ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

හාල්වලින් මේ තරම් රස කෑම හදන්න පුළුවන් එකේ කඩේ කෑම මොකටද? Rice rotee recipe from Kusalas Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024

ความคิดเห็น • 786

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 ปีที่แล้ว +129

    ඇත්තෙන්ම රසයි.මම හදලා දරු මුණුපුරන්ට දුන්නා.රස කර කර කෑවා.ඔබට බෙහෙවින්ම ස්තුතියි

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +146

    තෙරුවන් සරණයි මම අද උදේ මේ අරාබි ගෙදර අයට මේක හදලා දුන්නා හරිම රසට කෑවා yala දැන් ඉතිං නිතර නිතර හදන්න වේවි බොහොම ස්තූතියි කුසලා මහත්මිය ඔයාට ඔයාටත් පවුලේ සැමටත් නිරෝගී සුවපත් බව ම වේවා

  • @niroshasadamali2546
    @niroshasadamali2546 ปีที่แล้ว +10

    ඇත්තටම හරිම රසයි,මං හැදුවා,හදන්නත් ලේසියි,ගොඩක් ස්තූතියි රෙසිපි එකට ❤️❤️

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +21

    ඔයා කියල දීපු සීනි පතුරු හැදුව හරිම රසයි.ස්තූතියි.
    මේවත් හදල කියන්නමි.😃❤️

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 ปีที่แล้ว +6

    ඇත්තටම අක්කේ ඔය අපි වෙනුවෙන් මහන්සි වෙලා මේ වීඩියෝ හදලා ශරීරයට ගුනදායක කෑම අරන් එනවට ගොඩාක් ස්තූතියි ..🙏🙏🙏🙏

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ඔයාටත් ගොඩාක් ස්තූතියි නංගි ❤

  • @sachinikaushalya5916
    @sachinikaushalya5916 ปีที่แล้ว +15

    මම අද මේක හැදුවා..හදන්නත් හරිම පහසුයි..ඒ වගේම හරිම රසයි..බොහෝම ස්තුතියි රෙසෙපි එකට 😍👍

  • @sadakalummayadunna2068
    @sadakalummayadunna2068 ปีที่แล้ว +8

    රසට ආවා මට වැඩිය මේ වගේ ජාති හදන්න අමාරුයි ඒත් අද ඔයා නිසා හැබැයි හැදුවා Tanks 🙏🙏😘😘😘❤️🍕🍕🧀🧀🥞🥞🍞🍞

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 ปีที่แล้ว +8

    හරිම ප්‍රියමනාප විදියට විස්තර කරනවා... හැම වචනයක් ම
    ඒ නිසාම ඒ රෙසිපි එක හදන්න ආස හිතෙනවා...
    බෙහෙවින්ම ස්තුතියි ...
    පැහැබර අනාගතයක් ප්‍රාර්ථනා කරමි...

    • @neetagamage1820
      @neetagamage1820 ปีที่แล้ว

      Ane ekanam aththa. E voice ekata mama hari asai

  • @yvonnechrishantha3327
    @yvonnechrishantha3327 ปีที่แล้ว +3

    ස්තුතියි මෙවන් දේ නොදන්නා අයට පැහැදිලි ලෙසකියා දුන්නට ජේසූ පිහිටයි දේවමෑනියන්ට බාරයි

  • @sabusabu9074
    @sabusabu9074 ปีที่แล้ว +4

    ඔයා හදන කෑම මම ගොඩක් ජාති හදල කෑව හරිම රසයි ඒ වගේම ලේසියි. මේකත් හදල කාල රස කියන්නමි ස්තූතියි ඔයාට අපට රසවත් කෑම හදාගන්න කියල දෙනවට.

    • @sajinimadushika1434
      @sajinimadushika1434 ปีที่แล้ว

      ඔයාට රසවත් හරිම ඔයාට ගම කියන්න එවන්න

    • @sajinimadushika1434
      @sajinimadushika1434 ปีที่แล้ว +1

      ඔයාට අංශය එවන්න

  • @lakshmanperera8872
    @lakshmanperera8872 9 หลายเดือนก่อน

    ඇත්තටම මම මේ කෑම එක හැදුවා. හරිම රසයි. ඔබට ගොඩාක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට. මගේ දරුවා ගොඩාක් අසාවෙන් කෑවා. තවත් මේ වගේ දේවල් කියලා දෙන්න ඔබට ශක්තිය ලැබේවා

  • @leelaperera1700
    @leelaperera1700 10 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩාක්ම ස්තූතියි. හදල නම් නෑ. ඔය වාගෙ වෙන කෑම හදල තියෙනව. මේක හදන විදිහෙන්ම රසයි කියල තේරෙනව. ඔබට තෙරුවන් සරණයි.

  • @Karunawathi-s4y
    @Karunawathi-s4y 19 วันที่ผ่านมา

    Thanks කුසලා මම ආප්ප හදන්න ගිහින් වැරදුනා. අන්තිමට මෙ විදියට ආවා. ඔය කියල දුන්න විදියටවැලි තලප හැදුවා හෛම රසට ආවා

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +3

    අක්කි ඔයාගෙ කෑම සුපිරි.මේකත් හදලා දෙනවා මගෙ වස්තුමැණික නිවාඩු ආවම.❤️❤️❤️❤️❤️❤️අක්කිලාගෙන් බලාගන ගොඩක් කෑම මම හදලා දීල තියෙනවා.එයා හරිම ආසයි මම හදන කෑම කන්න.😍😍😍😍

  • @user-rj5lx7pz3t
    @user-rj5lx7pz3t ปีที่แล้ว +19

    ඒකනම් අනිවාර්යයෙන් හදලා බලන්න ඕන කෑමක්.....

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว +8

    දැක්කාමත් අස හිතෙනවා. හදන්න ඕනි. ස්තුතියි කුසලා. නීරෝගිමත් ජීවිතයක් පතනවා. බුදු සරණයි

  • @user-iy3on3uk5e
    @user-iy3on3uk5e ปีที่แล้ว +4

    ඔයාගේ රෙසිපියට මම අද මෙි කෑම එක හැදුවා හරිම රසයි ස්තුතියි ඔයාට

  • @sumithramanike9071
    @sumithramanike9071 ปีที่แล้ว +1

    දුව මමත් හැදුවා මගේ මුණුපුරු පැටව් රස කරකර කෑවා ඔයාට ගොඩක් පිං. දැන් මට නිතරම හදන්න පුලුවන් .

  • @nimeshalakshani8031
    @nimeshalakshani8031 ปีที่แล้ว +9

    මම අද හැදුවා ඔය විදියටම🙃 ඇත්තටම හරිම රසයි😋 මම අද තමයි මෙහෙම තනියම කෑමක් හැදුවෙ ඒක ගොඩක් සාර්ථකයි ඔයා නිසා😊🙂 පවුලෙ හැමොම රසයි කිය කිය කෑවෙ😁😋 ගොඩක් ස්තුතියි ඔයාට මෙ වගෙ වීඩියෝ අපිට බලන්න සලස්සන එකට❤️😘

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว +4

    නියමයි. විවේක තියන වෙලාවක හදා ගන්න උත්සාහ ගන්නවා.. ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි 🌹🇱🇰🌈🙏මැදපෙරදිග අහස යට

  • @dewmijanudi937
    @dewmijanudi937 ปีที่แล้ว +12

    අද අපි රෑට හැදුවා,මාරම රහයි 😋ආසාවෙන් ලේසියෙන් හැදුවා,ගෙදර හැමෝම රහයි කිව්වා🙂තෑන්ක්ස් අක්කේ

  • @nandana3305
    @nandana3305 ปีที่แล้ว +2

    මම දවසක් හැදුව මෙක බලාගෙන හරිම රසයි අදත් හදන්න යන්නෙ පිට රට ඉන්න අපිට ගොඩක් වටිනව ඔයාගෙ මේ ලෙසි රෙසපි ගොඩක් ස්තුති ඔයාට 🙏🙏🙏❤️

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว +15

    ගොඩක් හොඳයි... ගොඩක් ප්‍රයෝජනවත් රෙසිපි එකක්.... ස්තූතියි....

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +6

    මේ වගේ දේවල් රෑකට කන්න හදන්න නියමයි...රෑට කන්න මම හැමදාම මොනාද කියල කල්පනා කර කර ඉන්නවට මේ වගේ දෙයක් නියමෙට ගැලපෙනව...රතු කැකුළු දැම්මට කමක් නැද්ද...අපි සුදු සහල්, සුදු පිටි පාවිච්චි කරන්නෙ නෑ ඒකයි ඇහුවෙ...ගොඩක් ස්තුතියි ඔයාට❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว +1

      ගොඩාක් හොදයි රතු කැකුළු හාලින් හදනවා නම්..❤

  • @priyankanilmini6208
    @priyankanilmini6208 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන්ම හදනවා..ස්තුතියි ඔබ තුමියට

  • @suranjichandimali9324
    @suranjichandimali9324 ปีที่แล้ว +4

    ඔයාට ගොඩාක් ස්තූතියි මන් ඔය විදියටම අද ආප්ප හැදුවා හරිම ලේසි හරිම රසයි...බුදු සරනයි👌👌❤️❤️❤️

  • @user-qu8wp4dv5c
    @user-qu8wp4dv5c ปีที่แล้ว +1

    ස්තුතියි බොහෝම නිරෝගී දිවියක් ඔයාට තෙරුවන් සරනයි

  • @wow2337
    @wow2337 ปีที่แล้ว +3

    Thanks මමත් මේ වගේ අප්ප mix එක blender එකේ හදනවා. කැවුම් mix ekath හදනවා. බොහොම ස්තුතියි!

    • @sandapaghanaratne3249
      @sandapaghanaratne3249 ปีที่แล้ว

      ඔයා බ්ලෙන්ඩර් එකේ හදන අාප්ප මිශ්‍රනය මට දෙන්න පුළුවන්ද?

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම පිං මේවගේ දෙයක් you tube එකේ දැම්මට. මම හදාගෙන වැළඳුවා. දුවට ගොඩක් පිං 😊

    • @prashanthageemuni5626
      @prashanthageemuni5626 ปีที่แล้ว

      මෙහෙණින් වහන්සේ නමක් මම පිටරටක සිටින.

  • @senehelathaadikari720
    @senehelathaadikari720 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තූති මම අහල එවපු එකට ඔයා එවලෙම රිප්ලයි කරල තිබුන මම පිට් එක ලෑස්ති කරල තමා ඔයාගෙන් ඇහුවෙ .ඉතින් ගොඩක් ඉස්තූති .මම ඒක හැදුවා හරිම රසයි නැවතත් මේ වගෙ අලුත් කෑම වර්ග අරන් එනකෝ නිතර ඔයාගෙ vedio බලනව.තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️

  • @nilanthipannala8054
    @nilanthipannala8054 ปีที่แล้ว +9

    ලේසිම විදියක් කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි ❤

  • @user-xy8gs7yx8p
    @user-xy8gs7yx8p 11 หลายเดือนก่อน +2

    මේකත් මාරම රසයි මම මේකත් හැදුවා thank you ❤❤

  • @nimeshajayawardhana8375
    @nimeshajayawardhana8375 ปีที่แล้ว +3

    ඔයා කියලා දෙන කෑම වර්ග ගොඩක් මම හදලා දෙනවා අපේ ගෙදර අයට ස්තුතියි.ගොඩක් ඔයාට. ආදරේයි හොදේ ❤❤❤❤

  • @leelasirivardana2221
    @leelasirivardana2221 ปีที่แล้ว +9

    ඔයාගෙ කෑම හැමදාමත් මරු ස්තුතියි

  • @sugathgunathilaka391
    @sugathgunathilaka391 ปีที่แล้ว +1

    මමත් හැදුවා• හරිම රසයි• කිරිම කිරි රසයි• මම එලවළු දැම්මා• හරිම රසයි• ස්තුතියි

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว +2

    රසටම ඇති . හදලම බලන්නමි . බොහොමත්ම ස්තූතියි ඔයාගෙ වීඩියෝ එකට.

  • @induniwik7393
    @induniwik7393 ปีที่แล้ว +5

    I made this using your video, and it came out amazing thank you so much.

  • @malgineeperera3342
    @malgineeperera3342 ปีที่แล้ว

    මමත් හැදුවා.හරිම රසවත්.ඔය මික්ෂර් එකටම සීනි පැනි හදල පැනි ආප්ප හැදුව.හරීම රසයි.

  • @lalitasewandi1203
    @lalitasewandi1203 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අපිත් හදලා තියන්නම් ඔයාට දෙ පිහිටයි බුදු සරනයි

  • @Tharushisubodha2020
    @Tharushisubodha2020 11 หลายเดือนก่อน +1

    මමත් මේ දැන් හදල කෑවා...ගොඩක් රසයී..බොහොම ස්තූති ඔයාට❤

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 ปีที่แล้ว +4

    Hmmmm ,harema lesyi ne ,hadanna oni,thanks dear sister 🙏🏻💐💗adarayai 👑

  • @fyucufydgccuidyuf899
    @fyucufydgccuidyuf899 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් hadanawa ස්තුතියි අක්කේ ❤❤

  • @FfPy-iu1qr
    @FfPy-iu1qr 2 หลายเดือนก่อน

    ගොඩක්ම ස්තුතියි ඔබට මෙවැනි රසවත් පහසු කෑම වර්ග කියල දෙනවට

  • @nuwangikadissanayake5481
    @nuwangikadissanayake5481 ปีที่แล้ว +1

    ඇත්තටම නියමයි.. මාත් හැදුවා . ලෙසි හදගන්න. මම ඒ පිටි මිශ්‍රණයට පැනි දලා කලවම් කරලා තව පොඩ්ඩක් පාන්පිටි දලා උකුවට අරගෙනත් හැදුවා එහෙමත් රසයි

  • @desnapathmene1049
    @desnapathmene1049 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි හදල බලන්නම ඕනි ගොඩක් ප්‍රයෝජන වත් ..

  • @kumarivithana2350
    @kumarivithana2350 ปีที่แล้ว +2

    මම හැදුවා ගොඩක් රසයි.ගොඩක් ස්තුතියි

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +3

    ගොඩක්ම ස්තුතියි ඔබට හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් කැම

  • @madushikamadushi2397
    @madushikamadushi2397 ปีที่แล้ว +2

    Mamat හැදුවා අක්කේ .හොඳටම tibuna .gedara හැමෝම ආසාවෙන් kewa.ගොඩාක් ස්තුතියි ඔයාට .ආප්ප හදනවා වගේ අමරුත් ne ඉක්මනින් හැදුවා අක්කේ e wagema rasai .

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති නංගි ඔයාට

  • @sunilperera4944
    @sunilperera4944 11 หลายเดือนก่อน +3

    මෙවැනි වටිනා දේවල් ඉදිරිපත් කිරීමට ඔබතුමියට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා
    දීර්ඝායුෂ වේවා ....!

  • @neetagamage1820
    @neetagamage1820 ปีที่แล้ว +2

    Oya lassana katahandin pahadiliwa kiyala denawa step by step. Thank you 😊

  • @sudermamatli1566
    @sudermamatli1566 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි දුවේ ඔයාට හරිම රස පාටයි බුදු සරණයි❤❤❤❤

  • @dayanimudunpita804
    @dayanimudunpita804 ปีที่แล้ว +2

    Ada mama me rotieka haduwa .rasai lesi .thankyou nangi .budu sarani👍👍👍

  • @nishanthiudayakumar
    @nishanthiudayakumar ปีที่แล้ว +3

    ලේසි හින්ද හදන්නම හිතුනා thanks දුවේ simple and hassle free recipe👍👍

  • @suwarnasuwarna826
    @suwarnasuwarna826 ปีที่แล้ว +4

    මමත් ආසයි මේක හදන්න මම අද තමයි ඒක බැලුවෙ ඔයාට ගොඩක් ස්තුයි මෙකට ය්ස්ට් වෙනුවට බේකින් පවුඩර දාන්න බැරිද

  • @suranideabrew6881
    @suranideabrew6881 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඔබතුමියට. මම අද දෙවැනි වතාවටත් හැදුවා. හරිම රසයි.

  • @haazism
    @haazism ปีที่แล้ว +1

    ඇර්බික් ෆෙවර් .. රුලං පිටි ,පාන් පිටි මිශ්‍රණ කර ගන්නවා ( kataif Asaferi )
    චිස් වර්ග Nuts මිශ්‍රණය එක් හරි රසයි
    මගෙ ප්‍රියතම kataif
    මේ විදියට හදලා බලන්න ඔනේ
    ස්තුතිය

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 7 หลายเดือนก่อน

    Me වගේම lesi කෑම වර්ග hadnnakiyal දුන්නට බොහොම pin බොහොම ස්තුති ♥️♥️♥️♥️♥️♥️♥️budusaranai 🙏🙏🙏🙏🙏🙏

  • @kdsddilrukshi2969
    @kdsddilrukshi2969 ปีที่แล้ว +3

    ඇත්තටම මාත් අද හැදුවා හරිම රසයි , හරිම පහසුයි බොහොම ස්තුති ඔයාට. තෙරුවන් සරනයි

  • @sriyawijekon5154
    @sriyawijekon5154 ปีที่แล้ว +1

    Thanks puthe api hada kala kiyanam budusarani

  • @chamanipriyanga6076
    @chamanipriyanga6076 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරනයි

  • @koswatthadhinesh
    @koswatthadhinesh ปีที่แล้ว +1

    ඇත්තටම හරිම රසවත් මමනම් වෙනසක් කලා බිත්තර යි එළවළු යි දාලා

  • @lakminikumari3736
    @lakminikumari3736 ปีที่แล้ว +3

    මමත් හැදුවා හරිම රසයි. හරිම ලේසි .ගොඩක් ස්තූතියි.💖💖💖

  • @thamarakumari7364
    @thamarakumari7364 6 หลายเดือนก่อน

    හදන්න ත් කලින් හිතෙනවා ගොඩක් රස ඇති.
    හදලා කාලම ආයෙත් කියන්නම්කෝ. ඔයාට ගොඩක් ස්තුතියි නංගි

  • @punyasirisilva1503
    @punyasirisilva1503 ปีที่แล้ว +1

    හරිම අාසයි ඔයා කියලා දෙන කෑම හදන්න කියලා දෙන විදියට අහගෙන ඉන්නත් අාසයි ස්තුතියි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน

    ඇත්තටම නංගි හරි අගේට ඔයා හැදුවා ආසාවෙන් බලන් හිට්‍ ය මම ර් යේහැදුව ඒත් වැඩ් ය බුබුලු ගතිය තිබුනේ නැහැ ක්‍රම් එක හොඳ ටතිබුන මම බිත්තර එකකුත් දැම්මා බුබුලු නති උනත් රසවත් ඉතින් ඔයාට ස්තූතියි ❤🌟

  • @anusajeewani5612
    @anusajeewani5612 ปีที่แล้ว +2

    මාත් හැදුවා ම්ම්ම්ම්ම්ම්ම්ම් හරිම රසයි .මස් හොදි සමග නියමයි 👌 👌 👌

  • @samadimishel420
    @samadimishel420 2 หลายเดือนก่อน

    මමත් මේ dan හැදුවා හොඳටම තියනවා thank❤❤❤❤❤ you❤ සහෝදරිය

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 ปีที่แล้ว +3

    ඔයා හොඳට පැහැදිලි කරන නිසා හදන්න ආස හිතෙනව. හදල බලන්න ඕන. ගොඩාක් ස්තුතියි.

  • @hasinirajasingha4476
    @hasinirajasingha4476 ปีที่แล้ว +1

    Heta hadala balanna oni .thanks me wage recipe ekak kiyala dunnata

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +5

    දුව, මගෙ අම්මා කිරි ආප්ප හැදුවේ සව් කැද එක හදලා..උකුවට පොල් කිරි දාලා, පැණි දාලා සව් එක හදනවා මැටි මුට්ටියක,,ඉන් පස්සේ වාටිය නැතිව ගෙඩි ආප්ප උයලා, ආප්පය බා දමන්නේ අර සව් කැඳ මුට්ටියට..ආප්පය හදන්නේ හොදට හිල් හිටින්න..ඉස්සර මගෙ අම්මා ආප්ප පිපෙන්න දැම්මේ පොල් රා..අපේ ගෙදරට එනවා මාළු විකුනන බයිසිකලෙන් එන මාම කෙනෙක්,,එයා එන්නෙ මීගමුවෙන් මාළු අර ගෙන..ඒ එන කොට එයා පොල් රා බෝතල් 4 ක් බයිසිකලේ ඉස්සරය පොල්ලේ බෑග් එකක දාගෙන එන්නේ..ඉතින් ඒව ඕනෙ අය කලින්ම මාමට කියන්න ඕනෙ..
    අම්මා රා බෝතලයක්ම ගන්නවා..
    අරගෙන ආප්ප උයන්න ටික තියාගෙන ගෙදර ඉන්න හැමෝටම ටික, ටික දෙනවා.. ඒවට ලුණු කැටයක් දාල තමයි අපට දෙන්නේ.. පණු අමාරැවට ලමයිට හොදයි කියල තමයි දෙන්නේ.෴

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว +1

      ස්තුතියි ..දැනුවත් කිරීමට ..❤️❤️❤️

  • @slcricketlove
    @slcricketlove ปีที่แล้ว +1

    පුතාට හදල දුන්න මම .හරිම රසයි එයා ආසාවෙන් කෑවා. හරිම ලේසියි හදන්න🌷🌷🌷👍 ගොඩක් ස්තුතියි .බුදු සරණයි!

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +1

    Sthutiy theruwansaranai obathumiyata

  • @RashmiKawya-gg7jt
    @RashmiKawya-gg7jt 11 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම රසයි මමත් අද හැදුවා..❤😊

  • @sumithramanike9071
    @sumithramanike9071 9 หลายเดือนก่อน

    අනේ මමත් හැදුවා බබාල ආසාවෙන් කෑව ඔයාට ගොඩක් ස්තුතියි

  • @nimeshalakshani1515
    @nimeshalakshani1515 ปีที่แล้ว +2

    අපිත් අද හැදුවා.පාම් පිටි දාන්නේ නැතුව ..හරිම රසයි....

    • @gayaniiresha2573
      @gayaniiresha2573 ปีที่แล้ว +1

      හයිය උනේ නැද්ද..මාත් අද හදනවා.පාන් පිටි නොදා

  • @shiromamaldeniya685
    @shiromamaldeniya685 ปีที่แล้ว +1

    මමත් අද හැදුවා හරිම රසයි. ස්තුතියි ඔබ තුමියට 😊

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว +6

    නියමයි අක්කේ ගොඩක් වටිනා රෙසපි එකක්

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @chethanajeewanthi2271
    @chethanajeewanthi2271 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අක්කේ. මම මේ අද රෑට හදන්න මිශ්‍රණය හදන ගමන්.

  • @lasanthafernando4236
    @lasanthafernando4236 10 หลายเดือนก่อน +1

    Man den hadanawa akka rasa balala kiyannam thenks❤❤❤

  • @sugathsandaruwan6897
    @sugathsandaruwan6897 ปีที่แล้ว +1

    Oya kiyala dena kama hadanna harima lesiye.thank you

  • @PubuduhansikaMaduwanthi
    @PubuduhansikaMaduwanthi 27 วันที่ผ่านมา

    මමත් හැදුවා. හරිම රසවත්.

  • @shayamalipathirathne9276
    @shayamalipathirathne9276 ปีที่แล้ว +1

    Harima.apurui.angoo.thankyou..bs

  • @asankasilva1669
    @asankasilva1669 ปีที่แล้ว +1

    Niyamai... Harima rasai math haduwa...bohoma isthuthi

  • @harshikakavi3813
    @harshikakavi3813 ปีที่แล้ว +2

    හරිම වටිනවා.ගොඩාක් ස්තූතියි අක්කේ.👌👌👌❤️❤️

  • @pawaninisansala5510
    @pawaninisansala5510 ปีที่แล้ว +1

    Mamath haduwa akke harima lesii
    Harima rasai
    Thankyou akke

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว +1

    Heta udeta hadala munubura lanch boks ekata godak hodai thanks oyata b s.

  • @lahankemitha1147
    @lahankemitha1147 ปีที่แล้ว +1

    Akke man heduwa harima rasai.... Thanks so much

  • @zaimzaim4381
    @zaimzaim4381 ปีที่แล้ว +2

    ගොඩාක් රසවත් කියලා හිතෙනවා ස්තුති

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි අක්කේ හදලා බලමු
    Thank for sharing ...

  • @ranjaninupehewage3048
    @ranjaninupehewage3048 ปีที่แล้ว +1

    ammaa haduwa make balala Kodak rasai thnks

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 ปีที่แล้ว +3

    හරිම පහසුයි ඹයාට ස්තුතියි

  • @siyaraalwis9218
    @siyaraalwis9218 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති 🙏

  • @chamilarajapaksha6910
    @chamilarajapaksha6910 ปีที่แล้ว +1

    math hduwa godak rasai. hadanna lesi.❤️

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +3

    ස්තුතියි ඔයාට මමත් හදනව.❤❤

  • @jayaniashanika2116
    @jayaniashanika2116 ปีที่แล้ว +1

    Hemadama godak recipe beluvath ,hadanna thoraganne oyage recipe thamai. Budu Saranai akke.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ස්තුතියි බෙහෙවින් ❤❤❤

  • @senuldissanayake1768
    @senuldissanayake1768 ปีที่แล้ว +1

    Math ada hawasata hadanna yanne godak watinawa

  • @harshikakavi3813
    @harshikakavi3813 ปีที่แล้ว +4

    මමත් අද රෑට හැදුවා.හරිම රසයි අක්කේ.මාලු මිරිසට හදලා පුදුම රසක්.ගොඩාක් ස්තූතියි.👌👌👌❤️❤️❤️

  • @ssin2550
    @ssin2550 ปีที่แล้ว +1

    හදන්න ආසයි හදලම බලන්නම්

  • @madhubhashinikarunarathna4457
    @madhubhashinikarunarathna4457 ปีที่แล้ว +5

    කවදාවත් පොල් blend කරන්න එපා පොල් වල තියෙන්නෙ fatty chains blend කලාම අණු කැඩෙනවා ඵතකොට clouding කියන තත්වයට පත්වෙනවා ඵ්ක ශරීරයට අහිතකරයි
    පොල් අබරන්න කොටන්න මිරිකන්න blend කරන්න එපා
    ඔබේ වැඩසටහන් ලස්සනයි සුභපැතුම්

    • @AllinoneLanka
      @AllinoneLanka ปีที่แล้ว

      එතකොට පොල් පිටි කරලා තියෙන පිටිකල පොල්කිරි ඒවා හොදම නැතුව ඇති නේද