Thank u so much wishwa buddha swamini.oba wachanaywe parisamapthayenma wishwa buddha kenek. I love you ❤. Thanks vipula. U are doing well. Suryarashmi from Victoria Australia. ❤
This is such a practical way to make one realize the dhamma. I know you are trying to demonstrate the meaning of practicality. Swaminwahanse is the best demontrator to break fixed views and the thick cloud of ignorance.
Mama kemathi hamuduruvanta ath mama aduvak dakinava mama kemathi hamuduruvanva munahahenna puluvannam obathuma mata muna gasvanna obathumata bohoma pin
හාමුදුරුවනේ awiyaja wenawa saha ගුණධර්ම කියන්නේ ekin ekata wenasawa නොසලකා හැමෝටම eka විදිහට garu kereema කරුණාව දයාව පෑමට .me deya karanna puluwan num ekenma goda.
අව්‍යාජත්වය ගුණධර්ම ස්වාධිනත්වය උත්තරිම, ධර්මය සුන්දරත්වය කියාදුන්, ඔබ වහන්සේට මේ මාගේ නමස්කාරයයි
මිනිස්සු උඩින් උඩින් අරන් බැන්නට
හොඳින් සවන් දුන්නොත් ගැඹුරු දහමක් තියෙන්නේ 🙏
බුදුපියාණන් වහන්සේගේ ඒ මහා කරුනාවෙන් ඒ අව්‍යාජවම ස්වභාවය ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම තුලින් දැනෙනවා ආස්චර්ය ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
සමාජයට හෙණ ගෙඩියකින් පහර දී උන් සිර වී ඇති රාමු බිද දමා පිරිසිදුම දහම කියාදීමට ගන්නා උත්සාහයක් යයි මාගේ හැගීමයි ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබෙිිවා...!!!!...
Thanks you 🙏❤atta
කල්යාන මිත්‍රයන් වහන්සේලාගෙ කැප වී කරන සේවයට ගොඩක් පින් ස්තුති තෙරුවන් සරනයි ❤️👍🙏
ගැඹුරැ පැහැදිලි කිරීමක් එක හරිම සරලව පැහැදිලි කිරීමක් ...තෙරැවන් සරණයි
හරියටම හරි සවාමින්වහන්ස,ඔබවහන්සේ කියන්නවගේ මෙි මොහොත තුල දෙයක් නෑ.අපි ඉන්නෙම නිවන තුලමයි.
හොදම කතාව
මේ දෙන පණිවුඩය ගාම්භීරයි පාරිශුද්ධයි. මට මේ ස්වාමීන්වහන්සේ පිළිබඳව අසන්නට ලැබුණේ මේ ස්වාමින්වහන්සේ ගැන නරක විදියට විවේචනය කරන විඩියෝවකින්. ඒ පුද්ගලයන්ට මෙම දභම අවබෝධ වේවා!🙏🙏🙏
ස්වාමින්වහන්සේව විවේචනය කරන විඩියෝවක
වටින මනුස්සයෙක් 😊❤
Thank u so much wishwa buddha swamini.oba wachanaywe parisamapthayenma wishwa buddha kenek. I love you ❤. Thanks vipula. U are doing well. Suryarashmi from Victoria Australia. ❤
හාමුදුරුවෝ ධර්මය දන්නවා අනිවාර්යයෙන්ම
ඇත්ත ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබවහනසේගේ මහා ගුණයට මගේ උතුම් නමස්කාරය🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
අව්‍යාජත්වය 🙏🙏🙏
Me swamin wahanse desana karanna danata galapena bududahamai bududahamata aduma one na adume budun na. Niwan dakinna ramu one na. ❤boruwen jiwath wena hamuduruwanta Hoda padamak hita pirisidunam echcharai
ඔබ වහන්සේට දීර්ඝායුවේවා
❤
සුපිරි දේශනාවක්
Sadu sadu saadu 🙏❤️🌷🌺🌼🌍👍🙋
නියමයි.
ane me swaminwahanse kiyana de minissunta therenawa nam?
නමස්කාර වේවා අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
ඔබ වහන්සේගෙ වචන පුදුමාකාර වෙනසක් මා තුල අති කරනවා..💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane සුදුසු බීමක් තියෙනවා කියලා අහන්න ලැබීමත් harie ma සතුට k.ma මාර්ගයේ යන අයට තැනක් නෑනේ .Sadu sadu onawahan seta නමස්කාර වේවා ලොකු ස්වාමීන් වහන්සේ ge message eka .harie yata තියෙනවා .❤
මේ කතිකා වත කවුරු න් හෝ සිදුකර ය් කියා මා බලාපොරොත්තු වුනා . බුද්ධ මතුන්ගේ ශුද්ධ භුමිය වේවා.
විපුල වනිගසේකර මහතාගේ ප්‍රඥාවන්ත භාවයට ප්රණාම වේවා.❤❤❤
🌹🌹🌹🙏🙏🙏
ජලය හිද දිය වී සුලගෙහිද මුසු වී සොබාදහමෙ ක්‍රියා වක් වී මහා බලශක්ති ය බවට පත්වී ..
බාහිර රූපයෙන් නොව දර්මය තුලින් නුබ වහන්සේව දකිමි.💚💚💚💚💚
🙏🙏🙏❣️
බාහිරය සොයන්නේම ඇතුලාන්තය අපිරිසිදු වුවන්මය.අවබෝධය ලැබුවන්ට බාහිරය පලක් නැත.බාහිරය සුපිරිසිදු උවත් අවබෝධය නොමැතිනම් පලක් නැත.පලමුව තමාගේ ඇතුලන්තය පිරිසිදු කොට මුන් වහන්සේ දෙස බලන්න.අවබෝධය ලැබුවද එක් එක් අයට ආවේනික ගති ලක්ෂණ ඇත.අපට අවැසි ඉපදීමෙන් මරනයෙන් නිදහස් වීමට විශ්ව දහමය💚💚💚💚🙏🙏🙏
මෙදහම,ඇසිම,යුතුදහමක්,
නගුලට අතගසා ආපසු හැරෙන්නාට ස්වර්ග රාජ්‍යයට ඇතුලු විය නොහැක....කරුණාකර තේරෙන කෙනෙක් ඉන්නවනම් පහදල දෙන්න.සුපිරිම සාකච්චාවක්
Deyak karanawa nam ekata mulu hitinma adistana karaganna kiyana eka..taman me ilakketama yanawa kiyala
නගුලට අතගසනවා කියන්නෙ ලොකු කතාවක්.. මෙකෙන් කියල වරදවා වටහාගන්න එපා.නගුල කියන්නෙ මධ්‍යය.තුන්වන ඇස. ශුද්දාත්මය. මෙකට අතගසලා හැරෙනු බැ. ජීවිතය අවුල් වෙනවා.මෙය නිරවුල්ව වටහාගෙන ඉදිරියට යායුතුමයි.
❤❤❤... ඔබවහන්සේගේ වචන වලට කියන්න වචනයක් ඉතුරු නෑ....🙏🙏🙏
මෙන්න ඇත්තම දහම❤️ අපි Follow කරන්න ඕන මේ දහම මිසක් ගස් ගල් වලට වදින සල්ලි රත්තරන් පූජ කරන එක නෙවෙයි කරන්න ඕනි........ ❤️❤️❤️ දවසක අනිවාර්යයෙන් ඔබ වහනසේ බැහැදකින්න එනව
හදවතේ කතාව කියන්න පුළුවන් ඔබ වහන්සේටම පමණයි
සාදු සාදු සාදු
සාදු සාදු❤❤❤❤❤
හමුවීමට අවස්ථාවක් ලබාදෙන්න
මෙම ඇමටම හසුවීම ගැන මා සතුටු වෙමි 😊
මන් හිතනව ඔබ වහන්සේ නිසා ලෝකෙ නැතත් ලන්කාවෙ මිනිස්සු හරි සත්‍ය අවබෝද කරගනී කියලා. මේ පනිවිඩය මුලු ලෝකයටම දෙන්න ඔබ වහන්සේට ශක්තිය දයිර්ය ලැබේවා කියලා මම ප්‍රාර්තනා කරනවා 🙏🙏❤️🔔
මේ කියන ස්වබාවයන් තේරුම් ගන්නනම් එතනට එන්නම ඕනෙ.කෙනක්.
"ලියවිලා තියෙන්නෙ මට,සිපිරිගෙට යන්න නම්,එය එසේ විය යුතුමයි..හේතුව සිපිරිගෙය ඇතුලෙත් ගැලවීමට සුදුසුකම් තියෙන ශ්‍රාවක පිරිසක් ඉන්නවා.".
ඒ අව්‍යාජ වචන තුල ,පිරිලා තියෙන මහා කරුණාව නොදැනේ ද..🙏🙏🙏
Ane ayawa prison akata dala.moda minissu buddagama,shasane kiyala Ramu hadan UN wahan seta baninawa Aya suwapath weewa❤
Owntada dahama asewa
Absolute reality
සිතනවා, සිතිවිල්ල කියන්නෙ වචන ටිකක් විතරයි. ඒක පටන් ගන්නෙ හැඟීමකින්. ඒ හැඟීමේ පවතින්නට හැකිනම් "ඔබ" මිය යනු ඇත. එයම දුෂ්කර ක්‍රියාවකි.
This is such a practical way to make one realize the dhamma. I know you are trying to demonstrate the meaning of practicality. Swaminwahanse is the best demontrator to break fixed views and the thick cloud of ignorance.
යතාර්ථය පෙන්වා දෙන සුපිරිසිදු "හඬක්". එසේ නම් "රූපය" ගැන සෙවීම කුමටද?? රූපය මායාවක් නේද?? ඉතාමත් අගනා සාකච්ඡාවක්. ඔබ වහන්සේටත් Dr. විපුලටත් ස්තූතිය පුද කරමි.
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
අවසරයි ස්වාමීණී නමස්කාර වෙීවා
නිරෝධ යේමයි අපි ඉන්නේ
හටගනීමක් ඇත්තෙම නෑ
🙏🙏🙏
What is the reason for this change , what make you to transform
🙏🙏🙏
මෝහයෙන් වැසී ගිය පැවිදි ගිහි සියල්ලන්ටම මේ උතුම් සත්‍ය දැනේවා . ලොවක් සනසාලන උතුමානන් වහන්සේට හදවතින්ම නමස්කාර කරමි .🌷🌷🌷💚🙏🙏🙏
Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu
🙏🙏🙏🙏❤❤❤❤
මේ ලොවට පහල වුන බුදු පියානන්ටම පමනයි මේ සත්‍ය සත්‍ය වසයෙන්ම පෙන්විය හැක්කේ . ඒ සත්‍ය බවට පත් වු නිසයි . උන්වහන්සේ කරුනාවෙන් පෙන්වා දෙන්නෙ මායකාරි ලෝකයේ කිසිවක්ම .නොපැනවෙන තැනක් . මෝහයෙන් රැවටුනු අය උන්වහන්සේගේ රූපයෙන් හැඩයෙන් සොයන්න ගිය විට කෙසේවත් උන්වහන්සේ හමු නොවේ. සියලු දැනුම් පසෙක ලා ඒ හඩට සවන් දුන් විට උන්වහන්සේ හමු වේ. සියල්ලන්ටම උන් වහන්සේ පෙන්වන්නෙ මේ සියල්ලම සොබාදහමක්ම බවයි. එසේනම් රූපයකින් උන්වහන්සේ දකින්නේ කොහොමද. වර්තමානයේ හැම තැනම ඇහෙන්නේ ලෝකය ඇත්ත කරගෙන මෝහ බන. මෝහ අන්ධකාරයන් පිරුනු ලොවට පහල වුනු බුදුන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුසම ලැබේවා . මාගේ උතුම්ම නමස්කාර වේවා💚🙏🙏🙏
හැගිම් දැනීමක් කෙසේ වචනයෙන් කියන්න ද
Mama nathikeragnna nemei neda sitha hadunagena sithen nidahas Veemai neda
නමස්කාර වේවා මහා මුනීන්ද්රයන්වහන්ස. 🙏🙏🙏
විශ්ව ආශිර්වාද නොමද වන.
කාලාමා සූත්‍රය ම ස්වාදීනත්වයමයි.
"අව්‍යාජත්වය ගුණධර්ම සහ ස්වාධීනත්වය "මම අහපු ප්‍රායෝගිකම ධර්මය.ශුද්ධ භූමියේදී මුණගැසෙමු.❤
Sadu sadu sadu .
"මාර භුමීයෙන් නිදහස්ව ශුද්ද භුමීය තුල අමරණීය වෙන්න".. ඔබ වහන්සෙ අපිට කියන්න හදන දෙ මට බොහොම පැහැදිලි වුනා මෙ දේශනාව අහලා.. සාදු සාදු සාදු 🙏
😂😂😂😂😂
Excellent discussion 🙏🙏🙏
ඔබවහන්සේ දකින්න ලැබේවා🙏❤
ශුද්ධ බූමියේදී මුගැසෙමූ ❤❤❤
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴
දරුනු විදිහට අවංක වෙනව නම් කියන්ඩ තියෙන්නෙ හොඳ නරක කියල දෙයක් නැ ,නරක කියල දෙයක් තියෙනව නම් එයට නිර්මාතෘ වග කිව යුතුයි,අපි නිකන්ම සේවකයො විතරයි. එක අපිව පාවිච්චි කරනව
🙏🌹🙏🌹🙏 සාදු සාදු සාදු මෙ දෙශනවා සත්‍ය අවබොදයටම පමණයි ගොඩක් 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Mama kemathi hamuduruvanta ath mama aduvak dakinava mama kemathi hamuduruvanva munahahenna puluvannam obathuma mata muna gasvanna obathumata bohoma pin
මම මිට අවූරුදූ ගානකට කලින් උන්වහන්සේ හමූ වේලා අවබෝධ ය ලබා ගත්තා
ස්වාමීන් වහන්ස මට හිතෙන්නෙ නම් මේ මග එකිනෙකා පුද්ගලභාවයෙන් අවබෝධ කලගතයුතු එකක් මිස සමස්තය සමග ආරම්බවූ විගසම අපේ මග නොමගට ගොස් අප අතරමන්වන ස්වභාවයකට පත්වන බවයි.මගේ තේරුම නම් මෙය ලොවට විවරවීම අවශ්‍ය කෙනාට මිස සමස්තයට නොවේ.ඔබ වහන්සේ කරන මේ සත්කාර්‍ය් ඔබවහන්සේ පතන ඒ අයුරෙන්ම ඉශ්ට සිද්ද වේවා.🙏
හදවතේ කතාව 💚🌿💫
unwahanse You Tube Prekshakaya gana itha ihalin agaya kirima ma comments walin pahadiliyi.
Sadu sadu sadu
❤
හාමුදුරුවනේ awiyaja wenawa saha ගුණධර්ම කියන්නේ ekin ekata wenasawa නොසලකා හැමෝටම eka විදිහට garu kereema කරුණාව දයාව පෑමට .me deya karanna puluwan num ekenma goda.
නියම කතාවක්..
වචනයෙන් ඔබ වහන්සෙ හඩුන ගත්තෙමි
Awesome ❤❤
❤️❤️❤️
🎉🎉🙏🙏🙏🌻🌻
ඉර උදාවන තාක් බැසීම ඇත. උදා නොවන තැනයි නිවන. එතනමයි දර්ශනය!
🙏🙏🙏🙏🙏🙏🙏
Niyamai meka Tami dahama
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💛💛💛💛💛
න බික්කවේ ගිහි වත්තං නිවාසේ තබ්බං, යො නිවා සෙය්‍ය ආපත්ති දුක්ඛටස්ස,,( මහණෙනි ගිහි වස්ත්‍ර නො ඇඳිය යුතුයි, යමෙක් අඳින්නේ නම් දුකුලා ඇවැත්ව වේ.) භික්ෂුවක් පැවතිය යුතු විනයක් ඒ විනය අනුව කටයුතු කරනවා හැර තම තමාට ඕන ඕන විදියට කටයුතු කළ නොහැක.
අනේ බං ඔය පොත් ටික පුච්චලා අලු නලලේ ගාගෙන වරෙන් මෙක අස්සට එනවනම්.. මේක අස්සෙ තණකොළ ඉල්ලලා තප්පුලනවට වඩා හොදයි දෙන දානෙ ටිකක් කාලා පඩික්කමක් පුරවගෙන පංසලකට වෙලා ඉදු. මෙහෙ දෙන්නෙ ගවයින්ට පුන්නක්කු. 💚🍃
@@srivishwabuddhamuni🙏,සෘජුව පිළිතුරු ලැබී ඇත. සාදු සාදු ස්වාමීන් වහන්ස .
දාරුචීරියට වූ ඇවත කුමක් ද ? අකුරු හෝඩිය නිවනට ඇති එක ම බාධක යයි. විශ්ව භාෂාවට හෝඩියක් නැත.
@@srivishwabuddhamuni😂😂😂
මුනේද්රයන්වහන්ස.
..කියන්න කිසිවක්ම නැත.
හොඳටම දැනුනා
ඇත්ත රත්රන් තිබෙන තැනක එය සඟවා රත්රන් පෙනුමැති වෙනත් දෙයක් තැබූ විට ඇත්ත රත්රන් යැයි දකින්නා සිතයි.පසුව බහුතර ජනතාව එය රත්රන් යැයි සම්මත කර ගනී.එසේ පසු වෙන කාලයෙකදී යම් ඥානවන්ත මිනිසුන් එම රත්රන් වල අඩු පාඩු දැක එය ජනතාවට පෙන්වා දෙති.එය අවස්ථාව කර ගන්නා අවස්ථාවාදී පවුකාරයෝ අකුසලය හේතුවෙන් මෙන්න නියම රත්රන් යැයි තමාට වාසි දායක වන යම් , යම් දේවල් පෙන්වයි.එවිට සම්මතය තුල නියම රත්රන් නොමැති නිසා අකුසලය පිරි අනාථ මිනිසුන් එය පිළිගනී.
නමුදු කුසලය පිරි අවංක ඤානවන්තයෝ ස්වල්ප දෙනෙකු ඇත්ත රත්රන් සොයා යයි.එය සුත්‍ර දර්ම , විනය දර්ම ඇසුරෙන් සීලයක පිහිටා දස කුසල් වඩවා සොයා ගත යුතු බව ඔහු හෝ ඇය සිතයි.🙏
🙏🙏🙏
පොරව ගෙන සිටි සලුව ගලවා ඉවතට ම ව්සි කලා නෙ..
උදා වන්නේ ම නැත
💟💟💟
වචන පද පසෙකලා හරය දකීද මෙයයි ධර්මතාවය මෙය නොඇසෙන අය ගල් ගසාවි ඒ ගලම තම හිස මත බවම වැටහේවා.
ඇසෙන්නෝ අසත්වා.🙏🙏🙏🙏🙏
🙏🙏🙏
හට ගැනීමම මහා මායාවය් සුවපත්වේවා ස්වාමින්වහන්ස
Oba wahanseta mage namskaraya wewa ...sadu sadu sadu❤
මට දැනෙන විදිහට, සිංහල භාෂාව සන්ධිස්ථානයක් පමණයි. ඊට කලින් පාලි භාෂාව.අනෙක් භාෂා සියල්ලම ඊට පහලින්.