විනාඩි 10න් හදන්න පුලුවන් ලේසිම ලේසි රොටියක් | Easy Dinner/Breakfast Recipe | Easy Rotti in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 176

  • @shiraniunamboowe3368
    @shiraniunamboowe3368 4 หลายเดือนก่อน +27

    මම අද හැදුවා Fresh milk දාලා. ඒකරලා මැදට mozaralla cheese දාලා නමලා ගත්තා බිත්තර රොටි නමනවා වගේ. හරිම රසට තිබ්බා . Thank you for the recepie.

  • @nadeegamage2560
    @nadeegamage2560 5 หลายเดือนก่อน +131

    මං පොල්කිරි හරි fresh milk ටිකක් හරි දානවා.මගේ බබාට ඕවා තමයි මං නිතරම කන්න හදන්නේ..ඇත්තටම හරිම රසයි.ඒ වගේම ගුණයි...මගේ චූටි බබා හරිම ආසයි ඒකට.

    • @nimeshbandara3940
      @nimeshbandara3940 4 หลายเดือนก่อน +9

      Gon kama. Thynne podi babalat owa denn epa fesh foods dennaaa mewa. Calories wediy

    • @madu8705
      @madu8705 3 หลายเดือนก่อน +3

      @@nimeshbandara3940 🤣mokakada gon kama?fresh foods tamai nathuwa artificial mukut meke nane😂 calorie adu karanna podi un diet karanne nane maame😆

    • @nimeshbandara3940
      @nimeshbandara3940 3 หลายเดือนก่อน +5

      Fresh milk likes elakir not companiess milk 🤣🤣 therei kal yai aunty 🤣🤣🤣🤣

    • @arunathenuwara2269
      @arunathenuwara2269 3 หลายเดือนก่อน

      ​@@madu8705mona danan minissu kiyanawada manda.meka gon kamakda.podi ayata bathma dunnama kannethna.

    • @idk89317
      @idk89317 2 หลายเดือนก่อน

      ​@@nimeshbandara3940loke hodama saukya thiyena rata wala minissuth bonne fresh milk .me wa kawata mukuth wenne naha .habai ithin hama dama dunnoth podi daruwata epa wei ewagema onama deyak onawata wada hoda naha.

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 5 หลายเดือนก่อน +18

    හරිම රස පාටයි . මම ආටා පිටි වලින් ඔහොම හදලා තියෙනවා එළවළු නැතුව fresh milk එකතු කරලා. හරි රසයි . මේ විදියටත් හදලා බලන්න ඕනෙ . ගොඩාක් ස්තූතියි ඔයාට ❤

    • @dulshiparindya2522
      @dulshiparindya2522 4 หลายเดือนก่อน

      😅😅😮😊😊😮

    • @ddd-j3j5g
      @ddd-j3j5g 3 หลายเดือนก่อน

      පිටි කිරි විතරද දන්නේ

    • @sherinpieris4084
      @sherinpieris4084 13 วันที่ผ่านมา

      Ata piti සුදු patai rasai gunai. Pan piti දුඹුරු patai gadai😢

  • @annefernando7473
    @annefernando7473 หลายเดือนก่อน +3

    මම හැදුවා .හරිම රසයි.පහසුයි.👍

  • @shellybsooriya
    @shellybsooriya 5 หลายเดือนก่อน +36

    ඔයා හදන කෑම හදන්න ලේසියි බොරු විකාර කයිවාරු නෑ ඉක්මනින් මතක හිටිනවා😊

  • @inokapriyangani1948
    @inokapriyangani1948 5 หลายเดือนก่อน +41

    අද උදේට මම හැදුවා හරිම රසයි මම ගත්තෙ වතුර වෙනුවට පොල් කිරි 😍

    • @m.a.nkgunawradana3318
      @m.a.nkgunawradana3318 5 หลายเดือนก่อน +1

      Bitharda demmada??

    • @inokapriyangani1948
      @inokapriyangani1948 5 หลายเดือนก่อน

      @@m.a.nkgunawradana3318 ඔව් දැම්මා

    • @inokapriyangani1948
      @inokapriyangani1948 5 หลายเดือนก่อน

      @@m.a.nkgunawradana3318 ඔව් දැම්මා

  • @kanthikanthi358
    @kanthikanthi358 2 หลายเดือนก่อน

    හරිම ලෙහෙසියෙන් හදාගන්න පුලුවන් කෑමක් ගොඩක්ම ස්තුතියි !බුදුසරණයි .

  • @rumeshmadusanka8975
    @rumeshmadusanka8975 5 หลายเดือนก่อน +2

    මමත් හැදුවා සුපිරියට ආවා මන් පොල් කිරි තමා දැම්මේ..❤❤

  • @Chathurikw
    @Chathurikw 4 วันที่ผ่านมา

    Mara rasai ane. Mama Ada haduwa. Thanks

  • @dilaniayeshika3753
    @dilaniayeshika3753 5 หลายเดือนก่อน +14

    එකනම් රස පාටයි 😍

  • @MalaniMalani-e1h
    @MalaniMalani-e1h 3 หลายเดือนก่อน +1

    ඔයාගෙ videos හරිම පැහැදිලිව තියෙනවා .thaks

  • @pryanthikumari9265
    @pryanthikumari9265 3 หลายเดือนก่อน

    Thank you, api haduwa babalath hari asa una, babalage lunch box ekatath maru ❤

  • @indikaindika782
    @indikaindika782 4 หลายเดือนก่อน +3

    මම හැදුවා රසම රසයි👍👍

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 5 หลายเดือนก่อน +7

    Mmmmmm හදල බලන්න ඕන 😊😊

  • @dilshanchathuranga9365
    @dilshanchathuranga9365 4 หลายเดือนก่อน

    මාත් හැදුව හරියටම ආවා..හරිම රසයි..තැන්ක්‍යු❤

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 5 หลายเดือนก่อน +6

    බිත්තර දැම්මොත් තවත් රසයි
    Thank you

  • @girlworld-fq6yn
    @girlworld-fq6yn 20 วันที่ผ่านมา

    මම අද හදනවා ඔබ‍ට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dhananjaninanayakkara2578
    @dhananjaninanayakkara2578 5 หลายเดือนก่อน +8

    හදන්න ඕන ....Tnx lot

  • @Kalu5447
    @Kalu5447 2 หลายเดือนก่อน

    මාත් හැදුවා රසයි ලේසි වැඩක් 🎉❤

  • @PradeepKumara-j5x
    @PradeepKumara-j5x 2 หลายเดือนก่อน +1

    Apit rasata haduva 😂❤

  • @sandyakumudini5407
    @sandyakumudini5407 5 หลายเดือนก่อน +7

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්

  • @MadhaviPurnima
    @MadhaviPurnima 4 หลายเดือนก่อน +1

    හරිම රස පාටයි.හදල බලන්නම්

  • @a.r5510
    @a.r5510 5 หลายเดือนก่อน +3

    නියම රසපාටයි .👍

  • @krishaninayanika730
    @krishaninayanika730 5 หลายเดือนก่อน +2

    Aiye panpiti cup ekk kiyanne grm කොච්චර ds

  • @oliuso4865
    @oliuso4865 5 หลายเดือนก่อน +4

    Ada heduwa mn,😊patta rahai,thanks oyata

  • @surathiramzee9847
    @surathiramzee9847 5 หลายเดือนก่อน +5

    Thanks for the video Sir. Good ideas. 👍🏼👍🏼👍🏼🌹

  • @NimalGunathilaka-q4b
    @NimalGunathilaka-q4b 5 หลายเดือนก่อน +3

    හාල් පිටි වලින් බැරිද හදන්න..

  • @kawshalyasavithri2990
    @kawshalyasavithri2990 4 หลายเดือนก่อน +1

    Thank you. It is tasty.🎉

  • @ShakilaKumari-d4h
    @ShakilaKumari-d4h 5 หลายเดือนก่อน

    හදන්න ඕන . Thank you 🌻

  • @jinendarisaram1838
    @jinendarisaram1838 18 วันที่ผ่านมา

    Niyamai ❤️❤️

  • @chandimalperera9528
    @chandimalperera9528 หลายเดือนก่อน

    හදලා බලන්න ඕනේ 🥰🥰🥰

  • @udayakumara3516
    @udayakumara3516 5 หลายเดือนก่อน +1

    Mama Sunday hadanawa thanks Gositha

  • @buddhikarajapaksha39
    @buddhikarajapaksha39 24 วันที่ผ่านมา

    Mama oka ta asai 🎉 well done ✅

  • @SubashiniJayethilaka
    @SubashiniJayethilaka 2 หลายเดือนก่อน

    හරිම පැහැදිලි😊😊

  • @anurathissa844
    @anurathissa844 7 วันที่ผ่านมา

    Great

  • @asangafernando3344
    @asangafernando3344 5 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷

  • @nilushaweerakoon4129
    @nilushaweerakoon4129 5 หลายเดือนก่อน +7

    Thanks❤

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 2 หลายเดือนก่อน

    Harima rasa patai..thawa tikak ikmanin kiwwanam hondai..😊

  • @palaniyandyvinodhini2185
    @palaniyandyvinodhini2185 5 หลายเดือนก่อน +1

    I like ur cooking style. 👍🏻
    Could u pls make a video how to cooking shrimp briyani with rice cooker 🙂

  • @deepikand5722
    @deepikand5722 4 หลายเดือนก่อน

    Harima shok watinwa sthuti malli

  • @YourInspiration888
    @YourInspiration888 5 หลายเดือนก่อน +5

    God bless!

  • @kgpdilhani1711
    @kgpdilhani1711 3 หลายเดือนก่อน

    මාත් හදලා බලනාවා මම ෂෙයා කරනවා👍❤️

  • @neronero6980
    @neronero6980 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤bohama hodai puthe budusaranai

  • @LIFE-gb3xd
    @LIFE-gb3xd 23 วันที่ผ่านมา

    ඔලිවු fan වලින් හොද ම වර්ග ය මොකක්ද ද

  • @achalapriyangani7097
    @achalapriyangani7097 2 หลายเดือนก่อน +1

    Biththara noda hadanna barida

  • @DewminiNathasha-rg8ge
    @DewminiNathasha-rg8ge 2 หลายเดือนก่อน

    දැන් මම හවස හැදුවා අම්මටත් එක්ක
    මමත් එකක් කාලා බැලුවා රසයි 👍
    Thank you චෙෆ් brother

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 4 หลายเดือนก่อน

    👌 නියමයි❤

  • @bingo27brigomi
    @bingo27brigomi 5 หลายเดือนก่อน

    Rice flour use karanna puluvan da ?

  • @Asuntha-c4k
    @Asuntha-c4k 3 หลายเดือนก่อน +1

    Thank. You malli 💐💐🎊🎊🎊

  • @RandimaSeuwandi-jn5sz
    @RandimaSeuwandi-jn5sz 5 หลายเดือนก่อน

    Meka kanna monawada hoda carry ekka kiyannako

  • @indikaruwan7847
    @indikaruwan7847 5 หลายเดือนก่อน +2

    Chapaathi needa❤❤❤

  • @priyangibalasooriya1878
    @priyangibalasooriya1878 5 หลายเดือนก่อน

    Gram walin pramana kiyanna puluwanda.apita eka pahasui

  • @jayanipeiris5499
    @jayanipeiris5499 5 หลายเดือนก่อน +1

    Mamath haduwa malli harima rasai🎉🎉🎉🎉

  • @pawaniyasora
    @pawaniyasora 2 หลายเดือนก่อน

    Hal piti wallin barida

  • @AyeshaSanjeewani-c7u
    @AyeshaSanjeewani-c7u หลายเดือนก่อน

    රසම ❤රසයි මමත් haduwa❤❤

  • @DilrukshiMiranda
    @DilrukshiMiranda 3 หลายเดือนก่อน

    Niyamai. Matthew. Aniwaryan. Hadanawa...

  • @arunathenuwara2269
    @arunathenuwara2269 3 หลายเดือนก่อน

    Kurahan piti walin unath puluwam sthi.pampiti aguna ayata

  • @Lath-q2t
    @Lath-q2t 5 หลายเดือนก่อน +1

    සුපිරි බුදු සරණයි සහෝදරයා

  • @lakshikakumuduni3005
    @lakshikakumuduni3005 5 หลายเดือนก่อน

    මම නිතරම හදනවා. හරිම රසයි❤❤❤

  • @DilshaniMaduhanthi-e1e
    @DilshaniMaduhanthi-e1e 14 วันที่ผ่านมา

    Hemadama balanawa oyage vidio adanam hadanWa😮

  • @ArunaNamal
    @ArunaNamal 5 หลายเดือนก่อน

    නියමයි

  • @greenbaby3586
    @greenbaby3586 5 หลายเดือนก่อน +1

    Thank you. Good luck

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 หลายเดือนก่อน

    Thanks for your ❤❤❤❤

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 5 หลายเดือนก่อน +1

    Halpiti use kranna puluwn ned

  • @nilushiLakshika-u1b
    @nilushiLakshika-u1b 4 หลายเดือนก่อน

    බ්ත්තර අනිවාර්යයෙන් ඕනිද

  • @SarathBandara-u9n
    @SarathBandara-u9n 5 หลายเดือนก่อน +1

    Mmmmmm Rasa patai nd mamath hdagnna one denuwath klata thnx oyla hmtma Sri dalada samidu saranai DP TC ♥️🏯💐💐💐💐💐🙏🙏🙏👍😋

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 5 หลายเดือนก่อน +1

    😮......
    Very Beautiful......

  • @virajisamadaraalwis5600
    @virajisamadaraalwis5600 5 หลายเดือนก่อน +2

    රස පාටයී

  • @ledCreation-k2i
    @ledCreation-k2i 18 วันที่ผ่านมา

    Mama dan hadana gaman

  • @namalniroshana838
    @namalniroshana838 5 หลายเดือนก่อน +1

    Eka maru😊

  • @dinukakaushal9451
    @dinukakaushal9451 5 หลายเดือนก่อน

    හාල් පිටි වලින් හදන්න බැරිද?

  • @maneldassanaike1722
    @maneldassanaike1722 5 หลายเดือนก่อน +1

    Looking tasty 😊
    Thank you 👍

  • @jayanthikadanarachchi5088
    @jayanthikadanarachchi5088 5 หลายเดือนก่อน +3

    ❤❤ well done 👍

  • @BPremarathna-em1ml
    @BPremarathna-em1ml 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉 ඔයාට ගොඩක් ස්තුතියි.ආටාපිටි වලින් මෙය වගේ කෑමක් හදන හැටි කියලා දෙන්න පුළුවන්ද? 🎉🎉🎉🎉

  • @mohomedimranimran
    @mohomedimranimran 4 หลายเดือนก่อน

    Very taste❤

  • @suwinithajayalath3433
    @suwinithajayalath3433 3 หลายเดือนก่อน

    Thank you puthe

  • @dinomawelle3440
    @dinomawelle3440 5 หลายเดือนก่อน

    Mama ganne OST piti eka mama penk cake eka pawa e piti eken hadanne

  • @ishaniwijethunga3668
    @ishaniwijethunga3668 4 หลายเดือนก่อน

    Pan piti wenuwata hal piti danna baida

  • @ramiru_vip
    @ramiru_vip 5 หลายเดือนก่อน

    ටික වෙලාවක් තියලද හදන්න පටන් ගන්නෙ..❤❤❤❤❤

  • @sinebra8855
    @sinebra8855 2 หลายเดือนก่อน

    බිත්තර නැතුව හදන්න බැරිද

  • @සසිදුදිල්මිත්
    @සසිදුදිල්මිත් 5 หลายเดือนก่อน

    හාල් පිට් වලින් බැරිද්

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 2 หลายเดือนก่อน

    බිත්තර නැතුව හදන්න බැරිද.

  • @chitrakumari1222
    @chitrakumari1222 5 หลายเดือนก่อน +1

    Very good 👍 👏 👌

  • @kumariwijepala751
    @kumariwijepala751 5 หลายเดือนก่อน +2

    Mamath hadanna ona

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 4 หลายเดือนก่อน +2

    Eggs damme ntnm batter eka aul weida?

  • @dinendrisachintha
    @dinendrisachintha 3 หลายเดือนก่อน

    Ahinsakai..

  • @sujeeths1602
    @sujeeths1602 5 หลายเดือนก่อน +8

    පුතා මගේ ගාව තියෙන්නෙ ඔය ඔයා ගාව තියෙන සෝස් පෑන් එකක් ඔලීව් පෑන් එකක් .ඒක ඇලෙනවා මොනාහරි හදන් කොට.ඒකට මොකද කරන්න පුළුවන් කියන්න පුළුවන් ද .කරුණාකරලා

    • @manjulaku482
      @manjulaku482 5 หลายเดือนก่อน +1

      Lunu gediyak Kampala Hodata athullanna

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 3 หลายเดือนก่อน

      බිත්තර දෙකක් තුනක් බැදලා බලන්න

    • @AmithaKularathna-pv2xf
      @AmithaKularathna-pv2xf 20 วันที่ผ่านมา

      To TH-cam eke gahanna

  • @sumithgamachchi27
    @sumithgamachchi27 5 หลายเดือนก่อน

    Very beautiful ❤

  • @yvonnesumathipala7201
    @yvonnesumathipala7201 หลายเดือนก่อน

    ඔය pan එක ගන්න පුලුවන් තැනක් දන්වන්න පුලුවන්ද

  • @ChamariAnusha-pd1pu
    @ChamariAnusha-pd1pu 5 หลายเดือนก่อน

    ආටා පිටි වලින් හදන්න පුලුවන්ද

    • @LakinduNethsara
      @LakinduNethsara 4 หลายเดือนก่อน

      පුළුවන්

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 21 วันที่ผ่านมา

    Heta hadanawa

  • @gangakumudini5733
    @gangakumudini5733 5 หลายเดือนก่อน +3

    Thank good job

  • @bhagyapremarathna8020
    @bhagyapremarathna8020 5 หลายเดือนก่อน

    Biththara nodaa hadanna beidaa

  • @RishmiSM
    @RishmiSM 4 หลายเดือนก่อน +1

    ඔය පෑන් වර්ගෙ කොහෙන්ද ගත්තෙ

  • @SanchiPathum
    @SanchiPathum 5 หลายเดือนก่อน +2

    Biththara noda hadanna berida ❤

    • @LakinduNethsara
      @LakinduNethsara 4 หลายเดือนก่อน

      බිත්තර ඕනෙ නෑ

  • @SonaliNirasha
    @SonaliNirasha หลายเดือนก่อน

    ela

  • @thilakarani
    @thilakarani 5 หลายเดือนก่อน

    Ata piti wlin Kamak nadda

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 24 วันที่ผ่านมา

    Pan piti neda damme

  • @ManishaPriyathmi-rl4qg
    @ManishaPriyathmi-rl4qg 4 หลายเดือนก่อน

    Meka bittara noda haduvata aulk nane

  • @chutipanchi7808
    @chutipanchi7808 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️👍👍👍aiye