කඩේ හාල්පිටිවලින් එක පාරින් පිටි මිශ්‍රනේ අනලා ක්‍රිස්පී ආප්ප/Hoppers/Appa Recipe Rampe Karapincha
ฝัง
- เผยแพร่เมื่อ 2 ม.ค. 2025
- #hoppers #appa #rampekarapincha
Easy Hoppers recipe
පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී.
• පිටි අනාගෙන මහන්සි වෙච...
එළවළු රොටී මේ විදිහට හදුවොත්නම් විනාඩි 15න් ගෙදර හැමෝටම කන්න පුළුවන්.
• එළවළු රොටී මේ විදිහට හ...
පිටි අනන්නේ නැතිව,කැඩෙන්නේ පුපුරන්නේ නැතිව,ලස්සනට මාළු රෝල්ස් හදමුද?
• පිටි අනන්නේ නැතිව,කැඩෙ...
දියර පිටි මිශ්‍රණයෙන් විනාඩි 10න් එළවලු රොටී.
• දියර පිටි මිශ්‍රණයෙන් ...
පරිප්පු කට්ලට්අදම හදලා බලන්නමාළු කට්ලට් පරාදයි
• පරිප්පු කට්ලට්අදම හදලා...
#appa
#paniappa
#paniapparecipe
#paniapparecipesinhala
#samosa
#alasamosa
#aloosamosa
#punjabisamosa
#eveningsnacks
#snacks
#teatimesnacks
#easysnacks
#easy
#elawaluroti
#vegetableroti
#roti
#easyvegetablero
#alabonda
#alabola
#biththarabonda
#eggbonda
#rolls
#fishrolls
#fish
#fishsnacks
#eggcutlets
#eggcutlet
#fishcutlets
#cutlet
#cutletrecipe
#cutlets
#cutletrecipes
#rampekarapincha
#snacks
#eveningsnacks
#teatimesnacks
#easyrecipe
#eggrecipe
#parippurecipe
#cutletrecipeinsinhala
#cutletrecipesrilanka
#cutletrecipe
#cutlet
#cutlets
#cutletreciperampekarapincha
#parippucutlet
#parippucutlatrampekarapincha
#eggbondareciperampekarapincha
#dodolrecipesinhala
#easydodolrecipe
#dodolreciperampekarapincha
#easyapparecipe
හොද දැනුවත් කිරීමක්. ඔබට ගොඩක් ස්තුතියි.
ස්තූතියි 💐
අනේ ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා .ගොඩාක් ස්තුතියි.❤❤❤❤
ස්තූතියි ..
ඇත්තටම බොහොම අගෙයි පැහැදිලි කිරීම ගොඩක් ස්තුතියි ඔයාට මමත් හොය හොය හිටියේ
ගොඩාක් ස්තූතීයි ..
ඔයාගේ කෑම රෙසිපි මං හදනවා..කවදාවත් වරදින්නේ නෑ...අද ආප්පත් හැදුවා ...හරියට ම ආවා...ඔයාට ගොඩාක් ස්තූතියි ...❤️❤️
අනේ ..ගොඩාක් සතුටුයි .බොහොම ස්තූතියි ඔයාට 🥰🥰
හරිම පැහැදිලියි කීයා දෙනවා.මමත් ආප්ප හදලා තියෙනවා. හැබැයි මිශ්‍රණය දෙපාරකට හදලා.ඒත් ඔයා කියලා දුන්න විදිය හරිම ලේසියි. මගෙ බාබාලා දෙන්නත් හරිම කැමතියි ආප්ප කන්න. ඔයා කියලා දුන්න විදියට මම හෙටම ආප්ප හදනවා.තෑන්ක් යූ. ගුඩ් ලක් ❤👌
ගොඩාක් ස්තූතියි❤️
හරිම පැහැදිලී ලස්සනයි ..පිලිවෙලයි❤
ස්තූතියි ❤️
❤❤❤❤Thanks.Harima pahasuy wage.
ඉස්තුතියි බබෝ හරිම පැහැදිලියි ❤❤❤
ස්තූතියි💐
හරි ලස්සනයි.ආප්ප තාච්චියත් හොදයි. ස්තුතියි ❤
ඔයාගෙ ආප්ප ටික ගොඩක් ලස්සනයි ❤❤❤
අනේ ..ගොඩාක් ස්තූතියි ❤️
Thank you so much dear, I will try this today. Because I really like to eat hoppers, because it take time to keep for a long time. I hardly make. If it comes out well today. Thank you so much. ❤
Hope you enjoy
මමත් හැදුවා.හරියටම ආවා.ඔයාට ගොඩක් ස්තූතියි.
ස්තූතියි❤️
ස්තූතියි🎉🎉
First time my hoppers are so crispy
Thank you so much ❣️❣️❣️
Thank you too ♥️
Hdei hdei taruwan සරණයි ඔයාට ❤
තෙරුවන් සරණයි 🙏
මමත් ලංකාවට ගිහිං හදන්නම්කෝ මැණික.හරිම ලේසි පාටයි.ඔයාට තෙරුවන් සරණයි
🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹
තෙරුවන් සරණයි 🙏
නියමයි.❤
ස්තූතියි
Hondai, lassana patak rasath hondata athi, thanks kohheda me තෙත හාල් පිටි pkt ganna thiyenne
Tanks .harima pahediliyi
ස්තූතියි ..
Is looking good 👍 tank ❤
So nice of you
Thanks I found a new and easy way
Glad I could help
ඉතාමත් ආසාවෙන් බැලුවා .හොදයි.
Oya appayakwath had Danna danne nadda
අනේ..ගොඩාක් ස්තූතියි ඔබ තුමියට.♥️
Oya.vidihata.wati.karawanni.nhani
Great stuff ❤❤
Thanks for the visit
Nice thanks ❤❤
Welcome 😊
Nicely explained.
Thanks 😊
ඉදී ආප්ප පිටි වලින් හදන්න පුළුවන්ද මිස්
Thank you shall try this out
Hope you enjoy
🎉🎉🎉 thank you.
You are so welcome
Thank you 💕🌹
You are so welcome
❤❤❤❤❤❤💐
Thank you..
You're welcome 😊
Tha ks God bless you.
God bless you
Oyagen thamai hindatama appa hadanna egenagaththe. Thank you.
අනේ ..හරිම සතුටුයි ❤️
Thanks a lot
Most welcome
හාල් පෙගෙන්න දාලා ගන්නවනම් සුදු කැකුලු හාල් කොච්චර වෙලා පෙගෙන්න තියන්න ඕනෙද. හරිම පැහැදිලියි වීඩියෝ එක .ස්තූතියි ඔයාට.❤❤
අනේ ..ගොඩාක් ස්තූතියි ❤️❤️.පැය දෙකක් වගේ තියන්න dear ..
❤Harime lesi wage apith hadala balanawa tank
ඔව් ,ගොඩාක් ලේසියි .හදලා බලන්න .
Good lak
Thank you..
ගොඩාක් ස්තූතියි මිස්
ස්තූතියි
Thanks❤
You're welcome 😊
ඉඳිආප්ප පිටි ගන්න බැරිද ?
Superb
Thanks 🤗
Thetha halpiti kynne mokkda? kade ehema ganna tynwda?
Freezer wala packet karala thiyanawa dear
Super 👍 Pls Add English Subtitles bcoz we don't understand.
Hadalama balanawa. Thank s😅😢🎉🎉🎉
Menna appa❤❤
ස්තූතියි ..
ඊස්ට් දාන්නෙ නැතිව වෙන දාන්න දෙයක් නැද්ද
Sthuthiy puthe math danwath appa hadala balanna ona,theruwansaranay
අනිවාර්යයෙන්ම මේ විදිහට හදලා බලන්න , වරදින්නෙ නෑ ..
තෙත හාල් පිටිමද ගන්න ඕනි.?
අමු හාල් පිටි. (Raw rice flour )
Ew
කඩල පිටි අරන් බලන්න🙄
Super ❤
Super
idi appA piti walin beida
Kaden piti gaddi hal piti kyla neda ganna ona
තෙත හාල් පිටි කියලා ඉල්ලන්න..
@RampeKarapincha.5708 thetha hal piti kyla nane kade
MDK තෙත හාල් පිටි .තොග බඩු කඩවලින් ගන්න පුළුවන් .freezer wala daala thiyenne.
@@RampeKarapincha.5708 ah hari dear mn balannam. Ane thank u
පොල් කොච්චර ප්‍රමාණයක් ඕනේ ද
Gedara kotala ganna hal piti neda
ඹව් dear
Lunu damanne neadda?
What type of rice flour normal string hopper flour OK or we can fr home grinder rice flour
Yes you can
Good❤🎉❤😢😅
Can you tell the ingredient's measurement?
Thankyou baby
Thank you too
👍❤
Can I use string hopper flour?
Yes you can
Thank you so much
You're most welcome
❤❤
අක්කේ මන් ඉන්නේ රට මට තෙත හාල් පිට් නෑ අප්ප පිට් වලින් හදන්න බැරි ද අනික මට පොල් නෑ පෙස් මිල්ක් තියෙන්නේ ඒවා දාල හදන්න බැරි ද මැණික
ඔය දේවල් පාවිච්චි කරලා මම ආප්ප හදලා නෑ නංගියා.ඒක නිසා මට හරියටම උත්තර දෙන්න අමාරුයි ..හැබැයි මම ඉක්මනින්ම මේ විදිහ try කරලා ඔයාට කියන්නම්..
@@RampeKarapincha.5708 හරි මැණික මන් බලන්ඉන්න ව ❤️❤️❤️
නංගී කඩේ ආප්ප පිටි සහ fresh milk වලින් ආප්ප හදන video එකක් අද upload කරා.channel එකේ බලන්න.
❤❤🎉
❤
Please Add English Subtitles bcoz we don't understand..
පාන්පිටි පොඩ්ඩක් දාන්න එපාද පුතා
එපා ..අවශ්‍ය නෑ ..
@RampeKarapincha.5708 හොදයි
එතකොට ආප්ප හදලා ඉවර උනාම මැලවෙන්නැතිව කොහොමද හදාගන්නේ
මේ ක්‍රමේට හදන්න ,මැලවෙන්නෙ නෑ dear ..
m haduwa aka wate rotiyak wagee anne ththchchiya galwaweneth naa mn raa anal a thiyala hawasa haduwe wela wadidaa akath
එච්චර වෙලා තියන්න ඕනේ නෑ dear ,උපරිම පැයක් වගේ තිබ්බහම ඇති .
අපිට තෙත හාල් පිටි නැහැ. සාමාන්‍ය හාල් පිටි කමක් නැද්ද
කැකුලු හාල් ටිකක් පෙගෙන්න දාලා grind කරලා ගන්න
Pahadili. Hadunwa. Deemak
ස්තූතියි ..
Pahadeli
ස්තූතියි ..
Hodai oya ge pahedelikirema
ගොඩාක් ස්තූතියි
❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙත හාල් පිටිමද ගන්න ඕනේ
ලුණු දැම්මම පිපුණු ගතිය ඉවත් වෙන්නවට මොකද කරන්නේ
ලුණු කුඩු දාලා ගොඩාක් කලවම් කරන්න එපා dear ,
බිත්තර එපාද
Non stick තාච්චියක් නම් අවශ්‍යය නැහැ.නැතිනම් බිත්තර එකක් ගන්න.
idiappa pitiwalin barida
පුළුවන් ...
Like 😢
❤❤❤❤❤❤😅😅😅
English&Tamil podunko
Ok
නන්ස්ටික් තාච්චියේ ආප්ප හැදුවට ඔහොම ක්‍රිස්පියට තියෙන්නේ නෑ නේද ...මැලවෙනවනේ විනාඩියක් වගේ යද්දී ....
Nonstick තාච්චියට තෙල් ගාන්න එපා . එතකොට. හයියට ඉන්නවා
තෙල් නොගෑවත් මැලවෙනව ...අර කඩේ ආප්ප වගේ වාටි එන්නෙ නෑ
ඒක නේ...
මෙ නොන්ස්ටික් පෑන් එකක් වෙනුවට තෙල් තාච්චි යක් ගන්න බෑද❤❤❤
තෙත හාල් පිටි කොහෙද ගන්න තියෙනනේ
Kade
@@NiroshiniRamyamali kade නම
@@gneirj1905 onima kadeka tiyanawa..mdk product
Mdk තෙත හාල් පිටි ,ගොඩාක් කඩවල් වල freezer එකේ දාලා තියෙනවා
@@RampeKarapincha.5708 OMG අදමයි දන්නේ MDK තෙත හාල් පිටි තියෙනවා කියලා. Foodcity වල තියෙනවා ද
නැහැ නංගි හුලං විස්කෝතු දාන්නේ මාරි නෙවෙයි
Thanks for sharing
මම හදන්නෙ මෙහෙම තමයි.යීස්ට් දාන්නෙ නෑ.
පිපෙන්න මොනවද දාන්නෙ....
Thank you so much❤
You're welcome 😊
Thanks ❤
You're welcome 😊
පාන් පිටි දාන්න ඕන නැද්ද
ඕන නෑ dear
කැන් පොල්කිරි පවිච්චි කරගන්න පුලුවන්ද?
මම නම් පාවිච්චි කරලා නෑ dear .හැබැයි මම හිතන්නෙ පුලුවන් .
@@RampeKarapincha.5708 Thanks 🙏
❤❤❤❤
Thank you so much.
You're welcome!
Thank you ❤
You're welcome 😊
Thanks ❤
You're welcome 😊
👍👍👍
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤