Ane miss ochchara east dammoth minisunta nathi leda hadeine.pipum karaka noda kochchara hondata rasata dan hadanna puluwanida?api dan puluwan tharam wiyadama aduwen lehesiyen hadana puluwan krama thamai anugamanaya karanna oni neda? Current bila yai hal blend karaganna neda?sorry.
ඕනම කඩතොලු සහිත අප්ප තාච්චියක් පදම් කර ගන්න විදිහ | appa thachchiya padam kirima
th-cam.com/video/U_qRh29aZ-8/w-d-xo.html
කැකුළු හාල් අඬුකෝප්ප 3 (750g)
යීස්ට් තේ හැඳි 3 (10g)
සීනි මේස හැඳි 2 (30g)
බටර් හෝ මාගරින් මේස හැඳි එකහමාරයි 20g
රස්ක් කෑලි 6 හෝ හුලං විස්කෝතු 2
(බටර් විස්කෝතු)
පොල් කිරි 200මිලි ලීටර්
පොල් තෙල් ටිකක්
පිටි කොටලා ආයේ දියකර කර ඉන්නෙ නැතුව හාල් දියේ දාලා ඒ වෙලාවෙම කොටලා මිශ්‍රණය හදා ගන්න ඔක්කොම දේවල් ටික ගෙනාවා. හරිම ලේසියි.
පොල් වතුරෙන් අනාගන්න අය පොල් වතුර දාලා අනාගන්න. රෙසපිය වෙනස් කරලා ආප්ප හදාගන්න එක අවුල් කර ගන්නේ නැතුව කියලා තියන විදිහටම කරන්න. වරදින්නෙ නැතුව ආප්ප හදාගන්න පුලුවන්
ප්‍ර්ශ්ණ තියනවා නම් අහන්න. හැමෝටම ස්තූතියි
Kohomada thatchiya padam kara ganne..
@@rkrb8854 me link eken yanna
7
Gh
Appa thachiya padam kirima
මේ ක්‍රමේ නම් මරු. ලේසියෙන්ම හදාගන්න පුලුවන් හරියටම හරි ගියා මාත් හැදුවා ඔයා කියල දුන්න විදියටම thanks for the vedio related us .🍃
❤️❤️🥰
ඔයාගේ program එක හරිම පැහැදිලි,,,,ඔයාගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා...ඔයාගේ හඩ පවා මගේ සිත නිවනවා ඇත්තමයි නන්ගියේ.🙏❤️
❤️❤️❤️❤️❤️
@@niraSrecipes 0ppllllll
00
F
Thanks ❤❤❤❤❤ mn heduwa..godk sthuthi kiyala dunnata
මමත් ආප්ප හැදුවා තාච්චිය ඔයා කියපු විදියට පදම් කරගත්තා ස්තූතියි නංගි හොදටම ආප්ප හැදුවා
ගොඩක් සතුටියි
Very good demonstration for foreign living sri lankans.? Neeyamai appa kathanda kiya thunne da ,isthuthi .
❤️❤️❤️
🙏 ස්තුතියි නිරා. සුබම සුභ උදෑසනක් වේවා ඔයාට !
❤️❤️❤️
Dakkahama hadanna hithenawa. Harima hodae . budusaranae
අනිවාර්යයෙන් හදන්න
my Favourite Hopper 😊😊
thank sudu...❤️❤️ budu saranayi🙏
❤️❤️❤️
මම ඔයා කියලා තියෙන විදිහටම හැදුවා. හරිම රසයි. හරිම ලෙහෙසියි. ගොඩක් ස්තූතියි ඔයාට.
Thanks
Nice
ස්තුතියි නීරා. බුදු සරණයි . නීරෝගිමත් ජීවතයක් ප්‍රාර්ථනා කරනවා
❤️❤️❤️
Mamath me vidiyata kara hodata awa..hari lese🙂
❤️❤️
Thanks so much dear .Very important video.
G morning එක නමි ගොඩක් වටිනවා බිත්තර දාන්න මමත් අකමැතියි ස්තුතිය ඔයාට ❤️❤️❤️
❤️❤️❤️❤️
ස්තූතියි ගොඩක් වැදගත් දෙයක් තෙරුවන් සරණයි 🙏
Oyata godak sthuthii miss..
Hmm niyamai ne godaaak sthuthie oyata jesupihtai 👍❤️
❤️❤️❤️
දැක්කාම හදන්නම හිතුනා .අනිවාර්යයෙන්ම හදනවා බොහොම ස්තූතියි නංගි බුදුසරණයි ! ❤️❤️❤️
හදලම කියන්නකෝ
Pahadiliwa kiyala daniwa godak estuthi tharuwan saranai 💐
❤️❤️
😂😂
mouth watering. ....very nice vedio and I like so much God JESUS CHRIST bless you and loves you naga. .. looking so nice.
දීර්ඝායුශ වේවා!!
Harima sarthakai hadala balannam thanks nangi
හාඅ හදන්නකෝ
Program eka hari ahadili Godak sthuthi oyata
ගොඩක් ලස්සනට මමත් හැදුවා බොහොම ස්තුතියි හරිම ලේසියි ❤❤❤තාච්චියත් හරියටම හදත්තා ❤❤
❤️❤️
Thanks oyatath asama wawe budusaranai
Godak hodai budusaranai yata kibula banis hadanna
හා මම ගේන්නම්
💜💙💚💛💖
ගොඩක් ස්තුතියි.
මම පුන්සිසි ජයතිලක
මමත් හැදුවා හරිම රසයි ❤❤
Hada pahadili keremak thank you oba thumiyata 🙏❤️👍
❤️❤️❤️
Oya hodata kiya danawa oyat godak pin
❤️❤️❤️
Tanks ආප්ප ගැන කියලා දුන්නට
🇱🇰❤️❤️
ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තූතියි ඔබට
❤️❤️❤️
මමත් හදල බලන්න ඕන ඔයාගෙ අප්ප ඔයාට බුදුසරණයි
බුදුසරණයි
ගොඩක් ස්තුතියි ඔයාට 🙏🏼🙏🏼🙏🏼
sthuthiyi oyage kramaya apata kiya dunnata
❤️❤️❤️
Ape ammala mewage dewal godak ekatu karagena wada wenne na..amma kenekugen ahla dana ganna oyat..oyage kema warga etharm sarthaka na..mn hadala baluwa..
මෙහෙම කමෙන්ට් එකක් ආවමයි. හදපු අය කියන්නේ ගොඩක් සාර්ථකයි කියලා. කමක් නෑ ලංකාවේ හැමෝගෙම කැමැත්ත මට අවශ්‍ය නෑ. කොච්චර කියලා දුන්නත් හදන්න බැරි කම තියන අයත් ඉන්නවනේ.
වීඩියෝ බැලුවට ස්තූතියි
ඔයාගේ කෑම වර්ග ගොඩක් හොඳයි .ඔයා ගෙ රුලං තෝසෙ එක මාර ෂෝක්.ඉක්මණට හදාගන්න පුළුවන් .බොහොම ස්තුතියි
ඇත්ත ටම ලස්සනට තියෙනවා පුතේ .රසත් ඇති නෙද
❤️ රසයි
Thanks dr watiya crispy ekata thiyanawada 💐💐
ඔව් ඔව්
ගොඩක් හොඳයි තන්ක් යු
Oyage Hama resapiyakma niyamai lesi.
❤️
Oyage me appa resapi akata haduwa niyameta awa Thanks oyata
ශා මට සතුටුයි
It look so delious 😎🍪🤟
Much obliged .theruwan saranai
Niyamayi akki👌👌 oyata budu saranayi 🙏🙏
නියමයි අක්කේ හදලා බලන්න ඔනී
❤️❤️❤️❤️
නියමයි .....මේවගේ රෙසිපි හැමොටම අරගෙන එන්න බැහැ ගෙනාවොත් ඉතිං nira s තමයි
ඒකනේ ඒකනේ ❤️❤️
Niyamai_👌👌👌❤❤👍👍✋✋
Thanks
ස්තුතියි .🙏
Hodai magarindana eka denagaththa
බුදු සරනයි මගේ අක්කී 🙏🙏🙏🙏🙏
ස්තූතියි
Niyamay
ගොඩාක් ස්තුති 🙏🏻
❤️❤️❤️
ස්තුතියි නංගි 🥰❤🙏3
Polwathura witharak dammama athida ..ist nathuwama hadanna puluwanda.
පැය 8 තියන්න. යීස්ට් වගේ සොෆ්ට් නෑ ආප්ප ටිකක් හයි වෙනවා. පොල් වතුරට එන්නෙත් ස්වභාවික පරිසරයේ යීස්ට් තමා. යීස්ට් නැචුරල් දෙයක්
API nm sudu pottaniya hadanne polkudu dala ohoma reddakin bedagannawa athakota thel achchara oneth ne
ඒක කල් තියා ගන්න බෑනේ. මුඩු ගඳ ගහනවා. මම මේක මාස 3 වගේ තියා ගන්නවා. ඔයාගේ ක්‍රමයත් හොඳයි. ස්තූතියි
ඒක මරු..මරු..👍😋
😍😍😍😍😍
හරිම සරලයි...ඔයා ඉන්න රට.කොහේද...අපේ අම්මලා හදන විදියට ම හදනවා ඔයා.බිත්තර නැති එක විශේශ යි.ස්තුතියි
Abudhabi
මම ත් ආප්ප උයනවා .දැන් මට ක්‍රමය අලුත් කරන්න බලාපොරොත්තු වෙනවා.ඔබට ත් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා .
දීර්ඝායුශ වේවා!!
Ohya yest ekath wadiya hoda na, bada danawa
නියමයි,හරිම පැහැදිලියි .
❤️❤️❤️
අම්මෝ ඒ ආප්ප වල ලස්සන අක්කේ ස්තූතියි
❤️❤️❤️
මරැ අක්කා 👌❤💐👍
Thanks............
Very attractive thanks
Niyamayilllll ❤️
❤️❤️❤️
Godak watina vedio1 k
මමනම් හදන්නෙම බ්ලෙන්ඩර් කරලා.හාල් පොල්කිරි.ඊස්ට් සීනි බිත්තර කහමද ටිකක් මේ සේරම දාලා බ්ලෙන්ඩර් කරලා වහලා තියලා උදේට .ලුනු එකතු කරලා හදනවා
බිත්තර කහමදේ දැම්මම පිලී ගඳයි නේද ආප්ප. ස්තූතියි
@@niraSrecipes තේ හැන්දෙන් එකක් විතර
@@subabandara4731 hmm godak aya magen biththara nathi appa illuwane.. oyage kramayata ilagna paraa hadannam.
බොහොම හොදයි
නියමයි 👍👍👍
Mee haal pramaanen aappa keeyak vethara hadanna puluwanda??dr
20ට වැඩි මතක විදිහට
mn haduwa. appa hodata. galauna e kramayata. eth mage appa gana. kamai hari haiya una. wateta karaune na. ay e. mn haduwe first time. kiyapu minum ewama tama. gatte. mage piyi 1a hal ketuwama tikak wali gatiya wage tibba mn peralath gatte. mage bleder 1n hodata ctesm 1tama ketune na. e nisa wennati meda. kohoma unath oya nisa tama mm appa hadann gatte. thnk you
ඔයාගේ මිශ්‍රණය පොඩ්ඩක් ඝනයි වගේ. ඒ වගේ වෙලාවට පොඩි කොටසක් වෙන බෝල් එකක දාලා තව පොල් කිරි ටිකක් දාලා වෙනම ආප්පයක් උයලා බලන්න. ඔයා බලන්න මගේ තව ආප්ප රෙසපියක් තියනවා පොල් දාල
හදන ඒක නම් ඔයිට වඩා ලේසියි. ඒකත් හදලා බලන්න.
Supiri akke magen thama mulma comment eka
❤️❤️❤️❤️
Very good video.
Basmati hal walin hadanna puluwanda?thank you.
ඔව් පුලුවන්
Thank you friend ♥️
Basmathi hal walin piti kotanawada? Ochchara deyak danne nathda?
Woooow yammyyyy...thank you
Thankyou
Akke appa soda dammata kamak nadra
බෑනේ
Thanks nanga රෑ හදලා තිබ්බට කමක් නැද්ද
කමක් නෑ. උදේට කිරි දාලා ගන්න
කිරි මදිනම් දාලා ගන්න
❤️❤️
Blendar eketh wenne kerena ekama thama
හා හා එහෙන
පිටි කොටලා හලලා ඔයා හදන්නකෝ. මෙතන එහෙම කරදරයක් නෑනේ. විනාඩි පහෙන් වැඩේ ඉවරයි.
🎉Budu saraai 12:28 12:32 12:35
මේ පුංචි නිරා හරි දක්ෂයි , සතුටුයි 👍
❤️❤️ ස්තූතියි මැණිකේ
Mona daksha kamakda
@@sriyawathibandarigoda3342 🤣 samaharu hari kuhakai.
ane apinam potteni gahannevna dr.servite ekakin thel tikak dala appa thachchiye ganawa.hodata appa galawenawa
හොඳයි
Ow ane me wikara
oyata Panasonic naaa wage kathaa karanne poddak kaala ennako
කතා කරන්න මට පැනසොනික් ඕනේ නෑ තමා. කෑවම පැනසොනික් ලැබෙනවද? 😀
ඔයා හොඳට කාලා ලියන්න ඉගන ගන එන්නකො 😀 අඩුපාඩු තමන්ගේ තියාගන අනුන්ගේ ඒවා හොයනවා. මිනිස්සුන්ට ගරහන්න ඉගන ගන්න එපා. ඔයාගේ මූණ කටහඩ මොනවගේද අපට පේන්නේ නෑනේ. සමහර විට ඒක ඇහුවොත් අපට ජීවිතෙත් / එපා වෙයිද දන්නෙ නෑ😀
ඉට්ස් දාන්නම ඕනද
පොල් වතුර දාලා
හදා ගන්න
😊😊@@niraSrecipes
Ane miss ochchara east dammoth minisunta nathi leda hadeine.pipum karaka noda kochchara hondata rasata dan hadanna puluwanida?api dan puluwan tharam wiyadama aduwen lehesiyen hadana puluwan krama thamai anugamanaya karanna oni neda? Current bila yai hal blend karaganna neda?sorry.
කැමති විදිහට කර ගන්න. හැමෝටම මේවා වටින්නේ නෑ. මම දන්නවා. හැමෝම මේකට කැමති වෙන්නත් ඕනේ නෑ. හැබැයි එදිනෙදා කන පාන් බනිස් වලට මීට වඩා යීස්ට් දානවා. යීස්ට් කියන්නේ දහනයේදි ආප්ප වල මොකුත් ඉතිරි වෙන දෙයක් නෙවේ. ඒකෙන් හැදුන බුබුලු වල හිස් තැන් විතරයි ඉතිරි වෙන්නේ. ආප්ප කාලා මැ රෙන්න හොඳ නෑනේ. ඒ නිසා ලේසියට හරියටම කර ගන්න.
ඊස්ට් වෙනුවට beakin poweder දාන්න පුලුවන්ද
ආනේ බෑනේ දෙක වෙනස්
පැහැදිලියි ❤️❤️
හදන්නකෝ එහෙනම්
Good....
Akka kade kekulu hal piti walin hadanna beida..
පුළුවන් සුදූ
@@niraSrecipes ok Akka.. math hadala balanna oni thanks akka
අම්මා් බඩගිනි... දැක්කම කන්න හිතෙනවා...😋
ඒකනේ
Good
Thanks.
❤️❤️❤️
Thank you so much
Video nam watinawa thanks 👍
මේ ප්‍රමාණයෙන් ආප්ප කියක් හදන්න පුලුවන්ද
මතක නැහැ මට ඒක නම්
@@niraSrecipes 👍🏿
thanks dear
❤️❤️❤️❤️
Batar diya karane kohomada
ලිපේ තැටියක් තියලා ඒක උඩින් වීදුව තියලා මදගින්නේ රත් කර ගන්න
Hal kotanna ael wathurada pawichi keranne dr
ඔව් ඔව්
@@niraSrecipes thanks dr
I needto know
What?
ස්තුතියි සුපිරියි ♥️👍 ඔයාට
Oba thumita masekata කොච්චර pol the pramanayak yanawada mt meka denagannam one..oya kama hadannath ekka
පොල් තෙල් ගේන්නේ 1.8L
ඩීප් ෆ්‍රයි වලට ඇරෙන්න. අනෙක් ඒවට. ඒත් ඉතිරි වෙනවා.
Hari thank you
Nangi.pol wathuren hal tika blender karanna berida.pol wathura dammoth yeast danne nadda.
පොල් වතුර දාලා යීස්ට් දාන්න ඕනේ නෑ.
piti kotanne nathuwa appa hadanna puluwanda ane palayan bn yanna boru nokiya
පිටි කෙටුවා නම් පිටි පෙන්නපන් . 😀නූගත් කම කොහේ යන්නද
පිටි කෙටුවා නම් පිටි හලන්නත් ඕනනේ බන්. නූගත් කම ප්‍රදර්ශණය කරන්න ආවද? උයන්න දන්න අය දන්නවා පිටි කොටන එකයි වතුර එක්ක බ්ලෙන්ඩ් කරන එකෙයි වෙනස. පෝන් එක අතේ තියාන කාලේ කන උන් දන්නේ නෑ උයන්න. ඉස්සරලම නමට ගැලපෙන්න කතා කරන්න ඉගන ගනින්. ඉමේශා 😀😁
අද ඊයේ ඉපදුන එවුන් දන්නවද පිටි කොටන හැටි. අම්මගෙන් අහපන් කොහොමැයි පිටි කොටන්නේ කියලා.
නැත්නම් උබ සිංහල ඉගනගනින් 😅
Hariyata hari
Mama nam hithuwe wijjawak kiyala