ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මෙන්න අවන් නැති සුපිරි පිම්බෙන කේක්. ෆ්‍රයි පෑන් එකෙන් ❤️ Butter cake in frying pan | Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2022
  • මෙන්න අවන් නැති සුපිරි පිම්බෙන කේක්. ෆ්‍රයි පෑන් එකෙන් ❤️ Butter cake in frying pan
    Ingredients
    1. 200g of Plain flour (1.5 cups)
    2. 10g of Baking powder (2.5 tsp)
    3. 65g og Sugar (5.5 tbsp)
    4. 1/4 tsp of Salt
    5. 2 Eggs
    6. 20 g of Butter or Margarine
    7. 160g of Fresh milk
    8. 10g of Lime juice (1/2 tbsp)
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. පාන් පිටි ග්‍රෑ 200 (කෝප්ප 1.5)
    2. බේකින් පවුඩර් ග්‍රෑ 10 (තේහැදි 2.5)
    3. සීනි ග්‍රෑ 65 (මේසහැදි 5.5)
    4. ලුණු තේ හැදි 1/4
    5. බිත්තර 2
    6. දිය කර ගත් බටර් හෝ මාගරින් ග්‍රෑ 20
    7. කිරි මි ලී 160
    8. දෙහි යුශ ග්‍රෑ 10 (මේසහැදි 1/2)
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / chammibird
    Instagram
    / chammibird

ความคิดเห็น • 225

  • @malkanthiperera8245
    @malkanthiperera8245 ปีที่แล้ว +12

    මන් අද මේ කෑම හැදුව .හරියටම ආව .හරිම රසයි. ගොඩක් ස්තූතියි අක්කේ. ආහ් අම්මාට සීනි නිසා මන් ආටා පිටි වලින් හැදුව. සීනි මේස හැඳි 4ක් දාල. ශෝක් එකට ආව.ස්තූතියි ඔබට.

  • @sisirapremaweera1647
    @sisirapremaweera1647 ปีที่แล้ว +38

    මේක දැන් හැදුවේ හරිම රසයි හොදට ආවා 🥰

  • @chamothpiumantha6835
    @chamothpiumantha6835 ปีที่แล้ว +11

    ගොඩාක් ස්තූතියි ඔයාට මේ වගේ සරල දේවල් ඉදිරිපත් කරනවාට ❤

  • @inokaweerasinghe630
    @inokaweerasinghe630 ปีที่แล้ว +4

    ඔයාට නම් ගොඩක් පිං මේ වගේ කාලෙක මෙහෙම දේවල් කරනවට.මම දෙසැරයක්ම හැදුවා මේක.හරිම රසයි.හදන්න හරිම ලේසියි

  • @indraniyapa5809
    @indraniyapa5809 ปีที่แล้ว +9

    හරිම පහසුවෙන් කේක් හදාගන්න පුලුවන් ක්‍රමයක් . ඔබට බොහොම ස්තූතියි .

  • @janakigunasekara1479
    @janakigunasekara1479 ปีที่แล้ว +10

    මුලු හදවතින්ම ස්තුතියි රත්තරන්

  • @nishadiapaarachchi2711
    @nishadiapaarachchi2711 ปีที่แล้ว +7

    අද අපි හැදුවා . රසට ආවා . Thankyou 💫

  • @gsmalkanthi4955
    @gsmalkanthi4955 ปีที่แล้ว +7

    ගොඩක්ම ස්තුතියි ඔබට කියා දුන්නට

  • @danushikaroshini6815
    @danushikaroshini6815 ปีที่แล้ว +3

    සරලව ලස්සනට කියලා දෙනවා රස කෑම ජාති හදන විදිය..❤❤❤

  • @erandijayalath4585
    @erandijayalath4585 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනවා මේ කාලෙ හැටියට මේ recipe .🙏🙏🙏

  • @inokasamarakoon8471
    @inokasamarakoon8471 ปีที่แล้ว +11

    හරිම වටින වීඩියෝවක්. මේ කාලයේ හැටියට අඩුම වියදමකින් හදන්නත් පුලුවන්. ස්තූතියි ඔයාට.

  • @NETHUM130
    @NETHUM130 ปีที่แล้ว +5

    මම මේ කෑම එක කෑවා.හරිම රසයි.

  • @kanthikanthi358
    @kanthikanthi358 6 หลายเดือนก่อน

    කාලෙට ගැලපෙන......අතේ තියෙන ගානට සරිලන..පහසුවෙන් හදාගන්න පුලුවන් ....කෑමක්....ගොඩක්ම ස්තූතියි

  • @himamusic3590
    @himamusic3590 ปีที่แล้ว +1

    dakkain dakke na me wae resapi ekak aththatama me wage aduwata hadana resapi ekak anith ayata wada hodata kiyalath denawa🥰🥰😍🤩🤗🥰🥰😃😄

  • @user-pq6tx1wt8g
    @user-pq6tx1wt8g 8 หลายเดือนก่อน +1

    හරිම රසයි .. මම හැදුවා.. පැහැදිලිව කියල දෙනවා.... thank you .....❤

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 2 หลายเดือนก่อน +1

    Thank you duwata. ❤

  • @susanthafernando6383
    @susanthafernando6383 5 หลายเดือนก่อน

    We enjoyed this cake as a dessert with very warm custard cream from the canteen while we were in the University in UK. Every bloody day. 😃😍loved it. Beautiful memories 👌👍😃

  • @rawanajeewandara421
    @rawanajeewandara421 8 หลายเดือนก่อน +1

    ලස්සනට පහදල දෙනවා ,කතා ශෛලියත් සුපර්බ් ,,තෙරුවන් සරණයි ,,!!!.

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 หลายเดือนก่อน

    ❤හරිම පහසුවෙන් හදන්න පුලුවන් ස්තුතියි මිස් බුදුසරනයි 🙏

  • @malishadananjaya661
    @malishadananjaya661 ปีที่แล้ว +6

    නියමයි..! ස්තූතියි ..තෙරුවන්සරණයි ...!

  • @erandashashi4969
    @erandashashi4969 ปีที่แล้ว +2

    නියමයි.හරිම රසයි.මන් හදලා කෑවා.මාරම රසක් තියෙන්නේ.thanks අපිට මේ වගේ වීඩියෝ දානවට

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +1

    Me kali hatiyata godak vatina video akak thank you 👍👍

  • @nileeshasandumini9548
    @nileeshasandumini9548 ปีที่แล้ว +2

    Thank you nandi 🥰🤗 hadala balannam 😊

  • @nandawatagodapitiya8333
    @nandawatagodapitiya8333 ปีที่แล้ว +2

    හදලා බලන්නම් ස්තුතියි 👍

  • @garusingejayawardhana1653
    @garusingejayawardhana1653 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි. හරිම රසයි 🥰

  • @sayamalikumari941
    @sayamalikumari941 7 หลายเดือนก่อน +5

    මේකේක් කන්න ආස අය මේ පැත්තට❤❤❤👇👇👇

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ඔයාට ❤

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว +1

    හෝදයි..මිස්.ගෝඩක්ම.ස්තුතීයී.ඔයාට.මිස්.👍👍👍👌👌👌❤❤❤

  • @kumuduniekanayake589
    @kumuduniekanayake589 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට

  • @NishanthakumaraPasiniDew-kw3bz
    @NishanthakumaraPasiniDew-kw3bz ปีที่แล้ว

    ඇත්තටම නියමයි මාත් හැදුව මාර රහක් තියෙන්නේ tnx

  • @ruchiranishanika5542
    @ruchiranishanika5542 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි ❤️❤️❤️

  • @anusharanathunga7232
    @anusharanathunga7232 ปีที่แล้ว

    Mama Ada haduwa. Rasata thibuna. Eth bun eka wage
    hondata pipune naa. Ai ehema wenne. Thank you. Mama oyage kama godak hadala balanawa.❤❤❤

  • @dshdhammi7724
    @dshdhammi7724 ปีที่แล้ว +1

    නියමයි නියමයි නියමයි ස්තුතියි ඔබට

  • @piyumithennakoon820
    @piyumithennakoon820 ปีที่แล้ว

    meka mao ada heduwa..hodata awa..harima rasai..thanx akkaaa

  • @apsarapiumi4263
    @apsarapiumi4263 ปีที่แล้ว +3

    Thannnks akkiyooo ❤️❤️

  • @mnzoysa8157
    @mnzoysa8157 ปีที่แล้ว +3

    Very easy recipe. Thanks a lot

  • @user-pr3ch1kr1z
    @user-pr3ch1kr1z 8 หลายเดือนก่อน +1

    Baking powder onemada

  • @gayanianushika8729
    @gayanianushika8729 ปีที่แล้ว

    Api haduwa harima rasi tank you 😘🤗

  • @shanikadissanayaka1889
    @shanikadissanayaka1889 ปีที่แล้ว

    Mamath haduwa oven eke wage hodatama hodai.thank u so much.

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 ปีที่แล้ว

    Thank you akke.puthata hadala denna oni

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා video.1

  • @InushaDushmantha
    @InushaDushmantha 5 หลายเดือนก่อน

    මමත් හැදුවා රසයි tnx

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว

    Ekanam niyamai...අනිවාර්යයෙන් hadanawa b s.

  • @anuralokuge8755
    @anuralokuge8755 ปีที่แล้ว +2

    හොඳම

  • @priyanthiamarasinghe2502
    @priyanthiamarasinghe2502 ปีที่แล้ว

    ගොඩක් වටිනවා .
    හෙට හදනවා .ස්තුතියි 💕

  • @ramanikumari8504
    @ramanikumari8504 11 หลายเดือนก่อน +1

    හරිම රසයි හොදට ආවා❤❤❤

  • @achalaniroshani8314
    @achalaniroshani8314 7 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි ❤

  • @user-uo1eq8wp8k
    @user-uo1eq8wp8k 6 หลายเดือนก่อน

    Godak isthuthi mewage videos dala apiwa danuwath karanawata

  • @ManudiManudi-oh8ds
    @ManudiManudi-oh8ds 10 หลายเดือนก่อน

    හරිම රසයි මේ කේක් එක මමත් හැදුවා

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +1

    Thank you 💕 happy new year 🥰

  • @manjularanathunga5855
    @manjularanathunga5855 ปีที่แล้ว +1

    Thank you sister

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie1546 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුතියි🙏🙏🙏🌹🌹🌹

  • @erandijayalath4585
    @erandijayalath4585 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ..වටින video එකක් ❤❤🌷🌷

  • @nishanthisenarathna9367
    @nishanthisenarathna9367 ปีที่แล้ว +2

    Waw Excellent dear ❤❤👍🏼👍🏼👍🏼👍🏼

  • @anushikamaduwanthi351
    @anushikamaduwanthi351 7 หลายเดือนก่อน

    😊😊😊😊.හරිම ශොක්.thank u

  • @peumihewage8879
    @peumihewage8879 5 หลายเดือนก่อน

    Kochchara welawak wage lipe thiyenna oneda anith paththa harawanna kalin dear

  • @mayurisenanayka9553
    @mayurisenanayka9553 ปีที่แล้ว

    thank you mama haduwa rasata awa

  • @senuriprathibha8371
    @senuriprathibha8371 2 หลายเดือนก่อน

    Being powder venuvata apparently soda danna barida

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 ปีที่แล้ว +1

    Than you nangi.. 😘 💐

  • @nadeeshanilmini7493
    @nadeeshanilmini7493 ปีที่แล้ว +1

    👍👍👍සුපිරි

  • @hansamalirupasinghe9081
    @hansamalirupasinghe9081 ปีที่แล้ว

    Akke thx me recipe ekata me pramana valin cake gedi kiyak vage hadann puluvanda

  • @nirmalapamala7784
    @nirmalapamala7784 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට

  • @sujatharohini3949
    @sujatharohini3949 ปีที่แล้ว +2

    ස්තුතියි යාලුවෙි ජයවෙිිවා බුදුසරනයි අපේපැත්තේ එන්න ඉඩලැබුනු ගමන් 👍👍👍👍👍🧡

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 9 หลายเดือนก่อน

    Super math haduwa thanks ❤❤❤❤

  • @Shalukashaluka-gv3um
    @Shalukashaluka-gv3um 4 หลายเดือนก่อน

    thank you very much ,

  • @donavajira5317
    @donavajira5317 ปีที่แล้ว +1

    අපිත් හැදුවා ගොඩක් රසවත් කෑමක්. ගොඩක් ස්තුතියි ❤

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 ปีที่แล้ว +4

    Amazing 😱

  • @lakmaliabeysinghe1372
    @lakmaliabeysinghe1372 ปีที่แล้ว +1

    Thank you akkiyo ❤💐

  • @sithararathnayake1113
    @sithararathnayake1113 ปีที่แล้ว +2

    Thank you❤❤

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 ปีที่แล้ว

    Onna dear mama thamai issallama baluweee.aniwaryenma hadanawa

  • @rushdimohamed9012
    @rushdimohamed9012 ปีที่แล้ว +1

    Supiry aima lesi tankyou

  • @ushani9571
    @ushani9571 ปีที่แล้ว

    Thsnk you. meka loku pan eke hadanna barida

  • @user-nv9gc9oe4x
    @user-nv9gc9oe4x 3 หลายเดือนก่อน

    Udin wahanna ona nadda

  • @umarrenuka3714
    @umarrenuka3714 5 หลายเดือนก่อน

    Wow maath 3 N sarayak haduwa

  • @nimalilakshi6970
    @nimalilakshi6970 9 หลายเดือนก่อน

    ස්තුතියි 💐

  • @hasithasanjeewani4115
    @hasithasanjeewani4115 ปีที่แล้ว +1

    Thank u ❤️❤️❤️

  • @RishanaRishana-do9mj
    @RishanaRishana-do9mj ปีที่แล้ว

    Mamath hadawa rasama rasai

  • @user-ne3no4fl6q
    @user-ne3no4fl6q 5 หลายเดือนก่อน

    Tanks

  • @keerthichamila6072
    @keerthichamila6072 ปีที่แล้ว +1

    බේකින් පවුඩර් ඕනිමද.

  • @krishanthiprasadika9135
    @krishanthiprasadika9135 ปีที่แล้ว +1

    Beekin puder wenuwat danna deyak nadd

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว +19

    බඩුමිල අතිශයින් ඉහල ව පවතින නිසා මෙය වැටුප් ලබන්නන්ට ලොකු සහනයක්. ස්තූතියි

  • @shaminisamarasinghe3941
    @shaminisamarasinghe3941 ปีที่แล้ว +1

    රස පාටයි

  • @gayanihanshika4546
    @gayanihanshika4546 ปีที่แล้ว +2

    Super

  • @nilanthipirise3023
    @nilanthipirise3023 ปีที่แล้ว

    නියමයි

  • @roshinikure5215
    @roshinikure5215 ปีที่แล้ว

    මමත් අද හදනවා

  • @dakshinathilakarathne6644
    @dakshinathilakarathne6644 ปีที่แล้ว +1

    අවන් එකේ දානවනම් හීට් එක කීයටද තියන්න ඕනෙ ??

  • @sherineferreira3342
    @sherineferreira3342 ปีที่แล้ว +2

    Thank you so much dear, something great, I will try to make it today, god bless. ❤ Sherine

  • @harshasampath4746
    @harshasampath4746 ปีที่แล้ว +1

    සුපිරි

  • @madhuwanthimadhuwanthi-wm8sc
    @madhuwanthimadhuwanthi-wm8sc ปีที่แล้ว +1

    awan eke hadanna baida me kek eka

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +2

    Thanks 👍❤

  • @lathikaedirisinghe9232
    @lathikaedirisinghe9232 ปีที่แล้ว

    Mamath ha duwa hodatama awa thanks

  • @thilindieranga7225
    @thilindieranga7225 9 หลายเดือนก่อน

    Rice cooker eke karanna puluwanda?

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +1

    Ane shoke 🥰😀

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 ปีที่แล้ว +3

    මේ මිශ්‍රණයම සැන්ඩ්විච් ටෝස්ටරයට දාල හදන්න පුලුවන් වෙයිද

  • @user-gk2tz1bm4l
    @user-gk2tz1bm4l 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว

    හොඳ යි

  • @NishanthaNishan-vj3fh
    @NishanthaNishan-vj3fh ปีที่แล้ว

    Godak vatinava,thanks

  • @user-dd8ot1ml4q
    @user-dd8ot1ml4q 11 หลายเดือนก่อน

    Thank for you..

  • @AnjanaSupun-zm1fi
    @AnjanaSupun-zm1fi 11 หลายเดือนก่อน

    Apith heduwa. pattama rahai😊😊😊😊😊❤❤❤❤❤❤❤

  • @fauziaraheem5392
    @fauziaraheem5392 ปีที่แล้ว

    Thanks dear