Suranganawee Mage (සුරංගනාවි මගේ) Acoustic Version - Ruwan Hettiarachchi Ft. Raj Thillaiyampalam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.พ. 2020
  • Suranganawee Mage (සුරංගනාවි මගේ) Acoustic Version - Ruwan Hettiarachchi Ft. Raj Thillaiyampalam | Sinhala Songs | Sinhala Sindu | Sinhala love Songs | Sri Lanka 🇱🇰
    Download/Stream now - lnkfi.re/SuranganaweeAcoustic...
    Vocals - Ruwan Hettiarachchi
    Music - Raj Thillaiyampalam
    Lyrics - Sampath Fernandopulle
    Mix/ Master - Ruban
    Video Directed By - Kasun Kavinda @ Leonine Motion pictures
    Audio Production - Amusync Entertainment
    Label - M Entertainments
    #ruwanhettiarachchi #sinhalasindu #sinhalasong
    Guitars - Priyan Perera
    Percussions - Rakitha Ruwan Wickramaratne
    Violin - Thisara Bandara
    DOP - Srinika Liyanage
    Edit - Harry Haran
    Makeup - Lasitha Amarabandu
    Choreography- Ramod Malaka
    Performance - Romane Dananjani
    Location Sponsor - The Hangars
    Lyrics -
    සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
    හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා
    සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
    හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා
    මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
    මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා...
    සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
    හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ළඳේ
    සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
    හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ළඳේ...
    මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
    රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙමින්
    මේ ආදරේ විඳගමු සුන්දරී...
    මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
    නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමී සදා ප්‍රියේ
    මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
    නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමී සදා
    සුරංගනාවී මගේ හඳක් වගේ පායලා...
    (C) 2020 Maharaja Entertainments Pvt. Ltd.
    Enjoy and stay connected!
    Subscribe our TH-cam channel :
    bit.ly/SUBSCRIBE-MEntertainments
    Visit our Website :
    me.lk/
    Like us on Facebook :
    smarturl.it/FB.mentertainments
    Follow us on Instagram :
    smarturl.it/IG.m_entertainments
    Follow us on Twitter :
    smarturl.it/Twt.mentertainments
  • บันเทิง

ความคิดเห็น • 528

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  ปีที่แล้ว +46

    ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න!
    M Entertainments TH-cam චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵

    • @Risvi-cj7cr
      @Risvi-cj7cr 6 หลายเดือนก่อน

      😊
      Q

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa 5 หลายเดือนก่อน +64

    2024 බලන කට්ටිය මේ පැත්තට 🤝😍❤️

  • @sakuna2586
    @sakuna2586 3 ปีที่แล้ว +44

    ඒක නම් 1000 වාරයක් ඇහුවත් එපා වෙන්නේ නෑ visual එකත් මාර quality මරු

  • @user-px3ji1my1d
    @user-px3ji1my1d 2 ปีที่แล้ว +65

    මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කියපු පළවෙනි සින්දුව😍😎

    • @WorldCuties.
      @WorldCuties. 2 หลายเดือนก่อน

      😍😍🥰

  • @sujithranepura9832
    @sujithranepura9832 ปีที่แล้ว +52

    Guitar ගහපු අතට දෙවියන්ගේ ෂිහිටයි...😍😍😍😍😍😍😍

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +15

    මං හරිම ආසයි මේ සිංදුවට.positive vibes එන්නෙ මේ සිංදුව අහද්දි.රුවන්ගෙ කොයි සිංදුවත් ඒ වගේ

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Mey wage lassana sindu ahanna digatama apith ekka inna Disna...

  • @chamithsuranga1633
    @chamithsuranga1633 2 ปีที่แล้ว +81

    වර්තමානයේ මම අහපු සුන්දරම ලයාන්විත කට හඬ හිමි රුවන් හෙට්ටිආරච්චි මහත්මයට

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  11 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි 🙏

  • @charindupalipane1543
    @charindupalipane1543 4 ปีที่แล้ว +103

    එ කලේ අපි ආදරෙන් රසවිදපු
    "සුරංගනාවි මගේ" ගිතය තවත්
    ආදරෙන් අහන්න Raj අයියා හා Ruwan Hettiarachchi අයියා එකට තවත් ආදරේ එකතුකරලා...වැඩේ ගැන කියන්න වචන නැ..😍❤️💖🎶

  • @user-mk3kg7vh9f
    @user-mk3kg7vh9f 4 ปีที่แล้ว +35

    කමෙන්ටි බලලා කටත් රිදුනා හිනා වෙලා.නටන අක්කා.😁😁😁

  • @trekdaveodyssey
    @trekdaveodyssey 3 ปีที่แล้ว +51

    මගේ ජීවිතේ එදා මෙදා තුර මම ආසම සින්දුවක් මේ 🎶

  • @manulakshi728
    @manulakshi728 2 ปีที่แล้ว +18

    සත්තමයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞 ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️❤️😍 ගොඩාක්

  • @physics-pathumasanka1342
    @physics-pathumasanka1342 4 ปีที่แล้ว +657

    නටන අක්කව හරියට බලන්නවත් දුන්නේ නැති කැමරා අයියා සතුටින් ඉන්නකෝ හොදේ ..

  • @lovestatus8628
    @lovestatus8628 4 ปีที่แล้ว +49

    ලස්සනයී....එදත් ඇහුවා...අදත් ඇහුවා....😘😘🌷🌷

  • @janibrown6783
    @janibrown6783 3 ปีที่แล้ว +21

    සුරන්ගනාවී මගේ හදක් වගේ පායලා
    හිතේ තියෙන ආදරේ ඈස් දෙකේම ලියෑවිලා
    සුරන්ගනාවී මගේ හදක් වගේ පායලා
    හිතේ තියෙන ආදරේ ඈස් දෙකේම ලියෑවිලා
    මෙ තරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
    මෙ තරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
    Music
    සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
    හිතින් වින්ද වේදනා කොහෙදෝ ගියේ ලදේ
    සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
    හිතින් වින්ද වේදනා කොහෙදෝ ගියේ...
    මෙ තරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
    රෑ ගොම්මනේ ගුලි වෙලා තනි වෙවේ
    මෙ ආදරේ විද ගමු සුන්දරි
    Music
    මගෙ පුන්චි පෑල්පතේ පහනමයි ඔයා සදේ
    නිවි යන්න දෙන්නේ නෑ දිවුරමි සදා ප්‍රියේ
    මගෙ පුන්චි පෑල්පතේ පහනමයි ඔයා සදේ
    නිවි යන්න දෙන්නේ නෑ දිවුරමි සදා...
    මෙ තරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
    රෑ ගොම්මනේ ගුලි වෙලා තනි වෙවේ
    මෙ ආදරේ විද ගමු සුන්දරි
    සුරන්ගනාවී මගේ හදක් වගේ පායලා
    හිතේ තියෙන ආදරේ ඈස් දෙකේම ලියෑවිලා
    සුරන්ගනාවී මගේ හදක් වගේ පායලා
    හිතේ තියෙන ආදරේ ඈස් දෙකේම ලියෑවිලා
    මෙ තරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
    මෙ තරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා

  • @yohanbuddhika2904
    @yohanbuddhika2904 4 ปีที่แล้ว +167

    නටන අක්කව හරියට නොපෙන්වීම පිලිබඳව මාගේ දැඩි විරෝදය

  • @yuganthawasalage3253
    @yuganthawasalage3253 3 ปีที่แล้ว +25

    මේ තරම් හීනයක් නෑ ඉතින් ලං වෙලා ❤️❤️
    සත්තමයි අදරේ තටු අරන් ඉගිලිලා 😍😘

  • @rashminadeesha3438
    @rashminadeesha3438 ปีที่แล้ว +24

    සුරංගනාවි මගේ හදක් වෙගේ පායලා හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා ❤️😘 මේ තරම් හීනයක් නෑ ඉතින් ලං වෙලා ❤️❤️සත්තමයි ආදරෙයි තටු අරන් ඉගිලිලා💓❤️

  • @user-cs4vq7mk6l
    @user-cs4vq7mk6l 4 หลายเดือนก่อน +2

    ෂෙරිල් දැම්මනම් මරු... එයා ලස්සනයි...

  • @s.m.n.maliya.3750
    @s.m.n.maliya.3750 ปีที่แล้ว +14

    රුවන් අයියට ශෙරින් අක්කා කෙස් දාන් හින්දා නටන අක්කාව හරියට පෙන්නන්නැ 😂 අදරෙයි රුවන් අයියෙ තමත් අහනවා මෙ සින්දුව ❤️❤️☺️

  • @pasinduofficial3058
    @pasinduofficial3058 4 ปีที่แล้ว +136

    මේ සින්දු ඒ කාලේදීම පිස්සුවෙන් වගේ ඇහුවේ මං විතරද

  • @ajithfernando9882
    @ajithfernando9882 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ස්තුතියි 💐💐💐 negambo

  • @sandanuwanattanayake7921
    @sandanuwanattanayake7921 3 ปีที่แล้ว +8

    කැමරා අයියේ උබ නම් ........

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 2 ปีที่แล้ว +11

    නොමැරෙන සිංදු ❤️

  • @madararajamanthree5682
    @madararajamanthree5682 4 ปีที่แล้ว +9

    පරණ මතකයක් සිහිවුනා

  • @user-yz4nf2fk6y
    @user-yz4nf2fk6y ปีที่แล้ว +3

    ❤mage asama sinduwa❤❤
    Suranganaviyak.nathi unata
    31.sada tanikama hodai.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @janeeshanimsara8764
    @janeeshanimsara8764 ปีที่แล้ว +2

    Excellent 😊

  • @PrathirajaSwarnaHansa-zy6nv
    @PrathirajaSwarnaHansa-zy6nv ปีที่แล้ว +5

    මගේ පනගේ song eka ආදරෙයි nishadi madumai 😍😍😍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @upulwanthennakoon1825
    @upulwanthennakoon1825 4 ปีที่แล้ว +13

    Kind of international level performance..singing,music ,visual capturing.

  • @janagemalhari6390
    @janagemalhari6390 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් තව මේවගේ සිංදු හදන්න ඔබට වාසනාව ලැබේවා

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
      bit.ly/MEntertainmentsYT

  • @gayanthaprabath1831
    @gayanthaprabath1831 2 ปีที่แล้ว +5

    Dance කරන්නේ Cool Steps Dance Studio එකේ Romaine De Alwis අක්කා...❤️‍🔥❤️😘😘😘

  • @Betterworldforyou.
    @Betterworldforyou. 2 ปีที่แล้ว +11

    Thank you for your team work . Excellent singing, nice video good dancing act .fascinated editing with harmony like water … thank you from 🇦🇺

  • @isharasrimali5474
    @isharasrimali5474 4 ปีที่แล้ว +21

    රුවන් අයියා😘😘😘❤️❤️❤️ & ශෙරිල් අක්කි😘😘😘😘

  • @madurox7537
    @madurox7537 4 ปีที่แล้ว +16

    Super dancing 💃 girl excellent ❤️💕
    Music 🎶 voice good👍🏻

  • @udithkanchana7911
    @udithkanchana7911 3 ปีที่แล้ว +19

    That guitar part is super awesome ❤️🔥

  • @samithasenaka6648
    @samithasenaka6648 ปีที่แล้ว +1

    මිහිරි ලයාන්විත හඬටම ගැලපෙන රූප රචනය.

  • @afzalahamed9674
    @afzalahamed9674 3 ปีที่แล้ว +2

    Niyamai ayya Boka da wadinawa

  • @padmashanthawickramasinhe8011
    @padmashanthawickramasinhe8011 2 ปีที่แล้ว +7

    Original song එකට වැඩියෙන් මේ version එක බොක්ක ටම වැදුනා❤️

  • @shehandananjaya3750
    @shehandananjaya3750 3 ปีที่แล้ว +28

    2021 අහන කට්ටිය

  • @darshanigodamuni1576
    @darshanigodamuni1576 4 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි අයියේ .. ❤️

  • @maheshikadilrukshi2284
    @maheshikadilrukshi2284 2 ปีที่แล้ว +2

    Romean akkige dance aka nam super

  • @sarath9999
    @sarath9999 3 ปีที่แล้ว +5

    හරිම ලස්සන යි ඒ voice එක.

  • @hiromaldesilva5427
    @hiromaldesilva5427 ปีที่แล้ว +6

    What a great voice, what a beautiful performance, you are one of a legend.

  • @cooldudezeon4711
    @cooldudezeon4711 4 ปีที่แล้ว +49

    මුන් ඇවිල්ල තියෙන්නේ අක්කව බලන්න සින්දුව අහන්න නෙමෙයි

  • @ngbrow
    @ngbrow 8 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි රුවන් අයිය ❤❤

  • @sumithwickramarathna3275
    @sumithwickramarathna3275 4 ปีที่แล้ว +3

    එලම තමයි නියමයි සුපිරි

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 15 วันที่ผ่านมา +1

    Adarei...hamadaama

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  13 วันที่ผ่านมา

      අපිත් ආදරෙයි හැමදාටම Ranjith. අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 11 หลายเดือนก่อน +2

    Sheril akka hitiyanam thawath lassanai. 😊😊❤❤.....

  • @sudharamikabandara5911
    @sudharamikabandara5911 3 ปีที่แล้ว +4

    ගොඩක්ම ලස්සනයි...

  • @rusirithakshila3654
    @rusirithakshila3654 2 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි සිංදුව ❤

  • @nimashasewwandi4651
    @nimashasewwandi4651 4 ปีที่แล้ว +26

    Sheril akki hitiyanam mita wada lassana wenna thibba vidiyo eka❤❤

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni9347 ปีที่แล้ว +5

    අඩේ කනාවට play උණේ 2023.violin part 1 ඇහෙද්දි හිරිගඩු පිපුණා 😁🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

  • @supersimpleenglish4551
    @supersimpleenglish4551 2 ปีที่แล้ว +1

    Thawa poddak හිමින් natuwanam.👍

  • @hanzliy401
    @hanzliy401 4 ปีที่แล้ว +20

    perfect notes always have thousands of memories hidden in them...this allowed me to live in that beautiful past once again for 4 minuites straight....♡

    • @sandi6640
      @sandi6640 3 ปีที่แล้ว

      So true. Same feeling I have about this song ♥️

  • @isurutharinda4517
    @isurutharinda4517 4 ปีที่แล้ว +5

    ඒ කටහඩ♥️♥️😍

  • @thisarubroo9069
    @thisarubroo9069 ปีที่แล้ว +1

    patta. kawadahari matath ❤️🔥🔥🔥😍

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +4

    harima lassanai voice aka❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)🥰🥰🥰
      bit.ly/MEntertainmentsYT

  • @darshanapremathilaka87
    @darshanapremathilaka87 4 ปีที่แล้ว +25

    පරන දේවල් ගොඩාක් මතක් උනා......

  • @gayanikaushalya5660
    @gayanikaushalya5660 4 ปีที่แล้ว +2

    Sheril akki wa gaththa nam thamaa gelapenne,sinduwath eyaatama machin 💕💕💕

  • @pubududissanayake2873
    @pubududissanayake2873 2 ปีที่แล้ว +2

    Suranganawee acoustic version was supereb...👍👍😀

  • @DanushaLakmali
    @DanushaLakmali 4 หลายเดือนก่อน +1

    2024 ahana aya me konata❤😊

  • @disnakumari4590
    @disnakumari4590 4 ปีที่แล้ว +2

    Lassanai song akak

  • @LakshithaGagan-jb1xt
    @LakshithaGagan-jb1xt 6 หลายเดือนก่อน +1

    Mage sakunthala keti kathava ivara kale...
    Suranganaviiii magee sadak vage payalaa...

  • @chathu-mb1xg
    @chathu-mb1xg 4 หลายเดือนก่อน

    සුපිරි.. 😊❤..
    මේ සිංදුව අහනකොට ටිකක් හරියට මියුරු පෙම්මදිරාවේ කියන සිංදුවේ මුල් පද පේළියයි තනුවයි ළඟින් යනවා වගේ දැනෙනවා.. අනාගතේ.. දවසක මේ සිංදුවත් තව අලුත් සිංදුවකට මුල් වේවි

  • @musicisourescape6008
    @musicisourescape6008 4 ปีที่แล้ว +7

    ඉස්සර ආසම සින්දුව

  • @lakshikanishadi8671
    @lakshikanishadi8671 3 ปีที่แล้ว +3

    💝💝💝සුරංගනාවි මගේ💝💝💝

  • @nipunacademy1811
    @nipunacademy1811 2 ปีที่แล้ว +1

    Ammo fattama lassanai

  • @hamdanimtiaz4049
    @hamdanimtiaz4049 3 ปีที่แล้ว +7

    2020 Mid Nov ( Under Isolation )
    I am not much of a Sinhala Songs fan ... But it is sad to see this song is soo underrated :(
    මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
    මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා
    සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා... Words

  • @CHABEEOFFICIAL
    @CHABEEOFFICIAL 3 ปีที่แล้ว +10

    Love this song ❤️

  • @dilzbro5040
    @dilzbro5040 4 ปีที่แล้ว +10

    ඒකනම් සුපිරිම වැඩක්❤✌

  • @gayanpriyawansha9091
    @gayanpriyawansha9091 3 ปีที่แล้ว +1

    Gadaak lassanay

  • @SampathChaminda-uh6mf
    @SampathChaminda-uh6mf 6 หลายเดือนก่อน

    නියමයි නියම හඩක් one and only

  • @amilaprageeth8942
    @amilaprageeth8942 2 ปีที่แล้ว +1

    Godakk adarey....!!!

  • @sitharasankalpani9817
    @sitharasankalpani9817 ปีที่แล้ว +3

    ❤2023 ahanne ❤❤ patta asama ekak

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 8 หลายเดือนก่อน +2

    ❤️❤️✌️✌️

  • @cocobloxyt822
    @cocobloxyt822 3 ปีที่แล้ว +9

    It seems you have got a nice pitching voice. Re make is beautiful. I used to listen time to time - Mahesh Sri Lanka

  • @h.wikumneranjanamendis4072
    @h.wikumneranjanamendis4072 3 ปีที่แล้ว +2

    voilin part eka fhrk.overall superb....❤️

  • @chandranigamage5857
    @chandranigamage5857 ปีที่แล้ว +1

    Thank my Shan 💞💕 and God bless you Ruwan from me and my Children 💕💕

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank you so much for this love!
      God bless you too!
      Do subcribe us for more amazing content :)
      bit.ly/MEntertainmentsYT

  • @ruchinijayathissa3012
    @ruchinijayathissa3012 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.

  • @lakwinmotors9031
    @lakwinmotors9031 3 ปีที่แล้ว +1

    song eka lassani (kapuna panuwo natnam)

  • @winteriscoming9408
    @winteriscoming9408 4 ปีที่แล้ว +6

    සිංදුව❤️

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 5 หลายเดือนก่อน +1

    Api adarei ..

  • @hitmansl7507
    @hitmansl7507 4 ปีที่แล้ว +1

    Lassana wedak niyamai aiye...

  • @kumudu4310
    @kumudu4310 2 หลายเดือนก่อน

    මම අසම ගයකයෙක් හරිම අාදරේයි❤❤❤

  • @harshapriyankara6486
    @harshapriyankara6486 3 ปีที่แล้ว +1

    අහන්න ආසන 🎶 වක්

  • @kumudunipathiranage4120
    @kumudunipathiranage4120 4 ปีที่แล้ว +4

    ලස්සනයි සිංදු

  • @sahisahina5332
    @sahisahina5332 3 ปีที่แล้ว +3

    2021✋👍

  • @jayanifernando2860
    @jayanifernando2860 6 หลายเดือนก่อน

    ලස්සනයි මේ පිනෙන්ම මේ දෙන්නට බබෙක් හම්බෙන්න ඔනෙ පින්වන්ත 🎉

  • @deshikaattygala3779
    @deshikaattygala3779 2 ปีที่แล้ว +1

    lassana song akak .kochchara ahuvath apa venne nethi song akak.❤❤❤

  • @neennelly
    @neennelly 3 ปีที่แล้ว +4

    It so amazing..

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 ปีที่แล้ว +6

    සින්දුව බලපුවම දුක හිතෙනවා නම් 🥺🥺🥺🥺🥺comments කියවන්න . ජින්ජ බිස්කට් කැලේ . මූඩ් ෆික්ස් වෙන්නේ බලන් ඉද්දි . 🤣🤣🤣🤣

  • @vogue4c36
    @vogue4c36 4 ปีที่แล้ว +9

    Wow amzing💗

  • @HMAajithperera-tf7uv
    @HMAajithperera-tf7uv ปีที่แล้ว +2

    ලස්සනයි aiya මාරු 2

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Ethatama godak lassanai neda Ajith. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna...

    • @HMAajithperera-tf7uv
      @HMAajithperera-tf7uv ปีที่แล้ว

      ඇත්තටම ලස්සනයි මාමා ඔයාගේ නම මොකක්ද මාම තෙරුවන් සරණයි

  • @sriyanimanel6841
    @sriyanimanel6841 ปีที่แล้ว

    ආදර මිහිරිකටහඩට දෙවි පිහාටයි මෙිකනමි පිස්සවක්දෙයියනේ 🌹🌹🌹🌹🌹⁣ෙංශරිල්හිටියනමි තවත්ලස්සනයි❤❤❤❤❤❤

  • @nishabaddegama5858
    @nishabaddegama5858 3 ปีที่แล้ว

    Sinduwa purawatama lassana hinawak thibba 👍harima lassana nirmanayak

  • @charithamaduranga3612
    @charithamaduranga3612 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @sanisripali5630
    @sanisripali5630 10 หลายเดือนก่อน

    සිංදුව අහනකොට පරන මතක එක්ක තනිවෙනවා❤

  • @suekarunanayake7424
    @suekarunanayake7424 4 ปีที่แล้ว +1

    Wow...superbe

  • @harshanadharmasena9115
    @harshanadharmasena9115 4 ปีที่แล้ว +6

    Amazing voice

  • @fathimafazmina2406
    @fathimafazmina2406 ปีที่แล้ว +1

    ලස්සනාය්

    • @user-th6ji1do5j
      @user-th6ji1do5j ปีที่แล้ว

      පට්ට ලස්සනයි නේද ම් මරැ නේද

  • @pathumdeshapriya741
    @pathumdeshapriya741 2 ปีที่แล้ว +1

    ආසම සිංදුවක් ❤️❤️