ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Nodeka inna Be (නොදැක ඉන්න බෑ ) Unplugged Version | Ruwan Hettiarachchi With Naada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2019
  • Original Song Credits:
    Artist: Ruwan Hettiarachchi
    Music: Raj @Amusync Studio
    Lyrics: Sajith V Chathuranga
    Cover Credits:
    🎤Vocals - Ruwan Hettiarachchi
    🎹Piano - Sanjaya Udaya Kumara
    🎶Flute - Supun Peiris
    Video By - Nalaka Dayanath

ความคิดเห็น • 231

  • @rashmimandira6754
    @rashmimandira6754 ปีที่แล้ว +17

    2023/5/25 12:16 a.m
    පෙර පෑ සිනා පා වී ගියා...
    මා හැර දමා...
    සිහිවේනවා ඔබ කී කතා...
    මුලු රෑ පුරා...
    මතකේ දරා...
    විඳීමී සදා...❤

  • @shaan12
    @shaan12 ปีที่แล้ว +36

    පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
    සිහි වේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා විඳිමී සදා
    මතකේ දරා විඳිමී සදා 🙂

  • @sasi_x
    @sasi_x ปีที่แล้ว +62

    අවුරුදු බර ගානකට පසු ඇහුනේ !! තාමත් සිංදුවේ මත් බව එහෙම්මමයි ! ❤🥃

  • @shanzyweerasooriya373
    @shanzyweerasooriya373 ปีที่แล้ว +34

    හොදටම අකුණ ගහ ගහ වහිනවා..එකපාරටම ජීවිතේම අතරමන් උන ඒ රූපෙ මතක් වෙනවා. ඒ එක්කම එදා ඉදලම දුක හිතුනහම ආයෙම අහල හිත පාරගන්න එන මේ සින්දුව අහනවා..වේදනාව කියන දේ මේ සින්දුව පුරාම දෝරෙ ගලල නොමරා මරනවා..වැහි බිංදු එක්ක ඉබේම කදුලු බින්දුත් පාවෙනවා 🥺💔

    • @namalbandara9977
      @namalbandara9977 ปีที่แล้ว +2

      😢

    • @shanzyweerasooriya373
      @shanzyweerasooriya373 ปีที่แล้ว

      ​@@namalbandara9977ජිවිතේ කවදාවත් හතුරෙක්ටවත් දැනෙන්න ඔනි නැති හැගීමක් 😢🥺💔

    • @achinthamadumadu7380
      @achinthamadumadu7380 ปีที่แล้ว +2

      😥😥😥

    • @nirodhapathum8788
      @nirodhapathum8788 5 หลายเดือนก่อน +1

  • @MalinduChamara-hu6hn
    @MalinduChamara-hu6hn 3 หลายเดือนก่อน +33

    2024 anyone ❤❤❤

  • @slboy59
    @slboy59 ปีที่แล้ว +127

    2023 අහන්නේ මේක සුපිරියක් තමා ඉතින් තාමත්🥺❤️✨

  • @umarfarook4233
    @umarfarook4233 ปีที่แล้ว +38

    ඉතිම් හිතවත අපි නන්නාදුනන ආගන්තුකයින් වූ ඉක්මන 😪🖤

  • @kalaniliyanage1848
    @kalaniliyanage1848 ปีที่แล้ว +29

    හිත නිවන භාවනාවක් අවුරුදු ගානක සුන්දර අතීතයට ගියා ඒ තරම් එ කටහඬ ලස්සනයි ආදරණීයයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nirodhapathum8788
    @nirodhapathum8788 5 หลายเดือนก่อน +5

    2024 භාවනාක්.. 🥰

  • @lahiruwijesinghe7446
    @lahiruwijesinghe7446 4 ปีที่แล้ว +20

    ඒ කට හඩ ගොඩක් පස්සට මතකය දිවයනව .wooww

  • @nadunitharushika1648
    @nadunitharushika1648 17 วันที่ผ่านมา +2

    යලි එන තුරා දිවියේ පුරා හිඳිමි බලා 🥺❤🌏

  • @KNithy
    @KNithy ปีที่แล้ว +34

    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
    සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා හිඳිමී සදා...
    මතකේ දරා හිඳිමී සදා...
    මිහිදුම් වලා සළුවෙන් වෙලා
    පැතුමන් දරා රකිමී සදා
    පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
    සගවා දමා මේ වේදනා යලි එනතුරා
    දිවියේ පුරා හිඳිමී බලා...
    දිවියේ පුරා හිඳිමී බලා...
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ...
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
    සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා හිඳිමී සදා...
    මතකේ දරා හිඳිමී සදා...
    මිහිදුම් වලා සළුවෙන් වෙලා
    පැතුමන් දරා රකිමී සදා
    පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
    සගවා දමා මේ වේදනා යලි එනතුරා
    දිවියේ පුරා හිඳිමී බලා...
    දිවියේ පුරා හිඳිමී බලා...

  • @CTTemporary
    @CTTemporary 3 หลายเดือนก่อน +4

    2024 💔 සිහි වේනවා ඔබ කී කතා මුළු රෑ පුරා

  • @nuwankumara6259
    @nuwankumara6259 ปีที่แล้ว +9

    පිස්සු හැදෙනවා.මාව අයෙත් අතීතයේ ලස්සන මතකයන් වලට ගෙනිච්චට ගොඩක් පිං.. හැමදාමත් ආදරෙයි අයියේ

  • @hashannanayakkara7856
    @hashannanayakkara7856 3 ปีที่แล้ว +16

    ඉස්සර වගේම තාමත් ආස‍යි මේ සිංදුවට

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +10

    පෙර පෑ සිනා පාවි ගියා 😩💔🌍🤲

  • @rasanjanadissanayake5150
    @rasanjanadissanayake5150 ปีที่แล้ว +11

    Original එකට වඩා අලුත් එක පට්ටම quality ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nirmalsilva4767
    @nirmalsilva4767 4 ปีที่แล้ว +44

    Its been years but still fresh... love it so much.. unbelievable

  • @themiyawidakshana8120
    @themiyawidakshana8120 ปีที่แล้ว +8

    භාවනක් ඒ voice එක 🥺💗

  • @dumindasaumya2576
    @dumindasaumya2576 ปีที่แล้ว +8

    අවුරුදු 13ක් විතර ඇති මේ ගීතය අපිට ඇහෙන්න පටන් අරන්..
    මතක රැසක් මතකාවර්ජනය වෙලා ඒ අතීතය ජීවමාන කරනවා..
    ගීතය ඒ තරම් ප්‍රබලයි හදවතේ සියුම් තැන් කොනිත්තනවා....
    එදාට වඩා ඒ ගීතයේ රස වැඩි මේ ගායන විලාසයට...

  • @sathsaradeum6922
    @sathsaradeum6922 ปีที่แล้ว +5

    හිත පාරයි 😖❤️

  • @prabhanjalibandara2619
    @prabhanjalibandara2619 ปีที่แล้ว +4

    මතකේ දරා හිඳිමි සදා ❤️‍🩹🥰

  • @nokia1plus717
    @nokia1plus717 3 ปีที่แล้ว +3

    Aneee sir..mm oyagen igena ganna Hari kamathi...Mm job ekk krl Salli Hoya gattu dwst sir gen igena ganna enawamai.... busu saranai sir ❤️❤️❤️❤️❤️❤️

  • @sirasbrow
    @sirasbrow 4 หลายเดือนก่อน +3

    2024 set eka ko

  • @piyumiwickramarathne793
    @piyumiwickramarathne793 ปีที่แล้ว +9

    This voice feels like heaven to me🥺♥️

  • @asindu6815
    @asindu6815 2 หลายเดือนก่อน +1

    This Song Should be Banned in sri lanka..... this keeps killing me over and over🥺

  • @fogmud
    @fogmud 5 ปีที่แล้ว +14

    Patta version eka !
    Okkama sindu mehema karanna
    All the best & thank you for the music !

  • @geethweerakoon
    @geethweerakoon 4 ปีที่แล้ว +7

    Very Nice cover Ruwan ayiya mehema hamotama karanna ba superb ..Turely talented

  • @sasinuimash
    @sasinuimash 11 หลายเดือนก่อน +1

    2023 අහනවා 💗
    ඒ හිත් කියවපු මිනිස්සුන්ට තාමත් ආදරෙයි 🥺❤

  • @krishan_11
    @krishan_11 ปีที่แล้ว +2

    පොඩි කාලේ ඉදන් තාමත් ආසම කටහඩක්🎉❤ 🥺

  • @maduranathunga9258
    @maduranathunga9258 ปีที่แล้ว +5

    My favorite song ❤❤❤❤️‍🔥

  • @lahirubannaka
    @lahirubannaka 8 วันที่ผ่านมา +1

    I love it..❤ and I feel it.💕

  • @Virichakakhan1331
    @Virichakakhan1331 28 วันที่ผ่านมา

    My all time favourite bro we love this song and Our Ruwan aiya ❤

  • @thewalker5332
    @thewalker5332 4 ปีที่แล้ว +4

    නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ .... නොවිද ඉන්න බෑ මට නම් ඔබේ ආදරේ .... ❤
    පෙර පෑ සිනා පා වී ගියා මා හැර දමා ....
    මතකේ දරා විදිමී සදා .... ❤
    පෙර පෑ සිනා පූජා කරා අදුරේ තියා ....
    දිවියේ පුරා හිදිමී බලා .... ❤
    නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ .... ❤

  • @gaming-v601
    @gaming-v601 ปีที่แล้ว +1

    කල් ඉකුත් වීමේ දිනයක් නැති සින්ඩුවක්

  • @user-bl1dw9xc9n
    @user-bl1dw9xc9n 8 หลายเดือนก่อน

    සිහිවේනවා ඔබ කී කතා
    මුලු රෑ පුරා....
    මතකේ දරා විදිමී සදා...😊❤

  • @HonalKeshara
    @HonalKeshara ปีที่แล้ว

    පොඩිකාලෙ අහපු සින්දු ආයි අහනකොට ඒවයි වචන ආයි මතකෙට එනව😊❤

  • @SS-vs2st
    @SS-vs2st 11 หลายเดือนก่อน

    සංගීතය, ගායනය මේකනම් තනිකරම බාවනාවක් වගේ❤️❤️❤️

  • @User_rifnaz_sana
    @User_rifnaz_sana 7 หลายเดือนก่อน +1

    What a music 🔥🔥

  • @themiyasandharuwan8303
    @themiyasandharuwan8303 6 หลายเดือนก่อน +1

    2024 මේකොනට ❤

  • @tushridamayanthi342
    @tushridamayanthi342 3 ปีที่แล้ว +3

    Voice fo Male singer Sri Lanka love you ruwan

  • @milanpansilu3972
    @milanpansilu3972 ปีที่แล้ว +2

    Asama ekak ❤❤

  • @ayoo976
    @ayoo976 ปีที่แล้ว

    එදා ඉදන්ම කැමතිම ගායකයා වෙන්න හේතුව වුන සිංදුව....🖤🥺

  • @MrGamergameplay
    @MrGamergameplay 8 หลายเดือนก่อน

    Minissu Hatiyata api Windinawa, Windawanawa Windawana welawe Ahena sindu me jeewithe yam dawasaka awasan wenakan windinna, Eda danuna Hangeem eda wage ada windinna thiyena ekama widiya geethaya. Dukai yam dawasaka me hama angeemakma atherala maranaya welanda ganna wena eka gana.Ruwan ayye sthuthiy me hangeem nirmanaya kalata,

  • @devindimadumali2242
    @devindimadumali2242 ปีที่แล้ว +2

    මතකේ දරා විදිමී සදා,

  • @kalaniwijethunge6426
    @kalaniwijethunge6426 ปีที่แล้ว +3

    Wow❤

  • @vindyapiyumi6196
    @vindyapiyumi6196 5 ปีที่แล้ว +5

    Love your voice R

  • @roshankule55
    @roshankule55 3 ปีที่แล้ว +3

    Such a wonderful song. It goes deep into my soul. Really wonderful.. Cheers brother..♥️♥️♥️👍👍😎

  • @shanikamudannayaka7971
    @shanikamudannayaka7971 3 ปีที่แล้ว +2

    මතකේ දරා විදිමී සදා...😥😥

  • @madeesha4552
    @madeesha4552 ปีที่แล้ว +1

    මේක නම් භාවනාවක් මාරම ලස්සනයි ❤

  • @ruthdesilva2284
    @ruthdesilva2284 4 ปีที่แล้ว +7

    Superb!!!A lovely singing as Always!!!Love this melody and the lyrics!!!Very feelful!!! One of my All time favourite 💖💖💖💖💖💖💖😍😍😍😍😍😍😍🎵🎶👍👍👍🤙

  • @sujanipiyumika-wb8nh
    @sujanipiyumika-wb8nh 9 หลายเดือนก่อน +1

    Beautiful voice

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว +1

    2023 ත් අහනවා භාවනාවක් වගෙ ❤️ අධිමාත්‍රා

  • @PrabuddhiUpeksha
    @PrabuddhiUpeksha 10 วันที่ผ่านมา

    ඇස් වලින් කදුලු එනවා 🥺💖 මාරම විදිහට ෆීල් වෙනවා 😖💔

  • @kanishkakarunarathna238
    @kanishkakarunarathna238 ปีที่แล้ว +3

    Music is lit ❤

  • @spvibes1421
    @spvibes1421 ปีที่แล้ว +2

    Wow..😌

  • @sajinihuaweiy9114
    @sajinihuaweiy9114 ปีที่แล้ว +2

    Puduma lassanai 🥺💔❤️

  • @seelawakumara3464
    @seelawakumara3464 7 หลายเดือนก่อน

    ඒ ආදරය සදාකල් පවතීවා අද යන ගමනට ද සුපැතුම්

  • @user-mx3gl6gh1i
    @user-mx3gl6gh1i 7 หลายเดือนก่อน +1

    ❤🥺fav

  • @wimukthinirasha6562
    @wimukthinirasha6562 ปีที่แล้ว +2

    This voice is magical ♥️

  • @sarashkukan9482
    @sarashkukan9482 ปีที่แล้ว +2

    Brother 🥰 super 🥰

  • @mohamadarham601
    @mohamadarham601 10 วันที่ผ่านมา

    Better feel 😌

  • @Chem_Zzy
    @Chem_Zzy ปีที่แล้ว

    ඔබ කී කතා මුළු රෑ පුරා....🌟

  • @HuaWei-ye1hq
    @HuaWei-ye1hq หลายเดือนก่อน

    Voice ❤

  • @user-ec8tm7ld6b
    @user-ec8tm7ld6b 5 หลายเดือนก่อน

    Leda serama hoda wenwa භාවනාවක් ❤❤❤❤

  • @madoq8434
    @madoq8434 3 ปีที่แล้ว +2

    Wow nice song

  • @user-cw4vk4kd1x
    @user-cw4vk4kd1x 4 ปีที่แล้ว +5

    😍magical voice

  • @viransandeepa838
    @viransandeepa838 6 หลายเดือนก่อน

    Unforgettable ❤

  • @voicehuntuk2644
    @voicehuntuk2644 3 ปีที่แล้ว +3

    Beautiful voice Malle

  • @j.srathnayake566
    @j.srathnayake566 ปีที่แล้ว

    මතකේ දරා විදිමී සදා...❤

  • @Kishara101
    @Kishara101 ปีที่แล้ว

    සිහිවේනවා ඔබ කී කතා 🖤

  • @padmawijayawardana4771
    @padmawijayawardana4771 ปีที่แล้ว +1

    Amazing voice ❤

  • @JD-wu5eu
    @JD-wu5eu ปีที่แล้ว

    එදා ඉදන් තාමත් එකම රහ....❤️❤️❤️

  • @taniyamendis6996
    @taniyamendis6996 ปีที่แล้ว +2

    Love this song ❤️

  • @Thisara_Dasun123
    @Thisara_Dasun123 ปีที่แล้ว +1

    E flute ekai kata hadai dekam bawanawak wage 🥺💗

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Deweya pura Ranesudu enathuru bala hindime .
    Nice .

  • @MrGamergameplay
    @MrGamergameplay 8 หลายเดือนก่อน

    2012 man hithanne, iskole yana kaale china Birs pn eken ahuwa, ala hangum dunna sinduwak e kaaale,thawamath e hageema denenawa

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 11 หลายเดือนก่อน

    Patta sinduwak

  • @avishkadasun5777
    @avishkadasun5777 ปีที่แล้ว

    මේකනම් පිස්සුවක්
    Says Brain

  • @sewminimanathunga3679
    @sewminimanathunga3679 ปีที่แล้ว

    නොලැබ ඉන්න පුලුවන් මට මගේ ආදරේ .ඒත් නොදැක ඉන්න බෑ මට තවත් මගේ ආදරේ .❤

  • @yalinnethmira
    @yalinnethmira ปีที่แล้ว +2

    Love this ! "💖"

  • @tatutatu6832
    @tatutatu6832 ปีที่แล้ว

    ආසම එක නෙමෙයි හොදම එක 🌹

  • @kaunimanirosha2295
    @kaunimanirosha2295 ปีที่แล้ว

    ඒකනම මනෝපාරක්ම තමා 🥺🥺

  • @prasannakumara5506
    @prasannakumara5506 วันที่ผ่านมา

    Ala Bs

  • @maheshavimukthi1388
    @maheshavimukthi1388 ปีที่แล้ว +2

    still same vibe ❤️✌️

  • @ShalukaPerera10
    @ShalukaPerera10 19 วันที่ผ่านมา

    fav artis
    2040 anyone🥺♥

  • @selvarasaseltanraj3668
    @selvarasaseltanraj3668 3 ปีที่แล้ว +1

    Nice song brother I like your all songs

  • @tharidusadaruwan6541
    @tharidusadaruwan6541 ปีที่แล้ว +1

    ❤️❤️

  • @janinduiduwara3277
    @janinduiduwara3277 ปีที่แล้ว

    Very imoshanal. Beautiful voice

  • @poboda2003
    @poboda2003 ปีที่แล้ว +1

    💕beautiful ✨

  • @Navodini
    @Navodini ปีที่แล้ว

    යලි. එන තුරා හිදිමි බලා 🤧🤧🤧🤧😊

  • @Suresh-id2bp
    @Suresh-id2bp หลายเดือนก่อน

    🥰🥰👌

  • @kellgents5049
    @kellgents5049 ปีที่แล้ว

    Original eka kaleee!!❤️❤️

  • @IndikaKumara-uf5ee
    @IndikaKumara-uf5ee ปีที่แล้ว

    පෙර පැ සිනා පාවි ගියා මා හැර දමා 💘💘

  • @anusara_frdo96
    @anusara_frdo96 7 หลายเดือนก่อน

    Deep heart touching 🥺🤍!

  • @user-bi2io2uw7d
    @user-bi2io2uw7d 11 หลายเดือนก่อน +1

    Thamath eya asa sinduwak

  • @sukithadias8820
    @sukithadias8820 ปีที่แล้ว +1

    🖤

  • @user-qj8wp8lo5n
    @user-qj8wp8lo5n 19 วันที่ผ่านมา

  • @gihanvlogs2879
    @gihanvlogs2879 3 ปีที่แล้ว +1

    patta voice aka akanan.

  • @hiruni4260
    @hiruni4260 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️