හැමදාම කන බත් එක වෙනස් විදිහට හදමු | Since I knew that rice can be cooked like this 💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มี.ค. 2021
  • #mrkitchen

ความคิดเห็น • 1.1K

  • @MRkitchenlk
    @MRkitchenlk  3 ปีที่แล้ว +182

    අමුද්‍රව්‍ය 4න් වටලප්පන් වගේ රසම රස චොක්ලට් කැරමල් පුඩින්
    th-cam.com/video/WETyLWOHJq8/w-d-xo.html

    • @indikaruwan9263
      @indikaruwan9263 3 ปีที่แล้ว +14

    • @coolanandan2139
      @coolanandan2139 3 ปีที่แล้ว +2

      Niymai Nangi mang wage thanikenikota godak useful isthoothi.C.Anand from Italy.

    • @isankamadushani799
      @isankamadushani799 3 ปีที่แล้ว +3

      L

    • @Shaku657
      @Shaku657 3 ปีที่แล้ว +2

      Total disaster I made this it came all raw. And my kids were sooo disappointed.

    • @hypertharindu8211
      @hypertharindu8211 3 ปีที่แล้ว +1

      ව්

  • @visitlanka6842
    @visitlanka6842 ปีที่แล้ว +242

    ඔයාගෙ වීඩියෝ බලල තමයි මම උයන්නෙ.වයිෆ් වැඩට ගියාම,එයා එනකොට රසට කන්නෙ ඔයාගෙ රෙසිපිය නිසා.මම දැන් ගෙදර හොද කුක් කෙනෙක් රසට කෑම හදනව වගේ උයනව.තෑන්ක්ස් ඔයාට.ඇත්තටම හරි ලස්සනට ඔයා වැඩේ කරනව.මගෙන් උණුසුම් සුභ පැතුම් ඔයාගෙ කරුණාවන්ත කමට.ජයවේවා.

    • @kalananeranjana2085
      @kalananeranjana2085 ปีที่แล้ว +3

      😍

    • @shehanshashika210
      @shehanshashika210 ปีที่แล้ว +2

      🤣🤣🤣😅😅😅

    • @shehanshashika210
      @shehanshashika210 ปีที่แล้ว +28

      එතොකොට උබ රස්සාවක් කරන්නැද්ද බ්න් 🤣🤣🤣😅😅😅

    • @thewhitesaucecompany
      @thewhitesaucecompany 11 หลายเดือนก่อน +8

      @@shehanshashika210tho mokakda bn u monaada karanne kiyala danaganna

    • @nevinofficial
      @nevinofficial 11 หลายเดือนก่อน +3

      ඊයා හුත්තො 😂

  • @sankakobbawala8871
    @sankakobbawala8871 3 ปีที่แล้ว +17

    දැක්කම ආස හිතෙනවා..😋😋

  • @mandakinidilishika4568
    @mandakinidilishika4568 ปีที่แล้ว +11

    ඔයා හදන්න කියලා දෙන කෑම හරිම රසයි.... මමත් මගේ පැටව් දෙන්නට ගොඩක් ඒවා හදලා⁣ දෙනවා..... ගොඩක් කෑම වර්ග බබාලට ගැලපෙන විදිහට හදන්න කියලා දෙනවට ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 ... පැදිලි කටහඬක් තියෙන්නෙ ඔයාට......බුදුසරණයි ....

  • @nilanthisanjeewani555
    @nilanthisanjeewani555 ปีที่แล้ว +14

    බොරු වැඩකෑලී නොදා තේරෙන විදියට පැහැදිලිව කෑම හදන විදිය කියාදෙන ආදරනීය න0ගි කෙනෙක්, පුලුවන් උන හැම අවස්ථාවකම ඔයාගෙ වීඩියෝ බලනවා. දැන් ඉන්නේ ලන්කාවෙ නොඋනට පුලුවන් හැම අවස්ථාවකම ඔයාගෙ කෑම හදනවා. මම ගොඩාක් ආස ඔයාගෙ ඩෙසට් වලට. ඔයාට ජය වේවා!!!❤️❤️❤️❤️

  • @taniyaravishani2112
    @taniyaravishani2112 2 ปีที่แล้ว +3

    රස පාටයි.හදලා බලන්න ඕනි.👍👍😋😋😋

  • @samindinimasha8222
    @samindinimasha8222 2 ปีที่แล้ว +11

    අපිත් හදලා බැලුවා හරිම රසයි.තෑන්ක්ස් අක්කේ

  • @jayanthiweerasinghe2600
    @jayanthiweerasinghe2600 ปีที่แล้ว +2

    ඔයාගේ කෑම හරිම රසවත් පැහැදිලිව කියලා දෙනවට ස්තුතියි

  • @sllanka2364
    @sllanka2364 2 ปีที่แล้ว +86

    ඔය නිවෙදනය කරන විදිය හරිම ලස්සනයි ගවුරව කරලා කතා කරනෙ

  • @suranjidilhani5354
    @suranjidilhani5354 2 ปีที่แล้ว +4

    මම මේ බත් එක හැදුවා බත් ටිකත් අමු උනා දෙවෙනි වතාවට හරි ගියා ගොඩක් රසයි ස්තුති ඔබට 🌹🌹🌹

  • @teachck7476
    @teachck7476 3 ปีที่แล้ว +11

    මමත් හදලා බැලුවා මාර රසයි අක්කියෝ 😋😋😋😋

  • @hansanihansani9883
    @hansanihansani9883 ปีที่แล้ว

    අනේ ඔයානම් මාරයි අක්කේ ඇත්තමයි අමුතු අමුතු කෑම හදනවා ගොඩක් ලෙසී වැඩි වියදන් යන්නෙත් නෑ රසත් එක්කයි.. thanx ❤

  • @ramiamalkant6972
    @ramiamalkant6972 3 ปีที่แล้ว +1

    Good බොහොම ලේසියෙන් හදා ගන්න පුළුවන් ස්තූතියි

  • @ajithrmak.
    @ajithrmak. 3 ปีที่แล้ว +12

    ඇත්තටම අලුත්ම අද්දැකීමක් ,,,, බොහෝම වැදගත් වීඩියෝ එකක් 💜️

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 3 ปีที่แล้ว +16

    Ooo good job 👍
    Thank you oyata.
    Video aka baladdima hithuna,ekmanin rasata hada ganna puluwan athi kiyala 😊

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว

    Waaaw dear super ane thanks 🙏🏻 😘♥️💓

  • @buddhihashan3685
    @buddhihashan3685 3 ปีที่แล้ว +8

    Nice work,Good luck to your channel...👍

  • @wasa.9753
    @wasa.9753 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම මේක හදනවා! ❤

  • @chandanisenaratne1825
    @chandanisenaratne1825 3 ปีที่แล้ว +12

    ඉතාමත් ප්‍රයෝජනවත්. බොහොම ස්තූතියි ඔබට!!

  • @ssliyanage7306
    @ssliyanage7306 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඔබගේ වීඩියෝ. ඒ වගේම නිතරම වගේ බලනවා ස්තුතියි මේවගේ දැනුම දෙනවට

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ඔයාට නංගී නියමයි රසයි බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි

  • @piyumibhagya9118
    @piyumibhagya9118 ปีที่แล้ว +3

    හදලා බලන්නම් ❤️😋

  • @et87tiana
    @et87tiana 3 ปีที่แล้ว +13

    Wow බත් තෙම්පරාදුව වෙනස් විදියට 😊 Thank you MR KITCHEN your recipes are such a blessing to the busy moms 🙏 God bless your hardwork 😘

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 9 หลายเดือนก่อน +2

    Looks delicious 😋😋 thanks for sharing this video 👍

  • @GeethMalalasekara
    @GeethMalalasekara 3 ปีที่แล้ว +2

    Superb video. Looks yummy. 💛💛

  • @koreankella5907
    @koreankella5907 3 ปีที่แล้ว +9

    Amazing rice recipe ❤️👌🏻

  • @kumarisamaraweera9243
    @kumarisamaraweera9243 3 ปีที่แล้ว +24

    හරිම ලේසියෙන් හැදුවා. ගොඩාක් රසයි . Thanks අක්කි ඔයාට

  • @shajiskitchen9515
    @shajiskitchen9515 3 ปีที่แล้ว +2

    මම මෙි recipe එක විදිහට හැදුවා. රසයි
    Thank you M.R kitchen

  • @aroshacooray4890
    @aroshacooray4890 3 ปีที่แล้ว +1

    අද මම මේ බත් 1 හැදුවා හරි රසයි ස්තූතියි නංගී

  • @udeniedirisinha7980
    @udeniedirisinha7980 2 ปีที่แล้ว +73

    රස පාටයි.. 😋.. පඩි ගත්තම හදන්නම් නංගෝ. මන් ඔයාගෙ කෑම ගොඩක් හදලා තීනවා .. ගොඩක් හොඳයි .. ස්තුති..😌

    • @thusharabandula8584
      @thusharabandula8584 ปีที่แล้ว +1

      අපිටත් හරි වැදගත් .මමත් හැදුවා .

  • @albertweerasinghe7331
    @albertweerasinghe7331 2 ปีที่แล้ว +7

    රස පාටයි...😍😍😍හදලා බලන්න ඕනි.....😙😙☺️😍😍

  • @disnasadamali9247
    @disnasadamali9247 ปีที่แล้ว

    ඉතාමත් වටිනා video එකක්.ස්තූතියි👌❤️

  • @kishairomi5984
    @kishairomi5984 3 ปีที่แล้ว +15

    ඔයා කියල දීපු හැම බතක්ම මාත් ඉව්වා . හරිම රසයි නංගි.thanks.

  • @rohinipra1782
    @rohinipra1782 3 ปีที่แล้ว +46

    මෙන්න වීඩියෝස් .නියමයි. විශිෂ්ටයි .ගොඩක් ස්තූතියි ඔයාට.ලේසියෙන්ම රසට හදාගන්න පුලුවන් 👍👍👍👍👍

  • @saliyarangajeewa5674
    @saliyarangajeewa5674 3 ปีที่แล้ว +17

    👍👍

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 2 ปีที่แล้ว +2

    ලස්සන මිහිරි කටහඬක් . හරිම පැහැදිලියි 💖

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 3 หลายเดือนก่อน +1

    ඇත්තටම රස පාටයි අක්කි🥺🥰🤍 බුදු සරණයි අක්කි🥺🤍🙏🥰🌻 හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න🥺🤍🙏🥰🌻විඩියො එකත් ලස්සනයි ඔයාත් ලස්සනයි🥺🤍🥰🌻

  • @udeshikanishamani4774
    @udeshikanishamani4774 3 ปีที่แล้ว +9

    හරිම රසයි .හදන්න ලේසි .👍

  • @thusharabandula8584
    @thusharabandula8584 ปีที่แล้ว +3

    එකපාරින් වැඩේ ඉවරයි අද කාලයට හොදට ගැලපේ .💥👌👌👌

  • @nilukapriyadarshani1942
    @nilukapriyadarshani1942 3 ปีที่แล้ว +1

    Api හැදුවා rasama rasai❤❤❤😚😚

  • @chandimanilanthi7628
    @chandimanilanthi7628 2 ปีที่แล้ว

    ඔයා ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ස්තූතියි ඔයාට.❤️🙏

  • @sugathchandana4981
    @sugathchandana4981 3 ปีที่แล้ว +11

    දිනෙන් දින දියුණු වෙවා

  • @shalukajanethri1762
    @shalukajanethri1762 3 ปีที่แล้ว +4

    මමත් හැදුවා.වෙනස් රසක්.ඒත් ටිකක් දිය රසයි..

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි රසත් ඒ වගේම ඇති නේද ස්තූතියි ඔයාට 🌷📚❤

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 3 ปีที่แล้ว +1

    හදන්නම ඕන.thanks

  • @sunilguneratne9789
    @sunilguneratne9789 3 ปีที่แล้ว +10

    ඔබට ගොඩක් ස්තුතියි .මෙය මම හදල බලුව අද .රසයි .ඉතා ඉක්මනින් හොද සම්පූර්න කෑම වේලක් හදා ගත්ත.කාර්‍ය බහුලව පිට රටක ජීවත්වන අපිට ස්වභාවික අපේම ආහර වේලක් කෑව.ගොඩක් ස්තුති ! ජේසු පිහිටයි !

  • @IsuruSampath-gf6fs
    @IsuruSampath-gf6fs 3 ปีที่แล้ว +5

    Wooow great job.thank you for shearing💎🙏💖💖

  • @thakshilarenuka1697
    @thakshilarenuka1697 2 ปีที่แล้ว

    නියමයි thanks ගොඩාක් වටින විඩියොවක් ගොඩාක් පිං

  • @mojonewslk
    @mojonewslk 9 หลายเดือนก่อน

    ඇත්තටම රසයි හදන්න හරිම පහසුයි 🙏🙏🙏

  • @StudyTips2418
    @StudyTips2418 2 ปีที่แล้ว +4

    අපි අත්හදා බැලුවා .ක්‍රමය සාර්ථකයි .හරිම පහසුවෙන් හදා ගන්න පුලුවන් 🙂🙂🙂🙂

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว +189

    මං හදල දැන් තක්කාලි හොදි එක්ක කන ගමන් ඉන්නෙ හරිම රසයි අක්කියෝ ගොඩාරියක් තෑන්ක්ස් ඔයාට 😘

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 3 ปีที่แล้ว

    ම්ම්ම්....රස පාටයි.හදලා බලන්න ඔනේ

  • @dilkimaheshika3199
    @dilkimaheshika3199 ปีที่แล้ว +1

    ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි අක්කේ....මාත් රයිස් එක හදලා බලන්නම් ...තෑන්ක් යූ...❤

  • @uthpalagunathilake7226
    @uthpalagunathilake7226 3 ปีที่แล้ว +5

    නියමයි 👍

  • @nadeeshasenadheera8016
    @nadeeshasenadheera8016 3 ปีที่แล้ว +11

    👍

  • @charithgayan8942
    @charithgayan8942 3 ปีที่แล้ว

    Math heduwa... hodata awa
    බොහොම ස්තුතිය ඔබ තුමියට

  • @kusumganegoda916
    @kusumganegoda916 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔයා ට,හොදට පැහැදිලි කරලා දෙනවා,ආසයි අහගෙන ඉන්නත් රසට ඇති හදලා බලන්නම්

  • @MalaMala-ct9wi
    @MalaMala-ct9wi 3 ปีที่แล้ว +11

    ❤️❤️❤️❤️❤️

  • @upendrawickramasingha2440
    @upendrawickramasingha2440 3 ปีที่แล้ว +19

    හැමදාම හදන fried rice එක වගෙ නෙවෙයි වෙනස් ක්‍රමයක් නිසා try කරලා බැලුවා perfect, biriyani එකක් වගෙ chicken විතරයි අඩු හරිම රසයි thanks dear .

  • @ebakonmudayansalagagamini5296
    @ebakonmudayansalagagamini5296 2 ปีที่แล้ว +1

    අපිත් හැදුව හරිම රසයි........

  • @khvijithapremani5402
    @khvijithapremani5402 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️ හදල බලන්න ඕන

  • @ayeshasally507
    @ayeshasally507 ปีที่แล้ว +12

    I love how you speak ❤️
    Tried this recipe and it came out really well
    I used basmati rice and used the pressure cooker. Simple ingredients, easy and quick but oh so aromatic and yummy
    Thank you so much for this recipe 💝

    • @cooking1807
      @cooking1807 ปีที่แล้ว

      Hello there, what are the spices she was putting in? 2:53

    • @ayeshasally507
      @ayeshasally507 ปีที่แล้ว

      @@cooking1807 Hi, it's normal curry powder, roasted curry powder, chili powder and turmeric powder

  • @maleeshapiumini603
    @maleeshapiumini603 ปีที่แล้ว +8

    අනේ මරු රෙසිපි එකක් 🥰 මමත් හැදුවා මාරම රසයි 😋😋 ගෙදර අයත් හරි ආසවෙන් කෑවා..😊 ගොඩක් ස්තූතියි.. ❤🙏

  • @spm8427
    @spm8427 3 ปีที่แล้ว +1

    Godak sthuthiiii

  • @IreshaNilmini-hs7oi
    @IreshaNilmini-hs7oi หลายเดือนก่อน

    ඇත්තටම මාරම මාර රසයි.මම අද හදලා බැලුවා ❤

  • @lakshmandrakumar4503
    @lakshmandrakumar4503 3 ปีที่แล้ว +8

    අපි හදලා කන ගමන් හදන්න ෙල්සි ම ෙග බබාලා කැමති. අපි තුනපහ බතත් හැදුවා. හරි රසයි tanks 😘

    • @lifewithlove2319
      @lifewithlove2319 3 ปีที่แล้ว

      නෑ නෑ එහෙම නෙවෙයි. හරිම රසයි 😃
      අන්න එහෙමයි 😊

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 3 ปีที่แล้ว +10

    හදල බලන්න ඕන,,👍👌

    • @roxyroxyrox2337
      @roxyroxyrox2337 3 ปีที่แล้ว

      balala madi kanna one

    • @Ishanka.
      @Ishanka. 3 ปีที่แล้ว

      බඩ බුරැලට යනවා

  • @kumudinikumudini9372
    @kumudinikumudini9372 10 หลายเดือนก่อน

    ඇත්තටම හරිම රසයි දරුවෝ ආසාවෙන් කෑවා

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    මේක අම්මා බලලා අපිට හදලා දුන්නා .රසයි. හොදි නැතිව කෑවා. ස්තුතියි 🙏 ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 ජය වේවා 🙏

  • @dilshanudeyakumar522
    @dilshanudeyakumar522 3 ปีที่แล้ว +10

    හරිම රසවත්.. හරිම ලෙසි 😋😋

  • @naduniehalpege8585
    @naduniehalpege8585 3 ปีที่แล้ว +4

    Oyage recipes walata mama hari kethi. They are really easy to make and very delicious. Thank you sooo much and good luck dear

  • @rohithapriyankara7354
    @rohithapriyankara7354 2 ปีที่แล้ว +2

    ම්ම්ම්ම්😋... මම හැදුව.. රහයි අක්කියෝ... තෑම්ක් යූ ඔයාට 🙈❤

  • @wasanapieris3020
    @wasanapieris3020 29 วันที่ผ่านมา

    ඔයාකතා කරන විදියට තමයි මං ගොඩාක් ආස 🥰 කියලා දෙන විදියත් ෂෝක්

  • @singinext8380
    @singinext8380 3 ปีที่แล้ว +8

    ගොඩාක් වැදගත් දෙයක් කියලා හිතෙනවා ....බොහොම ස්තුතියි .

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว +26

    ගොඩාක් ස්තූති අක්කේ ...තෙල් අඩුවෙන් කෑම හදනෙක තමයි වැදගත්ම👍👍 ...සුබ අනාවක් ...💐😍

  • @roshanfernando4304
    @roshanfernando4304 2 ปีที่แล้ว +1

    ඔයා කියලා දෙනවා හරිම පැහැදිලි . ඔයා කියලා දීපු කෑම වර්ග මම හැදුවා . ඔයාට ගොඩක් ස්තුතියි

    • @rasika9085
      @rasika9085 2 ปีที่แล้ว

      Api nam dan hadana gaman

  • @udayaellepola4787
    @udayaellepola4787 2 ปีที่แล้ว

    Good food good Quality......👍😋

  • @kaushanichalakshana9445
    @kaushanichalakshana9445 3 ปีที่แล้ว +9

    මමත් හැදුවා ගොඩාක් රසයි Thank you අක්කියො ❤️❤️❤️😍

  • @joyfdo4772
    @joyfdo4772 3 ปีที่แล้ว +3

    Short & sweet ,delicious recipe. Thanks nangiya G.b.u

  • @chinthaliyanage602
    @chinthaliyanage602 3 ปีที่แล้ว

    ගොඩක් රසයි

  • @sacabeyrathna9252
    @sacabeyrathna9252 3 ปีที่แล้ว

    Hadala kawa harima rasai tanx so much 😘😘☺️🍛

  • @pschanel5342
    @pschanel5342 3 ปีที่แล้ว +3

    Oyawa balanna asai api ....... Aneee akki

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +3

    Looks Delicious thanks for shared

  • @dewni4963
    @dewni4963 2 ปีที่แล้ว +1

    Mamat haduwa me vidiyata rice eekaAttatama patta rasai👍👍👍👍👍😊😊😊😊😊

  • @ErajPeiris
    @ErajPeiris หลายเดือนก่อน

    Beautiful and gorgeous preparation good luck on ur achievement

  • @niranjalaperera9235
    @niranjalaperera9235 3 ปีที่แล้ว +18

    Thank you for this recipe. Twice made it. It's yummy ☺️

    • @Ishanka.
      @Ishanka. 3 ปีที่แล้ว +2

      බඩ යන එක shape ද දැන්

    • @ruwankumara8426
      @ruwankumara8426 2 ปีที่แล้ว +2

      බඩේ අමාරුව හරිද

    • @nikeyofficial8917
      @nikeyofficial8917 2 ปีที่แล้ว +1

      🖕අමාරුවක් නැද්ද?

  • @paperbuddy_creations7543
    @paperbuddy_creations7543 3 ปีที่แล้ว +10

    Anee mm meka aniwarenma heta hadala balnnawa, thankyouu sooo much♥️♥️♥️, anika oyage voice eka harima lasnaii 😍 ahan inna asii akki, good luck thawa thawa honda recipe genakm api baln innawa♥️💫💕

  • @sarathnishakara8123
    @sarathnishakara8123 ปีที่แล้ว +2

    දැන් දැක්කේ.අදම හදනවා.මේ දවස් වලට නියමයි.

  • @avishkasadaruwan2188
    @avishkasadaruwan2188 2 ปีที่แล้ว +1

    ෆට්ට රසයි අක්කියෝ,අපිත් දැන් කන ගමන්.

  • @gayashinifernando6164
    @gayashinifernando6164 3 ปีที่แล้ว +7

    Thank you😍😍😍😍❤️❤️❤️❤️

  • @sweethome7551
    @sweethome7551 3 ปีที่แล้ว +3

    නිවේදනය ..හරිම ලස්සනයි...😉😊

  • @jayaminipoornima1342
    @jayaminipoornima1342 2 ปีที่แล้ว +1

    Thank you so much.අද හැදුවා හදිසියකට.ගොඩක් හොදට ආවා.එ වගෙම අමුත්තො ඔක්කොම සතුටු උනාම්

  • @mahindajayasinghe8634
    @mahindajayasinghe8634 2 ปีที่แล้ว +1

    හරිම රසයි

  • @nadeeshasenadheera8016
    @nadeeshasenadheera8016 3 ปีที่แล้ว +5

    පට්ට...❤❤

  • @thilinipriyangika6952
    @thilinipriyangika6952 3 ปีที่แล้ว +15

    අනේ .... නියමයි නේ.... හරිම රස පාටයි...... 🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @kanchanabulumulle8776
    @kanchanabulumulle8776 3 ปีที่แล้ว

    Excellent. Will try.

  • @mearlgunawardana4909
    @mearlgunawardana4909 ปีที่แล้ว

    I will cook this mixed rice very soon
    I like new methods
    Thank u

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +13

    ස්තූතියි

  • @aroshasewwandi418
    @aroshasewwandi418 3 ปีที่แล้ว +3

    මම ඔයාගෙ තුනපහ බත් එක හැදුවා හරිම රසයි බොහෝම ස්තුතියි මේ බත් එක ත් හදනවාමයි

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว

    හදලා බලන්නම් 😍