උදේට කන්න හාල් පිටි වලින් රසම රස පෝෂ්‍යදායක කෑමක් විනාඩි 10 න් ❤ RiceFlour Pancake | Chammi Imalka ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 324

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +7

    මම මේ වගේ පහසුවෙන්, ඉක්මණින්, ගුණදායී විදියට හදන කෑම හොය හොයා හදනවා. විශේෂයෙන්ම උදේට. ඒනිසා මේ කෑමත් මම හදනවාමයි. ඔබට ජය වේවා. බොහොම ස්තූතියි.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි dear 😊

  • @madhushikabawanthi7170
    @madhushikabawanthi7170 3 ปีที่แล้ว +3

    මං අද හැදුවා. හරිම රසයි.ගොඩක් ස්තුතියි 💜️

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 3 ปีที่แล้ว +2

    අක්කි මං මේක අද හැදුවා. හරිම රසයි අනේ. Husbund අසාවෙන් කෑවා. මදි ත් උනා. මං ආයෙම හදනවා. පුදුම සොෆ්ට් එක නම්. මං කොටපු සම්බෝල එක්ක කෑවේ. රසම රසයි. Thank you for the shairing this resipy.(ආ... තව දෙයක්.. මං ගෙදර කොටපු හාල් පිටි ගත්තේ )

  • @tashmidarshika9665
    @tashmidarshika9665 7 หลายเดือนก่อน +1

    මාත් හැදුවා අද මේක.රසට ආවා.

  • @desikadissanayake2710
    @desikadissanayake2710 3 ปีที่แล้ว +1

    Lassanai oyage katahadat ...agilit ...tawa lassana patak ganna niyspotuwala chocolate patat lassanai ....I'll make this nice food by tonight ...thankyou

  • @wasanthakarunapala7987
    @wasanthakarunapala7987 2 ปีที่แล้ว +1

    හරිම රසයි.මමත් හැදුවා.දරුවෝ ආසාවෙන් කෑවා.

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 4 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලනවා,මම මැදපෙරදිග වැඩකරන කෙනෙක්,මට නිවාඩු සිකුරාදා සෙනසුරාදා පුළුවන් විදියට අලුත් කැම උත්සාහ කරලා බලන එක මාගේ විනොදාස්වාද ,කවදා හරි කසාද බදින ගැහැණු ළමයාට හොඳයිනෙ සහායෝගය වැඩ කරගන්න

  • @tastyone2021
    @tastyone2021 4 ปีที่แล้ว +2

    Api haduwa meka.harima rasai.babalath asawen kewa.thanks oyata🌹🌹🌹

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +2

      ගොඩාක් සතුටුයි dear 😊

  • @kphotographywithdji4088
    @kphotographywithdji4088 3 ปีที่แล้ว +3

    ලස්සනයි එක p
    Patta aaa

  • @manjulapearera7725
    @manjulapearera7725 3 ปีที่แล้ว +2

    Harima raiii..mamath haduwa...mage babala asawen kawa...godak pin oyata budusaranaiiii💖💖💖💖

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි dear ..බුදුසරණයි ඔයාලටත් 😊

  • @upulupul7574
    @upulupul7574 4 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම ලේසි ගුණ රස රෙසපි එකක් .ඔයාට බොහොම ස්තුති

  • @malamadurasinghe9380
    @malamadurasinghe9380 4 ปีที่แล้ว

    Hodai nangi harima rasai oyata thanks me vage guna kema hadanna kiyala denavata

  • @nilulakmali4604
    @nilulakmali4604 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි අක්කියො .බුදුසරණයි 😘🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      බුදුසරණයි නංගී 😊

  • @kumuduaponsu3558
    @kumuduaponsu3558 4 ปีที่แล้ว +3

    Chammi.Thanks a lot.ada udeta haduwa oya kiyapu widihata.mara rasai puthatha asai.mn biththarayak akathu kara..ayeth mewage hoda video genna.budu saranai

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි ..බුදුසරණයි නංගා 😊

  • @mohamedirash6959
    @mohamedirash6959 4 ปีที่แล้ว +3

    1st comment akki ....😍😘 yummy akki tnx for ur delisias recipe

  • @damitaghaderi1108
    @damitaghaderi1108 4 ปีที่แล้ว +5

    👍හරිම රසයි

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 3 ปีที่แล้ว

    ADA hadanawaamai. API EKAMA KRAMAYAKATA ALILA INNE NATHIWA VIVIDA DEWAL WALATA YAA YUTHUI .Obe presentation eka harima saralai. Godak pin ! Godak isthuti .

  • @pansilupansilu1303
    @pansilupansilu1303 4 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් හදනවා

  • @malshajayamini5644
    @malshajayamini5644 3 ปีที่แล้ว +1

    Thank u mth daduwa me video eka blan

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      Godak sathutui dear 😊

  • @mahmoothzan
    @mahmoothzan 4 ปีที่แล้ว +3

    Very nutritious recipe n so easy

  • @nuwanithejani988
    @nuwanithejani988 3 ปีที่แล้ว +1

    Math haduwa godaak rasai 😍 thankss 👍👍

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි 😊👍👍

  • @sherinmendis8687
    @sherinmendis8687 2 ปีที่แล้ว

    And godak rasai mamath hadala beluwa

  • @erasj5260
    @erasj5260 3 ปีที่แล้ว +5

    හරිම රසයි මාත් හැදුවා..🤩🤩🤩🤩

  • @chamanisripali9564
    @chamanisripali9564 3 ปีที่แล้ว

    Apith heduwa. harima rasai..api wattakka demma...Ala wenuwata..kos wunathdanna puluwan...

  • @anomameerigama8609
    @anomameerigama8609 4 ปีที่แล้ว

    මම හැදුවා හරිම රසවත් ඔබට බොහොමත්ම ස්තුතියි

  • @sujaniwithanage2858
    @sujaniwithanage2858 4 ปีที่แล้ว +1

    Harima pehedili nangi. Hadala balannam. Tnx

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +5

    පාන් පිටි කාලා ලෙඩ වෙනවට වැඩිය ඒක හරි රසයි ගුණයි දෙකම ඇති.ස්තුතියි

  • @jenniferbernadette302
    @jenniferbernadette302 3 ปีที่แล้ว +2

    Thank you God bless you

  • @madushikaswarnamali2751
    @madushikaswarnamali2751 ปีที่แล้ว

    Math haduwa akki.hamoma rasai kiuwa..thanks akkiyo..🥰🥰❤️

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +1

    💗ස්තුතියි මිස් පහසු රෙසපි එකක්..

  • @seethanuwarage2063
    @seethanuwarage2063 4 ปีที่แล้ว +2

    Thanks you so much it's a easy recipes. And helthy🌹💕🌹

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +8

    රසවත් ගුණ වත් තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 😊

  • @asokaasoka9857
    @asokaasoka9857 4 ปีที่แล้ว +3

    හොද කෑමක් හදල බලලා කියන්නම් හොදේ. රස ඇති

  • @chanakaperera1482
    @chanakaperera1482 3 ปีที่แล้ว +2

    හරිම රසයි.... බොහොම ස්තූතියී .... 🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +19

    ලස්සන අත් දෙකෙන්
    ලස්සන කටහඬින්
    රස කෑම ♥️ ❤️ ❤️

  • @kaushalyaamarasinghe7349
    @kaushalyaamarasinghe7349 3 ปีที่แล้ว +1

    Gdk watinawa vidio aka

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @sherinmendis8687
    @sherinmendis8687 2 ปีที่แล้ว

    Akke ape gedara appa hadanna heduwata hadanna behe mata kiyala denna puluwanda plz

  • @chefbre6900
    @chefbre6900 4 ปีที่แล้ว +2

    Niyamai nangia .Enna ape pattheth monawa hari kala යන්න

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ස්තුතියි ...👍👍😊

  • @ajanthigamage691
    @ajanthigamage691 3 ปีที่แล้ว +1

    Mamath haduva patta rahai

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว

    ගොඩක් හොඳයි 👍

  • @ashenisilva2690
    @ashenisilva2690 ปีที่แล้ว

    Baking powder baking soda nathuwath hadanna puluwan da

  • @broideas
    @broideas 4 ปีที่แล้ว +3

    It's really healthy breakfast recipe and yummy dishes thanks for sharing 👍

  • @vihinisday5378
    @vihinisday5378 4 ปีที่แล้ว +1

    Harima lassanai rasath ethi..thanks..

  • @rupipalliyaguru8403
    @rupipalliyaguru8403 4 ปีที่แล้ว +2

    Harima asawen hitiye halpiti walin resapi enakan.halpitiwalin Pan hadanahatith kiyadenna.stutie.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😊

  • @tashmidarshika9665
    @tashmidarshika9665 7 หลายเดือนก่อน

    Thank u ane....❤

  • @stellaindrani5713
    @stellaindrani5713 4 ปีที่แล้ว +2

    Oya ge me videyo man hemadama balanawa e.wagema man serama hadala balanawa harimarasai oyata godai pin .

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඔයාට 😊

  • @gayanisandamali6204
    @gayanisandamali6204 4 ปีที่แล้ว

    Godak sthuthi akkee.. mekata wathura wenuwata pol kiri danna baida apita

  • @thakshilamaduwanthi9263
    @thakshilamaduwanthi9263 2 ปีที่แล้ว

    200g walin roti kiyak hadanna puluwanda

  • @chandraweragoda7791
    @chandraweragoda7791 9 หลายเดือนก่อน

    ස්තුතියි මිස් ගොඩක් ම

  • @inolikainolika6313
    @inolikainolika6313 3 ปีที่แล้ว +1

    Mis apegedara me mama eka haduwa harima rasai . Gedara kattiyagen berenna be ayeth hadanna kiyanawa

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි dear 😊👍👍

  • @maheshibabalakmali5610
    @maheshibabalakmali5610 2 ปีที่แล้ว

    akke beking soda noda pol wathura dala puluwanda babata dena nisa

  • @achiniwasana7470
    @achiniwasana7470 3 ปีที่แล้ว

    Math haduwa harima rasai

  • @methmi9643
    @methmi9643 4 ปีที่แล้ว

    Godak watinwa akki oyage wada satahan

  • @ufuufhcuc4055
    @ufuufhcuc4055 4 ปีที่แล้ว +1

    Mn haduwa.harima rasai akki

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි නංගී 😊

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 4 ปีที่แล้ว +1

    හරිම හොඳයි තව මෙවගෙ දේවල් ඉදිරිපත් කරන්න ඔබට ස්තුතියි

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 ปีที่แล้ว

    Thank you 😍😍

  • @nadeeshakumari8433
    @nadeeshakumari8433 3 ปีที่แล้ว +1

    අද මමත් ට්‍රයි කරා 😍😍😍

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊👍

  • @msatthanayaka9258
    @msatthanayaka9258 4 ปีที่แล้ว +2

    මාත් හදන්න ඔනි,බොහෝම ඉස්තුතියි

  • @lasantharathnayaka9664
    @lasantharathnayaka9664 ปีที่แล้ว

    Akke bakin pawuder,bakin soda nathuwa yeast dala Hari yanne nadda

  • @renukarenuka2924
    @renukarenuka2924 4 ปีที่แล้ว +1

    හොදයි..👍👍👍👍👍

  • @ddskumari9660
    @ddskumari9660 4 ปีที่แล้ว +3

    Wow

  • @prabhashininishshanka1745
    @prabhashininishshanka1745 3 ปีที่แล้ว +2

    Halpiti vitharak nisa kadanne nadda.

  • @misslove4781
    @misslove4781 3 ปีที่แล้ว

    akke appa soda wenuwata ඊස්ටර්‍ pawichchi karata kamak naddda

  • @induii553
    @induii553 4 ปีที่แล้ว +2

    Godak hondata awa. Gedara hamoma sathutu wuna oyage kamen. Thank u so much dr.....

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි dear 😊

  • @bmgamini2544
    @bmgamini2544 3 ปีที่แล้ว

    රසම රසයි මමත් හැදුවා

  • @rammidamayanthi9437
    @rammidamayanthi9437 4 ปีที่แล้ว +2

    Thanks dear......good job....i love it

  • @dlsaman1934
    @dlsaman1934 2 ปีที่แล้ว

    Baking powder onada

  • @shiranilal6406
    @shiranilal6406 4 ปีที่แล้ว +1

    Godak isthuthi ❤Theruwa saranai 🙏🙏

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 😊

  • @dilrukshiirosha6105
    @dilrukshiirosha6105 4 ปีที่แล้ว

    Thank you oyata mewage deyak kiyala dunnata.👌

  • @SiraniRangika
    @SiraniRangika 7 หลายเดือนก่อน

    Godak hoqay

  • @nishagayani8263
    @nishagayani8263 4 ปีที่แล้ว +2

    Thank you dear

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 8 หลายเดือนก่อน

    බොහොම ස්තුති

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว +2

    ඔයාගෙ කෑම ගෙදර තියෙන දෙයින්මයි හද්න්නෙ .ලස්සනයි. පෝෂ්නීයයි . පැහැදිලියි. තෙරුවන් සරනයි.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ...තෙරුවන් සරණයි 😊

  • @ramanihettiarachchi1017
    @ramanihettiarachchi1017 4 ปีที่แล้ว +1

    Nonstic pan ekaka vitarata meka hadanna puluvan

  • @monicaetugala3091
    @monicaetugala3091 3 ปีที่แล้ว

    Thanks for sharing 👍

  • @dilmidushara1130
    @dilmidushara1130 3 ปีที่แล้ว

    Baking powder withrak danna barida? Ehema danwnm prmanaya kohomada?

  • @broideas
    @broideas 4 ปีที่แล้ว +2

    Wow godak rasavath recipe akak math udanma try karala balannam godak sththi share kalata

  • @mohammedfasloon9236
    @mohammedfasloon9236 4 ปีที่แล้ว +2

    Thank you very much

  • @maheshibabalakmali5610
    @maheshibabalakmali5610 2 ปีที่แล้ว

    bekìng powder đaxnna onimada akki

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +3

    Thanks oyta me wage healthy recipe genwata apita..🙏❤😘

  • @dineshikalakshani5519
    @dineshikalakshani5519 4 ปีที่แล้ว

    Aķke hal piti walin banis warga hadanna berida

  • @anuruddhanamarathna8239
    @anuruddhanamarathna8239 4 ปีที่แล้ว +2

    Very nice.
    Thank you

  • @user-76rme
    @user-76rme 4 ปีที่แล้ว +4

    ස්තුතියි නංගි ගොඩාක් . හාල් පිටි නිසා තවත් වටිනවා. පුංචි පැනයක් වතුර වෙනුවට පොල්කිරි දැම්මොත් Soft එක නැති වෙයිද?

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +2

      මම එහෙම හදලා බලලා නෑනෙ😊

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 ปีที่แล้ว +4

    ඔබතුම්යට බොහොම ස්තුතියි තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා .....!!!🌹🌹🌹🌹🌹🌹

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 😊

  • @madukoswatta6601
    @madukoswatta6601 4 ปีที่แล้ว

    thanks akke.mamath hadanam.poddonta godak hodai wage

  • @algaten5776
    @algaten5776 4 ปีที่แล้ว +4

    Thanks you

  • @sidathmadawa8103
    @sidathmadawa8103 3 ปีที่แล้ว

    Baking soda onamada

  • @sithuminiisurunatha7669
    @sithuminiisurunatha7669 4 ปีที่แล้ว

    Ape pan eke halpiti walinma heduwama galawaganna behene. Mokada karanne

  • @maheshibabalakmali5610
    @maheshibabalakmali5610 3 ปีที่แล้ว +1

    godak thanks akki

  • @niroshasanthi5210
    @niroshasanthi5210 3 ปีที่แล้ว

    Brender ekak nethiwa hadanna beri weida akkiyo

  • @anushamanel5602
    @anushamanel5602 4 ปีที่แล้ว +2

    Niyamai

  • @hiruchamara7798
    @hiruchamara7798 3 ปีที่แล้ว

    Mn heduwa rasay thenk

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊👍👍

  • @thilinirukshani318
    @thilinirukshani318 4 ปีที่แล้ว +1

    Akke chocolate powder wala pani rasa adu wedi chocolate powder kyla wenama ganna warga tynawada

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ඔව්..හරියටම බලලා ගන්න ඕන😊

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 4 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට.බුදු සරනයි

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      බුදුසරණයි නංගී 😊

  • @sachinisaumyamunasinghe7883
    @sachinisaumyamunasinghe7883 4 ปีที่แล้ว +3

    Nice yummy food ❤️❤️❤️❤️ ill try it soon. Thank u akki 😘

  • @thanujashamali7159
    @thanujashamali7159 3 ปีที่แล้ว

    Mama hadala baluwa galaune naha.mama baking pawder damme elawalu dapu welawe e nisada passe bittarayak dammama galauna hetuwa ay.oyata godak thanks

  • @sachintharupasena1230
    @sachintharupasena1230 2 ปีที่แล้ว

    very tasty 😋 thanks for lot

  • @kanthiedirisinghe1756
    @kanthiedirisinghe1756 2 ปีที่แล้ว

    මාත් හදන්න ඕනෙ..

  • @madhukollure3791
    @madhukollure3791 4 ปีที่แล้ว +6

    ආටපිටි වලින් පුලුවන්ද

  • @amtdesilvaa1697
    @amtdesilvaa1697 4 ปีที่แล้ว

    Oya pipum karala nethuwa hadanna berida