ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

RAINI - (Live) NOBALA (නොබලා මා දිහා ) @Naada Yaathra (නාද යාත්‍රා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2021
  • #RainiCharuka #NobalaMaDiha #Kapilan #Raj #Naada
    Original : • Nobala - Raini Charuka...
    Composer: Kapilan Kugavel
    Written by : Sajith V Chathuranga
    In this Video :
    Music by : NAADA
    Production: Channel One / Dialog
    Audio Edit : Hello Audio

ความคิดเห็น • 675

  • @buddikapavithra7273
    @buddikapavithra7273 ปีที่แล้ว +311

    නොබලා මා දිහා ඔයා
    යනවා කාගෙදෝ වෙලා
    සඟවා වේදනා දරා
    හැමදා ආදරේ කලා
    ඔබ නොඑනා නිසා කවුරුත් එපා
    තනිවීලා ඉන්නවා
    සිනාවන් ගෙනා වසන්තේ දමා
    කොහේ යන්නදෝ පියාබලා
    ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
    මගේ ජීවිතේ වගේ ඔයා
    පෙම් කෙරුව ඒ අතීතේ
    වෙන් වී ගියා
    මාගේ බව කීව ඔබ දැන්
    ඇයගේ වෙලා
    දැනෙනා මිලාන වේදනා
    සඟවා හිදින්න බෑ සදා
    ඉකිගා හඬාන රෑ පුරා
    පෙර පෑ සිනාව සේදුනා
    බලාන ඉන්නවා සිතා
    සිනාවන් ගෙනා වසන්තේ දමා
    කොහේ යන්නදෝ පියාබලා
    ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
    මගේ ජීවිතේ වගේ ඔයා
    සන්තෝස යාමේ රහසින්
    බොඳවී ගියා
    දුක්වින්ද කාලෙ සැනෙකින්
    ලැබිලා මෙදා
    මතකේ තියාන කී කතා
    දිවියේ පුරාම ඉන්නවා
    මට දාලා යන්න බෑ ඔයා
    නොපමාව එන්න මා සොයා
    සමාව තියෙනවා සදා
    සිනාවන් ගෙනා වසන්තේ දමා
    කොහේ යන්නදෝ පියාබලා
    ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
    මගේ ජීවිතේ වගේ ඔයා
    නොබලා මා දිහා ඔයා
    යනවා කාගෙදෝ වෙලා
    සඟවා වේදනා දරා
    හැමදා ආදරේ කලා
    ඔබ නොඑනා නිසා කවුරුත් එපා
    තනිවීලා ඉන්නවා ...
    කාටහරි වැදගත් වෙයි 🤗😍

  • @indikaudayakumara366
    @indikaudayakumara366 3 ปีที่แล้ว +172

    අතිශය දුර්ලභ කට හඩක් ඔබට හිමියි ඔබගේ මවට මෙන්.
    සුභ පතනවා ඔබට හදවතින්ම..
    හොද හැමදාම මතකයේ රැදෙන සින්දු විතරක් කරන්න.

  • @dinishidewmini2060
    @dinishidewmini2060 ปีที่แล้ว +200

    ඔයානම් පිස්සුවක්, කවදා හරී අපේ පැත්තේ ෂෝ එකකට මගේ අනුග්‍රහයෙන් ඔයාව ගෙනනනවා... මගේ හීනයක් ඒක❤️❤️❤️

  • @amandarasandika8529
    @amandarasandika8529 3 ปีที่แล้ว +98

    ඕනෑම ගීතයක් හැම නහරයකටම සියුම්ව දැනෙන්නටත් .. ඒ ගීතය ඇතුලෙ ජීවත් කරවන්නටත් සමත් හරිම ආදරනීය කටහඬක් .....♥️♥️♥️♥️♥️♥️♥️

    • @RainiCharuka
      @RainiCharuka  3 ปีที่แล้ว +12

      🙏🏼🥺🥺🥺🥺🌹

    • @dkdmadhu
      @dkdmadhu 2 ปีที่แล้ว

      Your voice❤️❤️❤️❤️❤️ This is 100% a gift from god😍

    • @surangikaayanthi2413
      @surangikaayanthi2413 2 ปีที่แล้ว +4

      ඇත්තටම ,මාත් ආසම ගායිකාවක්, ආසම හඬක්,ඇබ්බැහි වෙනවා ඒ ගීත වලට,ඒ හඬට, ❤️❤️❤️❤️❤️

  • @ICT_Camp2262
    @ICT_Camp2262 3 ปีที่แล้ว +193

    ඒ voice එක.... මාරයි..... වෙනම ලෝකෙකට අරන් ගියා මාව... මාර විදියට feel උනා ඒක......

    • @RainiCharuka
      @RainiCharuka  3 ปีที่แล้ว +29

      Sthuthi ♥️

    • @sepali907
      @sepali907 2 ปีที่แล้ว +4

      😢

    • @sujathamalawana2979
      @sujathamalawana2979 2 ปีที่แล้ว +5

      රයිනිගේ හැම ගායනයකටම මම හරි කැමතියි

    • @w.fernando8121
      @w.fernando8121 ปีที่แล้ว +5

      @@RainiCharuka අක්කගේ සරල කමට respect 🙏🏆️

    • @erandathiperauniversity7830
      @erandathiperauniversity7830 ปีที่แล้ว +1

      Fatta lassana song eka

  • @ruwanthikalakmali8211
    @ruwanthikalakmali8211 3 ปีที่แล้ว +49

    අමුතුම රසක් තියන හඬක් තියෙන්න....කියන්නනම් තේරෙන්නෙ නෑ,,,හැබැයි දැනෙනවා මාර විදියට.....😘😘

  • @nimalipathmathilake7992
    @nimalipathmathilake7992 3 ปีที่แล้ว +110

    එපා වෙන්නේ නැති වොයිස් එකක්.හරිම ලස්සනයි....

  • @Gaming_World621
    @Gaming_World621 2 ปีที่แล้ว +21

    මේ voice එකට ගහන්න තාම කවුරුවත් ලංකාවේ බිහි වෙලා නෑ...😌❤️ රයිනි ට ආදරෙයි. ❤️ තව මේ වගේ ලස්සන සිංදුවක් ඕන... අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා රයිනී...❤️😌

  • @dimalvindikz
    @dimalvindikz 2 ปีที่แล้ว +33

    අවුරුදු ගානකට පස්සෙ ආයෙ හොයාගෙන ආව සිංදුව...රයිනි අක්කි ❤️

  • @masha1285
    @masha1285 3 ปีที่แล้ว +60

    වාසනාවට ලැබුණු හඩක්❤️
    කැමතිම ගායිකාවක් වගේම කැමතිම චරිතයක්❤️

  • @tharaka5598
    @tharaka5598 3 ปีที่แล้ว +36

    හරිම ලස්සනයි.original එක release වුන දවස්වල ඩවුන්ලෝඩ් කල එක තවම playlist එකේ තියෙන අහන එකක්.ඇත්තටම ආදරේ කල කෙනාව ඈත් කරන්න වුනා කාලයකට ඉහතදි .මේක අහන අහන වාරයක් ගානේ එයා කියනවා වගේ දැනෙන්නේ 💚

  • @ranshikaJayamanna
    @ranshikaJayamanna 2 ปีที่แล้ว +23

    සමහර වොයිස් අහන්න අහන්න තව ලස්සනයි ...රත්තරන් voice එකක්...one of the best asset in music industry of sri 🇱🇰

  • @sadunihimasha954
    @sadunihimasha954 ปีที่แล้ว +6

    භාවනාවක් වගේ කටහඩක් රයිනි අක්කට තීයෙන්නෙ...මම් ආසම female voice එකක්...🥺♥️

  • @Rukmalsandun
    @Rukmalsandun 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි මෙ සිංදුව මගේ top list එකෙ තියනවා. නිතරම අහනවා

  • @amandihansika
    @amandihansika ปีที่แล้ว +9

    දැන් අහන ගමන් කමෙන්ට් එකක් දාන්නම හිතුනා...
    ඇත්තටම වශී වෙන කටහඬක්...
    හදවතේ ගැඹුරටම කතා කරනවා වගේ දැනෙනවා...
    මේ වගේ ලස්සන නිර්මාණ කරන්න වාසනාව ශක්තිය ලැබේවා...
    තෙරුවන් සරණයි ඔබතුමියට...❤️

  • @SanjaliSanjali-nu3ju
    @SanjaliSanjali-nu3ju 5 หลายเดือนก่อน +2

    මාරම විදිහට feel වෙන නහරටම වැදෙන ලස්සනම රයිනිගෙ voice එකයි, අැග හිරි වට්ටන lyrics ටිකයි එකතු උනාම එ්ක වෙනම fanatasy යක් ❤

  • @hchchathuranga1189
    @hchchathuranga1189 ปีที่แล้ว +5

    ඒ සින්දුව ට මාර ආසයි.ඒ feel එක ඒ විදියටම දැනුනා.god bless you raini

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +7

    ඇත්තටම මාරම ලස්සන කටහඬක්.වෙලාවකට අනුරාගී හඬක්..වෙලාවකට හදවතට වේදනාවක් ගේන දුක හිතෙන හඬක්..මම ආසම ගායිකාව රයිනි චාරුකා ගුණතිලක.රයිනිගෙ නිහතමානීකමට ගොඩා...ක් ආදරෙයි♥♥♥

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +1

      Bohoma sthuthi. Aadareiii 🌹

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 2 ปีที่แล้ว +8

    ඒ සින්දුවේ මහා අමුතු ගතියක් තියෙනවා ♥️ මං ආසම Voice! ♥️

  • @sureshwimal8217
    @sureshwimal8217 2 ปีที่แล้ว +5

    රෑකාන්ත bossගෙ සිංදු අහනව සිරස රස රිසි ගී ඉදල. රයිනි ගෙ අවුරුදු 6ක් දෙන්නටම 😘😘

  • @Jay_rush
    @Jay_rush 3 ปีที่แล้ว +15

    මාගෙ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා💔♥️

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +5

    ඒක ගින්නක් ...ඇවිලෙන...හදවතේ...සුපිරියක්....👌👌👍👍👍

  • @sajeewaanthony
    @sajeewaanthony 2 ปีที่แล้ว +4

    අදටත් අහනවා .... ආසම ගීතයක්....හිත නිවන නුඹේ හඬ.... 😘♥️🌹

  • @disaldassanayake4709
    @disaldassanayake4709 3 ปีที่แล้ว +20

    Wow. One of my favourite female voices. Love this song❤️

  • @rashmikoshila3176
    @rashmikoshila3176 2 ปีที่แล้ว +4

    මගේ ආත්මීය වොයිස් එක රයිනි චාරුකා…..💐💐

  • @nirashadeawmi6563
    @nirashadeawmi6563 ปีที่แล้ว +3

    රයනි අක්කගේ සින්දු වගේම එයත් හරිම හොද නිහතමානි කෙනෙක් 🙂❤️❤️

  • @hirunibhagya6314
    @hirunibhagya6314 2 หลายเดือนก่อน

    රයිනී...ආදරෙයි ඔයාට ....ඔයාගේ voice එකට මම මාරම කැමතියි ඒවාගේමයි මේ සිංදුවටමම මාරම ආසයි ...හැම වෙලේම අහනවා ...❤❤❤❤

  • @HasaOfficial2001
    @HasaOfficial2001 ปีที่แล้ว +2

    නිවාඩු දවස් වලට මුලු ගමටම ඇහෙන්න දානවා ඒ තරමට ලස්සනයි මේ සින්දු

  • @madarajayathissa8996
    @madarajayathissa8996 5 หลายเดือนก่อน +1

    කවුරු කිව්වත් මේ සින්දුව feel වෙන්නේ ඔයාගේ voice එකෙන්ම විතරයි 🥺❤️

  • @Pasiyagaming9
    @Pasiyagaming9 หลายเดือนก่อน +6

    රයිනි… අක්කේ ❤ අදරෙයි තමුසෙට

    • @RainiCharuka
      @RainiCharuka  หลายเดือนก่อน +1

      @@Pasiyagaming9 Aadarei malli ♥️🫶🏼

    • @odeesha2263
      @odeesha2263 13 วันที่ผ่านมา

      Mage adare oyage කටහඬට ❤❤❤❤ අක්කේ ​@@RainiCharuka

  • @vickumz1770
    @vickumz1770 วันที่ผ่านมา

    බෝසත් කෙනෙකු ගේ සිත දකින්නට පුලුවන් තව පෙරුම් පුරණ බෝසත් කෙනෙකුට විතරයි... නිකෙලෙස් හිතක් තියෙන මුණිවරයෙක්ට නිර්මාණයක් තුළින්වත් වැරදි අර්ථකථන දීම සුදුසු නොවේ...

  • @senevidissanayaka2722
    @senevidissanayaka2722 2 ปีที่แล้ว +10

    ඔබ නොයෙනා නිසා කවුරුත් එපා 😘🥺

  • @nimashadewini7425
    @nimashadewini7425 ปีที่แล้ว +3

    රෑට මේ සින්දුව අහලා අඩලා නිදාගන්න අය 😔😔 දැනෙන්න කියනවනන් රයිනි මිස් තමා 🥺❤️

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි. 🤗❤💯සුභ පැතුම්. 👏

  • @prageethadhikari218
    @prageethadhikari218 หลายเดือนก่อน +1

    කවුරුත් කතා කරන්නේ නෑ නාද කරපු හැටි... නාද තමයි රහටම සැපටම කරන්නේ ❤

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 6 วันที่ผ่านมา

    හරිම ලස්සනයි පුතේ සුබ පතනවා හදවතින්ම අමිමා අක්කා සතුටින් වගේම ලස්සනට ගයනවා ❤

  • @dilshikasewwandi2117
    @dilshikasewwandi2117 10 วันที่ผ่านมา

    අවුරුදු ගානක් තිස්සෙ එක දිගට අහන සිංදුවක්.... ඒ තරම්ම රහයි...❤❤❤

  • @____wish___6817
    @____wish___6817 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි රෛනි අක්කි..❤️

  • @erandidesilvajd
    @erandidesilvajd 2 ปีที่แล้ว +2

    අනේමන්ද අක්කී.. හරිම ලස්සනයි.. කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ.. මං ආසම කෙනෙක් ඔයා.. තෙරුවන්සරණයි..!! හැමදාම සතුටින් ඉන්න.. 😘😘

  • @asithasaminda1078
    @asithasaminda1078 3 ปีที่แล้ว +7

    භාවනාවක් වගේ.. හදවතට ගොඩක් දැනෙනව. ❤❤❤❤ channel one නාද යාත්‍රා program එකම බැලුව මේ දැන්. වචන නෑ ඉතින් 😘😘❤❤

    • @RainiCharuka
      @RainiCharuka  3 ปีที่แล้ว +1

      ♥️🙏🏼♥️♥️♥️

  • @kanchanataranga6387
    @kanchanataranga6387 2 ปีที่แล้ว

    Man ආසම voice එක වගේම ආසම කෙනා oya oyamai අම්මගෙ කටහඩ එ widihamai... Adarei ගොඩක් oyata. Oya diha බලන් ඉන්න asai එක දිගටම අහන්න asai එක දිගටම. Oya හරිම ලකී. Man suba පතනවා

  • @ashenshehan8224
    @ashenshehan8224 2 ปีที่แล้ว +3

    රයිනි අක්කේ වශියක් තමයි.😘😘😘

  • @dancelankadiliranga1755
    @dancelankadiliranga1755 9 วันที่ผ่านมา

    රයිනි කියන්නේ පිස්සුවක් 💗🙏

  • @sudarshaniherath8060
    @sudarshaniherath8060 3 ปีที่แล้ว +5

    මාරම ලස්සනයී...🌺🌺🌺🌺🌺🌺🌺

  • @isurika6808
    @isurika6808 2 ปีที่แล้ว +3

    වාව්..... මන් ආසම ගායිකාව.. සතුටින් ඉන්න අක්කෙ ❤

  • @dilhanidissanayaka4912
    @dilhanidissanayaka4912 ปีที่แล้ว

    Wow ❤️❤️❤️.
    Oba noyena nisa kauruth epa..
    Thaniwila innawa......
    මේ වචන ටික මාර විදියට හිතට දැනේනවා...

  • @wajirachandrasekara6786
    @wajirachandrasekara6786 2 ปีที่แล้ว +2

    බලාන අහනවා ...සදා ......
    මාරම හඩක් ....
    හදවත පතුලටම කිදා බසින හඩක් ....
    ආදරෙයි ඒ හුස්ම පොදටත්...

  • @madurabashana5228
    @madurabashana5228 ปีที่แล้ว

    තනියම ඉද්දි එක පාරම ඔයාගෙ සිංදුවක් අහන්න හිතෙනවා 🥺 ඒ හඩ වෙනම රහක් .ජය ඔබට ❤🤟

  • @rodda8029
    @rodda8029 11 หลายเดือนก่อน +1

    ම්මෙකනම් පිස්සු සිංදුවක් .පපුව පිච්චිලා යනවා❤❤❤❤❤❤❤❤❤❤

  • @ShehnihAnsa-qd5dz
    @ShehnihAnsa-qd5dz 2 หลายเดือนก่อน +1

    වෙනස්ම රහක් 🥺❤

  • @zimjashim3223
    @zimjashim3223 2 ปีที่แล้ว +8

    Excellent voice dear and beautiful songs ❤

  • @sumangalapiries7000
    @sumangalapiries7000 3 ปีที่แล้ว +3

    අම්මට දෙවිනි නැ දුව.. ලස්සනයි දුව වචන නැ කියන්න god blees u all🙏😘😘

  • @thanujasenani2951
    @thanujasenani2951 3 หลายเดือนก่อน

    භාවනා වක් වගේ කටහඩක්..මනසට පුදුම සැනසීම ක් දැනෙනවා❤❤❤❤

  • @gayanmadusanka7935
    @gayanmadusanka7935 2 ปีที่แล้ว +2

    ❤️🌸 ලස්සන voice ekak

  • @anusithu3468
    @anusithu3468 2 ปีที่แล้ว +2

    🌹🥀🌹🥀🌹🥀🌹🥀මගෙ ආසම ගායිකාව.....

  • @thushanjayamal526
    @thushanjayamal526 3 ปีที่แล้ว +10

    Love singing voice.. Number one voice... God bless you akka.

  • @sanjeewanisomarathna9984
    @sanjeewanisomarathna9984 ปีที่แล้ว

    ඒ කටහඬ ඒ වචන භාවනාවක් හැමදාම හදවතේ වගේම,සවනේ රැව් දෙන.....🌷🌷🌷🌷

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩාක් ❤️👏❤️👏

  • @dasunarunalu1454
    @dasunarunalu1454 2 ปีที่แล้ว +2

    ඒ ලස්සන යි ඕයි. ❤️😘

  • @veenavithenuwara5275
    @veenavithenuwara5275 2 ปีที่แล้ว

    හිතෙන හිතෙන සැරේට ඇවිත් අහනවා.ඒ තරම් ලස්සනයි. e feel eka!!!!❤️

  • @premajithmadushanka1961
    @premajithmadushanka1961 3 ปีที่แล้ว +6

    අපේ ජීවිතේ වගේ ඔයා❤❤❤

    • @RainiCharuka
      @RainiCharuka  3 ปีที่แล้ว +1

      🥺🥺♥️♥️♥️

  • @user-bx7nj4kg1b
    @user-bx7nj4kg1b ปีที่แล้ว

    නංගී ගේ කටහඩේ නැති imotional voice එකක් තියනවා ❤

  • @kwkw660
    @kwkw660 ปีที่แล้ว

    කොචිචර ඇහුවත් එපා වෙන්නැ.මාර ලස්සනයි

  • @me.farhanlanka8488
    @me.farhanlanka8488 2 หลายเดือนก่อน

    Raini කියන්නේ Brand එකක්...
    ❤️🇱🇰

  • @nimaliniranjala1327
    @nimaliniranjala1327 2 ปีที่แล้ว +1

    මම අසම ගිතයක් මෙි..⁣ගොඩාක් අර්ථවත්

  • @Dagaralla
    @Dagaralla 4 หลายเดือนก่อน

    මගේ ආසම ගායීකාව❤
    ආසම නිළිය ❤
    ගොඩක් ආදරෙයි 🎉

  • @shenukanethmi4003
    @shenukanethmi4003 3 ปีที่แล้ว +2

    අම්මෝ ඒ කටහඩ ඇත්තටම භාවනාවක් රයිනි අක්කි 😇❤

  • @chandanamudaliga513
    @chandanamudaliga513 ปีที่แล้ว +1

    කියන්න වචන තේරෙන්නේ නෑ ගොඩක්ලස්සනයි හැමදාම අලුත් මෙවැනි නිර්මාණ කරන්න වාසනාව ශක්තිය ලැබේවා. අපි ගොඩක් දෙනෙක්ගේ ජිවිතේ ආදර කතා දුක් බරයි දුකින් තැවෙන හදවත් සියුම්ව පිරිමදිනවා ආදරේ ඉවර වෙන්නෙ නෑ කවදාවත් ❤❤❤❤

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +5

    The music IS Exalant! MY favourite NAADA BAND 👏👏👏👏thank you💐😍

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 2 ปีที่แล้ว +2

    When I stuck at home..those are the medicine for my mind..my JBL speaker helps a lot for enjoying your fantastic voice...

  • @nalineranda1234
    @nalineranda1234 ปีที่แล้ว +1

    වොයිස් එක වගෙම සිංදුවත් මාරයි

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 2 ปีที่แล้ว +1

    Oyaata theruwan saranai.... Dewi pihitai....

  • @chanakapushpakumara8787
    @chanakapushpakumara8787 2 ปีที่แล้ว +4

    No words to say...only amazing ❤️one of my crush..What a talant...

  • @nafry9992
    @nafry9992 3 ปีที่แล้ว +4

    Amezin voice.. vry beautiful superb.. and my favorite song

  • @janethrizoysa9465
    @janethrizoysa9465 2 ปีที่แล้ว +1

    Harima wadagath lassana katahadak thiyana adaraneeya gaykawak adarey akki

  • @malithdilshan86
    @malithdilshan86 3 ปีที่แล้ว +10

    One of my favorite song amazing voice 😍💖

  • @pvdncthilakarathne5673
    @pvdncthilakarathne5673 3 ปีที่แล้ว +15

    love your voice .
    Perfect singing as always ❤️

  • @harahanashi7397
    @harahanashi7397 3 ปีที่แล้ว +2

    පාරක් ඒක 👌👌👑️👑️🤜🤛

  • @prasannaranasinghe898
    @prasannaranasinghe898 ปีที่แล้ว

    අදටත් search කරලා හොයනවා ❤❤❤❤

  • @shyamalidilhani9305
    @shyamalidilhani9305 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 🌹🌹

  • @sampathkumara8846
    @sampathkumara8846 ปีที่แล้ว

    Mama kemathi ගායිකාවk . Lassana කටහඬ devi පිහිටයි .

  • @indukulathunga3890
    @indukulathunga3890 2 ปีที่แล้ว +1

    ඒ වොයිස් එක මාරම මාරයි ,, ❤ ගොඩාක්

  • @jayanthajayawardana9791
    @jayanthajayawardana9791 2 ปีที่แล้ว +1

    ආයෙ ආවා අවුරුදු ගානකට පස්සෙ ආයෙ හොයාගෙන ඇහුව ❤️

  • @diamonds1796
    @diamonds1796 3 ปีที่แล้ว +2

    Me song ekak ahanne nathi dawasak nathi tharam.love you soo much.😘

  • @goodboy-du2uo
    @goodboy-du2uo 2 ปีที่แล้ว +1

    පට්ට වොයිස් එක♥

  • @fiyonamandara1273
    @fiyonamandara1273 3 ปีที่แล้ว +1

    Man asama asama sinduwak.thanks Raini.meka sing kalata.super voice..

  • @tipsbydesh
    @tipsbydesh 3 ปีที่แล้ว +21

    අක්කා බොල්පිනි වෑහෙන සිංදුවේ cover එකක් ඕනේ

    • @RainiCharuka
      @RainiCharuka  3 ปีที่แล้ว +7

      th-cam.com/video/FMtWMFR2igM/w-d-xo.html

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว +1

      th-cam.com/video/Tj5clnWqaOw/w-d-xo.html

  • @nimesharanathunge6597
    @nimesharanathunge6597 3 ปีที่แล้ว +2

    ඔයාගෙන් එහා ලොවක් නෑ මවා 🌹

  • @jayaweerajard6569
    @jayaweerajard6569 ปีที่แล้ว

    මහා අමුතු හැගීමක් දැනෙන සිංදුවක්.

  • @harinimanawadu
    @harinimanawadu ปีที่แล้ว +1

    රයිනි ❤❤ my favorite

  • @anuththaraheshani956
    @anuththaraheshani956 2 ปีที่แล้ว

    Mawa filll una mattiye ...ft lassanai

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 ปีที่แล้ว

    මේ වගේ ලස්සන නිර්මාණ කරන්න වාසනාව ශක්තිය ලැබේවා...

  • @ashenvimukthi3107
    @ashenvimukthi3107 2 ปีที่แล้ว +1

    රයිනි ඒක නම්.......ෆීලීන්ග් එක උපරිමෙන්...😍🥰🤍

  • @nadeeshanimsara2491
    @nadeeshanimsara2491 2 ปีที่แล้ว +2

    ආසම කරන සිංදුව ❤🖤

  • @sfviyte1824
    @sfviyte1824 2 ปีที่แล้ว +1

    Oyage voice eka marama marai oya ලස්සනට adinawa oya godak ලස්සනයි .oyage sindu wagema oyath

  • @dmaxdinusha1285
    @dmaxdinusha1285 2 ปีที่แล้ว

    Love you raini...මං ආසම female voice 👌👌

  • @mihisaralakshani1578
    @mihisaralakshani1578 2 ปีที่แล้ว +1

    පිස්සුවක් ❤️❤️❤️❤️❤️

  • @mayurilakshani6053
    @mayurilakshani6053 ปีที่แล้ว

    නැවත නැවත අහනවා ❤️😍😍 කොයිතරම් ඇහුවත් මදි 😍

  • @kanthimalkanthi4472
    @kanthimalkanthi4472 ปีที่แล้ว

    මම හරිම ආසාවෙන් අහන ගීතයක් 🌹🌹🌹😍😍😍

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 2 ปีที่แล้ว +2

    woooooow very beautiful song