පිටි අනන්නේ නැතිව පිම්බෙන්න හදන රොටී 😮(ENG sub) Super Soft No Knead Yeast Roti Recipe by Bandifull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2021
  • සමහර දවස් වලට රෑට මොකුත්ම කන්න හිතෙන්නේ නෑනේ.. ඉතින් එහෙම දවසට ගැලපෙන ලේසිම ලේසි Yeast Roti රෙසිපි එකක් අද මන් ඔයාට අරන් ආවා. හදලා රස ගුන කියන්නකෝ. 🤗
    ඔයා මේ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
    #yeastroti #dinnerrecipe #bandifull
    ****************************
    අමුද්‍රව්‍ය
    බිත්තරයක්
    සීනි තේ හැන්දක්
    යීස්ට් තේ හැදි 2ක්
    පාන් පිටි 400
    වතුර හෝ කිරි අව්ශ්ය ප්‍රමානයට
    එලවලු
    ලුනු
    මේ ප්‍රමානය 4 දෙනෙකුට සෑහේ
    An egg
    Sugar 1 tsp
    Yeast 2 tsp
    All purpose flour 400g
    Milk or Water
    Vegetables
    Salt
    Serves 4 People
    ****************************
    We hope you enjoy the Simple yeast roti recipe we just made for lazy day dinner recipes sinhala. This recipe is specially made for lazy peoples and busy day breakfast idea.
    I'm Sure will make your this roti using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
    If you like the video please like and subscribe to our channel, don't forget to share the this super easy egg paratha with your friend and family.
    how to make roti,roti recipe,roti,yeast roti,dinner ideas,easy dinner ideas,sri lankan recipe,breakfast recipes,breakfast recipes sinhala,easy breakfast recipes sinhala,easy breakfast ideas,easy breakfast ideas for kids,recipe in sinhala,sinhala cooking,bandi full,vegetable roti,pol roti,pol roti recipe,coconut roti sri lanka,sri lanka pol roti,sinhala recipes,kiri roti,bandi full recipe,bandifull,dinner recipes
    ****************************
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    *****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    *******************************

ความคิดเห็น • 1.6K

  • @Bandifull
    @Bandifull  3 ปีที่แล้ว +311

    අමුද්‍රව්‍ය
    බිත්තරයක්
    සීනි තේ හැන්දක්
    යීස්ට් තේ හැදි 2ක්
    පාන් පිටි 400
    වතුර හෝ කිරි අව්ශ්ය ප්‍රමානයට
    එලවලු
    ලුනු
    මේ ප්‍රමානය 4 දෙනෙකුට සෑහේ
    An egg
    Sugar 1 tsp
    Yeast 2 tsp
    All purpose flour 400g
    Milk or Water
    Vegetables
    Salt
    Serves 4 People

    • @sampathsdisanayaka5626
      @sampathsdisanayaka5626 3 ปีที่แล้ว +7

      රස ඇති නේද .ගෙදර ගිහින් හදා ගන්නම්.😄😁😁

    • @aroshanarmada7575
      @aroshanarmada7575 3 ปีที่แล้ว +6

      Yeast wenuwata baking powder danna puluwanda ?

    • @jagathkumara1521
      @jagathkumara1521 3 ปีที่แล้ว +4

      X

    • @sampathsdisanayaka5626
      @sampathsdisanayaka5626 3 ปีที่แล้ว +1

      @@Kumudu99 නැ....පිටි දාන්නෙ 😜😜

    • @asankadinesh474
      @asankadinesh474 3 ปีที่แล้ว +1

      Harima Rasai Apit Haduwa

  • @madushikapiumi6660
    @madushikapiumi6660 2 ปีที่แล้ว +19

    😋 අපි මෙ රොටිය හැදුවා රසයි.අද අපි දෙවෙනි දවසටත් හදනවා ස්තුතියි මෙවගෙ රස කැම හදන්න කියලා දෙනවට🙂

  • @ranakaprabhashana7369
    @ranakaprabhashana7369 2 ปีที่แล้ว +38

    අපිත් හැදුවා. හරිම රසයි. ගොඩාක් ස්තූතියි🙏🙏🙏 මේ රෙසිපි එකට අපේ ගෙදර හැමෝම කැමතියි

  • @thilakarathnakalyanapriya3830
    @thilakarathnakalyanapriya3830 3 ปีที่แล้ว +21

    ඇත්තටම ඉතාම හොදට කියල දුන්න හදන විදිහ කාට උනත් හදාගන්න හැකි විදිහට එතුමියට ස්තුතිවන්ත වනව

  • @SL-jm2by
    @SL-jm2by 2 ปีที่แล้ว +18

    අක්කි ඔයා කිඋවනේ රස ගුණ කියන්නන කියලා ඇත්තටම කියනවානම් අපේ ගෙදර අය උඩ ගියා රස නිසා ඇත්ත මයි ඔයාට ගොඩක් ස්තුතියි අපිට මේ ගැන කියලා දෙනවට හරිම රසයි 😜😜😜😜

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Awwwww Thank you 😍

    • @cinexpertofficial
      @cinexpertofficial หลายเดือนก่อน +2

      paw uda giyanam😂😂😂😂

  • @dilipkumara9599
    @dilipkumara9599 2 ปีที่แล้ว +9

    ගොඩක් හොදට පැහැදිලිව තේරෙන විදිහකට කියල දුන්න..ස්තූතියි අක්කි 😘.. අපිත් දැන් හදනව.

  • @melinaanjali7299
    @melinaanjali7299 ปีที่แล้ว +4

    මන් අද හැදුවා රෑට කන්න හරිම රසයි බොහෝම ස්තුති ඔයාට 👌👌👌😍😍😋

  • @hirunithilakarathan5380
    @hirunithilakarathan5380 6 หลายเดือนก่อน +3

    අත්තටම ගොඩක් රසවත් ,අපි හදුවා,❤ ඔයාට ගොඩක් ස්තුති,❤❤

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      ❤️

  • @indikapradeep9031
    @indikapradeep9031 2 ปีที่แล้ว +6

    මේ recipe එක නම් නියමයි අක්කේ....මම හදපු කෑමක් පලවෙනි පාරින්ම හරියට ම ආවේ මේ recipe එක විතරයි....හරිම සතුටුයි...වතුර දන්නේ නැතුව කිරි දාලම හැදුව නම් කිරි රසට තියේවි කියලා හිතුනා

    • @JeewanthaMapa
      @JeewanthaMapa 7 หลายเดือนก่อน

      Pudumai😅

    • @indikapradeep9031
      @indikapradeep9031 7 หลายเดือนก่อน

      @@JeewanthaMapa mkdd pudume🙄

  • @rosamalikarunarathna4708
    @rosamalikarunarathna4708 2 ปีที่แล้ว +3

    මාත් හැදුවා ඇත්තටම ගොඩක් රසයි ගෙදර අය ගොඩක් ආසාවෙන් කෑම කෑවා👍👍

  • @milaniherath6438
    @milaniherath6438 2 ปีที่แล้ว +1

    මගෙ අම්ම අහම්බෙන් මේ vedio එක දැකල මගෙ දුවලට හදල දීල ඊයෙ..හරිම රසයි 😘👍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you 😍

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +2

    ඉක්මනින් හදා ගන්න මේ රෙසපි හරිම වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි ස්තූතියි අපව දැනුවත් කරනවට . ඔයාට බුදු සරණයි නංගි 🙏🙏👍👍🌷🌷❤️❤️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @TECHPOWERLK
    @TECHPOWERLK 2 ปีที่แล้ว +32

    මේ දැන් අපි හැදුවා මේ recipie එක හරිම රසයි ගොඩක් ස්තුතියි Bandi full 😊

  • @koshiladulanji5150
    @koshiladulanji5150 2 ปีที่แล้ว +6

    මමත් අද මෙ රොටි එක හැදුව මාරම රසයි නියමයි

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thank you❤️

  • @dissanayakanissanaka6222
    @dissanayakanissanaka6222 2 ปีที่แล้ว +5

    ගොඩක් රසයි අක්කී මේ රොටී එක. ඔයා හදන ගොඩක් කෑම අපි හදනවා 😍😍

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @menakadabare5931
    @menakadabare5931 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම රසයි.........හරිම සොෆ්ට්.......මම අද දෙවෙනි පාරටත් හදනවා......බොහොම ස්තූති ඔයාට ❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @susanthasampath8055
    @susanthasampath8055 10 หลายเดือนก่อน +6

    සුපිරියි ධනපති පන්තියේ එවුන් කන පීසා වලට වඩා වටින කෑමක් ඔයා හදපු මේ රොටි.

  • @madushikapiumi6660
    @madushikapiumi6660 2 ปีที่แล้ว +3

    අපිත් හැදුවා රසට අවා අද අපි දෙවනි දවසටත් හදනවා

  • @taxsranger4563
    @taxsranger4563 2 ปีที่แล้ว

    ඔයා අපට හදන්න කියලා දුන්නු ඊස්ට් රොටිය මම හැදුවා. ඒක ගොඩක් රසයි. ඔබට ගොඩක් ස්තූතියි. තව අලුත් කෑමක් හදන හැටි එවන්න.

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you 😊

  • @Begoodtoyourmom
    @Begoodtoyourmom 3 ปีที่แล้ว +6

    හරිම රසයි. මම හැදුවා.😘👍😊

  • @madukaransi7340
    @madukaransi7340 2 ปีที่แล้ว +5

    ඔයා නම් මාරයී 😍 හරිම ලස්සනට ආදරෙන් කියලා දෙනවා පිලිවෙලට පිරිසිදුවට.කටහඩත් ලස්සනයි ඉදිරිපත් කිරීමත් ආකර්ෂණීයයි 👌😌

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thank you❤️

  • @hansikathushani7836
    @hansikathushani7836 2 ปีที่แล้ว +3

    අක්කි මං හැදුවා 😍අනෙ එ රෙසපි එක මරු,, මාර රසයි ,,චිකන් හොදි එක්ක ෆට්ටම රසයි🤤,, තැන්කිව් අක්කි මං ඔයාගෙ රෙසපි තමයි ගොඩක් ම බලන්නෙ හදන්නෙ ගොඩක් ලෙසි යෙන් හදන එවා ඔයා කියලා දෙනවා😍💜️ ආදරෙයි ගොඩක් අක්කි ,, බුදු සරනයි ඔයාට🌸 කරන හැමදෙම හරියන්න ඔනෙ❤

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Awwww Thank you so much nangi 😍❤️

  • @user-cm9tj9sf4d
    @user-cm9tj9sf4d 6 หลายเดือนก่อน +1

    Thank you hodata kiyala Dena ekata ❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      ☺️❤️

  • @pamodlk2078
    @pamodlk2078 2 ปีที่แล้ว +2

    Apith ada හැදුවා .හරිම rasai . Tanks 😘😘😍

  • @tharanibhagya5406
    @tharanibhagya5406 2 ปีที่แล้ว +6

    ඒක රස පාටයි .මාත් අද හදනවා අක්කී...ස්තූතියි ඔයාට...🙏❤️😍

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @tharindusenevirathne8432
    @tharindusenevirathne8432 2 ปีที่แล้ว +11

    අපිත් හැදුව හරිම රසයි. ඔයාට හොද ගමනක් 🏆🏆🏆යන්න පුලුවන් අක්කෙ. 🙂

  • @Allsalle9bc
    @Allsalle9bc 22 วันที่ผ่านมา +1

    Vegetarian apita godak wedagath meka..❤❤❤🙏🏻💙💙💙

    • @Bandifull
      @Bandifull  21 วันที่ผ่านมา

      ❤️

  • @rangisewwandi6163
    @rangisewwandi6163 9 หลายเดือนก่อน

    ඔයා කියල දීපු විදියට මමත් හැදුව ඊට්ස් රොටි හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතියි

    • @Bandifull
      @Bandifull  9 หลายเดือนก่อน

      😊😊

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +3

    මන් හැදුවා 😍. ඇත්තටම ගොඩක් රසයි, ලේසියි. තෑන්ක්යු ඔයාට ❤️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @kalpaperera7354
    @kalpaperera7354 3 ปีที่แล้ว +3

    අපි මේ රොටි හදලා කාලා බලුවා... හරිම රසයි.....Thank you for your wonderful racipies....

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Glad you liked the recipe 😊

    • @dreamcart2631
      @dreamcart2631 3 ปีที่แล้ว

      Self ricing flour walin hadanna bariaa

  • @shashikarambukkanage6093
    @shashikarambukkanage6093 3 ปีที่แล้ว +1

    හරිම රසයි Soft කන්න ආස හිතෙනවා ඔයාගෙ ගොඩාක් recipe mama hadanawa godak rasai thanks dr❤️

  • @madukanishadini5318
    @madukanishadini5318 2 ปีที่แล้ว

    Math heduwa harima rasai ewagema lassanata heduna roti eka.. Thank you

  • @niroshanikanthimala3846
    @niroshanikanthimala3846 2 ปีที่แล้ว +4

    අපි හැදුවා මේ කෑම එක හරිම රසයි.Thank you අක්කි. 🥰❤

  • @rohinibandara195
    @rohinibandara195 3 ปีที่แล้ว +10

    තව තව මේ වගේ කෑම වර්ග හදන්න හැකියාව ලැබේවා...❤❤❤❤

  • @user-su2vi6ye1y
    @user-su2vi6ye1y 9 หลายเดือนก่อน +1

    Apith haduwa harima rasai tnx akki❤ 🎉

    • @Bandifull
      @Bandifull  9 หลายเดือนก่อน

      Welcome😃

  • @isurivinodifernando9205
    @isurivinodifernando9205 ปีที่แล้ว +1

    mekanam maru Akka .. mn meka Try Karala baluwa super...🤗🤗♥️

  • @punsarastudio8163
    @punsarastudio8163 3 ปีที่แล้ว +5

    හරිම රහයි 👌අක්කේ මමත් හැදුවා මන් අක්කගේ කලින් වීඩියෝ බලලා ගොඩක් කෑම හැදුවා හරිම රසයි 😋 අක්කි

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you 😍

  • @SL-jm2by
    @SL-jm2by 2 ปีที่แล้ว +4

    Bandi full ජය වේවා!!ඉදිරියටම යන්න පුළුවන් වේවා!!ස්තුතියි!!!!!!😍😍

  • @sudathjayasinghe2311
    @sudathjayasinghe2311 2 ปีที่แล้ว +1

    Apith haduva akke eekanam supiri maarama rasai thanks

  • @dinushiyasodani7156
    @dinushiyasodani7156 หลายเดือนก่อน

    ඇත්තටම මේක හරිම රසයි.මමත් දැන් නිතරම වගේ හදනවා.බබත් ආසාවෙන් කනවා

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️❤️

  • @every77
    @every77 3 ปีที่แล้ว +3

    Akka video harima ලස්සනට karanawa

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you 😍

  • @pramuditharathnayaka3299
    @pramuditharathnayaka3299 3 ปีที่แล้ว +20

    අද හැදුවා🤭 රසට තිබුනා❤️ thankz for the recipe ❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +3

      Awwwww happy to help 😍

    • @slchamod9606
      @slchamod9606 3 ปีที่แล้ว +3

      අක්කෙ නියමයි

  • @loneliplanet9145
    @loneliplanet9145 2 ปีที่แล้ว

    අපි හැදුවා, රසයි,අමුතුම අත්දැකිමක් ලබාගත්තා එ වගෙම පැහැදිලි කිරිම හරිම රසවත් වුනා ඔබ තුමියගෙ 👍🙏

    • @wagishaanuhas5026
      @wagishaanuhas5026 2 ปีที่แล้ว

      අපි හැදුවා පට්ට රහයි

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ස්තුතියි😍

  • @maduwanthirathnayake2837
    @maduwanthirathnayake2837 2 ปีที่แล้ว +1

    අද උදේට හැදුවා මන්..රසයි.thank u ඔයාට

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Welcome😃

  • @heshaniekanayaka4703
    @heshaniekanayaka4703 3 ปีที่แล้ว +8

    හරිම රසවත් පාටයි අක්කේ මම ත් හදනවා...😁😁👍👍👍thanks

  • @ruwanigallage3387
    @ruwanigallage3387 3 ปีที่แล้ว +6

    මේ දැන් හැදුවා.. හරිම රසයි.. chicken කරියක් එක්ක කෑවේ.. ♥️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      Awwwww Thank you 😍

  • @nishalakmli4048
    @nishalakmli4048 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා.ඇත්තටම හරිම රසයි....

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @inokachathurani3753
    @inokachathurani3753 2 ปีที่แล้ว +2

    Recipe එක 👍

  • @piyumichandrasiri3560
    @piyumichandrasiri3560 2 ปีที่แล้ว +19

    I made this today. Came out really well and. This is going to be one of our family favourites for dinner ❤
    Thank you so much!

  • @dananjanisenevirathne9780
    @dananjanisenevirathne9780 3 ปีที่แล้ว +30

    Hi akki... I tried out this recipe and it came out really well..... Especially my mom loved it a lot. I've tried most of your recipes and all of them came out really well. Thank you so much and keep inspiring us more.
    Love you ❤️✨

  • @shiwanthidilhani6060
    @shiwanthidilhani6060 ปีที่แล้ว +1

    Harima rasae thankyou

  • @hyacinthranathunge9192
    @hyacinthranathunge9192 3 ปีที่แล้ว +2

    මං ඒ රොටියට හරි කැමතියි. ❤️❤️❤️❤️

  • @musictv8139
    @musictv8139 ปีที่แล้ว +2

    Our lady also made it very tasty. She was tired of rice. Good for a change. Thank you for informing. It works well and clearly.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      You're most welcome😃

  • @saropapercraft3679
    @saropapercraft3679 2 ปีที่แล้ว +8

    We made this roti and that’s super than I thought! Thank you for sharing this recipe!👌👌👌

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Welcome😃

  • @ffff-md8dr
    @ffff-md8dr 3 ปีที่แล้ว +1

    Thanks aunt. Meka aththatama rasai mama godak balanne oyage ewa ma thamai.harima rahai . Oya thawa godak videos genna😘😘

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😍

  • @prasadchandimal8883
    @prasadchandimal8883 ปีที่แล้ว +1

    Mama meka deparak haduwa.....super ...oyata thanks me wage recipe kiyala denawata....

  • @samadimishel420
    @samadimishel420 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඉතාම හොඳයි

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊

    • @withakshanabuminda6059
      @withakshanabuminda6059 2 ปีที่แล้ว

      :@

    • @kamalakodithuwakku6559
      @kamalakodithuwakku6559 6 หลายเดือนก่อน

      Mee misranayatama kadala hoo/parippu/munaAta vagee qaanya vargayak thambala pitikarala misranayata ekathu karalaganna vanamgodak sopt venava.yiist oonath නැහැ

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +15

    මරුනේ 👌 . අනිවාර්යයෙන් try කරලා බලන්නම්කෝ . මේ වගේ ලේසි රෙසිපි ටිකක් දාන්නකෝ මේ දවස් වලට ගැලපෙන 😁😁 . අක්කා මේක හැදුවේ ඔම්ලට් හදන පෑන් එකේ ද ?

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +6

      Ow ow podi pan eka haduwe. Thanks nangi ❤️

    • @minolinish9449
      @minolinish9449 3 ปีที่แล้ว +1

      @@Bandifull පාන් පිටි විතරයි ද අක්ක පාවිච්චි කරන්න පුලුවන් ????

  • @damithnalinda176
    @damithnalinda176 2 ปีที่แล้ว +1

    හරිම පහසු රෙසිපි එකක්. නියමයි.
    ගොඩාක් වටිනවා.

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 ปีที่แล้ว

    ,ඔයාගෙ කෑම එක අද රෑ කෑම ට හැදුව හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතිය මෙි වගෙ කෑම රෙසිපි කියා දුන්න ට තෙරැවන් සරනයි

  • @bekyney
    @bekyney 3 ปีที่แล้ว +18

    Thanks bundi !! I was searching for a dinner recipe ❤️❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      You’re most welcome 😍

  • @Binudika_999
    @Binudika_999 2 ปีที่แล้ว +3

    අපිත් හැදුවා ගොඩක් රසයි....

  • @nerupasembakuttidesilva9850
    @nerupasembakuttidesilva9850 2 ปีที่แล้ว +1

    Mamath headuwa Hodatama Arwa.Sathutui.Thanx Hode

  • @dayanandadayananda762
    @dayanandadayananda762 ปีที่แล้ว

    අපිත් හැදුවා හරිම රසයි . අපේ ගෙදර කවුරුත් කැමතියි ස්තුතියි .තවත් මේ වගේ විඩියෝ දාන්න .😋

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ස්තුතියි😍

  • @ravindukumarasinghe
    @ravindukumarasinghe 3 ปีที่แล้ว +17

    I really appreciate your good work, now I'm a kitchen expert thanks to you, thank you! ❤

  • @hassanaa9694
    @hassanaa9694 3 ปีที่แล้ว +4

    ගොඩක් පහසු dayak tanks

  • @76shalu
    @76shalu 2 ปีที่แล้ว

    මම අද මේ දැන් හැදුවා .හරිම රසයි..මගේ බබාලා දෙන්නා හරිම ආසාවෙන් කෑවා.thank you ..

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Welcome😃

  • @sayuridinelka2187
    @sayuridinelka2187 2 ปีที่แล้ว +1

    අක්කි මේ කෑම එක හරි රහයි මම ඊයෙ හදල කෑවා

  • @pulinditedara981
    @pulinditedara981 3 ปีที่แล้ว +9

    මම අර ඔයා කියලා දුන්න රාමෙන් නුල්ඩස් රෙසෙපි එක try කරා ඒකනම් මාර රසයි thanks 😋👍👍

  • @sampathsdisanayaka5626
    @sampathsdisanayaka5626 3 ปีที่แล้ว +5

    හම්මෝ ඔයා කන්නෙ පොලොස් එක්කනේ😲😲..මටත් ඕන.ඒ රොටීනම් ගොඩාක් රස ඇති.😁😁

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +3

      Rasaaaai 😊

    • @sampathsdisanayaka5626
      @sampathsdisanayaka5626 3 ปีที่แล้ว

      @@Bandifull දැක්කම කන්න ආස හිතනවා..ඒත්....🙄🙄

    • @ravindralalith5879
      @ravindralalith5879 3 ปีที่แล้ว

      අපිත් දැන් හදලා කෑවා . හරිම රසයි අක්කේ .
      Thankyou 😍💖

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 3 ปีที่แล้ว

    මම හැදුවේ ආටා පිටි දාලා. පැයකට වැඩියෙන් පිපෙන්න තිබ්බා. තව කහ , ගම්මිරිස් , සූදුරු කුඩු එහෙමත් දැම්මා. හොදයි රසයි ගොඩක් ස්තූතියි. 😋😋😋

  • @ayoshajayawardane4863
    @ayoshajayawardane4863 3 ปีที่แล้ว +2

    අපිත් හැදුවා.... රසම රසයි.... 👍👍👍

  • @Damayanthi_20
    @Damayanthi_20 3 ปีที่แล้ว +5

    හරිම රසයි අපිත් හැහුවා Thank you අක්කේ

  • @sanjeewafernando4751
    @sanjeewafernando4751 2 ปีที่แล้ว +3

    Looks soo good.

  • @indraniherath866
    @indraniherath866 2 หลายเดือนก่อน

    මාත් ඇදුවා ඇත්තටම ගොඩක් රසයි😋

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      ❤️

  • @dagayayoutbchanel7092
    @dagayayoutbchanel7092 2 ปีที่แล้ว +2

    මාත් හදා ගත්තා අම්මට කියලා..හරිම රසයි අක්කී..ආයේමත් අම්මට කියලා හදා ගන්න ඕනා 😊

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️❤️

  • @thusithmalinga8420
    @thusithmalinga8420 3 ปีที่แล้ว +7

    මරු කටට කෙලත් ඉනුවා ලුනු මිරිසක් එක්ක මරු ඇති නේ. අනේ ඉතිම් කවද්ද මගේ ඉල්ලීම ඉශ්ට කරන්නේ අක්කා🤔

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      😍❤️

  • @ashensamitha2706
    @ashensamitha2706 3 ปีที่แล้ว +10

    මේකත් හදන්න ඕනෙ මං...great work අක්කෙ ..නියමයි ❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you 😍❤️

    • @tashenmovinu7166
      @tashenmovinu7166 3 ปีที่แล้ว

      Ane mathat 1 k aran denna please

  • @senukishanalya620
    @senukishanalya620 ปีที่แล้ว +1

    Api meka haduwa... Maru akki... Tnx bandi full...

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome😃

  • @shobhasakunthi2815
    @shobhasakunthi2815 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා හරිම රසයි .well done

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you 😊

  • @PiyumiMaheshika036
    @PiyumiMaheshika036 2 ปีที่แล้ว +4

    I made this today..it came out really delicious and recommend to any one who like different type of food experience..
    Thank you...!

  • @rk_psycho7872
    @rk_psycho7872 3 ปีที่แล้ว +4

    අක්ක කෙනෙක් නම් හා අම්මේ😍 Keep it up❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      😊😍😍

  • @hasithakamal622
    @hasithakamal622 2 ปีที่แล้ว +1

    Harima rasai.apith heduwa.harima lesi oya kiyala dunna widiya.thanks 😘😘

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Welcome😃

  • @lakshithahashan8561
    @lakshithahashan8561 ปีที่แล้ว +1

    Ane akke mn meka haduwa godak rasai akke

  • @thilininavodya7612
    @thilininavodya7612 3 ปีที่แล้ว +8

    හරිම රසයි අක්කී ❤️❤️

  • @kavigamage5764
    @kavigamage5764 3 ปีที่แล้ว +3

    පිටි ප්‍රමානය වැඩි කරනව නම් බිත්තර යීස්ට් ප්‍රාමානයත් වැඩි කරන්න ඕනද

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      0w pramanaya balala wadi kra gnna

  • @kasundilruksha5991
    @kasundilruksha5991 2 ปีที่แล้ว +1

    අපිත් දැන් හැදුවා .හරිම රසයි

  • @mashiart4876
    @mashiart4876 6 หลายเดือนก่อน

    අපිත් හැදුව. හරිම රසයි.❤😮

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      ❤️

  • @nethmakavindi658
    @nethmakavindi658 3 ปีที่แล้ว +8

    සුපිරි😁

  • @shakipanagoda6948
    @shakipanagoda6948 3 ปีที่แล้ว +4

    Akki wandu අප්ප හදන විඩිහ ඔනි

  • @dakshinadananjaya8974
    @dakshinadananjaya8974 3 ปีที่แล้ว

    අද තමා පලවෙනියට බැලුවෙ රස පාටයි හදල කන්න ඕනෙ

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 ปีที่แล้ว

    බන්ඩි අක්කි අපි මේක ඊයේ රැට හැදුවා හරිම රසයි ඒක.අපි කැවේ ලුණු මිරිසකුයි.මාලු කරියකුයි එක්ක.මගේ පොඩි පුතා ගොඩක් කැමති වුනා අක්කි..එයා රොටී කන්න කැමති නැ වැඩිය ඒ උනාට මේ විදියට කැවා.තැන්ක් යු අක්කි පැටියෝ..ආදරෙයි අක්කි ඔයාට ගොඩක්.පරිස්සමෙන් ඉන්න.❤❤🌼🌼🌼

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Aneeeee 😍❤️❤️❤️

    • @maduthilakarathna4268
      @maduthilakarathna4268 3 ปีที่แล้ว

      @@Bandifull ඔව් අක්කි එයා ආසාවෙන් කැවා.ඔයාට පින් හොඳ.. මේ වගේ රස කැම හදන්න අපිට කියලා දෙනවට.බුදු සරණයි අක්කි.ගුඩ් නයිට්..❤❤❤🌼🌼🌼💋💋

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      @@maduthilakarathna4268 ❤️❤️

  • @buddishalakshimal6113
    @buddishalakshimal6113 3 ปีที่แล้ว +15

    කොත්තු රෙසිපි එකක්

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      Kiyala deela thiyenne 😊

  • @shriyamalipeeris6783
    @shriyamalipeeris6783 3 ปีที่แล้ว +4

    අනේ කෝකො පවුඩර් වලින් හදන කැම වීඩියෝ එකක් දාන්නකො

  • @kavin34419
    @kavin34419 3 ปีที่แล้ว +1

    Mmmmmmm.... පොලොසුයි රොටියි 😋🤤

  • @janakdm3516
    @janakdm3516 3 ปีที่แล้ว

    meka maru anam manam ala wattam naha adala de kiwwa giya harima pahadilii thanks....

  • @villageandcitylife1650
    @villageandcitylife1650 3 ปีที่แล้ว +3

    Good job akki ❤️❤️❤️❤️

  • @kumarra959
    @kumarra959 3 ปีที่แล้ว +1

    Akki mamath meka hadhuwa marama rahai

  • @lakmalajmtrhqcr9993
    @lakmalajmtrhqcr9993 ปีที่แล้ว +2

    good ..

  • @harshanithilakarathna1481
    @harshanithilakarathna1481 3 ปีที่แล้ว +2

    Hi I tried this just now with chicken curry. Thank You so much it worked well.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Happy to help 😊😍