ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

හාල්පිටිවලින් මෙච්චර රසට පොල් රොටී හදන්න පුලුවන් කියල දන්නවද ? Rice flour Rotti / Rotti recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2023
  • හාල්පිටිවලින් මෙච්චර රසට පොල් රොටී හදන්න පුලුවන් කියල දන්නවද ? Rice flour Rotti / Rotti recipe

ความคิดเห็น • 165

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +11

    හදන්න ඕන රස ඇති ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤🇶🇦

  • @chandrakalachandrawansha1883
    @chandrakalachandrawansha1883 ปีที่แล้ว +17

    ඇත්තටම පාන් පිටි කනවාට වඩා හාල් පිටි ගොඩක් හොඳයි. කියා දුන්නට ගොඩක් ස්තුතියි .

    • @shiromanimahagamage4723
      @shiromanimahagamage4723 ปีที่แล้ว

    • @saraniridhmika561
      @saraniridhmika561 8 หลายเดือนก่อน

      ​@@shiromanimahagamage4723une gnda ghy😊😢🎉🎉🎉🎉🎉🎉😮😢😢😢😅😅😊😅😮😮😢😊😊😊😊😊😊😊😊😅😅😊😅😅😅

    • @thanujadulanjali6016
      @thanujadulanjali6016 8 หลายเดือนก่อน

      Vegi apita rasawathva gunathmakava hadagena kanna hondata kiya denawata godak pin oyata.
      Theruwan saranai !!!
      Thawath vegi kema hada ganna kiyadenn wasa visa nethivane ita dennath.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +13

    සත්තකින්ම හරිම ලස්සනයි රසත් ඇති අපට පාන්පිටි කන්න බැ හාල් පිටි වලින් මෙි වගේ කෑම හරිම ගුනත්නේ බොහොම ස්තුති මිස් අප සමග බෙදා ගත්තට

  • @ShiraniFernando-jh3zl
    @ShiraniFernando-jh3zl ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔබතුමියගේ රෙසපි ගොඩක් වටිනවා.

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +3

    අපි පොඩි කාලේ ඉදන් කනවා..
    අපේ අම්මා අවුරුදු තිහ හතලිහකට උඩදි හදලා දුන්නේ
    ඇත්තටම හාල් පිටි රොටි හරිම රසයි..කෙහෙල් කොලේ හැදුවම
    👍👍

  • @pinky5958
    @pinky5958 ปีที่แล้ว +5

    බොහොම වටිනවා. මාත් නිතරම හිතුව දෙයක් පාං පිටිවෙනුවට ගුනදායක පිටි වර්ගයක් එකතු කරලා රොටියක් පුච්ච ගන්න පුලුවන් නම් කියලා.. ස්තූතියි 🙏❤💐

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +5

    ඔයාට බොහොම ස්තූතියි මමත් හිතනව රස ඇතියි කියල හාල්පිටි පොල් රොටී❤️

  • @sanjeewanipriyanka5782
    @sanjeewanipriyanka5782 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩාක් රස ඇති, මගෙ මහත්තයට පාන් පිටි කන්න හොන්ද නැ, මේක එයට කියාපු කෑම ,ඔයාට ගොඩාක් ස්තුතිය 🙏🤗🤗

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +3

    බොහොම 🙏 ස්තුතියි පාං පිටි කන්න හොඳ නැහැ මට ඉතා වටිනා වීඩියෝ එකක්

  • @DaisyRanasinghe-bf2le
    @DaisyRanasinghe-bf2le ปีที่แล้ว +3

    excellent .
    best food you are making
    thanks a lot

  • @ShiraniFernando-jh3zl
    @ShiraniFernando-jh3zl ปีที่แล้ว +1

    හරි හොඳයි මේ වගේ ගුණදායක රොටි වර්ග දාන එක

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබගේ දැනුවත් කිරීම ..හැදුවා රසයි ..❤❤❤ තෙරුවන් සරණයි

  • @ruwaniweerawardane883
    @ruwaniweerawardane883 ปีที่แล้ว +3

    වටිනා ක්‍රමයක් .බොහොම ස්තුති .

  • @rupinithaberwthabrew1136
    @rupinithaberwthabrew1136 ปีที่แล้ว +6

    මම නම් කොහොමත් හදන්නේ හාල් පිටි නැත්නම් ආටා පිටි වලින් ,,ඉදිආප්ප පිටි වලිනුත් පුලුවන් ,හොදට එනවා,,

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 ปีที่แล้ว +2

    ඇත්තටම හදල බලන්න ඕන thanks 👍

  • @thushanihhgbfbusilwa2960
    @thushanihhgbfbusilwa2960 ปีที่แล้ว +2

    බොහොම ස්තුති අපි බලන් හිටිය රෙසිපි එකක් .❤️❤️

  • @rmyrj8585
    @rmyrj8585 ปีที่แล้ว +1

    Obata godak pin,mewani de ediripath kireema sadaha sakthiya labewa,suba anagathayak.

  • @jayaminihewage2745
    @jayaminihewage2745 ปีที่แล้ว +3

    ඔයා කියල දෙන්නේ ගුණාත්මක දේවල් ස්තුතියි

  • @Sovat340
    @Sovat340 ปีที่แล้ว +2

    Niyamai rasai 👍👍👍

  • @m.malanijayasekara4872
    @m.malanijayasekara4872 11 หลายเดือนก่อน +1

    Rasa.denenawa.lassanata.heduwa..visthara.kala.❤❤

  • @seethapadmini4459
    @seethapadmini4459 10 หลายเดือนก่อน

    හැමෝටම පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක් අපිත්. හදනව ඔයාට ගොඩක් ස්තුතියි

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 11 หลายเดือนก่อน

    හාල්පිටි සතියක් වගේ වුනත් කල් තියාගන්න හැටි දැනුවත් කළාට ස්තුතියි. නිතර ග්‍රයින්ඩරෙන් වුනත් පිටි හදන එක ටිකක් වෙලාව ගතවෙන නිසා බ්ලෙන්ඩ් කරල හදන කෑම විතරයි හැදුවෙ. ස්තුතියි ,ජයවේවා!තෙරුවන් සරණයි !

  • @Donas579
    @Donas579 ปีที่แล้ว +6

    ඒක දැකලා කටටත් කෙළ ආවාහරිම රස පාටයි🇩🇰

  • @champaabeyratne5372
    @champaabeyratne5372 ปีที่แล้ว +2

    රසයි ගුණයි ගොඩක් ස්තුතියි !!💐

  • @nandasirinatha5199
    @nandasirinatha5199 ปีที่แล้ว +1

    Aththatama hodi

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน

    මෙම පොල් රොටෙකත් හදල කෑවා මම අද තමයි හැදුවේ කියල දුන්නාට ස්තූතියි නංගි යෝ ❤📚

  • @gunapalak.h.g.6050
    @gunapalak.h.g.6050 ปีที่แล้ว +4

    Dear Lady ! Your cooking methods best in the far East? Excellent ! Well done !!! God bless you & your Love ones ! Thanks Guns.

  • @army-ue9lo
    @army-ue9lo ปีที่แล้ว +3

    ඹබට බොහෝම ස්තුතිය

  • @priyancardassanaike3231
    @priyancardassanaike3231 ปีที่แล้ว +2

    බොහොම අගෙයි

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    ආයුබෝවන් අක්කේ
    Thank for sharing
    වෙනසක් ...
    Thank for sharing

  • @rozanarahim9986
    @rozanarahim9986 ปีที่แล้ว +2

    හදන විදිය දකිද්දී හරිම ආසයි.. ඉක්මනින් මමත් හදන්න හිතුවා.ස්තූතියි ඔබට....

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 ปีที่แล้ว +3

    ඇත්තමයි කුසලො .....නියමයි ......

  • @chathuminimesha6650
    @chathuminimesha6650 ปีที่แล้ว +1

    හරිම රසයි අපි හැදුවා ❤️❤️❤️👍

  • @sitaperera898
    @sitaperera898 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි මේ රෙසිපි එකට

  • @minhaelson5865
    @minhaelson5865 ปีที่แล้ว +1

    Very nice good for health😊😊

  • @madusharoshini1629
    @madusharoshini1629 ปีที่แล้ว +2

    ස්තුතිය ඔබතුමිය කියලා දෙන කැම ගොඩක් හොදයි ගුනයි 😍😍

  • @manelnagasinghe4027
    @manelnagasinghe4027 ปีที่แล้ว +1

    අපිත් හැදුවා රසයි

  • @jayaminiwickramasingha7223
    @jayaminiwickramasingha7223 ปีที่แล้ว +1

    Thank so much good

  • @jayaminiwickramasingha7223
    @jayaminiwickramasingha7223 ปีที่แล้ว +1

    Thank you so much good

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว +1

    Thank you so much
    Harima rasa kamak genawata ❤️❤️😍👍

  • @priyanthirajapakse6454
    @priyanthirajapakse6454 8 หลายเดือนก่อน

    හැදුවා රසයි.Thank you so much.

  • @Landlord12445
    @Landlord12445 11 หลายเดือนก่อน

    Mekanam aththatama harima gunai bohoma sthuthi duwa❤❤❤❤❤❤

  • @user-dk2qf4rk9v
    @user-dk2qf4rk9v 9 หลายเดือนก่อน +1

    තැන්කියු පුතේ ඔයා දාන විඩියෝ කැම මම හැමදාම හදනවා ඒ විදියටම එනවා හරිම රසයි ❤❤❤❤❤

  • @RanjithLakshman
    @RanjithLakshman 10 หลายเดือนก่อน +1

    ගෙදර හදපු කරියක්.මාලුවක් උනත් එකතු කරන්න පුළුවන් වෙයි කියල හිතන්නව...ස්තුතියි!!❤

  • @marydecroos8483
    @marydecroos8483 ปีที่แล้ว +2

    Thanks a lot

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +3

    Looks delicious .😋

  • @marydecroos8483
    @marydecroos8483 ปีที่แล้ว +1

    Looks really delicious

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 17 วันที่ผ่านมา

    Hadana godak hodai video akka

  • @ArunaNayanajith-pt9pq
    @ArunaNayanajith-pt9pq 9 หลายเดือนก่อน

    Apith haduwa rasata thibuna...😋👍

  • @hemarajamantri7226
    @hemarajamantri7226 ปีที่แล้ว +1

    What adlious food thank you

  • @manelalwis8525
    @manelalwis8525 ปีที่แล้ว

    රසවත් වගේ ස්තුති ය්

  • @chandragamage5691
    @chandragamage5691 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .හදල බලන්නම්

  • @gnanalathaweerawardana7298
    @gnanalathaweerawardana7298 ปีที่แล้ว

    ගොඩක් පින් අලුත් දෙයක් දැනුවත් කලාට🙏🏼🙏🏼🙏🏼

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 11 หลายเดือนก่อน

    Thank you so much for your another presentation

  • @gayanmadushanka931
    @gayanmadushanka931 11 หลายเดือนก่อน

    MAMA HOYA HOYA HITIYE EKA HARI DAN ❤THANK U❤

  • @IndraniAbekoon
    @IndraniAbekoon ปีที่แล้ว +1

    ඔබට බෝහෝම ස්තුතියි ❤

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 8 หลายเดือนก่อน

    ❤️රසම රස ඇති 😊

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි අක්කී. 💞❤️😍😘

  • @IndraniAbekoon
    @IndraniAbekoon ปีที่แล้ว +1

    ඔබට බෝහෝම ස්තුතියි ❤😊

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 ปีที่แล้ว +2

    Thank you so much

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 ปีที่แล้ว +1

    Thanks

  • @hlchandani273
    @hlchandani273 11 หลายเดือนก่อน

    හරිම රස පායයි. හදල බලන්න ඕනේ. හාල් පිටි දියවැඩියාව ඇති අයට හොඳ නැතිද කියලා කියනවද. ඔයාලටත් සම්මා සම්බුදු සරණයි.

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 10 หลายเดือนก่อน

    හදනවා ඉක්මනින්ම

  • @hiranshenuka126
    @hiranshenuka126 ปีที่แล้ว

    Super!! Never tried dis before..thank u..so much..😊

  • @user-ry3br1fi7e
    @user-ry3br1fi7e 10 หลายเดือนก่อน

    niyamay niyamay

  • @jahjayakody6488
    @jahjayakody6488 ปีที่แล้ว

    නියමයි රසයි හැදුවා රෑ,,,,,,,,,

  • @sinhalasinhala7838
    @sinhalasinhala7838 ปีที่แล้ว +1

    Thankyou so much.

  • @chathuminimesha6650
    @chathuminimesha6650 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ඔබ තුමියට 🙏

  • @user-pb6cm6jq2g
    @user-pb6cm6jq2g 11 หลายเดือนก่อน

    රසයි වගේ

  • @samansanjeewa2733
    @samansanjeewa2733 11 หลายเดือนก่อน

    Niyamai akke

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +2

    ෂීක්.... ඔයාගේ දරුවෙක් වෙලාවත් ඉපදෙන්න පීන නැති උනානේ...
    ඔන්න කෑම... කුරහං පිටි තිබුනත් අවුලක් නෑ නේද? ඔයාට පීං වැඩි වියදමක් නැති කෑම හදලා පෙන්වනවට.. තෙරුවන් සරණයි. නිදුක් නීරෝගී දීර්ඝායූ ඔයාට..

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +1

    ඇත්තටම රසවත් වගේ ස්තුතියි ඔබට

  • @leela1447
    @leela1447 11 หลายเดือนก่อน

    Man ane waratiyan හදනවා 🌷🌷❤️🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 8 หลายเดือนก่อน

    ස්තුතියි .ගොඩක් .

  • @gearldauwardt646
    @gearldauwardt646 ปีที่แล้ว +1

    Its really good thanks i good comment god bills all of u

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 ปีที่แล้ว +1

    ස්තුතිය

  • @hadperera8568
    @hadperera8568 ปีที่แล้ว +1

    අපිත් හැදුවා.රසයි.

  • @violasugathapala5382
    @violasugathapala5382 11 หลายเดือนก่อน

    Thank you so much.

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 ปีที่แล้ว

    Thanķs your so much.

  • @freeeducation3587
    @freeeducation3587 11 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තුතියි මහත්මිය 💐

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤ good fans

  • @NimalChandrakumara-ze3db
    @NimalChandrakumara-ze3db 9 หลายเดือนก่อน

    Thank you

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +1

    මම මෙහෙදි කඩලපිට මයිංඤක්කා පිටි මුරුංගා කොළ කුඩු එකට දල පොල්සමග හදනවා තව ලංකාවේ නැති ඇටජාතිවල පිටිත්කලවම් කරනව හැබැයි පාන් පිටි කලවම් නොකර කැඩෙන්න බලනවා

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ❤❤👍👍

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 ปีที่แล้ว +1

      @@KusalasSimpleLife මුරැන්ගා හුගක් ගුනයිලු නේද?

  • @samanmendis9825
    @samanmendis9825 ปีที่แล้ว +1

    නියමයි

  • @mallikawakkubura9877
    @mallikawakkubura9877 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @user-bi4nq3ts8u
    @user-bi4nq3ts8u 11 หลายเดือนก่อน

    ඔයා හදපු රොටිය මමත් කෑව හරිම රසයි

  • @kumaraveludevaratnam1549
    @kumaraveludevaratnam1549 10 หลายเดือนก่อน

    Rathu hal walin hadana puluwan da.

  • @sriyaranasinghe669
    @sriyaranasinghe669 10 หลายเดือนก่อน

    Thanks so much ❤

  • @readytoknow
    @readytoknow 11 หลายเดือนก่อน

    Rasai

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 11 หลายเดือนก่อน

    හාල්පිටි කල්තියාගන්න හැටි කියා දුන්නට ස්තුතියි.තෙරුවන් සරණයි !ජයවේවා!🌹

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว

    " " _Niymaiiiiiiiiiiii_ .!!" ( *Akkiyooò* )😮
    " _Suwa , suba_ _Rathriyakkkķ_ .!!" ❤🎉

  • @iranganiweerasekara8043
    @iranganiweerasekara8043 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමියට

  • @renukafernando1833
    @renukafernando1833 ปีที่แล้ว

    Goodka goodka estutii oba tumiyta bs 🥰🥰🥰🥰 jp

  • @user-ce9il4zt3y
    @user-ce9il4zt3y 11 หลายเดือนก่อน

    Thx sister

  • @brijetherath6421
    @brijetherath6421 11 หลายเดือนก่อน

    Werry best

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 ปีที่แล้ว

    Harima rasa patai.

  • @indranisubasinha6267
    @indranisubasinha6267 11 หลายเดือนก่อน +1

    හාල්පිටි ගෙදර කොටල ඩීපීෂර් එකේ කොච්චර කාලයක් තියන්න පුලුවන්ද🙂

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @poornimanethmini3992
    @poornimanethmini3992 ปีที่แล้ว

    අපිත් දැන් හාල්පිටි රොටී තමා කන්නෙ ගෙදරම පිටි කොටලා..මේ විදිහට හදලා නෑ ඒ උනාට මේ විදිහත් උත්සහ කරලා බලන්නම්

  • @nirmalijaynthi5601
    @nirmalijaynthi5601 ปีที่แล้ว

    Godak stuti apit hadala balannam