✔බේකින් පවුඩර් ,ඊස්ට් නැතුව හදාගන්න පුළුවන් සුපිරි රොටියක්|roti recipe|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #MRKITCHEN#MRKITCHENRECIPE#
    පෝෂනය විනාශ නොකර
    හරියට පලා මැල්ලුමක් හදන්න දන්නවද?
    • ✔හරියට මැල්ලුමක් හදන්න...
    අමුද්‍රව්‍ය 1න් රසම රස අතුරුපසක්
    • කවුද හිතුවේ අමුද්‍රව්‍...

ความคิดเห็น • 291

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +8

    රසම රස පාටයි ගොඩක් ස්තූතියි

  • @kamalanidiluka270
    @kamalanidiluka270 2 ปีที่แล้ว +8

    අක්කෙ ඔයගෙ මෙ කැම මම හදල කනවා ඔයාට ගොඩාක් ස්තුති

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +44

    Pls add the recipe in the description box it would make the procedure much more easy ....thankyou for this yummy menus

  • @malshabandara6094
    @malshabandara6094 2 ปีที่แล้ว +6

    වැඩි බය්ල නෑ හරිම සරලයි ඕනෙ කෙනෙක් ට හදාගන්න ලේසියි අක්කෙ ඔයාගෙ කෑම වර්ග 💚💚💚💚💚

  • @srimapathmini2244
    @srimapathmini2244 2 ปีที่แล้ว +14

    අදනම් රැට හදනවා....ස්තුතියි

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 ปีที่แล้ว +4

    හදලා කෑවා. ගොඩක් රසයි. බොහොම ස්තූතියි ❤️

  • @ruviniwasana8816
    @ruviniwasana8816 2 ปีที่แล้ว +175

    මගෙ නැන්දම්මට අපෙ ගෙදර ආවම හැඩ වැඩ දාලා කෑම හදල දීලා ලකුණු දාගන්නෙ mr kitchen ඔයා නිසාමයි.🤭🤭🤫

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +10

    රොටිය නම් රස පාටයි අනිවාර්යෙන්ම හදලා බලන්න ඕන මේ වගේ රෙසපි වලින් අපිව දැනුවත් කරනවට ඔයාට ගොඩක් ගොඩක් ස්තූතියි නංගී 👍👍❤️❤️🙏🙏

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +1

    Bohoma ස්තුති obathumiyata හදලා කාලා බලමු තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏🙏🙏💖💖💖💖💖

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 ปีที่แล้ว +7

    හරි ම අගෙයි.simple,less cost,easy , ගොඩාක් පින්.❤️🙏❤️

  • @sandarekakumuduneesandarek3511
    @sandarekakumuduneesandarek3511 2 ปีที่แล้ว +27

    අනිවාර්යයෙන්ම මම නම් හදනවා ඔයාට ගොඩක් ස්තුතියි නංගී❤️❤️❤️

  • @priyanganimalkanthi5496
    @priyanganimalkanthi5496 2 ปีที่แล้ว +4

    මම ඔයාගේ කෑම ගොඩාක් දේවල් හදලා තියෙනවා පෝටෝ නම් දැමිමෙි නැහැ මේ රොටි එකත් හෙට උදේට හදනවා ඔයාට ගොඩාක් ස්තූතියි

  • @senehelathaadikari720
    @senehelathaadikari720 2 ปีที่แล้ว +5

    හරිම ලේසි රෙසිපි එකක් ගොඩක් ඉස්තූති මේ වගේ රෙසිපි කියා දෙනවට තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +12

    වාව් නියමයි 💞💞
    And congrats for 1M subscribers 🥳🥳💝💝

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +1

    💗🌷හරිම පහසු රෙසපි මිස් ස්තුතියි බුදුසරනයි

  • @somaSoma-o1u
    @somaSoma-o1u 4 หลายเดือนก่อน +1

    නියමයි. මිස්. හදලා බලන්න. ඕනී ❤️❤️❤️

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +6

    හරිම රස පාටයි .ස්තුතියි .

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 2 ปีที่แล้ว +1

    1t like.kohomath oya dena resipi Hari lesi.godak sthuthi.aniwaryenma hadannam .😘😘😘❣️❣️❣️❣️

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ 2 ปีที่แล้ว +2

    ස්තුතියි මිස් තෙරුවන් සරණයි 🙏🙏💐💐

  • @sweetprincess5231
    @sweetprincess5231 2 ปีที่แล้ว +11

    කැරටුත් දැම්මනම් පට්ට අක්කෙහ්😘

  • @randeniyavindi1408
    @randeniyavindi1408 2 ปีที่แล้ว +1

    Akke thanks oya hadana kema harima rasai,pahasui,😍

  • @menusuraweera3404
    @menusuraweera3404 2 ปีที่แล้ว

    Api meka haduwa godak rasata awa me wage aluth kama hadala pennanawata bohoma sthuthi💖

  • @happylife4549
    @happylife4549 2 ปีที่แล้ว +14

    😋 Yummy

  • @srimapathmini2244
    @srimapathmini2244 2 ปีที่แล้ว +1

    හෙටම හදන්න ඕනෙ ස්තුතියි ඔයාට

  • @vinodanidias3660
    @vinodanidias3660 11 หลายเดือนก่อน

    Thankyou oyage recipe valata

  • @jeevscreations7900
    @jeevscreations7900 2 ปีที่แล้ว

    Godak Rasa paatayi...
    Roti walata yeast baking powder damanne nahane putha...
    Meka niyama rotiyak .

  • @ayonaranabahu2412
    @ayonaranabahu2412 2 ปีที่แล้ว +1

    TH-cam eke kochchara kama recipe thibunath hadanna puluwan saha kanna puluwan recipe thiyenne oyage ewa witharai thankas 😀

  • @HubbyWifeylifehack
    @HubbyWifeylifehack 2 ปีที่แล้ว

    akki hamadama wage hoda dewal kiyala denawa aththatama godaak sathutui...

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi ปีที่แล้ว

    ස්තුතියි බොහෝම

  • @nishavideochannel8814
    @nishavideochannel8814 2 ปีที่แล้ว +5

    දැක්කාම හදන්නම හිතුනා 👌👌👌😍😋

  • @asilapathmakumara3342
    @asilapathmakumara3342 ปีที่แล้ว

    ස්තුතියි අක්කා

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว

    Soi ane matt hadala balanm Tanhks❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍

  • @saurirasanjali8904
    @saurirasanjali8904 ปีที่แล้ว

    අද් මමත් හැදුවා ගොඩක් රසයි අක්කී 😁

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 2 ปีที่แล้ว +19

    ,ඔයා දාන ලුණු කුඩු මොනවා ද ..රසවත් මිරිස් හොද්දක් කායන් හොද්දක් කියලා දෙන්න ,,මේ දවස්වල කාටත් වයිරස් උනක් තියෙනවා කන්න අප්පිරියයි තෙරුවන් සරනයි

    • @sandundilshan8275
      @sandundilshan8275 2 ปีที่แล้ว

      හ්ම්

    • @devikagamage9316
      @devikagamage9316 2 ปีที่แล้ว +2

      හිමාලයා ලුණු වගේ පෙන්නේ නම්

    • @buddhikaherath9952
      @buddhikaherath9952 2 ปีที่แล้ว +2

      මොනවද කායන් හොද්ද කියන්නෙ

    • @sandundilshan8275
      @sandundilshan8275 2 ปีที่แล้ว

      @@buddhikaherath9952 මිරිස් හොද්දට

    • @dasanayakemadhu521
      @dasanayakemadhu521 2 ปีที่แล้ว

      හිමාලයා පින්ක් ලුනු නෙද

  • @dulikatharangani4963
    @dulikatharangani4963 2 ปีที่แล้ว +2

    Maru ane akki oyage vidio nam supiri😛😜😜😉

  • @wgjayami4917
    @wgjayami4917 7 หลายเดือนก่อน

    අක්කෙ ඔයා හදන කෑම වල මාරම රසක් තියෙන්නෙ 😋😋

  • @educated6943
    @educated6943 2 ปีที่แล้ว +11

    You making the food super. We look after your food every day😍😍

  • @දේශාටන
    @දේශාටන 2 ปีที่แล้ว +1

    thanks,..............

  • @stellamiss2618
    @stellamiss2618 2 ปีที่แล้ว

    Aniwarayenma man hadanawa thanks b s.

  • @pramilanishani8810
    @pramilanishani8810 2 ปีที่แล้ว +1

    Niyamaii..Thank you ♥️

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว

    ස්තුතියි සුපිරියි තෙරුවන් සරණයි 🙏 සුවේ

  • @chandrakandambi
    @chandrakandambi 5 หลายเดือนก่อน

    .rasama rasai hadala to kanawa❤

  • @rajithabandara2871
    @rajithabandara2871 2 ปีที่แล้ว +1

    Aththatama oyage video maru akke

  • @fasminasameer289
    @fasminasameer289 2 ปีที่แล้ว +2

    Thank you so much 😊 ❤️❤️❤️❤️❤️❤️

  • @tharushithilakshika5665
    @tharushithilakshika5665 2 ปีที่แล้ว +3

    අක්කගෙ කෑම ඉතින් පට්ට ☺️

  • @wasarasamaranayaka7917
    @wasarasamaranayaka7917 2 ปีที่แล้ว +3

    🙏 thanks akki

  • @BanduwathiWirakkodi-ei3nn
    @BanduwathiWirakkodi-ei3nn ปีที่แล้ว +2

    සුදු ලුණු පෙස්ට් හදාගත්තා ආකාරය

  • @sanjanabandara8315
    @sanjanabandara8315 ปีที่แล้ว

    Athatama rasai mamath haduwa..Jaya wewa 🎉

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 2 ปีที่แล้ว

    Wkkiboya piti tikata issara welama damme yeast neda

  • @DG.P.S.Priyanthi
    @DG.P.S.Priyanthi 7 หลายเดือนก่อน +1

    Ane. Good

  • @pramodyasanjana4239
    @pramodyasanjana4239 2 ปีที่แล้ว

    Harima rasai godak thanky

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 2 ปีที่แล้ว

    Thanks dear .❤🙏💐🌹👍👌🎈

  • @irangafdo3980
    @irangafdo3980 2 ปีที่แล้ว +1

    නියමයි

  • @madhuvitharanage9956
    @madhuvitharanage9956 2 ปีที่แล้ว +2

    Amazing recipe😋😋😋😋🤩🥰🥰🥰I try it soon

  • @maheshsanduruwan9540
    @maheshsanduruwan9540 ปีที่แล้ว +1

    පට්ට 💗

  • @stellaindrani5713
    @stellaindrani5713 2 ปีที่แล้ว +1

    Niyamai

  • @stellamiss2618
    @stellamiss2618 2 ปีที่แล้ว

    Math adama hadanawa oyata thanks

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 2 ปีที่แล้ว

    Very nice resipi.

  • @kreetakanthiweerasekara8652
    @kreetakanthiweerasekara8652 2 ปีที่แล้ว

    Rasa ayhi kiyala hithanawa isthui.bs

  • @upuludaya1289
    @upuludaya1289 7 หลายเดือนก่อน

    Oyage.batu.mojuwamama.haduwa.maramarahai.thanyou

  • @Pathivlogs
    @Pathivlogs 2 ปีที่แล้ว +1

    Thanks akke 🥰

  • @sujatharohini3949
    @sujatharohini3949 2 ปีที่แล้ว +8

    රසමරසමරසයි ජයවෙිවා අපේපැත්තේ ඇවිත්බලන්න වස්තුවෙි ❤❤❤❤

  • @shiromasandamali8949
    @shiromasandamali8949 2 ปีที่แล้ว +1

    1st comment thak you akki ❤️

  • @dilshandamith4064
    @dilshandamith4064 ปีที่แล้ว

    Mm haduwa harima rasai

  • @priyanthalaxman3136
    @priyanthalaxman3136 2 ปีที่แล้ว

    Oya Havana kama harima rasai

  • @මල්ෂාලියදිපිට
    @මල්ෂාලියදිපිට 2 ปีที่แล้ว +4

    Thanks akkiyo😍😍😍

  • @udayakumara6893
    @udayakumara6893 2 ปีที่แล้ว +2

    Thank you akkiyo❤️

  • @ImeshRanasinha
    @ImeshRanasinha 7 หลายเดือนก่อน +1

    😮😮😮

  • @sharmaleeperera3399
    @sharmaleeperera3399 2 ปีที่แล้ว +5

    Yummy 😋

  • @DG.P.S.Priyanthi
    @DG.P.S.Priyanthi 7 หลายเดือนก่อน +1

  • @චමිපාචමිපා
    @චමිපාචමිපා 2 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම හදනවා

  • @d.m.l.dissanayake3322
    @d.m.l.dissanayake3322 ปีที่แล้ว

    thanku

  • @lblalibeatrice2309
    @lblalibeatrice2309 2 ปีที่แล้ว

    Thank you so much

  • @nemasisproduction5823
    @nemasisproduction5823 2 ปีที่แล้ว

    Akka kema tikanan supiriyak thama aeee...ayyo oya mage aethinwath cusin wunanan..

  • @niwarthanawarshaniperera6941
    @niwarthanawarshaniperera6941 2 ปีที่แล้ว

    Akke lunu kola wenuwata wena monawa hari ekathu karanna puluwanda??

  • @mohamedzarook5785
    @mohamedzarook5785 2 ปีที่แล้ว

    Ha me ..dottya ta yeast dala surge tikkak damoth paniya wadeweida. ..

  • @chinthiperera4127
    @chinthiperera4127 ปีที่แล้ว

    oka hari famous Chinese rotti ekak. hadala kiyannam

  • @inokamalaviarachchi879
    @inokamalaviarachchi879 ปีที่แล้ว

    budusaranai akkiyo

  • @sheridankuruppu4670
    @sheridankuruppu4670 2 ปีที่แล้ว

    Thanks looks delicious

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 2 ปีที่แล้ว +1

    අක්කි ඔයා එකතු කරන ලුණු එක මොකක්ද

    • @sumudurandima7613
      @sumudurandima7613 2 ปีที่แล้ว

      හිමාලයන් සොල්ට්

  • @12bavin9
    @12bavin9 2 ปีที่แล้ว

    Thanks duwata

  • @sahamanazeem1193
    @sahamanazeem1193 2 ปีที่แล้ว

    thank you very much

  • @achalasubani1674
    @achalasubani1674 2 ปีที่แล้ว

    Rasayi man heduwa

  • @wishmarusariya-8814
    @wishmarusariya-8814 2 ปีที่แล้ว

    වාව් නියමයි

  • @sllion1603
    @sllion1603 2 ปีที่แล้ว +2

    Onna palaweni like eka magen

  • @roselrogersandderana585
    @roselrogersandderana585 2 ปีที่แล้ว +1

    Maru 👍

  • @ruvinirandima9378
    @ruvinirandima9378 ปีที่แล้ว

    Mama හැදුවා .godak rasai .thanks

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 ปีที่แล้ว

    1 nam sara patai akke 😍

  • @sujatharohini3949
    @sujatharohini3949 2 ปีที่แล้ว +3

    ජයවෙිිවා යාලුවෙි .❤👍👍👍👍

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 2 ปีที่แล้ว

    බැරිද මේ දාන දේවල් Microwave එකෙනුත් කරන්න පුළුවන් ඒවා දාන්න .
    බත් , පරිප්පු වගේ ව්‍යාංජන .......කරන්න පුළුවන් ඒවා දානවානම් හොඳයි

  • @pamodakaushali7093
    @pamodakaushali7093 2 ปีที่แล้ว

    Hal piti ganna puluwanda akkee

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว

    Lassanai wagema raswath athi😊😊😊😮😮❤❤

  • @nimalkawasanthi8103
    @nimalkawasanthi8103 ปีที่แล้ว +1

    Api haduva serama aluna non stick eke 😑☹️

  • @ranising6476
    @ranising6476 3 หลายเดือนก่อน

    තිරු කපන්නෙ නෑතිව හොද නැද්ද වඩල විතරක් හදන්නකො දුවෙ 🎉🎉

  • @chandranandani9230
    @chandranandani9230 2 ปีที่แล้ว

    Akkage kama nm hodai add yanava vadi..ewa nathiva thiyea mm hodai

  • @vishanikasewwandi1172
    @vishanikasewwandi1172 2 ปีที่แล้ว +1

    Maru

  • @dayapodimenike7833
    @dayapodimenike7833 2 ปีที่แล้ว +2

    I prepared your Rotte. Very tasty. Thank you

  • @niroshadamayanthi9687
    @niroshadamayanthi9687 4 หลายเดือนก่อน

    Reta hadala thiyala ude heduwata kamak nedda

  • @santhasantha7716
    @santhasantha7716 ปีที่แล้ว

    Rasai

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks dear