ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Pawela Kodu Akase| පාවෙලා කෝඩු ආකාසෙ Samitha Mudunkotuwa Ft Thilina R | Official Lyric Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.พ. 2020
  • » Song | Pawela Kodu Akase ( 2013 )
    » Artist | Samitha Mudunkotuwa
    » Music & Melody | Thilina Ruhunage [ THILINA R ]
    » Lyrics | Rachitha Wakista
    » Recorded , Mix & Mastered | Thilina Ruhunage (Voizy Music Studio)
    » VFX | Thush Favourite [ VOIZY ]
    » Thilina Ruhunage Creation & Production 2013
    🎧Listen/Download: link.airxone.c...
    (Available on Spotify, Apple Music / iTunes, Deezer & more)
    #samithamudunkotuwa #pawelakoduakase #thilinaruhunage #voizymusic #sinhalasindu #sinhalasongs #sinhalavideosongs #whatsappstatus
    Lyrics of the Song ( Rachitha Wakista )
    පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
    ජීවිතේ හීනයක් මම දෝ කියන්
    හෙමි හෙමින්
    නැවතිලා තව හිතුවොතින්
    ඇත්තමයි නුඹ මගේ
    අහසම තරම්
    කවිකාර හීනය ලඟින්
    දඟකාරකම් හිත තියන්
    මනමාලයි ආදරෙත් නුඹ තරම්
    මනමාලයි ආදරෙත් නුඹ තරම්
    නිදිවරන හීනයේ
    මතකය දිගේ ගිහින්
    සෙනෙහසට ගැඹුරක් එක්කරන්
    ඔය නමින්
    නුඹ දුන්නු ආදරේ
    අරුත සොයනා සිතින්
    තව නුඹට ලන් වුනා
    හුස්ම වැටෙනා දුරින්
    නුපුරුදුම ආදරේ
    එක හිතට යා කරන්
    නවතින්න හදවතේ
    හිතුමතේ දුර ගිහින්
    ඉකිබින්ද ජීවිතේ
    තනිකම මැකී ගිහින්
    තව ඉඩක් නෑ හිතේ
    නුඹට දුන්නා තරම්…
    පාවෙලා කෝඩු ආකාසෙ .../
    🚫 Any audio or video content owned & published by Voizy Universe (Pvt) Ltd is strictly prohibited from being re-published on any TH-cam channel or website without prior approval from Voizy Music to Audio channel or web takedown.
    ☛ Spotify - spoti.fi/3mmpk4w
    ☛ Apple Music - apple.co/3mfKFN7
    ☛ TH-cam - ‪@ThilinaRuhunage‬
    ☛ Facebook - / ​
    ☛ Instagram - / ​
    ☛ Website - voizymusic.com/​
    ☛ TikTok - vm.tiktok.com/...
    Copyrights © ℗ 2022 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.

ความคิดเห็น • 1.9K

  • @DivyaDivya-mr7pr
    @DivyaDivya-mr7pr ปีที่แล้ว +600

    India❤🇮🇳2023 I searching this song because of matheesha pathirana❤

  • @udithaskelum6766
    @udithaskelum6766 6 หลายเดือนก่อน +243

    මම 2024 දීත් අහනවා මේක. තව කවුද ආස මේ සින්දුවට 🎧❤️

  • @chamodhiashenka7597
    @chamodhiashenka7597 3 ปีที่แล้ว +1162

    කවදාවත් පරණ වෙන්නෙ නැති සිංදුවක් 😍 හැමදාටම වලංගුයි.

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +352

    කටහඬ, රූපය වයසට යන්නේ නැති,මනුස්සකම,අවංකකම,ආදරය කවදාවත් වෙනස් වෙන්නෙ නැති ගායිකාවක් බව 100% වලංගුයි....💙💛🙏🙏💙💛

  • @chutigurl
    @chutigurl ปีที่แล้ว +143

    2023මෙක ආසාවෙන් අහන මම 🙈❤️ වැඩිපුරම අහන්නෙ දුක හිතුනම 🥺❤️

  • @madeeshaanjana7922
    @madeeshaanjana7922 3 ปีที่แล้ว +527

    මගේ පෙන්වන්තිය මට ලියලා දුන්න සිංදුව..❤🔥 එක නිසා ම්න් ගොඩක් අදරෙයි මේ සිංදුවට.❤

    • @sachinikawya1997
      @sachinikawya1997 3 ปีที่แล้ว +7

      amooo bn

    • @dineshrangana8685
      @dineshrangana8685 3 ปีที่แล้ว +24

      අපි මෙච්චර කල් හිතන් හිටියෙ තිලින රුහුනගේට එයාගෙ වයිෆ් ලියල දුන්න කියල 😲😲

    • @samudradananjani8417
      @samudradananjani8417 3 ปีที่แล้ว +6

      ආදරේයි මචං

    • @lahirulakshan8010
      @lahirulakshan8010 2 ปีที่แล้ว +8

      @@dineshrangana8685 අම්මෝහ් 😁එහෙම කරන්න එපා ඉතින්. මොනව උනත් ආදරවන්තයෙක්නෙ. 😚

    • @healthcarecenter4774
      @healthcarecenter4774 2 ปีที่แล้ว +3

      Kamadakavath amathaka wenne nee mee song eka❤

  • @harshanalakmal1644
    @harshanalakmal1644 3 ปีที่แล้ว +312

    මේ සින්දුව අහන හැම වෙලාවකම ම්යුසික් එක පටන් ගන්න තැන ඉදන්ම වෙනමම feeling එකක් එනවා බන් 🤔🤔 ❤ පට්ට හැමෝගෙම පොඩි කතාවක් මේ තාල වල වචන වල අනිවා ඇති එකයි 🥰❤❤👌

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +3

      Thank you so much

    • @sanjaya6687
      @sanjaya6687 2 ปีที่แล้ว +3

      සිරා කතාව

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +2

      ඉකිබින්ද ජිවිතේ ....තනිකම මැකී ගිහින්...🙂

    • @harshananandima6988
      @harshananandima6988 ปีที่แล้ว +1

      🥰

  • @Tharushi2324
    @Tharushi2324 ปีที่แล้ว +1517

    2023 ත් අහන අය කෝ 😚❤️

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 11 หลายเดือนก่อน +61

    මෙතුමියගේ සිංදු කිසිමදාක කල් පැනීමක් නැහැ ..හැමදාම නැවුම්..ඒ හඩනම් පිස්සුවක්..❤❤❤❤

  • @sachiniwijerathna4737
    @sachiniwijerathna4737 3 ปีที่แล้ว +337

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්...😍😍😍

  • @Maa-xe7zf
    @Maa-xe7zf 4 ปีที่แล้ว +286

    දහස් වාරයක් අහන්න ඇති... සමිතා... විශිෂ්ටයි

  • @senukabandara3148
    @senukabandara3148 2 ปีที่แล้ว +425

    හැමදාමත් රෑට අහනවා මං ආදරේ කරන මගේ මැනිකව මතක් කරගෙන ආදරෙයි සුදු නංගි භාග්‍යා ❤😘

  • @sagaradananjaya1410
    @sagaradananjaya1410 ปีที่แล้ว +45

    පාවෙලා කෝඩු ආකාසේ නැවතෙමින්
    ජීවිතේ හීනයක් මම දෝ කියන්
    හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
    ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
    කවිකාර හීනේ ළඟින් දඟකාරකම් හිත තියන්
    මනමාලයි ආදරෙත් නුඹ තරම්
    මනමාලයි ආදරෙත් නුඹ තරම්
    නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින්
    සෙනෙහසට ගැඹුරක් එක් කරන් ඔය නමින්
    නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින්
    තව නුඹට ළං වුණා හුස්ම වැටෙනා දුරින්
    නුපුරුදුම ආදරේ එක හිතට යා කරන්
    නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින්
    ඉකිබින්ඳ ජීවිතේ තනිකම මැකී ගිහින්
    තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම්
    පාවෙලා කෝඩු ආකාසේ නැවතෙමින්
    ජීවිතේ හීනයක් මම දෝ කියන්
    හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
    ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
    කවිකාර හීනේ ළඟින් දඟකාරකම් හිත තියන්
    මනමාලයි ආදරෙත් නුඹ තරම්
    මනමාලයි ආදරෙත් නුඹ තරම්

    • @1965D
      @1965D 8 หลายเดือนก่อน

      ♥️ Love this

  • @malaka77shana
    @malaka77shana 4 ปีที่แล้ว +556

    මගේ ජිවිතේ ඇත්තටම ආදරය කරපු හඩක් තිබෙන ගායිකාවක් .ඇයගේ පුද්ගලික ජීවිතය මට අදාළ නැහැ.ඇත්තටම ලස්සනයි.

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 3 ปีที่แล้ว +130

    මෙවන් ලස්සන පද මාලාවක් ලියූ රචිතා වාකිශ්ඨ ඔබ අනර්ඝයි.

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +9

      Thank you so much

    • @imshanika664
      @imshanika664 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiroshaChandani-fo1hd
    @NiroshaChandani-fo1hd 7 หลายเดือนก่อน +271

    2024 ත් අහන අය කෝ😊❤

  • @senukabandara3148
    @senukabandara3148 3 ปีที่แล้ว +111

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම භාවනාවක්... ලස්සනයි සමිතා miss❤👌 2021 අහන අය කෝ 🙄

  • @Dan-acadamy
    @Dan-acadamy 3 ปีที่แล้ว +514

    2021 මේ සිංදුව අහන අය කෝ බලන්න👉👉👉👉👉

  • @malpadanama1371
    @malpadanama1371 3 ปีที่แล้ว +1048

    2021 මේක අහන සෙට් එක කෝ බලන්න 😍💙

  • @Himansha_wishmika
    @Himansha_wishmika 9 หลายเดือนก่อน +26

    ශ්‍රී ලාංකේය සංගීතයට දැවැන්ත මෙහෙවරක් කරපු / කරන දැවැන්ත සංගීත නිර්මාණ කරුවෙක් Thilina Ruhunage අයියා බුදු සරණයි ❤️🙏

  • @shen6486
    @shen6486 2 ปีที่แล้ว +75

    ඇස්වහක් කටවහක් වදින්න එපා ඒ කටහඬට 😍❤ ගොඩක් ගොඩක් ආදරේ කරන කටහඬක්...💝

  • @kaveeshachathumini4550
    @kaveeshachathumini4550 7 หลายเดือนก่อน +67

    2024 අහන අය කෝ ❤😊

  • @sachininimna9985
    @sachininimna9985 2 ปีที่แล้ว +153

    කොච්චර ඇහුවත්....
    මොකක් හරි දුක හිතෙන මතකයක් ඇවිත් අහන හැම පාරම
    ඇහැට කදුලක් එනවා....ආදරෙයී ගොඩක්...❤️❤️
    .....ඇත්තමයී නුඹ මගෙ අහසම තරම්.....

  • @ictlecturing2911
    @ictlecturing2911 2 ปีที่แล้ว +102

    මේ කටහඩයි මේ සිංදුවයි එක පාරක් අම්තාබ් බච්චන් ඇහුවොත්
    මේකත් වයිරල් වෙනවා ෂුවර්🎤🌻

  • @kavindikalpana7711
    @kavindikalpana7711 ปีที่แล้ว +84

    මායි එයයි හම්බුන මුල්ම දවසෙ කෝච්චියේ හිටගෙන කනට කරලා මන් මේක ලස්සනට එයාට කිව්වා
    😊❤ අනේ ඒ දවසෙ ලස්සන
    එයා මාව පලවෙනියටම hug කරේ මේ සින්දුව කිව්වයින් පස්ස්‍ර්
    🙃 කවිකාර හීනය ලගින්
    දගකාර කම් හිත තියන්
    මනමාලයි ආදරෙත් නුබ තරම්
    ❤ S ❤

  • @vinumisethma5047
    @vinumisethma5047 3 ปีที่แล้ว +131

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...💖

  • @vitharkashashikalashashi6171
    @vitharkashashikalashashi6171 3 ปีที่แล้ว +245

    මන් ඔයාගේ දුවගේ වයසේ... මට අක්කා කියන්න හිතෙන්නෙත් නැහැ. ඒ නිසා ⁣මිස් මන් ඔයාගේ මෙිි සින්දුවට පුදුම තරමිි ආසයි. අනික ඔයාගේ වොයිස් එක හරිම ආදරණි්යයි.. මිනිසු ඔයාට මොන ⁣මොන කතා කිවිිවත් කවදාවත් මන් ඔයාට වරදක් කිවිිවෙ නැහැ. තමන්ගේ ජිිවිතේ ඔිිනම තිිරණයක් ගන්න තමන්ට අයිතියක් තියනවා.. සතුටින් ඉන්න හැමදාම. ගොඩක් ආදරෙයි ඔයාගේ පවුලටම..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @BorellaLiyanageSripaliRenukaBo
    @BorellaLiyanageSripaliRenukaBo 6 หลายเดือนก่อน +4

    හරිම ආදරණීය ,ලෙන්ගතු හඩ....❤❤❤❤🔥🔥🔥🔥🌹🌹🌹👍👍🌺🌺🌺රිදුණු හදක් සුවපත් කරන්න මේ කන්කළු හඩ පංකාදුයි...👍👍🌺🌺❤❤🔥ආදරෙයි සමිතා මිස්....❤❤

  • @dilrukshiliyanage632
    @dilrukshiliyanage632 3 ปีที่แล้ว +173

    ලස්සන කටහඩක්. අදටත් විදින ගීතයක්. ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න එකයි වැදගත් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤

    • @viduwanthakathriarachchi2459
      @viduwanthakathriarachchi2459 3 ปีที่แล้ว +2

      කටහඬ ඉතාම මිහිරියි ලස්සනයි.... ඉතාම සතුටින් හැකියාව අගය කරනවා.......
      හැබැයි!!!": වැරදි විදියට ජීවත් වෙමින් සතුටින් ඉදලා වැඩක් නෑ සහෝදරී....
      බුද්ධෝත්පාද කාලයක ක්ෂණ සම්පත්තියක් සමග ඉපදීම බොහොම දුර්ලභයි .......
      අපි මේ ඝණයට ඇවිල්ලා ,, සිංහල 🇱🇰 රටේ ,, සිංහල අම්මා තාත්තා කෙනෙකුට දාව ජාතක වෙලා ,, මනුස්ස ආත්මයක් ලබලා ,,, ශරීරයේ කොටස් වල කිසිම අඩුවක් නැතුව ඉපදිලා තියෙන්නේ ආතල් අරං සතුටු වෙලා පව් පුරෝගෙන ,,
      *" සතර අපායේ "* ලගින්න නම් නෙමෙයි සහෝදරී........
      සතුටු වෙන්න යහපත් හොද දේවල් කරමින්,, යහපත් ගෞරවාන්විතව හැසිරෙමින් ජීවිතය ගත කරමින් ,, ලැබිලා තියෙන දුර්ලභ මනුෂ්‍යය ජීවිතයෙන් ධර්මාවබෝධය ලබා ගනිමින් ,, අධර්මයෙන් මිදී ",, ධර්මයේ හැසිරෙමින් ,,, එයින් ඵල ප්‍රයෝජන ගන්න....
      මේ ලෝකේ ඉන්න ,,,,
      මනුෂ්‍යයන් කෝටි 720 න් ,,,
      ඉතාම දුර්ලභ ,, ***"" තුන්ලෝකාග්‍ර බුදු ""*** කෙනෙකුගේ / කරුණාව / පහස / ලැබිලා තියෙන්නේ / ලැබෙන්නේ /
      100,000 ^ ලක්ෂයකට ත් වඩා ඉතාම අඩු ප්‍රමාණයකට...... එයිනුත් මෙයින් හරිහැටි ප්‍රයෝජනයට ගන්නේ 30,000 / 40,000 ක වගේ මනුෂ්‍යය ප්‍රජාවක් පමණයි !!!!.......
      ඔබ / මම ලබා ඇත්තේ ,, කියා නිම කල නොහැකි ,, ඉතාම වටිනා දුර්ලභ අහඹුවකින් ලද ,,
      විශාල < පුණ්‍ය •°|°•කුසල් > මහිමයකින් ලද,, ඉතාම දුර්ලභ ,, ඉතාම ඉතාමත් කලාතුරකින් ලැබෙන මෙම භවය " ශ්‍රේෂ්ඨ භාග්‍යයක්ම වන්නේය....
      ඒ ගොඩට / ඔයාලත් / මමත් / ඉන්නවා......
      ඔයාලත් ඉතාම වාසනාවන්තයි.....
      එම නිසා වහ වහා ඉක්මනින්ම නියත විද්‍යාමාන ධර්ම මාර්ගය අවබෝධයෙන් ,,
      •°•°•°•°•°•°• දුර්ලභ මනුෂ්‍යය ජීවිතය ප්‍රයෝජනයට ගන්න....•°•°•°•°•°•°•°•°•°•°•
      සැප තාවකාලිකයි..... දුක සදාකාලිකයි......
      ,,,,,,,,°•,,,,,, ආශ්වාදය කෙටියි ,,,,,,,,•°,,,,,
      ................ඒකේ"':: ආදීනව දිගයි.........
      ----------*-----*---*----*------*--------*-----------*-----------
      " If You Behaves Unrighteously "
      By No Means ,,,, Nowhere ,,, At Any Time Natural Environmental No Supported ,,,,
      Any Time Is To You For Wont Yo You Take A Supply For Life Security First,,
      They Will Be Given In To The Matural Environment Have A Management For The Naturally Life Action Universal Control ,,,,
      we're / you / i'am / it' don't know
      >

    • @user-gk2qn2ct2w
      @user-gk2qn2ct2w 3 ปีที่แล้ว +2

      @@viduwanthakathriarachchi2459 nice❤️❤️

  • @d_a_s_u_n6166
    @d_a_s_u_n6166 3 ปีที่แล้ว +37

    Sirasa fm එකෙ ඇහෙනකොට දුවගෙන ඇවිල්ලා සිංදුව වැඩිකරලා අහනව 🥺

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera3156 11 หลายเดือนก่อน +10

    මේ භඩ, මේ රෑපය හැමදාටම ලස්සනයි.මේ හඩ කොහිදේ ලෝකයට පාවෙනව වගේ.තෙරැවන් සරණයි සමිත මිස්.

  • @L.A.gayaninadeeshaliyenearachi
    @L.A.gayaninadeeshaliyenearachi 4 หลายเดือนก่อน +19

    2024 ත් අහන අය කෝ

  • @asiriindika3217
    @asiriindika3217 3 ปีที่แล้ว +36

    පිස්සුවෙන් වගේ මේ සින්දුව අහන්නේ මන් විතරද

  • @VoizyMusic
    @VoizyMusic  3 ปีที่แล้ว +210

    ස්වභාවධර්මය හරි දේ හරියටම කරනව කියන එක විස්වාස කරන්න පුලුවන් හොදම උදාහරණයක් තමයි මේ.
    පාවෙලා කෝඩු ආකාසෙ ගීතය මම නිර්මාණය කරන්නේ 2013 වසරේ මගේත් රචිතා ගෙත් මංගල උත්සවය වෙනුවෙන්.
    එවකට මම මගේ ගීත Digital Releases සදහා ලබා දී තිබුන ආයතයත් සමග ඉතා සුහදශීලීව සියලු වැඩකටයුතු කෙරුනා. නමුත් පසුවට අපේම ආයතනයක් 2015දී ආරම්භ කරා. මගේ පූර්ණ මූල්‍යමය හා භෞතිකමය දායකත්වය මත ආරම්බ කෙරුන මෙම ආයතනයේ තවත් අද්‍යක්ශක වරුන් දෙදෙනෙක් සිටියා. බොහොම එක මුතුව මෙම වැඩ ටික හොදින් කරගෙන ගියා.
    නමුත් 2017, 2018 කාලය එනවිට අනෙක් අද්‍යක්ශක වරුන් දෙදෙනාගේ යම් වෙනස් කම් දුටුවත් වෙනත් පාර්ශවයන් එක එක කාරනා මාව දැනුවත් කරත් මම ඒවා විස්වාස නොකරේ මම මගේ අද්‍යක්ශක වරුන් පිලිබදව තියන් හිටපු විස්වාසය ඊට වඩා වැඩි තැනක තිබුන නිසා.
    කෙසේවෙතත් එහෙම මාගේ දායකත්වයෙන් කරගෙන ගිය එම ආයතනයෙන් අප ඉවත්වන්නෙ 2019 අග භාගයේදී. ඒ මාගේ අද්‍යක්ශක වරයෙකුගේ දැඩි ඉල්ලීම සහ අයතනය පවත්වා ගැනීමට නොහැකි මට්ටමකට පත්වී ඇති බව සදහන් කරමින්. ඔහුත් අප සමගම ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තැබුවේ ව්‍යාපාර Registrar Secretary කෙනෙකු ඉදිරියේ.
    හැබැයි එහිදී ඔහු සිදුකර ඇත්තේ රගපෑමක් බව හෙලිවන්නට වැඩි කාලයක් ගතවුනේ නැත. අපගේ ඉල්ලා අස්වීම තහවුරු කරන ලිපිය Form 20 එක ඉල්ලීමේදී අදාල අද්‍යක්ශක වරයාගේ හැසිරීම කලබල කාරි වීමත් සමග මම වැඩි විස්තර සොයායන්නට වුනා. එහිදී හෙලිවූ තොරතුර තමයි එම සමාගම ඔව්න්ට ලබා ගැනීමට ඔව්න් කර රගපෑමක් බව. අදාල අද්‍යක්ශක වරයා අප සමගම ඉල්ලා අස්වන ලිපියකට අත්සන් තබා ඇත්තේ රගපෑමකට. අවසානයේදී එම ආයතනයේ අයිතිය මම කී අද්‍යක්ශක වරුන් දෙදෙනා අතට පත්වුනා.
    ඉතිහාසයේ මම දැකපු ලොකුම වන්චාවක් .. මම මුහුන දුන්න සිදුවීමක්. ඉතින් මොවුන් මගේ ගීත ඔව්න්ගේ TH-cam channel එකෙන් ගලවනකොට 10 million වලට වඩා වැඩි views තිබුන ගීත ගලවා දැමුවා. හැම ආකාරයෙන් ම කතා කරල බැලුව. තියෙන තාක්ශනික ගැටලුද බලපෑව. මේ විස්තරේ කිවුවෙ ඒ සිදුවීම යලි සිහිපත් කරන්න නොව එම සිදුවීම නිතා මට අහිමි වුන ගීතවල views කිසිදු promotion එකක් Music Video එකක් නොමැතිව යලි ලැබෙමින් පවතින නිසා. TH-cam චැනලයක views වලට වඩා ලංකාවේ ජනගහනයෙන් හතරෙන් තුනකට වඩා ප්‍රේක්ෂකයින් රසික රසිකාවියන් මෙම ගීත දන්නව.
    Voizy Universe / Voizy Music මගේම ආයතනයක් විදියට බිහිවෙන්නෙ මේ සියලුම ගැටලුවලට මම මුහුන දීල හිටපු අවස්ථාවක. 2020 Voizy Music TH-cam චැනල් එක පටන්අරගෙන දාපු පලමු ගීත දෙකෙන් එකක් තමයි පාවෙලා කෝඩු ආකාසෙ ගීතය. අද එම ගීතයට අහිමි කල Views 2 1/2 Million වලින් 2 Million Views ලබුන. මාගේ අනෙක් පරන ගීත වලටද එම නැතිවුන views ලැබෙමින් පවතිනව. තනියෙන් පටන් ගත්ත දේ හරිම සතුටෙන් වගේම හොදමදේ ඔබ වෙතට ලබාදෙමින් ඉස්සරහට යනව. මේක වේගවත් ගමනක් නොවුනත් අතීතයේ සිදුවුන වැරදි , අත පසු වීම් හදා ගැනීමක් එක්ක යන ගමනක් තමයි මේ. ඒ වගේම කලින් වැඩ කල ආයතන වලටත් මගේ ස්තුතිය පුද කරනව. විස්වාස කරේ ස්වභාවධර්මය පමනමයි.
    ස්වභාවධර්මයට කවදාවත් බොරු කරන්න බෑ වගේම කාලය ඔබ නිවැරදි නම් හරි විදියට සලකයි.
    🔴 පාවෙලා කොඩු ආකාසෙ th-cam.com/video/PEJUZvcuodw/w-d-xo.html
    🔴 මං නුඹෙමද th-cam.com/video/ATLt4wOqXlc/w-d-xo.html
    🔴 ආයෙමත් ආදරෙන් (පෙනෙන නොපෙනෙන) th-cam.com/video/u_EKF4UmnuQ/w-d-xo.html
    🔴 මේ හිත තනියෙන් th-cam.com/video/ibDz3Zxlllk/w-d-xo.html
    🔴 පෙරදාක සුසුමක් th-cam.com/video/sAVASplaXQE/w-d-xo.html
    🔴 හිත දුර හන්දා th-cam.com/video/ySVRDaecCSY/w-d-xo.html
    🔴 ආදරෙයි කාටවත් th-cam.com/video/nutNGWT5R68/w-d-xo.html
    🔴 ඉවසන්න බැරිතරම් th-cam.com/video/-ReOkcDRZ-I/w-d-xo.html
    VOIZY MUSIC / VOIZY UNIVERSE නවතම නිර්මාණ ලගදිම බලාපොරොත්තුවන්න. 🤞🙏🙌❤️
    #voizymusic #thilinaruhunage #rachithawakista
    Rachitha Wakista #PawelaKoduAkase

    • @shanthasalwathura9355
      @shanthasalwathura9355 3 ปีที่แล้ว +2

      Obe Me wistharaya mage netha gatuna.puduma wenna deyak na, ohoma thamai "minisamai lowa dewiyan wanne
      Minisamai lowa thirisan
      Wanne"....
      Kathawa Hari yaluwa...swabhawa darmaya wishwasa karanna.niyama winisuruwa swabhawa darmaya I.eya man athdakeemen dannawa.weya godanagu thubase Naya ringuwa wage thamai.dushta mithrayo.oyage kathawa Mata hodata hithata wadune matath oi wage dewal wela thiyena nisa.anthime jaya labuna.obatath jaya wewa!!!!!!!👍💯🤸

    • @kaveeshagimhana6645
      @kaveeshagimhana6645 3 ปีที่แล้ว +1

      Good luck .👍

    • @kusumkavindi8510
      @kusumkavindi8510 ปีที่แล้ว

      q1 . . .. . . .

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Wow beautiful.. super.songs

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Wow beautiful Kevin godbless you.. SHAAA FM

  • @deeparadiser2180
    @deeparadiser2180 6 หลายเดือนก่อน +21

    2024 අහන අය කෝ

  • @sachimahaliyanage5709
    @sachimahaliyanage5709 2 ปีที่แล้ว +8

    මම ජීවිතේ වැඩිපුරම අහන්න කැමති සින්දුව 💞 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ 😍 ගොඩක් ස්තූතියි රචිතා අක්කි මේ පණ දුන්න වචනවලට ❤️❤️❤️

  • @indianlovership4431
    @indianlovership4431 3 ปีที่แล้ว +86

    සියපාරක් විතර ඇහුවා ඒ තරමටම සුපිරි💖💖

  • @madhushikalpana4008
    @madhushikalpana4008 4 ปีที่แล้ว +116

    සිය පාරක් විතර අහන්න පුලුවන් 🤭😍🙊💖

  • @lakshishanela7407
    @lakshishanela7407 2 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි ... 🎶 සින්දුව, නිහතමානී ගායිකාව සමිතා මුදුන්කොටුව 💌💐

  • @SusanDanish81
    @SusanDanish81 ปีที่แล้ว +7

    පට්ට සිංදුවක්. මං සමිතගෙ ආසම එක. TH-cam වීව්ස් මදි. ඒත් ජනතාව වැළඳගෙන හමාරයි. මගෙ ක්‍රෂ් එක 🥰❤️

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 ปีที่แล้ว +386

    බොරු කියන්න ඕනෙ නෑ බයික් එකේ මාස්ක් එකත් දාගෙන හයියෙන් ඔය සින්දුව කියාගෙන තමයි උදෙට වැඩට යන්නෙත්,,, ඒතරම් මේ සින්දුව හදවතට වැදිලා තියෙන්නෙ,,,, ආදරෙයි සමිතා මුදුන්කොටුව

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +22

      ගොඩක් ස්තුතියි ඔබ මෙම ගීතයට දක්වන ප්‍රතිචාරයට 🥰

    • @dinuabewikkama6533
      @dinuabewikkama6533 3 ปีที่แล้ว +21

      බයික් එකෙ යනකොට පාවී පාවීනෙ යන්නෙ..🤭

    • @m.s.ms-gama4650
      @m.s.ms-gama4650 3 ปีที่แล้ว +9

      @@dinuabewikkama6533 පොදු එකෙ සින්දුවත් අහලා බලන්න එකත් පට්ටම ලසනයි,,,,
      ඔය ඇස් කතා කරනවා,,,,,
      මගෙ දිහා බල බලා,

    • @dinuabewikkama6533
      @dinuabewikkama6533 3 ปีที่แล้ว +3

      @@m.s.ms-gama4650 හා

    • @chathuprobo6767
      @chathuprobo6767 3 ปีที่แล้ว +2

      Podi l
      pp

  • @thamasharochani7670
    @thamasharochani7670 3 ปีที่แล้ว +18

    පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
    ජීවිතේ හීනයක් මම දෝ කියන්
    හෙමි හෙමින්
    නැවතිලා තව හිතුවොතින්
    ඇත්තමයි නුඹ මගේ
    අහසම තරම්
    කවිකාර හීනය ලඟින්
    දඟකාරකම් හිත තියන්
    මනමාලයි අදරෙත් නුඹ තරම්
    මනමාලයි අදරෙත් නුඹ තරම්
    (Music)
    නිදිවරන හීනයේ
    මතකය දිගේ ගිහින්
    සෙනෙහසට ගැඹුරක් එක්කරන්
    ඔය නමින්
    නුඹ දුන්නු ආදරේ
    අරුත සොයනා සිතින්
    තව නුඹට ලන් වුනා
    හුස්ම වැටෙනා දුරින්
    (Music)
    නුපුරුදුම ආදරේ
    එක හිතට යා කරන්
    නවතින්න හදවතේ
    හිතුමතේ දුර ගිහින්
    ඉකිබින්ද ජීවිතේ
    තනිකම මැකී ගිහින්
    තව ඉඩක් නෑ හිතේ
    නුඹට දුන්නා තරම්
    පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
    ජීවිතේ හීනයක් මම දෝ කියන්
    හෙමි හෙමින්
    නැවතිලා තව හිතුවොතින්
    ඇත්තමයි නුඹ මගේ
    අහසම තරම්
    කවිකාර හීනය ලඟින්
    දඟකාරකම් හිත තියන්
    මනමාලයි අදරෙත් නුඹ තරම්
    මනමාලයි අදරෙත් නුඹ තරම්

  • @hashinisudarsha7532
    @hashinisudarsha7532 2 ปีที่แล้ว +17

    කවිකාර හීනේ ලගින්........
    දග කාරකම් හිත තියන්........
    මනමාලයි ආදරෙත් නුබ තරම්.....
    💙🥰❤

  • @user-sx4ct4yq1e
    @user-sx4ct4yq1e ปีที่แล้ว +7

    අනේ මේ song එක patta ලස්සනයි ඒකට වශී වෙනවා මාව නම් 😮😊

  • @Owenzshow
    @Owenzshow 3 ปีที่แล้ว +104

    සින්දු මොනතරම් ආවත් අදටත් මගේ ආසම සින්දුව..මම වගේම තව කෙනෙක් මේ සින්දුවට ආදරේ කලා..එත් අද එයා නම් වෙන කෙනෙක්ගේ...😥😥

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 3 ปีที่แล้ว +32

    මොකද්ද කියන්න ඕනි කියලා තේරෙන් නෑ මාර ලස්සනයි සමිතා මිස්ගේ හැම සින්දුවකින්ම මාර Feel එකක් දැනෙන්නේ 💖💖💖💖💖🔥🔥🔥🔥

  • @trushnamore2957
    @trushnamore2957 2 ปีที่แล้ว +91

    I am from India and I love this song but I didn’t find English lyrics but still I have written this song😍😘😘😘

    • @kumu9930
      @kumu9930 2 ปีที่แล้ว +1

      👍👍

    • @Ceylonmossinterior
      @Ceylonmossinterior 11 หลายเดือนก่อน

      कोडु आकाश में तैरना और रुकना
      जीवन एक सपना है, मैं कहता हूँ
      धीरे से
      रुकें और अधिक सोचें
      सचमुच तुम मेरे हो
      आसमान जितना ऊँचा
      कवि का स्वप्न निकट है
      शरारती दिमाग है
      दूल्हे और प्यार उतना ही जितना आप
      दूल्हे और प्यार उतना ही जितना आप
      नींद के सपने में
      याददाश्त चली गयी है
      स्नेह में गहराई जोड़ें
      उस नाम पर
      जो प्यार तुमने दिया
      मन से अर्थ खोजना
      आपके पास और भी बहुत कुछ है
      लुभावनी दूरी
      अपरिचित प्रेम
      एक मन हो जाओ
      दिल में रुक जाओ
      जहाँ तक तुम चाहो यह चला गया है
      इकिबिंदा जिंदगी
      अकेलापन दूर हो गया है
      मेरे मन में अब कोई जगह नहीं है
      जितना मैंने तुम्हें दिया
      कोडु आकाश में तैरना और रुकना
      जीवन एक सपना है, मैं कहता हूँ
      धीरे से
      रुकें और अधिक सोचें
      सचमुच तुम मेरे हो
      आसमान जितना ऊँचा
      कवि का स्वप्न निकट है
      शरारती दिमाग है
      दूल्हे और प्यार उतना ही जितना आप
      दूल्हे और प्यार उतना ही जितना आप

    • @tharakavishvanath2170
      @tharakavishvanath2170 7 หลายเดือนก่อน +1

      I will give you a translation in English. But it will take some time

    • @trushnamore2957
      @trushnamore2957 7 หลายเดือนก่อน

      @@tharakavishvanath2170 thanks brother 🙏

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +8

    සමිතාගෙ ලස්සනම සින්දුවක්. තිලිනගෙ පද රචනා වලින් නිර්මාණය වන ගීත හදවතට ම දැනෙනවා. ඔහු සාර්ථක ම මෑත කාලයෙ මම දැක්ක පද රචකයෙක්.

  • @saidalgaradi8549
    @saidalgaradi8549 3 ปีที่แล้ว +29

    සමිතා ගේ සින්දු ගොඩක් ලස්සනයි කටහඩ ලස්සනයි ඉදිරි ජීවිතේ ලස්සන වෙන්න පතනවා ❤❤❤

  • @chaminduchamindu9784
    @chaminduchamindu9784 3 ปีที่แล้ว +38

    හදවතටම වැදුන ලස්සනම සින්දුවක් ❤️❤️❤️

    • @teetasteeta9815
      @teetasteeta9815 2 ปีที่แล้ว

      නම්බර් එක ෙදන්න ෙක්

  • @sahanHHH
    @sahanHHH 2 ปีที่แล้ว +11

    එයා මුලින්ම මට කීව සින්දුව මේක🙂💓 කවදාවත් එපා වෙන්නේ නෑ 🌺✌️ එදා වගේම අදත්,අද වගේම හෙටත් අහනවා 💓

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +8

    මේ සින්දුව අහන හැම වෙලාවකම මොකක්දෝ හේතුවක් නිසා අලුත් හුස්ම වලින් හිත පිරෙනවා.. ඒක විස්තර කරන්න තේරෙන්න නෑ. ලොකු දුක් ගොඩක් එක්ක ජිවත් වුනත් හෙට ගැන අලුත් ආදරණිය ආදරයක් සෙනෙහසක් ගැන මොකක්දෝ කෝඩුකාර බලාපොරොත්තුවක් ඇති වෙනවා.... 😘❤️🌹😍💐💝💕💓💖💗💋💜💕💞💙😘

  • @sandyakumari468
    @sandyakumari468 3 ปีที่แล้ว +24

    ආදරණිය කටහඬක් ...
    හැගීම් එක්ක අනන්තයට යන්න පුලුවන් ....
    කාලය ගෙවුනත්.... අමතක නොවන සිංදුවක් ❤️❤️❤️

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +1

      Thank you so much

  • @mashipj1774
    @mashipj1774 3 ปีที่แล้ว +32

    දහස් වාරයක් ඇහුවත් එපා නොවෙන සීන්දුවක්...ලස්සන කටහඬක් ...

  • @thiveinslifestyle5495
    @thiveinslifestyle5495 2 ปีที่แล้ว +26

    කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සින්දුව ❤♥️

  • @janappriyarukman7644
    @janappriyarukman7644 ปีที่แล้ว +5

    මේ සිoදුවේ පදවැලුයි,ම්ස් ඔයාගේ කට හඩටයි ඇහෙන කොට හිත අති තයේ කොහෙද ඈතක නතර වෙනවා.

  • @rasikapriyanthi5721
    @rasikapriyanthi5721 4 ปีที่แล้ว +42

    සිංදුවත් ලස්සනයි ....කටහඬත් ලස්සනයි .......💖💖

  • @slpark6894
    @slpark6894 3 ปีที่แล้ว +36

    කොල්ලෙක් වෙලත් පට්ට ආස සිංදුවක්❤️❤️

  • @samithravishan5580
    @samithravishan5580 ปีที่แล้ว +10

    කවිකාර හීනේ ලඟින්,
    දඟකාරකම් හිත තියන්,
    මනමාලයි ආදරෙත් නුඹ තරම්....
    ❤🌷🌷

  • @ishiadhikari8921
    @ishiadhikari8921 2 ปีที่แล้ว +5

    කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤❤❤❤ හරියට ධ්‍යානයකට සමවැදිලා වාගේ අහන් ඉන්නේ.... 🌹🌹🌹🌹

  • @techwithghost3687
    @techwithghost3687 3 ปีที่แล้ว +246

    අතු ල ගෙ සමිත ගෙ වැරදී සොයන අපි සුදු ද මචං

    • @xcodes376
      @xcodes376 3 ปีที่แล้ว +11

      අන්න ඒකයි

    • @niranjalasewwandi2243
      @niranjalasewwandi2243 3 ปีที่แล้ว +7

      Heriyatama heri oyawaga hemoma hethuwanam ........

    • @dasuntheekshana2708
      @dasuntheekshana2708 3 ปีที่แล้ว +4

      Eka nam aththa.elipita waradi nokalath api hamoma hithin hari asammathawa pem suwa widala nadda.

    • @sheni6004
      @sheni6004 3 ปีที่แล้ว +4

      💛

    • @mrmartin6525
      @mrmartin6525 2 ปีที่แล้ว

      නෑ රෝස

  • @nishanthaperera6534
    @nishanthaperera6534 4 ปีที่แล้ว +40

    Woou nice song ....🎶🎶
    නිදිවරන හීනයේ 😴
    මතක ය දිගේ ගිහින්
    සෙනෙහසට ගැබුරක් එක්‍කරන් ඔය නම්න්
    නුඹ දුන්නු ආදරෙ අරැත සොයනා සිතින් තව නුඹට ලන්උනා හුස්ම වැටේනා දුරින් ...🎶🎶

  • @senukabandara3148
    @senukabandara3148 2 หลายเดือนก่อน

    වචනයේ පරිසමාප්තියෙන්ම භාවනාවක් ❤️ අදටත් හිතේ උඩින්ම තියන සිංදුව. ස්තූතියි සමිතා ඔබ ගායානා කලාට ❤️❤️

  • @nisansalasandarenu9094
    @nisansalasandarenu9094 2 ปีที่แล้ว +5

    මනස නිදහස් කර ගන්න හිතුන හැමවෙලාවෙම මම අහන හොඳම සින්දුවක් . නිර්මාණයට ස්තුතියි .💕

  • @BuddhiArunaPriyadarshaniKottah
    @BuddhiArunaPriyadarshaniKottah 3 ปีที่แล้ว +16

    පුදුම ලස්සනක් ඇත්තටම කී සැරයක් ඇහුවද මතක නෑ.හිත ඇතුළෙ දෝංකාර දෙනවා

  • @hartbeatmiusic4654
    @hartbeatmiusic4654 3 ปีที่แล้ว +7

    🖐️😎 ලස්සනයි ආදරෙයි ආදරෙයි ගෝඩාක් සෝන්ග් එකට. 😚😚😚 super voice

  • @lakshankumara8235
    @lakshankumara8235 5 หลายเดือนก่อน +1

    Olso this පට්ට ❤

  • @kevinkaraliyadda2513
    @kevinkaraliyadda2513 ปีที่แล้ว +1

    api denna ta ape jeevitha kalyama ahanna puluwan song ekak....mana malai adareth oba tharam...💞💞💞💞💞

  • @hirunibhagya6314
    @hirunibhagya6314 ปีที่แล้ว +3

    සමිතා අක්කාගේ ගිත අතරින් මගේ හිතේ රැඳුණු ආසම ගීතයක්....💕💕
    හරීම ලස්සනයි .... හැමදාම අහනවා මම ...මොනතරම් ඇහුවත් එපානම් වෙන්නේ නෑ ....ගොඩාක් ලස්සන යි ඒ වචන...😘😘😍😍😍😍😍

  • @nadeeshajayawardane7247
    @nadeeshajayawardane7247 ปีที่แล้ว +4

    අහලා එපා වෙන්නේ නැති සිංදුවක්🥰

  • @user-dg7fi2pw5m
    @user-dg7fi2pw5m 7 หลายเดือนก่อน +16

    2024ත් අහන අය කෝ 😙❤️

  • @mrgrip2010
    @mrgrip2010 3 ปีที่แล้ว +24

    omg One of the most powerful voices in Sri Lanka.

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว +23

    මගේ හඳවතේ ගීතය, ඒ වගේම ආසම ගායිකාව ❤️🖤😘

  • @sriceylonaqua
    @sriceylonaqua 2 ปีที่แล้ว +4

    Thilina ayyage supiri wedak... එකෙන්ම පට්ට මියුසික්...🤩🤩🤩

  • @janakacranasinghe7944
    @janakacranasinghe7944 2 ปีที่แล้ว +2

    මැණිකේ මගේ හිතේ ලෝකයේම ජනප්‍රිය වන්නත් මේ වගේ සිංදුවක් එ් තරම් ජනප්‍රිය නොවන්නත් හේතුව පැහැදිළි නෑ.මොකද මේ voice එක ස්පර්ෂ කරන්නේ හදවතේ ගැඹුරුම තැන....

  • @vimalikanchana2336
    @vimalikanchana2336 3 ปีที่แล้ว +18

    ඔයාගේ ඔය හඩට ❤ එයයි ඇත්ත

  • @prasadinihansika1331
    @prasadinihansika1331 2 ปีที่แล้ว +5

    පුදුම විදියට හිතට දැනෙනෝ♥️ හරිම ලස්සනයි

  • @Shashiya__
    @Shashiya__ 5 หลายเดือนก่อน +2

    Heart Touching ❤️

  • @indurangaweerasinghe206
    @indurangaweerasinghe206 2 ปีที่แล้ว +10

    කවුද ඉන්නෙ 2022 මේ සින්දුව අහන ගමන්😍😍😍🥰🥰🥰

  • @medha6128
    @medha6128 2 ปีที่แล้ว +3

    කොච්චර සින්දු ආවත් අදටත් මන් ආසම සින්දුව😍😍 රෑට නින්ද යන්නේ නැත්තං මේ සින්දුව අහනවා ඒ තරමට සංවේදී කරවන සින්දුවක්..මේක නම් පිස්සුවක් 💕💞

  • @asdss5936
    @asdss5936 2 ปีที่แล้ว +5

    ජිවිතෙ හැම මතකයක්ම අලුත් කරන ලස්සන සිංදුවක්

  • @KasunIshara
    @KasunIshara 2 ปีที่แล้ว +7

    එ හඬ භාවනාවක් ❤️හැමදාම අහන සින්දු වලින් එකක් ❤️❤️

  • @kaviifernando8228
    @kaviifernando8228 3 ปีที่แล้ว +9

    නුඹ දුන්න ආදරේ...❤️
    අරුත සොයනා සිතින්...❤️
    තව නුඹට ලන් උනා...❤️
    හුස්ම වැටෙනා දුරින්...❤️

  • @nethra9303
    @nethra9303 ปีที่แล้ว +6

    එ කටහඩ මන් ආසම ගායිකාවන් අතර මුල් තැන 🙂❤

  • @alishadole8324
    @alishadole8324 2 ปีที่แล้ว +14

    Came from the voice, such a beautiful song ❤❤

  • @anushaperera2967
    @anushaperera2967 4 หลายเดือนก่อน +1

    හැමදාම අහනවා 💓💓💓

  • @sakunikawijesekara5769
    @sakunikawijesekara5769 2 ปีที่แล้ว +3

    කොච්චර සින්දුව පරන උනත් හැමදාම අහන්න හිතෙන සින්දුවක්🎧🖤 හරිම ලස්සන කටහඬක්😍🖤🎶

  • @imethmikasundi7210
    @imethmikasundi7210 ปีที่แล้ว +4

    හැමදාමත් වලන්ගු සින්දුවක් 💖💖💖

  • @KrishanTharanga-hs2nt
    @KrishanTharanga-hs2nt 8 หลายเดือนก่อน +2

    ඒකනං වෙනම ලෝකෙක තනිවෙනව......❤️🤗

  • @user-yt1zx8bi5e
    @user-yt1zx8bi5e 2 หลายเดือนก่อน

    Harima lassanai anee..eee katahadanam bawanawak...budu saranai oyala dennatam..hamadam adarei❤

  • @hirusathsarani6497
    @hirusathsarani6497 3 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි.හිතට දැනෙන song එකක්

  • @lakshiperera3661
    @lakshiperera3661 2 ปีที่แล้ว +6

    භාවනාවක් වගේ හිතට දැනේන සිංදුවක්..❤️

  • @srimalbandara1195
    @srimalbandara1195 2 ปีที่แล้ว +1

    Mastetpiece 🤐🤐💯❤️❤️

  • @sudeshlakhshan267
    @sudeshlakhshan267 ปีที่แล้ว +1

    ලස්සනයි සිංදූව මමත් හැමදාම තාමත් අහනවා මේ සොන්ග් එක පට්ට ලස්සනයි මිස්.ආදරේ ඔයාට 😍😍😍

  • @kumdujeevaratnam4290
    @kumdujeevaratnam4290 4 ปีที่แล้ว +11

    I'am from Switzerland S akki 😍 your my always favorite samitha akki🥰 best female voice singer 😇👍

  • @sandamaleerajapaksha6559
    @sandamaleerajapaksha6559 3 ปีที่แล้ว +18

    melody එක හරීම මිහිරියි. සුමිහිරියි ගායනය

  • @nelushasilva5064
    @nelushasilva5064 ปีที่แล้ว +2

    හැමදාමත් රෑට අහනවා 🥺❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ... ❤

  • @aselawedamulla4928
    @aselawedamulla4928 2 ปีที่แล้ว +4

    මට මේ කටහඩ අහගෙන මැරෙන්න උනත් පුළුවන් ...ඒ තරම් ඇබ්බැහි වෙලා ❤😭

  • @chamudiupeksha2616
    @chamudiupeksha2616 4 ปีที่แล้ว +18

    හදවතට ආමන්ත්‍රණය කරන්නා වූ හැගීමක්😍👍

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว

      Thank you so much 👍And Keep In Touch With Voizy Music Channel .

    • @dilinihettiarachchi6119
      @dilinihettiarachchi6119 4 ปีที่แล้ว

      අනිවා😢😢😢😢😢😢

  • @Nita-cf9yg
    @Nita-cf9yg 9 หลายเดือนก่อน +3

    I'm from Indonesia I love to much srilanka country and srilanka song ♥️♥️♥️♥️