Naari Hangum - Ruwan Hettiarachchi (Official Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2018
  • Subscribe to Ruwan Hettiarachchi - / @ruwanhettiarachchi
    Lyrics - Roshan Samarawickrama
    Music & Mixing - Kasun Polgampala @Momo
    Mastered - Leen Muthukuda @Vivaz Productions
    Video Director - Chamil Pathirana
    Dop - Ranga Sb
    Editor - Thaala Roopa Studio
    Asst Director - Hijau Bin
    Line Producer - Kasun Kavinda Kuruppu
    Make-up - Lasitha Amarabandu
    Drone Operator - Kithun Sanadara
    Camera Assts - Kithun Sanadara /Imtinaan
    Production Asst - Nanthavan Sukumaran
    Artwork - Kasun Kavinda Studios
    Video Production - Mirror Entertainment & Thaala Roopa Revolution
    Backup Vocals - Dilki Nawoda Polgampala
    Cast
    Ruwan Hettiarachchi
    Sheril Dekker
    Ken Leong (saxophone)
    Special Thanks
    Raj Thillaiyampalam
    Mayura Ranasingha
    Produced By
    Yonder Music & Mirror Entertainment.
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @dushanlakmal156
    @dushanlakmal156 ปีที่แล้ว +170

    ලංකාවේ නියම සුන්දරත්වයක් තියෙන මම අදටත් කැමති එකම නිලිය අමා❤

  • @manelperera4337
    @manelperera4337 3 ปีที่แล้ว +414

    Putha I am 67yrs old. But I enjoyed it. You have a beautiful voice and a beautiful devoted wife.. don't care about negative comments. All the best duwa and putha! From London.

  • @gayanchandimaranasingha4477
    @gayanchandimaranasingha4477 6 ปีที่แล้ว +142

    රුවන් අයියෙ මගෙ කැමතිම සිංදුව තමයි මේක...😊😊😊තව තවත් මේ විදියෙ සිංදු කරන්න...😍😍😘😘😘

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +191

    4M වීවිස් වලින් පස්සෙ දෙදහස් විසි එකේ ජනවාරි විසි එක ආයිමත් අහනව.☝

  • @ubaidmorayur7533
    @ubaidmorayur7533 3 ปีที่แล้ว +163

    Nice song!! Super voice ,😍😍😍
    Love from Kerala, India 🇮🇳

    • @rj_708
      @rj_708 2 ปีที่แล้ว +8

      Share this song with your friends bruh ❤️😊

    • @widhanalagedhanu9964
      @widhanalagedhanu9964 2 ปีที่แล้ว +3

      Vvc v

  • @dingama30
    @dingama30 5 ปีที่แล้ว +118

    රුවන් වයිෆ් මාර ලස්සනයි හරියට ෆොරින් කෙනෙක් වගේ

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 3 หลายเดือนก่อน +19

    2024 anyone ❤😼

  • @achinimunasingha5576
    @achinimunasingha5576 2 ปีที่แล้ว +23

    ලස්සනයි රුවන්. ෂෙරිල් ඔයත්, බොහොම කලාතුරකින් මෙහෙම සංගීතය සහ නර්තනය රංගනය,එකට එකතු wenne.. ඒ අතින් ඔබ දේපල වාසනාවන්ත දෙන්නෙක්. සුභ පතනවා.. හොඳ වැඩක් ❤

  • @Rajika1678
    @Rajika1678 6 ปีที่แล้ว +118

    පට්ට වැඩක් අයියා....නරී හැගුම්❤️❤️❤️
    රැල්ලකට ගිය සින්ංදුවලට තවත් අලුත් වෙනසක්....ජය වේවා....

  • @mremonrahman4739
    @mremonrahman4739 4 ปีที่แล้ว +74

    Very fine song..from Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩

  • @sanjeewadweerasinghe1418
    @sanjeewadweerasinghe1418 6 ปีที่แล้ว +376

    කොමෙන්ටු කියවීමට පැමිනි සියලු දෙනාට සුලු සිසිල් පැන් සන්ග්‍රහයක් සූදානම් කර ඇත..කරුනාකර එය බුක්ති විදින මෙන් මා ඉල්ලා සිටිමි..ස්තූතියි

  • @pinkyrafy9405
    @pinkyrafy9405 5 ปีที่แล้ว +289

    කොච්චර ඇග පේන්න ඇන්දත්, නැටුවත් උන් දෙන්නා උන් දෙන්නගෙ පවුල් ජීවිතේ ලස්සනට ගත කරනවා. මෙතන ඉන්න සම හරක්ට උන්ගෙ මිනිස්සු ලස්සනට අදින්න දෙන්නෙ නෑ කියලා, නිකන් ලස්සනට හිටියත් කෑගහනවා, සැක කරනවා කියලා මුන් මොනවා කරන්නද? 😂😂😂 අපේ එවුන්ටත් ඉතින් වැරැද්දක් නැතුවට වැරැද්දක් හොයාගන්නව. ඔය සංස්කෘතිය කිය කියා මෙතන හැමිනෙන්ඩ හදන එවුන් හරියට පවුලක් ගෙනියන්නවත් දන්නවද දන්නෑ

  • @mentitaterere
    @mentitaterere 5 ปีที่แล้ว +122

    Im im the other side of TH-cam. I dont understand Sinhalese but i love it.
    Greetings from Paraguay. ❤

  • @DigitalAvenueLinux
    @DigitalAvenueLinux 3 ปีที่แล้ว +37

    Sri Lankan House Music Leveled Up To International 😍😍😍

  • @itzme1725
    @itzme1725 3 ปีที่แล้ว +37

    නාරි හැගුම් උතුරවනා
    සරා ගි හිතවති
    ආශා හැගුම් මතු කරනා
    නොමේරු තොල් පෙති
    සැනෙකින් සිතුවම් චායා
    ඇදුනා මනසින් ඔබහා
    ඇහිපිල්ලමට හොරෙන්
    "න"

  • @deathjoker6756
    @deathjoker6756 6 ปีที่แล้ว +118

    ඇදුම් Matching නම් නියමයි..👏👏😍😍👆👆 රුවන් අයියේ.. ඒක ෆට්ටම. ලෙසටම Set වෙනව.👊👊👌👌✌️✌️

  • @cycloneboom1110
    @cycloneboom1110 4 ปีที่แล้ว +280

    නාකි කැහැටු ගෑනු ශෙරිල් එක්ක ඉරිසියය්. ඒකි හින්දි නිලියකට වඩා ලස්සනයි . නියමය් ශෙරිල් .you go girl 👍👍👍

  • @Ns-cm9ud
    @Ns-cm9ud 5 ปีที่แล้ว +53

    රෑප රචනය ගායනය රංගනය සංගීත මුසුව හැම දේම ලස්සනයි 😘😘😘

  • @Joe123Jackol
    @Joe123Jackol 5 ปีที่แล้ว +780

    යකො උගෙ සින්දුව, උගෙ visual එක, උගෙ ගෑනි.තොපිට තියන තවුවෙ අමරුව මොකක්ද? සින්දුවත් පට්ට, කෑල්ලත් පට්ට. හැමිනෙනනෙ නැතුව රසවිදපියවු...

    • @chandanawikramasingha471
      @chandanawikramasingha471 4 ปีที่แล้ว +17

      Aiya oya keyapu the hari mama hemal

    • @sachithrachathuranga4413
      @sachithrachathuranga4413 4 ปีที่แล้ว +9

      Ashana. Jackol ela bro

    • @abaaba9671
      @abaaba9671 4 ปีที่แล้ว +6

      Yes

    • @sandamalijayakodi7306
      @sandamalijayakodi7306 4 ปีที่แล้ว +27

      😂😂😂😂 අයියෝ හොද වැඩේ අනුන්ගෙ ඒවා හොයන එවුන්ට රිදෙන්නම කියලා 👍👍

    • @abaaba9671
      @abaaba9671 4 ปีที่แล้ว +2

      @@sandamalijayakodi7306 aww😍

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +41

    කටහඩ ලස්සනයි 💚
    Visual එකත් great .All the best 💙

  • @joshanimahendran5783
    @joshanimahendran5783 6 ปีที่แล้ว +25

    Hi sheril sis iam tamil girl from Jaffna but iam ur big fan. usually I love ur song, this song too.love u akka and all the best.

  • @erick123728
    @erick123728 10 หลายเดือนก่อน +7

    ලස්සනයි,.දෙරනේ මෙ ගීතය කිව්වා හිරුෂ ලස්සනයි

  • @stefanrodrigo6156
    @stefanrodrigo6156 6 ปีที่แล้ว +297

    ඇයි යකෝ රුවන් රඟපාන්නේ රුවන්ගේ ගෑනිත් එක්ක.ගෑනිටයි මිනිහටයි හොඳයි නම් අනිත් උන්ට මොකද.උඹලට බලන් ඉන්න බැරිනම් පාඩුවෙන් දාපල්ලකෝ😂😂😂

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 ปีที่แล้ว +22

    Hi Ruwan and sheril 😁 I am so pleased to see you both very beautiful song GOD BLESS YOU. Greetings from SPAIN ❤❤

  • @avadhutthorat3532
    @avadhutthorat3532 6 ปีที่แล้ว +96

    Amazing.. Love from India ❤

  • @thegravity7063
    @thegravity7063 6 ปีที่แล้ว +15

    ගෑවී ගෑවි නාරි දේහේ හැගුම් මත් කලා..රාග⁣යෙන් 😍😍😍
    Awesome Song Aiya..Great 👌

  • @heshansananayake191
    @heshansananayake191 6 ปีที่แล้ว +46

    රුවන් අයියෙ ලස්සනයි කොල්ලො කෙල්ලො like balanne apu okkoma like akk dannoooo

  • @lakmalzlaw
    @lakmalzlaw 5 ปีที่แล้ว +220

    බලන්න නයනී අනුන්ගේ වයිෆ්ලා ගැන අපේ කොල්ලෝ හිතන තරම 😂😂

    • @nethmidesilva576
      @nethmidesilva576 5 ปีที่แล้ว

      Lakmal M Dissanayaka 😆😂

    • @atheek145
      @atheek145 4 ปีที่แล้ว

      Hadiyawa thamai ithing 😂😂😂😂

    • @lakmalzlaw
      @lakmalzlaw 4 ปีที่แล้ว +1

      ආන්න ඒකයි 😂😂🤭

    • @peshakajayawardena4614
      @peshakajayawardena4614 6 หลายเดือนก่อน

      😂😂😂😂😂 🤦

  • @nimskukunimsa6658
    @nimskukunimsa6658 6 ปีที่แล้ว +49

    රැවන් ඔයායි නංගි ෂෙරින් ලස්සනට සිග්කරනව රගපානව ඇත්තටම එලකිරි සින්දුව ඔයාල දෙන්නට සුභ අනාගතයක්

  • @NeranjanaRandula
    @NeranjanaRandula 2 หลายเดือนก่อน +8

    Anyone 2024?

  • @ayeshisuru2888
    @ayeshisuru2888 6 ปีที่แล้ว +71

    ගෑවි හෑවි නාරි දේහෙ හැගුම් මතුකරා. ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා....

  • @razpdl8874
    @razpdl8874 6 ปีที่แล้ว +195

    Lov from nepal😍👍

  • @sajanisenanayake6089
    @sajanisenanayake6089 6 ปีที่แล้ว +21

    Love this song ! Sheril Romen is so beautiful ! ❤️

  • @theytwatcher950
    @theytwatcher950 ปีที่แล้ว +10

    I got this song recommended by a parking officer who tickets vehicles around my university campus. I was photographing a vintage car and he approached me with interest and we clicked on pretty fast and he always comes and chat with me and gave it to me to play over a lot of the other ones as his children like it.

  • @dinusha6197
    @dinusha6197 6 ปีที่แล้ว +65

    යකෝ ඌ උගෙ ගෑනි එක්ක රගපෑවම අනිත් උන්ට තියන පුකේ අමාරුව මොකක්ද😂🖕

  • @manoriliyanage9746
    @manoriliyanage9746 5 ปีที่แล้ว +31

    Beautiful song! Congratulations! Listening over and over again.💖💐

  • @sandunimekala6416
    @sandunimekala6416 5 หลายเดือนก่อน +11

    2024 anyone??❤❤❤❤❤❤

  • @achiilluk
    @achiilluk 6 ปีที่แล้ว +31

    Weldon Ruwan, Great song and great video. I would like to see more International quality standard videos and songs like this from you. Keep it up. Best wishers all the way from London

  • @shashy3704
    @shashy3704 4 หลายเดือนก่อน +2

    ෂෙරිල් හරිම ලස්සනයි හරියට හින්දි නිළියක් වගේ. මේ video එකේ ඒ වගේම ඔයාගේ කටහඩත් ඒකට එකතු වුණාම හරිම ලස්සන mix එකක්. ඇත්තටම ෂෙරිල් හරිම ලස්සනයි ඒ වගේම ඔයාලා දෙන්නම හරිම නිහතමානී artist ල දෙන්නෙක්. මං ඒකයි හරිම ඔයාගේ සින්දු වලට. හැම සිඳුවක්ම හදවතට දැනෙන්න කියන්න ඔයාට මාරම talent එකක් තියෙනවා

  • @jee7233
    @jee7233 5 ปีที่แล้ว +8

    WoW Sheril 😍😍😍 What a pretty 😘😘💃 who else broke the replay botton to watch Seril 🙋🙋🙋🙋

  • @malishya1
    @malishya1 6 ปีที่แล้ว +24

    Great combination...voice...music..lyrics....with beautiful couple.weldone

  • @madushandesilva142
    @madushandesilva142 6 ปีที่แล้ว +15

    The best couple I've ever known💖

  • @MrPradeeshanw
    @MrPradeeshanw 6 ปีที่แล้ว +56

    A great combination of husband and wife after a while. Good stuff mate

    • @ashleyweaver8887
      @ashleyweaver8887 6 ปีที่แล้ว +4

      Pradeeshan Weerawardana FINALLY A COMMENT I CAN UNDERSTAND!

  • @dilhararajapaksha8349
    @dilhararajapaksha8349 4 ปีที่แล้ว +5

    Awesome video. ...perfect couple... this what we need. Excellent Ruwan & Sheril.

  • @TECHY-24
    @TECHY-24 4 ปีที่แล้ว +6

    Today I see this song first time.Good job ruwan and sheril...congrats

  • @stefanrodrigo6156
    @stefanrodrigo6156 6 ปีที่แล้ว +255

    sheril මේ වීඩියෝ එක වෙන එකෙක් එක්ක කලත් බැනුම්
    මිනිහත් එක්ක කළත් බැනුම්
    අනේ මන්දා siri lanka logic😂😂
    Good Luck ruwan sheril

  • @Itsmaduu
    @Itsmaduu 6 ปีที่แล้ว +5

    great❤️
    your r very nice team, sheril akka ruwan aiya..

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 ปีที่แล้ว +6

    Extremely beautiful song. Love your singing.

  • @krishandominic4301
    @krishandominic4301 6 ปีที่แล้ว +7

    Bro Ruwan, God has give a unique voice to u.. Bless u..

  • @sasankashalinda7796
    @sasankashalinda7796 5 ปีที่แล้ว +7

    Disco dance, club wlata ghpu supph track ekk. athl eka set wenwa number one walin. One more ruwan ayya💯 waiting bro🕺

  • @rsmfernando
    @rsmfernando 5 ปีที่แล้ว +10

    The Nu lounge beat and sax is just fantastic.

  • @Geeshan
    @Geeshan 5 ปีที่แล้ว +14

    International level 🔼

  • @darkqueen9435
    @darkqueen9435 ปีที่แล้ว +11

    2023 ත් අහන අය කෝ💓♥️🍃

  • @SlMemory
    @SlMemory 5 หลายเดือนก่อน +3

    2024 still a banger ❤

  • @chandrikadesilva178
    @chandrikadesilva178 2 ปีที่แล้ว +2

    Wow what a combination ..song music lyrics and visual ...Ruwan your voice amazing . you and sheril acting is fantastic ... god bless both of you..stay happy for ever and ever😍😘❤

  • @ekhashanharsha1551
    @ekhashanharsha1551 ปีที่แล้ว +1

    Sheril oya hindi actress kenektath wada lassanai baby.... Patta sinduwa....superb🔥👌

  • @bamdevsubedi263
    @bamdevsubedi263 6 ปีที่แล้ว +35

    A superb song. I am from Nepal. English translation of the lyrics or english subtitle will help to go global !

  • @sahanweerakoon8544
    @sahanweerakoon8544 5 ปีที่แล้ว +6

    Damn this year. Made the best songs in Sri Lanka. wow. love you 2018 (+ 2017)

  • @hasaaand
    @hasaaand ปีที่แล้ว +6

    One of the superb songs, song itself and the visuals too take us to another world 😍✨

  • @kavidawijesinghe6076
    @kavidawijesinghe6076 3 ปีที่แล้ว +3

    Ruwan අයියේ මම keamathima sinduwa නියමයිනේ 🤩🤩🤗🤗😊

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 ปีที่แล้ว +10

    රුවන් අයියා,අක්කා ආදරෙයි ගොඩක්❤

  • @DailyDoseUS
    @DailyDoseUS 6 ปีที่แล้ว +4

    සුපිරියක් ඉතින්... Good Performance by Ruwan and Music By Kasun † ‡ Great Job MOMO Music Productions † ‡

  • @nuwiperera971
    @nuwiperera971 6 ปีที่แล้ว

    great ruwan aiye.all the best. sheril akke u also nicely. dont care bad things. 💪💪💪💪

  • @rsmfernando
    @rsmfernando 6 ปีที่แล้ว +11

    Love the tune and fantastic locations.

  • @slstats7948
    @slstats7948 ปีที่แล้ว +11

    2023 අහන අය 😊
    ⬇️

  • @titanmuzic8053
    @titanmuzic8053 6 ปีที่แล้ว +3

    Loku wenasak :o love it ❤️

  • @sandalitharika1582
    @sandalitharika1582 6 ปีที่แล้ว +1

    Nice song 😘😘😘
    All the best ruwan aiya & sheril akki

  • @sushipereira61
    @sushipereira61 6 ปีที่แล้ว +2

    Perfect song . Perfect video .good luck both of you...

  • @navinbuddhika3732
    @navinbuddhika3732 5 ปีที่แล้ว +3

    This one is very beutifull song....similar to english song.....accually i wish you ruwan and sheril....well done it

  • @asanti4567
    @asanti4567 6 ปีที่แล้ว +4

    wonderful song Ruwan Aiya I Love The Rhythm Of The Song Sounds Just Like Edward Maya Song Style Tempo Of This Song Soo Powerful God Bless & Keep It Up

  • @shashijayasundara6414
    @shashijayasundara6414 6 ปีที่แล้ว

    Its sooooo nice.. I really like u ruwan aiya and sheril akki..i like ur all songs ruwan aiya and Sheril akki ur soooo pretty.. I wish Happy luckily life both of u.. 👍👍👍👍👏👏👏👏👏

  • @ENTERTAININGGAMECHANNEL
    @ENTERTAININGGAMECHANNEL 5 ปีที่แล้ว +31

    AWESOME VIDEO

  • @rsmfernando
    @rsmfernando 6 ปีที่แล้ว +21

    love it, lovely location ,both of you go well, fantastic job

  • @nuwanrajapaksa5824
    @nuwanrajapaksa5824 3 ปีที่แล้ว +33

    2020 අහන සෙට් එක කෝ 🤚

  • @sitharashehani4547
    @sitharashehani4547 4 ปีที่แล้ว

    Wow......................
    very Beautiful song
    Superb ruwan aiye 👍👍👍

  • @SandunJ
    @SandunJ 5 ปีที่แล้ว +1

    adarei ruwan aiyahh_ congrats 🎈

  • @hansikahansika732
    @hansikahansika732 6 ปีที่แล้ว +9

    Sinduwa godak lassanay my favorite singer

  • @bairaistabunaway661
    @bairaistabunaway661 5 ปีที่แล้ว +16

    loving from pilipinas

  • @punchisamanali1216
    @punchisamanali1216 4 ปีที่แล้ว +2

    Oyala dennata godak Adare lovely copel❤️❤️

  • @kovidamineth5614
    @kovidamineth5614 6 ปีที่แล้ว +1

    A smashing song after a long long time. This will be a super hit

  • @tomh383
    @tomh383 6 ปีที่แล้ว +6

    Great song👏🔥🇱🇰

  • @raveenchamila
    @raveenchamila 6 ปีที่แล้ว +2

    ඒක තද රුවන් අයියා😍😍❤️

  • @hopeforfuture526
    @hopeforfuture526 5 ปีที่แล้ว +1

    Such a nice song😍😍😍visual is also great👍👍👍

  • @chamikakavindi7758
    @chamikakavindi7758 6 ปีที่แล้ว +1

    beautifully sheril akki. nice song. good luck ruwan aiya.💜

  • @nodutupathikada7621
    @nodutupathikada7621 6 ปีที่แล้ว +2

    ඒක පට්ට ❤️😍

  • @praneethkavisara5270
    @praneethkavisara5270 6 ปีที่แล้ว +4

    ek ftta♥️😘💪
    great combination
    music😘😍😍😍😍

  • @hasikmohammed9448
    @hasikmohammed9448 2 ปีที่แล้ว +2

    Laseana sinduvak 2021 aheana ayea ko?

  • @vihangagulawita7315
    @vihangagulawita7315 6 ปีที่แล้ว

    Niyamai ruwan bro
    Good luck ruwan bro!!!

  • @ruthmontanez9232
    @ruthmontanez9232 6 ปีที่แล้ว +13

    Love u always Rimzan i connot for got u Ur always in my mind from Dianna Vergara i love u mhal mmmuuuaahhh...

  • @puyukawe
    @puyukawe 4 ปีที่แล้ว +33

    What a fascinating scenery of Malaysia.

  • @brightdays555
    @brightdays555 10 หลายเดือนก่อน +1

    Beautiful coupple. Best wishes for their songs!!

  • @supunmadushika5211
    @supunmadushika5211 6 ปีที่แล้ว

    good job ...great music saxophone part pattama lassai ...

  • @aminshadesilva1347
    @aminshadesilva1347 6 ปีที่แล้ว +166

    හෙලුව කියන්නේ මේකට නෙවේ. මේක හෙලුව නම් ඉරාජ්ගේ චමු ශ්‍රී ගේ වීඩියෝ වල තියෙන්නේ මොකද්ද ????
    Any way song eka ft gd job ruwan aiyh👌👌👌

    • @krishandominic4301
      @krishandominic4301 5 ปีที่แล้ว

      U are true nanga.

    • @amilaushan675
      @amilaushan675 5 ปีที่แล้ว

      ඇ මත් යනවා එ චැනල් වල හෙලුව බලන්න මෙි දැන්ම ෂෙරිල් පෙන්නනවා මදි ඔය බනින උන් ටිකත් වරේන බැන බැන ඉන්නෙ නැතුව එවා බලලා හෙලුව ඉගන ගන්න

    • @krishandominic4301
      @krishandominic4301 5 ปีที่แล้ว

      Aminsha: forget the things looking at dark eyes.. just enjoy the meaning of the song.

    • @manulanka7190
      @manulanka7190 5 ปีที่แล้ว

      Your right

    • @NK_ONLINE
      @NK_ONLINE 5 ปีที่แล้ว

      ewai ka gahana unma thmi mewai ka gahanne

  • @contentschoolusa
    @contentschoolusa 6 ปีที่แล้ว +8

    Big like for this and all the very best to someone special to me coz i know his story behind everything.❤️ LM

  • @felicitapm2826
    @felicitapm2826 10 หลายเดือนก่อน +1

    Lovely song❤lovely vocals,music and lyrics.

  • @hperera5100
    @hperera5100 6 ปีที่แล้ว

    Patta song aka..2tama God luck god bless. .

  • @ZeeNi
    @ZeeNi 6 ปีที่แล้ว +6

    wow excellent

  • @sunethmalinga9053
    @sunethmalinga9053 6 ปีที่แล้ว +3

    Patta bro nice song nice couple butiful lifestyle and good music video is best

  • @thareeshasheni8791
    @thareeshasheni8791 6 ปีที่แล้ว +2

    beautiful song and visual 😍

  • @HESHFITNESS
    @HESHFITNESS 6 ปีที่แล้ว +1

    Mara lassana video eka aiya 👍🏽👍🏽❤️❤️