Chanchala Hangumaka | චංචල හැඟුමක | Sanka Dineth | Sinhala Music Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 เม.ย. 2018
  • Listen to this beautiful song ' Chanchala Hangumaka ' from singer ' Sanka Dineth ' only on Evoke Music.
    Dial Now...
    For Download " Chanchala Hangumaka " song as your RingIn Tone..
    ☎Dialog - 87528284
    ☎Mobitel - 74774396
    ☎Hutch - 369404946
    ☎Airtel - 8880114215
    ▶Song Name : Chanchala Hangumaka
    ▶Artist : Sanka Dineth & Maheshika Lakmali
    ▶Lyrics : Kelum Srimal
    ▶Music Producer : Sanka Dineth
    🎧 Stream now on all major platforms ▶ bnfr.link/chanchala_hangumaka
    චංචලවේ හැගුම් රැයක් ගානේ..
    කදුළැල් එනවාමයි හදපානේ..
    පායා දියවී යන දේදුණ්නේ..
    දියවී යනවා ඔය ආදරේ..
    ඔබ ආ ලෙසටම ආයේ..
    වෙන්වෙන එක වෙනවාමයි..
    මායාවක්මයි ආදරේ..
    චංචාල හැගුමක නිදිවරනා තුන්යාමේ..
    කදුළට ඇයි අඩගසන්නේ හදපානේ..
    යස එළිමහනේ රස තියෙද්දී ආදරේ..
    දේදුණ්න කියන මායාවට ලුහු බැන්දේ..
    ඔබ කී ලෙසටම ආයේ..
    හමුවෙන එක වෙනවාමයි..
    මායාවක්මයි ආදරේ..
    මිරිගුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ..
    දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ..
    පැන සීමාවන් රස බලද්දී ආදරේ..
    පැන යනවාමයි මිරිගුව ඔබටත් රහසේ..
    ඔබ කී ලෙසටම ආයේ දුක නම් ලංවෙනවාමයි..
    මායාවක්මයි ආදරේ..
    ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ..
    ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ..
    දුර ලග වාගේ සුව ලබද්දි ආදරේ..
    ලංවෙන්නෑමයි ක්ෂිතිජය එක්නොවනා සේ..
    ඔබ කී ලෙසටම ආයේ..
    පාළුව ලංවෙනවාමයි..
    මායාවක්මයි ආදරේ..
    ▶ Evoke Music
    Enjoy & stay connected with us for more Videos!!!
    👉Subscribe Evoke Music: bit.ly/evokemusic
    👉Like us on Facebook : bit.ly/EvokeMusic_FB
    👉Follow us on Instagram: bit.ly/EvokeMusic_IG
    👉Follow us on TikTok: vm.tiktok.com/ZSJMuBc9A/
    chanchala hangumaka,chanchala hagumaka,chanchala hangumaka cover,chanchala hangumaka | sanka dineth,chanchala hagumaka sanka,chanchala,chanchala hangumaka live,sanka dineth chanchala hangumaka,chanchala hangumaka sanka dineth,chanchala hangumaka 8d song,chanchala hangumaka karaoke,chanchala hangumaka mp3 dawnlod,chanchala hangumaka lyrics video,chanchala hangumaka music studio,chanchala hangumaka without voice,chanchala hengumaka song
  • เพลง

ความคิดเห็น • 1.2K

  • @evokelk
    @evokelk  3 หลายเดือนก่อน +38

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/084nOGVvvF0/w-d-xo.html 😍

  • @deepakumari3841
    @deepakumari3841 6 หลายเดือนก่อน +564

    අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් අහනවා..🥺
    2024 අහන අය කෝ...✊

    • @user-bv6us9er3z
      @user-bv6us9er3z 5 หลายเดือนก่อน +1

    • @sltiktokrapper9338
      @sltiktokrapper9338 5 หลายเดือนก่อน +2

      Apith ahanawo❤❤❤

    • @rasikasanjaya3937
      @rasikasanjaya3937 5 หลายเดือนก่อน +2

      ❤️💯

    • @kasundananjaya2701
      @kasundananjaya2701 4 หลายเดือนก่อน +4

      Api

    • @wnm8145
      @wnm8145 4 หลายเดือนก่อน

      Sanka , still listening, and the song touches the deep

  • @dasunnirmitha7693
    @dasunnirmitha7693 10 หลายเดือนก่อน +537

    Negative vs Positive.
    මේකේ හරිම ලස්සන කතාවක් තියෙනවා හරියට අහන් හිටියොත්.
    0:17 1st verse එකම කෙල්ල negative කතා කරන්නේ "වෙන් වෙන එක වෙනවාමයි".
    1:38 2nd verse කොල්ලා positive කතා කරන්නේ. 1st verse එකේදි කෙල්ල කියපු දේවල්වලම ඒවායෙ positive දේවල් ටික අල්ලගෙන පෙන්නනවා "ඔබ කී ලෙසටම ආයේ *හමු* වෙන එක වෙනවාමයි".
    *දෙන්නා කාලයක් ඉන්නවා. දේවල් කරනවා*
    2:13 3rd verse කොල්ලා තව දුරටත් positive නෑ. Guilty. කෙල්ල පව් කියලා හිතෙනවා. කෙල්ලගෙන් අහනවා තමන් මෙහෙම කෙනෙක් කියලා දැන දැනත් ඇයි හැමදේම දුන්නේ තමන්ට කියලා. දැන දැනම ද තමන්ට රැවටුනේ කියලා.
    "ඔබ කි ලෙසටම ආයේ *දුක නම් ළං වෙනවාමයි*".
    3:07 4th verse කොල්ලාත් සම්පූර්ණයෙන්ම negative. දෙන්නා අහස පොළොව වගේ. ළඟ කියලා හිතුනාට ඇත්තටම දුරයි. ක්ෂිතිජය එක් නොවෙනවා වගේම දෙන්නා ළං වෙන්නෑ කවදාවත්. ඒක හින්දා "ඔබ කී ලෙසටම ආයේ *පාළුව* ළං වෙනවාමයි". 3rd verse "දුක" කියපු වචනේ 4th verse "පාළුව" වෙලා. ඒ කියන්නේ දාලා යනවාමයි කියලා දැන් කොල්ලාම කියනවා.
    සාමාන්‍යයෙන් සින්දුවල melody එක අහන්නේ lyrics වලට වඩා. මේකේ melody, music, mixing ඔක්කොම ලස්සනයි ඒත් lyrics ටික අහනකොට අහනකොට ගොඩාක් හිතට වැදුනා ❤️. රස විඳින්න පුළුවන් සින්දුවක්.

    • @evokelk
      @evokelk  10 หลายเดือนก่อน +18

      😍😍😍

    • @oshadarathnayake7311
      @oshadarathnayake7311 9 หลายเดือนก่อน +9

      patta aa age mail kelin una

    • @kayoddyaakalanka3444
      @kayoddyaakalanka3444 8 หลายเดือนก่อน +2

      Aniwa❤

    • @prageethamonahari4317
      @prageethamonahari4317 8 หลายเดือนก่อน +4

      100, 100 k atthaaaa

    • @dhanushkaudagedara7886
      @dhanushkaudagedara7886 8 หลายเดือนก่อน +8

      රස දැනෙන නිසා තමා සතියට පාරක්වත් අහම්නේ ❤

  • @tiktokaffairs
    @tiktokaffairs 3 ปีที่แล้ว +1100

    චංචල වී හැඟුම් රැයක් ගානේ
    කඳුලැල් එනවාමයි හඳ පානේ
    පායා දියවී යන දේදුන්නේ
    දියවී යනවා ඔය ආදරේ
    ඔබ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයි
    මායාවක්මයි ආදරේ
    මායාවක්මයි ආදරේ
    චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ
    කඳුලට ඈයි අඬ ගසන්නේ හඳ පානේ
    යස එළිමහනේ රස තියෙද්දි ආදරේ
    දේදුන්න කියන මායාවද ලුහු බැන්දේ
    ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි
    මායාවක්මයි ආදරේ
    මායාවක්මයි ආදරේ
    මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
    දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
    මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
    දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
    පැන සීමාවන් රස බලද්දී ආදරේ
    පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
    පැන සීමාවන් රස බලද්දී ආදරේ
    පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
    ඔබ කී ලෙසටම ආයේ
    දුක නම් ළංවෙනවාමයි
    මායාවක්මයි ආදරේ
    මායාවක්මයි ආදරේ
    ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
    ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
    ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
    ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
    දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
    ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ
    දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
    ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ
    ඔබ කී ලෙසටම ආයේ
    පාළුව ළංවෙනවාමයි
    මායාවක්මයි ආදරේ
    මායාවක්මයි ආදරේ

  • @lakshithamaduranga1570
    @lakshithamaduranga1570 3 ปีที่แล้ว +1957

    මේ සින්දුවෙ රස දැනෙන්නෙ එක්තරා මිනිස් කොට්ටාශයකට විතරයි (වාසනවන්ත මිනිස්සුන්ට) ❤️❤️🔥

  • @nathashaweerasinghe854
    @nathashaweerasinghe854 3 ปีที่แล้ว +1777

    2022 anyone 😀😍

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 3 ปีที่แล้ว +489

    සිංදුව අහන ගමන් කමෙන්ට් කියවන අය ලයික් 👍එකක් දාගෙන යන්න

  • @kavindadulakshnkavinda3748
    @kavindadulakshnkavinda3748 6 หลายเดือนก่อน +100

    2024 අහන උන් 👍

    • @tSanuu
      @tSanuu 6 หลายเดือนก่อน +1

      💙

    • @harshanirathnayke
      @harshanirathnayke 4 หลายเดือนก่อน +2

    • @darshanabandara8598
      @darshanabandara8598 3 หลายเดือนก่อน

      ❤❤❤

    • @kaveenpansilu_
      @kaveenpansilu_ 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @thisarukalpana4910
      @thisarukalpana4910 2 หลายเดือนก่อน

      ❣️

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 ปีที่แล้ว +89

    වැඩිය කතා නෑ වැඩ විතරයි...ඒ වචන වල අමුතු හැඟීමක් තියෙන්නේ...ආදරෙයි සංඛ දිනෙත් අයියේ තාමත් අහනවා...❤️❤️

  • @sandeepasadushan2590
    @sandeepasadushan2590 3 ปีที่แล้ว +336

    කෝ බලන්න මේකෙ music එකට වශී වුණ අය.✨👍😍😍😘🙋

  • @Pandaa894
    @Pandaa894 3 ปีที่แล้ว +352

    2021 ත් තාම පිස්සුවෙන් අහන සෙට් එක ❤️

  • @mihirangaransara7139
    @mihirangaransara7139 3 ปีที่แล้ว +499

    2021කව්ද ඉන්නේ ☝️☝️

  • @silanceparis620
    @silanceparis620 6 หลายเดือนก่อน +84

    2024 ahana set eka ko❤

  • @sandeepasadushan2590
    @sandeepasadushan2590 3 ปีที่แล้ว +216

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සිංදුව.🎵🎵😍😘😍❤️

  • @SankalpanaRanasinghe
    @SankalpanaRanasinghe หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවත් ඒකනම් එපාවෙන්නෑ.ඒක වෙනමම රහක් හැම වචනයක් ගානෙම තියෙන්නෙ මාර තේරුමක්...ඒක නම් ෆැන්ටසියක් ම තමා ❤

  • @Niko-zn9gn
    @Niko-zn9gn ปีที่แล้ว +69

    මේ සිංදුවෙ තේරුමවත් නොතේරෙන කාලේ ඉදලා ආසම සිංදුවක්

  • @tSanuu
    @tSanuu ปีที่แล้ว +59

    කොච්චර ඇහුවත් ඇති නොවෙන ගීත.. අවුරුදු ගණනාවක් යනකම් හිත් සනසන්න පුළුවන් ගීයක්.. සංඛ දිනෙත් කොහොමත් දක්ෂ ගායකයෙක්.. තේරුමක් නොදන්න කාලෙ ඉඳන් තාමත් අහන සිංදුවක්..

  • @gimhanikuruppu7358
    @gimhanikuruppu7358 2 ปีที่แล้ว +284

    අවුරුදු ගානක් තිස්සේ radio එකෙන් අහලා අහලා, ඒ වගේම කාලයක් youtube එකේ හැම අස්සක් මුල්ලක් නෑරම හොයලා, අද තමයි හම්බ වුනේ.... love this masterpiece❤️❤️❤️ #SankaDineth #newfavourite❤️

    • @slmusic597
      @slmusic597 2 ปีที่แล้ว +5

      දැනුත් අහන ගමන් ❤😌

    • @kavindayasas8566
      @kavindayasas8566 2 ปีที่แล้ว +11

      Nama ghahuwama enawane song eka ai borukiyanne😅

    • @gimhanikuruppu7358
      @gimhanikuruppu7358 2 ปีที่แล้ว +8

      @@kavindayasas8566 බොරු නෙවෙයි, මං සින්දුව හෙව්වේ "මායාවක්මයි ආදරේ" කියලා. ඒ title එකෙන් සින්දුව තිබුණේ නෑ. සින්දුව youtube එකේ තියෙන්නේ වෙන නමකින් "චංචල හැඟුමක" කියලා. ඒ නමින් සින්දුව අහලා තමයි හොයාගත්තේ...

    • @buddhinigunasekara4985
      @buddhinigunasekara4985 2 ปีที่แล้ว +2

      Matath

    • @kanishkasandaruwan8859
      @kanishkasandaruwan8859 ปีที่แล้ว +1

      Sirwatama aaa ❤️❤️😏

  • @grantanmarketing4970
    @grantanmarketing4970 2 ปีที่แล้ว +61

    Music ඇතුලේ මායාව පෙන්නුව සුපිරිම නිර්මාණයක් noo words ......

  • @deepsoul2458
    @deepsoul2458 4 ปีที่แล้ว +93

    මායාලොවක අතමං වන ආදරේ......නිමා නොවන වේදනාවක මතකයන් පමණක් ඉතිරි කර යන ආදරේ❤️

  • @smule5725
    @smule5725 3 ปีที่แล้ว +61

    අදටත් අහනවා
    ❤මෙතන තියෙනවා

  • @dinushikawicramasinha7871
    @dinushikawicramasinha7871 2 ปีที่แล้ว +57

    අනේ ඒක අහද්දී අමුතුම හැගීමක් තියෙන්නේ....ඇස් දෙක පියන් අහද්දී වෙනම ලෝකෙකට යනවා....❤❤❤❤මාරම සැහැල්ලු ගතියක් තියෙන්නේ

    • @chethaniwishwanthi832
      @chethaniwishwanthi832 10 หลายเดือนก่อน +1

      Attamai hama mathakayakma awssanna puluwan me sinduwata 🥺🥹

  • @janindukeshan
    @janindukeshan 3 หลายเดือนก่อน +6

    ඒ කාලේ නොතේරුනු අමුතුම රහක් මේ සිංදුවෙන් දැනෙන්න පටන් අරන් .. ඒ වෙනස් රහ මතකය අවුරුදු ගානක් ආපස්සට අරන් යනවා..❤️‍🩹🥺

  • @vihangafernando3257
    @vihangafernando3257 9 หลายเดือนก่อน +22

    When he said "ඔබ කී ලෙසටම ආයේ දුක නම් ලන් වෙනවාමයි"
    I really felt it 🥀❤️🙂

  • @thakshilaadikari8527
    @thakshilaadikari8527 ปีที่แล้ว +26

    සමහර සින්දු තියෙනවා ටික දවසක් ඇහුවම එපා වෙන එවා ඒත් මේක කවදාවත්ම එපා වෙන් නෑ❤

  • @jenniekim114
    @jenniekim114 3 ปีที่แล้ว +189

    I don't know lyrics and i don't know meaning... but it's perfect️🌼 i love it this song❤️🇰🇷

  • @asithamadushan2813
    @asithamadushan2813 ปีที่แล้ว +33

    2023 තාමත් favorite ❤️💪👌💆

  • @pasinduremix146
    @pasinduremix146 ปีที่แล้ว +14

    මේ සිංඳුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤😌 මාර මනෝපාරක්

  • @sayuriridmika7201
    @sayuriridmika7201 2 ปีที่แล้ว +11

    අපෙ ඉස්කෝලෙ වෙස්ට(ර්)න් මියුසික් බෑන්ඩ් එක මේක ප්ලේ කරා ඒ කාලේ මැරිලා හිටියේ මේකට ❤️❤️😍 දැනුත් ඒ මතක මතක් වෙනවා 🥺❤️

  • @megnad623
    @megnad623 3 ปีที่แล้ว +26

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන් නැ..

  • @lfatollyrics
    @lfatollyrics 5 หลายเดือนก่อน +6

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤😢

  • @sltechzone5364
    @sltechzone5364 4 ปีที่แล้ว +154

    *2020* 🤭❤️

  • @taniyad9309
    @taniyad9309 8 หลายเดือนก่อน +12

    අවුරුදු පහක් පරණ වුණත් තාමත් මුළු සිංදුවම මතකයි ❤ beautiful lyrics , musics and melody

  • @amodyarasali7779
    @amodyarasali7779 3 ปีที่แล้ว +34

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 😍😍😍😍😍😍😍😍😍😍❤❤😍❤

  • @-report1070
    @-report1070 3 ปีที่แล้ว +66

    මයවක්මයි ආදරේ කියල title එක දැම්මනං තව විව්ස් එනවා

  • @rasikashyamali1014
    @rasikashyamali1014 3 หลายเดือนก่อน +5

    අති රමණීයය් ❤🎉

  • @mariyafernando5143
    @mariyafernando5143 2 ปีที่แล้ว +23

    මේක නම් පිස්සුවක් බන්😍

  • @vinu12319
    @vinu12319 3 หลายเดือนก่อน +6

    Best song...❤

  • @shanofficial3657
    @shanofficial3657 9 หลายเดือนก่อน +7

    අම්මෝ මියුසික් එක ඇහෙද්දි ඒ එන හැගීමනම් පිස්සුවක් 😢❤❤❤❤❤

  • @hasankajayasundara23
    @hasankajayasundara23 ปีที่แล้ว +15

    අපේ බුද්ධිමත් සොදුරු 🎸🎸ගායකයා සංඛ 🎉🎸

  • @Chamma60
    @Chamma60 3 ปีที่แล้ว +26

    2021 කෝ

  • @lakshani1938
    @lakshani1938 ปีที่แล้ว +79

    2023 meka ahana set ko blnn❤️

  • @yehenipehansa4010
    @yehenipehansa4010 2 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.සුපිරියක් 😍

  • @harshaya
    @harshaya ปีที่แล้ว +34

    2023 අහන අය මේ කොනට 😍

  • @thalaivishreyaghoshal
    @thalaivishreyaghoshal 2 ปีที่แล้ว +13

    Love from India 😍🤧.....

  • @Sarojaniuyangoda
    @Sarojaniuyangoda 3 หลายเดือนก่อน +13

    2024ත් අහන අය මේ පැත්තට... ❤️

  • @snehapathirana5142
    @snehapathirana5142 4 ปีที่แล้ว +52

    😍2020 still

  • @lhth5589
    @lhth5589 ปีที่แล้ว +7

    සංඛ යනු බ්‍රෑන්ඩ් එකකි..... ❤️😉😉

  • @rxndxm_mf861
    @rxndxm_mf861 3 ปีที่แล้ว +27

    That whistle part makes me crazy😍

  • @krishanitathamel8237
    @krishanitathamel8237 3 ปีที่แล้ว +21

    2021 😘🌷

  • @mandy7026
    @mandy7026 2 ปีที่แล้ว +22

    Sanka one of the legends in music industry in sri lanka ❤❤❤

  • @____Moonlight____2012
    @____Moonlight____2012 2 ปีที่แล้ว +19

    මාර අර්ථවත් සින්දුවක්

  • @shashikafernando6571
    @shashikafernando6571 ปีที่แล้ว +16

    One of the best sinhala songs ive ever heard in my life

  • @ravidiekanayaka2625
    @ravidiekanayaka2625 3 ปีที่แล้ว +16

    මායාවක්මයි ආදරේ 💗

  • @SLCreationNet
    @SLCreationNet 12 วันที่ผ่านมา +1

    හැමෝටම රස විදින්න බෑ මේවා...එකයී ඒතරම් සමීපව නොමැකෙන්නේ.....ඒක විදින්න පින තියෙන්න ඕන....❤❤❤ 2024 ,7,13 අහනවා

  • @mangalaupulwila2948
    @mangalaupulwila2948 ปีที่แล้ว +12

    අමුතුම ලස්සනක් තියෙන සිංදුවක් ❤❤😘 ........ඔබ ආ ලෙසටම ආයේ....වෙන් වෙන එක වෙනවාමයි මායාවක්මයි ආදරේ...............😘2022

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 ปีที่แล้ว +35

    2022 අහන අය මේ පැත්තට...😍❤️ 2022.01.01 🎼🎶

  • @asrchinu1230
    @asrchinu1230 3 ปีที่แล้ว +26

    2021 kauda inne👋❤️

  • @nipunaabeykoon5335
    @nipunaabeykoon5335 2 ปีที่แล้ว +24

    මොන සිංදු ආවත් අපේ හිත් වල trending 1❤️

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 2 ปีที่แล้ว +6

    අවුරුදු 3ක් තිස්සේ අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ my favorite song ❤❤

  • @uditharathnayake3850
    @uditharathnayake3850 3 ปีที่แล้ว +37

    සින්දුනම් සින්දු මෙන්න සින්දු 🙌

  • @allthatstuff8857
    @allthatstuff8857 3 ปีที่แล้ว +17

    අම්මෝ මේ සින්දුව 🤩🤩🤩

  • @nwartistry9399
    @nwartistry9399 ปีที่แล้ว +6

    ඒ music එක ඒ lyrics වලට මං වශි වෙලා ♥️♥️🤘✌️

  • @dushanthaperera2424
    @dushanthaperera2424 2 ปีที่แล้ว +11

    This song is Still very young .. Thank u sanka..

  • @orina358
    @orina358 3 ปีที่แล้ว +18

    2021♥😍

  • @tharuuwijesuriya9697
    @tharuuwijesuriya9697 ปีที่แล้ว +7

    කොච්චර අහුවත් මදි.😍

  • @GamageSrimali
    @GamageSrimali 5 หลายเดือนก่อน +3

    ❤2024 eth ahanawa

  • @sadu470
    @sadu470 ปีที่แล้ว +3

    2023 😌❤️

  • @crazydinuu9290
    @crazydinuu9290 3 ปีที่แล้ว +135

    බූටක් කාල ඉන්නෙ අම්මෝ ඇහුව දැන් ෆුල් ආතල් එකේ

  • @sandunikaerandi7364
    @sandunikaerandi7364 4 ปีที่แล้ว +29

    මායාවක් මයි ආදරේ 💔💔💔

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว +10

    2021 අහන කට්ටිය කෝ බලන්න 🤟

  • @mayuripeiris2345
    @mayuripeiris2345 2 ปีที่แล้ว +21

    පුදුම ආදරණීය හඬවල් දෙකක්.... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...

  • @hirushadenuwantha7025
    @hirushadenuwantha7025 4 ปีที่แล้ว +15

    මායාවක් මයි ආදරේ ❤️🔥

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 ปีที่แล้ว +12

    2010 ට ගිහින් එන්න කවුද එන්නෙ...😍😍
    2022 අහන ගමන්...❤️🎼🎶️2022.01.01

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +9

    ඒ ගීත නිර්මාණ වෙනස් එකක් වගේ, අමුතු ලස්සනක් තියෙන්නේ සිංදුවට🥰 ලස්සන ගායනයක්😊

  • @Lisa_ferdinand_2007
    @Lisa_ferdinand_2007 หลายเดือนก่อน +1

    Ape band show ekata api meka gahanawa apita meka practice karanna 1hrs giye aththatama mage 7yrs band life eke mama play karapu lassanama sinduwa❤

  • @sandeepguruge6382
    @sandeepguruge6382 ปีที่แล้ว +7

    Still listening to this masterpiece 😩❤️

  • @tishaniranasinghe9482
    @tishaniranasinghe9482 4 ปีที่แล้ว +67

    ඔබ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයී....මායාවක්මයී ආදරේ 🖤🖤🖤

  • @sanjayafernando9749
    @sanjayafernando9749 4 ปีที่แล้ว +13

    Pattama sinduwak.....Ahuwata epa wenne nam neeee...👫👩‍👧‍👧👨‍👩‍👦‍👦💏

  • @nimansalakrishnabhashini6088
    @nimansalakrishnabhashini6088 ปีที่แล้ว +3

    අද තමයි හරියට ලිරික්ස් ඇහුවෙ ඒක මරු 🥳🥳❤

  • @hiruherath4868
    @hiruherath4868 ปีที่แล้ว +6

    ඒක අමුතුම හැඟීමක් ❤️🥺

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +17

    1 st Love ❤️ 😅😅

  • @rashmimalsha2594
    @rashmimalsha2594 3 ปีที่แล้ว +10

    2021 Still ❤️

  • @sajiwaninirisha9129
    @sajiwaninirisha9129 4 หลายเดือนก่อน +5

    Anyone in 2024? ❤🎉

  • @Nirasha-fj9ob
    @Nirasha-fj9ob 2 ปีที่แล้ว +7

    සැබෑ අර්ථයක් තියන සින්දුවක් 😌😌🥰

  • @eshimapalagama3274
    @eshimapalagama3274 2 ปีที่แล้ว +11

    මේ සින්දුව අහද්දි හිත අතිතේකට ගිහිල්ලා ඇස් වලට කදුලු එන මන්😔

    • @kaveenishan1175
      @kaveenishan1175 ปีที่แล้ว

      😅😅 තේරුම හීන්දා ද💔🤣

    • @indiegamedevelopment
      @indiegamedevelopment ปีที่แล้ว

      Pem kelapuwa hodata mathak wenawa athi needa 😂😂😂😂😂

  • @Christianjk
    @Christianjk 3 ปีที่แล้ว +15

    2021 ❤🔥

  • @nadunisenewirathne
    @nadunisenewirathne 2 ปีที่แล้ว +7

    මායාවක්මයි ආදරේ🥺❤️

  • @lrkumarapeli7249
    @lrkumarapeli7249 3 ปีที่แล้ว +33

    Old is gold❤️😍

  • @dilushanethsara7255
    @dilushanethsara7255 ปีที่แล้ว +4

    ආපු දවස් වල ඉදල මෙ වෙනකම් තාමත් අහන තවත් සිංදුවක් ❤️❤️

  • @rayanihimansa1483
    @rayanihimansa1483 ปีที่แล้ว +3

    2023😊❤

  • @S_han1210
    @S_han1210 4 ปีที่แล้ว +21

    මටනම් ඇහුවම මාරම අමුතුම අර්ථයක් වැටහෙනවා.... " දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ..." , පැන සීමාවන් රස බලද්දි ආදරේ.... මටනම් වෙනම අර්ථයක් එන්නේ....

    • @tmpvlogs9607
      @tmpvlogs9607 3 ปีที่แล้ว +2

      අනියම් පෙමක්❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Ou ithi kiyanepai mage.miniha unath meya underworld ne anika amma appa danaganepi fula ratawzl wzla yawathdi me minihatnmko mn epa iuwe drugs bisnuss karana nisa eka danne eyai mamai, kohewath dula denakot dubai Hotel ekat mn mage miniha ekkawath thama adiya thiyala na pissek wage adare karanne.mata mn rupiyslk illanna drugs use nisa hore Pro ekat danawa eyage shop wala bil maru karanawa, pissu natanawa zpiwa sayhitkin thiyanna mona weaned meyat naththe eth mn eda mc yathdi mn eka normal bus eke giyee mn ba kiyapu isa api ehremai mn meyawa hadanne loket sanasimen inna e minihawa human kanna nakichiyo dulath ekkama set wela

  • @thusharisamanlatha1227
    @thusharisamanlatha1227 2 ปีที่แล้ว +9

    නියම සින්දුවක් 💞💞👍❤❤

  • @anuwafancyboii
    @anuwafancyboii ปีที่แล้ว +4

    ඒ කාලේ කොච්චර ආසාවෙන් අහපු සිංදුවක්😍

  • @user-vl5wf8gm7h
    @user-vl5wf8gm7h 4 ปีที่แล้ว +14

    මායාවක් mai ආදරේ ❤️❤️

  • @mdmusic7674
    @mdmusic7674 ปีที่แล้ว +4

    Sanuka kiyanne wenama brand ekak😍😍

  • @manuwaff3114
    @manuwaff3114 2 ปีที่แล้ว +6

    අම්මො සුපිරි😍😍

  • @samayanirmani3567
    @samayanirmani3567 2 ปีที่แล้ว +6

    2022 anyone 😍

  • @methumbasilu
    @methumbasilu 2 ปีที่แล้ว +26

    Never gets old😍❤️‍🔥

  • @dilinisanjiwani5788
    @dilinisanjiwani5788 2 ปีที่แล้ว +8

    ලස්සනයි මාරම😍😍😍🤩