සතියෙන් විවර වන මග පල නිවනේ රන් දොරටුව../ nirodaarana@gmail.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 55

  • @zeroten1164
    @zeroten1164 3 ปีที่แล้ว +30

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම් වලට අනේක වාරයක් කෘතඥ වෙන අතර මා කාලයක සිට අත්දකින දේ ඔබ වහන්සේ මෙසේ එළිපිට කීම අතිශයින් ප්‍රයෝජනවත් වේ යයි සිතා ඔබ වහන්සේගේ ධර්ම සාකච්චා අසන්නැයි බොහෝ දෙනෙකුට කීවෙමි. Logical mind , analytical mind එකක් ඇති කෙනෙකුට මේ කියාදෙන ආකාරය ඉතා අගනේය. මා ගගට වැටුනේ වෙනත් තොටුපලකිනි. කිසි තැනක හෝ කාගෙන්වත් මෙය සඳහන් නොවෙන නිසා කාට හෝ ප්‍රයෝජනවත් වේවි කියා සටහන් කරමි. මා මුලදී කළේ සමාදී භාවනාවයි. සමාදිමත්ව සිටින අවස්ථාවලදී මගේ ඇඟේ මුලදී සියුම් vibrations ඇතිවී පසුව ඉතා දැඩි කම්පන ලෙස ( එලියට නොපෙනුණි) මුළු ශරීරය පුරාම පැතිරී මුළු 24 පැය පුරාම තිබුණු අතර ( රාත්‍රියේ කිසිවිටක ගැඹුරු නින්දක් නොවීය ) ඒ සියල්ල වෙත නොගැටී, නොඇලී සාදරයෙන් පිළිගෙන මාස අටක් පමණ ගතවූ තැන එක රාත්‍රියක සියල්ල පැහැදිලිවී ඉන් අනතුරුව කලකට පසු තද නින්දකට වැටුණි. උදේ ඇහැරුනේ සිතුවිලි නොගලන හිස් රොබෝ කෙනෙකි. දවස් 4ක් මේ තත්වය තිබුණු අතර මේ කුමක් වීදැයි කල්පනා කරන විට තේරුනේ ඒ තිබුනේ පංච නිවරණ නැති අවස්ථාවක් බවයි. මේ කාලයේ කලේ විදර්ශනා භාවනාවයි. තවත් කල්පනා කරන විට ඒ පසුවූ මාස අට තුලම නොදැනුවත්වම සිට ඇත්තේ සතර සති පට්ටානයේ බව තේරුණි. ( මේ අත්දැකීම් තේරෙන ගුරුවරයෙක් මා වසන රටේ නොවිය) නොනවත්වා අඩු වැඩි වෙමින් වෙනස් වන (දුක්ඛ සහ අනිත්‍ය) කයේ වේදනා පිලිබදව මට කිසිම දෙයක් කරන්නට බැරි බව ( අනාත්ම) සිතෙන් බලමින් සිටි කාලයේ වැඩුනේ ( කයානු , වේදනානු, චිත්තානු හා ධම්මානු පස්සනා ) බව වැටහුණි. අර රොබෝ තත්වය තිබෙන සිතුවිලි නැති කාලය කෙටි වෙලාවල් වලට ඉබේ ඇතිවී ඉබේ නැතිවී ගියේය. ක්‍රමක් ක්‍රමයෙන් ඒ කාලය දික්විනි. මුලදී ඉස්සර මෙන් සමහර සිතුවිලි ඔස්සේ කතන්දර හදමින් ගියත් ඒ හැම විටම එය සිදුවුනේ දනුවත්වමය. එක සිතුවිල්ලකටවත් නොදැනුවත්වම ඇවිත් යන්නට බැරිවිය. සිතුවිලි එනවිට පටිච්ච සමුප්පාදයේ වේදනාව දක්වා යන බවත් සිතුවිලි නැති විට ඒ දාමය විඥානයට එහා නාම රුප තැනට නොඑන බවත් පැහැදිලි වන්නට විය. මේ කාලයේදී මා දවස පුරාම වාගේ භවයක් සකස් නොකරන බව වැටහිණි.
    මුලදී වැඩක් කරන විට බැලුවම හිත අර නිශ්ශබ්ද තත්වයේ තිබුණු අතර දැන් ( වසර හතකට පසුව එසේ බලන්නට අවශ්‍ය නැත. හිත ඒ තත්වයට වැඩ කරත්දී, හෝ ඇස් ඇරගන , පියාගෙන හෝ ඕනෑම අවස්ථාවක දියවී ඇත. අංශක 180 ඇත්තේ පෙනෙන ඇසෙන හිස් මුට්ටියකි. නිකන් සිටින විට ඔලුව ආශ්‍රිතව දැනෙන ගතියක් ඇත. ජිවත් වෙනවා යන්න ඇත්තේ ඒ දැනීම පමණි. ඇවිදිනවිට චලනයක් පමණි. ( ශරීරය හිතට ප්‍රකට වීම නැතිවුනේ මුල් කාලයේදීමය). මේ ලස්සන තත්වය කියා දෙන්නට මුලදී ප්‍රයත්නයක් දැරූ නමුත් එය කිසිවකුටත් නොතේරුන නිසා ඒ අදහස අත්හැරිමි. සිතුවිලි නැති තත්වයක් ඉබේ ඇති වන බව ඔවුනට සිතා ගත නොහැකි විය. මුළු සිතම විශ්වය හා දියවී ඇත. හිස් සිතකින් අවට බලමි.
    තවමත් සිදුවනදේ:= කවුරුහරි කරදරයක් කරන විට නොපහන් තත්වයක් ඇතිවී ( ඒ සිතුවිල්ල ගොඩ නැගී ගෙන එනුද දකිමි) ඒ මොහොතේම හිනා යයි. කතා කරන සියලු දේම සිදු වන්නේ සිහියෙන්ය.
    සිහින පෙනේ. පෙනෙමින් තිබෙන විට මේ වෙන්න බැරි දෙයක්නේ කියා දනුවත්වේ. දවස කෙසේ හෝ ගත කල යුතු බැවින් ළමා කාලයේ කරපු, චිත්‍ර ඇඳීම, සංගීතය, එළවලු , මල් වගා කිරීම , බණ ඇසීම කරමි. මේ සියල්ල තුල ඇත්තේ මනා සිහියයි.
    වචන වලට පෙරලන්නට බැරි දෙයක් වචන අනුසාරයෙන් කියා දෙන්න උත්සාහ ගන්නා ඔබ වහන්සේට නිරෝගී භාවය ඉතසිතින් ප්‍රර්ථනා කරමි. මේ අමාරු කාර්ය ඉතා පහසුවෙන් කරගන්නට කුසල කර්ම වඩමින් මට අඩිතාලම තනා දුන් මගේ කලින් ආත්මයේ ජීවියාට මගේ ඇත්තේ පුදුම කෘතඥ තාවයකි.

    • @thilankasumuduni5999
      @thilankasumuduni5999 3 ปีที่แล้ว +7

      ඔබගේ අත්දැකීම් පැවසීම ඉතාමත් වටිනා දෙයක් .

    • @gunapaladissanayake4368
      @gunapaladissanayake4368 3 ปีที่แล้ว

      O

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 ปีที่แล้ว

      තවත් විස්තර දන්වන්න හරිම සතුටුයි ඔබ ගැන

    • @RoshimaJayasekara
      @RoshimaJayasekara 2 ปีที่แล้ว +1

      Ur knowlage is very best & youfully

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 9 หลายเดือนก่อน

    නමස්කාර වේවා පින්වත් මෑණියන් වහන්සේට ❤❤❤

  • @somawickramasinghe
    @somawickramasinghe 9 หลายเดือนก่อน

    උතුම් මෑණියන් වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදු .සාදු. සාදු. ❤❤❤

  • @AyumaKularathne
    @AyumaKularathne ปีที่แล้ว

    Ethamath watina wevaranayak.oba wahanseta namaskara karami.

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 ปีที่แล้ว

    ඉතා පැහැදිලියි...නමස්කාර වේවා!!! ඔබවහන්සේට .

  • @Tmd1vo
    @Tmd1vo 2 ปีที่แล้ว

    සාදු සාදු,සාදු, ධර්මතාවයෙන් ධර්මතාවයට පත් වෙමින් යන ගමනේදී ඇසුන උත්තම අරහත් පැහැදිලි කිරීම. 🙏🙏🙏 ,
    speechless 🙏🙏🙏

  • @rpdtcreations4519
    @rpdtcreations4519 4 หลายเดือนก่อน

    Sadu sadu sadu ❤❤❤

  • @usermannim1234
    @usermannim1234 ปีที่แล้ว +2

    මේ උත්තරීතර බුද්ධ ස්වභාවයට අප්‍රමාණ වු ගෞරවයෙන් යුතුව නමස්කාර පූජා කරන්නෙමු ..🙏🙏🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว

    මෑනියන් වහන්සේගේ දේශනා තුලින් මම විශාල අවබෝදයක් ලබනවා.ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 ปีที่แล้ว

    Excellent explanation got another area wanted can feel the nirapekshathawa so greate my utmost gratitude theraninwahansa sadu sadu sadu total hollowness sankatha words r not worth there u should feel this real nothingness u are nobody anuthpadha nirodhaya

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 7 หลายเดือนก่อน

    Sadu saadu saadu 🙏🙏🙏🌷🌷🌷

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 3 ปีที่แล้ว +1

    Excellent..!!! & very clear explanation.!
    Pinwath maniyan wahansa mage namaskaaraya wewa.!🙏🙏🙏

  • @chandraabeykoon4168
    @chandraabeykoon4168 3 ปีที่แล้ว +1

    ithamath watina daham sacachawak oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @hasipin6340
    @hasipin6340 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @isuripolpitiya9947
    @isuripolpitiya9947 3 ปีที่แล้ว +1

    Uthum wu kalyana mithrayanan wahanselata mage anekawarayak namaskaraya wewa 🙏🏼🌼🙏🏼🌼🙏🏼🌼

  • @prasadkumara7287
    @prasadkumara7287 3 ปีที่แล้ว

    theranin wahansa oba wahanseta niduk nirogi suwaya pathami thawa thawath deshana asannata labewa

  • @illeperumaudaya2041
    @illeperumaudaya2041 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @karunajayamini6370
    @karunajayamini6370 3 ปีที่แล้ว +1

    Maniyani oba wedasitinne koheday apata danageneemata hekida

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว +1

    nirapekshathwa maga season 8 mulin ahanna

  • @damayanthirajasuriya4289
    @damayanthirajasuriya4289 3 ปีที่แล้ว +3

    🙏 🙏 🙏

  • @padmanfernando3190
    @padmanfernando3190 3 ปีที่แล้ว +3

    සෝතාපන්න ඵලයට පැමිණීමේ ප්‍රතිපදාව පැහැදිලි කළ හැකිද..?
    එසේ ම සකදාගාමි මාර්ගය හා ඊට පැමිණීමේ ප්‍රතිපදාව පැහැදිලි කළ හැකි ද...?

  • @true3d748
    @true3d748 3 ปีที่แล้ว +3

    ගැටළු සහගත තැනක් මතුවිය. පිළිතුරක් ලබා දේ නම් අගයකොට සලකමි.
    වරක් අප ගෞතම බුදුන් එක් අනාගාමී භික්ෂුන් වහන්සේ නමක් සුද්දවාස යට ගොස් එහි රහත් වීමට සිතන විට, දැඩි ලෙස අවවාද කොට මෙහිම වෙර වීරිය දරන ලෙස දෙසනා කරන ලද බව අසා ඇත්තෙමු (අසුචි බිඳක් වුවද දුර්ගන්ධ බව දක්වමින්). අනාගාමී වීමෙන් පසු ඉතිරිය ස්වභාව ධර්මයට අනුව සිදුවේනම්, බුදුන් එලෙස අවවාද කලේ ඇයි?

  • @ajmd3655
    @ajmd3655 3 ปีที่แล้ว

    , සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA ปีที่แล้ว

    🌻🌻🌻🙏🙏

  • @AjanthaManell
    @AjanthaManell 11 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayanthiperera243
    @ayanthiperera243 3 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @geethaperera3667
    @geethaperera3667 2 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏

  • @devikahetti8729
    @devikahetti8729 3 ปีที่แล้ว

    💐💐💐💐🙏🙏🙏🙏

  • @Justaggy
    @Justaggy 2 ปีที่แล้ว

    🌸🌺🙏🌏🌏🙏🌺🌸🌸🌺🙏🙏🌏🌏🌏🙏🙏🌺🌸🌸🙏🙏🌏🙏🌏🌏🌏🙏🙏

  • @sarathperera1499
    @sarathperera1499 3 ปีที่แล้ว +2

    සිතන දෙයත් සිත න්නාත් එක ක් බව වරදක් ද.....

    • @sarathperera1499
      @sarathperera1499 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

    • @NirodaArana
      @NirodaArana  3 ปีที่แล้ว

      ඔබ හරි. එයත් මාර්ගයයි

    • @janakipriyadarshika2658
      @janakipriyadarshika2658 3 ปีที่แล้ว

      @@NirodaArana ධර්ම සාකච්ඡාව ට සහභාගි වන්නේ කොහොමද තෙරුවන් සරණයි

    • @manoriwijayantha9644
      @manoriwijayantha9644 3 ปีที่แล้ว

      @@sarathperera1499 If you want I can add you to the live Dhamma discussion. Please send me the number.

    • @gunapaladissanayake4368
      @gunapaladissanayake4368 3 ปีที่แล้ว

      Ķ

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 หลายเดือนก่อน

    🙏🙏🙏 2024 11 18

  • @predeepnishantha1814
    @predeepnishantha1814 3 ปีที่แล้ว

    180 kramaya hiya danna.

  • @manoriwijayantha9644
    @manoriwijayantha9644 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @deepalokahimi8535
    @deepalokahimi8535 ปีที่แล้ว

    585

  • @senanigamage5664
    @senanigamage5664 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏
    🌷🌷💐🌷🌷

  • @chamarahasantha6921
    @chamarahasantha6921 3 ปีที่แล้ว +1

    🙏 🙏 🙏

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chitepa1275
    @chitepa1275 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lakmalichathurangani786
    @lakmalichathurangani786 4 หลายเดือนก่อน

    🙏🙏🙏