ඔබගේ ගවේශනය අවසන්වන සාකච්චාවක් - විලාසිතා නිර්මාණකරු නාමල් වාාස් ආචාර්ය විපුල වනිගසේකර සමග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මානසික ගැටලු හා ශාරිරික ආබාධ සඳහා රෙකි සුවපත් කිරිම සහ භාවනාව සඳහා / Reiki Therapy & Meditation Contact - Dimensions WhatsApp +94714880574
    #නිර්වානය #මනස #ධර්මාවබොධය #භාවනාව #සිතිවිලි #විපුලවනිගසේකර #සුවපත්විම #සොවාන්පලය #ශුන්යතාවය
    To contact Namal by whatsApp + 94 77 667 7109 Message before calling
    This channel is presented to Spiritual Seekers with no boundaries / මෙම නාලිකාව සීමා මායිම් නොමැති අධ්‍යාත්මික ගවේශකයන් සඳහායි
    වියාචනය: අධ්‍යාත්මික ගවේෂකයින් සඳහා ඔවුන්ගේ අධ්‍යාත්මික ගමන පිළිබඳ දැනුම පුළුල් කර ගැනීමට විවිධ මාතෘකා පිළිබඳව ප්‍රවීණයන්ගේ අදහස් මෙම නාලිකාව හරහා සද්භාවයෙන් ඉදිරිපත් කරයි. නාමල් වාාස් ප්‍රකාශ කරන ලද අදහස් නාලිකාවේ හෝ එහි හිමිකරුගේ අදහස් පිළිබිඹු නො කරයි. මෙම සම්මුඛ සාකච්ඡා වල සපයා ඇති තොරතුරු සාමාන්‍ය තොරතුරු අරමුණු සඳහා පමණක් වන අතර වෘත්තීය උපදෙස් ලෙස නොසැලකිය යුතුය. මෙම සම්මුඛ සාකච්ඡා වල සපයා ඇති තොරතුරු මත පදනම්ව ඕනෑම තීරණයක් ගැනීමට පෙර ඔවුන්ගේම පර්යේෂණ කිරීමට සහ සුදුසු වෘත්තිකයන් සමඟ උපදෙස් ලබා ගැනීමට නරඹන්නන් දිරිමත් කරනු ලැබේ. මෙම සම්මුඛ සාකච්ඡා වල අන්තර්ගතයෙන් පැන නගින ඕනෑම අලාභයක්, හානියක් හෝ තුවාලයක් සඳහා මෙම නා ලිකාව සහ එහි හිමිකරු වගකිව යුතු නොවේ. මෙම සම්මුඛ සාකච්ඡා නැරඹීමෙන්, නරඹන්නන් මෙම වියා චනයේ නියමයන් පිළිගෙන එකඟ වේ.

ความคิดเห็น • 114

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 หลายเดือนก่อน +7

    තියෙන ලෝකයම මරාගෙන යන්නෙ ලස්සන කියමනක්.
    හරි වැදගත් දෙයක් .
    තෙරුවන් සරනයි

  • @user-iw3gw7pz9h
    @user-iw3gw7pz9h หลายเดือนก่อน +9

    විපුල මහතාණනි, ඔබ තුමා සාකච්ඡා වට තෝරාගත නාමල් මහත්මයා ඉතාමත් පැහැදිලිව සාකච්ඡා වට අවතීර්ණය උනා.එතුමා දැණුම දුන් ආකාරයද ටවී.නැවත දිනෙක මෙම දෙපල මෙවැනි ම සාකච්ඡාවකින් දැණුම දීමට ඉදිරිපත් වන්නේ නම්, බුද්ධිමත් නැණවතුනට භාග්‍යයක් වෙයි.දෙදෙනාටම ස්තූතියි.

  • @kithsirijamburegoda
    @kithsirijamburegoda หลายเดือนก่อน +15

    "බබෙක් ලෝකයක ඉපදෙනව නෙමෙයි.. ඇවිල්ල ලෝකයක් හදාගන්නවා" කියල කියපු ඒ දේ මට හරියට වැදුනා.. නියමයි නිමල් මහත්මයා ඔබගේ කරුණු පැහැදිලි කිරීම..!! මෙවන් විශිෂ්ඨටයන් අප වෙත රැගෙන එන විපුල මහත්මයට පින්..!!

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 หลายเดือนก่อน +1

      යමක් දකින වෙලාවේ ඇතිවන "සිතම" ඒ දකින රූපයයි.
      පසුව , එය මම දකින රූපය ලෙස ඊළඟ සිතෙන් ප්‍රපංච කරගනී. ඊළඟ මොහොතේ වෙනත් අරමුණක සිත යොමු වන විට, පෙර සිටි මම එසේම නොපවතී, සිත දෙවෙනි අරමුණෙහි බැසගනී. එය ශබ්දයක් නම් , සිතම ශබ්දය වේ.
      එම මොහොතේ ලෝකය ශබ්දය යි.
      මෙය දැකීමට සිත ඉතාම සියුම් විය යුතුයි.

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 หลายเดือนก่อน

      යමක් දකින වෙලාවේ ඇතිවන "සිතම" ඒ දකින රූපයයි.
      පසුව , එය මම දකින රූපය ලෙස ඊළඟ සිතෙන් ප්‍රපංච කරගනී. ඊළඟ මොහොතේ වෙනත් අරමුණක සිත යොමු වන විට, පෙර සිටි මම එසේම නොපවතී, සිත දෙවෙනි අරමුණෙහි බැසගනී. එය ශබ්දයක් නම් , සිතම ශබ්දය වේ.
      එම මොහොතේ ලෝකය ශබ්දය යි.
      මෙය දැකීමට සිත ඉතාම සියුම් විය යුතුයි.

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි! විපුල මහත්මයා ඔබතුමා මේ සාකච්ඡාවට නාමල් මහත්මයා සම්බන්ධ කර ගැනීම අති විශිෂ්ඨයි නැවතත් එතුමා මෙම සාකච්ඡාවට සම්බන්ධ කරගැනීමට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමුවිපුල මහත්මයාටත් නාමල් මහත්මයාටත් තෙරුවන් සරණයි🎉🎉🎉🎉🎉

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 หลายเดือนก่อน +3

    ඉතාමත් විශිෂ්ටයි නැවතත් එම මහතා සමග සාකච්ඡාවක් කරන මෙන් ඉල්ලමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jaya-zf9dj
    @jaya-zf9dj หลายเดือนก่อน +6

    Dr. Vipulage mama balapu hodama video ekak meka. Namal ge pahadili kirima vishishtai. Gaweshakayanta harima watinawa. Dr. Obata vitarak nowe matath hina yanawa e supiri pehedili kirimata.gaweshakayange manasika lokayata tada bala preharayak namal ella kara. Samaharunge hari lokaya kada wetenna eti.kihipa denek hari awabodayata path wenna eti me wedasatahanin. 🙏🙏🙏💯💯💯

  • @anushakumari9099
    @anushakumari9099 หลายเดือนก่อน +4

    මගේ ලෝකය, බාහිර නැති එහෙත් තියෙනවා කියා ගත්තු, වටිනාකමක් නැති එහෙත් වටිනවා කියා අල්ලගත්තු,අල්ල ගත්තු කෙනෙක් නැති එහෙත් මම කියා කෙනෙක් ඇති දෘෂ්ඨියක් පමණි .මේ සියල්ලන්ගෙන් මිදීම ලෝකයෙන් මිදීමයි. ලෝකය කෙළෙවර කිරීමයි.සිතෙන් මිදෙන මග, දුකෙන් මිදෙන මග, නිවන් දකින මග එයයි නිස්සරණ මග. තෙරුවන් සරණයි !

  • @malkanthi44
    @malkanthi44 22 วันที่ผ่านมา +1

    ඉතාමත් හොඳ සාකච්ඡාවක් dr මට අද සාකච්ඡාව හොදින් තේරුම් ගන්න පුලුවන් උනා මම නෙමෙයි ඇහුනු දේ සියල්ලම සිතුවිල්ලක් පමනයි හැමදාම අහනවා Dr අද ඉතා විශිෂ්ටයි .

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf หลายเดือนก่อน +7

    අහම්ෙබන් මුණගැසුනත් ඉතා දුර්ලභ මැණිකක් ලැබුනා වගේ මට නම් ඔබේ සාකච්ඡාවන්. ධර්ම ප්‍රතිපදාවට ඔබ කරන්නෙ විශාල උදවුවක් ස්තුතියි ඔබ දෙදෙනාටම.

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 หลายเดือนก่อน +3

    ප්‍රඥාවන්තයින්ගේ අඩවිය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 หลายเดือนก่อน +2

    පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නිරුද්දවෙන ලෝකය හෙවත් ලෝක නිරෝදය අත්දකින්න ඔබගේ මග පෙන්වීමට ගත් උත්සාහයට බොහොම ස්තුතියි .

  • @nila472
    @nila472 15 วันที่ผ่านมา +1

    Me pudhgalaya aranadamma maha munivarayagen dhama asu kenek.

  • @champikaalahakoon6181
    @champikaalahakoon6181 21 วันที่ผ่านมา +1

    Excellent ,Pure....🙏🙏

  • @SubaddraWinesekara
    @SubaddraWinesekara หลายเดือนก่อน +2

    කාටත් හොඳින් වටහා ගත හැකි සාකච්ඡාවක් . මම විපුල සර් කරන හැම සාකච්ඡාවක් ම අහනවා . මට හොඳින් වැටහුනු සහ වාස් මහතා හරිම සරල ව ඉදිරිපත් කරනවා. ස්තුති ය්

  • @user-sf6ji2ys5x
    @user-sf6ji2ys5x หลายเดือนก่อน +2

    මනස නික්මීම තුල මතුවන නුවණ
    🙏🙏🙏

  • @muthubandara8702
    @muthubandara8702 หลายเดือนก่อน +3

    පහදා දීම සුන්දරය් වටහා ගනීමට උත්සාහ කරමි ඔබ දෙපලට සුවපත් නිරොගි බවම වෙවා ❤❤❤

  • @user-xd8oe8yf9t
    @user-xd8oe8yf9t หลายเดือนก่อน +2

    හැමොටම මේ දෙසනා අහන්ඩ ලැබෙවා.❤

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 26 วันที่ผ่านมา +1

    Good ❤️🌷🌺🌼🌍🙋

  • @kanthidissanayake3306
    @kanthidissanayake3306 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලි සාකච්ඡාවක්.
    දෙදෙනාටම තෙරුවන් සරණයි! මෙතුමා සමග තව දුරටත් සාකච්ඡා කරන්නේ නම් ප්‍රේක්ෂක යන් තුල තව දුරටත් පවතින ගැටලු බොහොමයක්ම නිරාකරණය කරගත හැකි වේ.

  • @user-ip2bj9jd6p
    @user-ip2bj9jd6p หลายเดือนก่อน +2

    ලස්සනට දෙපැත්ත හදනවා..
    ❤❤❤❤❤❤

  • @NirodhaWijayarathne
    @NirodhaWijayarathne หลายเดือนก่อน +2

    තවත් ලස්සන හමුවීමක්. තෙරුවන් සරණයි.

  • @senadiparanagama6008
    @senadiparanagama6008 หลายเดือนก่อน +5

    තෙරුවන්සරණයි දෙදෙනාටම

  • @PippigeLokaya
    @PippigeLokaya หลายเดือนก่อน +1

    අම්මෝ.. ඒක .. බොහොම ස්තුතියි මේ වැඩසටහන අපට ගෙනාපු ඔබ සියලු දෙනාටම. මමත් සත්‍ය ගවේශනයේ මාවතේ ඉන්නෙ.. 🙏🙏🙏

  • @jankijanki9062
    @jankijanki9062 หลายเดือนก่อน +3

    නාම ,රූප පච්චයා සලායතන නිසා බවයක් සකස්කරගෙන,ඒකතමයි මේ මහත්මයා පෙහෙළි කරන්නේ අතිවිශිස්ටයි හොඳින් පෙහෙළි කරන අය ඉදිරියේ තව හමුවෙයි ,දීර්ඝ ආයුශ මහත්වරු දෙදෙනාටම.

  • @meghaganewatta
    @meghaganewatta หลายเดือนก่อน +6

    නාමල් මහත්මයාගේ උදාහරණ සහ පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි! ඒවගේම විපුල මහත්මයාගේ සාකච්ඡා මෙහෙයවීමේ හැකියාවද පුදුමාකාරයි. මම දැකපු හොඳම සාකච්ඡාවක්. 🙏🙏🙏

  • @tharikadilshani6067
    @tharikadilshani6067 หลายเดือนก่อน +1

    Great ❤️❤️❤️

  • @sunithaperera7585
    @sunithaperera7585 19 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🌹❤️🌹

  • @shathikumari2533
    @shathikumari2533 หลายเดือนก่อน +2

    තවත් කෙටි සාකච්ඡාවකට වාස් මහතා සම්බන්ධ කරගමු.

  • @sriyanandabambarawana6119
    @sriyanandabambarawana6119 หลายเดือนก่อน +2

    ඉතා විශිෂ්ට සංවාදයක්, ❤❤❤❤

  • @user-kf1qd8tz5k
    @user-kf1qd8tz5k หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏 please bring him again. Much merit to both of you.

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashiniariyadasa3395
    @shashiniariyadasa3395 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rohanasunnath5986
    @rohanasunnath5986 หลายเดือนก่อน +1

    විපුල මහත්මයා ta වටිනා මුතු මැණික් හමුවේ nawa dan ❤🌷❤🌷

  • @induruwageneela1079
    @induruwageneela1079 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 หลายเดือนก่อน +4

    සදාතනික ව මනුෂ්‍ය වර්ගයා ගැන පවත්න පරම සත්‍යය සුන්දර ලෙස පැහැදිලි කරනවා. ආගම් ඇදහීම රිසි පරිදි වෙන වෙනම කරන අතර පරමාර්ථ සත්‍ය සොයා ගැනීම ට කිසිවෙකුට බාධාවක් නැත. විචාර ශීලිව තමන් දෙස බැලීමට හුරැ වීම යි අවශ්‍ය වන්නේ .
    තෙරැවන් සරණයි .

  • @champikaranjani8875
    @champikaranjani8875 หลายเดือนก่อน +3

    අදනම්.හොදට.පැහැදිලි

  • @rohanasunnath5986
    @rohanasunnath5986 หลายเดือนก่อน +1

    ඉතාමත් සාර්ථක සංවාදයක් 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 หลายเดือนก่อน +1

    හරිම සාර්ථක සංවාදයක් මහත්මයා!

  • @sujeefernando8493
    @sujeefernando8493 หลายเดือนก่อน +1

    ගොඩක් ගොඩක් ගොඩක් පින් Vipula sir ,Namal sir,බුදුසරණයි

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 หลายเดือนก่อน +1

    ඉතාමත්ම වටිනවා,ඩොක්ටර්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @winbeauty5834
    @winbeauty5834 หลายเดือนก่อน +1

    ස්තුතියි...🙏🙏🙏

  • @dilrukshivp1667
    @dilrukshivp1667 หลายเดือนก่อน +3

    Excellent discussion ❤

  • @bandarawarakagoda4900
    @bandarawarakagoda4900 หลายเดือนก่อน +6

    විශිෂ්ටයි එය නම්. එතුමා කියන්න තියෙන ටික අඩු නැතිවම කීවා. මෙවැනි කළ්‍යානමිත්‍රයින් හඳුන්වාදීම ගැන විපුල මහත්තයයට බෙහෙවින් කෘතඥ වෙනවා.

  • @pasanperera6460
    @pasanperera6460 หลายเดือนก่อน +1

    මහත්තයෝ ඕවා ඔක්කෝම දැනුම මහත්තයෝ.......
    ඕව ප්‍රත්‍යයක්ශ්‍යයෙන් අවබෝදවූ විට කතාව හා ක්‍රියාව සම්පූර්ණ වෙනස් වේ.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  หลายเดือนก่อน

      @@pasanperera6460 ඔහුට ඇත්තේ දැනුම පමනක් බව ඔබ කියන්නේ පොතක් බලාගෙනද?. එහෙනම් ඒකත් දැනුමක් තමයි නේ

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga หลายเดือนก่อน +2

    විපුල,
    ඔබ දෘෂ්ටියට සාපෙක්ෂවයි කතා කරන්නෙ. ඔබ තුලින් කෙනා මතුවෙනව. ධර්මය එහෙම විග්‍රහ කරන්න බෑ.
    හොඳ explanation එකක්
    විපුලට බොහොම ස්තූතියි.

  • @remixts7390
    @remixts7390 หลายเดือนก่อน +2

    නාමල් මහත්තයා ජයලත් මහතා සමගත් සාකච්ඡාවක් කරන්න

  • @deviudumbara6717
    @deviudumbara6717 หลายเดือนก่อน +5

    නාමල් වාස් මහතා සාම්ප්‍රදායි රාමුවට කොටු නොවී තමාගේ අත්දැකීම් ගැඹුරින් අධ්‍යයනය කළ අයකු බව පේනවා.

  • @babarathomas9407
    @babarathomas9407 หลายเดือนก่อน +1

    🙏❤️🙏

  • @gunapaladissanayake4368
    @gunapaladissanayake4368 หลายเดือนก่อน +2

    Namal mahathage Awabòdaya niwerediy kiya denenawa.newatha Namal mahathawa.
    Genwanna
    .

  • @anushaishwari9439
    @anushaishwari9439 หลายเดือนก่อน +1

    Great discussion ❤

  • @aidaathukorala9592
    @aidaathukorala9592 หลายเดือนก่อน +3

    ඉතාමත් පැහැදිලි හරිම පිරිසිදු සාකච්ඡා වක් ඇත්තටම මේ තත්වය උදාවන්නේ ඤාණමයකට ද යන්න දැනගැනීම කෙසේද පවසන්නේ?

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 หลายเดือนก่อน +1

    ඉතාම වටිනවා හරිම අගෙයි ස්තුතියි ඔබ දෙපෙළටම

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 หลายเดือนก่อน +1

    🙏❤️🙏❤️🙏 සත්‍යය යේ දෝංකාරය .දැනීමක් කෙසේ නම් වචන වලට පෙරලන්නද ? හරිම සුන්දරයි.👍 තෙරුවන් සරණයි .විපුල මහතාණෙනි .ඔබගේ සේවයට ආශිර්වාද කරනවා .🙏

  • @gaminibasnayake307
    @gaminibasnayake307 หลายเดือนก่อน +1

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 หลายเดือนก่อน +1

    🙏🌹🌹🙏🌹🌹🙏

  • @lakminithusharika3546
    @lakminithusharika3546 หลายเดือนก่อน +1

    👍💥💚💖

  • @sriyalathaarangala4670
    @sriyalathaarangala4670 หลายเดือนก่อน +1

    සක්කෝඌජූච සූජූච පරම සත්‍ය කතාකරමින්පැහැදිලිකලාට ඔබ තුමාට නිවීමම ලැබේවා !!!

  • @rupikajayasekara
    @rupikajayasekara หลายเดือนก่อน +1

    ❤❤❤❤🌷

  • @silanesemusic2161
    @silanesemusic2161 หลายเดือนก่อน +1

    හැමෝම ධර්මය ගැන කතාරනවා. නමුත් ප්‍රායෝගිකව නිවන් මාර්ගයේ ගමන් කරන ආකාරය හොදින් පැහැදිලි කරනවා.
    නැවතත් නාමල් සමග සාකජ්ජාවක් කරන්න. එය ඉතාමත් කාලෝචිත බවයි මගේ අදහස.

  • @s.kkamalkanthi7489
    @s.kkamalkanthi7489 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @ayomaeroshinee8376
    @ayomaeroshinee8376 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ExcitedAlpineVillage-fj9ow
    @ExcitedAlpineVillage-fj9ow หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @hemalisiri
    @hemalisiri หลายเดือนก่อน +1

    06:26....07:04..07:45..10.08...11.32.....17.22...21.40..22.50...29:23...33:06...36:49.....49:10.....🌷🙏🌷🙏🌷🙏

  • @dilankumara3692
    @dilankumara3692 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @user-fh3xk7jg1k
    @user-fh3xk7jg1k หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @SriyaniMalkanthi-js7yv
    @SriyaniMalkanthi-js7yv หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 7:49

  • @damilairangani3307
    @damilairangani3307 หลายเดือนก่อน +4

    නැවතත් මේතුමා සමග වැඩ සටහනක් කරනවනම් වඩාත් හොදයි

  • @elinasilva4630
    @elinasilva4630 หลายเดือนก่อน +1

    Ane sir mea මහත්තයා ge video thawa danna.ahan inna asa hithenwa

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 หลายเดือนก่อน +2

    මම නිදහස් ගවේශකයෙක් මාස ගනෙකට කලින් මම කිව්වා මේක පැහැදිලි කරන ක්රමවේදයක්. මා සතුව ඇත කියා ඒක තනිකරම විදෘත්මක පැහැදිලිකිරිමක් නමුත් මට අවස්තාවක් ලැබුනෙ නැ

    • @jaya-zf9dj
      @jaya-zf9dj หลายเดือนก่อน

      Dr. Vipulage number ekata kata karala balanna puluwan neda.

  • @Seeker.Infinite
    @Seeker.Infinite หลายเดือนก่อน +1

    6:06 - 9:09 කොටස, නැවතත්, නැවත නැවතත් අසන්න පුළුවන් නම් වටිනවා
    (දැනගන්නම බැරි උච්ච්චේදයකයි සත්වත්වය පවතින්නේ)

  • @malaniewickramasinghe6585
    @malaniewickramasinghe6585 หลายเดือนก่อน +1

    යේ සූප්පයුත්තා මනසා දල්හේන නෙක්කාම්නෝ ගෝතම ශාසනම්හී.මනසින් නික්මීම බුදු පණිවිඩයයි.මෙතන ශාසනය කියන්නෙ පණිවිඩය.

  • @anushakumari9099
    @anushakumari9099 หลายเดือนก่อน +1

    චිත්‍රපටයමයි මම, චිත්තේන නීයති ලෝකෝ...සිතේම හැදෙන ලෝකය. චිත්‍රපටය ඔබ තුළ ගොඩ නැගෙන්නේ නැත්නමි, ඔබ චිත්‍රපටය බලනවද? ⁣සිතුවිලිවල දෙයක් නෑ කියල තමා තුළින්ම අවබෝධ වූ විට ඔබට චිත්‍රපටයක් නැත.එයයි සත්‍යය. සත්‍යයට අවදි වෙමු.

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 หลายเดือนก่อน +1

    👃👃👃

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k หลายเดือนก่อน +1

    මනස නික්මි නැවත සමුදය වේ. එනම් බුදුන් දැක බුද්ධ පුජාව ද එනයින්ම අවසන් වේ යන්න විශ්මිත අද්දැකීමකි.

  • @dinukaisuru2264
    @dinukaisuru2264 หลายเดือนก่อน +1

    මම හදාගත්ත ලෝකයට මම රඟපාන හැටි තේරෙද්දි හිනා යනව😂😂

  • @anushakumari9099
    @anushakumari9099 หลายเดือนก่อน +1

    වචනවලින් සොයන සියල්ල ධර්මය තමා තුළින් ප්‍රත්‍යක්ෂ කරන ස්වභාවයට හසු වේ. නමුත් ඒවා ඔබ සොයන වචනවලින් බෙදා වෙන් කළ නොහැක.

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 หลายเดือนก่อน +1

    භාශා හරබය තුල සත්‍ය මිත්‍යවමය්.එතන සොයගත් උතුමාත් පසුබස්ස කල,ඔහුම පමනි දක්ශ ඒත් නියපිට.වලිකට ප්‍රමානයය් නිවුනෙ.අශ්වලොම.... කතාව ඒ මහතා සත්‍ය නුවනින් කතා කරන්නෙ.හෙතු ප්‍රත්‍යව යම් විද්‍යාමන්විමම හිස්.ක්‍රියාවක්.යමක් යමෙක් මොන කතාද.රශි සන්නාව ගන කරගන්න මොඩකම.සන්නා ලොකය ශුන්‍යය් සත්ව පුඩ්ගල වස්තු සිද්දි බව ඒබවින්ම.කව්ද ඉපදුනෙ මරෙන්න කවෘ මොනා කරන්නද දර්මතවක් ක්‍රියාත්මකෛ 31ආකාර මජික් උපතම විපත නූපන් න්නොහටගත්.වෙහෙසය් වචනෙන් මහා ශුන්‍ය පහදන්න්.ප්‍රග්නාවන්තයින්ට පමනි.සොවාන්තත්වයටය් මේ දක්ම ආරම්බ වන්නෙ

  • @user-ip2bj9jd6p
    @user-ip2bj9jd6p หลายเดือนก่อน +1

    මම ඔබත් එක්ක කතා කරනවාද..
    මම මමත් එක්ක කතාවක්..

  • @rohanasunnath5986
    @rohanasunnath5986 หลายเดือนก่อน +1

    ද්විත්ව හටගන්නwa භාෂාව නිසා .නිරපේක්ෂ තාවය අවබෝධ වෙන්නth භාෂාව පිටුවහලක් වෙනවා ..පුදුමය aya තමයි 😂

  • @nilukamanoshi3134
    @nilukamanoshi3134 หลายเดือนก่อน +3

    සිතුවිල‍්‍ලක දුර..... තමයි තියනවනම‍් තිබෙන‍‍්නෙ.
    දුර ම‍ැවෙන‍්‍න දෙකක‍් අවශ්‍යයයි...සිතුවිලි දෙකක‍් එකවර තිබෙනවද දුරක‍් ම‍ැවෙන‍්‍න ....????
    එසෙ නම‍් දුර......??

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  หลายเดือนก่อน

      @@nilukamanoshi3134 නාමල්ගෙන් අහන්න. Tele දිල තිායනවා

    • @nilukamanoshi3134
      @nilukamanoshi3134 หลายเดือนก่อน

      @@vipulawanigasekera6264 ප්‍රශ‍්නයක‍් වගෙ පෙනුනට උත‍්‍තරයක‍් තමයි තියෙන‍් නෙ......
      දුර යනු නොදන‍්‍න කම ,(අවිද්‍යාවෙන‍්)උපන‍් එකක‍්
      යන පනිවිඩය එහි ග‍ැබ‍් වුනෙ.

    • @shathikumari2533
      @shathikumari2533 หลายเดือนก่อน

      එක් වරකට එක් සිතුවිල්ලකි.

  • @user-gj4hr8fb9l
    @user-gj4hr8fb9l หลายเดือนก่อน +3

    විපුල මහත්මයා, ( time 14.15) සඳහන් කරන, ' හිිිිිනෙන් කඩලා ගන්න බැහැ' කියන අදහස නිවැරදි නැහැ. ඔබ හිිනෙ කියන තත්වෙට අත දාන්නෙ, දැන් ඉන්න තත්වෙ ඉඳගෙන. ඒක කරන්න බැරි වැඩක්. ඒ වගේම තමයි මේ තත්වෙ ඉඳගෙන විමුක්තියෙ තත්වෙ ගැන කිසිම දෙයක් කියන්නත් බැහැ, ඒ තත්වෙට එනකල්

    • @IsharaWickramathunga
      @IsharaWickramathunga หลายเดือนก่อน +1

      ඒක හරි

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  หลายเดือนก่อน

      @@user-gj4hr8fb9l එහෙනන් විමුක්තිය ගැන කතාකරන්නේ කොතන ඉදන්ද?

    • @rpq3192
      @rpq3192 หลายเดือนก่อน

      @@vipulawanigasekera6264 කතා කරනවා නම් සංකල්පම තමයි.

    • @natureparadisesl649
      @natureparadisesl649 หลายเดือนก่อน +1

      විමුක්ති මාවතතුල ගමන් කිරීම හරියට කන්දක් නැගීම වගේ..ඉහල ඉන්න අයට පහල හොදටම පේනවා..නමුත් අපි පසුකරන් ආ මග සලකුනු ඔස්සේම..එන තවෙකකුට එහි දැක්ම ඔහුට සාපේක්ෂව නිවරදිය..එය ඔහුට සාපේක්ෂ දැක්මක් මිස එය පසුකර ගිය කෙනෙකු තුල වූ යතාර්තය නොවේ...හීනය තුල ඉන්නාතාක් එය යතාර්තයකි.රාත්‍රි නින්දෙන් කයට පමනක් අවදිවිය හැකියි..හිනය තවදුරටත් එක දිගටම සංස්කරනය වේ.මමෙක් හිතන් ඉන්නව මම උදේ නැගිට්ටා කියලා..ඔබ පුදුම වෙයි ඒකත් ඔය හීනෙම කොටහක්..එකම කතාව නොවුනත් විවිද සිහින ඉදිරියට ඇදෙනවා..ඔබ මෙන්න මේ මුලාව දැකගන්නවා නම්.මේ කතාව මෙතනින් නිමා වෙනවා ..රාත්‍රියටත් වඩා බලවත්..රෑ හීනෙම ඉතුරු කොටස කියලා නොදැනෙන්නෙම සෙන්සර්ස් 6 වඩා ප්‍රබලව ක්‍රියාත්මක වීම නිසයි. නිදාගැනීම හෝ නැගිටීම හීනය තුලමයි සිදුවෙන්නේ...යතාර්තය හෝ සත්‍ය අවබෝධය දී .සිදුවන්නේ සිහිනය තුලම නිර්මාණය වූ මම නම් වූ සංකල්පය සිතුවිල්ල..සංඣා ව මිය යාම පමණයි..එවිට මම නම් වූ මායාවට හසුවු ලෝකයම මිය යනවා...මම නම් වූ කෙනෙක් ඉද නොමැතිබව ප්‍රත්‍යක්ෂවම දැකගැනීමයි...රෑ හීනෙ තුල මම ප්‍රදාන චරිතය රගපානවා...ඇත්තටම ඉන්න එකෙක්ද මේ හීනෙ තුල යන්නෙ එන්නෙ කන්නෙ බොන්නෙ බයවෙන්නෙ දුක හිතෙන්නෙ අඩන්නෙ මැරෙන්නෙ😱...දහවලත් ඉන්න එකෙක්ද නැගිටින්නෙ ඇවිද්දින්නෙ කන්නෙ බොන්නෙ අඩන්නෙ දුක සතුට විදින්නෙ...ලෙඩවෙන්නෙ මැරෙන්නෙ😱..ඔන්න ඔය කඩන්න බෑ කියන හීනෙ යතාර්තයයි ..කුට්ටිය පිටින්ම මේක බොරුවක්..මමෙක් කෝ සිතිවිලි ගැලිල්ලක් විතරයි...කරන්නෙක් කරවන්නෙක් නැති..හීනෙ 🌙 රැයක් දවාලක් නෑ ..වැඩ...වැඩ...මේකට අත දාලා දුක් වෙන්න එපා.වෙනස් කරන්න යන්න බෑ...මේකට ඇලෙන්නවත් ගැටෙන්නවත් එපා..එයයි සැබෑ යතාර්තය ...මෙහි ගැටෙන්න අලෙන්න දෙයක් නෑ...මිරිගුවක් පමනයි🙏🙏🙏

  • @rpq3192
    @rpq3192 หลายเดือนก่อน +1

    තිබහ සහ බඩගින්න සිතුවිල්ලක් ද?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  หลายเดือนก่อน

      @@rpq3192 එතනින් යමක් පටන් ගන්න පුලුවන්නේ

    • @rpq3192
      @rpq3192 หลายเดือนก่อน

      @@vipulawanigasekera6264පටන් ගන්න කිව්වේ

  • @rpq3192
    @rpq3192 หลายเดือนก่อน

    වේදනාව සිතුවිල්ලක් ද?වේදනාව ගැන සිතන එක සිතුවිල්ලක් ද?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  หลายเดือนก่อน

      @@rpq3192 හොඳ තැනක් ගවේශනයට

    • @rpq3192
      @rpq3192 หลายเดือนก่อน

      @@vipulawanigasekera6264 පුංචි ලමයෙක්ට injection එකක් විද්දොත් අඩනවානි.

    • @jankijanki9062
      @jankijanki9062 หลายเดือนก่อน +1

      අල්ලාගෙන ඉන්නතුරු වේදනාවයි අතහැරීම (සිතුවිල්ල )වේදනාව නෙතිවෙනවා.

    • @rpq3192
      @rpq3192 หลายเดือนก่อน

      ​@@jankijanki9062ගතේ වේදනාව??

    • @rpq3192
      @rpq3192 หลายเดือนก่อน

      ​@@jankijanki9062පුංචි බබාලා වේදනාවෙන් කෑ ගහන්නේ??

  • @nila472
    @nila472 15 วันที่ผ่านมา

    Gihi rahathun lova netha. Sadhdharma prathiroopaka. 😂

  • @user-vl2bs2eb6e
    @user-vl2bs2eb6e หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @koralatv
    @koralatv หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @CmkSanathani81
    @CmkSanathani81 หลายเดือนก่อน +1

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @pradeepawijenayake
    @pradeepawijenayake หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @jaya-zf9dj
    @jaya-zf9dj หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 หลายเดือนก่อน +1

    🙏🙏🙏