🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT 🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below. Sirasa TV කොරියානු ටෙලි ගී එකතුව අහන්න/බලන්න - lnkfi.re/KDramaThemeSongs
Mehe dubbing karana original voice ekata match Wei kiyala hithana ayage sampal aran eheta yawala match wenawanam OK karala thamai voice chose karanne, dubbing directer ge talant eka thamai bohovita
It was after this song that I started listening to Sri Lankan songs like crazy. Even if I don't understand the language, this song is very beautiful.... love from south korea 🇰🇷🇰🇷💜️💜️💜️💜️
🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT
🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.
Sirasa TV කොරියානු ටෙලි ගී එකතුව අහන්න/බලන්න - lnkfi.re/KDramaThemeSongs
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
Matath mm වගේම පිස්සු neda තාත්ති 🤭🤗🤗🤗😶😇😇😇😇😘😘😘😘👨👩👦
Matath අම්මා වගේම පිස්සු neda තාත්ති 🤭🤗🤗🤗😶😇😇😇😇😘😘😘😘👨👩👦
Mm Mamath Ahanva
අහනවා 😁
මේ වචන ලියපු රචකයා අද අප අතර නැත.
සිඩ්නි චන්ද්‍රසේකර මහතා මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.
සිඩ්නි ❤
😣😣😣😣
Aniwa 🇱🇰🙏🏻🔺
😔❤️🥺
Ow ethuma ge githa adatath api asai e
සින්දුවට තමයි පීස්සු හැදෙන්නෙ 2022 ආව ආයම අහන්න ❤️
Pissu hadenawa bro 😭😭😭marama sinduwak bro foofoo🤧🤧🤧🎤🎤🤤🤤🤤🤝🤝🤝🥰🥰🥰😭😭😭😭😭😭😩😩
Math
2022.05.08 💘
මාත් ආවා කොච්චර බැලුවත් එපා වෙන්නෑ....😍😍💜️💜️
2022.05.08 මාත් ඇහුවා...💜️💜️😍😍
2024 ට මෙක අහන අය කෝ මේ කතාව සිංදුව ඇහෙනකොට හිතට අමුතු හැගිමක් දැනෙනවා මාර ලස්සන කතාවක් අදටත් බලන්න හිතෙන ලස්සන කතාවක් ❤❤❤❤❤❤❤ එ කලේ පිස්සු වැටුවා
Me too ❤
❤❤❤❤
😊
Api awrudu dawase 13
එහෙමද
ශ්‍රී ලංකාවේ විකාශනය
කොරියානු Drama වලින් ලස්සනම Theme Song එක
2024 මාර්තු .. තාමත් මේක අහනවා..
2024 මැයි
May
අනිවාර්යයෙන් ❤😊
Juni 🥺
@@PavanTharukasame ❤
මාරම song akak 2023 ත් අහන අය මේ පැත්තට 😁❤
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
@@MEntertainmentsPL කියල වැඩක් නෑ❤❤❤❤😢😍😍😍❤️❤️❤️❤️ඒක නම් 🔥🔥🔥🔥💯
oo ඉන්නවා 🥺❤
Apith 2023 😢
Me innooo😀
Lyrics for you...
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
ඒ ආත්මයේදී අපි වෙන්වුණත්
පසුපසම ආවා ඔබෙ රුව සොයා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
ආදරයේ සුලි සුළගේ මා
පැටලෙන්නෙ ඔබේ රුව සොයා
හී පහරින් සමුගත්තේ මගෙ
පණ රැක දෙන්නයි ඔයා
ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබේ ආදරේ
කවදාවත් ඉඩ නෑ දැන් කදුලින් වෙන්වෙන්න නම්
You are my destiny destiny destiny Baby
You are my destiny destiny destiny Baby
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
ඒ ආත්මයේදී අපි වෙන්වුණත්
පසුපසම ආවා ඔබෙ රුව සොයා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
Fatta 😍❤🥰
@@sandunfernando7478 thank 😘
@@benten3708 🥰❤
👍👍👍
Thanks 👌👌👌👌👌 aha oka danna ochara tired da? Great nutrients food ganna 👍👍👍👌👌👌 special coconut water 👌👌👌👌👌👌😋👌
ආසම k-drama එක 😍
ආසම song එක 😍
ආසම korean නිලිය 😍
ආසම korean නළුවා 😍
මේ කතාව කොච්චර බැලුවත් ඇති වෙන්නෑ මේ සිංදුව කී සැරයක් ඇහුවත් එපා වෙන්නෑ
ඒ තරමටම ලස්සනයි
Me tooo
yes.
Yes😍😍
Same
Me toooo❤️🖤
මේ සින්දුවට තියෙන පිස්සුව හොදටම addict wela inne ❤😂 2023🎉
අවුරුදු 100 ක් ගියත් අමතක නෑ මේ සිංදුව
Aththa
100 k jivath veyida danna neh😂😁
Aththa😇😂😍😘😜😛
Man danuth ahana man asama sinduva💓
Waiting for HIM
A athmaheydi api wenunat pasu pasama awa obe ruwa soyan !!!
සින්දුවට විතරක් නෙමේ... කතාවටත් පිස්සු වැටුනේ... මම විතරද. . ❤🥺
No me
Ne mama
na me too
ai mama
අපි ත් එහෙම තමා කොම්ලෝ 🤟
අවරුදු හයක් ගිහිල්ලත් තාමත් පිස්සුවෙන් වගේ අහනවා ✨️🤴 දෝමින්ජුන් 💞🌹චොන්සොන්යි 🥺
Same❤
❤️❤️
Mamath
me too...😍😘😘
❤️
Heart Touching Music එකක්. හරිම ලස්සනයි . 2023 දීත් අහනවා
සියවසක් ගියත් ඔය සින්දුවේ ලස්සනට හැමදාමත් අහන්න හිතෙයි
It's true .
ඒක නම් සහතික ඇත්ත...😘❤❤❤
Yes of course
Aththamai❤️
අනිවා...
ශ්‍රී ලංකාවේ විකාශනය
වුන කොරියානු කතාවලින් ලස්සනම
තේමා ගීතය . තාමත් මේකට තියෙන
කැමැත්ත වෙනස් වෙලා නෑ. ඉස්සරහටත් එහෙමයි
🇰🇷💙 🇱🇰
මේ ආදරයට ගොඩක් ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න.
bit.ly/MEntertainmentsYT
EKANAM ATTA
Aniwaren
Ow❤
@@MEntertainmentsPL❤❤❤❤
සිරසට බොහොම ස්තුතියි , කොහොම තෝරා ගත්තාද කියල හිතෙනව මෙ තරම් ගැලපෙන කටහඩවල්,original කතාව බලද්දි තමයි ඒක හොදටම තේරෙන්නෙ,හරිම ලස්සනයි,
i agree with you
totally
Mehe dubbing karana original voice ekata match Wei kiyala hithana ayage sampal aran eheta yawala match wenawanam OK karala thamai voice chose karanne, dubbing directer ge talant eka thamai bohovita
Aththa katahadawal nm niymeta galapeno
Agree
නියම Song එක 2024 ත් අහන අය මේ පැත්තට ❤🎵
dan ai sirase korean dramas yanne naththe
Inno ❤
Inno❤
Innwa❤
2024/11/25 🥰❤️
අග්‍රා දෙවනි පාරටත් ඉවර එකේ ආනන්තයේන් ආ තරු කුමරා පටන් ගත්තා නම් හරි සිරස බලන ගොඩක් අය කැමති වෙයි එකට අනේ please සිරස අනන්තයෙන් ආ තරු කුමරා ආයේ පටන් ගන්නකෝ අග්‍රා වගේම කට්ටිය එකත් බලයි අනන්තයෙන් ආ තරු කුමරා පටන් ගන්නවට කැමති අය ලයික් කරන්න
ඒක නම් ඇත්ත.මාත් මේ කතව අයේ පටන් ගන්නවට ගොඩාක් කැමතියි 😍
මාත් ගොඩක් කැමතියි
මාත් කැමතියි
ටී වී එකේ බලනවට වැඩිය හොදයි යූ ටියුබ් එකේ පලවෙනි කොටසේ ඉදන් ඉවර වෙනකම්ම බලන්න පුලුවන් යූ ටියුබ් එකෙන් දැම්ම බලන්ඩ.😌
මමත් ආසයි ❤️
Den මේ සින්දුව gihilla අවුරුදු 5 කටත් wadi... Eth me sinduwata වගේම drama ekatath තාම කැමති man vitharada 🙄🥰😎
Na ane mamath mekata thama kamathi
eka wenama feeling ekak! i love it! ;)
Mamath kamathiiiii🥰❤
Ow
👌👌👌👌
කොරියන් නාට්‍ය කියන්නේ මාරම තේරුමක් තියෙනවා ආදරෙයි කොරියාවටයි කොරියන් නාට්‍ය වලටයි ❤❤❤❤❤
aniwa.....himantharaa wagema me drama ekath lssanai.....
හේතුවක් නැතුවාම drama එක ආපු දවසේ ඉඳලම song akata පුදුම ආදරයක් තියෙන්නේ, පුළුවන් හැමවෙලේම අහනවා,
Me too😍
❤️🔥❤️🔥😍
ඒ මියුසික් එක මාරම ලස්සනයි 💓
රදීශ්,ඉන්දීවරී වොයිස් දෙක පට්ට 💓
කොරියානු නාට්‍ය ලස්සනයි.. කොරියාවත් ලස්සනයි.. ඒක අපි ඇස් දෙකෙන්ම දැක්කා...
Oh another Ranil🤦♂️
U
Ane matath balanna thibunnm mm aniwarenma balannna yanawa ♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰
@@sumithnilantha2604 aniwa utsaha kalot Yann puluwan.😊
God bless.....
Sirasata ගොඩාක් ස්තුති මේවගේ කතාවක් .අය පාරක් දැම්මට ❤️❣️. සිය පාරක් වුනත් බලන්න කැමති .තරු කුමාරා .එ සිංදුව ඇහෙන හැම වෙලාවෙම ඇඩෙනවා 😪. තරු කුමරාට ආදරෙ අය like කරන්න
ow matath e ai danne ne adenne 😥😥😥😔😔😔
Aye damnnm hodai ned
අනේ ආයේ පාරක් යනවනම්
Ane manda mata adenawane ♥️♥️♥️♥️🥰
@@sumithnilantha2604 ඒ මොකො ඒ 😲
මාව පිස්සු වට්ටලා ආයෙත් මේ කතාව ඉවර උනානේ අද...❤️😍 ආයෙත් දාන්න 😐❤️
👍👍
🥰
Ow halo
ඉවර දවසේ ඇඩුවා 🥺
සුපිරියක් 2024 අහන්නෙ කව්ද
Api
😂
6 years gone!! Still love this
No 5years
@@Rovindu
Yeah five years , but we still love it ❤️
Sirawata
❤💫
@@kpoplover403 armyne
පිස්සු හැදෙන සින්දුවක් මේක. අවුරුදු ගානක් තිස්සේ මං මේක අහනවා. එත් මදි.
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ. ❤️❤️❤️ ❤️❤️❤️හැමදාමත් හදවතෙහි රැදෙනු කතාවක් .💓❤️
ඉස්සර කතාවට පිස්සු වැටෙන්න හේතුවක් මේ සිංදුව ❤ radeesh vandabona 😇✨️🍃😌
සිරස TV හඬ කැවීම් නිසා තමයි මේ කතා තවතමත් මතකේ තියෙන්නෙ 💪
😘🙏😘
ඔව්නේ 😍
Aniwaren 💟
ඔවු
❤️❤️❤️❤️
කදුලුත් එනවා,සිඩ්නි සර්ගෙ ලස්සන ගී තනුවක්😢😢😢😢😢😢😢❤❤❤❤
අනාආආආආ පව් , ඉදා මේ ලේන්සුවෙන් පිහදාඅගන්න අනාආආ😅😅😅😅😂😂😂😂😂😂😂😂
@user-my1km6vh9t
Thoge kunu lensu ay ek ekata dik karanne bijjoo
මං අඩපු තරම් මේ කතාව බලද්දි...වෙන්වීම හරිම ලොකු දුකක්
Ane math ehemmai..sinduwa ahuwath adenawa matanm...
Manmth adanawa neme mta eka hithaganna ba mawa e kathawata adila yanawa mata eka kiyanna therenne ne
Ha adila yanna🤣🤣
hmm ow eknm aththama aththa 😥😥😥
Ane oyata adunada😂 marathon🤣🤣🤣
2024🥺deweni parat balala iwar kral ahnne🥺❤love it❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.....2023..අහන කට්ටිය ❤️එකක් දාන් යමු... කොරියන් කතා කොරියන් සිංදු කියන්නෙ ජීවිතේම තමා. ඉතිං
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
♥️🥰
😂😂
අනේ මන්දා මොකක් වෙලාද කියල මට හිතා ගන්න බෑ .මේ සින්දුව අහනකොට මට අමුතු ම හැගීමක් දැනෙන්නට පටන් ගන්නවා.දුක සතුට දෙකම එකට දැනෙනවා.ඒ වගේමයි මේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.එදත් හිනා යනව ,අදත් හිනා යනව ! Thank you Sirasa TV
Music ekatada?
waw
මට මගෙ පරණ love එක මතක් වෙනවා
Me too
Aniwa
2021 ත් අහනවෝ...මාර ලස්සනයි...😊😊🔥🔥💕💕💕😘😘😘😘🤗🤗🤗😍😍
😌❤️
😊😊😊😊😊😗😗
❤️
ow 🥰
Ow❤❤🙂🙂
ලස්සන සිංදුවක් වගේ ම ලස්සන කතාවක්. කතාවේ අවසානයේ දී මට ඇඩුනා. ඒ තරමට මේ කතාව ලස්සනයි. මේ කතාව මට පොඩි කාලේ ගියේ. ගිය අවුරුද්දට මට අවුරුදු 12යි. දැන් මේ 2024 අවුරුද්ද නේ. මේ අවුරුද්දේ 2024.08.11 වෙනි දවසට මට අවුරුදු 13 ලබනවා.
ලබන ආත්මෙත් මේක youtube එකේ තිබ්බොත් මම ආයෙමත් මේක අහයි අනිවා😂❤
😌කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නේ නැ..🥺මම ආසම සිංදුවක් ආසම කතාවත්..ආසම රටක්..❤️😘..Love
Atthenma.harima lassanai.Ahanna Ahanna thawath Aasa hithenawa Ahanna.
ලස්සන නාට්‍යක්.... හඬකැවීම් සුපිරියටම කරනවා.... ආදරයි තරු කුමරා.... My love from star...😍😍😍
My love from another star
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති බැලුවත් එපා වෙන්නෙ නැති ලස්සන කතාවක් ❤️❤️
සිරසට ණයගැති ඇත්තටම ❤ මේ කතාව විතරක් නෙමේ පොඩි කාලේ මතකයක් කියලා තියෙන ඒවත් සිරසෙ බලපු කතාම තමා ❤
Sirawatma❤❤
ඒ ආත්මයේදී..අප වෙන් උනත්..
පසු පසම ආවා..ඔබෙ රුව සොයා..💕💕
මාරම ලස්සනයි..❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ එ තරම් මාරම ලස්සන සින්දුවක්🥰🥰
🤩 aththa thamaa bro
කොච්චර ඇහුවත් එපා වෙන්නැ මේක නම්.😍✨...2023 ආයේම අහනවා 🖤ආසම සින්දුවක්...
"අනන්තෙන් පියබා ඇවිදින් තරු කුමරා ✨🌎"
😍✨❤️ow
Mamath 🤗🤗
මාත්බ්🥺❤
6 වසරේ 7වසරේ ඉද්දි බැලුවේ 😍😍 මාර ලස්සනයි...තාම අහනවා සින්දුව 😊🌸
Ow math 5 wage
Math grade 7 oka yaddi sirase 🥺✌🏻
මම 4දි ඕක ගියෙ
23 ALd?
මං දනගාන කාලේ මුලින්ම බලල තියෙන්නේ 😂
Okkoma episode man gava tiyanava parissam karan hamadama balanava sirase giya okkoma episode tika ❤
දෝමින්ජුට කැමති,ආදරේ අය කෝ😍❤
Mama
Mamath adarei
🤭🤭🤭🤭🤭🤫🤫🤫🤫🤫🤫🤫🤗🤪
Mama🥰♥️
මම 💖🥺
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
ඒ ආත්මයේදී අපි වෙන් වුණත් පසු පසම ආවා ඔබෙ රුව සොයා
හී පහරින් සමු ගත්තේ මගෙ පණ රැක දෙන්නයි ඔයා
ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබෙ ආදරේ
ඒ කොටස් ටික නම් හොදටම හිතට වදිනවා 🥺💜
ඒ කාලෙ පිස්සුවෙන් වගේ බලපු කතාවක්..🥺♥️
අද ඒ සිංදුව අහද්දි දැනෙන්නෙ අමුතුම Feeling එකක්..🥺🔥♥️
♥️දොමින්ජුන්...♥️චොන්සොන්යි..♥
කතාව ඉවර උනත් මේ සිංදුව කවදාවත් අමතක වෙන්නෙ නෑ..♥️🔥💯
බොහොම ස්තූතියි මේ ආදරයට 💛😍
මේ වගේ සිංදු දිගටම අහන්න අපිත් එක්ක එකතු වෙන්න🙈
bit.ly/MEntertainmentsYT
හදවතට දැනුන ලස්සනම ආදර කතාව....මැරෙනකන්ම බැලුවත් එපා වෙන්නෑ......
මම අවුරුදු 5කට පස්සෙ අද අහනවා ආපහු.....😘😍 (2k20)
ow math 😍😍😍😍
2k21😌❤
මේ අවුරුද්දට හරියටම අවුරුදු හතක් තාමත් අහනවා...පරන සිංදු වල melody නම් පිස්සුවක්...🥺❤️
Whistle Eka Maru neda ❤️❤️❤️❤️
@@indiegamedevelopment ow 🥺❤️
මුලින්ම 2015 බැලුවේ 2021 ආයෙත් 😍💝
one of my favourite drama and my fav actress...love them both
අවුරුදු 8 කට කලිනුත් බැලුවා ආයෙ ගියොත් ඒත් බලනවා ❤❤
ලස්සන සින්දුවක් ආදරෙයි හැමදාමත්.කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ ..ගොඩාක් ආදරෙයි
කතාව ආයෙමත් විකාශනය කරනවා කියලා දැක්කාම පුදුම සතුටක් ඇති උනා.... thank you sirasa.... tharu kumara....😍😍😍
2024 ahana aya me paththata❤😍
ඒ ආත්මයේදී අපි වෙන්වුණත්....
පසුපසම ආවා ඔබෙ රුව සොයා....
Yes
My fav part
Yes. I love this song 😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤
කාලයක් අපිව පිස්සු වට්ටපු අමුතුම උමතුවක්.... 💟
මේ සින්දුව ඇහෙද්දී මට මාර දුකක් ඇතිවෙනවා
supar
අවුරුදු ගානක් ගිහින් ඒත් තාමත් මතකයි ඒ ලස්සන අතීතය 2025ත් මේ සින්දුව අහනව ❤❤❤❤❤❤
සමහර වෙලාව මේ සින්දුව අහද්දී සතුටක් එනවා සමහර වෙලාවට දුකක් එනවා. හරිම තදින් හිතට දැනෙනවා.
හිතට වැදිච්ච කතාවක් සිංදු වක් , මම සාමාන්‍යයෙන් කොරියන් රෙද්ද වල් බලන්නෙ නෑ අනන්තෙන් ආ තරු කුමරයි, හිම තුහින් යි මායාවරුන්ගේ ලෝකය යි තමයි ආසම ඒවට ගහන්න කිසිම කතාවක් නෑ ගැම්මක් ආදරෙයි
සිරසේ ගිය හැම කොරියන් කතාවක්ම මාරම ලස්සනයි... ඒවා හිතට මේ තරම් සමීප වෙන්න ලොකුම හේතුව මේ සිංදු ටික.. මතක හරි ලස්සනට අලුත් වෙනවා මේවා ඇහෙද්දි 🥰🥰🥰🥰🥰
Attha 💯
ඇත්තටම සිංදුව ඇහැද්දි කොරියාවට යන්න හිතෙනවා
අදත් අහනවා.. පාසල් කාලෙ ආදරේ මතක් වෙනවා අහනකොට.. 💔
👍👍
😐
ලස්සනම ලස්සන අතීතයකට යනවා මේ සින්දුව ඇහෙද්දි මාරම ෆ්‍රිලින්ග් එකක්❤
පලවෙනි දවස ඉදන් අන්තිම දවස වෙනකන් බලපු අයට ගාෙඩාක් හතට වදිනවා මටත් එහෙමයි අන්තිම හරියෙ නම් ගොඩාක් දුකයි
actors ලා නම් පට්ට එගොල්ලොන්ව අැස් දෙකෙන්ම බලා ගන්න තිබ්බනම් හොදයි කවදාවත් අමතක වෙන්නෙ නෑ
Eknm ett
Aniva 🙏
මේ සින්දුව නම් ඇබ්බැහියක් මන් ගොඩක් ආසයි මේ සින්දුවට ඩ්‍රාමා ඒකත් ඒ වගේමයි 🙂💗
My love from star. තුන් වෙනි වතාවටත් මෙක බලලා ඉවර කලා එපි 21 ම.My favorite KDrama. .මේ සින්දුවටත් මාරම ආසයි.
2016-2021 වෙනකම් තරුකුමරා බලන එක තාම නැවතුනෙ නැහැ ,🥺 එකනම් ඇබ්බැහියක් ... ලස්සනයි ❤️🔥❤️🔥❤️🔥
මේ සින්දුව කොච්චර ඇහුවත් භාවනාවක් වගේ අමුතු හැගීමක් එන්නෙ 🥺❤️❤️
ලස්සන සින්දුවක් මේක නම්🥺💞මාර විදිහට දැනෙන්නෙ❤
අනේ උතුම් පැතුම් එකට පස්සේ ආපහු
අනන්තෙන් ආ තරු කුමරා හා හිමන්තරා ආපසු සිරස TV එකේ යවන්නකෝ😥😥
හිමන්තරා ❤❤❤❤
@@pathum175 ow anee himanthara oone.
කොරියන් කතා හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේත් නෑ ❤️❤️
ආදර කතාවලින් බැලුවත්, කාටුන්වලින් බැලුවත්, සිංදුවලින් බැලුවත් සිරස tv තමයි ඉතින් හොදම ආතල් එක දෙන්නෙ ❤️❤️❤️
2023 උනත් මේ ලස්සන සිංදුව අහන්න ආවෙ කවුද? ❤
❤
අනත්තෙන් හා තරැ කුමරා කෝරියානු කතාව ලස්සන අය මට ලයික් කරන්න 👍👌🎶🎵
හා නෙවෙයි ආ 😁
අනන්තයෙන් ආ තරු කුමරා
ආයෙමත් සිරසේ යනවාට
කැමති අය කවුද ❤😁
ANE AYETH YANAWA NAM 🥲
🧡
💚
💙💜️
අනේ ආයෙත් පෙන්නන්නකෝ sirasa tv 🥲💚
Old is gold ❤
Thank You so much for this love !
Stay connected with us for more amazing content!
Subscribe to our channel.
bit.ly/MEntertainmentsYT
Im from sri lanka...no words to say about this serious....i love this🇱🇰🇱🇰
කවදාවත්ම අමතක නොවෙන කතාවක් ❤️ සිරස thank you
අනේ හරිම ආදරේ කථාවක් මම හරිම ආසයි ඒ සිංදුවට කොච්චර ආදරේද කියනවනම් ...මාරම මාරම ආසයි තේරෙන්නේ නෑ කියන්න අප්පා මාරම ආසයි අනේ ඕන තරම් වතාවක් අහන්න පුලුවන් ඒ තරම් ආසයි 🤗😊😁🕊️
It was after this song that I started listening to Sri Lankan songs like crazy. Even if I don't understand the language, this song is very beautiful.... love from south korea 🇰🇷🇰🇷💜️💜️💜️💜️
😍😍😍😍😍
Thank you ❤
Thankyou❤️
අවුරුදු 10 ගිහිල්ලත් තාම මතකෙන් ගිහින් නැතී මේ සින්දුව 😢❤️
I never knew Radeesh has such a beautiful voice. Such a beautiful song too
You know everyone has a nice voice and if it was maintained everyone's voices are very good
Hamadama ආදරෙයි .❤️❤️❤️❤️.me කතාව aye danawa කිව්වම apu සතුට kiya නිම කරන්න bah
Mata time tibbene enisa TH-cam eken beluwa
ලස්සන korean drama එකක් එදත් එහෙමයි අදත් එහෙමයි ඒ තරමට ලස්සනයි ❤️❤️❤️
හරිම ලස්සනයි ඒ සින්දුව..❤😊
ආසම k drama එක 😥❤
ආසම නිලිය 😍❤
ආසම songs එක😥😍❤
2022 අහනවා❤😍😥කොච්චර මේ කතාව බැලුවත් එපා වෙන්නෙ නෑ
කොච්චර මේ songs එක ඇහුවත් එපා වෙන්නෙ නෑ😥❤
♥️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති song එකක් ♥️ ආසම කොරියන් drama එක 🙈♥️
ඉන්දියන් කතා වලට වඩා කොරියානු කතා ලස්සනයි . සිංදුවත් ලස්සනයි.
2024 oct අහන අය මේ පැත්තට
This music makes me crazy!!!!
It's sooo beautiful 😍😍😍😍😍😍😍😍🇰🇷😚
නියම කුමාරයා හැමොම මෙහෙමනම් හොදයි👍👍
2020 අහන උන් කෝ
Mm
Innoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo me drama eka mathak weddi adenawa 😣😣😣
Man 2021
From 2018
2021, ❤️,
👍👍
ලස්සන කියන්න වචන නෑ. කතාවත් ඒ දවස්වල බැලුවා ❤️ සිංදුව අහන්න 2023 අවා♥️♥️♥️
සිරසට පට්ට ආදරෙයි පොඩි කාලෙ ඉදලා ලස්සන මතකන් ඉතුරු කලේ සිරස විතරයි❤
Aththa 🥺