ආදරණීය ප්‍රශ්නයට ප්‍රථම වරට පිළිතුරු.. ▏Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ආදරණීය ප්‍රශ්නයට ප්‍රථම වරට පිළිතුරු.. ▏Deegoda Kumara 🧡💛💚💔
    -------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com
    #DewSuwaSewa
    #SpiritualHealingInSriLanka
    #DeegodaKumara
    #SpiritualHealer
    #DewSuwaSewa-Europe
    #DeegodaKumaraKidsArtClass

ความคิดเห็น • 612

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 ปีที่แล้ว +1

    ලස්සනයි සිංදුව සර්.අද නම් ඇඩෙවුවා හොදටම.

  • @r.wasanthawaruni4333
    @r.wasanthawaruni4333 2 ปีที่แล้ว +2

    ගුරුතුමනි පියානනි ඔබට දීර්ඝායු වේවා බුදු සරනයි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 7 หลายเดือนก่อน +3

    ගුරු පියාණෙනි කොපමණ බැලුවත් දේව සුව වැඩසටහන් ඇතිවෙන්නේ නෑ හරිම ලස්සනයි ප්‍රබෝධමත් නිර්මාංශ වෙලා ඔබ වහන්සේගේ යන්නට අපටත් වාසනාව ලැබේවා තෙරුවන් සරණයි දෙහි පිහිටයි පියාණනි

  • @malkanthirar7689
    @malkanthirar7689 2 ปีที่แล้ว +2

    ගිත ගැන කියද්දි අද කාලේ ගිත අහන්න පුලුවන් එකම ගිතයක් නැති තරම්.ගිරිය කඩාගෙන කැගහන දගලන ගිත තමයි ලියවෙන්නෙ.ඔබතුමාගේ සැ⁣ම දේශනයක්ම ඉතා වටිනව.මේ දේශනය අහන දරැවෝ යහපත් වෙයි කියල මමත් හිතනව.දිර්ඝායු වේවා" මැතිදුණි ,ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවිසුව පවුලේ සැමටත් .තෙරැවන් සරනයි .දෙවි පිහිටයි !!!🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 3 ปีที่แล้ว +61

    අැදුමත්..ගීතයත්...ඔබත්..ඔබෙි..අාත්මයත්..
    සැබැවින්ම..සුන්දරයි...අපූරැ මිනිසානෙනි..
    අාශිර්වාද වෙිවා.....

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 3 ปีที่แล้ว +1

      godak lassana deshanaya yawwaniyanta labuna. theruwan sarana obatath.

  • @induflowers-1993
    @induflowers-1993 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනට ගායනා කලා..පහු ගිය වීඩියෝ නිවාඩු වෙලාවට මම බලනවා...උතුමානනි බොහොම පින්

  • @nirmalaperera7891
    @nirmalaperera7891 3 ปีที่แล้ว +25

    සැබැවින්ම සුන්දර චරිතයක් , මනුෂ්‍යයෙක් ., සත්‍යය හදුනා ගත් මනුෂ්‍යයෙක් , ඔබ තුමා වැනි මනුෂ්‍යයන් බිහිවේවා

    • @KusumGamage-o9l
      @KusumGamage-o9l 6 หลายเดือนก่อน

      හන්තානට. පායන. සද

  • @SamanKumara-hu3xn
    @SamanKumara-hu3xn ปีที่แล้ว +1

    ආදරය පරිත්‍යාගයක් ගුරු තුමනි.

  • @sanathanikapurukotuwa7446
    @sanathanikapurukotuwa7446 3 ปีที่แล้ว +5

    ඔබ තුමා ගායකයෙක් , ලේඛකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, චින්තකයෙක්, සුවකරන්නෙක්,දේශකයෙක්, .....තවත්කොයි තරම් හැදින්වීම් කළ හැකිදැයි දන්නෙ නැහැ. සුභාවිත ගීතයේ අඩුව හා වර්තමාන ප්‍රේමය ගැන ඔබ තුමා දක්වන අදහස සැබැවින් ම සත්‍යක්.

  • @sarathmarasinghe5238
    @sarathmarasinghe5238 3 ปีที่แล้ว +52

    බුදු ගුණ සිරස දරා
    දෙවිබල දෝත පුරා
    මෙත් කරුණාවෙන් හදවත පුරවා
    දිගොඩ දෙවි කුමරා
    ලොවට ඇවිල්ලා...
    දුකින් පෙලෙන සත එයින් මුදවනා..
    රෝදුක් පීඩා සැනෙකින් නසනා
    සියලු සතුන් හට දයාව පාලා
    නිවනට මග කියනා..
    මිසදිටුවන් රුපු ඇදුරන් කරනා
    අවමන් පීඩා බැතින් ඉවසනා
    බුදු සමිදුන් කිතු සමදුන් දෙවියන්...
    සුරකිනු ඇත නිතිනා...
    බුදු සරණයි..දෙවි පිහිටයි..

  • @sriyalathawickramasingha8334
    @sriyalathawickramasingha8334 ปีที่แล้ว +2

    සාහරිලස්සනයි. දීගොඩකුමාරමහතා. මම. හරිආසාවෙන්. බලන්නේ. ඔබගේවැඩසටහන්බුදුසරනයි.

  • @MaduTalks
    @MaduTalks 3 ปีที่แล้ว +55

    ඔබ තුමා ගොඩක් වැදගත් දෙයක් කිව්වේ ඒ ගීතය ආශ්‍රිතව.. ! සහකරු / සහකාරිය ගැන බුදු දහමින් කල මේ විවරණය පුදුම වටිනවා. මෙය ඉතා කාලීන, වටිනා දේශනාවක් ! ඔබ තුමාට පින් !!!

    • @malanimalani1704
      @malanimalani1704 3 ปีที่แล้ว +1

      මමදැන්ලංකාවෙඉතින්අපටදැන්වයිපයිනැහැඑනිසාටිකක්අපහසුවෙනවාබලන්නවිඩියොවඩෙටාපුස්නනිසාමෙමගෙදැන්මොබයිල්නමිබර්එකලංකාවෙ

    • @malanimalani1704
      @malanimalani1704 3 ปีที่แล้ว

      දෙවිපිහිටයිබදුසරනයිකුමාරමහතානනිඅපෙතිබෙන්නාවුඅසනිපසුවවෙවාදැන්මමපෙසර්වැඩිවෙලාකොලොස්ටරොල්වැඩිවෙලාඅසනිපවෙලාදිගටමපෙතිපවිචිචිකරන්නකිවානැත්නමිහටිඇටක්එනවාකිවාඅනෙමටපහිටක්වෙන්නමමදන්නෙනැහැඉන්නතැනමවසුවපත්වෙවානදුක්වෙවානිරොගිවෙවාසුවපත්වෙවා

    • @jayarathnarankoth5101
      @jayarathnarankoth5101 3 ปีที่แล้ว +1

      Jayarathna Rankoth

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam4622 3 ปีที่แล้ว +1

    මොන තරම් ආදර්ශවත් කතාවක්ද ඔබතුමා කළේ..ඇත්තටම ආදරය කියන්නෙ දෙන දෙයක් මිස ගන්න දෙයක් නෙමේ. ඔබතුමා ආධ්‍යාත්මික වශයෙන් පිරිසිදු කෙනෙක්.ඒ වගේම කලාවට දක්ෂයෙක්.සන්ගීතයට දක්ෂයෙක් .ඔබතුමාගේ ආශිර්වාද බලයෙන් සියලු දෙනාගේ කායික ,මානසික රෝග සුවපත් වේවා !තෙරුවන් සරනයි!දෙවි පිහිටයි !

  • @gangakumari2442
    @gangakumari2442 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි theruwan saranai devi පිහිටයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා dirgayusa ලැබේවා oba thuma ඇතුළු කාර්ය මණ්ඩලයට lak wesi low wesi සියලුම දෙනා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +7

    🙏🙏🙏ඔබේ ආත්මයම සුවපත් වේවා!!! දෙවියන් ඔබට දුන් මිනිසත් බව ඉතාම සොඳුරුයි සිහිනයකින් පිබිදීමක් ඇති වුනා වගේ මුඵ ලෝකයම සුවපත් කරන ඔබ තුමාට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා!!! සැමදා ඔබව දෙවියන් රකින්න ඕනේ. දීර්ඝායු වේවා මැතිතුමනි.🙏🙏🙏⭐⭐⭐❤❤❤

    • @barathaweerakoon9728
      @barathaweerakoon9728 3 ปีที่แล้ว +1

      මාගෙද පැතු ම එයමය මැතිතුමනි ඔබට සහ කාර්ය මන්ඩලයට තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @SudharamaMalkanthi
    @SudharamaMalkanthi 3 หลายเดือนก่อน

    හීතට.අදහ.හරී.සතුටුයී

  • @nipuni4677
    @nipuni4677 3 ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි ....!!!🙏🙏🙏

  • @umeshadilrukshi3611
    @umeshadilrukshi3611 3 ปีที่แล้ว +7

    Yeah.I am the first viewer 🙏.god bless u sir.🙏🙏

  • @manelsiyabalapitiya3166
    @manelsiyabalapitiya3166 3 ปีที่แล้ว +3

    ආදරණීය කුමාර මාමේ...මාමා අද හරිම ලස්සනයි...මාමාගේ මේ ගීතය මම ගොඩක් ඇහුවා ..ඒ තරම්ම ලස්සනයි...ආදරය නියමාකාරයෙන් හදවතටම කියාදුන් කුමාර මාමාට අපි ගොඩක් ආදරෙයි හැමදාමත් ...
    බුදුසරණයි මාමාට.🙏🙏🙏 මම පුත්තලමෙන් චූටි දුවෙක් ....

  • @roshandezoysa9009
    @roshandezoysa9009 3 ปีที่แล้ว +6

    Aatmiya sahakaru gana ada samaje pissukarana kollo kello nomaga yana u tube wadasatahan apit dakka..yal panna batahira tuwala hoyagena taman hoyagatta wage daana pissu wadasatahan net eke yanawa..meka tamai atta..meket man coment dakka aatmiya sahakaru gana ahana..ada tiyena dawena prasne mekada..me wadasatahana..lankawe laminge oluwata hodai..galapena kena munagasei..e tama aatmiya sahakaru..budda desanet wikurtikaranawa..samahara you tube...teruwan saranai..

  • @jayanthasenarath884
    @jayanthasenarath884 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ගුරුපියනනි ඔබතුමාගේ කතා ❤️❤️

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 3 ปีที่แล้ว +9

    අපූරුයි අපූරුයි අපූරුයි පුදුමාකාර ලස්සනයි ඔබ හැම දේටම පුදුමාකාර දක්ෂතා කුසලතා සහිතයි පින්වත් දෙවි කුමාර පියානෙනි ඔබට තෙරුවන් සරණයි දිර්ඝායු ලැබේවායි පතමි

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 3 ปีที่แล้ว +2

    මෙ වෙනසට ඔබවහන්සෙගෙ අපිත් ආසයි.... ඉදිරිපත්කල දෙ හදවතට දෙනෙන්නම කලා ඔබතුමා.... දවසෙ ආශිර්වාදයත් සමග වෙඩ පටන් ගන්න අපිට මෙ දෙශනයත් උතුම්.... අපෙ පිනට පහල උ ඔබවහන්සෙ අපට අද ජිවමාන බුදු පියානන්මයි.....තෙරුවන් සරනයි.. දෙවි පිහිටයි....

  • @thissawijesekara8690
    @thissawijesekara8690 10 หลายเดือนก่อน +3

    අදයි මේ වීඩියෝ එක බලන්නෙ ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @addaraaratchige277
    @addaraaratchige277 3 ปีที่แล้ว +1

    ගායනයත් සමග⁣ ගෙනා දේශනාව හදවතට හුගාක්ම සමිප වුනා

  • @dineshadassanayake6845
    @dineshadassanayake6845 3 ปีที่แล้ว +9

    බොහොම ලස්සනට ගීත ගායනා කරනවා. හරිම ලස්සනයි. බුදු සරණයි ඔබතුමා ට.

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 3 ปีที่แล้ว +6

    ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයයි. පාරිශුද්ධයි, සුරම්‍යයයි. කියලා කිවූවෙ නන්දා මාලිනීයයි. ඒත් ඒ රාගයෙන් තොර ආදරය අද නම් දක්නට නෑ. ඔබතුමා මේ මාතෘකාව කතා කිරීමට තෝරා ගැනීම හරිම වටිනවා. මෙය සර්වකාලීන මාතෘකාවක්. තෙරුවන් සරණයි!

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 7 หลายเดือนก่อน +2

    දිර්ඝායු ලැබෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 3 ปีที่แล้ว +3

    හිත දියුණු කර ගත් පුද්ගලයා සුන්දරයි. ඔබ තුමාත් සුන්දර මිනිසෙකි.තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා.

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 8 หลายเดือนก่อน +1

    වැදගත් වැඩසටහනක්ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා පියතුමනිතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @ck_kitchens
    @ck_kitchens 2 ปีที่แล้ว +2

    බුදු සරනයි අපි එනව කවදාහරි ඔබ තුමා දකින්න ද්🙏🙏🙏

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 3 ปีที่แล้ว

    ලස්සනයි ආයුබෝවන් බුදු සරණයි

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 ปีที่แล้ว +2

    කුමාර මැතිදුනි ,
    අදයි මම මේ video ව දැක්කේ .අද තරුණ දරුවන්ට විශේෂ දේශනාවක් කලයුතුයි ආදරය ගැන.
    තෙරුවන් සරණයි !
    දෙවි පිහිටයි !

  • @dumithsameera4251
    @dumithsameera4251 ปีที่แล้ว +2

    ලස්සන දේශනයක් හිත ගොඩක් සැහැල්ලු වුනා දෙවු පියාණන්නී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sivamdanapala6389
    @sivamdanapala6389 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ වැඩසටහන වල් හිතට කා වදිනවා කියන්න නං නිමකල නොහැකඔබතුමාට බොහොම පින් ආසයි හැමදාමත් අහන්නතෙරුවන් සරණයි දෙව්සුව පවුලේ සියලු දෙනාටත්බොහොම පින් ඔබතුමා බුදු බුදු බවම පාර්ථනා වේවා🙏🙏🙏🙏💖

  • @traveloverchannel
    @traveloverchannel 3 ปีที่แล้ว +1

    ඉතාමත් අනර්ඝයි. සැබෑ ප්‍රේමයත්, යෞවන වියේ ප්‍රේම උන්මාදය ගැනත් ඉතාමත් අර්ථවත් විග්‍රහයක්. ඔබතුමාට පිං. - මීට ආත්මාර්ථකාමියා

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 11 หลายเดือนก่อน +1

    🙏🙏❤️❤️තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි දිර්ගයුෂ ලැබේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว +2

    තෙරැවන්
    .සරනයි.දෙව්.පිහිටයි

  • @RelaxWithNature-fj2hd
    @RelaxWithNature-fj2hd 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏ඔබේ ආත්මයම සුවපත් වේවා!!!

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +4

    ස්තුතියි සතුටුයි ඔබ තුමාට ගොඩක් පින් සියලු නීතිමය කරදර බාධක තුරන් වී නැවත දෙව් සුව මෙහෙය පවත්වන්න හැකි වේවා ජය වේවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @juliannavernon4203
      @juliannavernon4203 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏 godbless 🙏🙏.😇

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 7 หลายเดือนก่อน +1

    ♥️♥️ලස්සනයි අපේ ගුරුතුමා.. අදරනිය ගුරුතුමනි දිර්ගායුවේවා .♥️♥️

  • @ramyawasantha2229
    @ramyawasantha2229 3 ปีที่แล้ว +6

    ඔබතුමාට බොහෝම ස්තුතිය ..හරිම වටිනවා මේ
    දේශනාව .ඔබතුමා ගායනා කල සිත නිවෙන ගීත
    අපටත් ලබාදෙන්න ..ඔබතුමාට තෙරුවන් සරණයි
    දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏

  • @darshidarshi5659
    @darshidarshi5659 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ කතාව ගොඩාක් වටිනවා.ගායනයත් ලස්සනයි ඔබතුමාගෙ.තෙරුවන්සරණයි දෙව් සුව පවුලේ සැමට,නිදුක් නීරෝගී වේවා අප සෑමදෙනාම..👍☸️

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩාක් දුක හිතුනා ඒ ගීතය ඇහෙද්දි ..කාත් කවුරුවත් නැති මේ වැලිකතරේ තනිවෙලා ඉද්දි ඒ වගේ සිංදු ඇහෙනවිට ගොඩාක් දුක හිතෙනවා ...ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන්න බැරි තරම් දුකයි ..ජීවිතයේ අවසාන කාලය ගෙවන මම ඔබතුමන්ගේ සෑම වීඩියෝ එකක් ම බළනවා..ල්‍යික් කරලා කමෑන්ඩ් එකක් දානවා වෙලාව තියන විදියට ...මම ප්‍රාර්ථනා කරනවා සෑම අසරණ අහිංසක රෝගීන් සියලුම දෙනා සුවපත් වේවා කියලා ..ත්‍රිවිධරත්ණයේ සරණින් ඔබතුමන්ට සුදු අම්මට කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට දීර්ඝායුෂ හා නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම නිරතුරුවම නොඅඩුවම ලැබේවා ..ඔබතුමන් දූ දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට දෙන්නාවූ අවවාද අනුශාසනා මිළක් කළ නොහැකි තරම් වටිනවා ..දූ පුතුනේ මේ අවවාද ඔබේ ජීවිතේ යහමඟට ගැනීමට උපකාරයක් කරගන්න .සියලුම දෙනාට තෙරුවන් සරණයි....මම කුවේට් සිට .

  • @chandanihewagama2059
    @chandanihewagama2059 ปีที่แล้ว +1

    Theruwan Saranai pinwath obathumata. ආදරය ගැන අපූරු විග්‍රහයක්. 🎉

  • @amilaerangaboralassa6531
    @amilaerangaboralassa6531 3 ปีที่แล้ว +3

    Theruwan saranai.drwi pihitai kumara mathiduni....

  • @jayantiwalpola6729
    @jayantiwalpola6729 2 ปีที่แล้ว

    ආදරය කුමක්දැයි වටහා දීම ගැන සතුටුයි හැම දෙයක් ගැනම ඉතා බූන්දි මත් පැහැදිලි කිරීම ක් ගායනයත් හරිම ලස්සනයි බූදූසරනයි පියා නනි

  • @hmm6255
    @hmm6255 2 ปีที่แล้ว +2

    ලස්සනයි. ගීතය. ගායනය. කලා.

  • @dpsenglish6286
    @dpsenglish6286 3 ปีที่แล้ว +5

    සිංදුව හරිම ලස්සනට කිව්වා. ඔබතුමා අද වෙනස් විදියකට ඇවිල්ලා ගොඩක් අයගේ ජීවිත වෙනස් කරන දෙයක් කිව්වේ. කමෙන්ට් එකකට දුන්න උත්තරයක්ද නැතිනම් අපි ඉන්න frequency එක දෙව් සුවයට දැනෙනවද කියලත් හිතෙනවා.
    🙏🙏🙏🌹🌹🙏🙏🙏

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf ปีที่แล้ว +1

    දිනපතා ඔබතුමාෙග් දේශනයක් අහනවා.හැමදාම ජීවිතය අුත් වෙනවා දයාබර ගුරුතුමනි

  • @rashminavoda9485
    @rashminavoda9485 2 ปีที่แล้ว

    Budusaranai

  • @pahalageiwarnalata8472
    @pahalageiwarnalata8472 2 ปีที่แล้ว +2

    සිංදුව ලස්සනයි .

  • @kusumalathakusumalatha7993
    @kusumalathakusumalatha7993 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි...වටිනා දේශනයක්...තෙරැවන් සරණයි

  • @sflower7430
    @sflower7430 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි! මැතිතුමනි ඔබතුමා අද කථා කරන මාතෘකාව හරිම වටිනවා. ආදරය අද විෂයක් නිසාවෙන් දික්කසාද එන්න එන්නම වැඩිවෙලා.ලිංගිකත්වය පමණක් මුල්තැන ලබාදීම නිසා ආදරය පෑල දොරින් පලා ගිහින් ආත්මාර්ථකාමීකම තිබෙනතාක් කල් ඔබතුමාට අනේක වාරයක් පින් අයිති වේවා .ගීතයකින් සිත සුවපත් කලාට.නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. ස්තූති වේවා.

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙවි පියාණෙනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @smsthennakon2456
    @smsthennakon2456 3 ปีที่แล้ว +1

    Obanam dasaswage guruthumani

  • @madagedrapriyanthi2086
    @madagedrapriyanthi2086 2 ปีที่แล้ว +1

    කාලීන ධර්ම desanawak harima ageyi budusaranai deergau වේවා ඔබ thumaata

  • @kamanihewage8409
    @kamanihewage8409 2 ปีที่แล้ว +2

    Savannakumara utumanani samanya vidihata oya kiuvata apita dena avavada harima utum obatumata bohoma pin

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 ปีที่แล้ว +1

    Oba thuma කොහොම adala awath hithe thiyana සාන්ත kama හොඳට peno තෙරුවන් සරණයි devi පිහිටයි ගොඩාක් වැදගත් tharuna පිරිසට 💐💐💐💐💐💐💐💐💐

  • @wageeshagunasekara9512
    @wageeshagunasekara9512 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.ඔබතුමාට තෙරුවන් සරණයි.දීර්ඝායු වේවා.ඔබතුමා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් සුව කරන්නේ නැතිද....ගොඩක් පිං ඔබතුමාට

  • @wasanajayathilaka6400
    @wasanajayathilaka6400 10 หลายเดือนก่อน +2

    Teruwan saranai devi pihitai gurùtumani

  • @SAMAN-e6p
    @SAMAN-e6p 10 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sujatharajapaksha1848
    @sujatharajapaksha1848 2 ปีที่แล้ว

    Oba thumata saha sudu ammata deergayusha labewa 🙏
    Bohoma watina dyk oba thuma kyl Dunne 🙏

  • @iduwaraakash5800
    @iduwaraakash5800 2 ปีที่แล้ว +1

    අද දේශනය අහල ගොඩාක් වටිනා දේවල් ඉගන ගත්ත ..තෙරුවන් සරණයි

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +5

    ඔබ තුමා ලෝක වාසි සියලු දෙනාටම ලබා dena උත්තරීතර ආදරයට premayata අපි sada ණයගැති ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @anjuanju3707
    @anjuanju3707 3 ปีที่แล้ว

    Ape dewpiyanani,mewa kawruwath kiyanne nathi DeWal. ape daruwanta godak watina desanawak oba thumage geethaya harima lassanai,aduma pudumakara lassanai,pirisidubawak saha wadagath penumak, harima hitha pahadeemak, deergau wewa dewpiyanani budusaranai devipihitai 🙏🙏🙏.

  • @lalithamadagam1079
    @lalithamadagam1079 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබතුමාට මම කුවේට් සිට හැම වීඩියෝවක්ම බලනව

  • @gaminipathirana9724
    @gaminipathirana9724 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම පින් ..හොඳ පැහැදිලි කිරීමක් .තෙරුවන් සරනයි දෙවි පිහිටයි .සියලු සත්වයෝ සුවපත් වේවා .

  • @manelkariyawasam1962
    @manelkariyawasam1962 2 ปีที่แล้ว +1

    ඉතාම දුර්ලභ වටිනා desshanayak.
    Newata Meya අපේ දරුවන් ge sawan
    Q
    Wekewa.
    Obatumata බොහෝ pin

  • @nilukamanel9326
    @nilukamanel9326 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔබ තුමා ඇතුළු මේ විශ්වයේ සියළුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐❤❤❤

  • @asease1773
    @asease1773 2 ปีที่แล้ว

    Thayruwan sarenai obethumate godak pin oyage daysena ahala hithe hari sahallui

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 ปีที่แล้ว +2

    තෙරැවන්සරණයි දෙවිපිටයි

  • @bkkbiyanvila1716
    @bkkbiyanvila1716 3 ปีที่แล้ว

    ඉතාම හොඳ දේශනයක් රසවත් ලෙස ඉදිරිපත් කළ ඔබට දෙවි පිහිටයි,, ,,,,අවුරුදු 60 පිරුණු මටත් ඔබගේ දේශනයෙන් අළුත් කරුණු ලැබුනා,,ඔබට ස්තූතියි ,

  • @malimai3184
    @malimai3184 2 ปีที่แล้ว

    Taruvan saranai

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 3 ปีที่แล้ว

    Taruvan saranai

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 2 ปีที่แล้ว +1

    ඔබ තුමා ගොඩාක් වදගත් කාර්නයක් ඉදිරිපත් කලේ බොහොම පින් .තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 8 หลายเดือนก่อน +1

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ratnayakeathukorala15
    @ratnayakeathukorala15 ปีที่แล้ว +1

    උතුමාණනි ඔබතුමාගේ දේශනය හැමදාමත් වටිනා කරුණු අපහට ලබාදෙනවා ඔබතුමාට ගොඩක් පින්. ඔබතුමාට සුදුඅම්මාට සහ දෙව්සුව දේශයේ සැමට තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 3 ปีที่แล้ว +2

    Athtatama harima sundarai.. mamath wana lokayakata giya.

  • @اسلاممحمود-ت4ث5و
    @اسلاممحمود-ت4ث5و 3 ปีที่แล้ว

    Thanks....kAlina.....Desanayak....it's.....Watinaaama......Adahas
    ...Rasak.... thanks.... thanks 🌹

  • @aass4256
    @aass4256 ปีที่แล้ว +1

    අද මම සතුටින් ඉන්නේ දැනට වසර 30පෙර ඔබ තුමා ඔය කියපු පරිත්‍යාගය මම කරපු නිසයි ගොඩක් ලස්සන දේශනයක් ස්තුතියි ඔබතුමාට

  • @suweenafernando4811
    @suweenafernando4811 3 ปีที่แล้ว

    ස්තුතියි මහත්තයා ......පින් බුදු ..සරණයි ...

  • @ck_kitchens
    @ck_kitchens 2 ปีที่แล้ว

    ඒ හඩෙත් තියෙන්නේ හිත සුවවෙන සිසිලක් 🙏🙏🙏

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි ඔබතුමා සියලු ලෝක වාසීන්ට ආදරය ගැන ලබාදුන් වටිනා වදන් සැමට අවබෝධ වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @kavindikarunawardhane2573
    @kavindikarunawardhane2573 3 ปีที่แล้ว +1

    Wow 😯 what a valuable and beautiful program with singing. Such an earth angel who came to earth with such talents to teach love and kindness to the world.Amazing. Thank you so much Mr Kumara.🙏🙏🙏🙏

  • @liyangeleena2354
    @liyangeleena2354 2 ปีที่แล้ว +1

    Oba thuman Ada tharuna සමාජයට wadagath desanayak Ediripath kala ...Ethama wadagath....අපූරු jana mamajayakata සුන්දර ආදරණීය Adahas pelak විස්තර kara deema gana Apa කුමාර මහතාට behavinma Eesthuthi karanawa ...බොහොම pin Ath වේවා ...සුන්දර dawSuwe Sewawe අපූරු pathi කඩක් වේවා ... සැමට Sathwewa...Soduru Sith පහළ වේවා ...Sabaama ආදරණීය hagum welin Sith සංවේදී වේවා ...කුමාර මහත්තය ta deergausha ලැබේවා ... Theruwen saranai ...

  • @sandyajayasena3865
    @sandyajayasena3865 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +2

    ඔබතුමා කියන්නේ ඇත්ත .ඔබ තුමාට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරනයි .දෙවි පිහිටයි ඔබ තුමාට ත්.

  • @thamarawong6416
    @thamarawong6416 2 ปีที่แล้ว

    Pinwath obathumage desanaya gitaya watinwa hirims lasssni obathumata sudu ammata karraya mandalayata dirgausa labewa theruwan saranai divi pihitai 🙏🙏🙏❤

  • @gunarathnamenike170
    @gunarathnamenike170 ปีที่แล้ว +1

    අනෙ මෙවන් වැදගත් දේශණය සියලූම තරුණ තරුනියො බලනවා නම් කොතරම් හොඳයි යිද ඔබතුමාට තෙර්‍රුවන් සරණයි සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සැමටත් තෙර්‍රුවන් සරණයි දෙව් පිහිටයි

  • @santhacrishan541
    @santhacrishan541 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ‍ට

  • @vijanikumarikumari1265
    @vijanikumarikumari1265 3 ปีที่แล้ว

    Oba thumata dirgausha labewa..

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 ปีที่แล้ว

    Godak lassanai aiya sindu 2,3 sing karanna ASI ahanna 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌻🌻🌻🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️❤️❤️

  • @SamanKumara-hu3xn
    @SamanKumara-hu3xn ปีที่แล้ว +1

    ආදරය නාමයෙන් මේ සමාජයට මේ ලෝකයට ලොකු පාඩමක් කියා දුන් ඔබ තුමාට දීර්ඝායුෂ පතනවා පියාණනි. ඔබ තුමා වටිනාම උපදෙස් ලබා දුන්නා. ඔබ තුමා සත්‍යය මැයි කිව්වෙ. මං ඔබ තුමාට හදවතින්ම සුබ පතනවා සත්‍යයමය කියා දෙනවාට ලොක වසින්ට. ඔබ තුමාට තෙරුවන් සරණයි පියාණෙනි..

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩාක් පින් ගොඩාක් ස්තුති අයෙත් අපව තරුණ කාලයට එක්ක ගියා ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 ปีที่แล้ว +2

    හොඳ පනිව්ඩයක්.තෙරුවන් සරනයි .දෙව් පිහිටයි

  • @Rokey................
    @Rokey................ 3 ปีที่แล้ว +2

    අනේ ....හරිම ලස්සනට සිංදුව කිවුවා. මම මේ වීඩියෝව 2 පාරක් බැලුවා.හිතන්න ගොඩක් දේවල් මේ වීඩියොවෙ තියෙනවා. මේ විදියට හිතන්න අපි හැමෝටම පුලුවන්නම් නිවන වැඩි දුර නෑ. මොකද ගොඩක් වැරදි සිද්ධ වෙන්නෙ අාදරය. පෙු්මය රාගය හරිහැටි අවබෝධ කර ගැනීමට බැරි නිසයි ඔබ තුමාට තෙරැවන් සරණයි.!

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @Edrisinha
    @Edrisinha 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏❤❤❤🌸🌸🌸🌸