ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොහොම උනත් හරි ලස්සනට හෙමීට පැහැදිලිව කියල දෙනව. අමුද්‍රව්‍ය හොයාගන්න ලේසී හදන්නත් ලේසි. බොහොම ස්තූතියි මේව කියල දෙනවට 😌💗
❤😢😢😢 0:21 ❤0❤
Thank you
මට අවුරුදු 13 . මම මේක හැදුවා.හරිම රසයි.thanks akki❤❤❤🎉
thank you
❤@@MyEasyRecipe
බොරු
සරලව වුවමනා දේ පමණක් හොදින් කියා දෙනවා.ස්තුතියි.
ou balnnath asai..
00pp
ඇත්තටම නියමයි ඒකනම්.හැදුවම සුවදයි රසයි.පට්ටම රසයි ඒක
අපේ පන්තියේ ගෑණු ළමයි ඉස්කෝලේ පොළට මේක හැදුවා. එහෙ හැරිලා මෙහෙ බලද්දී විකිණිලා ඉවරයි. පුදුම රහක් තිබ්බේ. ❤️
@@MyEasyRecipe අවන් එකෙ හදනවානමි කොච්චර වෙලා තියන්න ඔනේද
Supir
Ammo eththada ❤
@nimashaabeywickrama9675
නියමයි මරේ මරැ....නන්ගියෝ රසකෑම කියලාදෙනවා...thank s
හරිම පැහැදිලි හරිම ලස්සනයි.....වෙන එක්කෙනෙක් ඔය වීඩියෝ එක දැම්ම නං අනිවාර්යෙන් පැය භාගයක් අදිනවා....බොහොම ස්තූතියි......
Ape amma ne 😂😂
yes
Eka nm aththa
කියල වැඩක්නෑ. ඒ ගැනනම් ඒ උන්දැල වටවංගු ගහමින් තෙපර බාද්දී හොම්බ තලෙන්න දෙන්න හිතෙනවා.
😮 in bi boo byhyk@@kaludeeraarachchigejayampa2384
කෙනෙක් දෙයක් කියල දුන්නම එ්කෙ වැරදි කියන් නැතුව තමන්ට වැඩක් නැත්නම් පාඩුවෙ ඉන්න එකයි හොදම දේ මම හිතන්නෙ.
ඒක ඇත්ත.
Hadanna lesi නේද thank u
සිරාවටම. තමන් කාපු විදියයි හදන විදියයි තමයි හොඳම කියලා මෙතන වැළලෙන්නැතිව මුලින්ම නොබලාම හිටිය නම් ඉවරයි. කුහකකමේ සීමාවක් නෑ සම හරක්ගෙ.
අනිවාර්යයෙන්ම අපේ මිනිස්සු ගොඩක් අය කරන්නෙ වැරදි දේ හොයනව මිසක් හරි දේ ගැන කතා කරන්නෙ නෑ
Den kawuda benne ......
Akkiyooo mama dn 2parakma maa.විදියට hadala kawa marama rasai.. lesi පහසුයි attami gd ayt හැමෝම rasai kiwwa
අක්කි එක හදන්න හරිම ලේසි thanks අක්කි ❤️❤️💞
මම 7වසරෙ ඉන්නේමම මේක හැදුවා මාරරහයි❤Thank you💙💙
🤗
Harima lesiyen kara ganna puluwan nisa hadannama oni tanks oyata 👍
හරිම රසයි අක්කේ .පහසුයි හදාගන්නත් ඇත්තටම නියමයි
godak thanks akka.. godakma rasa kemak wendone.. anika pehadiliyan kiyala dunna lesi godak man ada hadla balanawa akke thank.a lot..
Eka මරු niyamai ජයවේවා ❤❤
අපි මෙක හදුවා හරිම රසයි Thank you 🥰👍 mewage kama hadanna kiyala denawata👍
😊
වැල්වැටාරම් නෑ. එල එල සුපිරි කෑමක්.. මමත් ලගදීම හදනවා.. ඔයාට ජය වේවා. තෙරුවන් සරණයි
Sarala resip ekak මමත් හදන්න ony rasa athi...ස්තුති ඔබට .
තම්බපු බිත්තර වලට පැණි දාලා වගේ රස.වටලප්පම් වල mini version එක.රසයි.😎😌
Caramel pudding version
අනෙ මැණික...ඔයා කියලා දෙන රෙසිපි හරි ලෙහෙසියි.ඔයාට ගොඩාක් ස්තූතියි..
Oua hondata kiyala denawa godak sthute
Tnx...harima rasai...mn ada හැදුවා ...Peni වලට wathura danna අමතක una..😊passe aya සැරයන් බලලා කොහොම hari hadagaththa...😂
Thank ගොඩක් ස්තුතියි ඉදිරිපත් කලාට
Aththatama godak rasai mamth hadala baluwa❤
වැල්වටාරම් නෑ කෙලින්ම වැඩේට බහිනො සුපිරි🥰
චීත්ත අඳින පිරිමි ටිකක් වටලප්පන් ගගා වැලලෙන්න හදනවා. ඔයා ගනන් ගන්න එපා. මාත් සම්පුර්ණ වීඩියෝ එක බැලුවා. මේ අතුරුපස අපේ ගෙදරත් දවසක හදනවා. ආයේ මේ වගේ කෙටි කෑම හදලා වීඩියෝ දාන්න. අපෙන් සුබ පැතුම් 🥰👍
😂
නූගත් මානසික ලෙඩ්ඩු තමයි හැමදේම ඇද හොයන්නේ
බොහෝමත්ම ස්තුතියි ඔබට,ලේසියෙන්ම හදන්න පුලුවන් රසවත් කෑමක් .😋😋
Supere
@@pushpadharmapala8449 a
Thank you nanga digatama me vage recipe denna apita.. well done! 💙
💖
2024.07.26 මන් මේක හැදුවේ.මේ කියන විදිහට ප්‍රමානවල් අරන් හදල බැලුවා.සුපිරියටම ආවා .වටලප්පම් වලට සමාන රසයි කිවුවට මටනම් වටලප්පම් කෑව වගේම රසයි 👍
Mewage recipe kiyadun oyata godak pin godak istuti teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️💐
ලස්සනයි සුපිරි ❤❤❤❤❤ thawa video oni
😍
මමත් හැදුවා.හරිම රසයි.බබාලා ආසාවෙන් කෑව., ඔයාට බුදු සරණයි
ස්තුතියි......... බුදු සරණයි
හරිම ලෙහෙසියි පහසුයි . අැත්තට ම රසයි ඔයාගේ තව විඩියෝ දානකන් බලන් ඉන්නවා
ස්තුතියි
Harima rasai gedara hemoma asawen kewa godak isthuthi sahodari❤
මම අද හැදුවා හරිම රසයි thank you❤️❤️
Thank you akki mn deparak haduwa harima lesi hadannath yanneth adu amudruwaya nisa lesi bs oyata❤
thank you 😊
Wow. ඒක නම් හරිම පංකාදු පාටයි. හදන්න ඕන බලන්න. රසට ඇති. මම කොහොමත් වටලප්පම් පෙරේතයෙක්😊
Me pudding ekak.watalappan nemei😅
Godaaaaak stuthie patiyo oyata jesupihitai aka akaa kiyana awa ganan ganna apa
Ada man meka haduwa 😊 godak rasata awa 😋😋 thanks akki me wge easy recipe kiyala denwata apit ❤
මාත් ආසායි හදලා බලන්නම් පිටරට ඉන්න අපිට වඩාත්ම ගැලපෙනව ස්තුතියි ඔයාට
Thanks akki mt hodata theruna math haduwa harima rasai♥️♥️😊
Wooow niyamai math hadanava thank you so much 😘😘💖
Rasama rasa athi..❤
නියමයි 👍. අවන් එකේ කොහොමද හදන්නේ කියලත් කියන්න
Math hadannn oni.ane godak tnx me wage ewa kiyl denot .ඔයා කියපු විදිහට සුප් එකත් හැදුවා aethttama ගොඩාක් රසයි ඔයාගේ අලුත් කැම් වර්ගත් දාන්න.හොදට පැහැදිලි කරනවා ඔයා
thank you 😍
Lasi kramayata vatalapam hadana heti niyamai nangi
කාලෙ හැටියට වටිනව.ලේසියෙන් හදන්න පුලුවන්
මම මේක හැදුවා අක්කෙ හරියටම ආවා ❤️😊
එල එල නියමයි.... තෙරුවන් සරණයි...
theruwan saranai
Aka patta rasai akka digatama hadanna ❤❤
ආයු බොහෝ වේවා හරිම ඉක්මනට ඉතාම පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට පවුලේ සැමටයි වාසනාවන්ත සුභ සුබ අලුත් සුභ අලුත් අවුරුද්දක් වේවා
Neyami thanks
බොහෝම ස්තූතියි පුතේ ..අවන් එකේ දානව නම් කොච්චර උශ්නත්වයක් තියන්න ඔනීද ?කොච්චර වෙලාවක් තියන්න ඕනිද කියන්නකෝ පුතේ ..
Harima rasai.apith haduwa.thanks
කෙලත් ගිලුන.නියමයි. ආසම කෑමක්
Oya shok akata kiya denawa kata hadath harima lassanai 🥰🌷🌷🥰
Man oyage cak video baluwa.man hadana icen teka bahenawa mata eka poddak keyala denna puluwanda
ඒක නම් මරු ලේසියෙන්ම හදන්න පුළුවන්
කොල්ලෙක් වෙලත් මාත් හැදුවා යාලුවා කිව්වට පස්සෙ ස්තුතියි 🙏 🌹 ❤ සහොදරිය ඔබට ජය වේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏
@@MyEasyRecipe 👼🙏👍🎁❤🌹රසයී. 👍
Tanks.hamom.danuwath.klarlt❤❤❤❤❤
🎉🎉🎉හෙට හදනෝ
ගොඩක් හොඳයි කියලා දුන්නට thanks
Godak hodai
මට අවුරුදු 13 යි . මම මේක හැදුවා හරිම රසයි ....🤤☺️
රස පාටයි ම්ම්ම් හදල බලමු. ස්තුතියි ඔබට.
Supper SupperSupper soft & sweet ❤Thank you so much
Catada betAcranne amuduwaya2 cacin hadanna puluwan ciya la thawa jathi dAmma neda?
හරිම රසයි තෑන්ක් you the recipe
ලස්සනට හැදුවා ආසා හිතුනා❤
ස්තූතියි
Math hadanawa. Rasa patai ane ❤️❤️
Superb. Thanks. Thanks.
මම හැදුවා හරිම රසයි අක්කේ
I made today. It is vwey tasty. Thank yoinso.much sister.
නියමයි 👍🔥❤️
Oya kiyala denawa harima pahadili❤
Wow very nice 👍❤
Apith haduwa akke harima rasa😋😋😋😋😋😘
Great 😍❤💪
Godak sthuthi duwa oyata❤❤❤❤
සරලයි, ගොඩක් ස්තූතියි !
වියදම අඩු නිසා ගොඩක් ස්තූතී .මේ වගේ වීඩියෝ කරන්න ඔයාට තව හැකියාව ලැබේවා .
ගොඩක්ම සතුතියි ඔයාට...👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයාට දලදා සමිදු පිහිටයි ....
දලදා සමිදු පිහිටයි
Duwa ouata thank you ❤❤🎉🎉🎉🎉🎉
ඒක නං රසයි වගේ 😋😋
Niyamy thanks
ඇත්තටම godak lesima resipi ekakk apita meka thawa tikak wadoyen adaganna nm biththara pemanayai sini pemayaii wadi kara ganna oneda eka chuttk kiyannako plzz
ow me gana deguna karala ganna
Waaw rasa ati hadala balamuu.❤❤
Watalappamane me. Pol kiri anasal noda hadana aka witarane wenasa
කජු ටිකක් ඵක් කලානමි මරු
Mamath hadanava langadema
වටලප්පන් හරිම රස කෑමක්.බොහොම ස්තුතියි.👍👍👍👍👍👍
Meka watalappan newei e wage
Ane heduwa nagiyo harima rasai poddo waha wetika ekata. Thank you
E unata me watalappan nemei.watalappan walata pol kiri saha kithul hakuru daanawa❤
@@dhanupriya691ehema thamai thamanta deyak kiyala dena kenata sthuthi karanna oni❤oyala wage nirwyaja minissu adui ada kaale.
Atama hoda dayak godak pahasu Khanna asa hitman dayak tanks
Math haduwa rasai thak you soo much nande❤❤❤
🥰🥰🌷🙏🙏🙏🌷 thanks so much my darling budusari dawepehti......
ශා 👌 maru
කෙල උනනව..❤❤
❤❤❤❤බොහොම ස්තුතියි ඔබට ❤❤❤
HARIMA RASATA THIBUNA. MAMA DANETAH HADUA UYANA GAMANMA KARANNATH PULUWAN. THANKS...... API WENUWEN THAWA DE KARANNA.....THANKS....
Looks delicious and easy thanks good evenin toyou❤❤❤❤❤❤
හැදුව හරිම රසයි
Math haduwa harima rasai bohoma sthuthi kiyala dunnata👍🌷
Rahai akki thank you kiyala dunnata❤
නියමයි.
කොහොම උනත් හරි ලස්සනට හෙමීට පැහැදිලිව කියල දෙනව. අමුද්‍රව්‍ය හොයාගන්න ලේසී හදන්නත් ලේසි. බොහොම ස්තූතියි මේව කියල දෙනවට 😌💗
❤😢😢😢 0:21 ❤0❤
Thank you
මට අවුරුදු 13 . මම මේක හැදුවා.හරිම රසයි.thanks akki❤❤❤🎉
thank you
❤@@MyEasyRecipe
බොරු
සරලව වුවමනා දේ පමණක් හොදින් කියා දෙනවා.ස්තුතියි.
ou balnnath asai..
00pp
ඇත්තටම නියමයි ඒකනම්.හැදුවම සුවදයි රසයි.පට්ටම රසයි ඒක
අපේ පන්තියේ ගෑණු ළමයි ඉස්කෝලේ පොළට මේක හැදුවා. එහෙ හැරිලා මෙහෙ බලද්දී විකිණිලා ඉවරයි. පුදුම රහක් තිබ්බේ. ❤️
@@MyEasyRecipe අවන් එකෙ හදනවානමි කොච්චර වෙලා තියන්න ඔනේද
Supir
Ammo eththada ❤
@nimashaabeywickrama9675
නියමයි මරේ මරැ....නන්ගියෝ රසකෑම කියලාදෙනවා...thank s
හරිම පැහැදිලි හරිම ලස්සනයි.....
වෙන එක්කෙනෙක් ඔය වීඩියෝ එක දැම්ම නං අනිවාර්යෙන් පැය භාගයක් අදිනවා....
බොහොම ස්තූතියි......
Ape amma ne 😂😂
yes
Eka nm aththa
කියල වැඩක්නෑ. ඒ ගැනනම් ඒ උන්දැල වටවංගු ගහමින් තෙපර බාද්දී හොම්බ තලෙන්න දෙන්න හිතෙනවා.
😮 in bi boo byhyk@@kaludeeraarachchigejayampa2384
කෙනෙක් දෙයක් කියල දුන්නම එ්කෙ වැරදි කියන් නැතුව තමන්ට වැඩක් නැත්නම් පාඩුවෙ ඉන්න එකයි හොදම දේ මම හිතන්නෙ.
ඒක ඇත්ත.
Hadanna lesi නේද thank u
සිරාවටම. තමන් කාපු විදියයි හදන විදියයි තමයි හොඳම කියලා මෙතන වැළලෙන්නැතිව මුලින්ම නොබලාම හිටිය නම් ඉවරයි. කුහකකමේ සීමාවක් නෑ සම හරක්ගෙ.
අනිවාර්යයෙන්ම අපේ මිනිස්සු ගොඩක් අය කරන්නෙ වැරදි දේ හොයනව මිසක් හරි දේ ගැන කතා කරන්නෙ නෑ
Den kawuda benne ......
Akkiyooo mama dn 2parakma maa.විදියට hadala kawa marama rasai.. lesi පහසුයි attami gd ayt හැමෝම rasai kiwwa
අක්කි එක හදන්න හරිම ලේසි thanks අක්කි ❤️❤️💞
මම 7වසරෙ ඉන්නේ
මම මේක හැදුවා මාර
රහයි❤
Thank you💙💙
🤗
Harima lesiyen kara ganna puluwan nisa hadannama oni tanks oyata 👍
හරිම රසයි අක්කේ .පහසුයි හදාගන්නත් ඇත්තටම නියමයි
godak thanks akka.. godakma rasa kemak wendone.. anika pehadiliyan kiyala dunna lesi godak man ada hadla balanawa akke thank.a lot..
Eka මරු niyamai ජයවේවා ❤❤
අපි මෙක හදුවා හරිම රසයි Thank you 🥰👍 mewage kama hadanna kiyala denawata👍
😊
වැල්වැටාරම් නෑ. එල එල සුපිරි කෑමක්.. මමත් ලගදීම හදනවා.. ඔයාට ජය වේවා. තෙරුවන් සරණයි
thank you
Sarala resip ekak මමත් හදන්න ony rasa athi...ස්තුති ඔබට .
තම්බපු බිත්තර වලට පැණි දාලා වගේ රස.
වටලප්පම් වල mini version එක.
රසයි.
😎😌
Caramel pudding version
අනෙ මැණික...ඔයා කියලා දෙන රෙසිපි හරි ලෙහෙසියි.ඔයාට ගොඩාක් ස්තූතියි..
Oua hondata kiyala denawa godak sthute
Tnx...harima rasai...mn ada හැදුවා ...
Peni වලට wathura danna අමතක una..😊passe aya සැරයන් බලලා කොහොම hari hadagaththa...😂
Thank ගොඩක් ස්තුතියි ඉදිරිපත් කලාට
Aththatama godak rasai mamth hadala baluwa❤
වැල්වටාරම් නෑ කෙලින්ම වැඩේට බහිනො සුපිරි🥰
චීත්ත අඳින පිරිමි ටිකක් වටලප්පන් ගගා වැලලෙන්න හදනවා. ඔයා ගනන් ගන්න එපා. මාත් සම්පුර්ණ වීඩියෝ එක බැලුවා. මේ අතුරුපස අපේ ගෙදරත් දවසක හදනවා. ආයේ මේ වගේ කෙටි කෑම හදලා වීඩියෝ දාන්න. අපෙන් සුබ පැතුම් 🥰👍
😂
නූගත් මානසික ලෙඩ්ඩු තමයි හැමදේම ඇද හොයන්නේ
බොහෝමත්ම ස්තුතියි ඔබට,ලේසියෙන්ම හදන්න පුලුවන් රසවත් කෑමක් .😋😋
Supere
@@pushpadharmapala8449 a
Thank you nanga digatama me vage recipe denna apita.. well done! 💙
💖
2024.07.26 මන් මේක හැදුවේ.මේ කියන විදිහට ප්‍රමානවල් අරන් හදල බැලුවා.සුපිරියටම ආවා .වටලප්පම් වලට සමාන රසයි කිවුවට මටනම් වටලප්පම් කෑව වගේම රසයි 👍
thank you
Mewage recipe kiyadun oyata godak pin godak istuti teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️💐
ලස්සනයි සුපිරි ❤❤❤❤❤ thawa video oni
😍
මමත් හැදුවා.හරිම රසයි.බබාලා ආසාවෙන් කෑව., ඔයාට බුදු සරණයි
ස්තුතියි......... බුදු සරණයි
හරිම ලෙහෙසියි පහසුයි . අැත්තට ම රසයි ඔයාගේ තව විඩියෝ දානකන් බලන් ඉන්නවා
ස්තුතියි
Harima rasai gedara hemoma asawen kewa godak isthuthi sahodari❤
thank you
මම අද හැදුවා හරිම රසයි thank you❤️❤️
Thank you akki mn deparak haduwa harima lesi hadannath yanneth adu amudruwaya nisa lesi bs oyata❤
thank you 😊
Wow. ඒක නම් හරිම පංකාදු පාටයි. හදන්න ඕන බලන්න. රසට ඇති. මම කොහොමත් වටලප්පම් පෙරේතයෙක්😊
💖
Me pudding ekak.watalappan nemei😅
Godaaaaak stuthie patiyo oyata jesupihitai aka akaa kiyana awa ganan ganna apa
Ada man meka haduwa 😊 godak rasata awa 😋😋 thanks akki me wge easy recipe kiyala denwata apit ❤
මාත් ආසායි හදලා බලන්නම් පිටරට ඉන්න අපිට වඩාත්ම ගැලපෙනව ස්තුතියි ඔයාට
Thanks akki mt hodata theruna math haduwa harima rasai♥️♥️😊
thank you
Wooow niyamai math hadanava thank you so much 😘😘💖
Rasama rasa athi..❤
නියමයි 👍. අවන් එකේ කොහොමද හදන්නේ කියලත් කියන්න
Math hadannn oni.ane godak tnx me wage ewa kiyl denot .ඔයා කියපු විදිහට සුප් එකත් හැදුවා aethttama ගොඩාක් රසයි ඔයාගේ අලුත් කැම් වර්ගත් දාන්න.හොදට පැහැදිලි කරනවා ඔයා
thank you 😍
Lasi kramayata vatalapam hadana heti niyamai nangi
කාලෙ හැටියට වටිනව.ලේසියෙන් හදන්න පුලුවන්
Thank you
මම මේක හැදුවා අක්කෙ හරියටම ආවා ❤️😊
😊
එල එල නියමයි.... තෙරුවන් සරණයි...
theruwan saranai
Aka patta rasai akka digatama hadanna ❤❤
ආයු බොහෝ වේවා හරිම ඉක්මනට ඉතාම පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට පවුලේ සැමටයි වාසනාවන්ත සුභ සුබ අලුත් සුභ අලුත් අවුරුද්දක් වේවා
Neyami thanks
බොහෝම ස්තූතියි පුතේ ..අවන් එකේ දානව නම් කොච්චර උශ්නත්වයක් තියන්න ඔනීද ?කොච්චර වෙලාවක් තියන්න ඕනිද කියන්නකෝ පුතේ ..
Harima rasai.apith haduwa.thanks
කෙලත් ගිලුන.නියමයි. ආසම කෑමක්
💖
Oya shok akata kiya denawa kata hadath harima lassanai 🥰🌷🌷🥰
thank you 😊
Man oyage cak video baluwa.man hadana icen teka bahenawa mata eka poddak keyala denna puluwanda
ඒක නම් මරු
ලේසියෙන්ම හදන්න පුළුවන්
thank you
කොල්ලෙක් වෙලත් මාත් හැදුවා යාලුවා කිව්වට පස්සෙ ස්තුතියි 🙏 🌹 ❤ සහොදරිය ඔබට ජය වේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏
thank you
@@MyEasyRecipe 👼🙏👍🎁❤🌹රසයී. 👍
Tanks.hamom.danuwath.klarlt❤❤❤❤❤
🎉🎉🎉හෙට හදනෝ
ගොඩක් හොඳයි කියලා දුන්නට thanks
Godak hodai
මට අවුරුදු 13 යි . මම මේක හැදුවා හරිම රසයි ....🤤☺️
😊
රස පාටයි ම්ම්ම් හදල බලමු. ස්තුතියි ඔබට.
😍
Supper Supper
Supper soft & sweet ❤
Thank you so much
Catada betAcranne amuduwaya2 cacin hadanna puluwan ciya la thawa jathi dAmma neda?
හරිම රසයි තෑන්ක් you the recipe
ලස්සනට හැදුවා ආසා හිතුනා❤
ස්තූතියි
Math hadanawa. Rasa patai ane ❤️❤️
😊
Superb. Thanks. Thanks.
මම හැදුවා හරිම රසයි අක්කේ
thank you
I made today. It is vwey tasty. Thank yoinso.much sister.
😊
නියමයි 👍🔥❤️
😊
Oya kiyala denawa harima pahadili❤
thank you
Wow very nice 👍❤
Apith haduwa akke harima rasa😋😋😋😋😋😘
Great 😍❤💪
Godak sthuthi duwa oyata❤❤❤❤
😊
සරලයි, ගොඩක් ස්තූතියි !
වියදම අඩු නිසා ගොඩක් ස්තූතී .මේ වගේ වීඩියෝ කරන්න ඔයාට තව හැකියාව ලැබේවා .
ගොඩක්ම සතුතියි ඔයාට...👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයාට දලදා සමිදු පිහිටයි ....
දලදා සමිදු පිහිටයි
Duwa ouata thank you ❤❤🎉🎉🎉🎉🎉
😊
ඒක නං රසයි වගේ 😋😋
Niyamy thanks
ඇත්තටම godak lesima resipi ekakk apita meka thawa tikak wadoyen adaganna nm biththara pemanayai sini pemayaii wadi kara ganna oneda eka chuttk kiyannako plzz
ow me gana deguna karala ganna
Waaw rasa ati hadala balamuu.❤❤
Watalappamane me. Pol kiri anasal noda hadana aka witarane wenasa
කජු ටිකක් ඵක් කලානමි මරු
Mamath hadanava langadema
වටලප්පන් හරිම රස කෑමක්.බොහොම ස්තුතියි.👍👍👍👍👍👍
Meka watalappan newei e wage
Ane heduwa nagiyo harima rasai poddo waha wetika ekata. Thank you
E unata me watalappan nemei.watalappan walata pol kiri saha kithul hakuru daanawa❤
@@dhanupriya691ehema thamai thamanta deyak kiyala dena kenata sthuthi karanna oni❤oyala wage nirwyaja minissu adui ada kaale.
Atama hoda dayak godak pahasu Khanna asa hitman dayak tanks
Math haduwa rasai thak you soo much nande❤❤❤
thank you 😊
🥰🥰🌷🙏🙏🙏🌷 thanks so much my darling budusari dawepehti......
ශා 👌 maru
කෙල උනනව..❤❤
❤❤❤❤බොහොම ස්තුතියි ඔබට ❤❤❤
HARIMA RASATA THIBUNA. MAMA DANETAH HADUA UYANA GAMANMA KARANNATH PULUWAN. THANKS...... API WENUWEN THAWA DE KARANNA.....
THANKS....