නටන උණු වතුරට පාන්පිටි දාලා පොල් රොටි හදන සුපිරිම රහසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 592

  • @nayanajayathilake1368
    @nayanajayathilake1368 5 หลายเดือนก่อน +16

    ඇත්තටම ඒ නම් සුපිරිම රොටි හදන ක්‍රමයක් බව බොහොම පැහැදිලියි ...මොකද මට පාන්පිටි ආශ්‍රිත කෑම වර්ග කන්න කොච්චර ආසාව තිබුණත් කන්න වරම් නෑ ගැස්රයීටීස් තියෙන නිසා සහ තව බොහෝ ලෙඩ රෝග වලට පිටිකෑම හේතු වන නිසා .නමුත් ඔයාගෙ මේ සුපිරිම ක්‍රමය ලෙඩ වලින් බේරිලා ඒ කෑම වල රස බලන්න පුලුවන් හොඳ ආහාරයක් බව හොඳින් වැටහුණා..අදම හදනවා...බොහොමත්ම ස්තූතියි ඔයාට ..❤

  • @sumithrarandeniya9269
    @sumithrarandeniya9269 9 หลายเดือนก่อน +11

    😊ඇත්තටම රසම රසයි පුතා. ගොඩක් ස්තුතියි. මෙවැනි ශරීරයට අහිතකර නොවන විදියට පභසුවෙන් හදා ගන්න පුලුවන් අලුත් ක්‍රම අපට කියාදෙන්න ලැබේවා! ඔබටත් නිරෝගි සුවැති දිවියක් ප්‍රාර්ථනා කරමි! තෙරුවන් සරණයි!

  • @THANUSTYLE
    @THANUSTYLE 19 วันที่ผ่านมา +1

    හරිම පහසු ක්‍රමයක්නේ. මෙච්චර කාලයක් රොටි හදද්දි පිටි අතේ ගාගෙන විකාරනේ අපි කරල තියෙන්නෙ. මීට පස්සෙ නන් මේ විදියට තමයි රොටි හදන්නෙ. බොහොම ස්තුතියි චෙෆ් පාලිත අයියා

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera3551 9 หลายเดือนก่อน +4

    ඉතාමත් පහසු විදියක් ..ගොඩාක් isthuthi...

  • @GayanaDulani-x8k
    @GayanaDulani-x8k 10 หลายเดือนก่อน +12

    ගොඩක් ස්තුතියි මේ වගේ පහසු රෙසිපි ඉදිරිපත් කරනවට

  • @aishcharyapathirana5408
    @aishcharyapathirana5408 4 หลายเดือนก่อน +3

    මමත් මේක අද හැදුවා. පැය බාගයක් වත් යන්නෙ නැ හරිම රසයි. ගෙදර අයත් හැමෝම රස කර කර කෑවා.
    ගෙදර පාන් පිටි ටිකක් තිබ්බ නිසා මන් අල ගෙඩියක් තම්බලා පොඩි කරලා දාලා හැදුවෙ. රසයි.
    බොහොම ස්තූතියි මේ රස ම රස ලේසි ගුණයෙන් වැඩි රෙසිප් එක අපිට කියලා දුන්නට ❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @darshiokandapola9073
    @darshiokandapola9073 2 หลายเดือนก่อน +1

    දැක්කහමත් රහ දැනෙනවා වගේ හැමදාමත් මෙවැනි අර්ථාන්විත වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. හැමදාම සුභ වේවා!

  • @ranjiththabavita7840
    @ranjiththabavita7840 หลายเดือนก่อน +1

    Mee recipi ekata math haduwa palaweni wathawata. Harima rasai...
    Mee wage watina video idiripath kirima pilibada maa hadawathinma obathumata isthuthiwantha wemi..

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @rishimnf9001
    @rishimnf9001 11 หลายเดือนก่อน +13

    ශා නියමයි චන්ද්‍රසිරි අය්යේ සුපිරි අලුත් දෙයක්.මීට කලින් දැනගෙන හිටියේ නෑ අදම හදනවා.good luck chef chandrasiri ....

  • @trmrshophouse
    @trmrshophouse 11 หลายเดือนก่อน +53

    මේ වගේ ලේසි ක්‍රම කියලා දෙන එක බොහොමයක් වටිනවා අපේ අයට.......ඔබට බොහොමයක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤

  • @priyandinie6355
    @priyandinie6355 11 หลายเดือนก่อน +120

    අර කිව්වත් වගේ මේ පොල් රොටිය නම් පට්ටම රසයි මම මේක හැදුවේ ඔබතුමා පලමු වතාවට කියල දුන්න අවස්ථාවෙ මම සාමාන්‍යයෙන් පාන්පිටි කෑම කනව අඩුයි හේතුව මගේ බඩ පුරවා දැමීම ඒත් මේ රොටිය නම් හිතුනම හදල කනව ඒකට මම හරි පේරේතයි😋 😁 ඒතරම්ම රසයි හදන ගමන්ම කනව නිකං කන්න පුඵවන් උනු උනුවෙම සහෝ ඔබගේ ක්‍රමයට ඉඳිආප්ප දවස් දෙකක් හැදුව 👌❤ නියමයි ඔබට බොහොමත්ම ස්තුතියි තව තව රසවත් ආහාර වට්ටෝරු අපට ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේව තෙරුවන් සරණයි🙏❤Cyprus 🇨🇾 👈

  • @isurudkaizz5377
    @isurudkaizz5377 11 หลายเดือนก่อน +19

    ඒකනම් ගොඩක්ම වටින රෙසිපිය එකක් අද කාලේ සිටින ගෘහණියන්ට ඉතාමත් වටිනවා. ස්තුතියි මේ වගේ දේවල් අරගෙන එනවාට

  • @dilinidilhara
    @dilinidilhara 11 หลายเดือนก่อน +9

    අදත් ඉතාමත් වටිනා රෙසිපි එකක් හඳුන්වා දී තිබෙනවා බොහොම ස්තුතියි හැමදාමත් අපට වැදගත් දේවල් කියලා දෙනවාට❤❤

  • @acmebuilders9613
    @acmebuilders9613 10 หลายเดือนก่อน +9

    හෙටම හදන්න ඕනෑ. බොහොම ස්තූතියි ඔබතුමාට . ❤

  • @komarkomar8497
    @komarkomar8497 11 หลายเดือนก่อน +11

    හරිම වටිනාකමක් තියෙනවා බොහොම ස්තුතියි බුදු සරණයි

  • @sriyalatha5380
    @sriyalatha5380 10 หลายเดือนก่อน +1

    අද මේ රොටිය හදනවා. ස්තුතියි ඔබතුමාට පැහැදිලිව කියා දුන්නාට.පිටි අනලා ගුලි හදනවාට වඩා ලෙහෙසියි.😊 ලස්සනයි මෙහේම රවුම කපා ගන්න එක.❤👍

  • @jacinthafernando7761
    @jacinthafernando7761 6 หลายเดือนก่อน +3

    මම අදයි දැක්කෙ video එක ,අද රැටම හදනවා ,හරිම ලේසියි හදන්න ,වට්නා රෙසිපි එකක් ,ගොඩක් ස්තුතිය ඔබට

  • @merrypawlin8071
    @merrypawlin8071 11 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම වටින video 1k...මෙු් වගේ ලෙසි ක්‍රම කියලා ාදනවට ඔබතුමාට ස්තූතියි ...

  • @udkkalansooriya8121
    @udkkalansooriya8121 10 หลายเดือนก่อน +2

    Wow harima shork ithaa aasaawen balaagena hodata hithata gaththaa.mamath er vidihata adama hadanawaa.Thank you

  • @HiaijaHha
    @HiaijaHha หลายเดือนก่อน +1

    මාත් හැදුවා .රස වගේම හොද soft එකට තියෙනවා .

  • @chandraninawarathne9663
    @chandraninawarathne9663 10 หลายเดือนก่อน +1

    Rasa patai ada thama me recipe eka labune.hadala balanawa adama .hadala rasa kiyannm .good luck

  • @upamaliabayarathne4663
    @upamaliabayarathne4663 7 หลายเดือนก่อน +2

    ඔබ තුමැගෙ කෑම වට්ටෝරු හරිම වටිනවා ගුණය වගේම රසයත් සුරැකෙන පහසුවෙන් සකසා ගන්න පුලුවන් ක්‍රම කියල දෙනවට බොහොම ස්තුතියි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @priyanthapeiris5590
    @priyanthapeiris5590 7 หลายเดือนก่อน +4

    හිත හැදුනා කියන හැම දෙයට ම.අදට ව්තරක් නෙවෙයි හැම දාටත් වටිනාව පුතා .වාසනා වේවා .

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️

  • @DinushaLakmal-qh1ck
    @DinushaLakmal-qh1ck 10 หลายเดือนก่อน +4

    Harima rasai ayye godak pin kiyala dunnata

  • @pradeepakarunanayaka1626
    @pradeepakarunanayaka1626 10 หลายเดือนก่อน +2

    Niyamay Thank you kiyaa dunnata iye.

  • @manelherath6458
    @manelherath6458 11 หลายเดือนก่อน +12

    අලුත් විදියක් ...ඉක්මනට ම හදලා බලන්නම් ....බොහෝම ස්තුති යි .💐💐

  • @Janaki123-q1k
    @Janaki123-q1k 11 หลายเดือนก่อน +1

    Wasa visa nathi deshiya ahara pahasu vidiyata oyagen vitharak igena ganne thanks ❤❤

  • @indudanthanarayana2121
    @indudanthanarayana2121 10 หลายเดือนก่อน +1

    ෂා………හරිම අපූරුයි👍👍👍මෙවන් අලුත් ක්‍රම හදුන්වාදුන් ඔබට ගොඩාාාාක් ස්තූතියි🙏

  • @chamilafernando2123
    @chamilafernando2123 5 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුති ඔබතුමාට මේ දැනුම අපට ලබාදුන්නාට❤

  • @sandyaathukorala6928
    @sandyaathukorala6928 7 หลายเดือนก่อน

    හරිම පහසුයි රසත් හොද ඇති නියමයි ගොඩාක් ස්තුතියි ⁣ඉදිරිපත් කිරිමට සුභ දවසක් ඔබට

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️

  • @ALiuanageLiyanage
    @ALiuanageLiyanage 10 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තුති බුදු සරනයි දෙවියන්ගෙ පිහිටයි 👏🌹👏❤

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 11 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට හරිම පහසු ක්‍රමයක් බුදු සරණයි

  • @seethaliyanage9330
    @seethaliyanage9330 5 หลายเดือนก่อน +1

    Rasata lassanTa roty hadAn haty kiyala dunna chefta sthuthy

  • @Ranilanka-y1p
    @Ranilanka-y1p 10 หลายเดือนก่อน +2

    Thanks obata math hadanawa❤❤❤

  • @NilanthiRupasingha-ux1rt
    @NilanthiRupasingha-ux1rt 11 หลายเดือนก่อน +1

    Godak thanks danuwath kalata
    Harima sathutui

  • @maneldissanayake3551
    @maneldissanayake3551 หลายเดือนก่อน +2

    අද රෑට කන්න හදන්නේ මොනවද කියලා හිතන කොට මේ රොටිය දැක්කේ. අද රෑට හදනවා. ස්තුතියි ඔබට

    • @SMKarunathilaka
      @SMKarunathilaka หลายเดือนก่อน

      @@maneldissanayake3551 ස් තූතියි

  • @ashokaFonseka-i4u
    @ashokaFonseka-i4u 5 หลายเดือนก่อน +3

    ඇත්තමයි සහෝ අද රැ කැමට දැං හදනගමන් මාරපහසුයි මාර සුවදයි ඒවගෙම මාර රසයි මම ගි ටිකක් උඩින් ගැව මාරරසයි ඔයාට ගොඩාක් ඉස්තුතියි 🙏 තෙරැවන් සරණයි ❤

  • @NilanthiPushpalatha-m7d
    @NilanthiPushpalatha-m7d 10 หลายเดือนก่อน

    thank you so mach පළවෙනි වතාවට ahuwe mamat හදනවා බලන්න godak sathui

  • @pranim-m7b
    @pranim-m7b 10 หลายเดือนก่อน +1

    Obtumata godak istuti , Budusarnai.

  • @marciajayawardene6187
    @marciajayawardene6187 10 หลายเดือนก่อน

    Wow looking yummy. Should try. Ur new way is so...easy.Thank you so much. Kamalanie.

  • @devikafernando9678
    @devikafernando9678 6 หลายเดือนก่อน +3

    ආසයි හදන්න ,හෙට හදා බලනවා

  • @angelasriyani3036
    @angelasriyani3036 10 หลายเดือนก่อน

    Avery good method. I will make this definitely. Thank you Chef.

  • @dharmasooriyarathna7749
    @dharmasooriyarathna7749 11 หลายเดือนก่อน +1

    අද නම් රෙසපිය වගේම ඔයාගෙ voice එක ගොඩාක් පැහැදිලිව තියෙනවා .තෙරුවන් සරනයි .
    සුබ අනාගතයක් වේවා

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 2 หลายเดือนก่อน +1

    අලුත් විදියක් .ස්තුතියි ඔබට .

  • @melaniperera8300
    @melaniperera8300 11 หลายเดือนก่อน +1

    Palitha thanks a lot Roti hadana kramaya dakka🙏🙏🙏👍

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 11 หลายเดือนก่อน +16

    Wow මෙවගේ දේවල් අපිට කියලා දෙනවා ගොඩක් ස්තුතියි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 11 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් රසවත් විදිහට හැදුවේ බොහොම අගෙයි ගොඩක් ස්තුතියි

  • @anushkacool1214
    @anushkacool1214 10 หลายเดือนก่อน +1

    Mamath e widiyatama hadanawa sthuthi obathumata

  • @rosearachchige1852
    @rosearachchige1852 6 หลายเดือนก่อน +2

    ස්තුතියි Chef . සුභ දවසක් වේවා 🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน +1

      අති සූපිරි අනර්ඝ ලෙහෙසි පහසු කදිම රසවත් කෑමක්.
      ජයෙන්ම ජයවේවා!!!🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน +1

      ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ප්‍රසිද්ධ කෑමක්.
      පොල් රොටී.👍🏾👍🏾👍🏾😋

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි. සුභ දවසක් වේවා !

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @RasinthaAnjana
    @RasinthaAnjana 10 หลายเดือนก่อน

    Ane godak rasa athi gedara ayata kiyanna one hadala kanna kiyla

  • @NEILJPEREIRA
    @NEILJPEREIRA 6 หลายเดือนก่อน +2

    Lovely, its free of any hàssle. Thañk you sir.

  • @Nirmalijayanthi
    @Nirmalijayanthi 7 หลายเดือนก่อน +1

    harima rasa patai apit hadala balanava tava tiyana kama hadala penvanna stuti

  • @marciajayawardene6187
    @marciajayawardene6187 10 หลายเดือนก่อน

    Wow looking yummy. Ur new way is so easy. Should try. Thank you so much. 😄😄kamalanie

  • @punchiapisrilanka184
    @punchiapisrilanka184 11 หลายเดือนก่อน

    Budusaranai wasa wisa nethi me wage kema wattoru idiripath kirimata obata dairya shakthiya lebewa!!!!!!

  • @prasansafernando6298
    @prasansafernando6298 5 หลายเดือนก่อน +1

    Niyamai hadalama balamu❤

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 11 หลายเดือนก่อน +1

    ඒක නම් හරිම වටිනවා බොහොම ස්තුතියි ඔබට

  • @KarunawathiHeenatigala
    @KarunawathiHeenatigala 11 หลายเดือนก่อน

    Ewidiyata math haduwa bohoma rasai pahasui!! Thanks! You so much for giving this easy recipies

  • @nalinikulararthna1737
    @nalinikulararthna1737 7 หลายเดือนก่อน

    Harima rasai. Mama Dan haduwa. Bohoma sthuthiyi obata

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏♥️♥️♥️

  • @PathmaMenike-h1e
    @PathmaMenike-h1e 6 หลายเดือนก่อน +1

    Hari lassanai oba taumata bohoma stuti

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️

  • @siththarapunchi
    @siththarapunchi 9 หลายเดือนก่อน

    Dear chef,
    ගොඩක්ම අසා හිතෙනවා ඔබ කියාදෙන විලාශය. Podi දරුවෙකුට උනත් ඉගෙනගන්න පුළුවනි. ඔබ ට unusum සුබපැතුම්!

  • @nihalrajakaruna
    @nihalrajakaruna 6 หลายเดือนก่อน +1

    හරිම රසයි මත් හදලා කෑවා..සුපර්ම සුපර්

  • @ranjanimaya2027
    @ranjanimaya2027 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාට මේවා අපිව දැනුවත් කලාට

  • @jayanthirupika6448
    @jayanthirupika6448 10 หลายเดือนก่อน +1

    Kohamada soya mit rasata uyanne

  • @mangalikarajapaksha9021
    @mangalikarajapaksha9021 7 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි ..🙏

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 10 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි ලේසියි.thank you

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 10 หลายเดือนก่อน

    තව තවත් දේශීය ආහාර වර්ග ඉදිරිපත් කරන්න.ඔබට ජය

  • @karunabolin8566
    @karunabolin8566 7 หลายเดือนก่อน +1

    Itamat rasta penva godak stuti obatomta stuti kranva 🌻⚘️✨️

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 11 หลายเดือนก่อน

    නියමයි පුතේ මමත් හදල බලනවා .පුතාට තෙරැවන් සරණයි.

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 11 หลายเดือนก่อน

    Me krayata mama අවුරුදු අටකට kalin පුතා podi kale හැදුවා පුදුම rasak thama mayhakai a රස ආයෙත් හදන්න ooooona mathak කළාට ස්තුති deergayu wewa!!!!!!!!!

  • @PadminiHetti
    @PadminiHetti 9 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි, 🎉

  • @SumuduKrishantha
    @SumuduKrishantha 11 หลายเดือนก่อน +7

    හැමදාමත් වැදගත් අලුත් දෙයක්.. හොඳ පැහැදිලි කිරීමක්.. Good job chef 😊

  • @DilrukshiMiranda-i9r
    @DilrukshiMiranda-i9r 7 หลายเดือนก่อน +1

    Niyami ...rsabalanna aasai

  • @priyankadesilva9046
    @priyankadesilva9046 10 หลายเดือนก่อน

    Thank you sir.without oil its really healthy....god bless you.

  • @awanthiushani3675
    @awanthiushani3675 11 หลายเดือนก่อน +1

    මරු.අමු පාන් පිටි කනවට වැඩිය හොඳයි. ස්තූතියි

  • @shanthakarananayalce2778
    @shanthakarananayalce2778 6 หลายเดือนก่อน +1

    Thank you. Very easy to are roti like this

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 11 หลายเดือนก่อน

    තවත් අලුත් ලේසි ක්‍රම හොයල කියල දෙන්න පුතා මේ කාලෙ මිනිසුන් ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන් නෙ පුතා ඒ නිසා වියදම් අඩු පෝෂණ අගය වැඩි කෑම ගැන වැඩි අවදානයක් යොමු කරන්න පුතා ඔයාට තවත් අලුත් දේවල් සොයාගන්න හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනව

  • @wimala8576
    @wimala8576 10 หลายเดือนก่อน

    I am going to make it to day and let you know thank you good luck and triple gem bless you yt

  • @sudeeramedagedara3131
    @sudeeramedagedara3131 10 หลายเดือนก่อน

    ඉස්සර trips යද්දී අදිකාරිගම කඩේක මේ පොල් රොටි කාලා තියෙනවා. ස්තූතියි ඒ රස මතක් කලාට

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @DhammikaDeSilva-qz3dm
    @DhammikaDeSilva-qz3dm 7 หลายเดือนก่อน +2

    අලුත් දෙයක් 👍 ස්තුතියි ඔබට 👍👌

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏♥️♥️

  • @pushpahonor5802
    @pushpahonor5802 5 หลายเดือนก่อน +1

    Bhoma istuti teruwan aarni devi phirai❤❤❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @roopawathielankapura9092
    @roopawathielankapura9092 6 หลายเดือนก่อน +1

    අප්පෙ නියමයි ඔබතුමාට බුදුසරනයි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏☝️♥️

  • @kumuduniperera
    @kumuduniperera 10 หลายเดือนก่อน

    Rolls harima hondata awane thanks alot.👍

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 5 หลายเดือนก่อน +1

    හ්ම්ම් හොඳයි හොඳයි.
    ඉක්මනට ලේසියෙං අඩු වියදමකිං ඕනැම කෙනෙකූට හදාගන්න පුලුවං දෑ වැඩි පුරම අරං එන්න.

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 7 หลายเดือนก่อน +2

    නැවතත් ඔබතුමාට බොහෝම ස්තූතියි...🙏🙏🙏

  • @wimala8576
    @wimala8576 10 หลายเดือนก่อน

    Thank you very much showing how to make roti using hot water I am going to make it to day and let you know thank you good luck and 😮

  • @margratperera1714
    @margratperera1714 8 หลายเดือนก่อน +1

    Hari agei obata sthuthi

  • @mrsred5806
    @mrsred5806 11 หลายเดือนก่อน +1

    හරිම අපූරු වැඩක්. ගොඩාක් ස්තූතියි.

  • @maneldissanayake3551
    @maneldissanayake3551 6 หลายเดือนก่อน

    අද රෑට කන්න දෙයක් හොයන කොට තමයි මේක දැක්කේ. හදන්නයි යන්නේ. ස්තුතියි ඔබට👍♥️♥️

  • @Budusaranayi
    @Budusaranayi 11 หลายเดือนก่อน

    ඇත්තටම.හරිම.හොදදෙයක්.පැහැදිලිකර.දුන්නට.බොහෝම.ස්තුතියි

  • @chenukamanagamage359
    @chenukamanagamage359 6 หลายเดือนก่อน

    හරිම pahuse.thank you.

  • @chandanagodakanda6708
    @chandanagodakanda6708 หลายเดือนก่อน

    නියමයි සුපිරි

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 11 หลายเดือนก่อน +1

    I made vegetable roti from your recipe.thank you ❤

  • @kanthifonseka2861
    @kanthifonseka2861 11 หลายเดือนก่อน

    Thank you so much chef.l tried it's easy and delicious.
    👍👍👍

  • @induwejesundara838
    @induwejesundara838 11 หลายเดือนก่อน +1

    Godak watinawa rasa atinada thank you😊

  • @deepthinissanka4246
    @deepthinissanka4246 10 หลายเดือนก่อน +2

    Thank you Chef... හරිම පදමට ආවා..මම ඒකට butter සහ කෑලි මිරිස් ටිකක් එකතු කලා... හරිම රසයි..🎉🎉🎉🎉

  • @GdDayawathi
    @GdDayawathi 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමා ට ❤❤❤❤❤

  • @zeenath-thaha
    @zeenath-thaha 10 หลายเดือนก่อน

    Thank you for sharing. 💐
    Very easy method 👍🏻

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 7 หลายเดือนก่อน

    Good presentation 👍👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️♥️