Man Thama Waru Ganne (Gimhanaye Pawela) - Jenny Kingsly ft. Samantha Konara | Official Music Video

แชร์
ฝัง

ความคิดเห็น • 11K

  • @radeeshvandebona
    @radeeshvandebona  9 หลายเดือนก่อน +228

    Link: th-cam.com/video/YsbSuB5Ert8/w-d-xo.html TikTok එකේ හැමෝම හොයන නදීර නෝනිස් ගේ "දඟකාර මල් වැස්සේ" 😍

    • @samithmadushan450
      @samithmadushan450 9 หลายเดือนก่อน +12

      නෑ නැතුවට කමක් නෑ😂😂😂

    • @dsdula2177
      @dsdula2177 8 หลายเดือนก่อน +3

      ​@@samithmadushan450😊😊😊

    • @samithmadushan450
      @samithmadushan450 8 หลายเดือนก่อน +2

      @@dsdula2177 😂😂😂

    • @imasha-uo7ue
      @imasha-uo7ue 8 หลายเดือนก่อน +3

      @@samithmadushan450😂

    • @vinoddayahansamali2257
      @vinoddayahansamali2257 8 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂😂😂😂😂

  • @kamalajaathauda1861
    @kamalajaathauda1861 ปีที่แล้ว +5560

    තමන්ගෙ ගීතයක් තව කෙනෙක් කියල ජයප්‍රිය වෙද්දි කරන්න පුලුවන් හැම කෙනෙහිලිකමක්ම කරන රටක,
    හැකියාව තියෙන ළමයෙක්ට හෙටකට පාර හදන නිහතමානී කලාකරුවනි ඔබට ප්‍රමාණය❤

  • @Imhesha
    @Imhesha ปีที่แล้ว +540

    මේ ගීතයේ මුල් අයිතිකරු #Samantha _Konara වගේ ආදරණිය නිහතමානී කලාකරවෝ ඉන්නේ ගොඩක් අඩුවෙන්... ක්ෂෙත්‍රයට අලුතෙන් එන අයට මෙහෙම අත දෙන කලාකරවෝ රටට වාසනාවන්..... ජය ❤🤘

  • @devindawanigasinghedevin-fh9sb
    @devindawanigasinghedevin-fh9sb ปีที่แล้ว +124

    ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා
    සීතලේ ගුලි වෙලා වින්ද සෙනෙහේ පුරා
    අද නෑ කොහෙදෝ පාවී සිහිනේ අද මා තනිවී
    ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ
    ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා
    මං තාම වාරූ ගන්නේ මල් හීනයේ
    ඔබ දුන්නු පැතුමන් හින්දයි මුළු ජීවිතේ
    ඔය නෙතට කඳුළැල් දුන්නේ මං ජීවිතේ
    ඔබෙ හීන රජකරවන්නයි මා සැරසුනේ
    සවනේ තාමත් රැඳුනේ ඔබගේ වදනයි සොඳුරේ
    ඔබ මාගේ සිහිනේ රැඳිලා ලඳුනේ
    ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා
    සංසාරේ හුරු හින්දයි අපි යළි හමුවුනේ
    මේ දෑස ඔබගෙමයි ඇයි හැඩුවුවේ
    පවසන්න මගෙ සෙනෙහේ ඇයි මදි උනේ
    පෙර සංසාරෙන් ඔබමයි මා හැර ගියේ
    සැමදේ සුන්වී බොදවී කොහෙදෝ තුරුලක සැඟවි
    ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ
    ගිම්හානයේ පාවෙලා.....

    • @CPGAMINGBROTHERS
      @CPGAMINGBROTHERS 11 หลายเดือนก่อน +2

      Supiri bro🤗🤗😍👍👌

    • @CPGAMINGBROTHERS
      @CPGAMINGBROTHERS 11 หลายเดือนก่อน +1

      Supiri bro🤗🤗😍👍👌

    • @user-ky8vs9el8k
      @user-ky8vs9el8k 10 หลายเดือนก่อน +2

    • @thusithabandara2119
      @thusithabandara2119 10 หลายเดือนก่อน

      ❤❤

    • @Dewmin123..
      @Dewmin123.. 10 หลายเดือนก่อน

      😳👍😜😒😞😞❤💜💚❤🎀

  • @manolivera4813
    @manolivera4813 11 หลายเดือนก่อน +106

    මුල් ගායකයා අමතක නොකර නව නිර්මාණය සිදු කිරීමේ වටිනාකමත් , පරණ නිර්මාණය හිමිකරු විසින් නිර්ලෝභීව ගීතය ලබාදීමත් කියන ගුණාංග දෙකම ප්‍රදර්ශනය වන නිර්මාණ අවස්ථාවක්.... ❤❤✌️

  • @JennyKingsly
    @JennyKingsly ปีที่แล้ว +3374

    This incredible opportunity has brought so much happiness, gratitude, and a major boost to my music career-it's truly amazing to see!Thank you to everyone involved for making this possible❤️🥰🙏

  • @Dineth334
    @Dineth334 ปีที่แล้ว +826

    මුල් ගායකයා ගොඩක් නිහතමානී නැත්නම් තමන්ගෙ ගීතය වෙන කෙනෙක් කියනකොට මේ වගේ සතුටු වෙයිද ලස්සනයි ගොඩක් ඒ ගායකයගෙ කටහඩ❤️❤️❤️

  • @samarasinhamujitha7015
    @samarasinhamujitha7015 ปีที่แล้ว +97

    මුල් ගායකය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏

  • @TOPGm-8
    @TOPGm-8 8 หลายเดือนก่อน +11

    I just visited a sirilankan restaurant and hear this amazing song . I have to say this IS amazing i really enjoy every time i listen......respct from Pakistan 🇵🇰

  • @user-kk7hk3zh5s
    @user-kk7hk3zh5s ปีที่แล้ว +636

    මුල් ගායකයා ගැන හරිම ආඩම්බරයි. අනික් කලා කරුවන්ට ආදර්ශයක්. යොහානිට හමු උනා වගේ වටින අවස්ථාවක් වෙන්න කියල සුභ පතනවා. දෙන්නටම 🧡🧡

    • @radeeshvandebona
      @radeeshvandebona  ปีที่แล้ว +15

      Thank You So Much ❤

    • @MyComment.
      @MyComment. ปีที่แล้ว +1

      yehani mokiyakda ponniya wage

    • @kT2015N
      @kT2015N 8 หลายเดือนก่อน

      KAwuda ban mul gayakaya

    • @EditZ5379
      @EditZ5379 7 หลายเดือนก่อน

      ​​@@kT2015Nsamantha konara,song eke anthima tika kiyanne 2:44

  • @Tharii1599
    @Tharii1599 ปีที่แล้ว +660

    නිහතමානී පියෙක් දක්ෂ දරුවෙක්ට තමන්ගේම දරුවෙකුට මෙන් සoගීත ගමනට මග පාදා දුන්නා හා සමානයි😍...Well done all of you

  • @nawalapitiyaelection7840
    @nawalapitiyaelection7840 ปีที่แล้ว +89

    පාසැල් යන වියේදීම රටක් හොල්ලන කටහඬක් උරුමවීම ඔබ @JennyKingsly ලද වාසනාවක්. ඔබගේ සංගීත දිවිය අති සාර්ථක වන්නට කියලා ඔබගේ ප්‍රදේශයේ සිටම අප සුභ පතනවා. මෙහි මුල් ගායකයාට වගේම සංගීත සැපයූ ඔබලාගේ නිහතමානීකමටත් ලබාදුන් ආදර්ශයටත් අපගේ ආචාරය.

  • @Dilruk_Disanayak
    @Dilruk_Disanayak ปีที่แล้ว +195

    Lyrics -
    මං තාම වා..රු ගන්නේ - මල් හීනයේ
    ඔබ දුන්නු පැතුමන් හින්දයි - මුළු ජීවිතේ
    ඔය නෙතට කදුලැල් දුන්නේ - මං ජීවිතේ
    ඔබෙ හීන රජ කරවන්නයි - මා සැරසුනේ
    සවනේ තාමත් රැදුනේ - ඔබගේ වදනයි සොදුරේ
    ඔබ මා..ගේ සිහිනේ රැදිලා ලදුනේ
    ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා
    සීතලේ ගුලිවෙලා - වින්ද සෙනෙහේ පුරා
    අද නෑ..කොහෙදෝ පාවී - සිහිනේ මා අද තනිවී
    ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ...
    ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා...
    සංසාරෙ හුරු හින්දයි - යලි හමුවුනේ..
    මේ දෑස ඔබගේමයි - ඇයි හැඬවූයේ..
    පවසන්න මගෙ සෙනෙහේ - ඇයි මදිවුනේ..
    පෙර සංසාරෙත් ඔබමයි - මා හැරගියේ..
    සැමදේ සුන්වී බොදවී -කොහෙදෝ තුරුලක සැඟවී..
    ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ..
    ගිම්හානයේ පාවෙලා //

    • @pasindudilhara2990
      @pasindudilhara2990 ปีที่แล้ว +1

      ❤❤

    • @shalithapeiris1407
      @shalithapeiris1407 ปีที่แล้ว +1

      Favorite song ❤️👈

    • @radeeshvandebona
      @radeeshvandebona  ปีที่แล้ว +5

      Thank You 🥰❤

    • @CaldoFoodkandana
      @CaldoFoodkandana ปีที่แล้ว +6

      මෙච්චර ලස්සන සින්දු තියෙද්දී ඇයි හැම Artiest කෙනෙක්ම boot සින්දු කිය කිය වැළලෙන්නේ😂😂😂😂 Boot සින්දු වලින් වෙන්නේ කොල්ලොන්ගේ කෙල්ලොන්ගේ හිත් වලට Negative idea එකක් යන එක. ඒ හින්දයි අද කාලේ තරුණ ජීවිත ගොඩක් නැති වෙන්නේ😥😥😥
      Music, melody, Lyrics, supeerrrb.❤️❤️❤️❤️🔥🔥🔥👌👌👌 රදීශ් අයියා මමත් Artiest කෙනෙක්. පුලුවන්නම් මට අයියගේ No එක එවන්න❤️🥰

    • @sandunimadushika8549
      @sandunimadushika8549 ปีที่แล้ว +3

      💗💗💗

  • @SamanthaKonara-pm2iz
    @SamanthaKonara-pm2iz ปีที่แล้ว +3511

    🙏🙏🙏 තෙරුවන් සරණයි මගේ යාලුවනේ ..සුභ දවසක් වේවා . රදීෂ් වැන්දබෝනා සහෝදරයා විසින් සංගීතවත් කරන ලද ,මා විසින් පද රචනා කර ගායනා කරන ලද ගිම්හානයේ පාවෙලා ගීතය නව මුහුණුවරකින් දකින්න සලස්වා ඇත..මෙම ගීතය දෙදහස් 2011 වර්ෂයේ එළිදැක්වුණු ගීතයකි.එවකට ලංකාවේ ජනප්‍රියම ගීතය බවට ද පත්වී ඇත.පසු කාලීනව නැවත වරක් මෙම ගීතය tik tok හරහා genie කිංස්ලි නමැති දියණිය විසින් ඉතාම මනරම් ලෙස ගායනා කර ඇත .ඇය මෙම ගීතයට ඉතාම සාධාරණයක් ඉෂ්ට කරමින් අද ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්වී ඇත . ඒ පිළිබඳව මා හට ඇත්තේ නිහතමානි අහිංසක සතුටකි. බොහෝ දෙනා දක්වා තිබුණු අදහස් දෙස බැලූ කල මාගේ සතුට තව තවත් ඉපිල ගියේය.ඔබලා පළ කළ අදහස් මාව තව තවත් දිරිමත් කිරීමට ඉවහල් වුණි.ඔබ සියලු දෙනා කලාකරුවෙකු හැටියට මට විශාල සම්පතකි.මේ කලා ලොව තුළ දැවැන්ත කලාකරුවන් අතර මම පුංචි මිනිසෙකි.ඔබලාගේ දහිරිය මම සැමදා අපේක්ෂා කරමි.ගීතය රූප රචනා කරන ලද චාරක දුශ්‍යන්ත මල්ලි ඇතුළු කණ්ඩායමට හද පිරි ප්‍රණාමය පුද කරමි.මාගේ නිහතමානීකම අගයමින් මාව දිරිමත් කළ ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @watchma
      @watchma ปีที่แล้ว +2

      ❤❤❤❤❤

    • @nilanthasanjeewa8791
      @nilanthasanjeewa8791 ปีที่แล้ว +2

      ❤❤❤

    • @jessy19878
      @jessy19878 ปีที่แล้ว +2

      ❤❤

    • @user-gw5hu4cv4h
      @user-gw5hu4cv4h ปีที่แล้ว +21

      Oyage voice ekata asa kara wagema oyage charithetath adare karanna gaththa me සිද්ධියෙන් passe... oyage voice eka wagema hadawathath godak lassanai ❤

    • @tharindu4685
      @tharindu4685 ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @sadunbandara8771
    @sadunbandara8771 ปีที่แล้ว +39

    ඇත්තටම මාරම ලස්සනයි...❤❤❤🎉🎉🎉 කුහක මිනිස්සු පිරුණු රටක නිහතමානී කලාකරුවෙක් දැකීම ගැන මාරම සතුටුයි..... වෙන මනුස්සයෙක්නම් නඩුත් දාලා.. දෙන්නටම සුබ පතනවා.....❤❤❤❤❤ අලුත් ගීතයක් ලගදිම ඔනි...🎉️🎉️

  • @anomashriyani4521
    @anomashriyani4521 ปีที่แล้ว +23

    අමුතුම රසයක්... ලොකු පෙරලියක්..... නිහතමානී එළිදක්මක්..... God bless

  • @kgperera2003
    @kgperera2003 ปีที่แล้ว +649

    Original artist එක්කම remake එක කරපු එක ඇත්තටම වටිනවා 🥺♥️🍃

    • @priyankara.
      @priyankara. ปีที่แล้ว +7

      සිරාම.. 👍

    • @radeeshvandebona
      @radeeshvandebona  ปีที่แล้ว +24

      Thank You

    • @user-po9ml2et3n
      @user-po9ml2et3n ปีที่แล้ว +3

      අනිවාරෙන් ❤️❤️

    • @isheerandi2231
      @isheerandi2231 ปีที่แล้ว +4

      Yes..නැත්නම් වෙන්නෙ..original artist යට යන එක

    • @ibslguide
      @ibslguide ปีที่แล้ว +1

      ඇත්තටම මේකනම් Super.

  • @chamilaudayangani-ps1ek
    @chamilaudayangani-ps1ek ปีที่แล้ว +165

    අලුත් දරුවෙකුට මේ තරම් අතදීමක් ❤️
    මේ තරම්
    නිහතමානී පියෙක් දැකීමම සතුටක් ❤️🙏

    • @radeeshvandebona
      @radeeshvandebona  ปีที่แล้ว +6

      Thank You So Much ❤

    • @SamanthaKonara-pm2iz
      @SamanthaKonara-pm2iz ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි.ස්තූතියි ඔබට.🙏🙏🙏

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 10 หลายเดือนก่อน +54

    Original ගයකයාගේ වොයිස් එක නම් පට්ට..සුබ පැතුම් 🎉

  • @UdaraHasantha-sf9gr
    @UdaraHasantha-sf9gr 13 วันที่ผ่านมา +1

    සමන්ත අයියගේ voice ඒක ❤❤❤❤සුපිරි

  • @chamariebeliathela
    @chamariebeliathela ปีที่แล้ว +296

    Cover එක කරපු නංගිටත් දොසක් නොකියා මුල් ගායකයාටත් අසාධාරණයක්‌ නොවෙන විදිහට මේ කරපු දෙයනම් සුපිරිම සුපිරියි. ඒ හඬවල් දෙකේ සුසංයෝගය නම් හරිම ලස්සනයි. ඔයාලා හැමෝටම කලා ලොවේ ලස්සන වැඩ කරන්න සුභ පතනවා ❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️

  • @RedEyeProductionsLK
    @RedEyeProductionsLK ปีที่แล้ว +574

    Jenny නංගී කියන්නේ මෑත කාලයේ මම දැකපු දක්ෂම ගායිකාවක්.මම සුභ පතනවා ලංකාවේ ජනප්‍රියම ගායිකාව වෙන්න කියලා. විඩියෝ එක කරන්න අපි රිවස්ටන් ගියා හැබැයි අවාසනාවට අපිට ඒ දවසේ Shoot එක කරන්න බැරිවුනා හැබැයි ඒ වගේම ලස්සන Location එකක් වන Bellwood තෝරා ගත්තා කොහොමින් හරි එදා අපි Music Video එක කරා බලලා හොද නරක කියන්න..

    • @pasindudilhara2990
      @pasindudilhara2990 ปีที่แล้ว +13

      කියන්න කිසිම නරකක් නෑ.. Superb ❤❤❤

    • @tharindumadushan8258
      @tharindumadushan8258 ปีที่แล้ว +4

      Respect ❤

    • @lv1935
      @lv1935 ปีที่แล้ว +3

      හරිම ලස්සනයි ඔයාගෙ ව්ඩියෝ එකත් good luck

    • @lakmalg
      @lakmalg ปีที่แล้ว +2

      wenasak 💐💐🤍

    • @indyahewawitharana744
      @indyahewawitharana744 ปีที่แล้ว +2

      Beautiful... superb...❤️❤️

  • @avishkaFranado
    @avishkaFranado ปีที่แล้ว +36

    මෙතෙක් කාලෙකට අහපු ලස්සනම සරල කටහඬ❤❤

  • @santhushkavishka202
    @santhushkavishka202 ปีที่แล้ว +14

    එදා වගෙ තමයි අදත් අහනවා මුල් ගායනය ඇත්තටම ලස්සනයි අනිත් කලාකරුවනුත් ලස්සනයි ❤❤

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +106

    ඇත්තටම Jenny ටික්ටොක් එකට මේ සිංදුවෙ පොඩි කොටසක් කියලා ඒ පොඩි කොටස අහන්න පටන් ගත්ත දවසේ Jenny ගේ කටහඩින් මේ මුලු සිංදුවම අහන්න ගොඩක් ආස කලා..❤❤

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +192

    මුල් නිර්මාණයට ප්‍රණාමය❤❤❤

  • @nadeekadilrukshi1237
    @nadeekadilrukshi1237 ปีที่แล้ว +18

    ලස්සන voice එකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @zoomtv5295
    @zoomtv5295 4 วันที่ผ่านมา

    ඇත්තටම හිතට අමුතුම සැනසීමක් දැනෙනවා මේ සින්දුවට වගේම..❤ කටහඬටත්..😊😊

  • @techside870
    @techside870 ปีที่แล้ว +148

    මුල් නිර්මාණයට ප්‍රණාමය❤❤❤නිහතමානී කලාකරුවනි ඔබට ප්‍රණාමය

  • @devilman7854
    @devilman7854 ปีที่แล้ว +192

    සමන්ත කියන්නේ පුදුම නිහතමානී කලාකරුවෙක්.. මේ සිංදුව ඉස්සර පිස්සුවක්... ආදරෙයි හැමදාම මේ ගීතයට

  • @zampa7722
    @zampa7722 11 หลายเดือนก่อน +8

    Male Song වලට female version කලාම ඇත්තටම මාර ලස්සනයි ............ කටහඩත් ලස්සනයි එයත් ලස්සනයි 😍

  • @krishanthilanka2925
    @krishanthilanka2925 ปีที่แล้ว +45

    කටහඬ මාරම ලස්සනයි.ඒ වගේම අතීතය අමතක නොකරපු එක ගැන ගොඩක් සතුටුයි ❤

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 ปีที่แล้ว +134

    අනේ ගොඩක් ලස්සනයි අයියා.. මුල් ගායකයාගේ නිහතමානීකම ගැන කියන්න වචන නෑ. මේ වගේ කලාකරුවන් අපිට සම්පතක්.. මේ සින්දුව හදන්න මහන්සි උනු හැමෝටම ආදරෙයි.. ලස්සනයි video එකත්... සුබ පැතුම් නංගී ඔයාටත්.. ලස්සන voice එකක්.. සින්දුව මාරම ලස්සනයි..❤❤❤

    • @radeeshvandebona
      @radeeshvandebona  ปีที่แล้ว +5

      Thank You 🥰❤

    • @SamanthaKonara-pm2iz
      @SamanthaKonara-pm2iz ปีที่แล้ว +1

      නිසංසලා නංගි.හදවතින්ම ස්තූතියි🙏🙏🙏🙏

  • @rashansilva1425
    @rashansilva1425 ปีที่แล้ว +133

    ගායකයා සුපිරියි.තමන්ගේ ගිතයක් තවකෙනෙක් ලබාදීම විශිෂ්ඨයි.අද කාලයේ අනිත් ගායකයන්ට හොද ආදර්ශයක්....

  • @dilanishashikala8611
    @dilanishashikala8611 3 หลายเดือนก่อน +3

    මේ ප්ලේස් එක බෙල්වුඩ් නේද සින්දුවටම ගැලපෙන ප්ලේස් එක ❤🌹💫

    • @IsiraRathnayake-cs6rf
      @IsiraRathnayake-cs6rf 2 หลายเดือนก่อน

      යකෝ ඔය හන්තානෙ ශ්‍රී ලංකාවෙ 😂

  • @kushandilupa3046
    @kushandilupa3046 11 หลายเดือนก่อน +21

    ඒ කටහඬනම් භාවනාවක්.

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 ปีที่แล้ว +135

    ඇත්තටම මේ වගේ අලුත් දක්ෂ අයට කිසිම පැකිලීමකින් තොරව අවස්ථාව දෙන එකට එකෙන්ම Respect ❤
    ❤❤ jenny ගේ original එකක් ඊලඟට ඕන 🌸

  • @amilaranasingha155
    @amilaranasingha155 ปีที่แล้ว +362

    අනන්තයෙන් ආ තරු කුමරා ❤
    සදහටම ඔබ මගේ 💜️
    මගේ සද ඔබයි 💚
    මේ සංසාරේ 💛
    ආදරෙයි මන් ආදරෙයි 💙
    ඔහුගේ හඩට හැමදාම කැමතියි
    රදීශ් වැන්දබෝනා ❤😘
    His beautiful voice will always be remembered 😥

  • @DiliniChathurangani-gd6nh
    @DiliniChathurangani-gd6nh ปีที่แล้ว +7

    මේකට නම් කියන්න වචන නෑ ..මුල් සිංදුව ඇහුව වගේම ඇබ්බැහි වුනා මේකටත්..ආදරෙයි ඔයාල හැමෝටම..❤❤❤

  • @theekshana632
    @theekshana632 ปีที่แล้ว +4

    Congratulations චූටි අක්කියෝ,සමන්ත අයියගේ කටහඩට දෙවෙනි වෙන්නේ නෑ අක්කී,භාවනාවක් වගේ,බුදු සරනයි හැමදාම සතුටින්,මේ විදිහටම ඉන්න ඕනි,ආදරෙයි අක්කියෝ,❤️❤️❤️❤️😊😊😊😍😍😍

  • @harshanisewwandi6933
    @harshanisewwandi6933 ปีที่แล้ว +79

    අපි ගොඩක් අගය කරන්න ඕනි ඒ කලාකරුවව...ඒ තරම් නිහතමානීකමක්...congratulations තවත් දියුනු වෙන්න ඕනි❤️🌷💐

  • @wathsalaekanayaka935
    @wathsalaekanayaka935 ปีที่แล้ว +295

    මුල් ගායකයාත් සමගම මේ නිර්මාණය කරල තියෙන එක ගොඩාක් වටිනවා ❤...හරිම ලස්සනයි ..ගායනය,music .., location එක, හැමදේම ලස්සනයි ..සුබ පැතුම් හැමෝටම 💐❤️

    • @radeeshvandebona
      @radeeshvandebona  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤❤❤

    • @maduBandara-rq4sr
      @maduBandara-rq4sr 6 หลายเดือนก่อน

      ​@@radeeshvandebonalassanii

  • @HarshaniWarnakulasooriya-ey3ob
    @HarshaniWarnakulasooriya-ey3ob หลายเดือนก่อน

    Aththatama mara lassanai, hadawathata wadinnama danenawa. ❤❤❤❤❤❤

  • @tarachi1994
    @tarachi1994 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි මැණික ඔයාගෙ පුතාගෙ ගායනය භාවනාවක් වගේ ජයවේවා බුදු සරණයි ❤❤

  • @ruvianuththara7680
    @ruvianuththara7680 ปีที่แล้ว +159

    ආධුනික දරුවන්ට හරි පාර පෙන්නන මේ වගේ කලාකරුවන් තව තවත් පහල වේවා!!!❤

  • @pavithrasenani1289
    @pavithrasenani1289 ปีที่แล้ว +136

    නිහතමානී කලාකරුවෙක්. ❤❤ඇත්තටම ගොඩාරියක් ලස්සනයී. හැමෝටම සුබ පතනවා.....❤❤

  • @tkgames6093
    @tkgames6093 ปีที่แล้ว +1

    Radesh ayye oya wadak karoth අනිවාර්යයෙන්ම hitma wela tammy nawathinne.e taran ලස්සන katahadak e taram ලස්සන සංගීතය denna පුළුවන් oyatama vithary.eda idan inna asama gayakaya oya ayye.tawa aluth supiri wadak one apita..❤❤❤❤❤ all the best my favorite singer..

  • @angeldremas
    @angeldremas 11 หลายเดือนก่อน +1

    6 million congratulations ❤❤❤🎉

  • @gimshan9883
    @gimshan9883 ปีที่แล้ว +72

    හරිම ලස්සනයි.. 🥺🥰❤️
    මෙහෙම නිහතමානී ආදරණීය ගායකයෝ ඉද්දි, මේ වගේ පිපෙන්න වෙර දරන මල් කැකුළු ලස්සනට පිපිලා ලෝකේට සුවඳ විහිදුවනවා... Respect #samantha_aiya #charuka_aiya #radeesh_aiya ❤️

  • @sashiniwijeesigha
    @sashiniwijeesigha ปีที่แล้ว +187

    ඉස්සර ආසාවෙන් අහපු කවදාවත් පරණ වෙන්නෙ නැති ලස්සන ගීතයක් ❤ මේ වගේ දක්ෂ අයට නිහතමානීව අත දීපු එකට ස්තූතිය. ❤😍😍

  • @neth341
    @neth341 11 หลายเดือนก่อน +30

    අනේ අක්කියෝ කටහඩ මාව පිස්සියෙක් කළා හලෝ තව සින්දු කරලා ඉදිරියටම යන්න 🙏🙏🙏සුදු අක්කියෝ සුබ පැතුම් ❤️❤️❤️❤️👋

  • @piyumilakshika1691
    @piyumilakshika1691 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා නම් වෙන්නැ 😍😍

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 ปีที่แล้ว +258

    සුපිරි... ඇත්තටම සංගීත ලෝකයේ කුහකයන් අතර කිසිම ඉරිසියාව කුහකකමක් නැති නියම නිර්මාණ කරුවන් දෙදෙනෙක් ජයවේවා!!!! ඔබලාට වරදින්නෙ නැ...

  • @pansilukulitha4481
    @pansilukulitha4481 ปีที่แล้ว +64

    මේ සින්දුව trending 🔥 යනවා කියලා කියන සෙට් එක කෝ බලන්න ❤️✅

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h 9 หลายเดือนก่อน +7

    ❤කටහඬ සිත නිවනවා❤ හදවතින්ම සුබ පතනවා..🔥

  • @madurohana8543
    @madurohana8543 7 หลายเดือนก่อน +1

    ❤❤❤ මේ සිංදුව ආපු මුල් කාලෙත් මං ගොඩක් ආදරෙන් ආසාවෙන් හොය හොය ඇහුවා. ❤❤❤❤ තාමත් ඒ වගේම ආසයි ❤❤❤

  • @yasaranethmi7555
    @yasaranethmi7555 ปีที่แล้ว +43

    හරිම ලස්සනයි 🥺💝
    Original Artist එයා මාරම නිහතමානී කෙනෙක්... ඒ වගේ නිහතමානී ගායකයෝ මේ ලංකාවේ තව ඉදියා නම් පිපෙන්න වෙර දරණ ලස්සන හඩවල් තියෙන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට ලොකු රුකුලක් වෙයි 💞💝 අන්තිමට රදීශ් අයියාගේ voice එකත් සෙට් වුණාම Happy end 😁💝
    Great work Charuka Aiya 🎉❤

  • @hemalathadiddeniya5796
    @hemalathadiddeniya5796 ปีที่แล้ว +318

    මුල් ගායකයගෙ නිහතමානී බවත් ජෙනීගෙ දක්ශතාවයත් ඉහලින්ම අගය කරමි❤❤

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka ปีที่แล้ว +1

    මගේ හිතට වැදුනු කොපමන ඇහුවත් එපා නොවන ඒකාලේ ඉදන් අහන සිංදුවක් තමයි😊❤❤❤❤❤❤❤

  • @ashikinuwi2496
    @ashikinuwi2496 3 หลายเดือนก่อน +2

    Very beautiful song ❤❤❤🥺💖💖💖💖

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +235

    ඒ කටහඬ නම් භාවනාවක්. නව පරපුරේ හොද ගායිකාවක් වෙන්න කියලා හදවතින්ම සුබ පතන අය මේ පැත්තට🥺❤🌼

  • @ruwan6608
    @ruwan6608 ปีที่แล้ว +88

    නිහතමානී කාළකරුවෝ ජය වෙන්න ඔනී හදවත්..❤

    • @radeeshvandebona
      @radeeshvandebona  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤

  • @maleesha8135
    @maleesha8135 ปีที่แล้ว +3

    Godak laassanaaii mage akkiyooooo 💕❤❤❤❤❤❤❤❤❤❤🤗😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @hasaniamanya4086
    @hasaniamanya4086 ปีที่แล้ว +1

    Eeee voice ekanm marai . Ahagana inna asa hithenawa

  • @DhanukaDissanayaka-tv6fg
    @DhanukaDissanayaka-tv6fg ปีที่แล้ว +187

    ඒ හඩ නම් භාවනාවක්✨ නිහතමානි කලාකරුවෝ බිහි වෙන එක ගැන සතුටුයි❤.. ඉස්සරහ්ට මේ රට තවත් ලස්සන වෙයි

  • @Ayeshadilshani-2001
    @Ayeshadilshani-2001 ปีที่แล้ว +703

    මුල් ගයකයව අමතක නොකලඑකනම් ඇත්තටම සතුටුයි ඔබට සුබ පැතුම් සහෝදරිය 👍👍

    • @radeeshvandebona
      @radeeshvandebona  ปีที่แล้ว +19

      ❤❤❤

    • @TermiGaming
      @TermiGaming ปีที่แล้ว +3

      kageda me sinduwa balanna link eka danna

    • @SlCricketStory498
      @SlCricketStory498 ปีที่แล้ว +2

      ithin meke pirimi keneke mul gayaka

    • @Ayeshadilshani-2001
      @Ayeshadilshani-2001 ปีที่แล้ว +4

      @@TermiGaming ගිම්හානයේ පාවෙලා search කරලා බලන්න පරන vishual එකක් එක්ක ඇති 😁

    • @rohandassanayake7232
      @rohandassanayake7232 ปีที่แล้ว +4

      ​​@@TermiGamingsamantha konara

  • @99.9-99
    @99.9-99 10 หลายเดือนก่อน +1

    Aththatama harima lassanai😊😊😊😊😊😊😊
    Budusaranai oyala hamotama😊

  • @chathuminasrilak956
    @chathuminasrilak956 4 หลายเดือนก่อน +2

    දුක හිතෙනවා ane 😪

  • @flywithdara
    @flywithdara ปีที่แล้ว +29

    නිහතමානී කලාකරුවෙක් ❤️🥰 ඒ සින්දුව පිස්සුවෙන් වගේ ඇහුවා ඉස්සර...❤️😍

  • @user-bs1zw1vf1m
    @user-bs1zw1vf1m 10 หลายเดือนก่อน +3

    මාරම ලස්සන කටහඩක්. කොච්චර ඇහුවත් මදි. හිත නිවන ගායනයක්. බුදුසරනයි.❤

  • @lovelymusic6254
    @lovelymusic6254 11 หลายเดือนก่อน +6

    ලස්සන කට හඬක් 😊🎶🎵

  • @Ishuu___.
    @Ishuu___. ปีที่แล้ว +21

    රදීශ්ගේ වොයිස් එකත් අන්තිමේට ඇහුනම මාරම ලස්සනයි මං ඉස්සර ඉදන්ම අහන්න කැමතිම වොයිස් එක 😍🥺❤️ jenny good luck! such a beautiful voice keep it up girl ❤

  • @YT_Chariya
    @YT_Chariya ปีที่แล้ว +31

    පෙර පිනට ලැබුන ලස්සන කටහඩක්😙😙

  • @user-is2qc9gd9k
    @user-is2qc9gd9k 10 หลายเดือนก่อน +1

    අනේ මාර ලස්සනයි මං නිදා ගන්න යද්දිත් අහනවා 🥺😭😭

  • @ishansashika1910
    @ishansashika1910 9 หลายเดือนก่อน +1

    බුදු අම්මෝ ❤️❤️

    • @ishansashika1910
      @ishansashika1910 4 หลายเดือนก่อน

      අම්මටසිරි මං දාපු comment එකක් 😂😂

  • @Dilshanmaduranga-zc1zn
    @Dilshanmaduranga-zc1zn ปีที่แล้ว +60

    ඇත්තටම සතුටුයි......❤️❤️
    මුල් ගායකයාට Respect 🙏

  • @dulanipremadasa8697
    @dulanipremadasa8697 ปีที่แล้ว +48

    Congratulations Nanga 💗
    Go ahead❤
    මුල් ගායක සමන්ත කෝනාර අයියේ
    ඔබට හද පිරි ප්‍රණාමය !!!

  • @ConfusedAardvark-nb6hc
    @ConfusedAardvark-nb6hc 2 หลายเดือนก่อน

    මන් තාම වාරු ගන්නෙ මල් හීනයේ......
    ඔබ දුන්නු පැතුමන් හින්දයි මුලු ජීවිතේ....
    ඔය නෙතට කදුලැලි දුන්නේ මන් ජීවිතේ....
    ඔබෙ හීන රජ කරවන්නයි මා සැරසුනේ...
    සවනේ තාමත් රැදුනේ .
    ඔබගේ වදනයි සොදුරේ
    ඔබ මාගේ සිහිනේ රැදිලා ලදුනේ ....
    ගිම්හානයේ පාවෙලා..
    ඈත රන් මාලිගා...
    සීතලේ ගුලි වෙලා...
    වින්ද සෙනෙහේ පුරා...
    අද නෑ කොහෙදෝ පාවී..
    සිහිනේ මා අද තනි වී...
    ඔබ මාගේ සිහිනෙන් මිදිලා ලදුනේ ...
    ගිම්හානයේ පා වෙලා...
    ඈත රන් මාලිගා...
    සන්සාරෙ හුරු හින්දයි අපි යලි හමු උනේ....
    මේ දෑස ඔබගේමයි ඇයි හැඩ වුවේ...
    පවසන්න මගෙ සෙනෙහේ ඇයි මදි උනේ..
    පෙර සන්සාරෙත් ඔබමයි මා හැර ගියේ...
    සැම දේ සුන් වී බොද වී...
    කොහෙදෝ තුරුලක සැග වී...
    ඔබ මාගෙ සිහිනෙන් මිදිලා ලදුනේ ...
    ගිම්හානයේ පා වෙලා...
    ඈත රන් මාලිගා...
    සීතලේ ගුලි වෙලා...
    වින්ද සෙනෙහේ පුරා..
    අද නෑ කොහෙදෝ පාවී..
    සිහිනේ මා අද තනි වී ඔබ මාගෙ සිහිනෙන් මිදිලා ලදුනේ...
    ගිම්හානයේ පා වෙලා...
    ඈත රන් මාලිගා ...😊😊

  • @praneethgayashan6179
    @praneethgayashan6179 6 หลายเดือนก่อน +1

    Original ගීතයට නැති views like.... maru maru good lk ගොඩක් ලස්සනයි

  • @sudeeradilshan
    @sudeeradilshan ปีที่แล้ว +7

    Clz යන දවස්වල පට්ට ගහපු ආසම ලස්සන සින්දුවක්.. ඒක තවත් හැඩවෙලා හරිම ලස්සනයි..💚🍃 සෙට් එකටම සුබ ගමන්..🤍🫡🍃

  • @tharakaperera3763
    @tharakaperera3763 ปีที่แล้ว +79

    ඇත්තටම ගොඩාක් ලස්සනයි❤❤මුල් ගායකයාගේ නිහතමානීකම අගය කරන්න ඕන❤️

  • @surangapushpakumara3025
    @surangapushpakumara3025 ปีที่แล้ว +1

    සුපිරි ඉලග හිට් එක උබයි කෝනාර බන් කඩන්න ba loweth elaaaaaaaaaaa nangath සුපිරි ආදරෙයි හැමදාම ජයවේවා බුදු සරනයි හදවතින්ම ❤❤❤❤❤

    • @SamanthaKonara-pm2iz
      @SamanthaKonara-pm2iz ปีที่แล้ว

      ❤❤❤❤ස්තූතියි සුරංග.තෙරුවන් සරණයි

  • @imashaharshani3751
    @imashaharshani3751 ปีที่แล้ว +1

    E voice eka❤❤❤❤

  • @ruchiraprasad2204
    @ruchiraprasad2204 ปีที่แล้ว +43

    සින්දුවේ අයිති කාරයා ඉන්නෙ මාරම සතුටින් ඇත්තටම සින්දුව ලස්සනට කියනවා respect 🙏🙏 all of them ❤❤

  • @ridmichathu2935
    @ridmichathu2935 ปีที่แล้ว +34

    මුල් ගායකයා samantha konara respect kranna ona ගායන තරුවක් ❤️❤️ සුපිරි

  • @lost_girl1999
    @lost_girl1999 ปีที่แล้ว +22

    Vocals, music, lyrics and the visuals.... 👌
    Just perfect. This is so soothing to hear . Congratulations guys...❤

  • @nelsonjayasooriya8673
    @nelsonjayasooriya8673 10 หลายเดือนก่อน +1

    Adareyi ahasa tharam ma
    Song eka nam supap ❤
    ❤❤❤❤❤❤❤❤❤

  • @sandamalidharmadasa2609
    @sandamalidharmadasa2609 ปีที่แล้ว +125

    Music, Visuals, vocals what a perfect blend 🤩. ඒ හඩ නම් භාවනාවක් . මුල් නිර්මාණය තාමත් ආසාවෙන් රස විදිනවා.. මුල් නිර්මාණයේ හිමිකාරයොත් සමග ගීතය ලස්සනට කරලා තියෙනවා .හැමෝටම සුභ පතනවා.❤️❤️

  • @hasithabandara4969
    @hasithabandara4969 ปีที่แล้ว +27

    ❤❤❤ඇත්තටම සුපිරිම සුපිරි සින්දුව ලස්සනටම කියල තියෙනව..... දෙන්නටම සුබපතනවා.....මුල් ගයක සමන්ත කෝනාර සහෝදරයාගේ නිහතමානීකම අගයන්න වටිනව...❤❤😊😊

  • @samithmadubashana5554
    @samithmadubashana5554 5 หลายเดือนก่อน +1

    කලාව තුල කුහක නැති උතුම් මිනිසුන්❤❤❤❤

  • @lakmalmadhurappriya209
    @lakmalmadhurappriya209 ปีที่แล้ว +2

    නිහතමානි කලාකරුවන් දෙදෙනෙක් සමන්ත අයියයි රදීශ් අයියයි දකින්න ආස කතා කරන්න ආස කලාකාරුවෙක් රදීශ් අයියා කියන්නෙ බොහොම ස්තූතියි මෙ නන්ගි වෙනුවෙන් නිහතමානීව මේ කල කටයුත්තට ❤

    • @radeeshvandebona
      @radeeshvandebona  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤

    • @SamanthaKonara-pm2iz
      @SamanthaKonara-pm2iz ปีที่แล้ว

      බොහොම ස්තූතියි..❤❤❤🙏🙏🙏

  • @nilaksharathnayake3461
    @nilaksharathnayake3461 ปีที่แล้ว +54

    ඒක නම් නියමයි ❤️👌 . ඒ place එක මාතලේ රිවස්ටන් ❤️❤️❤️ . ලොකු කට්ටක් කාලා ගොඩක් මහන්සිවෙලා කරපු මේ නිර්මාණයේ ප්‍රතිඵල අද ඇවිල්ලා තිබෙනවා . 🥰🌷ඉදිරියට තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියලාත් trending no 1 වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. 🙏 සියලුම දෙනාට ජයවේවා..! ❤️❤️❤️❤️❤️

  • @prabathdananjaya8532
    @prabathdananjaya8532 ปีที่แล้ว +44

    මාරම ලස්සනයි ඒ වොයිස් එක 😍
    ගීතයේ මුල් අයිති කරුට ගෞරවය 🙏
    Music & Video සුපර්බ් ❤️❤️❤️

  • @jvdotcomwithjanulajanuli9920
    @jvdotcomwithjanulajanuli9920 ปีที่แล้ว +2

    Hit එකක්හ්❤

  • @Nimalilanka-uk7ec
    @Nimalilanka-uk7ec 3 หลายเดือนก่อน +1

    Lassana song ekk ❤️

  • @amilamaliamilamali378
    @amilamaliamilamali378 ปีที่แล้ว +72

    වෙන කෙනෙක් නම් නඩු දාලා හරිම අඩම්බරයි මුල් ගායකයා ගැන තමන්ගේ සින්දුව කියනවා දැකලා සතුටු වෙන එකම ඇති.මේකයි නියම ගුරුවරයෙක්ගේ ලක්සනය.දෙපලටම සුබ පතනවා.තවත් ලස්සන සින්දුවක් දෙන්න අහන්න අසා හිතෙන.❤

    • @radeeshvandebona
      @radeeshvandebona  ปีที่แล้ว +1

      ❤❤❤

    • @SamanthaKonara-pm2iz
      @SamanthaKonara-pm2iz ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි.ඔබටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.මාව තව තවත් දිරිමත් කරාට.🙏🙏🙏🙏🙏🙏

  • @sehansaford172
    @sehansaford172 ปีที่แล้ว +80

    මුල් ගායකයා අගය කරනව වගේ ම ඔයාගේ talent එකට wish කරනවා ❤👍

  • @okillerofficial8494
    @okillerofficial8494 ปีที่แล้ว +1

    WOW Nangi Voice Maru. Punchlines lassanata sing Karanwa Oyata Gemak Ghanna puluwan ekenma Oyata jaya wewa ❤🎉

  • @Theoncemusicband
    @Theoncemusicband 10 หลายเดือนก่อน +3

    සුපිරි voice එක සුපිරි වැඩක් good luck ඔයාට

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 ปีที่แล้ว +62

    සුපිරි කටහඬවල් දෙකක්
    ලස්සන සංගීතයක්
    ආදර්ශමත්, නිහතමානී මුල් අයිතිකරුවෙක්.... respect him 🎉