පිටි අනන්නේ නැතුව ලේසියෙන් හදන පිම්බෙන පොල් රොටි කට පිස්සු වට්ටන පොල් රොටි|Coconut roti |pol roti|💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มี.ค. 2022
  • #mrkitchenrecipe#polroti#
    ඕන කෙනෙකුට ලේසියෙන් හදන්න පුළුවන් චොකලට් ස්විස් රෝල් විනාඩි 10න්
    • පැන් එකේ විනාඩි 10න් ල...
    බටු මෝජු රසට හදන්න කව්රුත් නොකියපු රහස්
    • ✔බටුමෝජු හදන රසම ක්‍රම...
    ඉතුරු බත් වලින් හදන්න පුලුවන් රසම කෑම එක
    • මේ රෙසපි එක දන්නවනම් ඉ...

ความคิดเห็น • 651

  • @shiromijayakodi9504
    @shiromijayakodi9504 2 ปีที่แล้ว +73

    අද උදේ කෑමට මමත් හැදුවා ...ඔයා කියා දුන්න විදිහට හරිම ලේසියට ඒ වගේම රසට හදා ගත්තා ..සරලව පැහැදිලිව කියා දෙනවා හැම රෙසපි එකක්ම ගොඩාක් ස්තුතියි ඔබට ❤️

  • @nimesharuwangani
    @nimesharuwangani 2 ปีที่แล้ว +21

    මාත් හැදුවා..හරිම ලේසියි.ඒවගේම හරිම රසයි..ස්තුතියි ❤️🙏

  • @bro-xy1zl
    @bro-xy1zl ปีที่แล้ว +7

    @අපිත් හැදුවා පලවෙනි වතාවට ...සාමාන්‍ය රොටී තැටියක හැදුවෙ රසයි ඇත්තටම නියමයි........

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm 2 ปีที่แล้ว +9

    ෂා ඒකනම් නියමයි .හදන්නම ඕනි කෑමක් thanak ❤️❤️❤️❤️👌👌👌

  • @damidubandara144
    @damidubandara144 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතියි මිස්...මම ඉන්නේ south korea අද නිවාඩු දවසේ හැදුවා මේ විදිහට රොටී..
    හරිම රසයි..ස්තූතියි ..🙏💐

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි මේ රෙසපිඑක දුන්නට අද රෑ කෑමට හදල බලමු

  • @harischandrawijekoon1239
    @harischandrawijekoon1239 2 ปีที่แล้ว +3

    හරිම ලේසියි ගොඩාක් ස්තුතියි ඔබට තවත් මෙවැනි දේ ඉදිරිපත් කරන්න

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම හදනවා..ස්තූතීයි ඔබට

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว +7

    බොහෝන් ස්තූතියි ..මම අද හැදුවා....හරිම රසයි...ලේසියි ...👌👌👌

  • @user-vl7tg4uw5g
    @user-vl7tg4uw5g 2 ปีที่แล้ว +27

    මම අද රෑට මේ රොටී හැදුවා ගෙදර හැමෝම රස කර කර කෑවා.ගොඩක් ඉස්තූතියි අක්කේ මේ වගේ රෙසපි අපිට කියලා දෙනවට,බුදුසරනයි 🥰🥰🥰🥰

  • @paramiparindya5397
    @paramiparindya5397 2 ปีที่แล้ว +11

    Mmmmmm........
    මාරම රසයි නැන්දියෝ.අපේ අම්මා හැදුවා එක පාරක්,ආයෙත් හදන්න යන්නෙ රෑට 😋😋😋

  • @99sandalikaushalya
    @99sandalikaushalya 2 ปีที่แล้ว +6

    මමත් හැදුවා .හරිම රසයි.thankyou very much

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว +11

    බුදුන්ගේ සරණයි දුව ගෙඩක් පිංන් අපිට හැමදොමා පැදිලිවා කියලා දෙනවා බුදු සරණයි

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว +272

    බොහෝම ස්තුතියි ....ඔබගේ...කටහඬ ඉතාම ..සිත් ඇද ගන්නා සුලුය්....ඒ පෙර සසරේ...බොරු කීමෙන්....කේලාම් කීමෙන් ...වැලකිමේ සිල් පදය ...ඉතාම හොදින් ...රැකපු ..නිසා...තෙරුවන් සරණය්...

    • @neroboysl216
      @neroboysl216 2 ปีที่แล้ว +10

      සිරාවටම බං💗💗

    • @s.dissanayake6640
      @s.dissanayake6640 2 ปีที่แล้ว +4

      👍👍😍

    • @lalaniwanasinghe2891
      @lalaniwanasinghe2891 2 ปีที่แล้ว +3

      Ane Manda kattiya rotiya newei Rasa widina hithane karanada wagei karanada mihiri a wagemai rotiyanam rasama Rasa patai neda,

    • @madhushaniweliwaththa8779
      @madhushaniweliwaththa8779 2 ปีที่แล้ว +6

      😂

    • @strivetonirvana3794
      @strivetonirvana3794 2 ปีที่แล้ว +4

      @@madhushaniweliwaththa8779 තෙරුවනේ මහා ආනුභාවයෙන් ...සැමටම ...සෙත් ..වේවා...

  • @samanthakumara4933
    @samanthakumara4933 ปีที่แล้ว +7

    අපිත් හැදුවා.හරිම රසයි😋

  • @damayanthikolabage
    @damayanthikolabage 2 ปีที่แล้ว +6

    මේක නම් නියමයි හදන්නම ඔනි

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +10

    අද හැදුවා...හරිම රසයි...තෙරැවන් සරණයි ඔබට...👍👍👍❤️❤️❤️❤️

  • @luckydesilva6733
    @luckydesilva6733 2 ปีที่แล้ว +7

    Thank you so much darling . What a brilliant recipe . I will try it .

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +8

    වෙනදා වගේම හොඳ රෙසිපි එකක් පොල් රොටි වෙනස්ම විදිහකට ඔයාට ගොඩක් ස්තූතියි බුදු සරණයි 👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි ඔයාට ගොඩාක් ස්තුති 🌷🌷🌷🌷🌷👍

  • @thakshinisansala5421
    @thakshinisansala5421 2 ปีที่แล้ว +2

    Niyamayi හදලා බලනවා ekmanatam👍👍👍👍❣️🌹💓

  • @xRH4
    @xRH4 2 ปีที่แล้ว +7

    ඔයාගෙ recipes වලට මං ගොඩාක් කැමතියි .ගොඩාක් සරලයි පහසුයි .

  • @anjalee4776
    @anjalee4776 2 ปีที่แล้ว +41

    හැදුවා දෙයියෝ හැදුවා... highland butter ටිකක් දාලා ගත්ත නිසා කිරිම කිරි රසකට ආවේ..💖
    Thank u for ur recipe 🖤

  • @nimalperera5242
    @nimalperera5242 ปีที่แล้ว +5

    හරිම සරල පැහැදිලි කිරිමක් බෙහොම ස්තැතියි

  • @dilushawickramasingha1477
    @dilushawickramasingha1477 2 ปีที่แล้ว +11

    I made this today.
    It came out really nice as yours.
    It is delicious. Everyone liked it.
    Many thanks for the recipe.

  • @Jeonyumin
    @Jeonyumin 10 หลายเดือนก่อน +4

    මේක නම් මාරම රහයි😘 තැන්ක් යූ.
    (ගෑස් එක නැති නිසා මම කලෙ රොටි පුච්චන කබලේ කෙසෙල් කොලයක් දාලා කලා😂)

  • @chandanakumari5763
    @chandanakumari5763 9 หลายเดือนก่อน +1

    අපිත් හැදුවා අද උදේ කෑමට මාරම රසයි. 😋Thanks ❤

  • @wasanthakumari4695
    @wasanthakumari4695 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 ปีที่แล้ว +2

    ලස්සනයි ⁣පහසුයි නිවැරැදි ව කියා දුන්නට ස්තුතියි ඔයාට හදලා බලමු ජයවෙිවා නංගී

  • @user-ur5gu8rs1t
    @user-ur5gu8rs1t 10 หลายเดือนก่อน +11

    ඔන්න මම අද තමා මේ රෙසිපි එක හැදුවේ.මාරම රසයි.❤❤ඔයාගෙ රෙසිපි කවදාවත් වැරදිල නෑ මටනම් හදන්න ගිහින්❤❤❤.ඒ තරම් රසයි😊

    • @JayanthaSamaraweera-oi9iu
      @JayanthaSamaraweera-oi9iu 5 หลายเดือนก่อน

      Kolan 2:40 2:41 2:41

    • @rubymebal1370
      @rubymebal1370 2 หลายเดือนก่อน

      ❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤

    • @rubymebal1370
      @rubymebal1370 2 หลายเดือนก่อน

      ❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤

    • @rubymebal1370
      @rubymebal1370 2 หลายเดือนก่อน

      ❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤🎉🎉

  • @tharanganipiyasena2669
    @tharanganipiyasena2669 ปีที่แล้ว +7

    මාත් හැදුවා. හරිම රසයි . හරිම ලේසියි. Thank you අක්කේ ♥️

  • @srimapathmini2244
    @srimapathmini2244 2 ปีที่แล้ว +5

    හෙට හදලා බලමු...ස්තුතියි

  • @ruchinidhananjana1916
    @ruchinidhananjana1916 10 หลายเดือนก่อน +3

    සිරාවටම මාරම මාර රහයි. මදි උනත් එක්ක. ඊලග පාර ගොඩාක් හදා ගන්න ඕනෙ 😍😍
    Thank you darling

    • @GerlinPerera
      @GerlinPerera 7 หลายเดือนก่อน

      Lehesi 1:49

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 ปีที่แล้ว +2

    මාත් හැදුවා හරිම රසයි සොෆ්ට් එකට තිබුනා...ස්තුතියි

  • @NilupaNayanee-rj4wh
    @NilupaNayanee-rj4wh ปีที่แล้ว +2

    මම අද හැදුවා .❤ බොහොම ස්තුතියි🎉🎉🎉

  • @ashenweerasinghe2736
    @ashenweerasinghe2736 2 ปีที่แล้ว +3

    ඊයේ හැදුව මේක නියමයි හොදේ 💎♥️🙏

  • @harshadevapriya5690
    @harshadevapriya5690 ปีที่แล้ว +3

    අද අපිත් හැදුවා හරිම රසයි.😊

  • @tharangasajiwani7158
    @tharangasajiwani7158 ปีที่แล้ว +1

    මම හැදුවා හරිම රසයී බොහොම ස්තුති 💖💖💖

  • @ereshajayakody1461
    @ereshajayakody1461 2 ปีที่แล้ว +2

    Thank you so much dear, I made this for the dinner today. Wow 👏 👍 👌

  • @dimuthuakash7309
    @dimuthuakash7309 2 ปีที่แล้ว +13

    අක්කෙර් ඔයාගෙ කෑම අපිත් හැදුවා හරිම රසයි දිගටම ඔය වගෙ වීඩියෝ ඔන 😘😘😘

  • @hemaramanayaka153
    @hemaramanayaka153 2 ปีที่แล้ว +3

    රසට ඇති ස්තුතියි

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +2

    හ්ම්ම් 🤔හදලා කාලම රස බලමු තෙරුවන් සරනයි ඔබතුමියට 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @sankasriweerahannedige8881
    @sankasriweerahannedige8881 2 ปีที่แล้ว +6

    මම හැදුවා . හරිම රසයි.❤️❤️❤️

  • @samanalimadushikarupasingh7785
    @samanalimadushikarupasingh7785 2 ปีที่แล้ว +3

    හරිම රසයි

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුති

  • @irusandazz6291
    @irusandazz6291 2 ปีที่แล้ว +1

    මේක මරු 😍😍

  • @gaminipremathilaka907
    @gaminipremathilaka907 ปีที่แล้ว +2

    මාත් හැදුවා රසයි👍 නියමයි 👌

  • @mallikakoswatte7206
    @mallikakoswatte7206 2 ปีที่แล้ว

    අපිත් හැදුවා හරිම රහයි
    Thank oyata

  • @samanthakumara9941
    @samanthakumara9941 2 ปีที่แล้ว +2

    Good l love your recipes it's so yummy 👍👍 thank you

  • @nadeeshathennakoon3913
    @nadeeshathennakoon3913 2 ปีที่แล้ว

    ෂාආආආආආ නියමයිනේ හදනවා අනිවාර්යයෙන්ම.

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 ปีที่แล้ว +1

    මං අද මේ රොටිය හැදුවා .මේ තරම් ලොකුවට පිම්බිලා ආවෙ නම් නැ .හැබැයි රසට තිබුනා .මං මේ මිශ්‍රණයට ලූනු ,අමුමිරිස් ,කරපිංචා ටිකක් කපලා දාලා තමයි හැදුවේ.හදද්දී කුස්සියම සුවදයි .වඩේ හදනවා වගෙ.ගෙදර හැමෝම හරිම රසයි කියලා කිව්වා .ස්තුති ඔයාට

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +2

    හරි ඉක්මනටම කියල දෙනව. නියමයි හදල බලමු මෙලෙක් වයසක. අයටත් කන්න පුලුවනි නේද

  • @Rama-xc2bp
    @Rama-xc2bp 2 ปีที่แล้ว +2

    නියමයි👍👍💛

  • @dilhanipriyadarsani1277
    @dilhanipriyadarsani1277 2 ปีที่แล้ว +1

    Wow niyamai.nangiyo.hadala balannam.thank you.bs👍👍👍

  • @pahantharupathi4457
    @pahantharupathi4457 ปีที่แล้ว +2

    අපිත් හැදුවා.
    හරිම රසයි.....❤❤❤❤

  • @user-gf2zi2ko5h
    @user-gf2zi2ko5h 6 หลายเดือนก่อน +1

    Bohoma sthuthi.mamth haduwa.harima rasai.hadannath lesi.❤

  • @GTMMASTER1234
    @GTMMASTER1234 2 ปีที่แล้ว +3

    It looks so tasty

  • @shriyagoodshriya5897
    @shriyagoodshriya5897 2 ปีที่แล้ว +1

    Sha.....nice lavely thanks diyar 🇱🇰 ....

  • @user-vd5pr2bw1v
    @user-vd5pr2bw1v 3 หลายเดือนก่อน +5

    ඊස්ට් නැතුව පුම්බගන්න බැරිද

  • @Noname-yw5jd
    @Noname-yw5jd 2 ปีที่แล้ว +3

    Woow...❤️😋😋

  • @srimalihetti1206
    @srimalihetti1206 2 ปีที่แล้ว

    Apith heduwa.Harima rasai.thank you M R kitchen....

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว

    ර්‍ඒරොටි දැක්කමත් කන්න හිතෙනවා .මම හදනවාමයි .ඔයාට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා .

  • @user-tg1qc7pw4j
    @user-tg1qc7pw4j 5 หลายเดือนก่อน

    Ada mth haduwa. Harima rasai. Thank you 🎉❤

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว +1

    Good reship. Thank you so much for sharing Nangi. 🤗🤗🤗❤️🇱🇰🇱🇰

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +1

    ස්තුතියි!!

  • @user-hh3fj8ki1z
    @user-hh3fj8ki1z 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා හරිම රසයි ස්තූති ඔයා ට

  • @mmayadunne5994
    @mmayadunne5994 2 ปีที่แล้ว +1

    Very clear very fast and to the point.
    No boru talk and waste of data.
    Thank you.

  • @santhuladulen9234
    @santhuladulen9234 2 ปีที่แล้ว +2

    හරි ම රසයි අක්කා .

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 2 ปีที่แล้ว

    Great job thank you 👍

  • @lahiruprasanna2303
    @lahiruprasanna2303 2 ปีที่แล้ว

    Bohoma sthuthiy akke. apith heduwa harima rasai..bs.

  • @user-ly9fp7yb8z
    @user-ly9fp7yb8z 5 หลายเดือนก่อน

    ෂා....නියමයි අපත් හැදුවා හැදුවෙනම් දර ලිපේ ඉතින් මේවගේ තව දේවල් කියලා දෙන්න. බුදු සරණසරණයි ❤❤❤

  • @manjulapunchihewa6823
    @manjulapunchihewa6823 ปีที่แล้ว +1

    මමත් මේ රොටි හැදුවා, හරිම රසයි. ලමයි ආසාවෙන් කෑවා.

  • @nathaliarose2506
    @nathaliarose2506 2 ปีที่แล้ว

    Oya damma okkoma haduwa okkoma hariyatama awa.thankyou .සරලව පැහැදිලි ව.

  • @sudeshikageethanjalee9927
    @sudeshikageethanjalee9927 2 ปีที่แล้ว

    Math haduwa.harima Rasay..thank you for this nice food idea...🌷🌷

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    Really great video thank you so much

  • @swarnarodrigo429
    @swarnarodrigo429 2 ปีที่แล้ว +1

    Wow thank you so much 💞🥰

  • @chayatharangani1991
    @chayatharangani1991 2 ปีที่แล้ว +1

    Mn hoya hoya hitapu recipe ekak. Thanx

  • @wincell1990
    @wincell1990 2 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍👍

  • @fathimayuzra3687
    @fathimayuzra3687 ปีที่แล้ว +1

    Meka godk rasay. Evagema bohoma ikmanata hadagatta. Thnks akki obata

  • @shashiprabahimaranga9319
    @shashiprabahimaranga9319 ปีที่แล้ว +3

    මාත් හැදුවා . හරිම රසයි

  • @Somawathi-qu8yn
    @Somawathi-qu8yn 10 หลายเดือนก่อน

    අද මමත් මමත් හදනවාරස ඇති කියලත් හිතෙනවාඔබට ගොඩක් ස්තුතියි

  • @user-px5im7oo6e
    @user-px5im7oo6e 6 วันที่ผ่านมา

    හරිම රසයි තෑන්ක්ස් ඔයාට❤😊

  • @wasanthiudayakumari7986
    @wasanthiudayakumari7986 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම රසවත් මන් හැදුවා

  • @abababab7812
    @abababab7812 2 ปีที่แล้ว +1

    නියමයි ස්තුතිවන්ත වෙමි

  • @ganushkadilrukshi1036
    @ganushkadilrukshi1036 ปีที่แล้ว +1

    මමත් හැදුවා .හරිම රසයි.

  • @sriyaniwijayanandani9032
    @sriyaniwijayanandani9032 2 ปีที่แล้ว

    මේ දේවල් කියලා දෙන්වට ඔයාට ගොඩක් පිං

  • @anomapriyangani8235
    @anomapriyangani8235 2 ปีที่แล้ว

    Harima rasai....

  • @upuleranga1321
    @upuleranga1321 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා 👍

  • @sriyaniarunakanti8572
    @sriyaniarunakanti8572 2 ปีที่แล้ว

    Eka shoi ane...harima lesi...thanks

  • @kasthuriarachchi5077
    @kasthuriarachchi5077 2 ปีที่แล้ว

    Niyamai❤️

  • @phoeliminafernando2868
    @phoeliminafernando2868 2 ปีที่แล้ว +1

    I made it very tasty thank you so much darling

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 2 ปีที่แล้ว +1

    නියමයි අක්කි...

  • @inokashamali9728
    @inokashamali9728 2 ปีที่แล้ว

    අනිවාර්යෙන් හදනවා.දකිද්දිත් ආසයි.....

  • @wasanthakumara1823
    @wasanthakumara1823 10 วันที่ผ่านมา

    අපිත් හැදුවා. හරිම රසයි

  • @champikakumari4807
    @champikakumari4807 2 ปีที่แล้ว

    Mamath oyage kama hamadama hadana harima rasai lesi thank you nangi

  • @sureshindrajith9425
    @sureshindrajith9425 2 ปีที่แล้ว

    Oya kiyala dunnu vidihatama mamath roti haduwa niyamai 👍👍👍👍👍💗💗💗💗💗

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 ปีที่แล้ว

    Very easy recipe looks yummy thank you for your new creation s god bless you

  • @pajayalath9967
    @pajayalath9967 2 ปีที่แล้ว

    Thank you so much . Sister.

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 ปีที่แล้ว

    නියමයි නියමයි එල

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว

    Much obliged .jaya.wewaa