විනාඩි 5න් හදාගන්න පුළුවන් මං කාපු රසම බිත්තර රොටිය ~ Egg Rotti~Egg Parata ~ Kusala's Simple Life 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น •

  • @kusumbeddewela5010
    @kusumbeddewela5010 หลายเดือนก่อน +39

    හරිම රස බිත්තර රොටියක් .මෙවන් රසවත් දේවල් ඉදිරිපත් කරන්නට ඔබට ශක්තිය හා ධෛර්ය ලැබේවා. තෙරුවන් සරණයි

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 หลายเดือนก่อน +22

    ගොඩක් ස්තුතියි ....හැමදාම සරල,අඩු වියදම් රෙසපීස් ගේන ඔයාට ....👍👌💐✌❤

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 หลายเดือนก่อน +7

    මම අද හැදුවා ,ඕකට කැරට් ටිකක් grate කරලා දැම්මා ,හරි රසායි ,thanks dear 💗

  • @malijayaraj7130
    @malijayaraj7130 หลายเดือนก่อน +4

    ඇත්තටම නියමයි අද රෑට හදනවා ගොඩක් ස්තුතියි කියල දුන්නට ❤

  • @පද්මවිල
    @පද්මවිල หลายเดือนก่อน +5

    ඔයාගේ කෑම මම නිතරම හදනවා. මේ බිත්තර රොට්යත් හදන්නම්. ඔයාට ගොඩක් පින්. ❤️

  • @dis2442
    @dis2442 9 วันที่ผ่านมา

    අදයි දැක්කෙ. නියමයි. අද රෑට හදනවා. Thank you so much. 🎉🎉🎉🎉❤❤❤❤

  • @madushanitharangika6549
    @madushanitharangika6549 หลายเดือนก่อน

    Piti adu koppen roti kiyak hadanna puluwanda ? Eka harima saralawa kiyala dunnata godak pin theruwan saranai ❤

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 9 วันที่ผ่านมา

    Mamath.me rotiyata kerat dala hadanawa. Harima rasai❤

  • @RangaMadu-t9z
    @RangaMadu-t9z หลายเดือนก่อน

    Hadalama balanna onaa. Thanks akkiyoo❤❤❤. Rasa paarata thiyenawaa😊

  • @MeghaMadhavi-wp9uw
    @MeghaMadhavi-wp9uw หลายเดือนก่อน +2

    හරිම සරලයි.ස්තූතියි ඔබට.

  • @Dr_eDitz_1674
    @Dr_eDitz_1674 หลายเดือนก่อน +5

    ඇත්තටම ලේසියි හදන්න. ගොඩක් ස්තුතියි අක්කා ඔයාට.

  • @anomagamage801
    @anomagamage801 หลายเดือนก่อน +6

    ඔබතුමියට ගොඩක් ස්තුතියි ....අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක් ..මේක හාල් පිටි වලින් හදාගන්න පුළුවන් ද ?

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 หลายเดือนก่อน +1

    Hemadama රස දෙයක් අලුත් විදිහට හදන්න කියලා දෙන ඔබට ජය වේවා. තෙරුවන් සරණයි.

  • @sumithrakevitiyagala7773
    @sumithrakevitiyagala7773 14 วันที่ผ่านมา

    මමත් අද හැදුවා හරිම රසයි ❤

  • @IndikaGunathilaka-nk4uq
    @IndikaGunathilaka-nk4uq หลายเดือนก่อน

    Akke Me kaama harima rasai ape Amma mata Meka rasata hadala dunna ane oyage kaama patta

  • @dopepuly7301
    @dopepuly7301 13 วันที่ผ่านมา

    ඇත්තට ම රසයි.❤❤

  • @microt3lanka
    @microt3lanka หลายเดือนก่อน +1

    ❤❤Thank you kusala,උදේට hahannam,,,,,theruwan saranai දළදා සමිඳුන් පිහිටයි !!"

  • @anushaherath9927
    @anushaherath9927 หลายเดือนก่อน +1

    අද හැදුවා මාත්.හරිම රසයි. ස්තූතියි...❤❤❤

  • @sumathievisvanathan6334
    @sumathievisvanathan6334 หลายเดือนก่อน +6

    ආටා පිටි වලින් හදාගන්න පුළුවන් ද❤

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 หลายเดือนก่อน +1

    බොහොම වටිනවා. ඉස්කෝලෙ අරින්න ත් පුලුවන්.

  • @ranising6476
    @ranising6476 หลายเดือนก่อน +1

    ලේසියි රසයි වගෙ හදන්න ඕනි දුව 🎉🎉❤❤

  • @techome3925
    @techome3925 หลายเดือนก่อน +12

    හදල බලන්න ඕනි ඉක්මනටම

  • @nuwancostha2656
    @nuwancostha2656 หลายเดือนก่อน +12

    මම ඕක හදනවා ඔය බිත්තර එකට ටිකක් සැරට තම්බලා බැදපු කුකුල්මස් කැබලි දාලා.හරිම රසයි

  • @PadminiKarunanayaka
    @PadminiKarunanayaka หลายเดือนก่อน +2

    මම හැදුව රසයි . ස්තුතියි ඔයාට

  • @sehansadisendi1588
    @sehansadisendi1588 23 วันที่ผ่านมา

    Thanks patta rasai

  • @deepthidezoysa8588
    @deepthidezoysa8588 หลายเดือนก่อน +1

    ගොඩක් රසවත් රෙසිපියක්. අක්කේ මේකට වතුර වෙනුවට පොල් කිරීම දාලා හදාගන්න බැරිද

  • @NilukamihiraniNiluka
    @NilukamihiraniNiluka หลายเดือนก่อน

    Me wage rasama rasa kama kiyala denawata godak pin akki

  • @RajithDecker
    @RajithDecker 20 วันที่ผ่านมา

    Math ada me recipe eka hadanw harim rasa patai❤

  • @asankak77
    @asankak77 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි අක්කා ඔයාට.

  • @remonaelders8997
    @remonaelders8997 หลายเดือนก่อน

    Thanks for sharing this easy and delious recipe,

  • @SarojaPerera
    @SarojaPerera หลายเดือนก่อน

    රස පාටඊ ❤❤😅හදල බලන්නම් 👏

  • @nodutulowadhoethata6304
    @nodutulowadhoethata6304 หลายเดือนก่อน

    මමත් හැදුවා දෙපාරක්ම.. හරිම රසයි.❤❤❤

  • @shamilananayakakara8371
    @shamilananayakakara8371 19 วันที่ผ่านมา

    Thank you. I made it. Yummy

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 หลายเดือนก่อน

    Thankyou lesiyenma hadana keema gena oyata❤

  • @AhjjhGfc-tn4et
    @AhjjhGfc-tn4et หลายเดือนก่อน

    Aniwaryen hadanawai . godak pin

  • @DenethRathnayaka-rg1oe
    @DenethRathnayaka-rg1oe หลายเดือนก่อน

    Okata cheese tikakuth danna hari rasai ❤

  • @Kumara-fi7by
    @Kumara-fi7by 20 วันที่ผ่านมา

    නියමයි ආදරෙයි ❤❤❤❤❤❤

  • @SandhyaKumudunie
    @SandhyaKumudunie 26 วันที่ผ่านมา

    Thank you so much math hadanna ona

  • @RoseRose-bi8nt
    @RoseRose-bi8nt หลายเดือนก่อน +1

    Mata kelath giluna yummy Yummy thanks

  • @kumariwijepala751
    @kumariwijepala751 หลายเดือนก่อน +1

    Kiuak hadanna puluwnda dr

  • @SjjzHshsj
    @SjjzHshsj หลายเดือนก่อน

    Mama ada tamai me widiyowa baluwe.dakkahama ada hithenawa.👍

  • @piyaseeliweeraratne647
    @piyaseeliweeraratne647 หลายเดือนก่อน

    Pan pitti kanna hoda ne.asaneepa nisa. Hal piti,kurakkan pitti kalawamata dala hadanna puluwanda kiyannako karuna karala. 5:01

  • @ShamaCooray-e4s
    @ShamaCooray-e4s หลายเดือนก่อน

    Thank you so much ❤️ God bless you 💐

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 หลายเดือนก่อน

    Pag piti wenuwata ata piti ksmak nedda kettuwenna hadana kenekuta meka hodaid. Adarei godak. ❤️❤️❤️❤️❤️. Oyage vidiyos balanawa a wage hadanawa. Lipe hadanba puluwag sauwalig kekk hadana hedi vidiyo ekak dannako. Bs

  • @markrajap
    @markrajap หลายเดือนก่อน

    Can you make this with Atta flour?

  • @wasana.8585
    @wasana.8585 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ‍ට බෙහෙවින්ම ❤❤

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 หลายเดือนก่อน

    හොඳයි මමත් හදලා බලන්නම් බොහොම ස්තුතියි ඔයාට

  • @NiroshalakmaliAththanayakamudi
    @NiroshalakmaliAththanayakamudi 9 วันที่ผ่านมา

    Hal piti barida akke

  • @indranidissanayake8831
    @indranidissanayake8831 หลายเดือนก่อน

    Rasapatai ikmanatama hadannam. Thanks oyata

  • @dulaniprasanna-jw3up
    @dulaniprasanna-jw3up หลายเดือนก่อน

    Fresh milk danna berida polkiri wenuwata

  • @saviniakarsha3286
    @saviniakarsha3286 หลายเดือนก่อน

    Akke pol kirida ganna.❤❤❤

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s หลายเดือนก่อน

    පට්ටම rasa patai😊😊😊😊😊

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw หลายเดือนก่อน

    Ithama lehesi recipe 1k. Haal piti walin hadnna Puluwan da. Thank u.

  • @charmde2008
    @charmde2008 หลายเดือนก่อน +1

    Sha looks so good and easy to make. I will make this today for my daughter without chilli. Thank you so much ❤

    • @charmde2008
      @charmde2008 หลายเดือนก่อน

      I made it yesterday. It was so delicious ❤thank you

  • @KusumSilwa-q7q
    @KusumSilwa-q7q หลายเดือนก่อน

    මමත් හදලා බලන්නම් ඔයාට ගොඩාක් ස්තුතියි

  • @priyadarshanisamarakoon9275
    @priyadarshanisamarakoon9275 หลายเดือนก่อน +12

    හාල් පිටි වලින් හදාගන්න බැරිද❤🎉❤🎉

    • @KumuduShyamali-x2n
      @KumuduShyamali-x2n หลายเดือนก่อน

      හාල් පිටි වලින් රොටි 1 සෙට් වෙන්නෑ මන් හිතන්නේ.නමන්න බෑ කැඩෙනවා.

  • @ChampikaKumari-f7v
    @ChampikaKumari-f7v หลายเดือนก่อน

    මාත් හැදුවා හරිම රසයි.

  • @pradeepkumara5506
    @pradeepkumara5506 หลายเดือนก่อน

    ❤❤ thank you අක්කේ

  • @janakabandara3665
    @janakabandara3665 หลายเดือนก่อน

    honda pean ekak ganne kohenda

  • @KanthiMadu
    @KanthiMadu หลายเดือนก่อน

    මං මේවා උදේට හදනවා මම චීස් දානවා චීස් දාලා දෙකට නවාපුවම කොහොම තවත් රස

  • @NadiNadika-rv7zw
    @NadiNadika-rv7zw หลายเดือนก่อน +1

    Frish milk dann berid dear

  • @jayamahabandara7672
    @jayamahabandara7672 หลายเดือนก่อน

    නයමයි 🎉🎉❤

  • @ranalishevanranalishevan8179
    @ranalishevanranalishevan8179 หลายเดือนก่อน

    Fresh milk puluwan da

  • @kamithagunarathna6421
    @kamithagunarathna6421 หลายเดือนก่อน

    ගොඩක් පිං❤

  • @ChandralathaKarunarathna-s4d
    @ChandralathaKarunarathna-s4d หลายเดือนก่อน

    හාල් පිටි වලින් හදන්න පුලුවන් ද මිස්..

  • @SamithaDulanjaliKularathna
    @SamithaDulanjaliKularathna หลายเดือนก่อน

    Sure..hadanawa akke❤

  • @NandaniKusumalatha-oc4to
    @NandaniKusumalatha-oc4to หลายเดือนก่อน

    Mama. Hadala teyenawa. Godak. රසට.

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน

    Wow good recipe ❤
    Thank for sharing

  • @anojawijayaratne1018
    @anojawijayaratne1018 หลายเดือนก่อน

    Oya ahana comments walata reply karanne na ne. Please reply karannako

  • @kanchanadilhani7621
    @kanchanadilhani7621 หลายเดือนก่อน

    ස්තුතියි මිස්

  • @wasanaudayangani-e4e
    @wasanaudayangani-e4e หลายเดือนก่อน

    Niyamai akka rasa patai

  • @rizmadage
    @rizmadage หลายเดือนก่อน +1

    Godak sthuthi ❤❤❤ aniwaryen adanwa

  • @gothamisewwandi7252
    @gothamisewwandi7252 หลายเดือนก่อน

    Thankyou so...much darling ❤❤

  • @laylakaram5007
    @laylakaram5007 หลายเดือนก่อน

    😋😋😋👍ස්තුතියී දැමිමට

  • @chandisureka7993
    @chandisureka7993 หลายเดือนก่อน

    රසයි.❤️❤️❤️❤️❤️

  • @geethahetti4577
    @geethahetti4577 หลายเดือนก่อน

    Atapiti walin hadanna berida? Pan piti kanna hoda ne kiyabawane😮😮

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 หลายเดือนก่อน

    Good one.♥️

  • @geethapriyanganee524
    @geethapriyanganee524 28 วันที่ผ่านมา +1

    මමත් අහන්නේ ආටා පිට් වලින් හදන්න පුළුවන්ද

  • @ramaniranamuka8157
    @ramaniranamuka8157 หลายเดือนก่อน

    ගොඩක් රසයි

  • @AhjjhGfc-tn4et
    @AhjjhGfc-tn4et หลายเดือนก่อน

    Ada haduwA godak rashai lesei ❤❤❤❤

  • @seethakeerthiratne9291
    @seethakeerthiratne9291 หลายเดือนก่อน

    Wow😊

  • @samaranayakawmi7496
    @samaranayakawmi7496 หลายเดือนก่อน

    හුඟාක් පහසුයි බොහොමත් ස්තූතියි

  • @MonikaDarshani-h7o
    @MonikaDarshani-h7o หลายเดือนก่อน

    ස්තූතියි ඔබට...🙏

  • @menakamadushani4211
    @menakamadushani4211 หลายเดือนก่อน

    Wow අක්කා..😇

  • @madusharoshini1629
    @madusharoshini1629 หลายเดือนก่อน

    ස්තුතිය අක්කි මට ඔයාගේ විඩියෝ ගොඩක් දවස් බලන්න බැරි උනා පොන් එක නැති උනා😢

  • @nimalimadushika9777
    @nimalimadushika9777 หลายเดือนก่อน

    අක්කි රිප්ලයි එකක් දාන්නකෝ.හාල්පිටිවලින් බැරිද කියලා

  • @sriyanjaliemaduwela2945
    @sriyanjaliemaduwela2945 28 วันที่ผ่านมา

    Thank you so much 🙏

  • @ashokarathnakanthi1102
    @ashokarathnakanthi1102 หลายเดือนก่อน

    මේක කන්නෙ මොනවා එක්ක ද?

  • @ahninternationalservices865
    @ahninternationalservices865 หลายเดือนก่อน

    Kiri මොනාද දාන්න ඕන. Polkirida

  • @lakshmikarunanayake3542
    @lakshmikarunanayake3542 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමිය ට හදලා බලන්නම්. රසපාටයි

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 หลายเดือนก่อน

    හදමු බලන්න ස්තුති නන්ගි

  • @VinishiyaFernando
    @VinishiyaFernando หลายเดือนก่อน

    මම හැදුවා බිත්තර රොටී....හරිම රසයි..හොඳටම තිබුනා..ආයේත් හදන්න කියල ගෙදර කට්ටිය හොඳට කෑවා...ඉතින් ආයෙ කඩෙන් බිත්තර රොටී ගේන්න ඕනේ නැහැ .ස්තූතියි ඔයාට .❤️🌹🙏🙏🙏

  • @dammikalankarathna9089
    @dammikalankarathna9089 หลายเดือนก่อน

    Oyage mis vodeuo balann ase..anethawa wage nelawenne ne

  • @NimalkaMudiyanse
    @NimalkaMudiyanse หลายเดือนก่อน +2

    ලූනුගස් කැරට් හීනියට ලියලා දාන්න තවත් රසයි

  • @chamilachandani102
    @chamilachandani102 หลายเดือนก่อน

    අපිට පාන් පිටි වෙනුවට හාල් පිටි දාන්න බැරිද

  • @chantimajeewani5861
    @chantimajeewani5861 หลายเดือนก่อน

    Hetama hadanawa.ude kemata.sthuthi.

  • @asankanihal5279
    @asankanihal5279 หลายเดือนก่อน

    Mi.niwaduwata.gihin.hadanda.oni

  • @sohelianjana7150
    @sohelianjana7150 หลายเดือนก่อน

    ඊයේ මන් මගේ හබීට හදලා දුන්නා

  • @Minuanu-u3c
    @Minuanu-u3c หลายเดือนก่อน

    Mona kirida danne

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ หลายเดือนก่อน

    හෙට උදේ කෑමට හදන්න හිතුවා