ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

රසම රස කිරි රොටි විනාඩි 10න් හදමු / Kiri Roti Recipe in Sinhala | Kiri Roti Recipe ❤m.r kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2020
  • විනාඩි දහයෙන් පාන් පිටි තෝසෙ හදන සුපිරි ක්‍රම 3ක්
    • විනාඩි 10න් සොෆ්ට් පා...
    බලපු නැති අය අදම බලන්න

ความคิดเห็น • 930

  • @nandaniperis9537
    @nandaniperis9537 2 ปีที่แล้ว +57

    ඔයාගේ කෑම හරිම ලේසියි .පහසුවෙන් හදාගන්න පුලුවන් .මම වයසක කෙනෙනෙක්.ඔක්කොම ජාති හදනවා.දුවට ගොඩක් ස්තුතියි .

  • @Senuri_akesha
    @Senuri_akesha 3 หลายเดือนก่อน +6

    අද මේක මාත් හැදුවා මාරම රසයි❤බොහොම ස්තූතියි ඔයාට ❤

  • @gayaninilruwanmayurapala7355
    @gayaninilruwanmayurapala7355 3 หลายเดือนก่อน +4

    මම අද හැදුවා: ගොඩක් රසට ආවා:

  • @ayeshaudawattha7690
    @ayeshaudawattha7690 3 ปีที่แล้ว +8

    මම මේව හැම වෙලේම හදනව. මේකෙ සම්බල්.එක.තමයි සුපිරි

  • @gothamihadunneththi1483
    @gothamihadunneththi1483 ปีที่แล้ว +3

    අපිත් හැදුවා. හරිම රසයි.

  • @deeltoku2957
    @deeltoku2957 4 ปีที่แล้ว +18

    Thanks 🙏
    🙏🙏🙏👌බොහොම ලෙසියෙන්ම රසම රසට ආවා!!
    හරිම වටින රෙසිපි එකක්!
    ඔයාට බොහොම ස්තුති🙏🙏🙏💓

  • @janakabandara2693
    @janakabandara2693 2 ปีที่แล้ว +14

    අක්කා මට මේ කිරී රොටි එක නියම විදිහට ආවා . හරිම රසයි . ඔයාගෙ හැම recipe එකක් ම මට හරිම විදිහට ආවා . Thank you so much akka❤️❤️❤️ ආදරෙයි හැමදාම ... 𝒃𝒖𝒅𝒖 𝒔𝒂𝒓𝒂𝒏𝒂𝒊 . 𝒉𝒂𝒎𝒂𝒅𝒂𝒎𝒂 𝒂𝒍𝒖𝒕𝒉 𝒓𝒆𝒄𝒊𝒑𝒆 𝒅𝒂𝒏𝒏𝒂 𝒉𝒂𝒌𝒊𝒚𝒂𝒘𝒂 𝒍𝒂𝒃𝒆𝒘𝒂!!!❣❣

  • @deeltoku2957
    @deeltoku2957 4 ปีที่แล้ว +37

    මම බිත්තරය නැතුව හැදුවෙ. ඒත් හොදට ආවා.!

  • @ishaniishani4243
    @ishaniishani4243 4 ปีที่แล้ว +9

    හරිම ලස්සනට ඉක්මනින්ම හදන විදිහ කියලා දුන්නා බොහෝම ස්තුතියි ඔයාට 🙏🙏🙏🙏🙏

  • @danukasanje
    @danukasanje 3 ปีที่แล้ว +13

    අක්කේ අපි අද කිරි රොටි හැදුවා ඒවගේම රසයි.🤩 ගොඩක් ස්තුතියි.

  • @kumarakumar6380
    @kumarakumar6380 3 ปีที่แล้ว +1

    Oyage kama harima rasayi harima lesiyi

  • @prasangisuriyaarachchi9987
    @prasangisuriyaarachchi9987 4 ปีที่แล้ว +8

    හරිම රසයි අක්කා... මන් හැදුවා මේ කිරි රොටි . මගෙ පුන්චි පුතා කෑමට හොර පැන්චෙක්.ඒත් එයාත් හරිම ආසාවෙන් ඉල්ල ඉල්ල කෑවා. බොහොම ස්තූතියි

  • @shaniprabha7343
    @shaniprabha7343 3 ปีที่แล้ว +6

    හරි රසයි හරිම ලේසි 👌👌

  • @shironpathirana
    @shironpathirana 4 ปีที่แล้ว +7

    Thank you!! Godaak pahadili hadana widiya, E wagema godak rasat ethi. hadala balannm....

  • @lakshmijayakody5994
    @lakshmijayakody5994 3 หลายเดือนก่อน +1

    අද මමත් හැදුවා....හැමෝම රසයි කිව්වා❤️❤️❤️❤️

  • @chanakasampath.5090
    @chanakasampath.5090 7 หลายเดือนก่อน +1

    Apith heduwa oyage resipy ekata kiri riti...harima rasai.thankyou so much❤❤❤❤❤

  • @prasadipeiris292
    @prasadipeiris292 ปีที่แล้ว +9

    ඇත්තටම මේක නං හරිම රසයි. ගෙදර අය ආයෙත් හදලා දෙන්නලු 😂. තැන්ක්ස් අක්කේ 😁❤️

  • @ajanthahemamali2238
    @ajanthahemamali2238 4 ปีที่แล้ว +36

    හැදුවා. අක්කේ ...හරිම රසයි...රසයි...තුති වේවා!!!

    • @kapillraj27
      @kapillraj27 3 ปีที่แล้ว

      th-cam.com/video/bSc1VFM39HA/w-d-xo.html thy this

  • @indralathaindralatha804
    @indralathaindralatha804 2 ปีที่แล้ว +1

    මාත් අද හැදුවා රසයි සම්බෝලෙත් රසයි මේ විදිහට බිත්තර දැම්මෙ නම් නෑ ඒත් හොදට ආවා😋😍

  • @chathujayawardena8274
    @chathujayawardena8274 4 ปีที่แล้ว +2

    මාත් හැදුවා. හරිම ඉක්මනින් හදන්න පුලුවන් . රසම රසයි.. ගොඩක් ස්තූතියි ඔයාට... ගෙදර තියන දේවල් වලින් හදන්න පුලුවන් . හරිම සරලයි ...❤️👍

  • @mahindajayawardana8748
    @mahindajayawardana8748 4 ปีที่แล้ว +3

    ස්තුතියි නංගියා මම අදත් බැලුවා හෙට උදෙට හදනවා ඩුබායි සිට

  • @udeninilankadealwis7949
    @udeninilankadealwis7949 4 ปีที่แล้ว +3

    Thank you. Apith haduva. Sambole kiri daala harima rasayi.👍💐

  • @chathuneverfails
    @chathuneverfails 3 ปีที่แล้ว +2

    මාත් හැදුවා...ඉක්මනට හදාගත්තා...Thank you.. සුපිරි...👍👍👍

  • @achalamadhumali786
    @achalamadhumali786 3 วันที่ผ่านมา

    මමත් හැදුවා. මාරම රසයි අක්කේ. 😋

  • @anomaperera3150
    @anomaperera3150 4 ปีที่แล้ว +3

    මම හැදුවා. හරිම රසයි. හොඳ ඉල්ලුමක් තිබුනා. Thanks

  • @dimavloglk9476
    @dimavloglk9476 3 ปีที่แล้ว +4

    අපිත් හැදුවා හරිම රසයී 😘😘

  • @iranijayasekara5321
    @iranijayasekara5321 4 ปีที่แล้ว +2

    මාත් හැදුවා හරිම රසයි.
    සම්බෝලයත් ඒ විදියටම ආවා.
    බොහොම ස්තුතියි අපිට නොදන්න රස කෑම වේලක් හදාගන්න උදව් කරාට. 👍
    බොහොම ස්තුතියි..!
    😍😍

  • @udithsound60
    @udithsound60 4 ปีที่แล้ว +6

    අපිත් හැදුවා රසම රසයී

  • @CGRCOOL
    @CGRCOOL 3 ปีที่แล้ว +3

    Thank you miss for the recipe

  • @NadithPriyankara-cf6nc
    @NadithPriyankara-cf6nc 3 หลายเดือนก่อน +1

    😋🤩හරිම රසයි අක්කි.🤩😋❤️

  • @erandawijemanna6980
    @erandawijemanna6980 3 ปีที่แล้ว +1

    හරිම රසයි.මං දෙපාරක් හැදුවා .ඇත්තටම හරිම ඉක්මනින් හදන්න පුළුවන් .

  • @rathnakwt7324
    @rathnakwt7324 4 ปีที่แล้ว +5

    මෙි ඇදිරි නිතිය දවස් වල.ගෙදරට.වෙලා හදල.බලනව.හෙටම ⁣ගොඩාක්.ස්තුතියි මම.කුවෙටිවල.රත්නා.

  • @sudeeshahewage8387
    @sudeeshahewage8387 3 ปีที่แล้ว +3

    නැන්දී මම ත් හැදුවා.......
    රසයී................ ❤

  • @suvinihansikaswarnamali424
    @suvinihansikaswarnamali424 4 ปีที่แล้ว +1

    කිරි රොටී හරිම රසයි මම හදලා බැලුවා ඔයාට ගොඩාක් ස්තුතියි

  • @sunethrawickramarathne857
    @sunethrawickramarathne857 4 ปีที่แล้ว +1

    Apith haduwa dekama rasama rasai🤗🤗🤗🤗🤗🤗🤑🤑😜😜😜😜😜😜

  • @nadeesewwandi5003
    @nadeesewwandi5003 4 ปีที่แล้ว +15

    ඇත්තටම රසයි. අපි හැදුවා. Thank you.❤❤

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 4 ปีที่แล้ว +9

    Very easy way of explaining. Weldone. We like yiur receipie. Good Luck for you. 👍👍👍

    • @mohamedramzan4572
      @mohamedramzan4572 3 ปีที่แล้ว

      Uool noll

    • @wasanthakumara1655
      @wasanthakumara1655 3 ปีที่แล้ว

      @@mohamedramzan4572 w

    • @sunilpremachandra9655
      @sunilpremachandra9655 3 ปีที่แล้ว

      @@mohamedramzan4572 j.

    • @leelasenahk336
      @leelasenahk336 3 ปีที่แล้ว

      Panpiti කොච්චරක් danawada oya polkiriwalata?egg eka වෙනුවට danna mukuth nadda? Pl.....dan mama hadanna yanne.

  • @user-gm3uv5st2l
    @user-gm3uv5st2l 4 ปีที่แล้ว +2

    මම හැදුවා ගොඩක් rasai tanx

  • @rajinikalugama4620
    @rajinikalugama4620 3 ปีที่แล้ว +1

    Apith haduwa kiri roti harima rasai hamadamath oyage kaamane rasa

  • @swarnamaliewijekoon297
    @swarnamaliewijekoon297 4 ปีที่แล้ว +6

    Ada haduwa....gedara hamoma aasawen kaawa. Thank you 😍

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +10

    For sure I will try this. Thank you.

  • @user-ki4ty4vm1b
    @user-ki4ty4vm1b ปีที่แล้ว

    මම හැදුවා ...හරිම ..රසයි ..❤❤❤❤❤..ඉක්මනින් ..හදා ..ගත්තා ..

  • @pabodhasandamli1581
    @pabodhasandamli1581 ปีที่แล้ว +2

    හරිම රසයි අක්කෙ අපිත් හැදුවා ..මේ වගේ රස කෑම හදන්න කියල දෙනවට පින් ඔයාට ..තවත් මේ වගේ කෑම හදන්න කියලා දෙන්න ..බුදුසරණයි ❤

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani2770 4 ปีที่แล้ว +3

    Thanks so much. Good cooking. 😇👍💗

  • @vathsalaprabhani5592
    @vathsalaprabhani5592 4 ปีที่แล้ว +3

    Math heduwa... rasai. Thanks for the recipe. fan cake rotee eka wagemai neda?

  • @isinduwithphoneandcomputer5509
    @isinduwithphoneandcomputer5509 2 ปีที่แล้ว +1

    ඔයා හදන කෑම හරිම ලස්සනයි, රසයි.අපි හැම රෑ කම හදන්නේ ඔයාගේ කෑම පවුලේ ඔක්කොම අය ඔයාගේ කෑම වලට Thank you very much 🥰🥰🥰🥰 අක්කි.

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 10 หลายเดือนก่อน +1

    Thank you apith heduwa harima rasai💯

  • @sammanisammani5009
    @sammanisammani5009 4 ปีที่แล้ว +7

    මමත් හහදන්න ම් , ගොඩාක් ස්තුතියි ඔයාට

  • @hashinilakshika2295
    @hashinilakshika2295 4 ปีที่แล้ว +4

    Ada mamath haduwa harima rasai ,ewagema ikman nisa godak hodai

  • @dinuththaratharushi8544
    @dinuththaratharushi8544 14 วันที่ผ่านมา

    Mn ada haduwa akke.marama rasai❤..thank you oyta

  • @manoripriyadharshani8955
    @manoripriyadharshani8955 9 หลายเดือนก่อน

    මමත් හැදුවා ..... රසට තිබ්බා .. ගොඩක් ස්තූතියි ඔයාට..... 🙏

  • @lahiruchathuranga2357
    @lahiruchathuranga2357 3 ปีที่แล้ว +3

    හරිම රසවත්

  • @sitharamaduwanthi6722
    @sitharamaduwanthi6722 4 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නට ස්තුතියි

  • @dahamichamathka3358
    @dahamichamathka3358 3 ปีที่แล้ว +1

    Supiri akke 👍👍mara rasai

  • @earthlingi72
    @earthlingi72 2 หลายเดือนก่อน

    නියමයි !!! අපේ අම්මා ඉස්සර හදල දෙන මාර රස කෑමක් ... තෙම්පරාදු පරිප්පු හොද්දක් එක්ක දිව්‍යබෝජනයක් ! හැබැයි ලුණු දාන ප්‍රමාණය හරියට නොකිව්ව එක නං ලොකු අඩුපාඩුවක්. අලුත් කෙනෙකුට හරියට හදාගන්න බැරි වෙනවා

  • @ruwanisilva8700
    @ruwanisilva8700 4 ปีที่แล้ว +1

    Thanks apita kiyala denawata

  • @liveinyourdream8022
    @liveinyourdream8022 4 ปีที่แล้ว +6

    A good idea it seems. A combination of Thosei and Pan-Cake... I normally make this with water (the pan-cake mix).

    • @kapillraj27
      @kapillraj27 3 ปีที่แล้ว

      th-cam.com/video/bSc1VFM39HA/w-d-xo.html thy this

  • @nuwanpushpakumara4873
    @nuwanpushpakumara4873 4 ปีที่แล้ว +6

    Ane soi akke aththatama me sambole hadana widihanam dana gaththe oyagenmai thank u

  • @thanujasamarasinghe9560
    @thanujasamarasinghe9560 11 หลายเดือนก่อน +1

    මමත් අද මේ කිරි රොටි එක හැදුවා හරිම රසයි. Thank you අක්කිට....❤❤

  • @sampathkumara853
    @sampathkumara853 2 ปีที่แล้ว

    අක්කාගේ කැම හරි රසයි .හරි ලේසියි. මම හැම කැමක්ම හදනවා.අක්කාට ගොඩක් ස්තුතියි.

  • @supeshalamadubhashini2161
    @supeshalamadubhashini2161 4 ปีที่แล้ว +4

    අපිත් හැදුවා....ගොඩාක් රසයි අක්කේ.ස්තූතියි ඔයාට 😘

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 4 ปีที่แล้ว +4

    First time I herd kiri roti it looks so good and yummy. I want to try this. Thank you.

    • @dmdsjayathilake2146
      @dmdsjayathilake2146 4 ปีที่แล้ว

      මේ කිරි රොටි නොවේ. නුවර. කෙනෙක්ගෙන් අහන්න. මේවා සැර පැන් කේක්

    • @dmruls6801
      @dmruls6801 3 ปีที่แล้ว

      @@dmdsjayathilake2146 g

    • @vajirapriyangani6195
      @vajirapriyangani6195 3 ปีที่แล้ว

      Thanks 👍👍

  • @vishuuuirodhya6070
    @vishuuuirodhya6070 2 ปีที่แล้ว +1

    Thx akki..මමත් හදනව

  • @renukawidanapathirana2695
    @renukawidanapathirana2695 3 ปีที่แล้ว

    මම මේ රොටී හැදුවෙ ආටා පිටි වලින් හොදට ආවා .thank you M.R. Kitchen

  • @shashijayawardhana1034
    @shashijayawardhana1034 4 ปีที่แล้ว +11

    Hi.. I tried this. It was so good. Thank you very much for the recipe. ❤️

  • @meenunishadi8387
    @meenunishadi8387 4 ปีที่แล้ว +6

    Looks tasty 😋.

  • @anjaleechathurya3760
    @anjaleechathurya3760 4 ปีที่แล้ว +1

    Math me vidiytma hadala bluwa me vedio eka balala. Athtama me tathweth ekka kama bima prashna hugk tiyenwa athtama wenasma vidiyk thank you😊

  • @ajithkumara5918
    @ajithkumara5918 4 ปีที่แล้ว +1

    Harima rasai thanks

  • @sachiwelg8507
    @sachiwelg8507 4 ปีที่แล้ว +7

    This is really tasty.sambole superb.onatharan kiri roti kanna puluwan mey samboleth ekka..tnx for the recipes😘

  • @saduniaththanayeka420
    @saduniaththanayeka420 4 ปีที่แล้ว +8

    මමත් හදල බලන්න ඔනේ

  • @nayowasni5640
    @nayowasni5640 2 ปีที่แล้ว

    Man nitharama hadanawa..gedara ayath harima kemathiy..thank u...❤️

  • @abdulrahman2719
    @abdulrahman2719 4 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳයි ගොඩක් රසයි

  • @w.s.s.gameing4456
    @w.s.s.gameing4456 3 ปีที่แล้ว +12

    නන්ගියේ අපේ ගෑස්එක ඉවරයි නේ😫😫😫😥🤣🤣

  • @yash_wettasinghe
    @yash_wettasinghe 4 ปีที่แล้ว +5

    Hi, I tried this recipe using fresh milk. It came out pretty well. Thank you for the recipe 😊

  • @malanijk2182
    @malanijk2182 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍🌷🌷🌷🌷😍😍😍 තෙරැවන්සරණයි .ලංකාවට ආවාම හදනවා .

  • @user-rf3km1lg1v
    @user-rf3km1lg1v ปีที่แล้ว +1

    අපි හැදුවා හරි ම රසයි ❤🎉

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 4 ปีที่แล้ว +4

    Thank you so much

  • @corecore2696
    @corecore2696 4 ปีที่แล้ว +4

    ස්තුතියි, බුදුසරණයි

  • @rivonshyama579
    @rivonshyama579 4 ปีที่แล้ว +1

    Oya kiyala dunna biththara roti mn haduwa nande mn 9 grade inner.athrhatama godak rasai.thank you very much ....I am Dewmi Rashmi

  • @irosha.7089
    @irosha.7089 2 ปีที่แล้ว

    පරිප්පු රොටි හදල කෑවා....රසයි.මේකත් හදන්න ඕනා. 👍👍👍👍

  • @sachinifernando6825
    @sachinifernando6825 4 ปีที่แล้ว +3

    I made it.it's really delicious.thank u for the receipè.

  • @coolhope844
    @coolhope844 4 ปีที่แล้ว +3

    really good.. eazy..
    i'm going to try this...

  • @imashahansinie6074
    @imashahansinie6074 3 ปีที่แล้ว

    Mn meka heduwa.hrima rasai.tnkz akki😘😘😘

  • @user-ih4ss4py7e
    @user-ih4ss4py7e 5 หลายเดือนก่อน

    Ape gedra ayage asam kam ❤ harima rasi sambal ekath rotti eka wagem ❤

  • @rebeccaubesiri53
    @rebeccaubesiri53 4 ปีที่แล้ว +4

    අපිත් දැන් හදන්න යන්නේ ☺️

  • @user-ej8uq6ho9d
    @user-ej8uq6ho9d 4 ปีที่แล้ว +14

    ෆැන් කෙක් හදනවා වගෙ වෙනස මිරිස් ල්‍රුණු දාන එක විතරයි

  • @yashodaudagangani9106
    @yashodaudagangani9106 2 หลายเดือนก่อน

    Harima rasai tanks akki❤❤

  • @lalithbandara7162
    @lalithbandara7162 3 ปีที่แล้ว

    Niyamai akki apith haduwa harima rasai apita mewa kiyala denawata oyata godak pin😥😥

  • @vihanbawantha5356
    @vihanbawantha5356 4 ปีที่แล้ว +11

    ගෘහනියො විතරක් නෙවෙයි බලන්නේ😑

  • @dilmadu1268
    @dilmadu1268 4 ปีที่แล้ว +3

    I made it ....thank you!

  • @dedunusamadara8509
    @dedunusamadara8509 4 ปีที่แล้ว +1

    Mamath haduwa rasata awa mage athin lunu chuttak wadii una anee et awlk nehe rasaiiii❤️❤️ thank you me wage dewal kyl denwt

  • @lahiruchathu9092
    @lahiruchathu9092 4 ปีที่แล้ว +2

    Oya kiyana vidiyata ahagena inna asa hithenawa thank you sooooooooo much

  • @antonetteyvonne8945
    @antonetteyvonne8945 4 ปีที่แล้ว +4

    Excellent thanks a lot

  • @AyeshDumindu
    @AyeshDumindu 4 ปีที่แล้ว +5

    මේ Pan Cake වල Modification එකක් නේද?🤔

    • @ranikanarangoda9068
      @ranikanarangoda9068 4 ปีที่แล้ว

      Yes this is savoury pan cakes kiri roti is different any way it's good

  • @raviyacool5125
    @raviyacool5125 4 ปีที่แล้ว +1

    Api haduwa arima rasai

  • @nimalidarshana3029
    @nimalidarshana3029 3 ปีที่แล้ว +1

    මාත් හැදූවා.හරිම රසයි

  • @krishnaalvin5061
    @krishnaalvin5061 4 ปีที่แล้ว +3

    Can you give subtitles for ingredients and measurements, please. I can understand the ingredients in singala, but measurements? I think white flour 1 cup..

    • @sadianji6966
      @sadianji6966 4 ปีที่แล้ว

      😍

    • @sa_sha9808
      @sa_sha9808 4 ปีที่แล้ว

      I want to know too 😌

    • @vithumaduvithumadu444
      @vithumaduvithumadu444 4 ปีที่แล้ว +1

      පාන් පිටි කෝප්ප 1ක්
      පොල් කිරි කෝප්ප 2ක්
      බිත්තර 1ක්
      කහ තේ හැදි 1 1/2
      ලුනු රස අනුව
      බැටර් එක හදාගන්න ඕනේ ඔච්චරයි . ඒ ප්‍රමානයෙන් හදන්න පුලුවන් කිව්වෙ එයා රොටී 6ක් නිසා මන් ඒ ප්‍රමාන දෙගුණයක් ගත්තා. මට නම් රසට ආවා.
      තෙම්පරාදුවට නම්
      ලොකු ලූනු ගෙඩි 1
      මිරිස් කරලක්
      අබ තේ හැදි 1ක්
      කැරට් අල 1ක්
      එච්චරයි . මට හරියට ආව නිසා මන් reply කලේ... ඇත්තටම මේක හොද receipie එකක්.

  • @c_h_a_m_oboy2162
    @c_h_a_m_oboy2162 4 ปีที่แล้ว +33

    අපෙ අම්මා වගෙම ඉතාමත් ලස්සනට කරනවා නන්ගි .එයාගෙම දුවෙක් ඔයත් ❤️😉🙈💨

    • @c_h_a_m_oboy2162
      @c_h_a_m_oboy2162 4 ปีที่แล้ว

      @@aroshinirathnayake1763 හදන්න බබා 😍

    • @chinthasirisena5820
      @chinthasirisena5820 3 ปีที่แล้ว +2

      ape amma harima ahankara lady kenek. thodol voice eka ahagena inna amarui. me duwa harima nirahankarai.

    • @omayachalangani2375
      @omayachalangani2375 3 ปีที่แล้ว

      @@chinthasirisena5820 eka aththa .oya hari

  • @malshawijesinghe1432
    @malshawijesinghe1432 2 ปีที่แล้ว

    Akke mamath ada haduwa attatama marama rasai ... thank u akkeeee

  • @rshanjalihanshamali6820
    @rshanjalihanshamali6820 2 ปีที่แล้ว +1

    Thank 😊😊oyata dudusarani