහසක් නැ ​@@ChandikaEdiriweera-mn3cc

  • @damithmadusanka4485
    @damithmadusanka4485 6 หลายเดือนก่อน +1

    🙏🙏

    • @anushkamalinda3400
      @anushkamalinda3400 6 หลายเดือนก่อน +1

      Wadagathma wachanaya bhavissathi yanna neda?oba kiyana sinhala theruma harida?

  • @SunethraAbayasingha
    @SunethraAbayasingha 6 หลายเดือนก่อน +1

    Mage niwana oba thumage widiyo balance ekak thamai

  • @rohanasunnath5986
    @rohanasunnath5986 6 หลายเดือนก่อน +2

    Mama පනවා ganne නැතිව ලෝකය desa balanna .ලෝකය obama බවට path way ..oneness 🌎

  • @malkanthi44
    @malkanthi44 6 หลายเดือนก่อน +1

    මම හිතන්නේ මේ අවස්ථාව ඉතාමත් සියුම් මම නැතිව යන්නේ නැහැ මම කරනවා අරයා කරනවා කියන දුශ්ටියයි නැතිව යන්නේ සත්වයෙක් පුද්ගලයකු මෙතන නැහැ නාම රූප සහ විඝ්නායේ අත්දැකීමක් සන්සිද්දියක් පමනයි කියන දැනුම මෙතනදී ඇති වෙන්නේ නේද විපුල මහත්තයා බුදුසරණයි

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  6 หลายเดือนก่อน

      එකඟයි හැබැයි විදඳානය කියන දෙයක් සංකල්පයක් නොකරගෙන

  • @rohanasunnath5986
    @rohanasunnath5986 6 หลายเดือนก่อน +1

    වැඩya ඉතාමත් සරල වෙනවා ...who I am I inquiry aka කරන්න පළමුව

  • @vishakaetipola2770
    @vishakaetipola2770 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි. දැක්කොත් දැක්කා පමණයි කියන්නේ ඇසින් දුටු දේ රාග දොස මොහ
    බැඳෙන්නේ නැතිව උපාදාන කර නොගැනීම නෙවෙයිද.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  6 หลายเดือนก่อน

      @@vishakaetipola2770 එක සම්මුතිය. ඔතන සුත්‍රය අවසාන වන.තැන බලන්න මම කොතනද ඉන්නේ කියල

  • @liyamalfoundation6971
    @liyamalfoundation6971 6 หลายเดือนก่อน +1

    මේ හැම tenakama මම නැති වීමට nam ලෞකික prgnawa වර්ධනය වීම අවශ්‍ය වෙනව නේද ?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  6 หลายเดือนก่อน

      වචන වලින් විස්තර කිරිම අමාරුයි නේ

  • @kkanurudda6411
    @kkanurudda6411 6 หลายเดือนก่อน +2

    Bhiya daru kiriyata kiuwe dekka dekka pamani esunanm asuna pamni denunam denunam pamani e kiyanne rhatan wansege pala sit awastawa eth otanama shadhan wenawa dette dette mattan bawissamiti sute suta mattan bawissamiti mute muta mattan bawissamiti wennyane wenyana mattan bawissamiti kiyala ehenam bhiya asa ,kana ,nasasa ,dewa kaya tula eti denimen wedemen bhera kala yuti kiyala tami kiyanne ewita kramak kramayen kriya sita issmatu wenawa

  • @JanakaPerera-jd8ex
    @JanakaPerera-jd8ex 6 หลายเดือนก่อน +1

    හිතක් ..ලෝකය උලා කන එකට මම ක් පනවගෙන කන කුනක්,,,😂

  • @kkanurudda6411
    @kkanurudda6411 6 หลายเดือนก่อน +3

    Kriya sit yanu karannek karwanek neti wedennek wedawanek neti aramunu wala tiyana citta aropana balaya newtal wecca awastawa e,tami citturak diyana mansika mattama me siteta upamawak denawa podi lamyage prabawassara sitata eth metana saswata bawaya tiyanawa metanath abiwa geya awastwa rhatn whansalata ardemath shobawaya issmatu wenwa e wenne citta passaddiya kaya passadiyata upanissa wenwa setuweli wala bara gatiya adu wenakota sita shellu wenwa sita pritiya path wenwa site tiyana dewena piccena gattiya kramak kramayen diya wenawakata tami sita pritimath wenawa eth ekkama kaya bara gatiya karamak kramayen adu wenwa e tami kaya passaddi awastawa metana wenne guruttyen bedena awastawa

    • @kanthidissanayake3306
      @kanthidissanayake3306 6 หลายเดือนก่อน

      pahadili sathya eyai. Piri niwsnin sanaseema siyalu lo satha hata.

  • @JanakaPerera-jd8ex
    @JanakaPerera-jd8ex 6 หลายเดือนก่อน +1

    දැක්කොත් දැක්කා පමනයි යන්න අවබෝධ කර ගැනීමම නිවනයිනේ.ඒ සදහා මනස පුහුනු කරන්නට බැලිය යුත්තේ රූපයද,,රූපය දකින මමද,හටගන්න සිතුවිල්ලද,,මෙතන වින්ඥානය යනු සිතිවිල්ලනෙ.මම කියන්නෙම ඒ සිතිවිල්ලටනෙ.එතකොට ඒ සිතිවිල්ල සතියෙන් දැකීමෙන් මම හැදෙන එක වැලකෙනවා ද?සංඥාව නෙමේනෙ ප්‍රශ්නෙ සංකාරයනෙ. ප්‍රශ්නෙ.අපිට වර්තමාන මොහොතේ රූපයක් හමු උනේම නැහැ නේද?

    • @dimuthuekanayake9089
      @dimuthuekanayake9089 6 หลายเดือนก่อน +2

      'දැක්කොත් දැක්කා පමණයි'
      ඇස ස්පර්ශ ආයතනයක් ලෙස විදර්ශනාව. පසුගිය වැඩසටහනේදී කතා කල කණ්නාඩි උපමාව. එයින් බැහැර සියලුම දේ සංස්කරනම තමයි. ඇසේ ඇත්ත ඤාණයන් දකින්න. මිරිඟුවේ වතුර තිබිලම නැති මට්ටමට.
      '
      හැදුන සිතුවිල්ල සිහියෙන් දකින්නේ මම. එවිට අහුවෙලා ඉවරයි.
      පෙනීම පෙනෙන මට්ටමින්ම මයි ඇසේ කෘතිය.

  • @anojad7275
    @anojad7275 6 หลายเดือนก่อน +2

    බාහිය දාරුචීරිය.දිට්ඨේව දිට්ඨමත්ත බවිස්සති.... සුතේ සුතමත්තං බවිස්සති.... මුතේ මුතමත්තං බවිස්සති.... බවිස්සති පැහැදිලි කරගත් යුතුයි නේද..කොහොමත් දෙන කෙනා දෙන පණිවිඩය නෙවෙයි අනෙකා ගන්නේ.... එකිනෙකාගේ වටපිටාව වෙනස් නිසා...කිසි විටෙක එහෙම වෙන්නෙ නෑ

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  6 หลายเดือนก่อน +2

      මෙ සාකච්චාව ඔබ කියනදෙම පදනම් කරගෙන තමයි කරල තියෙන්නේ

  • @thalagalapriyanga
    @thalagalapriyanga 6 หลายเดือนก่อน +1

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම සෑදෙන්නේ කොහොමද කියලා ක්‍රියාවක් කරන්න ගියාම සිත් පරම්පරාවක් ඇති වෙනවනේ එම ක්‍රියාවේදී මම සිටින්නේ මොන සිතේද ක්‍රියාවත් සමගම අවසානයේ සිත නිරුද්ධ වෙනවා නම් මම කෝ

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  6 หลายเดือนก่อน

      ඔබ භාශාවේ වචන වලට අසුවි ඇතිබව පෙනවා. මම දිමුතුට කියන්නමි reply කරන්න

    • @dimuthuekanayake9089
      @dimuthuekanayake9089 6 หลายเดือนก่อน

      ඔබගේ අදහස තුල පැහැදිලි කල යුතු කරුණු කීපයක් තියෙනවා. Call එකකින් පැහැදිලි කරන එක තමයි ලේසි. 🙏🙏🙏

    • @Priyadarshani_ab
      @Priyadarshani_ab 6 หลายเดือนก่อน +1

      සර්, මම කියලා කෙනෙක් නෑනේ.ඒ ඒ අවස්ථාවට අනුව පැනවෙන සිතක් නේද තියෙන්නෙ.ඒ කිව්වේ ක්‍රියාවම තමයි සිත වෙන්නේ. මනස මුල් උනොත් නේද මම තව දේකුයි කියලා පැනවෙන්නේ.. මෙහෙම හරිද

    • @thalagalapriyanga
      @thalagalapriyanga 6 หลายเดือนก่อน

      @@Priyadarshani_ab ඇත්තටම ඔබ හරි ඔබට හිතෙන විදිහ ඔබේ සිතට දිගටම තේරුනොත් මමත්වයෙන් තොර බව මේ ක්‍රියාවලියේ මම කෙනෙක් පනවන්න යන තැනම තමා දුක හට ගන්නේ ඔබ මමෙක් පනවන්න යන්නේම අවිද්‍යා සහගත සිත නිසා බව පැහැදිලි වුනොත් ඔබට නිරායාසයෙන් මම නැති විද්‍යා සිත පහළ වෙනවා ඔබේ සිතේ ක්‍රියාවලි සියල්ලම මමෙක් ගෙන් තොරව සිදුවී යනවා නමුත් සම්මුති ලෝකේ මුලාවට මමෙක් ඇත ඒ මම නුඹේ විද්‍යා සිතට හැඟීම්බර නොවේ තෙරුවන් සරණයි

    • @dimuthuekanayake9089
      @dimuthuekanayake9089 6 หลายเดือนก่อน

      ​​​@@Priyadarshani_abමම කියලා කෙනෙක් නැත්තේ කාටද? නැති බවේ ඇති බව තවත් අවිද්‍යාත්මක දෘෂ්ටියක්.
      සචිත්තපරියෝ දපනං හී අරුත ඤාණයක් මිස දෘෂ්ටියක් නොම....
      විභව තණ්හාවට හසුවීම තවත් අවිද්‍යාත්මක දෘෂ්ටියක්.

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 6 หลายเดือนก่อน +4

    🙏❤️❤️❤️❤️

  • @rww6667
    @rww6667 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @AraNisa-t8x
    @AraNisa-t8x 6 หลายเดือนก่อน +1

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @s.kkamalkanthi7489
    @s.kkamalkanthi7489 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @ayomaeroshinee8376
    @ayomaeroshinee8376 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @babarathomas9407
    @babarathomas9407 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @koralatv
    @koralatv 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @melaniindumali9667
    @melaniindumali9667 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ayomaeroshinee8376
    @ayomaeroshinee8376 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @priyayapa1032
    @priyayapa1032 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sunethraadikari7275
    @sunethraadikari7275 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏