Hitha Dura Handa හිත දුර හන්දා | Athma Liyanage Ft Thilina Ruhunage (Official Audio)
ฝัง
- เผยแพร่เมื่อ 6 พ.ค. 2020
- » Hitha Dura Handa (හිත දුර හන්දා)
» Artist: Athma Liyanage
» Music & Melody: @ThilinaRuhunage [ THILINA R ]
» Lyrics: Rachithaa Wakista
» Recorded Mix & Mastered: Thilina Ruhunage ( THILINA R Studio )
» Vfx Thush @ Favorite: Voizy
» Produced by: Thilina Ruhunage
» Thilina Ruhunage Creation & Production 2013
🎧Listen/Download: link.airxone.c...
(Available on Spotify, Apple Music / iTunes, Deezer & more)
#athmaliyanage #hithadurahanda #thilinaruhunage #voizymusic #sinhalasindu #sinhalasongs #sinhalavideosongs #whatsappstatus
INTRO
|Dm | - | - | - |
|Bb | - | C | - |
|Dm | - | - | - |
CHORUS
Dm
හිත දුර හන්ඳා නෙතු ලග හංඟා..
Dm C
සිහින ගණින හින්දා..
C
තනිකම හංඟා.. ඈතක රන්දා..
C Gm
මතක හිත ඇහින්දා..
Gm F C Dm
අරුත කියන සෙනෙහේ.. නුඹම වේද මංදා..
INTER
|Dm | - | C | - |
| C | - | Dm | - |
| Dm | - |Gm | - |
| C | Am | Dm | - |
VERSE 1
Dm C Bb Dm
ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
Dm C Bb C Dm
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා
Gm F Bb C Dm
නොමැකෙනසේ හදවතේ ඉන්න නුඹ අළුතින් පතනා
Back To Chorus
VERSE 2
Dm C Bb Dm
අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
Dm C Bb C Dm
හැඩවෙන හිතලඟ තනියට ඉන්නේ නුඹමද කියනා
Gm F Bb C Dm
ඉස්සර දවසක තහනම් හීනේ ආයෙත් දකිනා
Back To Chorus
🚫 Any audio or video content owned & published by Voizy Universe (Pvt) Ltd is strictly prohibited to be re published on any TH-cam channel or web site without prior approval from Voizy Music to Audio channel or web take down.
☛ Spotify - spoti.fi/3mmpk4w
☛ Apple Music - apple.co/3mfKFN7
☛ TH-cam - @ThilinaRuhunage
☛ Facebook - /
☛ Instagram - /
☛ Website - voizymusic.com/
☛ TikTok - vm.tiktok.com/...
Copyrights © ℗ 2022 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd. - บันเทิง
අද මගේ ජීවිතේ හැමදෙයක්ම මම ලබාගෙන අවසන්.ඒත් මෙම ගීතය අසන වාරයක් පාසා මට මහා දුකක් දැනෙනවා.ඒ මගේ පලමු ආදරය.
ඔයා සොයන ඒ ආදරය හාස්කමක් වෙලා ආයෙත් ඔයාටම ලැබෙන්න ඕනෙ..හැබැයි තව දෙයක් ..පළමු ආදරය තුළින් සොබාදහම ඔබට අත්දැකීමක් ගෙන දුන්නා වෙන්න පුළුවන් ....නුබ නැතිවම ඉන්න බැරි කෙනෙක් දෛවය විසින් නුඹට තිලිණ කරාවී...නුඹ සොයාගන්න ඕනෙ නුඹව අවසානම ආදරය විදිහට පිලිගන්න කෙනෙක් ...
අපි ඉන්නෝ bn.අද කාලේ මල් සින්දු වගේ නෙමේ bn මේවා.මේවාට තමයි කියන්නේ අධිමාත්‍රා කියලා❤
❤
2024 අහන අය මෙතනට ❤
Me tooooooo mage beeeeeest
2024 අහන සෙට් එක මේ පැත්තට ❤
❤
හදවතට දැනුන සින්දුවක්. මෙි සින්දුව ඇහුවෙි පලවෙනි පාර ශ්‍රිපාදේ යද්දි අදටත් ඒ සින්දුව අහද්දි මතක ගොන්නක් සිතට දැනෙනවා ඒත් ඒ කාලෙ ආයෙම එන්නේ නැ ආදරෙයි ඒ කාලෙට ඒ සින්දුවට ඒ හදවතට දැනුන feeling එකට❤❤❤
❤😮
❤
sorry bn 2024 nam ahanna bari una 😢
හිතදුර හන්දා නෙතුලඟ හංඟා
සිහින ගණින හින්දා
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේද මන්දා //
~~~~~~~~~
ඈත අතීතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිඳිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ
අළුතින් පතනා
~~~~~~~
හිතදුර හන්දා නෙතුලඟ හංඟා
සිහින ගණින හින්දා
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේද මන්දා
~~~~~~~~~~
අහස වගෙයි නුඹ සිතුව අතීතේ
මතකෙට නැගෙනා
හැඩවැඩ හිතලඟ තනියට ඉන්නේ
නුඹමද කියනා
ඉස්සර දවසක තහනම් හීනේ
ආයෙත් දකිනා
හිත දුර හංදා...//
😢😢😢😢😢😢
මෙව්වා අහද්දි මතක් වෙනවා කියල දැන දැනම අහනවා මොකද මේක ඒ තරම් ලස්සනයි ❤️
මේ වචන කොහොම ලියවෙනවද මන්දා....
Ayemath adaren - 2011 (grd4)
Hitha Dura Handa - 2013 (grd6)
Me Hitha Thaniyen - 2015 (grd8)
මේ කාලේ ට gihilla time loop එක ka වගේ hira wela inna thibba nm 🥺❤️
2024 අහන සෙට් එක කෝ. 😎🫠
නින්ද ගියා...මෙක අහලා...එච්චර සැනසීමක්
මේවා මටම කියනවා වගේ දැනෙන්නෙ ඇයි ද මන්ද...👀.ආත්මාගේ සිංදු ඔක්කොම මගේ ආත්මයටම සමීප වෙනවා .....
එකනේ
ආත්මා ලියනගේ මහත්තයගෙ සින්දු වෙනම level එකක් bro 🥺❤️
මේව තමා සින්දු 🥺❤️🩹
aniwa ❤
මේව නම්💆♀🗣2024"
Feel it......
එයා නම් ආත්මයක්
Lyrics N Chords ටික දාපු එක ගොඩක් වටිනවා 🙏🙏🙏🙏
Coming Soon more Features On Voizy Music Channel . Thank you been with Voizy.
බොහෝ හදවත් වලට බෙහෙතක්❤️🥺😊
අවු.10 කට කලින් පොඩි කාලෙ අයිස්ක්‍රීම් කනගමන් හවසක ඇහුන සිංදුවක් .එ අතීතේ මතක් වෙනවා මේක අහද්දී...අනේ 🥺👉👈
අනේ ඔව් බං 😭🥺 යන්න තිබ්බ නම් e athithyaa ta aye මන් grade 6
2024කෝ
අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා ...
ආත්ම ඒ හඬ භාවනාවක් .❤❤❤❤❤
මං ආසම එකක්....❤️❤️❤️❤️❤️
අරුත කියන සෙනෙහේ..නුඹම වේද මංදා....❤️❤️ හරිම ලස්සනයි...
Wow ඒ හඩ and music ❤️😮
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිදිනා...❤😥
ආත්මීය හඩක්..ආත්මීය නිර්මාණයක්❤️❤️❤️❤️❤️❤️❤️
ඒ ට්‍රැක් එක 😫 ඒ රිදම් හිතටම වදිනවා මේක master piece 👍
නොමැකෙන සේ හදවතේ ඉන්න ඔබ ...අලුතින් පතනා..💚🎧
අරුත කියනේ සෙනෙහේ නුඹම වේද මන්දා ❤❤☺️
ජයවේවා අයියා බුදු සරණයි
Sudarshana Dissanayake ගොඩක් ස්තුතියි !
මගේ ආත්මයම වුනේ මේ සින්දුව
හිත නිවන සින්දු ❤️🩹
තිලින අයියට ආදරෙ කරන්නෙ මම විතරද. ආදරෙයි ඔය අහිංසක ගමනට❤🙏
මාත් තිලීන ගේ ෆෑන් කෙනෙක් 😍❤️
kavindu(ambalangoda) ayyath godak adarei kiwwa
Songiez ❤ Zarak up asked for you too zarak life happens if you❤, Zarak up asked power ❤ top of Zarook game of thrones of britannia ❤ Zarak ari,fak, hime new, one 23 aga zarak up asked power ❤ top of Zarook game akeen songie Thak zarak up asked power ❤ top of Zarook game akeen big game him to tl zraook ❤
මේ සිංදුවට හිත ගිය හන්දා
හිතට මාරම විදිහට දැනෙන සින්දුවක්❤
ලස්සනයි සිංදු athma ලියනගේ
ලස්සන සිංදුවක්. ලස්සන කටහඬක් 😊❤️
අරුත කියන සෙනෙහේ නුබම වේද මන්දා......
අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා❤🥰
A heart touched song. IDK but this song reminds me past memories of my life. What a beautiful song and voice..
super..😍🥳
❤❤
Note ekak liyana gama ahamben play une nodanima kadulu godaaaak awa thamath adarei mage podi aiyye😔💗
jayawewa thilina ayye...harima lassana nirmana.....👍💖
මටම කියන සිංදුවක් මේක ඉස්සර ඉදන්ම ගොඩක් ආසයි 🥺❤️✨💯
මාරම feeling එකක්
Best of Athma Liyanage
Well done..thilina... another...good job...ur music superb... 🎶
Godak lassanai ❤️❤️❤️👌👌👌🔥🔥🔥
2023ත් එදාවගෙම අදත් අහනවා♥️
Lyrics තව තිබ්බනම් කියල හිතනෝ 😪🥺😚
මේ සිංදුව ට හිත ගිය හන්දා හැමදාම අහනවා❤
Meaningful lyrics with sharp voice ❤
2022 අහන අය කෝ
mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm
🤟
Inno...👍
@@samanthafernando4859 adoh ❤❤💟🎼🎶
2023th අහනව ❤️
2023th beautiful song😢❤
2023 neth ahana mama 💗
2023 අහන සෙට් එක😀❤️🌼
මෙකටනම් addict Una,😘😘
ලස්සනය්🙃
❤😮 I felt it😢......
Best collection bro
ඇත්තටම ලස්සන සින්දු ❤️🥺
Wow harima lassni ❤😢
Beautiful melody and voice ........
අදරෙ කියන්නෙ අමුතු දෙයක්❤❤
2024 අහනඅය කෝ😍 ♥️✌️
2023 අහන්නේ කවුද
super thilina aiya music
Love 💗 in your music 💕🌹.
24 ahana aya me peththata ❤
Thilina Ruhunage අයියගෙ දක්ෂතාවය අගය කිරීමට වචන නැත ❤
Supiriyak than a
❤❤❤❤❤ My favorite song ❤❤❤❤
What a beautiful peice of music.❤
හැම දාමත් අවුරුදු 7තිස්සෙ මට මතක් වෙන පලවෙනි ආදරේ හිරුමී...ජීවිතේ 😑😑
1:30 wow ❤❤❤❤❤❤❤
Excellent Singing and Music. God bless you all.
2024 😢
Meka ahanakota mathak venava mata aurudu 5di Bus eke yana kota ahenava e davasvala (2013)di vage dn mata aurudu 16k eth meka ahenakota e sundara athitheta yanava 😢😢❤❤
Athma the favorite 🥵🖤
2023 Hit song🖤
❤
⭕2023 අහන අය මේ කොනට ❤👇
2023❤❤❤
2024 >>>>>>>>>>>>>>
2024 ❤🎉
Really talented little flower. Budu Saranai daughter
Wow 😮😮😮
2023 ahana aya ko 😊
Lovely one voice❤❤❤❤❤❤❤❤❤❤❤😮😊😢❤
Sindu nm mewa thama ❤
Favorite 🥺♥️
Godak asa sinduwak hamadama matha unama ahanawa 2023
2024 ❤
2023 අහන අය කෝ👍
Me geetha ekathuwama matagodak samipa waga hagenawa❤️👍
Sinduwa nam paharak bn ❤️🌼
2023 අහන අය මෙ කොනට😁
2023 අහනවා ඒ තරම්ම ඇබ්බැහි වෙලා
❤❤❤❤🎉
අද අහන අය මේ පැත්තට .....❤
Adareiii🤩🤩🤩🤩🤩🤩
මදුශ් 🥺🥺🥺🥺
ලස්සනයි ❤❤❤🤗🤗
Mage jiwithe lassnama kaleta yanawa ayeth meka ahaddi🥺🥺🌼🌼🌼🌼🌼💝💝💝