උදේට රෑට බඩ පිරෙන්න කන්න මීට වඩා රස වෙන මොකුත් නෑ කියල හිතුණා rotti recipe Kusala's Simple Life 🇱🇰
ฝัง
- เผยแพร่เมื่อ 3 พ.ย. 2023
- උදේට රෑට බඩ පිරෙන්න කන්න - මේකෙ රසට ඔක්කොම රොටී පරාදයි Ala rotti recipe Kusala's Simple Life 🇱🇰
#rottie
#potatorecipe
#kusala
#milkrotti
200g of White raw
1/2 tsp of instant yeast .
1 tsp of sugar
2 tbsp of wheat flour
200 ml of coconut milk
1 of Large size potato
onions
garlic
curry leavs
green chilly
chilly flakes
salt
මම මේව ලියාගත්තෙ නැත්නම් මතක නැතිවෙලා අඩුපාඩු ඇතුව තමයි හදන්නෙ. මගේ වයස 73යි. ඒත් මම මේව හදනවා. බොහොම ස්තුතියි.🌹👍
❤
@@user-je2vn9ol6h zźźź 7:26
මං නම් ඔයාගෙ කැම හදන දේවල් බලනවා හැමදාම මං බැනලත් දානවා හැබැයි අද නම් රස පාටයි මං හදල ම බලනවා ඔයාට ගොඩක් පිං
Wenada wagema rasama rasa roti recipe ekak genawata oyata godak pin...aththatama godak rasa paatai...❤❤❤
රස පාටයි 😋, ස්තුතියි ඔයාට
Wow.........
රස පාටයි ස්තුති ❤
මමත් හැදුවා හරිම රසයි පොඩි බබාලත් ආසාවෙන් කෑවා ඔයාට ස්තුතියි
කොහොමත් ඔයාගෙ රෙසිපි හොදයි මම ගොඩක් කෑම ජාති හදල තියෙනව ගොඩක් ස්තුතියි 😊
Oya.dena.recepi.harima.
Asawen.balanawa.hadannath
Lesi.sthuthi.oyata
සුපිරි අක්කි
Niymai akkiyo rspatai
මමත් හදල බලනවා
Mama heduwa harima rasai.good luck
Mama me roti 1 haduwa harima rasai oyata godak sthuthiy Budusaranai!!!!
මමත් හදනවා...
Rasa patai hadala balanna one thank you
Man oya nisa thamai peni අප්පා hadanna igena gaththe. ස්තූතියි ඔබට
❤❤
❤❤❤
❤❤❤❤
Rasai
👍👍👍
ස්තුතිය නංගී පහසුවෙන්ම හදාගන්න පුළුවන් ❤
ඇත්තටම සතුටුයි මෙවැනි රස ආහාර වට්ටෝරු ඉදිරිපත් කර අපව දැනුවත් කරනවට ❤️
❤❤❤❤❤
නියමයි අක්කේ ඔයාගෙ රෙසිපි... මං හැම එකක්ම වගේ බලනවා.මට මේක නම් හදන්නම හිතෙනවා... මේ දවස්වල මං ඉන්නේ බබා ලැබෙන්න කිට්ටු අන්තිම කාලේ... ඒ නිසා ටිකක් අමාරුවෙන් වැඩ ටික කර ගන්නේ... ඒත් පුළුවන් උන ගමන් හදලා කමෙන්ට් එකක් තියන්නම්.තෑන්ක්ස් ඔයාට..❤❤❤🙏🙏🙏
නීරෝගීමත් චූටි පැටියෙක් ලැබෙන්න ඕනේ ඔයාට .තෙරුවන් සරණයි .සියලු දෙවියන්ගෙ පිහිටයි 🙏🙏❤️❤️❤️
@@NilushaMalshani ස්තූතියි ඔයාට.තෙරුවන් සරණයි... 👍🙏💖💖💖
❤🎉❤🎉
මම නම්
😊.
😊@@NilushaMalshani
I made above rotti, very tasty, thank.
👍🙏❤
තව තව ලෙහෙසි අලුත් රොටි හදන විදිහ කියා දෙන්න. ඔබට ජය❤😂❤
Thambapu ala gediya haal tikatama dala blend karala meka lesiyen hadanna puluwan
කොටා ගත් හාල්පිටි ගන්නවා
නම් ප්‍රමාණය කියන්න පුළුවන් ද?
හරිම රසවත් පාටයි. හදලා බලන්න ඕනෑ .බොහෝම ස්තුතියි ඔබතුමියට ❤️
Thank you dear ❤
Hal piti wenuwata pan pitima danna barida akke..
Mewa kewoth mahath wenawada kiyannako bs
mama udeth haduwa oyage lunu amu miris dala rotiya kotuwata nawala fry karla gaa harima rasai danut me hal piti rituya ra kamata hadanawa kala comment ekak dannam😊
ස්තුතියි අක්කා .බුදුසරණයි ❤❤❤❤❤
Wow aniwren hadanaws
Hadala balannm
Thank you somuch ❤😊❤
Chocolate hAdAna heti kiyala denna.mis
Thanks
අනේ මේක නම් රසයි වගේ හදන්න ඕනි
Oyage kama mat hadanawa ewa hari asai.tawa alut ewa danna akki
මේක කඩෙන් ගන්න කැකුලු හාල් පිටි වලින් හදන්න බැරිද?
Math haduwa godaki rasae maga babat aurudu 3 ayat panpit kema hoda ne anisa mata meka godaki watinaw aya rasi kiyala kewa oba thumiyat goadak pin
Me rotiya kanna monada hadaganna one malu pini
Ane daruwo nonawathina kessata hadapu pani eka mama dan dakka.mage munuburata wayasa 6 iwarai.eyata dena mathrawa kiyanna puthe.ewagema danaganba ona seeni,saha mipany dekama dammata kamak nedda kiyalath.oyage anagathata Jesus Wahansegema pihitai Nilmini 🙏
අක්කේ ඉදිආප්ප හදන පිටි වලින් හදන්න පුලුවන්ද.
හදල නම් නෑ එහෙම මං
Super
පිපුම්කාරක විදියට ආප්ප සෝඩා දැම්මට කමක් නැද්ද
👍❤️❤️
හදන ප්‍රමාණය කීදෙනකුට සෑහෙන ව්ද කියන්න pls
Appa soda hoda nedda
හරිම රස ඇති කියල හිතෙනව හදල බලන්නම් ඔයාට බොහොම ස්තූතියි බුදු සරණයි
🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️💜💜🩷🩷🩷🩷
Ada mag hadanawa meka
කකුළු හාල් ද ගන්නෙ
ඔව්
Hadanna one eyst dana aka thamai awulakata thiyenne eyst dapu kaama kanna ba
ඉඳිආප්ප පිටි ගත්තට අවුලක් නැ නෙද
අක්කේ මට පොල් කිරි නෑ එක ට පේස් මිල් දන්න බැරි ද
පුළුවන් එහෙම ගොඩක් රසයි
ඇත්තෙන්ම බොහොම ස්තුති හරිම පැහැදිලි
❤❤❤❤
❤❤❤❤