Hiru Mal (හිරු මල්) - Ruwan Hettiarachchi ft Umaria

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2018
  • To Set HIRU MAL As Your Caller Tune.
    DIALOG 87520519 / MOBITEL 74735881
    AIRTEL 8880078517 / ETISALAT *3546740137
    HUTCH 369 351329
    Title : Hiru Mal
    Artist : Ruwan Hettiarachchi ft Umaria
    Lyrics : Sajith V Chathuranga
    Music : Amith Guru
    Melody : Ruwan Hettiarachchi
    Video by Black Pepper Studio
    Guitars by Mahendra Pasquel
    / umariaofficial
    / @umariaofficial
    ruwan.hettia...
  • บันเทิง

ความคิดเห็น • 2.1K

  • @mohansilva2597
    @mohansilva2597 4 ปีที่แล้ว +692

    ඇයි බං මේ සිංදුව මෙච්චරම ලස්සන ? කොච්චර ඇහුවත් එපානම් වෙන්නෙ නැහැ

  • @EscapeWithAmelia
    @EscapeWithAmelia 6 ปีที่แล้ว +1224

    කුණු හරුප නැති, අඩන්නෙ නැති සුපිරි සිංදුවක්

  • @dinushasandamali6614
    @dinushasandamali6614 5 ปีที่แล้ว +531

    දෙන්නම එකට කියන කොටස සුපිරි කියන්න වචන නැ සින්දුව නියමයි.congratulations ඔයාලා දෙන්නටම 🤩🤩🤩🤩🤩

  • @shanoliliyanage5201
    @shanoliliyanage5201 3 ปีที่แล้ว +291

    පහන්ටැබ වෙලා දිවි ගමනේ නවාතැන් සොයා... ඒ කොටස තමයි සින්දුවේ ලස්සනම ඒක වෙනම ලෝකෙකට අරන් යනො වගෙ දැනෙනෝ😍😍

  • @mremonrahman4739
    @mremonrahman4739 4 ปีที่แล้ว +503

    wonderful song...from Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩

  • @DileeshHewawitharana
    @DileeshHewawitharana 6 ปีที่แล้ว +445

    අම්මෝ උමාරියා අක්කාගෙයි රුවන් අයියගෙයි කටහඬවල් නියමෙට match.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.ලස්සනම ලස්සනයි.

  • @tsitsmehi
    @tsitsmehi 5 ปีที่แล้ว +71

    දෙන්නගෙම කටහඩවල් එකතු වෙන තැන ♥️♥️😍😍😍

  • @nethmini9544
    @nethmini9544 3 ปีที่แล้ว +39

    පහන් ටැබ වෙලා දිවියේ , ඒ කෑල්ල තමා ලස්සනම උමාරියා අක්කි love you ❤️❤️❤️

  • @Asher.ixtribe
    @Asher.ixtribe 3 ปีที่แล้ว +713

    I don't understand this but this song is really beautiful. Love from America .

    • @piyumashamalshani4326
      @piyumashamalshani4326 3 ปีที่แล้ว +22

      Hi thanks for enjoying sri lankan songs you can enjoy a lot as there are enermous beautiful sinhala songs which are meaningful (you can listen suranganawi mage song as well from same singer )
      This is very meaninful song which is sung by a couple who had a long courtship and who has got the chance to wed .
      This is the previous day or the last day of their courtship before getting married .lets say tomorrow is their wedding .so now i would give you the meaning of the song below in the best way i could which would not be the perfect.
      Hiru mal ...(sun flower)
      Carrying a bunch of sun flowers,asking the way or road to come to you from wind ,i will fly to you within seconds..
      Requesting a space from past memories , where we had hug each other had ,having blushed and smile in our lives ,tomorrow i am going to be yours.
      Looking at me like a lovely meditation ..,perceive /teach me how much is your love ..,
      My proudful heart is yours now
      Dont stay far away like as you dont know it
      Filling the blanks of the love poem which has been imagined in our minds...
      Wanna stay forever hugging each other ..
      The dreams have become a reality ..-and i feel this is a practice which comes from soul to soul ..
      Lighting my mind as a star ..,the harsh experiences and emotions of love have vanished..,
      Love to wipe your tears and wanna stay forever smiling in your life.
      Being the lamp of light in your life, going forward in each destination .,
      I wanna stay with you..
      The love which i have been getting from you is far to the infinity ..and i think this is a soul bond ..
      Thanks

    • @Asher.ixtribe
      @Asher.ixtribe 3 ปีที่แล้ว +28

      @@piyumashamalshani4326 oh Thankyou . I love srilankan songs . ❤❤❤

    • @piyumashamalshani4326
      @piyumashamalshani4326 3 ปีที่แล้ว +19

      NOAH ANDERSON
      Thanks a lot and you are welcome to visit our beautiful sri lanka any time 🇱🇰

    • @artclass2397
      @artclass2397 3 ปีที่แล้ว +8

      Thank for looking sri lanka video

    • @CGRCOOL
      @CGRCOOL 3 ปีที่แล้ว +8

      @@piyumashamalshani4326 පු* නොදී හිටියා නම් වටිනවා 😌පිටරට එකෙක් කිව්වොත් මොකා උනත් කමක් නෑ ඉතිං නේ

  • @christinahkioko8399
    @christinahkioko8399 3 ปีที่แล้ว +1198

    Much love from Kenya 🇰🇪 Africa

  • @avijithalder5752
    @avijithalder5752 3 ปีที่แล้ว +518

    Hi I'm from kolkata,,India,,,,i don't know this language but i love this song very much.

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya ปีที่แล้ว +34

    "ඔබෙන් ලැබුණ ආදරේ නම් අනන්තෙට එහා"♥️♥️

  • @CeylonTiktok6507
    @CeylonTiktok6507 2 ปีที่แล้ว +537

    සිංහල භාෂාව කොච්චර ලස්සනයි ද ❤️❤️❤️ ගීතයට දෙන අර්ථය❤️🥰

  • @ashanilmini115
    @ashanilmini115 ปีที่แล้ว +27

    අනේ අද තමයි මේ සින්දුව ලස්සනට ඇහුවෙ,බාවනාවක් වගේ හරිම් මිහිරියි,ඇත්තටම මාරම ලස්සනයි ,දෙන්නම මොන තරම් දක්ශද❤❤

  • @okithav.r1296
    @okithav.r1296 10 หลายเดือนก่อน +15

    උමාරියා ගෙ කටහඬ භාවනාවක් වගේ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤❤❤❤

  • @madushankachathura2553
    @madushankachathura2553 2 ปีที่แล้ว +19

    දෙන්නම එකට කියන කොටස ලස්සනයි හිතට මාරම විදියට වදිනවා

  • @thusharilakmali1387
    @thusharilakmali1387 6 ปีที่แล้ว +125

    ඒ සිංදුවේ අමුතුම ෆීලින්ග් එකක් තියෙනවා. නියමයි රුවන් & උමාරියා

  • @akilalakmal9926
    @akilalakmal9926 6 ปีที่แล้ว +176

    අනේ.... අඩන්නෙ නැති මේ සින්දු නම් නියමායි....
    Thanks 🙏 💖

  • @SurangaHanarasinghe
    @SurangaHanarasinghe 8 หลายเดือนก่อน +5

    ලස්සනයි ගෝඩාක් ඇහුවා

  • @deminigamage9438
    @deminigamage9438 2 ปีที่แล้ว +240

    මම කවදාවත් ආදරේ කරලා නෑ. ඒ වුනාට මට තාම හමුවෙලාවත් නැති ඒ කෙනාට ආදරේ හිතෙනවා මේක අහනකොට.😅😅
    ප.ලි : මට එයාව හමුවුණා😊

  • @tayyab1993
    @tayyab1993 5 ปีที่แล้ว +144

    Love this song from Pakistan (Abu Dhabi)

  • @matraboy1
    @matraboy1 5 ปีที่แล้ว +139

    සින්දුවට නියම හඩ ලැබිලා තියනවා කියලයි මටනම් හැගෙන්නේ රුවන් හෙට්ටිආරච්චි වගේම උමාරියා කියන්නේ නව පරපුරට බිහි උන දක්ෂ නිර්මාණ කරුවන් රටට ජාතියට වාසනාවක් .තෙරුවන් සරණයි හැමෝටම .හරිම ලස්සනයි අහන්න අහාන්න ආස හිතෙන සිංදුවක් .

  • @chinthaniamarasinghe2882
    @chinthaniamarasinghe2882 ปีที่แล้ว +15

    පහන්ටැඹ වෙලා දිවි ගමනේ නවාතැන් සොයා
    රැදෙන්නට හිතයි සෙවනේ සුසුම් හැර දමා
    ඔබෙන් ලැබන ආදරේ නම් අනන්තෙට එහා
    පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැගුනා....🌹💖💕💗

  • @hansi827
    @hansi827 5 ปีที่แล้ว +47

    ඔබෙන් ලැබුණ ආදරේනම් අනන්තෙට එහා..
    පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැඟුණා...
    😍😍😍
    Best lyrics voice

  • @dheshyaprenandu8162
    @dheshyaprenandu8162 6 ปีที่แล้ว +185

    අනේ ලස්සනයි උමාරියා අක්කී...ඔයාගේ voice එකනම් මාරයි..රුවන් අයියේ ඔයත් එහෙමයි..wish you all the best..

    • @AbcdEfgh-mk1by
      @AbcdEfgh-mk1by 3 ปีที่แล้ว

      😋🧐😵😵🧐🧐😋😵🤕😚😂😂🧐😋😊🧐😋🤩😋🧐😊🤩🤬😵🤕😊😋🧐😊😊😋

    • @irosh3697
      @irosh3697 3 ปีที่แล้ว

      Mokkda

  • @buddhistphilosophy1166
    @buddhistphilosophy1166 6 ปีที่แล้ว +384

    ඒක අහලා ඇග හිරිවැටිලා ගියා 😘🤗සිංදුනම් සිංදු මෙන්න පට්ට ෆීලින් 10 වෙනි පාර අහන්නේ මේ ඒත් මදී සුපර් සුපර් 👏👏

  • @nethmini9544
    @nethmini9544 2 ปีที่แล้ว +9

    මේ සිංදුව අහන කී වෙනි පාරද කියලා මතක නෑ හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @bishalgurung9651
    @bishalgurung9651 3 ปีที่แล้ว +403

    I don’t understand the language but i love the music love from nepal 🇳🇵

    • @wewannafocuson-9985
      @wewannafocuson-9985 2 ปีที่แล้ว +15

      Aww thank u this is a Srilankan song btw im glad u liked it, our songs dont get alot of attention except from the locals here

    • @devindaranaweera1300
      @devindaranaweera1300 2 ปีที่แล้ว +5

      @@wewannafocuson-9985 except the locals of course, see even yourself an army.

    • @wewannafocuson-9985
      @wewannafocuson-9985 2 ปีที่แล้ว +3

      @@devindaranaweera1300 bro so what i like our songs aswell its just that im not to into it coz i grew up abroad ive heard every western song and kpop growing up so-

    • @lokkavolg4066
      @lokkavolg4066 2 ปีที่แล้ว +2

      6@@wewannafocuson-9985 z

    • @ishanrashmika6046
      @ishanrashmika6046 2 ปีที่แล้ว +4

      Language is sinnhala

  • @sayunidinanya8824
    @sayunidinanya8824 6 ปีที่แล้ว +37

    ඇඟ හිරි වැටෙන තරම් ලස්සනයි.. තවත් මේ වගේ ලස්සන සින්දු හදන්න වාසනාව ලබේවා...

  • @user-gf9pw3wl9f
    @user-gf9pw3wl9f 5 ปีที่แล้ว +73

    රැවන් අයියා හරිම අහිංසක චරිතයක්.. අැත්තටම ලස්සනයි සොංග් එක.. චාම් මියුසික්.. මම අාසයි එකට.

  • @sajithashrinath
    @sajithashrinath 5 หลายเดือนก่อน +7

    Harmony කෑල්ල මාරම ලස්සනයි ❤️

  • @ThilinaSL
    @ThilinaSL ปีที่แล้ว +15

    Ruwan & umariya කියන්නේ පිස්සුවක් තමා ❤ එදත් අදත් අහන්න පුලුවන් හඩවල් 🌺 ඒ හඩවල් හැමොගෙම නැ 🔥

  • @ceylonwavesongs
    @ceylonwavesongs 6 ปีที่แล้ว +179

    කාලෙකින් නහයෙන් අඩන්නෙ නැති ලස්සන ආදර ගීයක්. 🌹🌹🌹 ලස්සනයි😍😍😍

  • @hng8976
    @hng8976 2 ปีที่แล้ว +60

    අවුරුදු 3කුත් පහු වෙලා...ඒත් තාම අහන්න මතක් වෙන ආස සින්දුවක්😍මාර මිහිරියි❤️

  • @MANU-xt9hi
    @MANU-xt9hi 2 ปีที่แล้ว +4

    ඉස්සර මේ සින්දුව ඔක්කොම ඇහුවේ නෑ...හැබැයි පෙරෙදා නිකමට මෙක දාල තිබුනා තැනක එදා සම්පූර්නෙන්ම ඇහුවා...එදා ඉදන් අද වෙනකල් මේ සින්දුව කී පාරක් ඇහුවද කියන්න මං දන්නෙත් නෑ..එ තරම් ලස්සනයි...ඇබ්බැහියක් මේක තනිකරම...🥺😍❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +11

    උමාරියාගේ ගීත වලට මම කවදත් කැමතියි 🌹🌹🌹🌹🌹

  • @lasithfernando203
    @lasithfernando203 5 ปีที่แล้ว +79

    හරිම ලස්සන සිංදුවක්.. සුභ පැතුම් සියලු දෙනාටම මෙ ගීතයට සම්බන්ධ වුන. තව තවත් මෙ වගේ ගීත ලියන්න එ ගීත රචකයාට සිත් පහල වේවා..! බුදු සරණයි..!

    • @ojpriyangani6512
      @ojpriyangani6512 2 ปีที่แล้ว +2

      ආදරෙයි හැමදාමත්❤ අවුරුදු 20 ක් අතීතයට අරන් ගියා

    • @user-fn7lv7mn1o
      @user-fn7lv7mn1o ปีที่แล้ว

      Laakiqolwjmsj nlakej

    • @user-fn7lv7mn1o
      @user-fn7lv7mn1o ปีที่แล้ว

      JfihLlkksjjjlsjuujeuuke 3:09 zkkkJxlzjjskjzjjsjjjhkjjjukyu

  • @nuwansubasighe882
    @nuwansubasighe882 6 ปีที่แล้ว +421

    බොහෝම ස්තුතියි මේ ලස්සන නිර්මාණය කීරීමට දායක උන හැමෝටම.
    අළුතෙන් එන ගොබ්බ සිංදු අහලා අහලා තිත්තම වෙලා හිටියේ.
    උමාරියා & රුවන් බොහෝම ස්තුතියි
    නුබලා අතෙයි ශ්‍රී ලාංකීය සංගීතයේ අනාගතය ....

    • @nalaniperera9752
      @nalaniperera9752 5 ปีที่แล้ว +1

      Pirith singalong

    • @nishakalubowila3890
      @nishakalubowila3890 3 ปีที่แล้ว +1

      Aththa thamai.... Kaalekin karapu lassana sinhala sinduwak... Wadakata nathi jaraa boot sindu ahalaa epaama welaa sinhala sindu walin dura's welai hitiye

    • @sanuuu658
      @sanuuu658 3 ปีที่แล้ว +1

      @@nalaniperera9752 0l

    • @renukarathnayaka7314
      @renukarathnayaka7314 2 ปีที่แล้ว +1

      sahathika aththa, matath epa vela thiyenne aluthen avilla thiyena gobba sindu tika

  • @kavindu883
    @kavindu883 3 ปีที่แล้ว +218

    හිරු මල් කිනිත්තක් දරා
    සිහිලැල් පියාපත් සලා
    සුළඟින් හොරෙන් මග අසා
    එන්නම් සැනින් ඔබ සොයා
    මතකෙන් ඉඩක් ඉල්ලලා
    තුරුලෙන් ලැගුම් ගෙන එදා
    හසරැල් ලොවක් හිත මවා
    හෙට මා ඔයාගේ වෙනවා
    හෙට මා ඔයාගේ වෙනවා
    සන් සනන නන සනන නන
    සනන නන සනන නන සනන නන
    සනන නන සනන නන නනා නා
    සුපෙම් භාවනාවක් වාගේ
    මගේ දෙස බලා
    කියා දෙන්න ඔබගේ සෙනෙහස
    කොතෙක් දැයි කියා
    අහංකාර මාගේ හිත දැන්
    ඔබේ ළඟ තමා
    නොදන්නවා වාගේ ඈතින්
    තවත් ඉන්නෙපා
    හිතේ මැවුන ප්රේම කවියේ
    හිඩැස් තැන් මකා
    හිදින්නට හිතයි සුවසේ
    තුරුල් වී සදා
    රැයේ දුටුව හීන රහසේ
    හැබෑ වී මෙදා
    පුරුද්දද්ද මේ දිවියේ
    මටත් නොහැගුනා
    පහන් තරුකාවක් වාගේ
    හදේ පායලා
    ගිලන් පෙම් පැතුම් හිත පතුලේ
    කොහේටද වෙලා
    නෙතින් වැටුණු කදුලැල් ඔබගේ
    අතින් පිස දමා
    සිනාසෙන්න ආසයි හැම කල්
    ඔබේ ලොව පුරා
    පහන් ටැබ වෙලා දිවි ගමනේ…

    • @thilakabh4565
      @thilakabh4565 ปีที่แล้ว +33

      පහන් ටැබ වෙලා.. දිවිගමනේ.. නවාතැන් සොයා....
      රැදෙන්නට හිතයි.. සෙවනේ සුසුම් හැරදමා....
      ඔබෙන් ලැබුන ආදරේ.. අනන්තෙට එහා..
      පුරුද්දද්ද මේ දිවියේ.. මටත් නොහැගුනා.....
      හිරුමල් කිනිත්තක් දරා............

    • @Danushka-nj7fx
      @Danushka-nj7fx ปีที่แล้ว +2

      Thank you.❤

    • @mangalakumara2714
      @mangalakumara2714 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @nadungimhan6047
      @nadungimhan6047 ปีที่แล้ว +1

      ​@@thilakabh4565 ❤

    • @naturalpearlwithchathudasa3490
      @naturalpearlwithchathudasa3490 ปีที่แล้ว

      ​@@thilakabh45652:07

  • @deshanvihanga8693
    @deshanvihanga8693 2 ปีที่แล้ว +3

    උමාරියා ලංකාවෙ අනර්ඝම හඩ

  • @kumudithajayasinghe
    @kumudithajayasinghe 5 ปีที่แล้ว +60

    සරළ පද අස්සේ ගැඹුරු ආදරයක තේරුමක් !

  • @himane9590
    @himane9590 4 ปีที่แล้ว +34

    I miss him so much, every time when I hear this song coz we once got discussed to sing this song together one day at our wedding, as it has one specific word in my name, in that song.... butttttt today he’s been married to someone totally different... 🙂😊😔☹️💔😢 How surprising life is! 😊☹️💔 The saddest part is, we both still suffer the same being in two either total different ways.. 🤷🏻‍♀️💔

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +136

    සිංහල භාෂාව කොච්චර ලස්සනයි ද ගීතයට දෙන අර්ථය

  • @manilashevinda2204
    @manilashevinda2204 3 ปีที่แล้ว +7

    2:02 අම්මො පපුව කඩන් යනවා වගේ ඒ ටික..😍😍😘

  • @nadeeshadilrukshi8129
    @nadeeshadilrukshi8129 5 ปีที่แล้ว +730

    අහල මදි වගේ නිසා ආයේ අහන්න ආව තව මං වගේ අය ඉන්නවද🤭❤️❤️

  • @dilzbro5040
    @dilzbro5040 5 ปีที่แล้ว +42

    Ruwan Ft umariya දෙන්නගේ වොයිස් එක මිශ්‍ර වෙන තැන නියමයි

  • @okithav.r1296
    @okithav.r1296 10 หลายเดือนก่อน +5

    මේ සිංදුව නම් භාවනාවක් වගේ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤❤❤

  • @virajinijayarathne5865
    @virajinijayarathne5865 2 ปีที่แล้ว +7

    ඔයාට හැමදාමත් ආදරෙයි උමාරියා ❤️

  • @chathuramadhusanka9048
    @chathuramadhusanka9048 5 ปีที่แล้ว +6

    ලස්සනම සිංදුවක්.උමාරියගෙ කටහඩ අයේ අහන්නත් දෙයක්ද.හිත පිරෙනවා.මේකේ sex කෑලි නැති නිසා අපේ උන්ට අගයක් නෑ.ඕනම තැනක බලන්න පුලුවන් ලස්සන පද රචනයක් හා ලස්සනම රූ ගත කිරීමක්.👉❤️👈🙏😍😍😍😍

  • @supuwathehada5938
    @supuwathehada5938 2 ปีที่แล้ว +10

    වාව් උමාරියා අක්කේ අහන්න අහන්න අසයි පට්ට

  • @ksd9848
    @ksd9848 ปีที่แล้ว +6

    මගේ ප්‍රියතම ගායිකාව සහ ගායකයා .බුදු සරනයි. මේ දෙන්න බොලිවුඩ් no 1 වෙනව වෙනවමයි.

  • @thivankaimayangana4521
    @thivankaimayangana4521 3 ปีที่แล้ว +15

    මාර ලස්සනයි. 2021 බලපු හොදම සින්දුව

  • @harshanalakmal1644
    @harshanalakmal1644 3 ปีที่แล้ว +8

    අඩේ මට කදුලු එනවා බන් එච්චර ම ලස්සනයි 😍 ඇත්තටම

  • @ayanthikaayanthi1325
    @ayanthikaayanthi1325 5 ปีที่แล้ว +30

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්..😘👍😍

  • @christopherpinto8385
    @christopherpinto8385 4 ปีที่แล้ว +56

    Umaria is a singing legend .like. The people who think its true👆

  • @himashrandil3050
    @himashrandil3050 2 ปีที่แล้ว +6

    උමාරි⁣යාගේ කට හඩ මරු එක වෙනම භාවනවාක්

  • @smranjith6371
    @smranjith6371 ปีที่แล้ว +3

    අක්කගෙයි අයියගෙයි වැඩත් අනන්තට එහා

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 2 ปีที่แล้ว +9

    උමාරියා මැඩම් ගෙයි රුවන් හෙට්ටිආරච්චි සර් ගෙයි මේ ගීතය හරිම සුන්දර ගීතයක් අපේ ක්‍රී ලංකාවේ වෙම තවත් ප්‍රසිද්ධ ජනප්ප්‍රිය වේවා කියලා මම ප්‍රාර්ථනා කරමි

    • @user-jf4jb2xo1y
      @user-jf4jb2xo1y 7 หลายเดือนก่อน +1

      සර් මැඩම් ගාන්න එපා ගොබ්බයෝ හැමෝටම .....කශේරුව පන නැති එකෙක්නෙ තෝ

    • @sachinthaamarasekara9402
      @sachinthaamarasekara9402 7 หลายเดือนก่อน +1

      ඒකට කමක් නැහැ බොහොම ස්තූතියි උඹ මට විතරක් බැනලා දැම්මට මොකද මං කවමදාවත් ඒගොල්ලන් ව පාවලා දෙන්නේ නැහැ ඒගොල්ලෝ තමයි මගේ ජීවිතේ ඇතුලින්ම ඉන්නේ ඒතරමටම මං ඕගොල්ලන්ට ගොඩාක් ආසයි මම කැමති නැහැ ඒගොල්ලන් ගේ හිත් රිද්දන්න වට Please උබලා මට විතරක් මේම දැම්මට කමක් නැහැ

  • @chanukarathnayake6819
    @chanukarathnayake6819 2 ปีที่แล้ว +6

    Much love from අමුතු ඇටෙන් 💕

  • @dilkinimesha6151
    @dilkinimesha6151 3 ปีที่แล้ว +5

    ආදරෙන් විදවන මිනිස්සු වගේම ආදරය විදින මිනිස්සුත් ඉන්නවා.. ඒ අයට 😍😍

  • @nadeerathakshala
    @nadeerathakshala 6 ปีที่แล้ว +135

    වෙනම ලෝකෙකට ගියා.. මාර ලස්සනයි❤❤😊😚

    • @aboodkfawin3056
      @aboodkfawin3056 6 ปีที่แล้ว +2

      Aththata

    • @pavithman1069
      @pavithman1069 5 ปีที่แล้ว +2

      Ela ela🎵🎵🎵🎵

    • @vichithrasankani7639
      @vichithrasankani7639 5 ปีที่แล้ว +1

      Oya mona loketada giye appa

    • @nadeeshakumudunikarunarath1335
      @nadeeshakumudunikarunarath1335 5 ปีที่แล้ว +1

      ඔබෙන් ලැබුණු ආදරේනම් අනන්තෙට එහා
      පුරුද්දක් ද මේ සසරේ මටත් නොහැගුනා 💕💞

    • @nadeerathakshala
      @nadeerathakshala 4 ปีที่แล้ว +1

      @@vichithrasankani7639 umariyage loketa

  • @madugunathilaka4070
    @madugunathilaka4070 6 ปีที่แล้ว +8

    ලස්සනයි සිංදු ...ව රුවන් අයියා .ඔයා ගොඩාක් හොඳ තරුවක් වෙන්න ....school bus 1ta guitar 1t උස්සගෙන ගොඩ වෙච්චි අහිංසක කොල්ල අද හොඳ තැනක ඉන්නවා දකිද්දී හරිම සතුටුයි ....god bless y...& Umariya

  • @rashi9417
    @rashi9417 5 ปีที่แล้ว +17

    ඔබෙන් ලැබුණු ආදරේ නම් අනන්තෙට එහා ....
    පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහගුනා ....
    එන්නම් සැනෙන් ඔබ සොයා ...

  • @pubuduoshadee3292
    @pubuduoshadee3292 3 ปีที่แล้ว +4

    මාරම ලස්සනක් තියෙන්නෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනේ

  • @CodeWithRush
    @CodeWithRush 6 ปีที่แล้ว +96

    මෙලෝ රහක් නැති විකාර සංගීත රටාවකට කොටු වී ඉද්දි මේ ගීත නිර්මාණය දිව ඔසුවක් වැනිය..
    Best of luck...!!

  • @sltbsabaragamuwa411
    @sltbsabaragamuwa411 6 ปีที่แล้ว +8

    කාලෙකින් නහයෙන් අඩන්නෙ නැති ලස්සන ආදර ගීයක්.

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +15

    පහන් තාරකාවක් මගේ හදේ පායලා ...💐❤️💐❤️💐
    ගිලන් පෙම් පැතුම් හිත පතුලේ කොහේටද වෙලා...💐❤️💐❤️💐

  • @oni7925
    @oni7925 3 ปีที่แล้ว +12

    Rowan Hettiarachchi one of the most talented and down to earth singers. Personally met him once was so down to earth Whalen I said I wanna take a picture with him, you were traveling with a new actor that day that so called actor made a huge fuss when asked to take a pic, where as he has done only one telegram a in his whole life.. salute to u sir..

  • @dianadisanayake2561
    @dianadisanayake2561 5 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි
    මෙන්න සිංදු
    උමාරියාගෙ වොයිස් පට්ට.....

  • @madupremajayantha9506
    @madupremajayantha9506 6 ปีที่แล้ว +14

    පහන් තාරුවාක් වාගේ හදේ පායාලා😍

  • @nishanthahettiarachchi8272
    @nishanthahettiarachchi8272 ปีที่แล้ว +2

    Me song eke dennama kiyana thama nam maara lassanai ❤️🔥❤️ kawadaawath amathaka wenne nathi song ekak ❤️❤️🔥🔥🤗🤗❤️❤️

  • @gayansameera7219
    @gayansameera7219 3 ปีที่แล้ว +62

    උමාරියාගෙ ලස්සන.....💗💗

  • @shalondeclanz5904
    @shalondeclanz5904 6 ปีที่แล้ว +280

    This will be the next favourable wedding song in Sri Lanka...

  • @charunisewwandi8844
    @charunisewwandi8844 5 ปีที่แล้ว +12

    රැල්ලට අහු නොවි මේ කරපු වෙනසට නම් ගොඩාක් ආදරෙයි..

  • @sandalivlogs738
    @sandalivlogs738 8 หลายเดือนก่อน +3

    Mawa wwnama lokekt aran ynw me song ek❤😊😊

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 3 ปีที่แล้ว +1

    Kohomada ane me Sinduwa mecchara lassana une❤Kocchara ahuwath epa wenne ne❤❤

  • @buddhiprasad9230
    @buddhiprasad9230 6 ปีที่แล้ว +31

    අර මර ලතෝනි වගේද මේව💖💖💖 පට්ට❤️

  • @shafamumthaz673
    @shafamumthaz673 4 ปีที่แล้ว +64

    Getting goosebumps I am not even kidding ❤️ This is such a beautiful song 😍

  • @saimanbro6886
    @saimanbro6886 3 ปีที่แล้ว +3

    තාමත් හිත ඇතුලේ නැවතුන සින්දුවක්.සින්දුව ලියපු සහ ගායනය කරන සියලුදෙනා සැබෑම නිර්මාණය කරුවන්.දැනට ජීවත් වෙන.

  • @mohommedsiddek1916
    @mohommedsiddek1916 5 ปีที่แล้ว +7

    ඇත්තමයි ගොඩාක් ලස්සනයි අඩන්නේ නැති ලස්සන තේරුමක් තියෙන ලස්සන song එකක් තවත් මේ වගේ ලස්සන songs ගහන්න ඔයාලට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😊❤️👍

  • @user-zq3tb9bp7x
    @user-zq3tb9bp7x 5 ปีที่แล้ว +12

    හිතේ ඇදුනු ප්‍රේම කවියේ හිඩැස් තැන් මකා❤ හිදින්නට හිතයි රහසේ තුරුල්ලට වෙලා🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @indurangaweerasinghe206
    @indurangaweerasinghe206 ปีที่แล้ว +9

    ඉස්සරහට මගේ වෙන්න ඉන්න ඒක්කෙනාට ආදරයක් ඇතිවෙනවා දැන් සින්දුව අහද්දි...(තාම එහෙම එක්කෙනෙක් නෑ 😉😁)

  • @ROCKXYonTube
    @ROCKXYonTube 2 ปีที่แล้ว +32

    Really two sweet voices ❤️
    Love this song 😇

  • @sandyananayakkara2490
    @sandyananayakkara2490 3 ปีที่แล้ว +4

    මාරයි උමාරියා my favourite singer and song.

  • @user-hg8tq8so9v
    @user-hg8tq8so9v 6 ปีที่แล้ว +24

    ඒක නම් මාරයි.....
    උමාරියා 🌼🌼
    අහංකාර මගේ හිත ඔබ ලගතමා 😍😍😍😍😍😍ප්

  • @nadeerathakshala
    @nadeerathakshala 6 ปีที่แล้ว +91

    Aye aye balanna hithenne mata witharada 😍😍😍

  • @erandavlogs
    @erandavlogs 4 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්..❤️❤️

  • @janithsiribaddana3298
    @janithsiribaddana3298 5 ปีที่แล้ว +5

    කාලෙකින් අහපු සුපිරි සිංදුවක්. එලම තමා.

  • @nipu9625
    @nipu9625 6 ปีที่แล้ว +30

    what a song, song of the decade. Can't get over this!
    Congrats to the entire team! & thank you for giving us such a beautiful song. Fed up of listening to crap boot songs!

  • @slchami3113
    @slchami3113 6 ปีที่แล้ว +528

    හිරු මල් කිනිත්තක් දරා..💓
    සිහිලැල් පියාපත් සලා...
    සුළගින් හොරෙන් මඟ අසා..
    එන්නම් සැනින් ඔබ සොයා..
    මතකෙන් ඉඩක් ඉල්ලලා...
    තුරුලෙන් ලැගුම් ගෙන එදා..💘
    හසරැල් ලොවක් හිත මවා..
    හෙට මා ඔයාගේ වෙනවා..👰
    හෙට මා..ඔයාගේ වෙනවා..
    සුපෙම් භාවනාවක් වාගේ මගේ දෙස බලා
    කියා දෙන්න ඔබගේ සෙනෙහස
    කොතෙක්දැයි කියා💕
    අහංකාර මාගේ හිත දැන් ඔබේ ළඟ තමා
    නොදන්නවා වාගේ ඈතින් තවත් ඉන්න එපා
    හිතේ මැවුන ප්‍රේම කවියේ
    හිඩැස්තැන් මකා💟
    හිදින්නට හිතයි සුවසේ තුරුල්වී සදා
    රැයේ දුටුව හීන රහසේ හැබෑ වී මෙදා
    පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැගුනා💖
    පහන් තාරුකාවක් මාගේ හදේ පායලා
    ගිලන් වෙන්නේ තුන්හිත පතුලේ කොහේටද වෙලා🌷
    නෙතින් වැටුන කඳුලැල් ඔබගේ අතින් පිස දමා
    සිනාසෙන්න ආසයි හැම කල් ඔබේ ලොව පුරා
    පහන් ගැබ වෙලා දිවි ගමනේ
    නවාතැන් සොයා😘
    රැදෙන්නට හිතයි සෙවනේ සුසුම් හැර දමා
    ඔබෙන් ලැබුන ආදරේ නම් අනන්තෙට එහා
    පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැගුනා
    හිරු මල් කිනිත්තක් දරා....💕

  • @gayansampath5580
    @gayansampath5580 ปีที่แล้ว +1

    හැමදාම අඩන ඒවම ඇහිලා එපා වෙලා. මල ඇඩියාවල් හින්දම මේ කාලේ ලව් එච්චර කල් තියෙන්නෙත් නෑ. Best combined . Much love ❤

  • @salonchamali6226
    @salonchamali6226 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සිංදුව කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ අහන්න අහන්න ආසයි තවත් මේ වගේ නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @nirodhaudeshi9006
    @nirodhaudeshi9006 6 ปีที่แล้ว +53

    ලස්සනයි කලේකින් ලස්සන සින්දුවක් ඇහැව්වා..

  • @manindumanaka
    @manindumanaka 5 ปีที่แล้ว +18

    Umaria is the best female voice nowdays in srilanka ❤️

  • @MyShermila
    @MyShermila 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ❤️😍 ආදරණීයයි!

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 5 หลายเดือนก่อน +1

    I love this song very much. Umariya you are lovely girl. Ruwan great voice. God bless you two.❤

  • @shehandulanjana8936
    @shehandulanjana8936 6 ปีที่แล้ว +19

    Umaria .... the best female singer.. i love her voice ❤

  • @hashikafernando2405
    @hashikafernando2405 5 ปีที่แล้ว +4

    හෙට මා ඔයාගේ වෙනවා ❤️❤️❤️❤️
    ඔබෙන් ලැබුනූ ආදරේ නම් අනන්තෙට එහා.....
    පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැගුනා..... ❤️😘😘😘😘😍😍😍😍
    හරිම ලස්සනයි.... මම නිතරම අහනවා.... වචන හරිම සරලයි, ඒත් ඒ වචන වලට අපේ හිත් අල්ලන්න පුලුවන්... හිත් ඇදිලා යනවා....
    Great job ruwan & umaria

  • @TheNishky
    @TheNishky 4 ปีที่แล้ว +16

    I listen to this day n night. So talented, angelic voices and great lyrics mixed with perfect music. Do more collaborations. You two are on the top of everyones favorite artists list.

  • @ruchiralakmal4028
    @ruchiralakmal4028 5 ปีที่แล้ว +3

    හොඳම හොඳම හොඳයි...කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නෑ..