Hemadamath wage adath supirima supiri aluth denumak share karagaththata thank you sir. Life eke kisima deyak illa illa inna oni une na me practise eka thula hitiyama. Godak dewal hari ikmanata sudusuma welawata lagata awa sir.hemoma me practise eke inna.life ekama change wewi.🔥🔥👌💖
නමස්කාර වේවා ඔබතුමාට.බුදුන් වහන්සේ අද වැඩ සිටියනම් අද වගේ සමාජයකට මේ පණිවිඩය දෙනවා ඇත්තේ මේ විදිහටමයි.අද ඉන්න බුද්ධශ්‍රාවකයන් මෙම සරල දහම හොදටම අනලා ව්‍යාකූල කරලයි තියෙන්නෙ.කිසිම වයස් බේදයකින් තොරව ඕනම කෙනෙකුට මේක තේරෙනවා සහ මග පැහැදිලියි..ඔබ නිරෝගි වේවා දිගාසිරි ලැබේවා
ඔබතුමාට බොහෝම පින් මේ තරම් සරලව මේ පරම සත්‍ය අවබෝධ කර දෙන්න ගන්න උත්සාහයට 🙏
ඔබතුමාගේ මේ දේශනා මාරම වටිනව පෙරහැරක පසුවුන කොටස් බලන්න වෙහෙයෙන කෙනෙකුට මුළු පෙරහැරම මගහැරෙනවලු ඒ වගේ තමා
සොයුර ඔබගේ මේ වැඩසටහන ඉතාමත් ඉහළම මට්ටමක පෙන්වා දීමක් ධර්මයේ ප්‍රායෝගික පැත්ත පෙන්වා දී නිවීම ස්වභාවයට පත් කිරීම මොන තරම් උතුම් ද ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා!!
මෙම video එක නිසා මා නැවතත් " මෙි මොහොත" තුළට නිරායාසයෙන් පැමිණියා. Mr. Nuwan ඔබට අනෙක් වාරයක් ස්තුතියි 🙏🙏 භාවනාත්මක හඬකින් මාගේ ඇතුළාන්තය නැවතත් අවධි කිරිම වෙනුවෙන් 🤗😇🙏
හොඳම දේශනාවක් 🙏
🙏සුපිරි දේශනාවක්
Chat Group එකට සම්බන්ධ වෙන්නේ කොහොමද..
🙏🙏🙏🙏🙏🙏🙏
සර් මමත්.. මගෙ කන් දෙකත් මේ තරම් පින් කරළා තිබුණා කියලා අද දැණුණා...
අප්‍රමාන ස්තූතියි .දීර්ඝායු වේවා! !නිදුක් නීරෝගී වේවා! ❤🙏🙏🙏
සර් ඔබට ගොඩක් පිං.. මං මෙච්චර කල් හෙවුවේ මේක.. Youtob එකේ අහපු නැති බණක් නෑ.. එත් වැටහුනේ අදයි.. ඔබ තුමාට බුදුසරණයි..
Thank you sir
ඔබ නම් විශ්වයෙන් ලද ආශීර්වාදයක්ම තමයි මේ දේශනාව ඇසූව පසු තවත් අහන්න දේශනා නැතැයි සිතුනි ඉතාමත් පැහැදිලි නමස්කාර වේවා දීර්ඝයු වේවා නිදුක් නිරෝගී වේවා 🙏🌹🙏❤️💚
අමරුවෙන් හොයපු දෙයක් හම්බ උනා. ගොඩාක් පින් ඔබතුමාට.🙏
අද දවස මගේ ජීවිතයේ සුවිශේෂ හැරවුම් ලක්ෂයක් වුණා. ඔබගේ විශ්ව ශක්තිය සමග, දේශනය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව මේ දේශනය ශ්‍රවණය කිරීමට ලැබුණා . මගේ කල්‍යාණ මිතුර ඔබට හදවතින්ම ස්තුති කරමි.
මේ සත්‍ය දේශණාව ඇසෙනවිට දැනෙන්නේ පුදුම සතුටක්, දෙවනවතාවටයි ඇසුවේ,මේමොහොතේ අලුතෙන්ම සිටිනවිට,ගැස්මකුත් දැනිලා නැතිවගියා, ස්තුතියි සර් අලුතෙන් සිටීමට අධිටන් කරගත්තා මේ මොහොතේ. තෙරුවන් සරණයි.
ප්‍රශ්න හැම එකටම විසඳුම මේ කතාවෙන් ලැබුනා වගේ දැනෙනව.❤️
බොහොම ස්තුතියි .❤️🔥
සර් අති විශිෂ්ඨ දේශනයක් . හිතට වදිනවා. ස්තූතී .🙏🙏🙏
Niyama welawata meya ahanna dakinna salasu විශ්ව mathawata aneka warayak ස්තුති 🙏🙏🙏 sir obatath ස්තුති
මාගේ හර්දයන්ගම ප්‍රණාමය ඔබ තුමාට ජය හා සතුට වෙවා තෙරුවන් සරණයි
ස්තූතියි ඔබ තුමාට
Living the present moment තදටම දැනුන දේශනයක්!
ඔබතුමා කියන බොහෝ දේවල් මට දැනෙන්න පටන් ගත්තා.. බොහොම පිං.. විශ්වය හදුනාගන්න ලැබුණා
මේක තමයි අවබෝධ කල යුතු තැන යැයි වැටහුනා.
May triple jem bless you 🙏🙏
ඉසිපතනාරාමයේදී(ඉන්දියාවේ ) බුදු හාමුදුරුවන්ගෙන් බණක් ඇහුව වගේ උනා🤗🌺🏵️
හදවතට දැනුනා.. Godak ස්තුති ඔබතුමාට
ගොඩක් ස්තුති සර්..ආපේ දුර්වලතා හොයා ගැනිමට මේය උපකාරි උනා❤❤🙏
බොහොම ස්තුතිය nuwan sir . හිතට අස්වෙසිල්ලක් අවා.ඔබට පින්.practice කරන්න පටන් ගත්තා .මෙම recording එක අහන්නෙ තුන් වෙනි වතාවට.
සිත ගැන පැහැදිලි කිරීම අනර්ඝයි ඔබතුමාට ගොඩක් පින්
හරිම සරළ දේවල් කොයි තරම් නම් ගැඹුරුද.... එහෙම වෙද්දි නිරායාසයෙන්ම ඒ ගැඹුරුම දේවල් හරිම සරළ වෙලත් ඉවරයි ✨️
එ්කනම් අැත්ත.
මෙවැනි දේශන අහන්න සලස්වන්න සර්.
ගොඩාක් පින් ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමන්ට මාගේ හද වතින්ම ස්තුති.වන්ත වෙමි.තව තවත් මෙවන් වටිනා දේශනා වලින් ලෝකවාසී සියළුම දෙනාට යහපතක් ම වේවා.
හරිම අගෙයි.වටිනම දේ හම්බ උනා.🙏🙏🙏
ඔබතුමාට බොහෝම ස්තුති වේවා.හුස්ම දැනෙන්න ගන්න කියල දෙන එක ගැන.🙏🙏🙏❤
සරලව දේශනා
ඉදිරි පත් වෙනව... හොඳට අවබොධ වොනවා.....බුදු සරණ යි ඔබට...
Meka nam man jeevithe ahapu watinama vedio ekak.mahaththayo oya nam vishwaye marama production ekak.oya wage therenna manasata katakaranna katawathma ba.kiyanna wachana na.godak pin.thanks universe.❤❤❤❤❤
phone එකේ පැය හාගයකට වඩා ඉන්න අමාරුයි කියල කෙටි විඩියො හොයපු මා දැන් සර්ගෙ පැය ගනන් දිගවිඩියො බලනවා මම හොයපු දෙයක් දැන ගන්න ලැබුනා මගෙ හිත සතුටින් සර්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි.
මමත් පින් කර ඇති බව හොඳින් තේරුම් ගියා. මේ පින ඇති පුතේ ඔබට
Godak sthuthi sir. Geewithata අලුත් වටිනා දෙයක් igana gaththa.
2 වතාවට ඇහුවා . අලුතින් ඇහුවා වගෙ .ජීවිතය ට අලුත් ආරම්භයක් .ස්තුති සර්❤ 🙏🙏🙏
Niweradi margaya pennuwata obata godak pin bohoma saralai pehedili
හදවතට සමීප උන හොදම දේශනාව .ඔබ තුමාට බොහෝම ස්තූතිය. තෙරුවන් සරණයි.
ඊලග මොහොතක් ඇත නැත අදහසක් ඉතිරිව තිබිමත් පුුතිපලය අහිමියි.
Mr. Nuwan harima lassanata pahadil kara denava... mama me lagadi thamai obathumage deshana ahuwe..godak pin mr.Nuwan..🙏
මෙ හිත අකිකරු වෙලා හොදටම මෙච්චර දවස් මගේ හිත මම කියන දේ අහුවෙ නැ ඉතින් කොහොමද තව හිතක් සුවපත් කරන්නෙ කෙසේද ඔබ එය විශිෂ්ටලෙතම කරනවා ඔබේ දැනුම තව තවත් අප හට ලබා දෙන්න එහෙයින් ඔබගේ දැනුම තව තවත් වැඩි වේ. ආදරෙයි නුවන් අයියා ❤️❤️❤️❤️
Sathya mama pilibanda kotasa thama mata wadathma.. thawama meka ahanagaman inne. Godak pin obata. Mage ammai mata me video eka ewwe.
ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි
නිවිම සොයන මටසරිරය තුලින් ම අත්දකින විට
මාස්ට ඔබතුමාට ගොඩක් පිං මේවගේ දැනුවත් කිරීම් වලට මම ගොඩක් ආසාවෙන් මේදැනුවත් කිරීම් අහනව සමහර වෙලාවට මට ලොකු සැහැල්ලුවක් දැනෙනව ඒත් සමහර වෙලාවලට හිත එහෙ මෙහෙ දුවනව මගෙ සමහර ප්‍රශ්නවලට වලට උත්තර ඔබතුමා කමෙන්ට්වලට දෙන ප්‍රතිඋත්තර වලින් ලැබුන .
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා වලට සවන් දුන් පසුව මා හට පීඩනය නැත කලබලකාරීත්වය නැත කරදර නැත දුක්කම්කටොළු දනැතජීවිතය හරිම සැහැල්ලුවෙන් ගත කරන්නෙමි මේ මොහොත ගැන දේශනා කරන්නා වූඔබ වහන්සේට මේ ආත්මභාවයේ දී ම උතුම් රහත් භාවය ලැබේවා🙏🙏🙏
මම ස්වාමීන්වහන්සේ කෙනෙක් නෙවෙයි.........ගිහි කෙනෙක්......ඔබගේ වෙනස්වීම අපට සතුටක් ❣️
@@coachwithnuwan3625 🙏🙏🙏🙏
විශිෂ්ටයි නිරන්තරයෙන් ඔබගේ දේශන බලාපොරොත්තු වෙනවා ස්තුතියි 🙏🙏
ඔබතුමට ගොඩක් ස්තුතුයි
Coach nuwan වර්තමාන මොහොතේ හුස්ම ගැන සිත පිහිටුවා ගත්තම ටික දවසකින් මගේ හිත අතින් කරන වැඩක් නම් අතට, කකුලෙන් කරන වැඩක් නම් කකුල, කටින් මොනා හරි කියනවා නම් කටට අවදානය යනවා වගේ දැනෙන එක මට ගැටලුවක්.
හුස්මට හිත යන්නෙ නැතුව ඇගේ එක එක තැන් වලට හිත යනවා වගෙයි දැනෙන්නේ.
ගැටලුවක් නැහැ.....කරගෙන යන්න
Thank you so much coach nuwan. 🙏😊
මෙපමණ කලක් සොයාගෙන ගිය සත්‍යය සොයා ගැනීමට මට ලැබුණේ 2023/03/30 වෙනි දිනයි සර් ඔබතුමා ට ස්තුතියි මෙම වැඩසටහනක් අවුරුද්දකට ඉහත දී දාපු එකක් එක ඔබතුමාගේ සියලු වැඩ තරම් අසමින් ඉදිරියට ගමන් කරමින් හිතට ලොකු සතුටක් සැනසීමක් තියෙනවා. මෙපමණ කලක් මායාවක් පිටිපස්සේ දුවපු මට අද තමයි සත්‍යය වැටහුණා.
මම අහපු පට්ටම කතාවක් මේක බෝහෝ පිං සිද්ධ වේවා ..
ඔබතුමාට ගොඩාක් පින්
ඇත්ත තමයි මහත්මයා හිමි භෞතික අතින් නම් ගොඩක් කඩාගෙන වැටෙනවා හිතෙන් නං එහෙම කඩාගෙන වැටෙන සමහර වෙලාට කඩාගෙන වැටුනා තේ හිට නැවත හදාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා භෞතික දෙන්න ගොඩක් කඩාගෙන වැටිලා තමයි ස්තූතියි දේශනාව තේරෙනවා 🙏🙏🙏
❤ස්තුතියි මහත්මයාණනි නැවත ඇසුවා. ලොකු බරක් හිෙසන් බිම තැබුවා වාෙග් හරිම සැහැල්ලුයි.
ස්තුතියි පැහැදිලි කිරීම ට
මෙම උතුම් පුඥව හදුනා ගෙන අන් අයට පැහැදිලි කර දෙන දෙය ට ස්තුතියි
මෙම සත්‍ය ධර්මය මෙය තුල ඇතෙ නිවන් මඟ
තෙරුවන් සරනයි දෙවි පිහිටයි තුමනි
Deergayu වේවා ape sirta
ගොඩාක් ස්තූතියි සර් ❤️
Hemadamath wage adath supirima supiri aluth denumak share karagaththata thank you sir. Life eke kisima deyak illa illa inna oni une na me practise eka thula hitiyama. Godak dewal hari ikmanata sudusuma welawata lagata awa sir.hemoma me practise eke inna.life ekama change wewi.🔥🔥👌💖
නිවන් සප ලැබේවා 🙏🙏 ❤️
ඝොඩක් ස්තුතියි..පුදුමකර ලස්සන පහැඩිලි කිරීමක්..
Me athharima mta danewa..!!!🌹🌹🌹
First time I heard your guidance... Excellent 🙏🙏🙏
Thripple Gems Bless you 🙏🙏🙏
ඉතා වැදගත් දේශනයක් ,ස්තූති සර්🙏🙏🙏
මම ගොඩක් ලිපි කියවල තිබුන.වීඩියෝ බලල තිබුන එක එක දේශකයන්ගේ.එකක් වත් මට ඕනෑ දේ තිබුනේ නෑ.සමහර ඒවා ඩවුන්ලෝඩ් කරගෙන ඇහුව.ඒත් අඩුවක් දැනුන.මම හිතන්නෙ හරිම දේශනය තමා දැන් ලැබිල තියෙන්නේ .නිතරම ප්‍රාර්ථනය කලා හරිම දේ ලැබේවා කියල.ඒ වගේම මට හිත හසුරුවන හැටි අධ්‍යාත්මික දියුණුව ගැන ලැබුන හොඳම ගුරුවරයා ඔබ.මට හිතන්නෙ බුදුන් වහන්සේ එදා සාමාන්‍ය ජනයාට මේ විදියටම දේශනා කරන්නෙ ඇති සරලව.මහා පන්ඩිත උගතුන් මේ සරල දහම එයාලට විතරක් සීමා කරගෙන අපිට තේරුම් ගන්න බැරි විදියට අන්‍යවශ්‍ය බරක් දාල.හැම දෙයක්ම සංසාරිකව සිදුවෙන්නෙ.අපි පින් කරල තියෙනවා .පහුවෙලා හරි හරිම තැනට වැටෙන්න.තාක්ෂණයට ස්තුති වෙන්න ඕනෑ සර්ගෙ දේශනය අපිට පෙන්නුවාට .මම හැම පටන් ගත්ත විතරයි.විශ්වය හරි පුදුමයි.මම නිතරම ඉල්ලුවා මෙහෙම ගුරුවරයෙක් ..ඔබතුමාට ගොඩක් පින් අපිට හරිමඟ කියා දෙනවට ..🙏🙏🙏
සමහරක්...වතුරජ බිංදුවක් වැටෙන අකාරය දැකලා.....නිවන් දැකලා තියෙනවා
Mata nam palaweni dawasema hodata theruna sir obata godak pin mama hema daama phunu wenawa 🙏
නමස්කාර වේවා ❤ සර්
Obata godaak pin hodatama teerunnaa 💐🌸🌻🌷🌹❤️🌺🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸💐💐💐🌻🌻🌷🌷❤️🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏 බොහෝම ස්තූතියී සර් ❣️❣️❣️
Thank you so much sir 💜️💜️💜️
Harema wadagath vidio wak. Obathumata godak isthuthi.
නුවන් අයියේ.......❤❤❤❤🙏🙏🙏
Sir, this is my first experience. Thunuruwan saranai! Bohoma pin sir
Nuwan sir....math godak bawana karabawa
ජයවේවා!
බොහොම ස්තුතියි නුවන් අයියෙ
අයියගෙ නම්බර් එකක් නැද්ද?
තෙරුවන් සරනයි සර් ...🙏
ඉතා හොඳයි ඔබ කියන දේ නිවැරැදියි
මාස්ටර් මම ඉන්නේ කුවෙට් රටේ මම පාන්දර දෙකටවිටර අහම්බෙන් වගේ තමයි මේදේශනාවට සම්බන්දඋනේ ටිකවෙලාවකින් මට නින්දගියා ඒනිසා මම වැඩටික ඉවරකරල නැවත සම්බන්දඋනා මගෙහිතට ලොකුසහනයක් ලැබුන ඔලුවලොකුබරකින් සැහැල්ලුවකුත් දැනුන මුලුඇගම වේලිලා ගියා ටිකකින් නැවතත් පරනසිතිවිලි ටිකක්මතක්වෙනව මොනවාඋනත් ඔබතුමා මේක රනමෙහෙවරට ගොඩක් පිං බුදුසරණයි දෙවිපිහිටයි ,,
බොහොම ස්තූතියි ඔබ තුමාට....K.S.A
මමත් ගොඩාක් over thinking කෙනෙක් කියල මට හිතෙනව.ගොඩාක් ප්‍රශ්න වලට තනියම මූන දුන්න කෙනෙක්.කාගෙවත් උපකාරයක් නැතිව දැන් ඉන්න තත්වයට ආවෙ.මමත් low of attraction වලට අදාල මෙතඩ් කලා.සබ්ලිමිනල් අහනව තාමත්.ඒත් තාමත් එක තැන කියලත් හිතෙනව.ඔබ කියනව වගේ මම ගොඩක් චැනල් බලල ඒ හැමදේම follow කලා.සමහර වෙලාවට කම්මැලි හිතෙනව.මට තේරෙන්නෙ නෑ කොතනින් පටන්ගන්නද කියල.සමහර අයට මේ කරන දේවල් එක දවසෙන් හරි ගිහින් තියෙනව.ඇයි මට එහෙම නොවෙන්නෙ කියල දුක හිතෙනව.මම භාවනා කරල මගෙ යටි සිතට හා විශ්වය ට ස්තුති කරන දේ කරනව.ඒක මම හැගීමෙන් කරනව කියල මට හිතෙනව.සමහර අවස්ථාව වල මට මගේ ශරීරය නෑ වගේ දැනෙනව.මේ හැම දෙයක්ම දිනපතා අනුගමනය කිරීම සඳහා routine එකක් තියෙනව ද.මම ඔබේ චැනල් එකට අලුත් කෙනෙක්.මගේ හිතේ තියෙන ගැටලුව මට ජය ගන්න ඕන.ඔබට පුළුවන් කමක් තියෙනව නම් මට පිලිතුරක් දෙන්න.ස්තුතියි .
ගොඩක් ස්තුතියි නුවන් සර් 💙🙏
බොහෝම ස්තුතියි. නුවන්සර්.🙏
බොහොම ස්තූතියි ඔබ තුමාට
තෙරුවන් සරණයි සුවපත් වේවා
බොහොම ස්තුතියි
පිං සිදු වෙනවා
ජය වේවා
💫✨❤️
ගොඩක් ස්තුතියි සර් ජ්ව්තේ යාතාර්තය කුමක්ද කියලා දුන්නාට
Houapu de hamba una kiyala danuna. Thanks sir.
පැහැදිලියි සර්. තෙරුවන් සරණයි!
Viswayath oba tumatath sthuthi🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
ස්තුතියි 🙏🙏
Understood very well. Thank you very much for your excellent explanation about the present living moment and breathing to a fresh start. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mata heta tahodata danune hama mphptama 👍laluth keyala hetana keyana aka thanks you so much God bless you great 👍 🙏🙏🙏
Theruwan saranai❤❤❤❤
නමස්කාර වේවා 🙏
Thank you very much sir. Godaak pin.
🙏🙏🙏
Wow niyamai pattai
තෙරුවන් සරණයි ඔබට
namaskra wewaa❤❤❤❤
Theruwan saranaiy oba thumata godak pin
Godak pin sirta🙏🙏🙏
Hodin ma denuna me kiyapu hema deyak ma thank you
දීර්ඝායුශ වේවා !!
Thank you Sir.! ❤️❤️❤️❤️ Superb👍