ක්ෂණයකදී ඇතිවී නැතිවීම නොහොත් ශුන්යතාවය - මංගලා තෙරණියගේ දැක්ම ආචාර්ය විපුල වණිගසේකර සමග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2024
  • ආධ්‍යා ත්මක උපදෙස්, භාවනාව සහ Reiki සුවපත් කිරිම සඳහා / For Spiritual Dialogue, Meditation and Reiki Healing Contact - WhatsApp or Call +94714880574
    ක්ෂණයකදී ඇතිවී නැතිවීම නොහොත් ශුන්යතාවයමය. මංගලා තෙරණියගේ දැක්ම ආචාර්ය විපුල වණිගසේකර සමග
    #නිර්වානය #මනස #ධර්මාවබොධය #භාවනාව #සිතිවිලි #විපුලවනිගසේකර #සුවපත්විම #සොවාන්පලය #ශුන්යතාවය
    This channel is presented to Spiritual Seekers with no boundaries / මෙම නාලිකාව සීමා මායිම් නොමැති අධ්‍යාත්මික ගවේශකයන් සඳහායි Dr Vipula Wanigasekera
    වියාචනය: අධ්‍යාත්මික ගවේෂකයින් සඳහා ඔවුන්ගේ අධ්‍යාත්මික ගමන පිළිබඳ දැනුම පුළුල් කර ගැනීමට විවිධ මාතෘකා පිළිබඳව ප්‍රවීණයන්ගේ අදහස් මෙම නාලිකාව හරහා සද්භාවයෙන් ඉදිරිපත් කරයි. මංගලා මෙහෙණිය ප්‍රකාශ කරන ලද අදහස් නාලිකාවේ හෝ එහි හිමිකරුගේ අදහස් පිළිබිඹු නො කරයි. මෙම සම්මුඛ සාකච්ඡා වල සපයා ඇති තොරතුරු සාමාන්‍ය තොරතුරු අරමුණු සඳහා පමණක් වන අතර වෘත්තීය උපදෙස් ලෙස නොසැලකිය යුතුය. මෙම සම්මුඛ සාකච්ඡා වල සපයා ඇති තොරතුරු මත පදනම්ව ඕනෑම තීරණයක් ගැනීමට පෙර ඔවුන්ගේම පර්යේෂණ කිරීමට සහ සුදුසු වෘත්තිකයන් සමඟ උපදෙස් ලබා ගැනීමට නරඹන්නන් දිරිමත් කරනු ලැබේ. මෙම සම්මුඛ සාකච්ඡා වල අන්තර්ගතයෙන් පැන නගින ඕනෑම අලාභයක්, හානියක් හෝ තුවාලයක් සඳහා මෙම නා ලිකාව සහ එහි හිමිකරු වගකිව යුතු නොවේ. මෙම සම්මුඛ සාකච්ඡා නැරඹීමෙන්, නරඹන්නන් මෙම වියා චනයේ නියමයන් පිළිගෙන එකඟ වේ.
  • บันเทิง

ความคิดเห็น • 98

  • @pankajapeiris9387
    @pankajapeiris9387 27 วันที่ผ่านมา +1

    තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා. විපුල මැති තුමනි, ඔබ තුමාටද මාගේ පුණාමය පුද කරමි.තෙරැවන් සරණයි

  • @user-uh4tw5ch7b
    @user-uh4tw5ch7b หลายเดือนก่อน +1

    මෙහෙණින් වහන්ස ඔබට මගේ නමස්කාරය වේවා ♥️🙏🙏🌸🌸♥️♥️♥️

  • @KkSriyani-hw6dw
    @KkSriyani-hw6dw 2 หลายเดือนก่อน +6

    අවසරයි, මෙහෙණින් වහන්ස ඔබට මාගේ වන්දනාව වේවා . සාදු....සාදු.....සාදු ...... ආචාර්ය විපුල වනිගසේකර මැතිතුමනි, ඔබට බොහෝම ස්තූතියි . බොහෝම පින්. මෙවන් වූ ස්වාධීන වේදිකාවක් ප්‍රේක්ෂකයාට ලබා දීම වෙනුවෙන් . මේ පින ඔබට නිවනින් නිවීම පිණිසම හේතු වේවා .

  • @deviudumbara6717
    @deviudumbara6717 2 หลายเดือนก่อน +14

    දේශනා වලින් කියැවෙන පාලි නොතේරෙන, පාලි ඉගෙනීමට වෙලාව මදකම, නිසා ඇතැම් ජනතාව සරළව දේශනා කරන දේශකයන් සොයා යනවා. ඉතා භයානකම දේ තමා පාලියෙන් පැහැදිලි කරන පිරිසිදු බුදු දහම අතහැර ගොස් වැරදි බණ වලට සවන් දීමෙන් කෘතිම ලෝකයකට අහුවෙලා ඉන්නවා. විපුල මහත්මයා කරන මේ වටිනා කර්තව්‍යයෙන් කාටත් එකලෙස යතාර්ථය පැහැදිලි කරගන්න පුලුවනි. මෑණියන් වහන්සේ ඒ සම්බන්ධයෙන් කාරණා හෙළිදරව් කිරීම ඉතා අගය කොට සලකනවා.

  • @sakunthalarathnayake8273
    @sakunthalarathnayake8273 2 หลายเดือนก่อน +6

    නිවන් මාර්ගය ඉතාම පැහැදිලිව ඔබ වහන්සේ දේශනා කරනවා. තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස, ❤.🙏🙏

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 2 หลายเดือนก่อน +6

    🙏🙏🙏 තෙරණින් වහන්සේට මාගේ වන්දනාව වේවා ..විපුල මහතාණෙනි ඔබටත් ස්තුතියි .. තෙරුවන් සරණයි ..

  • @ayeshasurangi
    @ayeshasurangi 2 หลายเดือนก่อน +7

    මෙන්න දර්මය 🙏

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 2 หลายเดือนก่อน +5

    නමස්කාර වේවා මෑණියන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏ඔබතුමා කරන මෙහෙයට අනේක වාරයක් ස්තූතියි ව්පුල මහතානෙනි

  • @jessimrudanga5976
    @jessimrudanga5976 2 หลายเดือนก่อน +4

    මන්ගලා තෙරනින් වහ්ස්න්සේට නමස්කාර වේවා .විපුල මහතාටත් ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gj8mo3fw3v
    @user-gj8mo3fw3v 2 หลายเดือนก่อน +3

    Ape Galnewe theranin wahanseta apage namaskaraya wewa ...!!!

  • @user-vl2bs2eb6e
    @user-vl2bs2eb6e 2 หลายเดือนก่อน +4

    සියළු ගැටලුවලට එකම විසදුම ප්‍රත්‍යක්ෂ බාවයයි. ෙමවැනිවු ෙද්ශනා තුලින් සියල්ෙලා්ම මායාෙවන් එෙතර ෙවිත්වා.සිහිය අවිය ෙනාෙහත් Tool එක බවට පත්ෙවිවා. 🙏🙏🙏

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ නිවැරැදි යි මෑණියන් වහන්ස ....
    අවබෝධය , භාෂාව ට එහායින් පවතින්නක්...
    සාදු ..සාදූ...නමස්කාර වේවා ,
    ඔබ වහන්සේ ගෙ උතුම් අවබෝධය ට.....

  • @ayeshasurangi
    @ayeshasurangi 2 หลายเดือนก่อน +6

    නීවේදයකුගෙන් සිදුවියයුතු නියම කාර්‍ය මේකාලයෙ සිදුවන බව පෙනේ..🙏

  • @user-js9ne7fk3d
    @user-js9ne7fk3d 2 หลายเดือนก่อน +1

    පිංවත් මැණියන් වහන්ස දේශනාව ඉතා පැහැදිලියි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @kayperera2498
    @kayperera2498 2 หลายเดือนก่อน +3

    Mangala maniyo nirodaya hodatama visthara karanawa . Sadhu ! Sadhu !! Sadhu !!! 🙏🙏🙏

  • @ashokaranjane8691
    @ashokaranjane8691 2 หลายเดือนก่อน +1

    මායාව මායාවන් බව දැනගෙන පරිහරණය කරනවා..මනස කියන්නේ ශක්ති ස්භාවයක් මයි සියල්ලම නිර්මාණ වෙන්නේ ඒ ස්වභාවයෙන්...ඇත්තටම මේ ලෝකයේ මනුස්සයට විතරයී ප්‍රශ්න තියෙන්නෙ තෙරුවන් සරණයී ඔබදෙපලටම ❤❤

  • @SriyaniMalkanthi-js7yv
    @SriyaniMalkanthi-js7yv 2 หลายเดือนก่อน +5

    ඔබ තුමා කරන සෙවය අතිවිෂිස්ටය්

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 หลายเดือนก่อน +1

    විශිෂ්ටයි , ස්තුතියි ඔබ දෙදෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyachapman4962
    @priyachapman4962 2 หลายเดือนก่อน +2

    විපුල මහත්මයා මට කල්‍යාණ මිත්‍රයෙක්😊 ❤
    මේ උතුම් සත්‍යය අපට අවබෝධ කරන්නට ඔබ දරන වෑයමට ඔබට ස්තුතියි 🎉
    මැනියන්ටත් ස්තුතියි, තෙරුවන් සරණයි😊

  • @nalakaJayasingha-oi8ii
    @nalakaJayasingha-oi8ii 2 หลายเดือนก่อน +1

    Harima pahadili wipula mahathanani.obatumata mema program eka karagana yannata tawath shakthiya labewa.wimarshanaya karanawita eya ath dakinna labenawa.godak pin.

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 2 หลายเดือนก่อน +2

    හේතු ඇති විට මම ද මනෙසේ නිර්මාණයකින් ඉපිද එතැනම නිරුද්ධ වන සිතුවිල්ලක් බව දැක දැන අවබෝදය. මේ කරන සාකච්ඡා මාලාව ඉතා වැදගත්ය.තෙරණින් වහන්සේට හා ඔබතුමාට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 หลายเดือนก่อน +4

    අවසර මෙහෙණින්වහන්ස මාගේ නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @randimawijesekara1446
    @randimawijesekara1446 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏ඉතාම වටිනා සාකච්ඡාවක්. කෝප්පය අරගෙන වතුර බීලා ඒක තේරුම් කරපු ආකාරය, මේසියල්ලම මනස නේද කියලා හොඳින් තේරුණා. මෑණියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @jankijanki9062
    @jankijanki9062 2 หลายเดือนก่อน +2

    මෙහෙනින් වහන්සේ ඉතාම හොඳ පෙහෙදිලි කිරීමක් මහත්තයාට තෙරුවන් සරනයි .

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu namaskarawava❤🙏🙏🙏

  • @ThishaniPavithra
    @ThishaniPavithra 2 หลายเดือนก่อน +2

    අදත් වටිනා සාකච්ඡාවක්🙏🙏

  • @chandanipahalawatta4954
    @chandanipahalawatta4954 2 หลายเดือนก่อน +1

    විපුල sir obathumaata පින්❤❤ පුඩුම වෙහෙසක් ඔබ තුමා අපි වෙනුවෙන් කරන්නෙ. ඩන් ටික ටික තෙරෙනව. ඔය මාර්තුකාවම තමෛ තෙරුම් කරගන්න ඔනෙ.❤❤❤❤

  • @maheshbudhdhika3748
    @maheshbudhdhika3748 2 หลายเดือนก่อน +1

    සුපිරි ප්‍රශ්න විපුල මහත්මයා

  • @rasikasamangi7564
    @rasikasamangi7564 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 หลายเดือนก่อน +2

    Very useful discussion 🙏🙏🙏

  • @user-kf1qd8tz5k
    @user-kf1qd8tz5k 2 หลายเดือนก่อน +1

    Dr. Vipula, you have the knack of asking the very questions the viewers want to ask 🙏 Much merit to both of you.

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 2 หลายเดือนก่อน +1

    Excellent discussion opening in-depth analysis between sammuthi Sathya and paramartha Sathya.Sadu,sadu...

  • @sanjeewikagunasakara6817
    @sanjeewikagunasakara6817 2 หลายเดือนก่อน +2

    ආර්යය භුමිය......

  • @NirodhaWijayarathne
    @NirodhaWijayarathne 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 หลายเดือนก่อน +1

    සිත තමයි ආත්ම දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය ස්පර්ශ මම මගේ මගේ ආත්මය වශයෙන් ගැනීමෙන් හිතන එක. සිතුවිල්ල " චේතනාහං භික්ඛවේ කම්මං වදාමි ".

  • @chandradasasapukotanage1126
    @chandradasasapukotanage1126 2 หลายเดือนก่อน +3

    සමුදය/නිරොධ අවබෝධ කරගැනීමට ආන/පාන සතිය ඇසුරු කිරීම වැදගත් වේ.නිරොධය මග හැරීයාම නිසා නිච්චි සඤාව සිත වසා ගනී.

  • @KanthiRathnayaka-jj9si
    @KanthiRathnayaka-jj9si 2 หลายเดือนก่อน +1

    Oba depalage kapavima.agayami...

  • @anandamothilal8380
    @anandamothilal8380 2 หลายเดือนก่อน +1

    Great

  • @ravidevakaluarachi388
    @ravidevakaluarachi388 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @devikathushari3735
    @devikathushari3735 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉

  • @DilhaniFarnando-if8po
    @DilhaniFarnando-if8po 2 หลายเดือนก่อน +3

    Wow...videos 100kin nolabunu de...eka mitata

  • @champahegoda2894
    @champahegoda2894 2 หลายเดือนก่อน +1

    🌷🌷🌷🌷🌷

  • @lalaniks4289
    @lalaniks4289 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐

  • @anushakumari9099
    @anushakumari9099 2 หลายเดือนก่อน +3

    මනස ඉපදීම නතර වූ තැන, අංගුලිමාල මම නතර වී සිටිමි, ඔබත් නවතින්න අප භාග්‍යවතුන් වහන්සේ මිනීමරු අංගුලිමාලට කියූ දේ තමාටද ප්‍රත්‍යක්ෂ වන්නේ නම් එයයි තමා ලබන උතුම්ම භාග්‍ය.වේගයක් මත ක්ෂණයක් පාසා ඉපදෙ⁣මින් මැරෙමින් යන සසර ඉපදීම කෙළවර වූ ව තමාට සාන්දිඨික වේ. ඒහි පස්සිකෝ...ඇවිත් බලන්න එයයි සරලම දහම. එහි පාලි නැත, සංස්කෘත නැත. වචන නැත කිසිවක් නැත. සියලුම වචන දැණුමක් පමණි.සියල්ල සිතුවිලිය.සිතුවිල්ලෙන් කිසිදා නිවන් දැකිය නොහැක. සියල්ලෝම ප්‍රත්‍යක්ෂයට පැමිණෙත්වා !🙏🙏🙏🙏

  • @s.kkamalkanthi7489
    @s.kkamalkanthi7489 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️

  • @dilrukshivp1667
    @dilrukshivp1667 หลายเดือนก่อน +1

    😍🙏😍

  • @user-ip2bj9jd6p
    @user-ip2bj9jd6p 2 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයී ...❤❤❤

  • @chinthageeganage
    @chinthageeganage 2 หลายเดือนก่อน +1

    💛🌹

  • @KanthiRathnayaka-jj9si
    @KanthiRathnayaka-jj9si 2 หลายเดือนก่อน +1

    Oba wahansela deshana karanna...dsn dan nawatha seba dahama mathuwenawa...sadhu safhu sadhu...

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @mudithadananjaya
    @mudithadananjaya 2 หลายเดือนก่อน +1

    ❤️

  • @supipirangani5536
    @supipirangani5536 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 2 หลายเดือนก่อน +1

    ✨️

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @champikaalahakoon6181
    @champikaalahakoon6181 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏

  • @lakminithusharika3546
    @lakminithusharika3546 หลายเดือนก่อน

    🙏🙏💚💛💗❤👍

  • @KanthiRathnayaka-jj9si
    @KanthiRathnayaka-jj9si 2 หลายเดือนก่อน +1

    Thawa thawath deshana karanna.niwaninma sanasewa...a lokoudapadi....

  • @isurumadanayake
    @isurumadanayake 2 หลายเดือนก่อน +1

    Pls do a discussion with Niroda maniyo in Canada(Niroda arana u tube channel eka karana maniyo)

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน

      Pls contact her , get her consent and give us tHe contact number. This is the reply we give to those who make suggestions like this

  • @KanthiRathnayaka-jj9si
    @KanthiRathnayaka-jj9si 2 หลายเดือนก่อน +1

    Ape ayata oni dan didi poyata sil ganna witharai.....nawatha deshana.karanna api wenuwen...pin....mwhenin wahanse koheda wadainne.....

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 2 หลายเดือนก่อน +2

    කර්මඵලය (ජීවිත කලබෑගැනිය කරන්නා කව්ද ) ඇති වුයේ ඇයි ද යන ගැටලුවට විසඳුමක් දිය නොහැක්කේ සත්වායා පනවා ගත් සම්මුතියක් (පෙර නොතිබීම) වන නිසා ආත්මයක් නැති අනාත්ම ධර්ම තාවයක් වන නිසා විය යුතුය. 🙏

  • @jani17
    @jani17 2 หลายเดือนก่อน +1

    Eka mohathaka eka aayathanayaka kriyawaliyak sidda wenawa eka ae mohote nirudda wela wena aayathanayaka kriyawaliyata yomuwenawa. Kriyawaliye wegaya handa eka danenne naha. Ethanai api gatenne ahuwenne mula wenne. Sadu sadu sadu

  • @HandungamuweRahulaHimi
    @HandungamuweRahulaHimi 2 หลายเดือนก่อน

    ගොතටුවේ රෙවත ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡාවක් පවත් වන්න මහත්මයා

  • @SamSam-gh7ty
    @SamSam-gh7ty 2 หลายเดือนก่อน +1

    මම හිතන්නෙ නිදහස කියන්නෙ සමහරවිට හිරගෙදරකුත් තියෙන්න පුලුවන් සහ නිදහස ඒ හිරගෙදර නොතිබෙන්න පුලුවන් කියල. ඒ නිසා බන්දනාගාරයක් වෙන්න පුලුවන් අවකාසකාලය සහ බවුතික වස්තුන් අප භාවිතාකරන අතුරුමුහුනත් අනුකරණයකලෙස පමනක් වන අතර එය අප බොහෝදෙනා සිතන්නෙ අභයවකාස කාලය සිරගෙයක් ලෙසය.අප පවතින දේ අපට එයින් පිටතට ගත මහා නොහැක.අවකාසකාලය 13.8 දක්වා පැවතුනි,මහාපිපුරුමෙ සිට වසර බිලියන් ගනනක සිට හිරු සදු සහ තරු පැවැති ඇත්තේ අප බොහෝකලකට පෙර සිටය ඔබ අවකාසකාලයෙ ඉපදී ඇත්නම් අවකාසකාලය ඔබට නොපෙනී යා නොහැක.එය ජීවිතයෙ නාට්‍ය වාදනය වූ..වේදිකාවයි.නමුත් නිදහස හොදින් හදුනා හඳුනා ගැනීමටනම් අවකාසකාලයෙන් ඉවත්ව යනු ඇත.එවිට අපි බව හදුනා ගනිමු.අපි අවකාසකාලයෙ සිටින කුඩා ක්‍රිඩකයින් නොවේ.අපි අවකාසකාලය නිර්මානය කරමු.එහි කතුවරුන් වෙමු.අපි අවකාසකාලයෙ සිරගෙයක නොවේ.අපි අවකාසකාලය නිර්මානය කලෙමු.අපි සිරගෙයිනම් අපි සිරගෙටදමා යතුර විසි ඉවතට විසි කල අතර එය අප විසින්ම සාදන ලද සිරගෙයක් බව හදුනා ගැනීමට සහ එහි අපවම එහි තබා ගත හැකි අතර අපට අපවම පිටතට ගෙන අවකාසකාලය සහ පදාර්ථය කොන්දේසි නොවනබව හඳුනාගත හැකිය.අප ජීවත්වනවිට අප භාවිතාකරන සමාකරන ඇති අතර අප සමාකරනයේ සිරවී නොසිටිමු.එබැවින් සමහරවිට එමේ අවස්ථාවේදී නිදහස යනු මනසින් ඉවත්වීම විය හැකි අතර නමුත් මේඅර්තයෙන් අර්තවත් වනුයේ ..... ඔව් .. මෙ සියල්ල සමාකරනයක් බව ඔබ හඳුනාදැනීම හෝ එය සමාකරනයක් බව ඔබ හදුනා නොගැනීමයි.එය සමාකරනයක් ලෙස හදුනාගත් පසු ඔබ යනවා .එබැවින් මම අවකාශ කාලයේ සිරවී නොසිටිමි.

  • @kristine511
    @kristine511 2 หลายเดือนก่อน +1

    මහත්මයා, නිවන් දුටු අයෙකුට විවාහ වී දරුවන් ලැබිය හැකිද?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน +2

      ඔබ ප්‍රශ්නය මගෙන් ඇසුබව හිතනවා. සත්ව පුත්ගල නැතිතැන නිවන් දකින්න කෙනෙක් ඉන්නේ කොහොමද?

  • @chathurikapramachandra699
    @chathurikapramachandra699 2 หลายเดือนก่อน +1

    Wishala sewayak karanawa mahaththaya...mahaththaya Akka Katha karanna.durakantha ankayak denna puluwanda?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน

      මගේ අංකය⁣ට පනිවිඩයක් එවන්න

    • @sandupamafernando671
      @sandupamafernando671 2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @anushakumari9099
      @anushakumari9099 2 หลายเดือนก่อน

      විපුල මහත්තයා ඔබ තුමා කරන සේවය අගය කරමි. ඔබ තුමා බුද්ධෝත්පාද ආර්‍යන්වහන්ස සමග සාකච්ඡාවක් සිදු කර එය විකාශනය කරන්නේ නම් ඔබ අසන ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරු සත්‍ය සොයන සියල්ලෝටම උපනිශ්‍රයක්ම වෙනවාමයි.එය සත්‍ය දහම තව තවත් විවර වීමට උපකාරයක්ම වේවි.​@@vipulawanigasekera6264

  • @user-ol5po9mu1f
    @user-ol5po9mu1f 2 หลายเดือนก่อน

    ඔබ දෙපලගේ අදහස්ද කාගේ මනසේ මායාවක්ද එම අදහසම අපතුලට ඇතුල්වී තේරැම් ගන්නේ කවුද සියල්ල ඇතිවන තැනම නැතිවන ආකාරය ගැන හිතනවිට මෙම ක්‍රියාවලිය ගැන හිතන්නවත් බැහැ

  • @upulfernando6238
    @upulfernando6238 2 หลายเดือนก่อน +1

    මනසේ සමුදය හා නිරෝධයක් පිළිබඳ අප භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී නැත..
    උන් වහන්සේ දේශනා කොට වදාළේ ඉදප්පච්චයතාවය තුළින් සමුදය වන සලායතනික ලෝකයේ යථාර්ථය අවබෝධයට පැමිණිමටයි..
    සියලු සංඛත ධර්මයන් යතාර්ථය නම් උත්පාද වැය මිස තිතියක පිළිබඳ උන් වහන්සේ පෙන්වා දී නොමැත.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน

      පොතපතින් හොයාගන්න බැරිවු අයතමයි මෙ channel එක බලන්නේ. Comments වලින් ඔබට එය පේනවා ඇතිනේ. අනික අපි හරිය කියන තැන නෙමෙයි ඉන්නේ. ඒක ගවේශකයාට අයිති කාර්යයක්.

    • @maheshbudhdhika3748
      @maheshbudhdhika3748 2 หลายเดือนก่อน

      රට පටලගෙන ඔයා, සලායතනත් මනසේ මායාවක්,

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 2 หลายเดือนก่อน

    සිත එනම් මනස ඉපදුන මොහොතේ සිට මැරෙන මොහොත දක්වා ඔබට නොදැනීම ස්වයංක්‍රීයව නිර්මාණයවන එකක්. මනසේ සටහන් තබා ගැනීම හෝ මකාදැමීම මනස විසින්ම කරන දෙයක්. ඔබට එයට මැදිහත්විය නොහැක. කාලයට යත්නොවී එනම් “අකාලිකව” නිර්මාණය වන මනස ට කාලයට යටත්වී කටයුතු කරන ඔබ මැදිහත් වන්නේ කෙසේද?. මනස ශුන්‍ය කල නොහැක. එකම සිතිවිලක් හෝ ඔබට සිතාමතා නතරකල නොහැක. මකාදැමිය නොහැක. එයට හේතුව “අකාලිකව” එනම් කාලයට යටත් නොවී සිදුවන සිදුවීමක් කාලයට යටත්වී කරන ක්‍රමවේදයකින් කෙසේනම් පාලනය කරන්නද? බුද්ධාගම කියන්නේ ආගමක් කවදාවත් බුද්ධාගමේ කිසිම පොතකින් බුදුන්වහන්සේ නිවැරදිව පැහැදිලිකල සිත එනම් මනස විග්‍රහ නොවේ. විග්‍රහ කල නොහැක. අවිද්‍යාවෙන් පටන්ගන්න 12 අංග පටිච්චසමුප්පාදය ථේරවාදී භික්ෂුන්ගේ කපටි පට්ටපල් බොරු නිර්මාණයක්. නිවැරදි පටිච්චසමුප්පාදය “මනස” පිලිබඳ පමණයි. බාහිර නිමිත්තක් නිසා සිතිවිල්ලක් නිර්මාණයවී මනසේ සටහන්වන ආකාරය පමණයි නිවැරදි “පටිච්චසමුප්පාදය”. එය සම්පුර්ණයෙන් ම භෞතික ක්‍රියාවක්. අභිධර්මය කියන්නේ පට්ටපල් බොරුවක්. මනස එයින් විග්‍රහ නොවේ. කිසිම බුද්ධාගම පොතකින් බුද්ධවචනය නම්වූ මනස පිලිබඳ සරල විග්‍රහය පැහැදිලි නොකරයි.

  • @ayeshasurangi
    @ayeshasurangi 2 หลายเดือนก่อน +3

    මම කවුද?දැනට මගෙ හොදම අනුමානය ගැඹුරුම මට්ටමින්,මම සහ ඔබ ඇත්තටම එකම විඤ්ඤාණය විවිද අවතාර හරහා බලා සිටී.ඇත්තවසයෙන්ම ඔබ දෙදෙනා කතාකරනවිට එය අපට පෙනෙන්නෙ මන්ගලා මෙහෙනින්වහන්සෙ සහ විපුල මහතා කතාකරන ආකාරයටයි..නමුත් ඇත්ත වශයෙන් එය එකම විශ්වීය විඤ්ඤාණය විවිද අවතාර දෙකක් භාවිතා කරමින් තමාටම කතාකිරීමයි.එබැවින් අනෙකා දැනටමත් ඔබම ලෙස හඳුනා ගන්න.

  • @safggfhjjj4904
    @safggfhjjj4904 2 หลายเดือนก่อน +1

    මේ කිසිවක් සත්‍ය නොවෙ අප දකින සියල්ල සන්කේත පමනි.කිසිවක් සත්‍ය නොවේ.මගෙ ඉන්ද්‍රියයන් යතාර්ථයෙ වියූහය නොපෙන්වයිනම් ප්‍ර්ස්නය වාස්තවික යතාර්ථයෙ ස්වභාවය මොකක්ද කියලා..ඔබට දෙන්න පුලුවන් එක කතාවක් තමයි මේ හැමදේම මැජික් එකක් කියල ඒක හරියටම අපි දකින් දේ ඒක මායාවක්.මේ සියල්ල මනසයි.එබැවින් ඔබට දැන් පෙනෙන දෑත් පවා තනිකරම ඇතුළත ඉදිකිරීමකි.

  • @prasannanuwan9283
    @prasannanuwan9283 2 หลายเดือนก่อน +1

    සිතේ ක්‍රියාවලිය සිදුවෙන බව පැහැදිලි . නමුත් සිතත් නිරුද්ධ වෙන්නෙ විපාක පිණිස කර්ම සකස් කරලා භවය හදලනෙ. රහතන් වහන්සේට පමණයි විපාක පිණිස කර්ම සකස් නොවෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ. ඉතිං සිතේ ක්‍රියාවලිය දැකලා කොහොමද නිවන් අවබෝධ කරන්නෙ. ප්‍රඥාව කියන්නෙත් චෛතසිකයක් .එතකොට මනස දිහා බලන් ඉන්නෙ මනසෙන් පරිහාරි දෙයකින්ද

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน +1

      ඔවා පොතේ සඳහන්වෙලා ඇති. අපි කතාකරන්නේ ප්‍රායොගික දේවල්. ාම comments වලින් ඔබට පෙනවා ඇති

    • @maheshbudhdhika3748
      @maheshbudhdhika3748 2 หลายเดือนก่อน

      මනස දිහා බලන් ඉන්නේ ප්‍රංඥාවෙන් , තමං මනස වැඩකරන දිහා බලද්දි මමත්වයෙන් ගිලිහෙනව , ඕව කරල බලන්න ඒක වෙනවද නැද්ද කියල

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 2 หลายเดือนก่อน

    OBA THUMIYA NIRAPEKSHATHWA MAGA AHALA BALANNA

  • @shiranthidesilva3311
    @shiranthidesilva3311 หลายเดือนก่อน

    ප්ලීස්.... විහිලුවට ගන්න එපා.... නොතේරෙන නිසයි අහන්නේ....
    දැං මෙහෙණින් වහන්සේගේ (සියල්ල අවබෝධ කල කෙනෙකුගේ) සිරුර තුල මනස, සිත, විඥානය නැද්ද.... ඒවට මොකද වුණේ..... උස මිටි, ලස්සන කැත, ගද සුවද ආදී වූ ද්විත්වය දැනෙන්නේ නැද්ද..,. (මට හිතෙන විදියට දැනෙන්න ඕන...)
    දැං කය තුල කලින්ට වඩා මොනයම් හෝ වෙනසක් සිදුවන්නේ නැද්ද.....
    අලුතින් අවබෝධ වූ ඥානය කුමක් ඇසුරේද පවතින්නේ.... කරුණාවෙන් පහදා දෙන්න....

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 2 หลายเดือนก่อน

    අද ඔය කියන කල්‍යාණ මිත්‍රයින් නැත. එදා කල්‍යාණ මිත්‍රයින් යයි හැදින්වුයේ බුදුන්වහන්සේගේ “පණිවුඩය” තවත් කෙනෙකු හට කියන්නට හැකිවූ පුද්ගලයින්. අද එම පණිවුඩය දන්නා අය නැත. අද සිටින්නේ බුද්ධාගම පරතෙරටම දන්නා අය මිසක් බුදුන්වහන්සේගේ පණිවුඩය දන්නා අය නොවේ. පුක්කුසාති, කෝලිත සහ උපතිස්ස බුදුන්වහන්සේගේ පණිවුඩය දැනගත්තේ තවත් කෙනෙකුගෙන් අසා දැනගැනීමෙන්. කොටින්ම බුදුන්වහන්සේගේ “පණිවුඩය” මුළු අග්නිදිග ආසියාව පුරාම සුලිසුලඟක් සේ පතිරගියේ කල්‍යාණ මිත්‍රයින් නිසයි. එනම් කටින් කට පුද්ගලයාගෙන් පුද්ගලයට. කිසිම භික්ෂු සංස්ථාවකින් නොවේ. භික්ෂුන් බිහිවුනේ අවුරුදු 500 පමණ පසුවයි. ඒ වනවිට ලංකාවේ බුදුන්ගේ පණිවුඩය අතුරුදහන්වී තිබුණු බව ඉතා පැහැදිලිය.

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @jaya-zf9dj
    @jaya-zf9dj 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @koralatv
    @koralatv 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @user-rn6zp1pv1o
    @user-rn6zp1pv1o 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @vensha3767
    @vensha3767 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @anomamapa8718
    @anomamapa8718 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏