චීස් දාල වගේ රසට හාල්වලින් හැදුව පුළුං වගේ රොටියක් Rice flour recipes/ Rotee recipes / Kusala Simple

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มี.ค. 2023
  • චීස් දාල වගේ රසට හාල්වලින් හැදුව පුළුං වගේ රොටියක් Rice flour recipes/ Rotee recipes / Kusala's Simple Life

ความคิดเห็น • 688

  • @achiniabeywardana2844
    @achiniabeywardana2844 ปีที่แล้ว +25

    මේක නම් හරිම රසයි.අපි හැමෝම රෑට කෑවා.මගේ අවුරුදු දෙකේ පුතත් ආසාවෙන් කෑවා. 😊😊 ඔයාගේ ගොඩාක් කෑම වර්ග අපි ගෙදර හදනවා.හැමෝම කැමති අලුත් දෙයක් කන්න.

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 ปีที่แล้ว +12

    අපි හැදුවා ... ඇත්තටම හරිම රසයි. ඔබට බොහොමත්ම ස්තූතියි

  • @sadakalummayadunna2068
    @sadakalummayadunna2068 ปีที่แล้ว +7

    ඔයාගෙ resipi ඔක්කොම මම හදනවා niyameta එනවා niyamai❤️❤️☝

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +30

    ඉතාමත රසවත්යයි සිතන,රස නහර පිනවන, දැකුම් කළු. පෝෂිදායක කෑම පවේලක් පිස ගන්නා ආකාරය අප හමුවේ තැබීම වෙනුවෙන් ඔබට මල්මිටක් 💐💐

    • @wimala8576
      @wimala8576 8 หลายเดือนก่อน

      It seems very nice thank you for showing us this tasty treats

  • @madubashiniweerasekara9785
    @madubashiniweerasekara9785 ปีที่แล้ว +8

    හරිම පහසුවෙන් හදන්න පුලුවන් රසයත් ඒ වගේම ඇති 👍

  • @champikaharshini2590
    @champikaharshini2590 ปีที่แล้ว +4

    හරිම රස රොටි වගෙයි, මමත් හදනවා.තවත් අලුත් කෑම වර්ග හදන්න.ඔයාට බුදු සරණයි!,🙏🙏👍

  • @pushpakanthi9723
    @pushpakanthi9723 4 หลายเดือนก่อน +2

    මම දෙපාරක්ම හදලා දුන්නා ගෙදර අයට බොහොම ස්තූති

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +5

    මේක නම් ගොඩක් රහයි.හොද කිරි රහයි. අපේ අසල්වැසි අක්කා ඔයාගෙ වීඩියෝ එක බලලා මේ ලගදි හැදුවා.මාත් හදන්න ඕනි.👌

  • @dhammikamirihanaarachchi5539
    @dhammikamirihanaarachchi5539 9 หลายเดือนก่อน +13

    මම දෙපාරකම හැදුවා මාර රසයි නියමයි කියලා මගේ පුතා කෑවා හරිම අසවේන්

    • @dhammikamirihanaarachchi5539
      @dhammikamirihanaarachchi5539 7 หลายเดือนก่อน

      මම ඉයේත් හැදුවා එක මාරම හොදයි ...අපිට හල් පිට් කැම හදන්න කියා දෙන්න පාන් පිට් නැතිව ..

    • @darshanaedirisinghe1274
      @darshanaedirisinghe1274 6 หลายเดือนก่อน

      මම දැක්කේ අද හෙට අනිවාර්යෙන්ම හදනවා හදනවා හදනවාමයි😜😜😜😜😜😜🙏🙏🙏🌹🌹🌹🩷🩷🩷🩷🩷🩷🩷🩷

    • @PhChandralatha
      @PhChandralatha 6 หลายเดือนก่อน

      🎉🎉😂😂🎉🎉🎉😂😂❤

    • @buddika759
      @buddika759 6 หลายเดือนก่อน

      Ppolkake

  • @rupachandani5288
    @rupachandani5288 ปีที่แล้ว +2

    මමත් හැදුවා හරිම රහයි මම එම මිශ්‍රණයට කැරට් ටිකකුත් දාල තමයි හැදුවේ බොහොම ස්තුතියි

  • @maheshnalinda3385
    @maheshnalinda3385 ปีที่แล้ว +4

    අපිත් හදලා බලන්නම් ❤❤❤❤ ස්තුතියි 😊😊😊😊

  • @priyanganimalkanthi5496
    @priyanganimalkanthi5496 ปีที่แล้ว +17

    මේ රොටිය නම් හරිම රසයි චීස් දාලා වගේ මම අද උදේට හැදුවා ඔයාට ගොඩක් ස්තූතියි

  • @samaralathakareyawasam8275
    @samaralathakareyawasam8275 10 หลายเดือนก่อน +4

    දැක්කම ආස මිතුනා හදලා බලන්න ඕන .

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +1

    රසම රස පාටයි ගොඩක් පින් මෙවා කියලා දෙනවා ට ඔයාට තෙරුවන් සරනයි .

  • @wasanthaweerasinghe2417
    @wasanthaweerasinghe2417 ปีที่แล้ว +1

    හරිම රසයි අපිත් හැදුවා.කියලා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි නංගී .

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +20

    ඒකත් හදලා බලන්නම ඕනෑ .හරිම රස පාටට ලස්සණට තියෙනවා .

  • @manelperera8565
    @manelperera8565 ปีที่แล้ว +4

    මමත් හදනවා, මටත් ආස හිතුනා ඒක දැක්කම

  • @kumarimanel9379
    @kumarimanel9379 ปีที่แล้ว +4

    මමත් අදම හදනවා 👍👍👍👍

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝවක් . ඔබට ගොඩක් ස්තුතියි !

  • @sudarmapriyadarshani7594
    @sudarmapriyadarshani7594 9 หลายเดือนก่อน

    හැදුවා...රසම රසයි අක්කේ...Thankyou
    💐💐💐

  • @saramanthryh6247
    @saramanthryh6247 ปีที่แล้ว +2

    ස්තුතියි නංගි මම අද ම හදනවා ලේසි කමයක් රසත් ඇති

  • @samanthisamanthi7176
    @samanthisamanthi7176 ปีที่แล้ว +3

    මමත් හැදුවා හරිම රසයි❤

  • @champikaru060ruwanpura3
    @champikaru060ruwanpura3 ปีที่แล้ว +7

    මේ රොටිය මම හැදුවා, හරිම රසයි, කෑවාට අපහසුවකුත් නෑ, ස්තූතියි කුසලා ඔයාට

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 8 หลายเดือนก่อน

    ලස්සනට තියෙනවා හදලා බලන්න ඕනේ රස ඇති.

  • @thilinakasun3084
    @thilinakasun3084 10 หลายเดือนก่อน +2

    මාත් අද හැදුවා .හරිම රසයි ඔයාට ගොඩක් ස්තූතියි .❤❤❤❤❤

  • @ahamedmisbah3267
    @ahamedmisbah3267 ปีที่แล้ว +4

    Thanks for the information very helpful useful. Yes of course Sister ***

  • @somakumari1655
    @somakumari1655 ปีที่แล้ว +6

    රසම රසයි හදාගන්නත් ලේසියි ඔයාට තෙරුවන් සරණයි 🌹🌹🌹

  • @tharinidesilva5194
    @tharinidesilva5194 6 หลายเดือนก่อน

    මමත් අද රැ ට හැදුවා .ඇත්තටම හරිම රසයි හරිම ලේසියි .thank you kusala නංගී .❤

  • @niroshadilrukshi3098
    @niroshadilrukshi3098 ปีที่แล้ว +10

    ඔයාගේ කෑම හරිම රසයි මේකත් මන් හදලා බලන්නම් 😘😘😘😘😘

  • @ShyamaliSwarnamali-gt2ky
    @ShyamaliSwarnamali-gt2ky 11 หลายเดือนก่อน +6

    අපි ඊයේ හැදුවා.... ගොඩක් රසයි.... ගොඩක් ස්තුතියි ඒ රස රෙසිපියට ❤️🥰

  • @wajiraathuraliya9320
    @wajiraathuraliya9320 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම මම හදනවා

  • @mallikaperera1959
    @mallikaperera1959 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම හරිම රසයි

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +2

    අපරාදෙ අක්කි.මොනවා හරි කෑමක් හදන්න කියලා හිතාගන හාල් ටිකක් පෙගෙන්න දැම්මා.පස්සෙ සෙට් වෙන මොනුත් නැති නිසා පෙගිලාත් වැඩි වගෙ නිසා විසිකලා.අපරාදේ.ඒත් ආයෙම මේ කෑම එක try කරන්න ඕන.අක්කිගෙ කෑම ජාති ගොඩක් හදලා තියෙනවා.රසත් ඒ වගෙමයි.😍😍

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +1

    ඒක නම් හොඳට ඇති

  • @L3mawithana
    @L3mawithana ปีที่แล้ว +1

    අද අපි හැදුවා හරිම රසයි

  • @nilminiekanayake8599
    @nilminiekanayake8599 8 หลายเดือนก่อน +3

    මම අද හැදුව.. හරිම රසයි… ❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 9 หลายเดือนก่อน

    හදන්නම ඕනී...ගොඩාක් ස්තූතීයි..🙏🙏🙏❤️❤️❤️👍👍

  • @nayanaweihena7859
    @nayanaweihena7859 ปีที่แล้ว +4

    හරිම රසවත් වගේ .හදලා ආපසු comment කරන්නම් ❤

  • @ivanrexsusantha7022
    @ivanrexsusantha7022 ปีที่แล้ว +16

    මුලින්ම එකතුකල වීඩියෝ වලට වඩා අද වනවිට ඉදිරිපත් කිරීමේ විශාල වර්ධනයක් පෙනුනා.ඒ ගැන සතුටුයි.ජයවේවා.

  • @dilankaweerasinghe1201
    @dilankaweerasinghe1201 ปีที่แล้ว +1

    හදන්න ආස හිතුනා
    ඔයාට ගොඩාක් ස්තූතියි🙏🙏

  • @deepikajayasinghe7856
    @deepikajayasinghe7856 10 หลายเดือนก่อน

    රසයි කියලා හිතනවා හදලා බලන්න ඕනේ

  • @maduwanthikasthuriarachchi6031
    @maduwanthikasthuriarachchi6031 ปีที่แล้ว +1

    Math haduwa.super recipe,thank you akka ❤️

  • @chamindanisantha3700
    @chamindanisantha3700 11 หลายเดือนก่อน +1

    ගොඩක් රසයි

  • @bhashinimunasinha1012
    @bhashinimunasinha1012 ปีที่แล้ว

    Harima rasai MN heduwa.thanks

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +3

    හදලා බලලා කියන්නම්👍

  • @somahalpegamage
    @somahalpegamage 8 หลายเดือนก่อน

    හරි පහසුයි. හදලා බලන්න ආසයි .ඔබට නිරෝගි සුව ! තෙරුවන් සරණයි !

  • @KaushiUnawatuna
    @KaushiUnawatuna ปีที่แล้ว +6

    අක්කාගේ කෑම වර්ග හරිම Uncommon .. 👌👌👌👌👌❤❤❤❤❤ ඉගෙනගන්න දේවල් බොහොමයි.. 🌻🌻🌹🌹🌹

  • @madavipriyanga4713
    @madavipriyanga4713 ปีที่แล้ว +5

    ඔයගේ recipe එක නම් මරු deae ..thank you sooooomuch ..
    අද හැදුවා ..නියමෙටම ආවා...♥️♥️♥️

  • @amaralalani4265
    @amaralalani4265 7 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් ස්තුති මේ වගේ පෝශ්‍යදායි දේවල් අපිට කියලා දෙනවාට ජේසු පිහිටයි ඔයාට ❤

  • @slteena
    @slteena ปีที่แล้ว +9

    ඇත්තටම රස පාටයී මාත් හදන්න ඕන ❤

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว +5

    ස්තුතියි ගොඩාක් කුසලා. රස ඇති රොටි අල දාපු නිසා. මම පාන් පිටි වලට නිකං අල තම්බලා දාලා රොටි හදලා තියෙනවා. කාපු අය රසයි කොහොමද හැදුවේ ඇහුවා. පොල් වත් පොල්කිරි වත් දැම්මේ නම් නැ. ඔයා හැදුවේ හාල් පිටි පොල් කිරි සමග අල තෙමපරාදු කරල නිසා ⁣හොද රසක් ඇති. පාන් පිටි වලට වඩා හාල් පිටි හොදයිනේ. ස්තුතියි නැවතත් කුසලා. නීරෝගි දිවියක් පතනවා. බුදු සරණයි ඔයාට

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 ปีที่แล้ว +3

    ඒක නම් නියමයි.

  • @sagarawijekoon2479
    @sagarawijekoon2479 ปีที่แล้ว

    Aththatama rasata haduna
    Thank you very much

  • @sriyanifernando4377
    @sriyanifernando4377 ปีที่แล้ว +2

    හරීම රස ඇති හදලා බලන්නකෝ

  • @chinthakaherath7856
    @chinthakaherath7856 ปีที่แล้ว +8

    ඔයාගේ හාල්පිටි කෑම වලට මම ගොඩක් කැමතියි.ස්තුතියි

  • @SANJAYALAKSHAN-xv1kw
    @SANJAYALAKSHAN-xv1kw 6 หลายเดือนก่อน +1

    නියමයි... රසම රසයි 😊

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 ปีที่แล้ว +4

    අනිවාර්යෙන් හෙට හදනවා..... ❤️❤️

  • @hakmanavidanaarachchi7499
    @hakmanavidanaarachchi7499 10 หลายเดือนก่อน +1

    මම අද රැට හැදුවා ඇත්තටම හරිම රසයි ඔයාට ගොඩාක් ස්තූතියි

  • @KumuduChampika-ne2cz
    @KumuduChampika-ne2cz ปีที่แล้ว

    මමත් හැදුවා .හරිම රසයි.

  • @dinu7298
    @dinu7298 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ❤

  • @akd_ulindu
    @akd_ulindu 8 หลายเดือนก่อน

    හදල කන්නම හිතෙනව බලන් ඉද්දි ආස හිතෙනව බොහොම ස්තූතියි ඔයාට

  • @vimalagunarathna2958
    @vimalagunarathna2958 7 หลายเดือนก่อน +1

    අපිත් හදලා කැවා හරිම රසයි 😍😍

  • @managemanage4250
    @managemanage4250 10 หลายเดือนก่อน +3

    මම අද මේ කෑම එක හැදුව මරු හොදේ ❤❤❤❤❤❤

  • @indikajayamanne36
    @indikajayamanne36 ปีที่แล้ว +1

    I must try, tnx a lot miss.

  • @user-to2ro5yz9l
    @user-to2ro5yz9l 7 หลายเดือนก่อน

    ❤ රස කෑමක් කියල දෙනවට ස්තුතියි

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    Thank for sharing

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว

    හරිමහොදයි ලේෂියි කියාදුන්නට ෂ්තුතියි

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 ปีที่แล้ว

    රසයි වගේ හදලම බලන්නං

  • @shanthikusumalatha5294
    @shanthikusumalatha5294 ปีที่แล้ว +1

    Wow rasa pati

  • @user-qu8wp4dv5c
    @user-qu8wp4dv5c 8 หลายเดือนก่อน

    අපුරුයි බොහෝම ස්තුතියි

  • @ranjithliyanarathna6455
    @ranjithliyanarathna6455 ปีที่แล้ว +1

    Very nice good recipe 🎉

  • @lakshmislic537
    @lakshmislic537 8 หลายเดือนก่อน

    අපිත් හැදුවා.රසම රසයි.ස්තුති ඔයාට

  • @hansikahimawanthi8464
    @hansikahimawanthi8464 10 หลายเดือนก่อน

    මම අද හැදුවා හරිම රසයි.

  • @lathaaws36
    @lathaaws36 ปีที่แล้ว +3

    Dakiddi kanna hitai hadala balnna ona godak sthuti oyata 👍

  • @ramyapriyadarshani698
    @ramyapriyadarshani698 10 หลายเดือนก่อน

    Apith haduwa harima rasai godak thankes

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว +2

    Subama suba aluth awruddak wewa Mrs🙏🙏🙏

  • @user-rz6pf7hb3r
    @user-rz6pf7hb3r 6 หลายเดือนก่อน

    අද මමත් හැදුවා . හරිම රසයි අක්කේ. මගේ මහත්තයත් ආසාවෙන් කෑවා. දරුවත් එහෙමයි. බොහොම ස්තුතියි... බුදු සරණයි අක්කේ ..

  • @sweetsaumya448
    @sweetsaumya448 ปีที่แล้ว +1

    Math haduwa.. harima rasaiii

  • @sugathjanaka1695
    @sugathjanaka1695 10 หลายเดือนก่อน

    ගොඩක් හොඳයි

  • @rumesheranga6305
    @rumesheranga6305 11 หลายเดือนก่อน +1

    මන් අද හැදුවා ඇත්තරම හරිම රහයි. මගේ බබාට හැදුවේ එයා ආසාවෙන් කෑවා.ඔයාට ගොඩාක් ඉස්තුතී.❤❤❤❤

    • @Shirley-Fdo
      @Shirley-Fdo 8 หลายเดือนก่อน

      බබා රස යි, කියනවා නම්, ආයෙ දෙකක් නෑ! හොඳ රසයක් ඇති! දමන දේ අනුව, එය සැර අඩු/වැඩි කර ගැනීම, කැමැති රස ට ගලපා ගැනීම වටිනා දෙයක්! !

  • @kanthilund3041
    @kanthilund3041 ปีที่แล้ว +16

    බොහොම පින්. මම වගේ gluten allergic අයට ඉතා ප්‍රයෝජනවත් ❤

    • @randimathushari8583
      @randimathushari8583 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මටත් මේක වැදගත් වුනේ ඒ නිසා මගේ චූටි බබාත් චෙලියකා😒

  • @kushanpradeep6054
    @kushanpradeep6054 ปีที่แล้ว +1

    Ane dekkama Kanna hithenawa rasha paatai good luck

  • @dammisumithra6464
    @dammisumithra6464 ปีที่แล้ว +1

    Ow athatama watinawa thank you

  • @lasanthikumari8464
    @lasanthikumari8464 10 หลายเดือนก่อน +1

    මිස් හදන කෑම අපිට හදන්න හරි ලේසියි ,ඒ වගේම සල්ලි ගොඩක් නැති අපිවගේ අයටත් හදන්න ලේසියි වියදම් අඩුනිසා,මන් ගොඩක් කෑම ජාති හදල තියනවා මිස්ගෙ

  • @user-su4vp8cc2n
    @user-su4vp8cc2n 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ..හදලා බලලා කියන්නම් ..

  • @nalaniprishanthi7522
    @nalaniprishanthi7522 3 หลายเดือนก่อน

    හදනවාමයි.

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว +1

    ස්තූතියි ඔයාට.. බුදු සරණයි දෙවි පිහිටයි.

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว

    very good video. thank you so much. 💐💐💐💐

  • @amitharajapaksha
    @amitharajapaksha ปีที่แล้ว +2

    Budu sarani obathumiyata,ada mam me rotiya haduwa.harima rasai, sthuthi.

  • @Tharush96
    @Tharush96 ปีที่แล้ว +1

    Harima shok recipes ❤

  • @mallikasamarawickrama7800
    @mallikasamarawickrama7800 ปีที่แล้ว +1

    Thanks a lot.Harima rasa patai.

  • @user-xq9hb9vt2s
    @user-xq9hb9vt2s 10 หลายเดือนก่อน

    🌹ගොඩක් රසයි 👍

  • @a.d.m.karunatilaka6948
    @a.d.m.karunatilaka6948 ปีที่แล้ว +1

    මහ අද හැදුවා 6 ක් හැදුනා බෝහොම ස්තුතියි මිස් තවත් අළුත් දේවල් හදන්න ධෛර්යය ශක්තිය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි foto එකක් දාන්න විදිය දන්නෙ නැහැ

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      Fb inawanam Kusala's Simple Life kiyala group ekak thiyenawa ඒකට එන්න

  • @sujathamanike373
    @sujathamanike373 6 หลายเดือนก่อน

    Duwa niyamai.. marama rasai. Oyata budu saranai.

  • @naradasenarath9678
    @naradasenarath9678 ปีที่แล้ว +1

    මාත් හදනවා ❤️

  • @user-shyam1984
    @user-shyam1984 8 หลายเดือนก่อน +1

    හරිම රසයි .මාත් හැදුවා 🎉

  • @user-sq9sf2un9o
    @user-sq9sf2un9o 9 หลายเดือนก่อน +1

    thank you so much looks delicious.

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว

    අපිත් හදලා බලන්නමි ස්තුතියි ඔයාට

  • @user-hj7hr6xu8u
    @user-hj7hr6xu8u 9 หลายเดือนก่อน

    රස පෙනුමයි.මාත් හදන්න ඕනි.තෑන්ක්ස් ඔයාට

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +8

    ශා...රස පාටයි 😋😋😋😋😋😋😋
    ස්තූතියි ❤