Chandani Payala (චාන්දනී පායලා) | Mathaka Mandira Live Concert | Malith Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Mathaka Mandira concert series - The first Episode held in Nelum Pokuna on 1st April 2023. The concert was produced by Malith Perera & 98 Events in collaboration with We Do Events. The artist line up consisted of Malith Perera, Amila Perera, Mohan Darshana & Kanchana Anuradhi, backed by NAADA music band.
    Executive Producer | 98 Events & Malith Perera
    Artists | Malith Perera, Amila Perera, Mohan Darshana
    Emcee | Sumiran Gunasekara
    Band | NAADA
    Video Production | Nalaka Dayanath
    Chandani Payala Original Song Credits:
    Artist | Bathiya N Santhush
    Composer | Shyamalangan
    Lyrics | Nilar N. Cassim
    Production by | M Entertainment
    Special Thanks:
    Bathiya N Santhush
    Amma, Thathta, Koluakka, Chootiakka, Loku ayya, Chooti Ayya, Minoli, Mangali Aunty, Pippi Aunty, Nalaka Dayanath, Chandi, Nayana, We Do Events (Lahiru, Shehan, Nalin, Bhanuka, Tharana & The Crew), Nelum Pokuna Crew, Sirasa TV (Susara Dinal, Roshan Chamika, Ishara Nanayakkarawasam, Vikum), Elephant House (Sanchala), Lovi Sarongs (Asanka), Tux Ceylon (Kanushka), Walk To Glow (Goyaru), Hari TV (Lahiru Mudalige), Team New Start (Gayan Perera), Enexus, Novagraphy.
    Malith Perera Records
    2024 | Malith Perera. Any illegal copying of this content in any form will result in immediate action against the person/ Organization concerned.

ความคิดเห็น • 1.6K

  • @rehanchathubashana5138
    @rehanchathubashana5138 6 หลายเดือนก่อน +725

    Lyrics..
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ අවපසයි
    මං තවම සීතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී
    ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක
    මා ලබන රම්බරී
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ හිස්කමින්
    තුන් යාමයේ
    හිත් පෑරුනේ සත්තකින් ඔබය
    හද රැන්දු සුරඹුන්
    ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ
    පවසම්ද සොඳුරේ
    පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
    යටි හිතේ පොපියමින් හීන මැවුනා
    පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
    යටි හිතේ පොපියමින් හීන මැවුනා
    සන්සුන් සුසුම් ද කැළඹි
    ඇයිද මොකදැයි ඇහුවා
    රාගයේ චන්ද්ර හැඟුමන්
    රණ්ඩු කෙරුවා
    මං කෙසේ කොයි ලෙසේ මුමුණ
    මේ ශෝක ගීතේ
    කවුරුවත් දන්නෙ නෑ දැන් මේ
    මං ඉන්නෙ හිරගේ
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ අවපසයි
    මං තවම සීතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී
    ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක
    මා ලබන රම්බරී
    යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
    දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
    යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
    දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
    දිවි ගිම් නිවෙන්න පැතුවේ
    මදුර ස්වරයයි ඔබගේ
    ආදරේ හීනයක් නම්
    හැබෑ නොවෙනා
    මං කෙසේ දැවි දැවී ඉන්නෙ
    මේ වේදනාවෙන්
    ඇස් අගින් ඔබ ලියූ කවි ගී
    මුමුණන්න මුවඟින්
    ඔය මන්දහාසයෙන්
    සැනහේවි ජීවිතේ
    සෝතාප සඟවන්න
    ඔබ එන්න ආදරෙන්
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ අවපසයි
    මං තවම සීතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී
    ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක
    මා ලබන රම්බරී
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ හිස්කමින්
    තුන් යාමයේ
    හිත් පෑරුනේ සත්තකින් ඔබය
    හද රැන්දු සුරඹුන්
    ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ
    පවසම්ද සොඳුරේ

  • @shanuu5976
    @shanuu5976 3 หลายเดือนก่อน +9

    හරිම ලස්සන හිත් නිවන magical voice එකක් 🥺 best version of chadani payala🥺❤️

  • @dgsports4359
    @dgsports4359 3 หลายเดือนก่อน +29

    දෙයියනේ මේ සින්දුව අහන එක නවත්තගන්න බෑනෙ ඩවුන්ලෝඩ් කරලත් අහනවා මේකට ඇවිල්ලත් අහනවා 😅💔

  • @SINGLEhas.Channel
    @SINGLEhas.Channel 3 หลายเดือนก่อน +2

    Super voice ❤ love it

  • @WathsalaWathsala-ll3bt
    @WathsalaWathsala-ll3bt 18 วันที่ผ่านมา +1

    චාන්දනී පායලා..
    සීත සැලුවා මේ රාත්රියේ.
    ජීවිතේ අවපසයි
    මං තවම සීතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී
    ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක
    මා ලබන රම්බරී
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ හිස්කමින්
    තුන් යාමයේ
    හිත් පෑරුනේ... සත්තකින් ඔබය
    හද රැන්දු සුරඹුන්
    ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ
    පවසම්ද සොඳුරේ....
    පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
    යටි හිතේ පොපියමින් හීන මැවුනා.
    පෙම් හැඟුම් මතකයේ.. රංචු ගැහුනා
    යටි හිතේ පොපියමින් හීන මැවුනා...
    සන්සුන් සුසුම් ද කැළඹි
    ඇයිද මොකදැයි ඇහුවා
    රාගයේ චන්ද්ර හැඟුමන්
    රණ්ඩු කෙරුවා...
    මං කෙසේ කොයි ලෙසේ මුමුණ
    මේ ශෝක ගීතේ
    කවුරුවත් දන්නෙ නෑ දැන් මේ
    මං ඉන්නෙ හිරගේ.......
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ අවපසයි
    මං තවම සීතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී
    ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක
    මා ලබන රම්බරී
    යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
    දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
    යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
    දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
    දිවි ගිම් නිවෙන්න පැතුවේ
    මදුර ස්වරයයි ඔබගේ
    ආදරේ හීනයක් නම්
    හැබෑ නොවෙනා
    මං කෙසේ දැවි දැවී ඉන්නෙ
    මේ වේදනාවෙන්
    ඇස් අගින් ඔබ ලියූ කවි ගී
    මුමුණන්න මුවඟින්
    ඔය මන්දහාසයෙන්
    සැනහේවි ජීවිතේ
    සෝතාප සඟවන්න
    ඔබ එන්න ආදරෙන්
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ අවපසයි
    මං තවම සීතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී
    ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක
    මා ලබන රම්බරී
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ හිස්කමින්
    තුන් යාමයේ
    හිත් පෑරුනේ සත්තකින් ඔබය
    හද රැන්දු සුරඹුන්
    ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ
    පවසම්ද සොඳුරේ

  • @lakindukumarage4771
    @lakindukumarage4771 3 หลายเดือนก่อน +4

    Patta ayye 50s parak withara ahuwa

  • @Ishu_Fernando1122
    @Ishu_Fernando1122 หลายเดือนก่อน

    මං කෙසේ කොයි ලෙසේ මුමුණා මේ ශෝක ගීයේ 😫💗

  • @dimashiudayanjalee7793
    @dimashiudayanjalee7793 2 หลายเดือนก่อน +1

    I felt it❤🥺🥺

  • @Pinky-w6c
    @Pinky-w6c 2 หลายเดือนก่อน

    පට්ට ❤

  • @SasadaraHettiarachchi
    @SasadaraHettiarachchi 2 หลายเดือนก่อน

    Meka thamath ahanwa❤❤

  • @kavidukawshalya9596
    @kavidukawshalya9596 3 หลายเดือนก่อน +2

    Pissu oii❤️❤️

  • @Damith_Harshana
    @Damith_Harshana 2 หลายเดือนก่อน +1

    3.3M❤

  • @NavodyaK
    @NavodyaK 2 หลายเดือนก่อน

    Malith Malith Malithhhhhhhh ........ 😚❤️💫

  • @isurunaveen6122
    @isurunaveen6122 3 หลายเดือนก่อน

    Love the voice 🤟🏻

  • @nimuthuranthika3620
    @nimuthuranthika3620 3 หลายเดือนก่อน

    patta katahada ❤❤

  • @heshanpeiris
    @heshanpeiris 3 หลายเดือนก่อน

    Performance kiyla wadak na❤️‍🩹

  • @musicmix5508
    @musicmix5508 2 หลายเดือนก่อน

    මලිත්❤

  • @maheeshawithanage973
    @maheeshawithanage973 2 หลายเดือนก่อน

    Wow 😘❤🔥

  • @ChaRajapaksha
    @ChaRajapaksha 3 หลายเดือนก่อน

    Addicted 😮❤

  • @gayandipanditharathna5091
    @gayandipanditharathna5091 2 หลายเดือนก่อน

    Coding karaddi ahannema meka 😍♥️

  • @aneesha977
    @aneesha977 19 วันที่ผ่านมา

  • @dilsha9077
    @dilsha9077 3 หลายเดือนก่อน

    🥺❤️❤️

  • @HashiniPradeepa
    @HashiniPradeepa 2 หลายเดือนก่อน

    3:21

  • @isuridewmini
    @isuridewmini 3 หลายเดือนก่อน +577

    3:18 දිවි ගිම් නිවෙන්න පැතුවේ ....මදුර ස්වරයයි ඔබගේ.... ආදරය හීනයක්දෝ සැබෑ නොවෙනා ....💗😫

    • @techguidegimhan6032
      @techguidegimhan6032 2 หลายเดือนก่อน +7

    • @dilangamalithpriya9077
      @dilangamalithpriya9077 2 หลายเดือนก่อน +5

      දිවි හිමියෙන්ම පැතුවේ

    • @NymerG
      @NymerG 2 หลายเดือนก่อน +3

      Supiri lines ❤

    • @Ravinduabheetha
      @Ravinduabheetha หลายเดือนก่อน +2

      This part always gives me goosebumps ❤

    • @chathugraphic4077
      @chathugraphic4077 15 วันที่ผ่านมา +1

      Ammo ekaann pissuvak 😂

  • @gaganishashikala3333
    @gaganishashikala3333 3 หลายเดือนก่อน

    මලිත් ❤

  • @NilanthaLahiruSamarakoon
    @NilanthaLahiruSamarakoon 3 หลายเดือนก่อน

  • @samanthahm6240
    @samanthahm6240 3 หลายเดือนก่อน

    🥺❤

  • @anjanamalshan7129
    @anjanamalshan7129 3 หลายเดือนก่อน +1782

    මොනාවුනත් ඒකනම් පට්ට . Tik tok එකේ දැකලාඇවිත් හොයලම බැලුවේ.

  • @akashmalinda2256
    @akashmalinda2256 3 หลายเดือนก่อน +301

    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ අවපසයි
    මං තවම සීතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී
    ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක
    මා ලබන රම්බරී
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ හිස්කමින්
    තුන් යාමයේ
    හිත් පෑරුනේ සත්තකින් ඔබය
    හද රැන්දු සුරඹුන්
    ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ
    පවසම්ද සොඳුරේ
    පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
    යටි හිතේ පොපියමින් හීන මැවුනා
    පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
    යටි හිතේ පොපියමින් හීන මැවුනා
    සන්සුන් සුසුම් ද කැළඹි
    ඇයිද මොකදැයි ඇහුවා
    රාගයේ චන්ද්ර හැඟුමන්
    රණ්ඩු කෙරුවා
    මං කෙසේ කොයි ලෙසේ මුමුණ
    මේ ශෝක ගීතේ
    කවුරුවත් දන්නෙ නෑ දැන් මේ
    මං ඉන්නෙ හිරගේ
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ අවපසයි
    මං තවම සීතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී
    ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක
    මා ලබන රම්බරී
    යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
    දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
    යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
    දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
    දිවි ගිම් නිවෙන්න පැතුවේ
    මදුර ස්වරයයි ඔබගේ
    ආදරේ හීනයක් නම්
    හැබෑ නොවෙනා
    මං කෙසේ දැවි දැවී ඉන්නෙ
    මේ වේදනාවෙන්
    ඇස් අගින් ඔබ ලියූ කවි ගී
    මුමුණන්න මුවඟින්
    ඔය මන්දහාසයෙන්
    සැනහේවි ජීවිතේ
    සෝතාප සඟවන්න
    ඔබ එන්න ආදරෙන්
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ අවපසයි
    මං තවම සීතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී
    ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක
    මා ලබන රම්බරී
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ හිස්කමින්
    තුන් යාමයේ
    හිත් පෑරුනේ සත්තකින් ඔබය
    හද රැන්දු සුරඹුන්
    ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ
    පවසම්ද සොඳුරේ

    • @Wonderworld6295
      @Wonderworld6295 หลายเดือนก่อน

      දිවි ගිම් නිවෙන්න පැතුවේ...මදුර ස්වරයයි ඔබගේ...
      ආදරේ හීනයක් නම්...හැබෑ නොවෙනා.... 👌❤️

  • @Vimukthi_Methsiluna
    @Vimukthi_Methsiluna 3 หลายเดือนก่อน +497

    මේ සින්දුව එක පාරකට වදා අහපු අය මේ පැත්තට ❤🎉
    Malith දැන් brand එකක් වෙලා ඉවරයි ❤🎉
    කියන්න වචනනෑ පට්ට ❤🎉

  • @sanuradilmith1711
    @sanuradilmith1711 3 หลายเดือนก่อน +168

    B&S ලත් live කියද්දි ඇබරෙන සිංදුවක් ලස්සනටම කියල 🥺❤️

    • @diskjockeysl1064
      @diskjockeysl1064 3 วันที่ผ่านมา

      Bns la Eb eke bn kiyanne
      Meya kiyanne D eke
      Bns la pitch eka thawath udin kiyanne hitapanko kohomada kiyala

  • @lasathrandika96
    @lasathrandika96 3 หลายเดือนก่อน +855

    මලිත් අවසාන දහයට සිලෙක්ට් වුනාට පස්සේ ඇක්සිඩන්ට් එකක් වෙලා ටික දවසක් තරඟවලට ආවේ නෑ. අපේ අම්මා මාර ආසයි මේ මනුස්සය sing කරනව බලන්න. කොහොමහරි අවසාන වටයටම යනකන් තේරුන වෙලේ එයා ගොඩක් සතුටු වුනා. මලිත් ඔයාලා දිනනකන් ගොඩක් අය බලන් ඉන්නව. මේ සෝෂල් මීඩියාවලින් කවදාවත් ඔයාලා දැකල නැති TV එකෙන් විතරක් දැකපු අපේ අම්මත් ඒ අතර ඉන්නව❤

    • @siyanganiJayasundara
      @siyanganiJayasundara 2 หลายเดือนก่อน

      mokkd me wadasatahnk d

    • @laiya301
      @laiya301 2 หลายเดือนก่อน +3

      Math balan hitiya maliya dininakn

    • @rukshansilva1449
      @rukshansilva1449 2 หลายเดือนก่อน +2

      🥰

  • @vineeshaperera2534
    @vineeshaperera2534 3 หลายเดือนก่อน +205

    මං බලන් ඉන්නේ මේකට views 1M වැටෙනකම්

  • @MalithPereramusician
    @MalithPereramusician  7 หลายเดือนก่อน +2524

    Thank you all, more to come stay tuned

  • @lahirusampath9768
    @lahirusampath9768 3 หลายเดือนก่อน +114

    සිරස හැදුව පට්ටම brand❤

  • @gleshansubasinghe
    @gleshansubasinghe 7 หลายเดือนก่อน +1156

    Sorry BNS😢. Malith now owns this song. ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @gleshansubasinghe
      @gleshansubasinghe 7 หลายเดือนก่อน +36

      Need Mathaka Mandira live version

    • @harsha2shima
      @harsha2shima 6 หลายเดือนก่อน +10

      Really

    • @lahirunilanga4026
      @lahirunilanga4026 3 หลายเดือนก่อน +8

      Agree

    • @Indeedana1514
      @Indeedana1514 3 หลายเดือนก่อน +8

      Agreed. I feel this so much❤

    • @thirdeye5136
      @thirdeye5136 3 หลายเดือนก่อน +13

      He owned in 2006❤

  • @DoshenAmaljith
    @DoshenAmaljith 3 หลายเดือนก่อน +356

    Original එක කැලේ...පිස්සු හැදෙනවා මේ කියන කිවිල්ලට❤

    • @youtubeyoutube4855
      @youtubeyoutube4855 2 หลายเดือนก่อน +5

      Agree

    • @SheshanNimsaka
      @SheshanNimsaka 2 หลายเดือนก่อน +3

      Agree

    • @ishuonline97
      @ishuonline97 หลายเดือนก่อน +2

      Kan deka kate dagenda ahuwe 😂 original eka lgin wath tyn ba muge adonwa

    • @SithumNimsara-f6e
      @SithumNimsara-f6e 25 วันที่ผ่านมา +1

      අනේ උට්ටො original එක අහල comment කරපන්...අවාරෙට පයර් වෙනව

    • @DoshenAmaljith
      @DoshenAmaljith 25 วันที่ผ่านมา

      @@SithumNimsara-f6e ඊව් මෙන්න ගු ගොඩක් කොමෙන්ට් අස්සෙ

  • @Hashini24
    @Hashini24 7 หลายเดือนก่อน +344

    මේක අහන කීවෙනි වතාවද මන්ද🥺❤

  • @nethmimandakini-c5b
    @nethmimandakini-c5b 3 หลายเดือนก่อน +122

    One million ආවා..🎉මම ම අහලද මන්දා one million උනේ ❤

    • @Mr.cha622
      @Mr.cha622 3 หลายเดือนก่อน +10

      මේ ඔයා බොරු මරිසි දාන්න එපා 😅

    • @ishuonline97
      @ishuonline97 หลายเดือนก่อน +4

      Ekek kee sryk ahuwath view ekai enne 😂😂😂😂

    • @yanakapiyal4031
      @yanakapiyal4031 11 วันที่ผ่านมา +1

      Mun tama sajith ta chande denne.ekek miliniyak baluwama views wadi wenava kiyala hitan unutinnva

    • @isurusampathofficia342
      @isurusampathofficia342 10 วันที่ผ่านมา

      me me

    • @induwara_music.
      @induwara_music. 7 วันที่ผ่านมา

      ​@@ishuonline97 pk thm 😂

  • @NethmiPerera-h9x
    @NethmiPerera-h9x 3 หลายเดือนก่อน +146

    මම 2005 ඔයාගෙ ලොකුම ෆෑන් කෙනෙක් 🥺❤

    • @Missgorgeous19
      @Missgorgeous19 3 หลายเดือนก่อน +6

      Same 😭💗

    • @Semindisilva
      @Semindisilva 2 หลายเดือนก่อน +2

      Same❤ mge fav singer

    • @Pammabro
      @Pammabro 25 วันที่ผ่านมา +1

      math 2005.math asai me gayakayata

  • @nimeshajayashanka7223
    @nimeshajayashanka7223 3 หลายเดือนก่อน +338

    3:18 Masterpiece ❤❤❤

  • @harshanapraveen6970
    @harshanapraveen6970 3 หลายเดือนก่อน +56

    අපේ පොඩි කාලෙ ලස්සන කරපු ලෙජන්ඩ්ලා තමා 🥹🖤...මලිත් බ්‍රෑන්ඩ් එකක් උනේ අද ඊයෙ නෙවෙයි ✨

  • @dulminethmini1145
    @dulminethmini1145 3 หลายเดือนก่อน +69

    සන්සුන් සුසුම් ද කැළඹි
    ඇයිද මොකදැයි ඇහුවා
    රාගයේ චන්ද්ර හැඟුමන්
    රණ්ඩු කෙරුවා
    මං කෙසේ කොයි ලෙසේ මුමුණ
    මේ ශෝක ගීතේ
    කවුරුවත් දන්නෙ නෑ දැන් මේ
    මං ඉන්නෙ හිරගේ
    These lines 🥺♥️

  • @PHTInaksha
    @PHTInaksha 3 หลายเดือนก่อน +93

    මන් මේක සුපර්ස්ටාර් වලින් බලද්දි අවුරුදු 6යි. දැන් මට 24 ක් එදත් අදත් ෆීලීන්ග් උපරීමෙට දනවනවා. වෙනස් නොවෙන අතීත හැගීම් පුන්චි කාලෙව් දැනුනා වගේම ලස්සනයි තාමත්... 💚💪

  • @kavishkajayadooriyaa
    @kavishkajayadooriyaa 7 หลายเดือนก่อน +173

    මලිත් මලිත් මලිත් මලිත් මලිත්...

  • @redystudiodjyoiya6955
    @redystudiodjyoiya6955 3 หลายเดือนก่อน +38

    මේ සිංදුව පස් පාරකට වඩා අහපු අය මේ කෝනට 🎶🎤🤟🤩👍🙏 1:51

  • @ShashiniMadushika-ib3nr
    @ShashiniMadushika-ib3nr 3 หลายเดือนก่อน +53

    Tiktok eke viral weddi hoyan awe.. aththatama sure nathi una meka BNS gemada kyla 🥺

  • @Sachini_Ishara
    @Sachini_Ishara 3 หลายเดือนก่อน +119

    මේ සිංදුව original එකට වඩා ඔයාගෙ voice එකෙන් අහන්න කැමති 😍😘

  • @ranush_yt
    @ranush_yt 3 หลายเดือนก่อน +60

    For the younger gen plz dont let this song die 😩❤

  • @adisharukshan-h8w
    @adisharukshan-h8w 3 หลายเดือนก่อน +61

    දිවිගිනි නිවෙන්න පැතුවෙ මදුර සවරයයි ඔබගේ... ආදරේ හීනයක්දෝ හැබැනොවෙනා...😩😔❤️‍🩹 i love these lines sooo much💗

    • @nilnethu121
      @nilnethu121 3 หลายเดือนก่อน +1

      Same

  • @nadunitharushika1648
    @nadunitharushika1648 3 หลายเดือนก่อน +41

    දිවි හිමි වෙන්න පැතුවේ
    මදුර ස්වරයයී ඔබගේ
    ආදරේ හීනයක්දෝ
    හැබෑ නොවෙනා ...🥺❤
    Wow ...🤝🍃

  • @fakethine9696
    @fakethine9696 3 หลายเดือนก่อน +62

    Tik tok එකෙන් ඉදන් ආවෙ ඇත්තටම පට්ට ලස්සනයි දැන් මෙක සියපාරකටත්වඩා ඇහුවා💗🤩🤗

  • @dharshanirukmali247
    @dharshanirukmali247 3 หลายเดือนก่อน +31

    ඒ කාලේ අපේ අම්මා අයියත් එක්ක ඔට්ටුවක් දැම්මා මලිත් අයියා තමා super star වෙන්නේ කියලා ❤

  • @LanilMarasinghe
    @LanilMarasinghe 7 หลายเดือนก่อน +147

    Does anyone remember Malith singing this in the Sirasa Super Star Season 1Finals?

  • @moon.1111.
    @moon.1111. 7 หลายเดือนก่อน +150

    ඉස්සර මේ සින්දුව ප්ලේ කරනකම් සිරස tv බලන් හිටියා.ලස්සනයි ඒ අතීතය ❤
    මලිත් අයියා හැමදාම දිදුළන තරුව 🌟

  • @SupunPerera-db7fr
    @SupunPerera-db7fr 3 หลายเดือนก่อน +29

    3:18 ඒ හිනාව 🙂❤

  • @janulosada3409
    @janulosada3409 3 หลายเดือนก่อน +34

    Fb එකේ අහම්බෙන් දැකපු සින්දුවක්, මේ සින්දුව අහුනම මට කියාගන්න තේරෙන්නෙ නැති අතීතයක් මතක් උනා මට හිතාගන්න බෑ ඒම දැනුනෙ මොකක්ද කියල,මේ සින්දුව කලින් අහල නැතත් හුගාක් හුරුපුරුදුයි වගේ දැනුනෙ🤤❤

  • @NH46
    @NH46 6 หลายเดือนก่อน +76

    දවසකට එකපාරක් අනිවාර්යයෙන් අහනවා 💗😩

  • @chenithamethsara5437
    @chenithamethsara5437 3 หลายเดือนก่อน +81

    People who watch this more than 10 times❤❤❤

  • @tharushinirma9223
    @tharushinirma9223 3 หลายเดือนก่อน +31

    ටික් ටොක් එකේ දැකලා තමයි හෙව්වේ.........concert eke songs tika okkoma lassnai aiye..good luck...සියලු කටයුතු සාර්ථක වෙන්න ඕන...
    (නිල් නුවන් පින්බරයි සිංදුව නං හැමදාම අහනවා...ඔයාලා ඒ සිංදුව පරන සිංදුවට කිසිම හානියක් නොකර හරි ලස්සනට ආයෙත් වර්තමානෙට ගෙනාවා....ඒ කාලෙත් අහපු අයට ආයේ මතක අලුත් උනා..දැං අයටත් මේ සිංදු හොය හොය අහන්න තරම් ලං වුනා...ලස්සන ප්‍රතිනිර්මානයක්...❤❤❤මතක මන්දිර❤❤❤ අති සාර්ථකයි....❤❤❤)

  • @raveenprasad655
    @raveenprasad655 3 หลายเดือนก่อน +34

    කොහේද බං හිටියෙ මෙච්චර කල්.. ♥️

  • @AA-yr2rx
    @AA-yr2rx 3 หลายเดือนก่อน +54

    එදා සුපර් ස්ටාර් නොවුනත් හැමදමත් මලිත් අයියා තමයි හදවතෙ ස්ටාර් ❤❤❤

  • @user-shin_ru_yeon
    @user-shin_ru_yeon หลายเดือนก่อน +4

    3:18 OMG ❤

  • @vijinidesilva
    @vijinidesilva 2 หลายเดือนก่อน +14

    ඉතා විශිෂ්ට ගායනයක්.ගායනය ඉතා සංවරශීලිව ඉදිරිපත් කරනවා

  • @AshikaPathirathna
    @AshikaPathirathna 2 หลายเดือนก่อน +13

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.එදා වගේම අදත් ඒ හඩට ආසයි.ඒක වෙනම රහක්.අතීතේට යනවා.එදා පිස්සුවෙන් වගේ සුපර් ස්ටාර් බැලුවේ.ඒක මේක ඇබ්බැහියක්.මං එදා ඉදලා මලිත් අයියට ආසයි ❤️

  • @dinuththaraperera8595
    @dinuththaraperera8595 3 หลายเดือนก่อน +12

    උදේ ඉදන් කී පරක් ඇහුවාද මන්දා ..... 😍😍😍😍wowවචන නෑ 🥰🫂❤️
    දිවි ගිම් නිවෙන්න පැතුවේ...
    මදුර ස්වරයි ඔබගේ..
    ආදරේ හිනයක්දෝ
    හැබෑ නොවෙනා..
    මං කෙසේ දැවී දැවි ඉන්නෙ මේ වෙදනාවෙන්
    ඇස් අගින් ඔබ ලියු කවී ගී මුමුණන්න මුවගින්.....😍 2005 තමයි එත් මේ සිංදු වලට ලගින්වත් යන්න බෑ අද කලේ සිංදුවලට... ❤...ඒ කොටස... මාරයි අප්පා....😍🥰🫂❤️

  • @sanathnishanthe
    @sanathnishanthe 3 หลายเดือนก่อน +10

    ඒකාලේ මට අවුරුදු 8 ක් විතර ඇති මට මතකයි ඒ කාලේ හරි ආසවෙන් සුපර්ස්ටාර් බැලුවේ මලිත් බොසා හින්දා.මට හොදටම මතකයි TV channel එකක අවුරුදු කෑම මේසයක් ඉස්සරහා මලිත් අයියා කැප් එක දාගෙන ඉද්දි මෙහෙයවන්නා කියනවා මලිත් ඇක්සිඩන්ට් එකක් නිසා හිස්වැසුම ගලවන්න හොද නෑ කියලා.😢 එක පාරක් හැබැහින් දකින්න ආසවෙන් ඉන්න චරිතයක්.❤❤

  • @Hitharbor24
    @Hitharbor24 3 หลายเดือนก่อน +24

    Tik tok එකෙන් දැකලා අවේ.මාරම ලස්සනයි song එක.super ❤️‍🔥❤️‍🔥

  • @Thiwa.NS-9455-
    @Thiwa.NS-9455- 3 หลายเดือนก่อน +18

    ඒ කාලෙ ලංකාවෙ චරිත තමයි ඉතින්....
    සදාකල් නොමියෙන සුපිරිම තරු...❤

  • @PasinduGimhan-f7i
    @PasinduGimhan-f7i 3 หลายเดือนก่อน +18

    What a masterpiece ❤, කල් යද්දී තමයි තේරෙන්නේ🥶

  • @Praniya_Official
    @Praniya_Official 3 หลายเดือนก่อน +11

    මේකනම් මාරම ලස්සනයි මලිත් අයියගෙ Voice එකත් එක්ක 💯 1:45 😭❤️

  • @lakshanranasinghe95
    @lakshanranasinghe95 6 หลายเดือนก่อน +24

    තාම අහනවා...දවසට එක පාරක් අනිවාර්යයෙන් අහන සිංදුවක් තමයි...❤❤ voice නම් මලිත් පෙරේරා තමයි...❤️👌👌

  • @malithmanahara1552
    @malithmanahara1552 หลายเดือนก่อน +8

    දිවි ගිම් නිවෙන්න පැතුවේ...මදුර ස්වරයයි..ඔබගේ...
    ආදරේ හීනයක් දෝ..
    හැබෑ නොවෙනා...🥺🥀🤍

  • @mandil476
    @mandil476 3 หลายเดือนก่อน +99

    Tiktok eke meke kallak dakka, hoyagena awe❤

  • @prokaisa1364
    @prokaisa1364 3 หลายเดือนก่อน +12

    දිවි ගිම් නිවෙන්න පැතුවේ
    මදුර ස්වරයයි ඔබගේ
    ආදරේ හීනයක් නම්
    හැබෑ නොවෙනා
    this hits hard ❤

  • @kavishkadilmin833
    @kavishkadilmin833 3 หลายเดือนก่อน +24

    3:17 - 3:28 💐heavenly

  • @Sajana555-o5e
    @Sajana555-o5e 10 วันที่ผ่านมา +1

    තව අවුරුදු 5 කින් මේ සින්දුව අහනකොට අද වගේම ගැම්මක් එදාටත් මේ වගේම දැනෙන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. එදාට අද අපේ හිත්වල අපේ රට වෙනුවෙන් ඇති ප්‍රාර්ථනා ඉෂ්ටව්වෙලා තිබේවා !!

  • @Hansaa1
    @Hansaa1 7 หลายเดือนก่อน +30

    ❤❤❤අනේ සිංදු කියන ඒක නවත්තන්න ඒපා
    Keep it up❤❤❤

  • @vineeshaperera2534
    @vineeshaperera2534 3 หลายเดือนก่อน +14

    අනේ 1M වෙලා, මමම බලලමද කොහෙද❤❤

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 4 หลายเดือนก่อน +20

    අවුරුදු 15 ක් විතර අතීතයට ගියා ආයෙත් ❤❤❤❤

  • @danushkakumara8454
    @danushkakumara8454 2 หลายเดือนก่อน +8

    ආදරේ හීනයක්දෝ හැබෑ නොවෙනා!...😫❤

  • @Mendatrip
    @Mendatrip 3 หลายเดือนก่อน +9

    මේ සිංදු එක්ක නෙද අපි ලොකු උනේ 🥺 පරණ කාලේ සිද්දි කොච්චර මතක් වෙනවද

  • @kasunitharushika392
    @kasunitharushika392 3 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි..... පහලොස්පාරකට වඩා ඇහුවා මේ වෙද්දි 🥹🥹🥹🥹🥹 ජයම වෙන්න ඕන❤❤❤❤❤❤❤

  • @madushananjana42
    @madushananjana42 3 หลายเดือนก่อน +10

    මං කෙසේ දැවි දැවී ඉන්නේ, මේ වේදනාවේ...I felt it ❤️‍🩹

  • @Pubgduhh
    @Pubgduhh 3 หลายเดือนก่อน +47

    Feel 100%✔️

    • @Nuwan-Pandula
      @Nuwan-Pandula 2 หลายเดือนก่อน +1

      Yep ✌️💞

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe3858 3 หลายเดือนก่อน +13

    ටික ටෝක් එකේ දැකලා හොයන් ආවේ 🥺🫶 එකනම් පිස්සුවක් 😫❤

  • @harshanabandara2006
    @harshanabandara2006 3 หลายเดือนก่อน +14

    මේක බලන් ඉද්දි 1M ගහන්නෙ ❤️

  • @stefy329
    @stefy329 3 หลายเดือนก่อน +19

    Addict😭❤️‍🩹

  • @shakilaiddamalgoda778
    @shakilaiddamalgoda778 หลายเดือนก่อน +5

    When malith said මං කෙසේ දැවි දැවී ඉන්නේ මේ වේදනාවෙ I felt it ❤️‍🩹

  • @Malindu_Malshan
    @Malindu_Malshan 2 หลายเดือนก่อน +6

    ඇත්තටම ඒක අහන් ඉන්න අහන් ඉන්න ආස හිතෙනවා... 😊❤

  • @LeosLifeBook
    @LeosLifeBook 3 หลายเดือนก่อน +11

    දිව් ගිම් නිවෙන්න පැතුවේ
    මදුර ස්වරයයි ඔබගේ 💔😔🥀

    • @officialshamiya
      @officialshamiya 2 หลายเดือนก่อน

      පුක සුදුද 🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @LeosLifeBook
      @LeosLifeBook 2 หลายเดือนก่อน +1

      @@officialshamiya නැ කලුයි අපි
      ලංකාවේනේ ඔයාගෙත් කලුයි මගේත් කලුයි 😅

  • @Kavee_Amaya88
    @Kavee_Amaya88 2 หลายเดือนก่อน +6

    හිනාව ට තමයි ගොඩක් ආස ❤😊

  • @xxxraptor9
    @xxxraptor9 หลายเดือนก่อน +2

    Lyrics
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ අවපසයි
    මං තවම සීතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී
    ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක
    මා ලබන රම්බරී
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ හිස්කමින්
    තුන් යාමයේ
    හිත් පෑරුනේ සත්තකින් ඔබය
    හද රැන්දු සුරඹුන්
    ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ
    පවසම්ද සොඳුරේ
    පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
    යටි හිතේ පොපියමින් හීන මැවුනා
    පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
    යටි හිතේ පොපියමින් හීන මැවුනා
    සන්සුන් සුසුම් ද කැළඹි
    ඇයිද මොකදැයි ඇහුවා
    රාගයේ චන්ද්ර හැඟුමන්
    රණ්ඩු කෙරුවා
    මං කෙසේ කොයි ලෙසේ මුමුණ
    මේ ශෝක ගීතේ
    කවුරුවත් දන්නෙ නෑ දැන් මේ
    මං ඉන්නෙ හිරගේ
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ අවපසයි
    මං තවම සීතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී
    ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක
    මා ලබන රම්බරී
    යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
    දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
    යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
    දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
    දිවි ගිම් නිවෙන්න පැතුවේ
    මදුර ස්වරයයි ඔබගේ
    ආදරේ හීනයක් නම්
    හැබෑ නොවෙනා
    මං කෙසේ දැවි දැවී ඉන්නෙ
    මේ වේදනාවෙන්
    ඇස් අගින් ඔබ ලියූ කවි ගී
    මුමුණන්න මුවඟින්
    ඔය මන්දහාසයෙන්
    සැනහේවි ජීවිතේ
    සෝතාප සඟවන්න
    ඔබ එන්න ආදරෙන්
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ අවපසයි
    මං තවම සීතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී
    ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක
    මා ලබන රම්බරී
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්රියේ
    ජීවිතේ හිස්කමින්
    තුන් යාමයේ
    හිත් පෑරුනේ සත්තකින් ඔබය
    හද රැන්දු සුරඹුන්
    ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ

  • @gayathriperera2207
    @gayathriperera2207 3 หลายเดือนก่อน +7

    අන්තිමට දාන හිනාව මාර ලස්සනයි. ඇස් දෙක පියාගෙන සිංදුව අහලා ඉක්මනට 4න් එක ගන්නවා හිනාව බලන්න ♥️🫶

  • @LeosLifeBook
    @LeosLifeBook 3 หลายเดือนก่อน +11

    Pissuwak me voice eka nam 🥺🥺🥺🥺❤❤

  • @thuryanethmini76
    @thuryanethmini76 2 หลายเดือนก่อน +4

    මගේ ආසම සින්දුව❤🙂 මාරම ලස්සනයි අනේ වෙනම ලෝකෙකට යනවා වගේ මේ සින්දුව අහද්දි හිතට මාරම නිදහසක් දැනෙනවා මේ සින්දුව අහද්දි .. මම මේ සින්දුවට ඇබ්බැහි වෙලා වගේ මාරම ලස්සනයි දෙයියනේ ඒකහ්❤😫

  • @worldofdreams28
    @worldofdreams28 หลายเดือนก่อน +3

    අහන එක නතර කරගන්න බෑ🥺❤️

  • @nethusworldsl5339
    @nethusworldsl5339 6 หลายเดือนก่อน +6

    Super Star එකේ මගේ Super Star උනේ Malith Perera..😍✨️❤ ඒකෙ කිව්ව සින්දු වලින් අදටත් ආසම මේ සින්දුවට...❤ මගේ වයස කොච්චර පොඩි ද කියලා හරියට මතකත් නෑ.. ඕනෙ නම් අවුරුදු 10 ක් ඇති මං හිතන්නෙ😂❤ ඒත් වයස් බේදයක් නැතුව හැමෝම ආදරේ කරපු program එකක් ඒ වගේ ගොඩාක් දෙනෙක් අදටත් ආදරේ කරන නියම තරු ඔයාලා...😍✨️❤ ස්තුතියි අයියේ අපේ ජීවිත වලට ලස්සන මතක එකතු කරාට සහ මේ වගේ ලස්සන මිහිරි දේවල් ගේනවට...❤🥺

  • @pathumnuwan7157
    @pathumnuwan7157 2 หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ කියපන්කො 😊❤

  • @Phcyco449
    @Phcyco449 3 หลายเดือนก่อน +9

    අම්මෝ..භාවනාවක් 😊